Lankan in Australia : ඕස්ට්‍රේලියාවේ හොල්මන් තියෙන Adelaide Z Ward ඇතුලේ රවුමක් යමු : Adelaide

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Lankan in Australia : ඕස්ට්‍රේලියාවේ හොල්මන් තියෙන Adelaide Z Ward ඇතුලේ රවුමක් යමු : Adelaide
    Yakage Podcasts
    youtube -
    / @yakagekatha
    Spotyfy
    open.spotify.c...
    Follow us on Inastagram
    / yakagewada
    Like our FB Page
    / yakagewada
    Join this channel to get access to perks:
    www.youtube.co....
    ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
    #yakagewada #යකාගේවැඩ #Australia_sinhala #Adelaide_sinhala #Lankan_in_Adelaide #Sri_Lankan
    #Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #Z_Ward #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
    ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
    #Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Lankan_in_Melbourne #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala
    study in uk,how to apply for student,uk student visa,uk student,uk yanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

ความคิดเห็น • 232

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 ปีที่แล้ว +2

    සසරේ දුකයි මේ වීඩියෝ එක බැලුවම හිතට එන්නේ. මානසික රෝගීන් පව්. හරි ම අසරණයි අනාථයි. අපිට වුනොත් කොහොමද දුක. ඒකත් එක කමටහනක්. ලොවේ සියලු දෙනා සුවපත් වේවා! උතුම් බුදු සරණයි! සුවපත් වේවා! 🧑‍🦲🧘

  • @ayanga1743
    @ayanga1743 3 ปีที่แล้ว +25

    Waiting for next chapter (කට්ට)🔥❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +9

      හෙට දානවා 💯💥❤️👍👍🙏

    • @HJ-ue8xo
      @HJ-ue8xo 3 ปีที่แล้ว

      @@Yakagewada 😍

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 ปีที่แล้ว +22

    අයියා ඔයාගේ වීඩියෝ එකක් එනකම් මග බලාගෙන ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ කාපු කට්ට වීඩියෝ එකත් ඉක්මනට දාන්න ඉතිරි එක. ඔයා තරම් හොඳට පැහැදිලි කරන කිසි කෙනෙක් නෑ. ඔයාගෙ චැනල් එක දවසින් දවස දියුණු වෙන්න ඕනේ. subscribe ලා තව තවත් වැඩි වේවා. හැමෝටම උදව් කරන්ඩ පුලුවන් වේවා. කොරෝනා වසන්ගතය අවසන් වෙනකන් පරිස්සමෙන් ඉන්න අයියා.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි සහෝදරයා
      ඔයා හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා
      ජයම වේවා ❤️❤️👍🙏

    • @yohankosala5754
      @yohankosala5754 3 ปีที่แล้ว +1

      Katta kapu video eka plez

  • @sadunilivera7038
    @sadunilivera7038 3 ปีที่แล้ว +19

    Mn ඔසී ඇඩිලේඩ් එන්න ඉන්නේ.බොක්කෙන්ම උදවු කරයි කියලා හිතනවා සහෝදරයා.

    • @akilaakila2709
      @akilaakila2709 3 ปีที่แล้ว

      Mona visa walinda yanne igenagannada yanne

  • @chamalkanchana
    @chamalkanchana ปีที่แล้ว +2

    ghost tour එකකුත් යමු 👻👻

  • @bhathiyahemarathna5039
    @bhathiyahemarathna5039 3 ปีที่แล้ว +4

    යක්කු හොල්මන් බලන්න ගියා දැක්කමයි🙄😍👌

  • @anupachandula9699
    @anupachandula9699 3 ปีที่แล้ว +4

    නියමයි අයියා, ඒක හරිම ගුප්ත තැනක් නම් තමා, මගේ නම් අදහස හොල්මන් කියල නොපෙනෙනා බලවේග වලට නෙමෙයි බය වෙන්න ඕන, අපිට පේන දරුණු වැඩ කරන මිනිස් බලවේග වලට තමා😌 ...
    තව vedio එකක් ඉක්මනටම ඕන❤✌️🥂😊

  • @chutiefood1945
    @chutiefood1945 3 ปีที่แล้ว +5

    මෙහෙ ඉන්නවට වඩා දැන් නම් මේකට ගිහින් දැම්මත් සැපයි වගේ 😂😂

  • @amiladilshan8629
    @amiladilshan8629 3 ปีที่แล้ว +10

    Oyage life story eke part 3 eka oni aiye❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +4

      හෙට දානවා 💯💥❤️👍👍🙏

  • @newtechworld1297
    @newtechworld1297 3 ปีที่แล้ว +8

    Guide කරන company එකේ වැඩ කරන set එක එකතුවෙලා tour එකට එන අය බය කරනවාද දන්නේනැහැ. 🤣🤣🤣
    Excellent work. Keep it up

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      සිරාවටම මාත් හිතන්නෙ එහෙම තමයි 🤣🤣🤣🤣 මෙහෙ අයත් ඕක කියනවා 🤣🤣 මොකෝ කලුවරේ කොහේ හොයන්නද හොල්මනක්ද ඇත්ත එකෙන්ද කියලා 🤣🤣🤣

    • @newtechworld1297
      @newtechworld1297 3 ปีที่แล้ว +1

      @@Yakagewada Marketing තමයි

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      💯💯🍺🍺👍👍

  • @Dilshan_Jayakody
    @Dilshan_Jayakody 3 ปีที่แล้ว +20

    ඕම බෑ. රෑට යන්න ඕනේ. රෑට. 😝😂

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +4

      🤣🤣❤️❤️👍👍🙏

    • @Sagzor
      @Sagzor 3 ปีที่แล้ว +2

      Ghost tour ekak yamuko

    • @unknown2723
      @unknown2723 3 ปีที่แล้ว +2

      @@Sagzor api baya unata yaka yakkuta baya na😅

    • @Sagzor
      @Sagzor 3 ปีที่แล้ว

      @@unknown2723 😅

  • @dilankaperera5271
    @dilankaperera5271 3 ปีที่แล้ว +8

    Where is the chapter two (part 2)..... Life story... until editting...?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      හෙට දානවා 💯💥❤️👍👍🙏

  • @ramanifernando7469
    @ramanifernando7469 2 ปีที่แล้ว +1

    මෙම ස්ථානයේ සිද්ධ වෙච්ච විශේෂ සිදුවිම් එහෙම වාර්තා ගතවෙලා ඇති නේ .මං හිතුවා එහෙම සිදුධියක් දෙකක් විස්තර කරයි කියලා.කොහොම වුනත් මේ වැඩේ අති සාර්ථකයි.දිගටම කරන් යන්න සුබ පතනවා.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 👍👍💙🙏
      ජයම වේවා ..
      keep in touch 👍👍

  • @PasanParanamanage
    @PasanParanamanage 3 ปีที่แล้ว +10

    oyage kthawe part 3 ekath ikmnt danna ayye

    • @sahanchaniru8776
      @sahanchaniru8776 3 ปีที่แล้ว +2

      Annaecai😂💪🏼

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +5

      හෙට දානවා 💯💥❤️👍👍🙏

    • @sahanchaniru8776
      @sahanchaniru8776 3 ปีที่แล้ว +1

      @@Yakagewada waiting 🔥

  • @devinduthathsara9303
    @devinduthathsara9303 3 ปีที่แล้ว +1

    අයියේ අනිත් video වලට කලින් අර video set එකේ chapter-03 ඕනේ ඉක්මනටම.. මග බලන් ඉන්නෙ😍😎🤗

  • @matclips4226
    @matclips4226 3 ปีที่แล้ว +4

    notification එක ආපු ගමන් හිතුවේ කතාවේ ඉතුරැ ටික කියලා
    # ghost ture එකක් ඕනි 🙂

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      හෙට දානවා 💯💥❤️👍👍🙏

  • @betterthings3208
    @betterthings3208 3 ปีที่แล้ว +1

    Maru aiye film ekaka Part ekak wagema thibba niyamai digatama karagena yanma aiye api puluwan widihta help karanm ❤️👍👍👍

  • @nipunnishshanka9780
    @nipunnishshanka9780 3 ปีที่แล้ว +7

    හොල්මනක් බලල යන්න ආවෝ🔥🔥 අයියේ fb එකේ මැසේජ් එකක් දාලා ඇති ඉඩ තියන වෙලාවක reply එකක් දාන්නෝ 😍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      හරි බ්‍රෝ.. මම බලන්නම්❤️❤️👍👍🙏

    • @nipunnishshanka9780
      @nipunnishshanka9780 3 ปีที่แล้ว +1

      @@Yakagewada ❤️❤️

  • @thilankamadushan6278
    @thilankamadushan6278 3 ปีที่แล้ว +11

    ඉතිං කොහොමද කොහොමද 😉😉

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️👍👍🙏🙏

  • @thilinasamarasinghe9881
    @thilinasamarasinghe9881 3 ปีที่แล้ว +1

    ඕසි ආව කතාව බලන්න ලේස්ති වෙලා හිටපු නිසා මේක ගැන අමතක වෙලා තිබුනෙ..නියමයි නියමයි😁❤❤❤👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      හෙට දානවා බ්‍රෝ කතාව❤️❤️🙏🙏👍👍🍺🍺

    • @thilinasamarasinghe9881
      @thilinasamarasinghe9881 3 ปีที่แล้ว +1

      ❤❤❤

  • @hiranthanavindu9007
    @hiranthanavindu9007 3 ปีที่แล้ว +4

    ග්‍රීස් යකෙක් ඉද්දි මොන හොල්මන්ද අයියේ😂💪😱👉❤👈👍😘

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      🤣🤣🤣💯💥🙏🙏❤️❤️

  • @pramudithamalisha3154
    @pramudithamalisha3154 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තූති අපිට මේවගේ වීඩියෝ ගෙන ඒම ගැන 😊👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 3 ปีที่แล้ว +1

    El niyamai aiyaa.... 👍👍👍😘❤️

  • @maxlogo2077
    @maxlogo2077 3 ปีที่แล้ว +3

    200 views in 3 min. keep it up

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏

  • @vimubro8251
    @vimubro8251 3 ปีที่แล้ว +2

    Eka nm niyamai aiya ,,, ithuru video tikath oni ikmanata....

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ❤️❤️💯💥👍

  • @donpiusroshangunasekera1920
    @donpiusroshangunasekera1920 3 ปีที่แล้ว +1

    Very nice brother ,I have fallow same of you videos it s so grate brother, being a sri lanken .you did great help for others to get right aidiars ,abought Australia. Great job bro. Good luck, god bless you and your famerly.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍 keep in touch 👍🍻

  • @akilaakila2709
    @akilaakila2709 3 ปีที่แล้ว +1

    Aiye යුනිවසිටි eke igenagana salli kiyak withara yanawada

  • @punchihewasa700
    @punchihewasa700 3 ปีที่แล้ว

    Katta next video aka aka ona😍

  • @menthusajaya
    @menthusajaya 3 ปีที่แล้ว +1

    නියමයි 😁

  • @Chamindu_V
    @Chamindu_V 3 ปีที่แล้ว +1

    අයියගෙ videos සුපිරි ❤️ ..life story vidos set eka continue කරන් යමු දිගටම..ජය ❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      අද කරනවා බ්‍රෝ .. thank you so much ❤️❤️❤️👍🙏🍻

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 3 ปีที่แล้ว +1

    niyama video ekak good luck ayiya ❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏

  • @bhagib1835
    @bhagib1835 3 ปีที่แล้ว +2

    හොල්මනක් දැක්කට වඩා බය හිතෙනව අර music එක එක්ක යකා අයිය දැක්කම 😂

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣 මාරු නේද 💯❤️❤️👍👍🙏

  • @giweera826
    @giweera826 3 ปีที่แล้ว +1

    Oyage chapter 3eka api බලාපොරොත්තු wenawa...eeka daannaa

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      හෙට දානවා 💯💥❤️👍👍🙏

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 3 ปีที่แล้ว +1

    මානසික රෝහල් වල ඔහොම හොල්මන් අවුල් තියන්ව කියක මමත් අහල තියන්ව . වීඩියෝ එක පට්ට(ඕවගෙ හිටපු ලෙඩ්ඩුන්ගෙන් අමානුශික ව්දිහට පරීක්ශන කරනවලු)

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ❤️❤️💯🙏🙏👍👍

  • @mayurakennedy9138
    @mayurakennedy9138 3 ปีที่แล้ว +1

    විඩීයෝ එකක් දානකම් බලන් හිටියා❤❤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍

    • @mayurakennedy9138
      @mayurakennedy9138 3 ปีที่แล้ว +1

      ❤❤❤

  • @worldwatch92
    @worldwatch92 3 ปีที่แล้ว

    කට්ට වීඩියෝ එකත් දාමු ඉක්මනට 🔥❤️

  • @asheeshakashmika8791
    @asheeshakashmika8791 3 ปีที่แล้ว

    අයිය හොදින් ඇති කියල හිතනවා...south australia wala boders open krnwlu neda aiyee..✨♥

  • @__n_i_d_u_l_a__2278
    @__n_i_d_u_l_a__2278 3 ปีที่แล้ว +1

    ඉස්සරහට එන වීඩියෝ ලිස්ට් එකෙ දෙකලා එනකන් බලන් ඉදියා.

  • @lahiruprasa4968
    @lahiruprasa4968 3 ปีที่แล้ว +2

    කාපු කට්ටෙ Part 3 දානකන් හිටියේ දාපු එක දැකලා හොල්මන් උනා 😲😄

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣පට්ට කතාව 💯💯❤️❤️❤️
      හෙට දානවා බ්‍රෝ ❤️❤️🙏🙏👍👍🍺🍺

    • @lahiruprasa4968
      @lahiruprasa4968 3 ปีที่แล้ว

      @@Yakagewada එලම 😄👍

  • @chamarasanjeeva5439
    @chamarasanjeeva5439 3 ปีที่แล้ว +1

    I really like your programme ayya
    I am from Melbourne 👍👍👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Glad to hear from Melbourne brother.. thank you so much Chamara ❤️🙏👍💯💥 keep in touch 👊🍻👍

  • @jaaan8079
    @jaaan8079 3 ปีที่แล้ว +2

    💜️💜️💜️👍😁මේක දානකන් හිටියේ

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️👍🙏

  • @1991rumesh
    @1991rumesh 3 ปีที่แล้ว +1

    Superb aiya....👍👍👻👻

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 3 ปีที่แล้ว

    ඉතින් කොහොමද

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 3 ปีที่แล้ว +1

    ඕස්ට්‍රේලියාවේ සත්තු වත්තක් ගැන එහෙම දාන්න බැයිද අයියෙ 🙏🙏

  • @tharindusiriwardene
    @tharindusiriwardene 3 ปีที่แล้ว

    Superb aiyya 💟🙏

  • @sluncommonnature3679
    @sluncommonnature3679 3 ปีที่แล้ว +1

    Good work, be safe 👍😀😀👍😀

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️ you too🙏🙏

  • @lakshithapathirana116
    @lakshithapathirana116 3 ปีที่แล้ว +1

    අපේ රටේ වර්තමාන රෝහල් එක්ක ගෝස්ට් හොස්පිඅටල් එකේ තත්වේ කොහොමද කොහොමද?

  • @youcenon
    @youcenon 3 ปีที่แล้ว +2

    ඉතින් කොහොමද කොහොමද යකා බ්‍රෝ ♥️

  • @hansanasenitha3032
    @hansanasenitha3032 2 ปีที่แล้ว +1

    Super 👍✌️🙏❤

  • @chiefaccountantpdhs-ncp6577
    @chiefaccountantpdhs-ncp6577 3 ปีที่แล้ว

    proud of you. bro

  • @Mr.Abd101
    @Mr.Abd101 3 ปีที่แล้ว +1

    Yaka ayya ko video aka (Katta)

  • @kavishka5231
    @kavishka5231 3 ปีที่แล้ว +1

    Ha haa ❤ හොල්මන් හිටියේ නැ නේද 👻👻👻 අද තමයි ඔන්න බැලුවේ 😇

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you bro .
      හොල්මන් දුවලා බ්‍රෝ 🤣🤣

  • @Sagzor
    @Sagzor 3 ปีที่แล้ว

    Ghost tour ekak yamuko ayye

  • @MultiRukshan
    @MultiRukshan 3 ปีที่แล้ว +1

    superb ayya

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️❤️👍🙏

  • @aravindadesilva3446
    @aravindadesilva3446 3 ปีที่แล้ว +3

    අයියා tripod එකක් අරගෙන ගිහිල්ලද විඩියෝ කරන්නෙ

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      ඔව් බ්‍රෝ

  • @black444bl6
    @black444bl6 3 ปีที่แล้ว +1

    Patta 👍👍👍

  • @lifewiththusha55
    @lifewiththusha55 3 ปีที่แล้ว +1

    හොල්මන් කියලා දෙයක් නෑ..සහෝදරයා හොල්මන් කියන්නේ සෙලවෙන මනසට 👻 .....හැබයි දවල්ට ..රෑට නම් බයයි 😂

  • @WohanPresents
    @WohanPresents 3 ปีที่แล้ว +2

    5:52 අයියත් හොල්මන් බැල්මක් දැම්මානේ අපිව බය කරන්න 😁 👻

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🙏🙏🙏❤️❤️❤️

  • @dhanujamihirnga4684
    @dhanujamihirnga4684 3 ปีที่แล้ว +1

    Onna awa

  • @irenohewa6346
    @irenohewa6346 3 ปีที่แล้ว +1

    Hoda katawak, ape aya nam danuth pisso wage tamaye. Atta atta.bududahame hate. Thank's budusarnai 🌹

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බුදු සරණයි 🙏

  • @spacifiasome2229
    @spacifiasome2229 3 ปีที่แล้ว

    Precentation skill pro level

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much bro

  • @r.praaharshansenadheera3217
    @r.praaharshansenadheera3217 3 ปีที่แล้ว +2

    The raid kiyana film aka hadlaa thiyenne okeda? Man a film ake dakala thiyenava oya vage place akak... a othana thamai

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      හරියටම දන්නේ නැහැ.. බලන්න ඕනේ

  • @Wickybro460
    @Wickybro460 3 ปีที่แล้ว +1

    ai aiye oya channel ekata "yakageweda " kiyala nama damme? oya yakek wage nisada? {videos tika seerama balana gaman maru asa hethenawa ohe inna thibunanam kiyala}

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you brother ❤️❤️❤️
      🤣🤣 ඒක මේ නිකන් ඔළුවට ආපු නමක්

    • @Wickybro460
      @Wickybro460 3 ปีที่แล้ว +1

      @@Yakagewada ok ok. eth e nama gelapenawa, oya tikk yakek wage welawakata bayath hethenawa. gdluck aiye bs jayawewaaa

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      🤣🤣🤣 thank you so much brother ❤️❤️❤️❤️ 🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍

  • @somagovinnage5549
    @somagovinnage5549 3 ปีที่แล้ว +1

    කෝ ඔබේ 4කොටස. ආසාවෙන් ඉන්නවා බලන්න.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      4 කොටස දැම්ම බ්‍රෝ

  • @jaaan8079
    @jaaan8079 3 ปีที่แล้ว +1

    අය්යේ අහන්න ඔනී මේක හිතේ තියන හෙන ප්‍රශ්නයක් මේ ඔසී එන්න next year july intake eka try kranwa border open kroth ethin mata ahanna oni english walata godak weak kenek unath den idan patan aran thawa awuruddak thiynwane e awurudda ethida engilsh knowledge eka wedi kraganna e weddi ohe ewilla degree eka leaiyenma kraganna ganata english hadaganna puluwan weida english hdaganna e කාලේ ඇතිද aniwa reply kranna ayye😇🙏

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      මහන්සි වුණොත් පුළුවන්. මෙහිදී improve වෙනවා .. මොකද කැමති වුණත් අකමැති වුණත් මෙහෙ ඉන්න මිනිස්සු එක්ක අනිවා ඉංග්‍රීසියෙන් ම කතා කරන්නම වෙනවනේ

    • @jaaan8079
      @jaaan8079 3 ปีที่แล้ว

      @@Yakagewada thank you ayye reply ekt 🙂💜️💜️

    • @ranganathathsarani6514
      @ranganathathsarani6514 2 ปีที่แล้ว

      British way eke newasika patamalawta yana

    • @jaaan8079
      @jaaan8079 2 ปีที่แล้ว

      @@ranganathathsarani6514 apo ekata danna kenektawath yanna kiyanna epa mn eke giya ita wada apita thaniyen clz ekkin english hodata hadaganna puluwan bro british way nm awul bro salli godak gnnw e salli walin clz ekkin hoda thnaiyen igena gaththanm ita wada english hda ganna puluwan mn den individual clz ekkt ynw english samnyen hodai den mage

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 3 ปีที่แล้ว +1

    Baya hithenne nane uncle, Aushwitz wage darunu na neda Adelaide Z ward?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ගැලපීමක් නැති කතා දෙකක් නේ

  • @gamikarasanjana
    @gamikarasanjana 2 ปีที่แล้ว +1

    ra video ekk one

  • @sllasiya8503
    @sllasiya8503 3 ปีที่แล้ว

    නයිටක් ගහමු 😁🏃

  • @Trishan.2x
    @Trishan.2x 3 ปีที่แล้ว +3

    දැන් ඕක වහල තියෙන්නෙ ඇයි?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      1973 වැහුවේ... පරණයිනේ

  • @sajith4221
    @sajith4221 3 ปีที่แล้ว +3

    සමහරක් විට ඔතන සුපිරි මොල කාරයෝ එහේමත් ඉන්න ඇති නේද අයියේ.මොකද සමහර මිනිස්සු ඉන්නවා සම්මතයට වඩා එහාට හිතපු මිනිසුන්.ඇල්බට් අයින්ස්ටයින්ටත් පිස්සු කියලා පාසලෙන් එලියට දැම්මානේ.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්තම තමයි බ්‍රෝ💯💯💥💥🙏🙏
      සම්මතයට පිටින් ගීය අය තමයි ලෝකේ වෙනස් කාලේ 👍👍

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +1

    කොම්ලො කොහොමද ඉතින් 👍💪

  • @thanujadamsara4269
    @thanujadamsara4269 3 ปีที่แล้ว

    අනේ අරකේ අනිත් කොටස දාන්නකෝ සර්💔😥

  • @kawindujayasinghe
    @kawindujayasinghe 3 ปีที่แล้ว +3

    එළකිරි අය්යා ,,,අය්යා කියනවා වගේ අපේ ඉස්සරහට එන්නේ කර්ම විපාක , අය්යා දැන් ඔය රජාවගේ ඉන්නෙත් කළින් කරපු කරපු පිංවල බලෙන් තමයි .. අර වාත බුවාලා හම්බවෙන්න ඇත්තෙත් ඔය පොඩි පොඩි කර්ම විපාක නිසා වෙන්න ඇති

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඔව් බ්‍රෝ කලින් අනිත් අයට වාත වෙන්නේ කැමති වෙලා ඇති .. ඒ විදිහට හදා ගත්තු ෆිල්ම් එකෙන් තමයි පස්සේ වාත බුවාලා මගේ ඉදිරියේ පෙන්නුවේ 🙏🙏👍👍👍

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith 3 ปีที่แล้ว +1

    Part 2 oni...

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      හෙට දානවා 💯💥❤️👍👍🙏

  • @HIVIRUGEEK
    @HIVIRUGEEK 3 ปีที่แล้ว +1

    Aiye culinary gana video ekak krnnako🙂

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe2125 3 ปีที่แล้ว +1

    Machan katta kapu eke 3rd part eka nane☹️☹️☹️☹️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      හෙට දානවා බ්‍රෝ ❤️❤️🙏🙏👍👍🍺🍺

  • @teamouse7128
    @teamouse7128 3 ปีที่แล้ว

    YAKAGE WEDA OYA SUPIRI SUPIRI NIYAMAI

  • @niroshanpremarathne4833
    @niroshanpremarathne4833 3 ปีที่แล้ว +2

    maru

  • @thusitharanjan9693
    @thusitharanjan9693 3 ปีที่แล้ว

    ඕම බෑ. රෑට යන්න ඕනේ. රෑට 😅(2)

  • @nipunsanju1184
    @nipunsanju1184 3 ปีที่แล้ว +1

    SPELBINDERS TV SERIOUS EKATH EYALAGEDA KOHEDE (SOUTH AUSTRALIAN FILM CORPORATION)

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඒක කරලා තියෙන්නේ Film Australia එකයි Polish එකකුයි

    • @nipunsanju1184
      @nipunsanju1184 3 ปีที่แล้ว +1

      @@Yakagewada ❤️❤️

  • @shevanrashmin1052
    @shevanrashmin1052 3 ปีที่แล้ว

    oya wage thava video genna ft

  • @amithdilshan5692
    @amithdilshan5692 3 ปีที่แล้ว +2

    Yaka aiye mage telegram
    Ake disibal wela thiynne
    A inda group aketa joint
    Wnne widiyak na😔
    Oyage WhatsApp group
    Akath full ne aketa joint
    Wnne kemeyekuth na😔
    Dn komede oyawa sambnde kre gnne Information deyak gane ha gnne🤔

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Instagram message කරන්න

  • @nipun8570
    @nipun8570 3 ปีที่แล้ว +2

    arke part 3 ko??

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      හෙට දානවා 💯💥❤️👍👍🙏

  • @sharangashamal2213
    @sharangashamal2213 3 ปีที่แล้ว +1

    Siren head ඇත්තටම ඉන්නවද??

  • @Mr.Abd101
    @Mr.Abd101 3 ปีที่แล้ว

    Yaka ayya ko video 📹

  • @chethiyaabesinghe7581
    @chethiyaabesinghe7581 3 ปีที่แล้ว

    Maanasika ledak hadenawa kiyanne puduma pawak mn wada karanne angoda forensic psychiatry unit ekay, atthdakimen kiyanne😣😣😒😒😒

  • @jayasinghewijesinghe7989
    @jayasinghewijesinghe7989 3 ปีที่แล้ว +1

    yakage holman.....

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      🤣🤣❤️❤️🙏🙏

  • @collectionofexp8923
    @collectionofexp8923 3 ปีที่แล้ว

    Chapter 3 ????🤩

  • @deroshanvidushanka7934
    @deroshanvidushanka7934 3 ปีที่แล้ว

    Niyami 👍👍👍

  • @thimalgeekiyanage9398
    @thimalgeekiyanage9398 3 ปีที่แล้ว +1

    පිස්සන් කොටුවක් unath piliwala balanna 😕

  • @Going.dark.
    @Going.dark. 3 ปีที่แล้ว +2

    හොල්මන් කියලා දෙයක් නැ. හොල්මන් කියන්නේ සෙලවෙන මනස! (මo නෙමෙයි කියන්නේ. කවුද කියපු එකක්) 😂😂😂

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      🤣🤣🤣🙏🙏💯❤️

  • @tharindulakshan3143
    @tharindulakshan3143 3 ปีที่แล้ว +3

    ඉතින් කොහෙද කොහෙද ඕස්ට්‍රේලියාවේ කට්ට ඊලග කොටස🤔😁

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      හෙට දානවා බ්‍රෝ ❤️❤️🙏🙏👍👍🍺🍺

    • @tharindulakshan3143
      @tharindulakshan3143 3 ปีที่แล้ว +2

      @@Yakagewada නියමාආආඅයි☺️

    • @kawindujayasinghe
      @kawindujayasinghe 3 ปีที่แล้ว +1

      @@Yakagewada මරු අය්යා මරු..... ඔයා නම් යකෙක් ම තමයි

  • @madeinceylon
    @madeinceylon 3 ปีที่แล้ว +1

    රෑට කොහොමද කියලා බලන්න කැමති අය brightness අඩු කරලා බලන්න 😄

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      😂😂❤️👍👍

  • @pst659
    @pst659 3 ปีที่แล้ว +4

    හොල්මන් කියල දෙයක් නෑ .. ඒව මිනිස්සු මනසින් හදාගන්න දේවල්.. සරලව පැහැදිලි කලොත්
    අපේ මොලය හදිල තියෙන්නේ රෑට ඔය ගහක අත්තක් හෙලවුනත් ඒක අවදානමක් කියලා දකින්න
    මොකද ඉස්සර කැලවල් වල ජීවත් වෙද්දි දිවියො වලස්සු සර්පයෝ වගේ අවදානම් පිරුණ පරිසරයක
    තමයි මිනිස්සු ජීවත් වුනේ... එතකොට ඒ වගේ අවස්ථාවක ක්ෂණික ක්‍රියාකරන්න තමයි මනස
    හැදිලා තියෙන්නේ..අනික් මිනිස්සුන්ට පැහැදිලි කරගන්න බැරි දෙයක් දැක්ක ගමන්
    ඒවට දෙවියො / භූතයෝ ගාවල ඒක පැහැදිලි කරගන්න එක තමයි ඉස්සර ගොඩක් වෙලාවට කරලා තියේන්නේ

  • @isharasadaruwan6603
    @isharasadaruwan6603 3 ปีที่แล้ว +2

    සැපේ ඉන්නෝ නේ🤠

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @kaumadimadurya
    @kaumadimadurya 3 ปีที่แล้ว +5

    holman music ekka ayyage muna dammama hina ynawa😂🙊

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣භය හිතෙනවද 🤣🤣

    • @kaumadimadurya
      @kaumadimadurya 3 ปีที่แล้ว +1

      @@Yakagewada thawa poddak kaluwara wela giya nm baya hitheno😂🙊

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      🤣🤣🤣👍👍👍💯💯💥💥🙏🙏

  • @chandilsampaya4393
    @chandilsampaya4393 3 ปีที่แล้ว

    Aiye serial killer story eke ko. Ekath one

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 ปีที่แล้ว +1

    digital කැමරාවක් හෝ සීසීටීවී තිබුනනං හොල්මන් ෆිල්ම් එකක් හදන්න තිබුණා. 👻☠️👽👹👺💀😡

  • @shenalmahanama7828
    @shenalmahanama7828 3 ปีที่แล้ว

    Yakek ge fan kenek vunamai😂😂🇱🇰