Man Australiawata asa nathi wenna eka hethuwak Multicultural wadei,Engalanthe ehema naha,Surrey wala hama village ekema,ewagema hama town ekakama over 90% White British aya innawa,eeta passe other Europeansla,chinese aya innawa....Ithi mehe hama december waladima christmas ekata decorations daala minissu eliyata bahala neighbourslage gewal walata gihilla,enjoy wela ,palli gihin dawasa gewana..Vesak ekata wunath buddhists aya Chinese naththam british aya ehema pansal gihilla agamika wathawath karanawa....Ekata Australia tikak amuthui,Americawala wunath neighboursla danne naha watapitawe inna aya gana hariyata...Mama nam ekata kamathi naha ...Meheth London tikak ehemai,racism hinda,eth anith pathi ehema naha,Hami amuthui habai eka! Anyway,thanks a lot uncle for the information!☺☺☺
Reply please,මම NAITA එකේ NVQ level 3 caregiver course එක කරලා caregiver 5 years වගේ experience හදාගෙන Australia online caregiver JOB එකකට apply කරලා ඇවිත් PR ගන්න plan කරනවා.is this a good plan,what are the extra qualifications should i have....IELTS,OET,...NVQ LEVEL 3 ENOUGH? AND WHAT IS THE BEST WAY THAT I CAN GET ALL THE INFORMATION ABOUT being a caregiver and having PR via caregiving. guide me.any e-mail,a web site.anything.THANKS.
ඔස්ට්‍රේලියාවේ නත්තල් ගැන අපව දැනුවත් කිරීම ගැන බොහෝම ස්තූතියි .👍
ජයවේවා💐
දෙවි පිහිටයි❤️
ඔබටත් එසේම වේවා 🙏
@@Yakagewada Ape Aiyath Hariyatama maasayai melbourne walata awilla aiya ❤
ස්තුතියි යකා මල්ලි මගේ ඉල්ලීම ඉටු කරන ගමන් අපි හැමෝම දැනුවත් කලාට ...🙏👍❤️
❤️❤️❤️❤️🙏
සුභ අලුත් අවුරුද්දක් වේවා!! brother
හැමදාමත් ආසාවෙන් බලනවා ඔයාගේ vedios..
පරිසරයයි..දැනුමයි දෙකම ලස්සනට ලැබුණා..
Thanks, brother
ඔබටත් එසේම වේවා 🙏
Melbourne නුත් ඒ වගේ තමයි. Christmas look එකක් නෑ.Get together තමයි ගොඩක් තියෙන්නෙ.😊
ලංකාවේ නං බෝක්කු ගාව ඉන්න ඌනුත් පොටි ගහල ගෙන්නල නලු ලේබල් ගහල හිත ඉල්ලන මොනවද කරනවනේ. අමුතු ඇටේ😂😂
ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා.❤️
Thank you so much 🎄❤️👍🙏
Wishing you the same 🙏
ඕස්ට්‍රේලියාවෙ ක්‍රිස්තියානි ප්‍රතිශතය 43%.. නිරාගමික 38%.. වීඩියෝ සුපිරි ❤
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
අයියේ පුලුවන් නම් Adelaide වල drving rules ගැන පුලුවන් ඉක්මනින් වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ?
th-cam.com/video/jho_yFEoHiI/w-d-xo.html
යකා අයියා ඇතුළු පව්ලේ සියලු දෙනාටම උදාවෙන නව වසර සියලු පැතුම් ප්‍රාර්ථනා ඉටුවෙන නිරෝගී මත් සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි....🙏🙏💕
Thank you so much 🎄❤️👍🙏
Wishing you the same 🙏
රටවල් ඔක්කොම එක වගෙ නැ
ජපානයෙ එහෙම ඔයිට වඩා ගොඩක් වෙනස්
Superb අයියා budusaranai good job thank you
Thank you so much 🔥👍❤️You are most welcome ❤️❤️❤️
keep in touch 👍
Merry Christmas !! Yaka and the Yaka Family :)
Thank you so much 🎄❤️👍🙏
Wishing you the same 🙏
අම්මෝ යකා අයියේ ඔයා දැක්කහමත් පුදුම සතුටක් එන්නේ ❤️❤️💯💯😍
❤️❤️❤️❤️❤️🔥🙏
අසිරිමත් නත්තලක් වේවා 🎄🎁❄️🎅☃️
ලෝකේ රටවල් වල දැන් දැන් Atheist ල වැඩිවෙනව නේද
අපේ ආගමික නායකයෝ නම් මහා සාප
එකගයි උංව රටින් එලව්ලාම දාන්න ඕනෙ
එල යකා..... age care ගැන දවසක කරන්ඩ....
Merry Christmas Aiye. පට්ට hot weekend එකක් නේද. Melbourne වලත් එහෙමයි🥲👍🏻
Thank you so much 🎄❤️👍🙏
Wishing you the same 🙏
ඔව් අද 42
Trip 1kak giya nadda?
මෝඩ යකා ❤
aiye aurudu 29k ol withrak pass kenekta aussi enna berida??
Hello Yaka aiya,
Merry Christmas and Happy New year !🎊️🎄
Thank you so much 🎄❤️👍🙏
Wishing you the same 🙏
godak wedahat katawak ada nam thnaks jaya wewa obata
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
යකා අයියා ලස්සන වෙලා 😍
😁😁❤️🙏
Ayya happy christmas and බුදුසරණi
Thank you so much 🎄❤️👍🙏
Wishing you the same 🙏
අද fancy විදිහට ඉන්නෙ ලස්සනට යකා අය්යා ජය වේවා.🤩🧑🎤
Thank you so much 😁❤️❤️❤️🔥👍 අන්තිමේ කොහොම හරි summer එක ආවා 👍 ජයවේවා 🙏
ආගම අනිවාර්‍යෙන් රාජ්‍යෙන් ඉවත් කරන්න ඕනි
100%✅
uncle adelaide city eka penwannko vlog ekkin please...
th-cam.com/video/6t5rwpOK650/w-d-xo.html
Good option for Merry Christmas your family 🎄🤶🎁🎈
Thank you so much 🎄❤️👍🙏
Wishing you the same 🙏
ෂෝක් ඉතිම් නේද... .😊😊😊
💚
Man Australiawata asa nathi wenna eka hethuwak Multicultural wadei,Engalanthe ehema naha,Surrey wala hama village ekema,ewagema hama town ekakama over 90% White British aya innawa,eeta passe other Europeansla,chinese aya innawa....Ithi mehe hama december waladima christmas ekata decorations daala minissu eliyata bahala neighbourslage gewal walata gihilla,enjoy wela ,palli gihin dawasa gewana..Vesak ekata wunath buddhists aya Chinese naththam british aya ehema pansal gihilla agamika wathawath karanawa....Ekata Australia tikak amuthui,Americawala wunath neighboursla danne naha watapitawe inna aya gana hariyata...Mama nam ekata kamathi naha ...Meheth London tikak ehemai,racism hinda,eth anith pathi ehema naha,Hami amuthui habai eka! Anyway,thanks a lot uncle for the information!☺☺☺
Multiculturalism වලට ආස නැති මනුස්සයෙක් දැක්කමයි. Multiculturalism නිසා තමයි ඕනම ජාතියක මනුස්සයෙක්ට අවුලක් නැතුව ජීවත් වෙන්න පුලුවන්. ඔයාම කියනවනේ London වල racism තියෙනවා කියලා. Multicultural වුනානම් එහෙම වෙන්නේ නෑ
ඉතින් කොහොමද කොහොමද 😁
Brother, Australian Resume ekak create karanakota completely capital letters da use karanna ona...
අලුත් කාර් එකද අයියේ ඒ ❤️❤️
Hello Aiya,
When it comes to the Nursing degree in Australia,
Does it include lots of exams ?
What r the types of assessments students can expect?
study.unisa.edu.au/degrees/bachelor-of-nursing
@@Yakagewada Is the assessment guidelines in this site is accurate ?
Niyamai aiye elama 👍❤❤
ඉතිං කෝමද කෝමද ? යකා bro කියන්නේ පොරක් තමයි ඉතිං !
😁❤️❤️❤️🔥💯👍🍻
Super🎁Merry Christmas 🎉🎁🎅
Ayye australia wala social workers la gan vidiyo ekak kranko
ayya ekka inne yaka ayyata 1k gahanath kalin idan dan 200k walatath lagai netha patta sathutui
ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි... ජයම වෙන්න ඕනේ... keep in touch ❤️💙🙏💥🍻🔥
Superb & Merry Cristmas ❤🩹💫
Thank you so much 🎄❤️👍🙏
Wishing you the same 🙏
Merry Christmas 🖤🎅❄😍
Video කරන්නේ phone එකකින්ද නැත්නම් camera එකකින්ද මොකක්ද අය්යේ පාවිච්චි කරන්නේ ❤️
th-cam.com/video/TPKXjEDy5vg/w-d-xo.html
Merry christmas. You and family ❤️❤️❤️❤️🌹🌹🌹💕💕💕🇱🇰
Thank you so much ❤️❤️❤️🎄🙏 wishing you the same 🙏
මොකද්ද බොක්සින් ඩෙ කියන්නෙ 🤔
කොහොමද කොහොමද සුබ නත්තලක් වෙවා
Thank you so much 🎄❤️👍🙏
Wishing you the same 🙏
I saw your hat under a tree, Yako. Did you forget it?
No .. I went back and picked it up 🤣
Hi, aussie wala early childhood teacher kiynne hoda demand job ekak da , pr eke hammbenewda?
ඔව්
අහගෙන ඉන්නත් ආසය් මෙහෙම සමාජ ලෝකයෙ තියෙනව කියල. 😃😃😃
th-cam.com/video/iF9POItLBjU/w-d-xo.html
Merry Christmas 🎅 🎄
ලංකාවේ නං නානසාර ලත් හිරේ ගියානේ පොලිටිකල් ඩීල් වලට😂😂
🤔
@@Yakagewada ඩබල් ඩීල් තමා ඉතින්, ලංකාවේ.. ගලබොඩඋන්නැහේ ගේ😂
@@ThinkGenius ඩුබායි කටාර් අරාබිය වගෙ රටවල ඔහොම කීවනම් ඉවරයි
@@shanabc7249 ඒ රටවල ඕම කියන්නත් ඒම වෙන්නෙපැ නේද ? ඒ රටවල ඒ ඈයෝ සාමාන්‍යයෙන් තමන්ගේ අයට ඒම කරන්නෙත් නෑනේ නේද? ලංකාවේ සමහර හොර උන්දැල වගේ.
හිතල බලන්න ඒ ගැන තමන්ගේ හෙලුව පෙන්නන්න ඉස්සෙල්ල.
Nice shirt Mr.Sampath
Thank you so much 🔥👍❤️
ඕස්ට්‍රේලියාවේ හිම වැටෙන්නෙම නැද්ද
වැටෙනවා සමහර පැති වලට
Aiyalage pattat watrn ndda
@@EcoFarmWord27 No Adelaide has mild winters (compared to Europe or North America).
Thanks 👍
Caravan ganawada vido akak
ඔසීවල හොරකම් මිනීමැරුම් වෙනවද
ඔව්
Oww ona tharam maranawa minissunwa. Horakam karanawa ewa balanna channel 9 and current affairs channel walin
Racisms walin wadi ratak nisa Asian ayata uber waladi pawa gahana ewa wenawaa
In every country there is a criminal element (to varying degrees). Australia is no different.
Aiye Oyage car eke warge mokdda? Aiye
කොයි එකද ?
@@Yakagewada Oya visit karapu eka
ලංකාවෙ ඉදලා australia university එකකට යන්න අපිට මුල ඉදලාම australia university එකට කෙලින්ම යන එකද හොද නැත්නම් ලංකාවෙ අවුරැද්දක් වගේ කරලා යන එකද හොද ...... එක එක අය එක එක කතා කියනවා ඒකයි මට හිතාගෙන බැරි...🤥
පුළුවන් තරම් ඉක්මනින් ලංකාවෙන් එන්න පුළුවන් නම් හොදයි
මම මේ අවුරැද්දේ a/l ඉට පස්සෙ එන්න බැලුවේ
බොහොම ස්තුතියි reply එකක් දුන්නාට
ආගම් ඕනෙවට බදාගෙන ජිවත් වෙන රටවල් බොහොමයක් දුප්පත්
උදාහරණයක් = සිරි ලංකාව සහ පම්පෝරි හෙල යක්කු
@@rushanrathnayake අනිවාර්යෙන් 👍
@Sandaruwan Gamage ඩුබායි ආගම කරේ තියන් ඉන්නේ නෑ බන්.
Ethakota Saudi Arabia, Kuweit( Dinar 1= Usd 3.28) Japan, Turkey , Jordan , Qatar. Dan kiyanna epa mewa ithin oil walinne diyunu une kiyala. Ehenam europe ratwal diyunu une anith ratawal hora kala kiyala kiyanna puluwan . Ehema na eka eka ratawal eka eka widihata diyunu una. Saudiyanam oil walin. eth dan naha. Eka ithin sadaranai oil thiyena eka mokada wena kisi sampathak nani. Anika Dan e godak ratawal WIsheshayenma middle east ratawal wala arthike Tourism, Business wage ewagen duwanne. Thawa services ehema.
10:20 oyage thppiya da ara bima
👍👍👍.
Reply please,මම NAITA එකේ NVQ level 3 caregiver course එක කරලා caregiver 5 years වගේ experience හදාගෙන Australia online caregiver JOB එකකට apply කරලා ඇවිත් PR ගන්න plan කරනවා.is this a good plan,what are the extra qualifications should i have....IELTS,OET,...NVQ LEVEL 3 ENOUGH? AND WHAT IS THE BEST WAY THAT I CAN GET ALL THE INFORMATION ABOUT being a caregiver and having PR via caregiving. guide me.any e-mail,a web site.anything.THANKS.
hodama business thiyenawa Anuradhapure,
👍
🤩
❤💖❤️💚💙💜️🧡👍
❤
🇺🇲🇺🇲🇺🇲❤️❤️❤️🌎🌎
අපේ රටේ ආගම්නම් සාපයක් මටනම්
merry xmas🦘🌲🌲
Thank you so much 🎄❤️👍🙏
Wishing you the same 🙏
❤️