ඔස්ට්‍රේලියාවේ ඉරිදා පොලට ගිය ගමන : Adelaide Sunday Market : Gepps Cross : South Australia : Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ඔස්ට්‍රේලියාවේ ඉරිදා පොලට ගිය ගමන : Adelaide Sunday Market : Gepps Cross : South Australia : Sinhala
    මේකත් පොඩ්ඩක් බලන්න 🙏
    • Lankan in Australia : ...
    ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන්... යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
    #yakagewada
    #යකාගේ වැඩ
    ඔස්ට්‍රේලියාව,ඕස්ට්‍රේලියා විසා,ඕස්ට්‍රේලියා PR,ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගමු,ඔස්ට්‍රේලියාවට විසා ගන්නේ කොහොමද,ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ,සිංහල,ඕස්ට්‍රේලියාවේ විසා,ඕස්ට්‍රේලියාවේ ජීවිතය,ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය විසා,කැනඩා,කැනඩාව,විසා,කැනඩාවේ විසා,කැනඩා විසා,කැනඩා PR,කැනඩාවේ විසා,කැනඩාවේ PR,කැනඩාවේ යමු,කැනඩා විසා ගන්නේ කොහොමද,කැනඩාවේ ජීවිතය,කැනඩාවේ ලාංකිකයෝ,සිංහල
    Join this channel to get access to perks:
    www.youtube.co....
    #Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #Adelaide #Adelaide_sinhala #Australia_visa #how_to_migrate_to_Australia #Australia_Sunday_Market #Australia_market #Lankan #lk Lankan_in_Adelaide #Gepps_cross #Gepps_cross_Market

ความคิดเห็น • 347

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 3 ปีที่แล้ว +39

    වැඩසටහන හිට් වෙන්න නම් හොඳ නිවේදනයක් යන්න ඕන... අපේ පොළයි එහේ පොළයි අතර වෙනස, සමානකම් වගේ... ඒ ගැන හිතල බලන්න

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි ඒ අදහස් වලට. ඒ විදිහට කරන්න ඕනේ 💥💯💯💪👍👍👍❤️❤️❤️🙏🙏

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 3 ปีที่แล้ว +9

      Compare කරන්න තරම් පෑහෙන රටවල් දෙකක් නෙවෙ..අහස පොලොව වගේ...ඉතින් බ්‍රෝ compare කරන වගේ ගොන් පාට් නැතිව ඔයා මේ කරගෙන යන විදිය ගොඩක් හොදයි...

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 3 ปีที่แล้ว +3

      @@kosalakekulandara8919 අහසට පොළව වගේ කියන්නේ compare කරල නෙවේ ද? 🤣

    • @kasunbuddhika3949
      @kasunbuddhika3949 3 ปีที่แล้ว +1

      @@diluknishanthasooriyabanda3558 😂😂😂 ane mnda bn ubaka balala methana ithinn comment dala pissu kiylawan

    • @videostory2072
      @videostory2072 3 ปีที่แล้ว

      @@kasunbuddhika3949 b

  • @pathirageperera3765
    @pathirageperera3765 2 ปีที่แล้ว +5

    අපේ සමහර පොළවල් තියනව ඔය වගේම හරිම පිරිසිදුයි සමහර එව්වනම් ඔව්වගෙ ලගින්වත් තියන්න බැහැ. Anyway good video! ❤️

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 ปีที่แล้ว +1

    සමහරුන් ඔස්ට්‍රේලියාවේ ගියාම කකුල් අස්සෙ තියෙන ඒවා නලලේ .ඒකට ඔබ හරි සරලයි.කෙලින් කතාව .ජයම වේවා සහෝ

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      ❤️❤️❤️👍🔥

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 3 ปีที่แล้ว +3

    Ausi wala Bus wala Conductors la neda ? mhe wage pita kotuwa kotawa kiyala kagahane neda , senga loard karane kohomada?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      Card එකක් ගහන්න ඕනේ.
      මේ වීඩියෝ ඒකේ තියෙනවා
      th-cam.com/video/bbe_CiTEXbQ/w-d-xo.html

  • @jemilamohamady2531
    @jemilamohamady2531 3 ปีที่แล้ว +1

    Oya karanade hodai habai apita kisima deya pahadili na mila kohomada lanakawe milath ekka..ethakota ehe minissu monawageda monawada thiyenne lankawe minissu enawada ethanta tikak wisthara karanna

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Oka hugak issara karapu ekaka.. sorry.. ape aluth video balanna

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 3 ปีที่แล้ว +1

    Open Air - සිනමා එකේ පෙන්වන movies මොනවද ? අළුත් films ද පෙන්නන්නේ ද DVD or Bluray ද පෙන්වන්නේ නැත්නම් DCP ද පෙන්වන්නේ ?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      අලුත්ම ඒව

  • @wasantharanasinghe964
    @wasantharanasinghe964 3 ปีที่แล้ว +12

    මමත් එක පාරක් ගිහින් තියෙනව Australian Darvin වලට.Attitude අතින් පොහොසත් මිනිස්සු ඉන්න රටක්.

  • @irenohewa6346
    @irenohewa6346 3 ปีที่แล้ว +1

    Kohamada oyata, ereda pole geya eka hodaye senagata pennanna, thanks budusarnai 🌹.

  • @vasanthadaham5241
    @vasanthadaham5241 3 ปีที่แล้ว +1

    Koitaram wasanawanta ratakda dolar 3kata peach pettiyak ganna puluwan e kiyanne r 500ta witara ape ratenam peach gedi 3k ganna baha anit eka lankawe apita peach kiyanne hari loku palaturak wage e unata anit ratawalata eka samanya palaturak witarai...mekenma pwnawa neda ratawal deka athar tiyana artika parataraya me podi dein danganna puluwan..

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      අපේ රටේ පාලකයින්ට ජනතාව ගැන හැඟීමක් තිබුණේ නැහැ පහුගිය අවුරුදු 70 ගානටම. ලංකාවේ වගේ නෙවෙයි මෙහෙ පස වැඩිය සාරවත් නැහැ. විශේෂයෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ බොහෝ තැන්වල වගා කරන්න අමාරුයි. ඒත් තාක්ෂණය යොදාගෙන වවනවා

  • @uf8259
    @uf8259 3 ปีที่แล้ว +2

    මේ මොන කාලෙද. වෙලාව කීයද. උෂ්ණත්වය කීයද. ඒ වගේ දේවලුත් කියන්න

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      මේ හරියටම කොරෝනා පටන් ගත්ත කාලේ. උෂ්ණත්වය 26ක් වගේ තියෙන්න ඇති. මේ ඕස්ට්‍රේලියාවේ summer එකේ මැද කාලේ

  • @harshigunarathne6616
    @harshigunarathne6616 3 ปีที่แล้ว +5

    අය්යේ සන්නිවේදනය තව ටිකක් ලස්සනට කරන්න. ගොඩක් අය එකතු වෙයි.ඔයා හොදට ටිකක් හිතල කරන්න. ඔයාට හොදට කරන්න පුලුවන් කෙනෙක්.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. ඕක ඔය ගොඩක් ඉස්සර ජොලියට කරපු එකක්. අපේ අලුත් වීඩියෝ බලන්න🙏🙏🙏

  • @rohanjayalath8453
    @rohanjayalath8453 3 ปีที่แล้ว +9

    මම හිතන් හිටියෙ ලංකාවේ විතරයි මේ පොළ ක්‍රමය තියෙන්නෙ කියල.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      හැම රටකම තියෙනවා බ්‍රෝ👍👍

  • @sagii9937
    @sagii9937 3 ปีที่แล้ว +4

    It's same. Apples are for 3 dollars. It's similar to our mangoes. We can buy even a higher number of mangoes to 3 dollars.
    All are trying to buy cheaper items everywhere! Came to Pola to buy cheap items.... hah haaa

  • @anushaherath957
    @anushaherath957 3 ปีที่แล้ว

    meeka balannee kohomada duvanavanee

  • @kumarikumari521
    @kumarikumari521 3 ปีที่แล้ว +8

    අපේ ලංකාවෙ ඩොලර් 3ට පලතුරැ පෙටිිටියක් දෙයිද අැපල් පෙටිිටියක් ලක්ෂයකට තමා ගන්න වෙන්නෙ ඵ් වගෙම බලන්න පිලිවල පිරිසිදු කම බලා ඉන්නෙ මමත් ලංකාවත් ඔය විදිහටම හැඩ ගැහෙනකමිි😳😳

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ❤️❤️👍👍

    • @randomgamer2531
      @randomgamer2531 3 ปีที่แล้ว

      me athmeta ehema wenne na bn . puiuwan tharam ikmanata rata palayam

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      🥺🥺

    • @kumarikumari521
      @kumarikumari521 3 ปีที่แล้ว +1

      @@randomgamer2531 රට තමා ඉන්නෙ මෙ රටවල් දැක්කහාම අපට අපෙ මවු බිම ගැන දුකයි

  • @uthpalawanna7586
    @uthpalawanna7586 3 ปีที่แล้ว

    හරිම දුර්වල වීඩියෝ එකක්.වේගයෙන් දුවනව වැඩියි.විවිධ අය කිහොප දෙනෙක් හෝ බඩු මිලය ගන්න විකුණන අවස්ථා රූගත කරන්න තිබුන.

    • @thisunsudaraka9027
      @thisunsudaraka9027 2 ปีที่แล้ว

      කෝ ඔයාගෙ youtube channel එක?

  • @LowinBindak
    @LowinBindak 3 ปีที่แล้ว +6

    සුබ පැතුම් ඉදිරියටම යන්න !!

  • @manjulasamanthi807
    @manjulasamanthi807 3 ปีที่แล้ว +22

    අයියෝ ඇයි ඔයා මේ වීඩියෝ එක පාස් යවන්නෙ ඒකේ බලන්න දෙයක් ඔයා ඉතුරු කරන්නෙ නෑනෙ😁

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඒ ගැන සමාවෙන්න ඕනේ🙏
      ආයිත් කරන්න ඉන්නේ හොඳ එකක්. එතකන් මේ ලින්ක් එක පොඩ්ඩක් බලන්න th-cam.com/video/YWFsmWdT9kk/w-d-xo.html

    • @ashokamalkanthi3225
      @ashokamalkanthi3225 3 ปีที่แล้ว

      Eka nam aththa.

  • @dericsilva1632
    @dericsilva1632 3 ปีที่แล้ว +10

    කැමරාව වේගවත්ව යන නිසා... පැහැදිලි නැහැ ...මිල සදහන් කරන්න

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ඒ ගැන සමාවෙන්න 🙏
      මේක පොඩ්ඩක් බලන්න 🙏❤️💥👍

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +10

    හොහෝ වීඩියෝවකින් බැලුවත් අපූරැ වෙනසක් ස්තුතියි

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤️❤️❤️👍👍👍

  • @XandriaRavenheart
    @XandriaRavenheart ปีที่แล้ว

    I love how multicultural this Sunday market is!

  • @solotraveller6094
    @solotraveller6094 3 ปีที่แล้ว

    Mewwaye organic ewwath ganna puluwnda?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Organic ඒව ගණන් වැඩියි

  • @denethchamara5803
    @denethchamara5803 3 ปีที่แล้ว +1

    Harol bolder ge tikak balanna

  • @saliyarathnayake790
    @saliyarathnayake790 3 ปีที่แล้ว +7

    වේගය වැඩී , බලන්න අමරුයි . ඔලුවෙ කැක්කුම හැදෙනවා බලාන ඉන්න කොට..

  • @inokaswarnamali6497
    @inokaswarnamali6497 ปีที่แล้ว

    Great...

  • @shashipriyadinelkawerapiti6554
    @shashipriyadinelkawerapiti6554 3 ปีที่แล้ว +3

    ලස්සනයි නිවේදනය මාමේ ඔයාගේ

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว +1

    Niyamai..
    Jayawewa

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ජයෙන් ජයම වේවා

  • @lizemma1430
    @lizemma1430 3 ปีที่แล้ว +1

    Aiye supermarket walata wada methana labaida

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ඔව් බ්‍රෝ ලභයි

  • @WohanPresents
    @WohanPresents 3 ปีที่แล้ว +4

    8:25 ලංකාවේ "පොළේ ගෙනියන මලු" කියලා තියෙන බෑග් වර්ගෙ 🇦🇺 වලටත් පාවිච්චියට ගන්න වෙයි වගේ 😁👌

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      මෙහෙත් ගෙනියනවා ඒ වගේ ඒවා 😁😁😁

  • @bluecaptraining9889
    @bluecaptraining9889 3 ปีที่แล้ว +5

    මටත් යන්න තිබ්බනම් ඕස්ට්‍රේලියාවේ 2012 මන් ගියා මීට් එකකට... ආසයි යන්න ඒත් ලේසි නෑනේ😔😔😔

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      උනන්දුව තියෙනවනම් අනිවා පුළුවන් 💥💯💪🍻👍👍❤️

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 ปีที่แล้ว +1

      @@Yakagewada 😊🙏

  • @banukadananjaya583
    @banukadananjaya583 3 ปีที่แล้ว +4

    වීඩියෝ එක සුපිරි බ්‍රො 👌🔥මොකක්ද මචන් කරන ජොබ් එක

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      Thank you so much brother ❤️❤️❤️ care coordinator
      Keep in touch 👍

  • @surathbalasuriya5753
    @surathbalasuriya5753 2 ปีที่แล้ว

    Camara skill thawa tikak improve karagatthoth nam ela bro, Subject ekata focus wenne naha. As walata amaru gatiyak thiyanawa. thawa dewal thiyanawa. Sorry to say. Good luck

  • @niroshanilmini3159
    @niroshanilmini3159 3 ปีที่แล้ว

    Pls a me video eka balana aiya kenk hair akki kenk hair, pulwanm me help eka krnna mata, Lanka we orion cite eke wark krapu, maveela dardens vela hetya, isuru aiya dan 2 year's valata kalin Australia geyea, pls aya meilben valage kata hair meet unth ayta kyna me anthemta enkota pode nagi nirosha, isuru aiya hodin envda ahuwea kyala, pulwanm isuru aiyata, me kta reply ekak danea kynna, Pls me enna aiya kenek hair a akki kenak hair mata me help eka krnna, oyalta uthum sambu saranai 🙏🙏🙏🙏

  • @kawee999
    @kawee999 3 ปีที่แล้ว +7

    මෙහෙ පොලක බඩුවල ගනන් අහල නොගෙන ගියොත් අපේ අම්මයි තාත්තයි ඉවරයි 😂😂😂 nice vedio ❤❤❤❤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම නේද 😂😂😂
      Thank you so much ❤️❤️❤️ keep in touch 👊🍻👍

  • @yanjana5815
    @yanjana5815 3 ปีที่แล้ว +1

    Australia enna mekale kochchara wiyadamak yanawda ohe rasaawakata lankawe upadiyak thiyena kenekta

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      මෙහෙ රස්සාවල් වලට එහෙම කෙලින්ම එන්න අමාරුයි

  • @chathusenavirathna330
    @chathusenavirathna330 2 ปีที่แล้ว +1

    Nice video thank you very much ❤❤

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      you are most welcome 💥🙏💥

  • @evawithanage4109
    @evawithanage4109 4 ปีที่แล้ว +1

    Adelaide වල මාලු (fish) වගේ දේවල් කොහෙන්ද ගන්න තියෙන්නෙ

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว +1

      FISH markets තියෙනවා..
      Super markets වලත් තියෙනවා.
      Central market කියලා එකක් තියෙනවා.. එතනත් තියෙනවා..
      හැබැයි මෙහෙ මාළු ගණන් මස් වලට වඞා 🎣🐟🦈🦐🍤

    • @evawithanage4109
      @evawithanage4109 4 ปีที่แล้ว +1

      Thank you 🤗

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    good

  • @cinema8276
    @cinema8276 3 ปีที่แล้ว +1

    Nice video update of Australian market dr.,thanks for sharing 😇😍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️❤️
      Please check this as well 👍👍🙏🙏 Best of Yakagewada: th-cam.com/play/PLSbL8WtL2HRV6e_MIe-MNOEolLB-cLM3N.html

  • @lakmithu5997
    @lakmithu5997 4 ปีที่แล้ว +2

    Nice. We want more vedios

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว

      Thank you so much 👍👍👍
      Keep in touch 👍

  • @rupamangalika4767
    @rupamangalika4767 3 ปีที่แล้ว +3

    aneeeeee ape gampaha yakkala pole bema daagena aelawalu wekunanne ohey theyena piliwela piresendukama aes 2ata preya manapae

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +1

    Thank you.Penn. polak kiwvama minissu pirila

  • @priyankanandasiri1104
    @priyankanandasiri1104 3 ปีที่แล้ว +1

    Thanks

  • @JCN_
    @JCN_ 3 ปีที่แล้ว +1

    කරවල එහෙම නැතෙයි??

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      තියෙනවා මෙහෙ

  • @wagawaththe
    @wagawaththe 4 ปีที่แล้ว +3

    සුපිරි. හොඳ වෙනසක්

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว +1

      Thank you brother ❤️👊

  • @CeylonBoy4643
    @CeylonBoy4643 3 ปีที่แล้ว +1

    Tawa video ekak gennako brother market ekak gana

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ආයිත් පාරක් යමු නේද පොල පැත්තේ ?

    • @CeylonBoy4643
      @CeylonBoy4643 3 ปีที่แล้ว

      @@Yakagewada owow 😊

  • @ryashijrsds4608
    @ryashijrsds4608 3 ปีที่แล้ว +2

    How to come osei

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      th-cam.com/video/EyHfvaSp1BU/w-d-xo.html

  • @Family_cam_4
    @Family_cam_4 2 ปีที่แล้ว +2

    පොළ නම් අපේ විදියමයි.

  • @j.aashandilruksha4302
    @j.aashandilruksha4302 3 ปีที่แล้ว +1

    ඉතා වැදගත් ... ❤️

  • @zaviernihal6261
    @zaviernihal6261 3 ปีที่แล้ว +1

    Kollo mage wattakka tika hodatoma pahila..moko kiyanne otteliyawata badu ewannada

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      😂😂👍👍 වට්ටක්කා නිමල් ගේ සින්දුව අහලා තියෙනවද?

  • @aakyl4ever
    @aakyl4ever 4 ปีที่แล้ว +2

    Out of curiosity, what was the camera you were using here?

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว

      Hi
      For this video,
      I used Google pixel 4xl phone mounted on DJI Osmo mobile 3 Gimbal 😁

    • @deepachandrasekera9352
      @deepachandrasekera9352 3 ปีที่แล้ว +1

      Lankawata wada koheth badu laabai .., 😁

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      🙄🥺🥺

  • @roshanfernandro3415
    @roshanfernandro3415 4 ปีที่แล้ว +3

    Nice video

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว

      Thank you so much Roshan 👍👍 keep in touch 👍👍

  • @naleenjeewantha304
    @naleenjeewantha304 3 ปีที่แล้ว

    Mahan export kiroth gannawada

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      වියදම වාඩි වෙයි ..
      චීනෙ ඊට වඩා ඕස්ට්‍රේලියාවට ළඟයි

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 3 ปีที่แล้ว +1

    mama ithaliye sita. obalata suba pathanawa.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සහ බොහොම සන්තෝෂයි යුරෝපයේ සිට අප හා එක්වීම ගැන ❤️❤️❤️👍👍👍💯💥🍻 ජයම වේවා 🙏🙏

  • @harshawatareka5746
    @harshawatareka5746 4 ปีที่แล้ว +2

    me wage Video patta aiye

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว

      Thank you so much brother ❤️❤️❤️❤️❤️... Keep in touch👊🍻👍
      ජයවේවා👍

  • @sakuhemamali5573
    @sakuhemamali5573 3 ปีที่แล้ว +2

    Api italy walin meheth oye wage polawal tiyanawa.. Polawalwalin badu gaddi tikak aduwen ganna puluwan.. E wagemai hari shok ahema baduganna yana eka 👍👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      ❤️❤️👍

  • @chamindakumara3312
    @chamindakumara3312 3 ปีที่แล้ว

    Dear Friend
    Please prepare a video. How to migrate to Australia based on Bussiness Investment. Capital requirement and more. Thank you. Your programs are really great. Your personal experience is the most I like.

  • @jihansilva2109
    @jihansilva2109 3 ปีที่แล้ว +2

    ලන්කාවේ අපිට මේ තරම් හොඳ එළවලු පලතුරු කන්න නැති තරම්

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ලංකාවේ තරම් හොදට වගා කරන්න පුළුවන් රටක් වෙන කොහේවත් නැහැ

  • @wayambapuranews8317
    @wayambapuranews8317 3 ปีที่แล้ว +2

    මේකෙන් ලංකාවේ අයට ඉගන ගන්නවානම් පමණක් ගොඅක් දේවල් තියනවා ඒ වගේම අහම්බෙන් දැක්ක දෙයක් මේක අන්තර් ජලයෙඅලුත් සිතීමක් අලුත් ඇසකින් දැකපු කවුරු හෝ ලාංකිකයාට සුබ පතනවා අපි නොදකින නොදැකපු මානයක් අපිට පෙන්නුවට හැකිනම් කවුරුත් නොකළ මෙවන් දේම කරන්න

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අර්ජුන සහෝදරයා ඔයාගේ නිහතමානී අගය කිරීම ගැන. හරිම සන්තෝෂයි. දිගටම අපේ චැනල් එක බලන්න. ඔයාලගේ සහයෝගය දිගටම ඕනේ ❤️❤️❤️💥💥👍👍👍🙏🙏🙏

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏

  • @ramyarose1401
    @ramyarose1401 3 ปีที่แล้ว

    Vediyo eka harims kala balai mukith hariyata balanna be

  • @malshanirajakaruna9198
    @malshanirajakaruna9198 4 ปีที่แล้ว +5

    Superb keep it up 👍

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว +1

      Thank you so much MalshanI ❤️👊
      Keep in touch 👍

  • @chana676
    @chana676 3 ปีที่แล้ว +1

    Patta

  • @masuran7473
    @masuran7473 3 ปีที่แล้ว +1

    macho uba asanka gurushinha wage ban

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      😂😂😂 කිහිප දෙනෙක්ම කිව්වා බ්‍රෝ😂😂 shape එකේ cricket board එකට රිංගන්න බැරිවෙයිද 🤪🍺🍺

    • @masuran7473
      @masuran7473 3 ปีที่แล้ว

      @@Yakagewada ELA..BRO ANIKA OYA KATHA KARANA WIDIHA PATTA..SBUCRIBE KARA BRO

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍

  • @keethmewan4694
    @keethmewan4694 4 ปีที่แล้ว +3

    කොච්චර කාලයක් යනකම් ඔස්ට්‍රේලියාවට එන්න බැරිද?

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว

      Hi Keeth
      ඕස්ට්‍රේලියාවේ තත්ත්වය නම් හොඳ වේගේන එන්නේ. මේ විදිහටම ගියොත් ලබන ජූලි වෙද්දී කොරෝනා cases zero වෙයි කියල තමයි කියන්නේ... කොහොම වෙයිද දන්නේ නැහැ..
      හැබැයි ඊළග intake එක නම් online තමයි පටන් ගන්න යන්නේ.
      කොහොම හරි මේ අවුරුද්දේ අන්තිම හරිය වෙනකං borders නම් open කරන එකක් නැහැ .. කොරෝනා වලට බෙහෙතක් හොයාගත්තොත් ඇරෙන්න.
      ඒ වුණාට visa processes මොනවත් නවත්තලා නැහැ

    • @keethmewan4694
      @keethmewan4694 4 ปีที่แล้ว +1

      @@Yakagewada ස්තුතියි...🙏🙏🙏 මට sponsor කෙනෙක් ඉන්නවා ජොබ් වීසා එකකට...පුලුවන් වෙයි නේද?

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว

      @@keethmewan4694 ඇයි නැත්තේ .. අපේ සුභ පැතුම් ..

    • @keethmewan4694
      @keethmewan4694 4 ปีที่แล้ว +1

      @@Yakagewada බොහොම ස්තුතියි දැනුවත් කලාට....🙏🙏

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว +1

      No problem 👍
      Anytime 👍

  • @Softbank770SCII
    @Softbank770SCII 4 ปีที่แล้ว +1

    Elaa elaa broo.. Keep it up ! 👆🏻💪🏻👌🏽

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว +1

      Than you so much bro 👍👍👍
      Keep in touch 👍

  • @sllifeevents9580
    @sllifeevents9580 3 ปีที่แล้ว +1

    මෙ වීඩියෝ ටික ලංකාවෙ ගම් පලාත් වල ඉන්න එව්න්ට හැම එකාටම පේන නාලිකාවක් හදල පෙන්නන්න ඕනෙ. මේ ඉන්න නරකාදිය තේරෙන්නෙ මුන්ට

  • @sajis8701
    @sajis8701 3 ปีที่แล้ว +3

    Loonu vikunana ape kolla shoooi😊😊😊😊,

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      එයා medical student කෙනෙක් .. දැන් studies ඉවරයි. දැන් පොලේ එන්නේ නැහැ 👍👍

  • @anusongs6629
    @anusongs6629 3 ปีที่แล้ว

    Mona Airport Remain Dibbath bn Athe sathe naha ADo Keeyak hari deepan puluwannam godak Pin Dukai Do Akai liyanne Bro

  • @rupachandraamarasinghe4001
    @rupachandraamarasinghe4001 3 ปีที่แล้ว +5

    මෙ විඩියෝ එක වේගෙන් යවන එක නිසා බලන්න එපා වෙනවා. අමරසිංහ කුරුණෑගල .

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ඒ ගැන Sorry.
      මේ වීඩියෝ එක කොහොමද බලන්න
      th-cam.com/video/YWFsmWdT9kk/w-d-xo.html

    • @manjulasamanthi807
      @manjulasamanthi807 3 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත බලන්න දෙයක් නෑ

  • @akiladanuska5726
    @akiladanuska5726 3 ปีที่แล้ว

    ammo samitha malliyo pole baduth vikunanawada maru aaa

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Student visa කාලේ.. ඔය covid පටන් ගත්තු දවස් වල... දැන් එයාගේ field එකේ job එකක් කරන්නේ

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว +1

    මේවගෙ වීඩියෝත් දාන්න... ජයවේවා

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍

  • @piyalchandana1448
    @piyalchandana1448 4 ปีที่แล้ว +2

    Aiya Adelaide da inne??

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว

      Hi Piyal
      ඔව් මල්ලී .. මේ දවස්වල Adelaide 👍👍

    • @piyalchandana1448
      @piyalchandana1448 4 ปีที่แล้ว +1

      @@Yakagewada oya paththe Msc ekkata wage awilla settle wenna thiyana chance eka kohomada??

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว +1

      මල්ලී
      ඒක ඉතින් depending එක එක්කෙනාගේ situation අනුව.. හැබැයි හොදයි.. calm and quite 👍👍

  • @avishkasandeepa9681
    @avishkasandeepa9681 4 ปีที่แล้ว +2

    Supiri 👊😍👈

  • @chandikamadushan4804
    @chandikamadushan4804 4 ปีที่แล้ว +2

    Superb keep it up ❤️❤️❤️

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว

      Thank you so much 👍👍👍
      Keep in touch 👍

  • @deanambrose9319
    @deanambrose9319 4 ปีที่แล้ว +1

    Paw ban ara mulinma giya ganu kenagen monawahari ganna apaya hoda manusayek

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว +1

      Hi Dean
      මචං .. අපි එයාගෙන් ගත්තා Honey bucket එකක් අන්තිමට ..
      අපේ වැඩේ ඉවර කරලා ගිහිල්ලා ...👍👍

  • @Dharmaya_Dakimu
    @Dharmaya_Dakimu 3 ปีที่แล้ว +2

    කොහෙද මේ

  • @rinushana88
    @rinushana88 3 ปีที่แล้ว +2

    Niyamai sampa

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much brother ❤️❤️❤️❤️❤️ glad to see you in here 💥💥💯💯🥃🥃

    • @indrpanapitiya6472
      @indrpanapitiya6472 3 ปีที่แล้ว +1

      ilike.t0.be.there.indu

  • @disnakumari8671
    @disnakumari8671 3 ปีที่แล้ว +1

    Good

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️👍👍👍🙏

  • @bishnahimadarshanirodrigo6597
    @bishnahimadarshanirodrigo6597 3 ปีที่แล้ว +1

    Nice program. Keep it up bro..

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️👍👍🙏🙏🙏💥 keep in touch 🙏🙏👍👍

  • @prasannalakmal8816
    @prasannalakmal8816 3 ปีที่แล้ว

    මෙක බලන්න ගියාම එපාවෙනව..fast forward බලන්න ඔනෙ නැ..මෙවෙ කෙනෙකුට ඇස්වලට අමාරු නොවෙන විදියට බලන්න ඉඩ අරින්න නැත්නම් එඩිට් කරන්න

  • @dill2474
    @dill2474 3 ปีที่แล้ว +1

    samith aiyage ehapatte patta kallak hitiya mama witarada dakke

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      🤣🤣💥💥💥💥අම්මෝ ඒක

  • @chamuditharanaweera8016
    @chamuditharanaweera8016 4 ปีที่แล้ว +1

    keep it up machan hodai wage theruna digatama karamu

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว

      Thank you bro 🙏
      Keep in touch 👍

  • @shavinspencerspencer944
    @shavinspencerspencer944 3 ปีที่แล้ว +5

    බොරැ කියන්න ඔනෙ නැ අයියෙ අපේ පොල ඉස්සර හද්ද ජරාවක් කඹුරක් වගෙ දැන්නම් සුපිරි පිරිසිදුයි පිලිවෙලයි ඔය පොලට වඩා හොදයි දැන්

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍

  • @indikanuwanprabathwickrama9054
    @indikanuwanprabathwickrama9054 3 ปีที่แล้ว

    Nice ayye. Mewage vedio karanna. Thanks.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much brother ❤️❤️❤️ keep in touch 👍💕

  • @nalindownanout3052
    @nalindownanout3052 3 ปีที่แล้ว +1

    Oya market bila boring wadak naa, hoda badu spot (kings Cross ) pennapan ban!!

  • @chinthakasadaruwan4274
    @chinthakasadaruwan4274 3 ปีที่แล้ว +2

    Ehe lassana dakiddin enna hithenawa aiye

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම එන්න ඕනේ❤️💥💯🍺🍺🇦🇺👍👍 මේ ඔක්කොම කරන්නේ ඔයාලව motivate කරන්න 💥💯❤️👍💪👍

  • @ranjithwickramasinghe5433
    @ranjithwickramasinghe5433 3 ปีที่แล้ว +13

    මෙ ‌මොකක්ද අඩුම තරමින් මිල ගණන් වත් කියනවකෝ ‌ෙ‌ෙමලෝ දැනුමක් අවේ නැ

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ඒ ගැන සමාවෙන්න.. ඒ විදිහට විස්තර ඇතිව එකක් කරන්න ඉන්නේ. දැනට පොඩ්ඩක් මේ ලින්ක් එක බලන්න 🙏🙏🙏
      th-cam.com/video/xHB-YDE1LX4/w-d-xo.html

  • @sanvidutharuk4229
    @sanvidutharuk4229 3 ปีที่แล้ว +1

    Superb

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍

  • @slmusic2045
    @slmusic2045 4 ปีที่แล้ว +3

    Ayya brand new phone wala mila gana video karannaka

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว

      Thank you for the idea brother ❤️❤️❤️
      අපි කරමු වීඩියෝ එකක් 👍

  • @susanthaekanayaka8300
    @susanthaekanayaka8300 4 ปีที่แล้ว +2

    Me wage ewath karanna maru..lagadima enna hithan inne..

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว +1

      Hi Susantha
      Thank you so much👍👍
      Adelaide city එකේ තව video එකක් කලා.. මේ තියෙන්නේ
      th-cam.com/video/Sc1IqZsPv9o/w-d-xo.html

    • @susanthaekanayaka8300
      @susanthaekanayaka8300 4 ปีที่แล้ว +1

      @@Yakagewada ekath baluwa onna...

    • @Yakagewada
      @Yakagewada  4 ปีที่แล้ว

      Thanks bro👍👍
      Keep in touch 👍

  • @lakmaldananjaya3130
    @lakmaldananjaya3130 3 ปีที่แล้ว +1

    Brother bike genath dannako price eka ekka

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏

  • @tuwitarsamarawickrama7315
    @tuwitarsamarawickrama7315 3 ปีที่แล้ว +1

    Wegeya wadie pennanawa. Slow danawanam hodai

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you ❤️❤️ ඕක හුගක් ඉස්සරනේ කලේ.. අපේ අලුත් ඒව බලන්න 🙏🙏🙏🙏
      ❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

  • @shashin4234
    @shashin4234 3 ปีที่แล้ว +1

    ඒක පට්ට ❤

  • @shantikarashanti5102
    @shantikarashanti5102 3 ปีที่แล้ว +2

    👍

  • @anandapeiris9179
    @anandapeiris9179 3 ปีที่แล้ว +1

    Wow ,very nice.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️💥💯👍👍👍 keep in touch 👍👍🙏

  • @Rajja991
    @Rajja991 3 ปีที่แล้ว

    වටිනවා 😊

  • @samanthamarasinghe1932
    @samanthamarasinghe1932 3 ปีที่แล้ว +1

    nice video

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much, ❤️👍👍🙏🙏

  • @pradeepkumara7328
    @pradeepkumara7328 3 ปีที่แล้ว +1

    obathuma honda niwedakayek.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍

  • @malithsadaru2883
    @malithsadaru2883 3 ปีที่แล้ว +1

    nice ayiya

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤🙏❤👍 Jayama wewa

  • @dilushakoralage8436
    @dilushakoralage8436 3 ปีที่แล้ว +2

    සුපිරි 😊😍❤️💪

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️❤️