Pasku attack victims of we Catholic never any business with the then Deputy Leader Mongal Sajith Premadasa, traitor Ranil Wickramasingha, brutal 20:15 Murderer Mahinda family and then killer Maithreepala Sirisena at all. All of our families, relations never vote above traitors and traitor parties at all. Strongly, strongly we are standing for the NPP. We are beliveing the justice under the ruling of NPP government or international commission only. God bless all of you !!!
"Sajith" Genu th wedak ma neaaa Because Akata PALANAY k kawadawathm Beri hethuwa UNP RANIL ge HORA RELA MAI inne athanath... UN Heruna Heruna peththata SALLI walata paninawa Sthirai... RANILa Sajith ta kawadawathm Dinuwath PALANAYA k karanna Dennema NEAA Aul karanawa ... after Masa 12kata pera NEWATH a PALANAYA RANIL ge 🤣 Sajithge geni thamai Elangata pissu natana badda.😅.. Me welawe SUDUSU ma ANURA... BUT ANURA ta th Sadarana &NITHI garuka PALANAYA k Beri nam .... Elangata Slp , 🥀,UNP & jvp okkoma Gedara yawanna ONE Thani Pirisudu Samakami PALANAYA kata 2029 di ... Me welawe SUDUSU ma ANURA
NUTS???SAJITHS FATHER PREMADASA WAS TOGETHER WITH RANIL BATALANDA BROOTAL KILLER WAS DRINKING WINE AND WATCHING TOUCHERING AND KILLING OUR BOYS AND GIRLS. WHO IS SAJITH HE IS THE SON OF A BROOTAL KILLER.
Apita nan anduwe hitiye aya thamanta bomba gahagatta kiyala pili ganna be a unata anith paksha mewata sambanda wennath puluwan mokada NPP ekata aran thiyenne balanna yaddi Terrorist kenek ge thatha ne
කිතුනු සහෝදරවරුනි. පිරිසිදු නායකයෙකුට ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න . ස්තුති .
Well said
Anura dinawamu...අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය ❤Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය නියතය ❤❤api එනවා
අවශ්‍යම මොහොතේ තවමත් අපි සමග සිටිනා ඔබට ජේසුපිහිටයි ඔබ වහන්සේට🙏🙏🙏❤❤❤❤
ඔබ වහන්සේ එදා මිනිස්සු හසුරුවපු ආකාරය ඉතා අනර්ඝ යි නැතිනම් එදා ට වඩා වැඩියෙන් මිනිස්සු මැරෙන්න ඉඩ තිබුණා ස්තුතියි කාදිනල් හිමිපාණනි❤❤❤❤
''අනුර හැර අනිත් අයට ඡන්දය නම් දෙන්න එපා''❤❤🥰කාදිනල් හිමි කිව්ව...
Balamu kauda dinnen kiyala
@@NayaniKumari-c9wබලමු බලමු
Ha😂😂😂
Sajith taraha karagena be wage denenne kadinal tumani mewara oba semagema sahaya diyautte anuratai
ඇයි පුංචි අම්මා එක්ක දීග කන නිසා ද බං
අනුර කුමාර මහතාට ජයවේවා
# මාලීමාවට කෝටියක් 🇱🇰🇱🇰🇱🇰❌🖍️ඔව් අපි ජයග්‍රහණය කරනවා කරනවාමයි 💯💯💯❌🖍️ ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජනාධිපති අනුර සහෝදරයා සමඟ එකතු වෙමු ❤❤❤
Pasku attack victims of we Catholic never any business with the then Deputy Leader Mongal Sajith Premadasa, traitor Ranil Wickramasingha, brutal 20:15 Murderer Mahinda family and then killer Maithreepala Sirisena at all.
All of our families, relations never vote above traitors and traitor parties at all.
Strongly, strongly we are standing for the NPP.
We are beliveing the justice under the ruling of NPP government or international commission only.
God bless all of you !!!
ලපයට දෙන්න පිස්සුද හු
තොපි තමා ගෝටාබයට පු ka දීලා රට කෑවේ දැන් මගුලක් කියවනවා
අනිවාර්යයෙන්ම
@@keerthirathna7869ඔයාගෙ චන්දෙ එපා
ඔබ වහන්සේ ඉතා බුද්ධිමත් ආගමික නායකයෙක් . 🙏🙏🙏
නැත්නම් ලොකු විනාශයක් රටට වෙන්නේ .
මිනිමරුවන්ට ඡන්දය දීමෙන් වැලකී සිටිමු.
ජය වේවා සජිත්❤❤❤❤
@@A.l.s.mathvamaju ජෝකර්ද
@@A.l.s.mathvamaju බංග වෙිවා සජිත්.
මාලිමාවට ජය වෙිවා.
සජියාබංග වෙිවා.
මිනීකන්නන්ගේ දේශය නිර්මාණ කරුවො ජනතාවිමුක්ති පෙරමුණ.. ඊබ්‍රාහිම් එහි කොටසක්..
කාදිනල් තුමා සෑමදාම දේශපාලනයට කඩේ යන එක තමයි ලෝකේ ලොකුම විහිලුව, හරිම පිළිකුල් සහගතයි, 2035 වෙනකොට අනිවාර්යයෙන්ම කියනවා අයියෝ මම රැවටුනා කියලා,හැම විටම පවතින ආණ්ඩුවෙන් පමණක් යුක්තිය සාදාරණය ඉල්ලන්න බලන්න විසදුම් නැතත් එහෙම නැතිව ඊලඟට කවුරු හරි තෝරන අයව අනුමාන කරල බලයට පත්වෙන පක්ෂ සාදාරණය ඉටුකරයි කියන්න එපා! එහෙම කිරීම පාස්කු ප්‍රහාරයට වඩා මුලු රටේම ජනතාව නොමග යැවීමක්, බොහෝ බෞද්ධ ජනතාව හිනස්සල මරන්න එපා! විවිධ පක්ෂ ඔවුන්ගේ වාසියට උස්සගෙන එන විවිධ ගිවිසුම් කුමන පක්ෂයකට අයත් ඒවා උනත් අත්සන් කරන ඔනෑම ගිවිසුමක් ප්‍රසිද්ධ කරන්න එපා! ඒක අනෙක් සාදාරණය වෙනුවෙන් සටන් කරන සහ රට වෙනුවෙන් සටන් කරන ජනකොටස් නොමග යැවීමක් කාදිනල් තුමා වක්‍රව හෝ කරන දේශපාලනයට සම්භන්ද ප්‍රකාශ සමහර ජනකොටස්වලට කරන මහා අපරාධයක්! සෑමදාම මහා මෝඩ වැඩ කරන්න එපා! යුක්තිය වෙනුවෙන් කියා රට වෙනුවෙන් සටන් කරන අහිංසක ජනතාවට අයුක්තියක් නිර්මාණය කරනවා කාදිනල් තුමා කරන සමහර මෝඩ ප්‍රකාශ වලින්.
කතෝලික ජනතාවනි අනුර සහෝදරයා ඇතුලු මාලිමාව ට බලයට පත් කරමු සාධාරණ ශක්තියක් ඉටු වීමට නම්
Mama muslim malimawta jayawewa
@@fathiii1371ස්තුතියි සහෝදරයා
malimava1
මම කතෝලික මාලිමාවට ජය! ❤
අනිවාර්යයෙන්ම .....
පියතුමණි, ඔබගේ ප්‍රකාශය හරියට ම නිවැරදිව ඉදිරිපත් කරනවා.සත්‍යයම තොරතුරු රටටම ඇහෙන්න මේ මොහොතේ කතා කිරීම ඉතාමත් වැදගත්.කෙදිනක හෝ සත්‍යය ජයගන්නවා.ඔබ වහන්සේ සංවේදී වෙනව මා තුලින් දැනුනා.මණුෂ්‍ය ජීවිත මොනතරම් වටිනවාද?. මාලිමා රජයක් යටතේ ඔබ වහන්සේ ගේ අරමුණ ඉටුවේවි.එතෙක් ඉවසීමෙන් බලාගෙන සිටිමු.
You right 100% 200% 1000% i am hongkong Roy
Maniyanta ජයවේවා ❤👌👏👏👏
❤❤❤❤
T'hànk you Jesus my god🙏🙏🙏🙏🙏🙏
අනුර කුමාර දිසානායක මහතා
මෙවර දිනවමු ❤❤❤
මජර දෙශපාලනය හකුලා දමමු
JVP will NOT win.
Sajith next President of Sri Lanka 🇱🇰
@@damianraktha550😂😂😂😂 දත කට මැදගෙන බලාගෙන හිටපන් සජිත් ජනපති වෙනකන්
වරෙන් දෙන්න ලපයට
අනේ නිකන් පලයං ලොන්තයා තොපි තමා ගෝටාබයට පු ka දීලා රට කෑවේ බොරුවට දැන් සුදනලාද තොපි
මහා මජරයා සීනුව ගිල්ලා.
ඔබවහන්සේට මා ගෞරවය කරමින් ස්තූති කරමි ❤️❤️🙋🙏 මම බෞද්ධයෙක් වශයෙන් ලැජ්ජ වෙනවා අපේ මහ නායක හාමුදුරුවරු ඔබවහන්සේ සමග එකතුවෙලා මෙය කඩිනමින් හොයන්න තිබුණු දෙයක් පාස්කු ප්‍රහාරය ගැන කිසිම කෙනෙක් උනන්දුවක් නැතුව ඔබවහන්සේට විතරක් බරපටුවමින් අප මුළු මහා සමාජයක් ලැජ්ජ විය යුතුයි මේ සර්ව සාධාරණයක් ඉෂ්ට කරන්න බැරිවීම ගැන
@@රටවෙනුවෙන්අපි-ණ5ඩ ලැජ්ජා වෙින්න ඔනේ මහ නායක හමුදුරැවො නේමෙි.. මෙි වගේ දෙපත් නයි වගේ ඉන්න පුජකයන්වා.. හොදට හිතලා බලන්න තෙරේයි
Ane pakku
🤣🤣🤣
දෙවියන් වහන්සේට සියල්ල කල හැකියි!! බෝම්බ නිෂ්ක්‍රීය කල නොහැකියි 😂😂😂
One time he push gota
කා.උන්නාන්සෙට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා
අතීතයෙන් පාඩම් ගෙන වර්තමානය ගැන හොන්දින් සිතාබලා අනාගතයේ නිවැරැදි බුද්දිමත් තීන්දුවක් ගැනීමට ජනතාවට මොලේ පෑදේවා .
මාලිමාවට ජයවේවා
"Sajith" Genu th wedak ma neaaa Because Akata PALANAY k kawadawathm Beri hethuwa UNP RANIL ge HORA RELA MAI inne athanath... UN Heruna Heruna peththata SALLI walata paninawa Sthirai...
RANILa Sajith ta kawadawathm Dinuwath PALANAYA k karanna Dennema NEAA Aul karanawa ... after Masa 12kata pera NEWATH a PALANAYA RANIL ge 🤣
Sajithge geni thamai Elangata pissu natana badda.😅..
Me welawe SUDUSU ma ANURA...
BUT ANURA ta th Sadarana &NITHI garuka PALANAYA k Beri nam ....
Elangata Slp , 🥀,UNP & jvp okkoma Gedara yawanna ONE Thani Pirisudu Samakami PALANAYA kata 2029 di ...
Me welawe SUDUSU ma ANURA
@@g.d.chamindra6841පිස්සෙක්!
කාදිනල් තුමා සෑමදාම දේශපාලනයට කඩේ යන එක තමයි ලෝකේ ලොකුම විහිලුව, හරිම පිළිකුල් සහගතයි, 2035 වෙනකොට අනිවාර්යයෙන්ම කියනවා අයියෝ මම රැවටුනා කියලා,හැම විටම පවතින ආණ්ඩුවෙන් පමණක් යුක්තිය සාදාරණය ඉල්ලන්න බලන්න විසදුම් නැතත් එහෙම නැතිව ඊලඟට කවුරු හරි තෝරන අයව අනුමාන කරල බලයට පත්වෙන පක්ෂ සාදාරණය ඉටුකරයි කියන්න එපා! එහෙම කිරීම පාස්කු ප්‍රහාරයට වඩා මුලු රටේම ජනතාව නොමග යැවීමක්, බොහෝ බෞද්ධ ජනතාව හිනස්සල මරන්න එපා! විවිධ පක්ෂ ඔවුන්ගේ වාසියට උස්සගෙන එන විවිධ ගිවිසුම් කුමන පක්ෂයකට අයත් ඒවා උනත් අත්සන් කරන ඔනෑම ගිවිසුමක් ප්‍රසිද්ධ කරන්න එපා! ඒක අනෙක් සාදාරණය වෙනුවෙන් සටන් කරන සහ රට වෙනුවෙන් සටන් කරන ජනකොටස් නොමග යැවීමක් කාදිනල් තුමා වක්‍රව හෝ කරන දේශපාලනයට සම්භන්ද ප්‍රකාශ සමහර ජනකොටස්වලට කරන මහා අපරාධයක්! සෑමදාම මහා මෝඩ වැඩ කරන්න එපා! යුක්තිය වෙනුවෙන් කියා රට වෙනුවෙන් සටන් කරන අහිංසක ජනතාවට අයුක්තියක් නිර්මාණය කරනවා කාදිනල් තුමා කරන සමහර මෝඩ ප්‍රකාශ වලින්.
😂අනේ උබ වගේ මොඩ ආගමික නායකයෙක්. කදිනල් බල්ලා. රනිල් වික්‍රමසිංහ වගේ පරිණත නායකයෙක් වෙනුවෙන් පෙනි ඉන් නැතුව. මොඩයොන්ට රට දෙන්න හදන්නෙ. උබේ බරහිර මිත්‍රයොද ඔය කතාව කරන්න කිව්වෙ
මේ අහින්සක අපේ ඡනතාවගෙ ප්‍රශ්නය මාලිමා රඡයක් ආවාම අනිවාර්යයෙන්ම විසදේවි.🙏
Ayyy visadevi kiyanne sure na nea
වරෙන් දෙන්න මාලිමාවට 😂😂
ඊබ්‍රාහමි ඉන්නේ මාලිමාවෙි 😂
අනුර කුමාර දිසානායක සහොදරයා ජනාධිපති කරමු
කාදිනයන් වහන්සේ මා බෞද්ධයෙක් උනත් ඔබවහන්සේ ගැන ඉතාමත් සතුටින් ඉතාමත් ගෞරවයෙන් කතා කරන්නේ ඔබවහන්සේ ඉතාම සංවේදී වෙනවා අපේ සියලු ජනතාව වෙනුවෙන් ඔබවහන්සේට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ❤🙏🙏🙋 අප සියලු සත්වයාටම දෙවියන් වහන්සේගේ ආසිරිපාදය ලැබේවා ඉතා ළඟම හොඳ පාලනයක් නායකයෝ බිහිවේවා රටට හොඳ නීතියක් ජාති භේද ආගම් භේදයකින් තොරව අපි ඔක්කොම එකට පොරබදුමු රට ගොඩනඟමු ස්තුතියි 🙏🙋❤️
ඔබ බෞද්ධයේ විම ගැන දුකයි. මෙි වගේ බෞද්ධ ජාතිය විනාශ කරන්න දගලන කාදිනල් තුමා වගේ දේපත් නයේකුට රැවටිම.. බුදු සරණයි
අපි මෙවර 76 සාපය අවසන් කරමු පරන හොරු ආය එපා එක්වෙමු මාලිමාව දිනවමු ..🧭🧭🧭🧭🧭
අපි ජාතික ජනබලවේගයේ සමගයි මාලිමාවට ජන්ද කෝටියක් 👍 👍 👍
කොටියක් නොමෙි තඹුත්තේගම යන්න වෙයි😂
කාදිනල් හිමිපාණනි අපි දෙන්න ඕනේ අනුරට මිසක් සජිත්ට දුන්නොත් අපි කරන්නේ ලේ තැවරුණු අත් වලට නැවතත් පණ දීමක්
සජිත් හිටියේ නැ ඒ ආන්ඩුවෙ මයිත්‍රි පාලයි රනිල්
@@ramaniyaiman9138එතකොට සජිය ඇමති කම් කරේ වෙන ආන්ඩුවකද... නොදකින් තොපි කබරය තලය කරනව නේ...
Api okkoma kadinalta demuda
@@Janka-c9f😅😅😅😅😅
එතකොට අනුර හිටියෙ වෙන එකකද😂😂😂
පියතුමනි,ඔබ වැනි නිහතමානීව එඩිතර ව,පාස්කු ප්‍රහාරය අවබෝධ කරගෙන සියලු ම,ආගම් වල ජනතාව එකතුව මේ ප්‍රස්නය,විසදා ගැනිම ට,පියවර ගත්තා ,ඔබ තුමා ට ජේසුපිහිට,ලැබේවා
මේ නකි මය්නා
ලපයට කඩේ යන්නෙ
ඌත් යහපාලනේ ඇතුලේ පෙම්කල බව
දන්නේ නැතිව වගේ
88/89 තරුන ජීවිත 60000 ක් මරන්න මුල් උනේ මුන් වෙනත් නමකින්
2022 ත් මරල ගිනිතියල රටේ බලේ
ගන්නප්ලෑන් කලා
ඔය නාකියා දන්නේ
නෑ
Excellent speech. I am a Buddhist , I am sad that our Buddhist monks do not have this kind genuineness and backbone.
මට විශ්වාසයි අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගය මාලි මාව රජයක් යටතේ සර්ව සාධාරණය ජාති භේදයකින් තොරව ආගම් භේදයකින් තොරව හැමෝටම නීතියක් එක හා සමානව රටක් අප සියලු දෙනා එකට එක්වීමේ රට ගොඩනගන ගමන් මේ සර්ව සාධාරණය ඉෂ්ට කරමු අපේ සියලු ජනතාවට
චච😊
අනිවාර්යයෙන්
අරගලයේ නායකත්වය
Adenawa oi
ජෙප්පො මිනිස්සුන්ට අනිවාර්යයෙන් ගහනවා පන්සල වලට පැනලා හාමුදුරුවන්ට ගහනවා
අපි බෞද්ධයෝ වශයෙන් අපි ලැජ්ජවිය යුතුයි කදින උන්වහන්සේට පමණක් මේ බර උසලාගෙන යන්න ඉඩ ඇර අපි මගහැරෙමින් සිටීම ගැන මුළු මහත් සමාජයක් විසින් විදිහට ලැජ්ජා විය යුතු නැද්ද? ඉතාමත්ම ඉක්මනින්ම සර්ව සාධාරණය ඉෂ්ට වේවා ජාතික ජන බලයගේ රජයක් යටතේ
කාදිනල් තුමණි මම තෙරුවන් සරණ ගිය කෙනෙක්,,, ඔබ තුමාණන් ටද ඉතා ගවුරව කරමි,,, පොහොට්ටුවේ,,, යනු රනිල් ගේ කොටස ක්,, අලියා යනු සජිත් ගේ කොටස ක් රනිල් යනු අලියා ගේ පක්ෂය,,,, සජිත් රනිල් රාජපක්ෂ යනු එක නැවේය,,, ඒත් අනුර දුප්පතාගේ නැවේ,, ඔබ තුමා යන්නේ දුප්පතාගේ නැවේ ඒ නිසා,,, අනුරගේ නැව සුදුසු බව ඔබ තුමාණන් පහදා දෙන්න,, තෙරුවන් සරණයි ඔබතුමාණන්ට
අනේ ජෙප්පො
මා මිත්‍රය එතුමට කියන්න හැකියාවක් නැ අනුරට විතරක් කියලා.. කියන කතාව හරියට තේරැමි ගන්න... අපි කොහොමත් මාලිමාවට....
ඒ අමානුෂික ප්‍රහාරය මතක් වෙනකොටත් හරිම දුකයි එතන මියගියේ නිරායුද අහිංසක ජනතාව මාලිමා රජයෙන් සාධාරණය ඉටු කරන්න
අමානුශික ප්හාර දැකලා නැති එකෙක්.88/89ඔය වගේම ප්හාර අපි දැක්ක
අනේ හුකේ
ලපය යහපාලනේ
දුශන විරෝදි ලොක්ක ෆ්‍යිල් 200ක් කරේ තියන් ජෙප්පො රැවැට්ටුවේ ඌ තමයි
සැප් 22
අපාගත වෙන 3% අපතයෙක්
eka kawru awath karanan onamai aniwaryenma eth sajiyata oka karananba hethuwa dan penawane serama un gawa
@@Iranrjඒකනෙ තව puthanota dennalu අප්පා කරපු දේ කරන්න
ඊබ්‍රාහමි ඉන්නේ මාලිමාවෙි 👍
මාලිමාවෙන් විතරයි පාස්කු ප්‍රහාරය විසදෙන්නෙ ජයවේවා මාලිමාවට ❤❤❤...
කාදිනල් තුමා නැතිනම් අද පාස්කු ප්‍රහාරය අමතක වෙලා ඔබ තුමානිර්බිතෛ. බොහොම පින් ඔබ වහන්සෙට
අපි මාලිමාවට
😂😅
niyamai
අපිත් ගමම මාලිමාවට ❤❤❤❤
😂😂😜
සජිත් යහපාලන ආන්ඩුකාලේ ඇමතිකම් දැරුවා ඒ කන්ඩායම දෙකට බෙදුනාට සජිත් නියෝජනය කරන්නෙත් දූශිත මජර දේශපාලන ක්‍රමය පමනයි යුක්තිය සත්‍ය වෙනුවෙන් npp ආන්ඩුවක් හදමු නැවත නොරැවටෙමු
අනිවාර්යෙන්ම සජීත් ඇතුලු ඒ කණ්ඩායමත් මේයට වගකිව යුතුයි ..
Paw no plan party
හරියටම හරි. මේ පාර මාලිමාව අපේ අනූර දිසානායක අනාගත ජනාධිපතිතුමා නොවූවහොත් අපේ රටත්
අපි ඔක්කොමත් ඉවරෙටම ඉවරයි.🫣😭😫😩🫣😭😫😩🫣😭😮
ඉබහිම් කාගෙ පක්ෂයේ ද
@@AsankaNeris ඒවා කමක් නෑ මෙයාලට. සජිත් විතරයි ප්‍රශ්නේ. 😂
මම බෞද්ධ නමුත් හාමුදුරුවරුන්ට වැඩිය ඔබ වහන්සේට ගෞරව කරනවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි
මේවගේ ප්‍රහාරයක් බවුද්දයන්ට උනානම් දැන් ඔක්කොම යට ගහල ඉවරයි .ඒ අතින් කාදිනල් හිමි එඩිතර හිමිවරයෙක්
අරන්තලාවේ භික්ෂූ ඝාතනයට සම්බන්ධ කරුනා අම්මාන් අද පාර්ලිමේන්තුවේ...කෝ අර අස්ගිරි...මල්වතු කියලා දෙන්නෙක් ඉන්නවා ඒවට විරුද්ධ වචනයක් වත් කතා කරන්නේ නෑ....
එතකොට බෞද්ධයන්ට කොටි ගහද්දී ඔය කියන පාදිලියෝ කොහෙද හිටියේ? උන් කොටි ත්‍රස්තවාදීන් විමුක්තිකාමීන් කියලා කිව්වේ නැද්ද? තිස් අවුරුදු යුද්ධයේදී ඇයි කොටි බෞද්ධ සිද්ධස්ථානවලට විතරක් පහර දුන්නේ? හාමුදුරුවෝ විතරක් අපවත් කෙරුවේ?
Ahatakadenalpeyahumavhehta,agamekanayak,paskuprhayawaladan,kohharakalayakda,namuhmahuma,hamangajaheyawanuwan,dakwanaunanduwat,haremaprasansaneyai,ukheyaestawannanam,malemawarajayakpameneyauhumai,,sajehuhroteyadapahhakanakmana,pandaha,horanottukahandarayah,baragahharajapaksalana
@@dinethrodrigo4014 පාදිලියංට බනින්න කලිං උඹ අපේ හාමුදුරුවන් බුදියං ඉන්න එක ගැන හොයපං. උඹට උඩිං තියන කමෙන්ට් එකත් කියවපං
@@sarathwickramarathna2849මොකක් ද බං මේ කොටල තියන භාශාව.
අනුර දිනවමු🙏🏻
ඔබ තුමාට ජේසුන් වහන්සේගේ සාමය ලැඛෙවි
සජිත් ආවත් රනිලා ආවත්
පාස්කු ප්‍රහාරය සම්බන්ධව හොයන්නෑ.
අපි සාධාරණයක් බලාපොරොත්තු වෙන්නෙ
මාලිමාවෙන් පමණි .
මාලිමාවට ජයවේවා
නානා😂
ඒක එන්නේ නෑනේ බබා
අනේ පල ලොන්තයා තොපි තමා ගෝටාබයට පු ka දීලා මේ මිනිස්සුන්ටත් මිනිස්සු නැති කරේ
අනිවාර්යයෙන්ම
අනිවාර්ය යෙන් ම...👍👍👍
අනුර ට විතරයි පුළුවන් මේක කරපු අය හිරේ දන්න... පාස්කු බෝබ්බේ වෙලාවේ අගමැති රනිල්.. අද ජනාධිපති.. කෝ මුකුත්ම කරේ නෑ... මේ ඔක්කොම ට දඩුවම් කරන්න අනුර ජනාධිපති කරමු.... ජයවේවා ඔබට....
අනුර හැර අනිත් පිස්සාට චන්දය දෙන්න එපා කියන්න ✌️😏
NPP❤
කාදිනල් හිමියෙනි,,
ඔබවහන්සේ සත්‍යය ප්‍රකාශ කිරීමට අභීතව ඉදිරිපත් වීම අපි බෞද්ධයන් ලෙස ඉතා අගය කරමු.
ඒත් අපේ නායකහිමිවරු කීප නමක් සහ තවත් ජනතා නායක හිමිවරු සංක්‍යාවක් විතරයි මේ සත්‍යය දකින්නෙ.
දෙස් පාලුවන්ගෙන් ප්‍රථිලාභ ලබන සහ ව්8 හිමිවරු එය නොදැකීම ජාතියේ අවාසනාවක්.
මෙමව්‍යසනයට එරෙහිවන ගරුතර ස්වාමීන් වහන්සේලාට වන්දනීය උපහාරය පිරිනමමූ
❤❤❤
ඉතාම නිවැරදියි ✔ .
පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ හැකියි කියන අයව චන්දේ කාලෙට පුළුවන්නම් කතෝලික සභාවෙන් හොඳ හොඳ පුත්තලම් බූරුවෝ ටිකක් තෝරල පාර්ලිමේන්තු යවන්න උත්සාහ කරන්න වීර්‍යය කරන්න, කතෝලික චන්දේ පුත්තලම් බූරුන්වන්ට පමණක් දෙන්න වෙන කාටවත්ම දෙන්න එපා! මෝඩකම නිසා මෙහෙමත් හිතන්න ඔබේ වටිනා චන්දේන් හොඳම කෙනා තෝරනවා කියල එතකොට තෙරෙන මෝඩම කෙනා හොඳටම කරනවා අනිවාර්යයෙන්ම, දේශපාලනය ගැන දැනුම එච්චර තමා රටේ බහුතරයකට 😂😂😂😂😂
😂😂😂😂😂jvp karayek
❤
කාදිනල් තුමනි පාස්කුපහාරයට එකම විසදුම මාලිමාව පමණයි ,, සමගි ජනබල වේගය ගැන ඔබතුමාගෙන් පක්ෂ භාවය කරෙහි අත්තේ දැඩි කණගාටුවක් මාලිමාව ට ජයවේවා මහජනතාවට ජයවේවා ❤️❤️❤️
Yako kalakanni jeppo hithanne un witharai lankawe Inna ona kiyala
Malimawata Pamanai Rata Beraganna Puluwan
OKKOMA. ONA. SJB. POHOTTU. HORA. 🐕🐕🐕. LO. APA. RATA. KAPU. HORU. MUN🤣
@@jayanthakannangara-f6lනෑ යකෝ ඔය සජිය සමග කාලකන්නි හැත්ත පාර්ලිමේන්තුවේ ඉන්න කොට තමයි පාස්කු ගැහුවෙ ඉතින් සජිය ඒ ගැන හොයයිද... ඉස්සර රාජපක්ෂලාගෙ ලැට් හෝදපු ගොඩක් උන් දැන් සජියගෙ ඔඩොක්කුවෙ...
අනිවාර්‍යෙන් තවබොම්බෙයක ගහ ගහන්න ඕනෙ පාස්කු බෝම්බෙ සිහි වෙන්න ..😂😂
ශානි අබේසේකර මහතා මෙය විසදාවි
ආගමික නායකයෙක් විදිහට යම් පක්‍ෂයකට ඡන්දෙ දෙන්න කියලා කියන්න බැරි වුනාට රදගුරු තුමන් කී දේවල් වලින් ඕනෙ කෙනෙකුට තේරෙනවා පාස්කු ප්‍රහාරයට සාධාරණය වෙන්න නම්, තව දුරටත් දේශපාලකයින්ගේ බල තණ්හාවට අහිංසක මිනිසුන් ගොදුරු නොවීමට නම් මාලිමා රජයක් හැර වෙන කිසි එකක් හරි නොයන බව. #මාලිමාවටකෝටියක් #අපිනෙඡන්දෙදෙන්නෙ
අපිට විශ්වාස ජාතික ජන බලවේගය පමණයි.
😃😃😃😃
ow
ඔබ තුමාගෙ ඥානාන්විත මැදිහත්වීම නොවෙන්න මේක තවත් ලේ විලක් වෙන්න තව යුද්ධයක් පටන් ගන්න ඉඩ තිබුනා...
බොහොම ස්තූතියි.
සජිත්ට නම් දෙන්නම එපා. මේ රටේ ඊටත් එහා ගිය ප්‍රපාතයකට වැටෙනවා
ඒ උඹනේ අපි දෙනවා jvp පකයාලා කතාකරන්න දන්නෙනෑ
ජෙප්පන්ට දීල දිනෙව්වොත් අගාධයට නොවෙයි අපායටම වැටෙනවා ඒකත් කෙරුවොත් ජෙප්පන්ට පිං සිද්ධ වෙනව දුක් ව්ඳින ජනතාව දුකින් මුදවා ගැනීමට උදව් කරන එක ගැන.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ, අනුබල දුන්නු හැම එකාටම ශාප වේවා !!! හෙණ පහල වේවා!!! ඉතා භයානක මරණ ඇති වේවා!පාස්කුවට ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ද හැම එකාම කුණු වෙලා මැරෙන්න ඕන !! ශාප වේවා!! පවුල් පිටින් හැදී ගැවිලා යන්න ඕන !!!
😂😂😂ලපයා අනිවාර්යයෙන්ම සමිබන්දයි 🤣😂😂
නන්දිකඩාල් කියන්නේ අමු සොමිබි ඩොලර් බිල්ලා 😂😂😂😂😂
🌍🇵🇱,, I'm from Poland
උබේ අම්මට හුකන්න නම් සම්බන්දයි ඒ ගැන හොයපන් නැරිය
මොන ආගමකමිනිස්සද් අප්පා. මේතරම් කැත විදියට සාප කරන්නෙ.😊
NUTS???SAJITHS FATHER
PREMADASA WAS TOGETHER
WITH RANIL BATALANDA BROOTAL KILLER WAS DRINKING
WINE AND WATCHING TOUCHERING AND KILLING OUR
BOYS AND GIRLS. WHO IS SAJITH
HE IS THE SON OF A BROOTAL KILLER.
@@ManjulaPathmasri-cp5kgTho
Kauda?????SUPPORTING MURDERS FOR MONEY.
LICKING GOTAS ASS
කාදිනල්තුමනි අනුර කුමාර දිසානායක මහතා දිනවීමට උත්සාහ කරමු ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අදූශිත ජනතා වාදී ආන්ඩුවක් ආපු දාට පාස්කුවට විසදුමක් ලැබෙනවා
Yes it is sjb.
That is only NPP
@@prasannakulasuriya4530❤👍👍
Do not vote to 76 years murderer, robber, traitor UNP, Sajaba, SLFP, Pohottuwa Parlimentarians and Presidents.
Catholic we need the justice.
@@samanthirupesinghe5507 සජියා ගව ඉන්නෙ එදා පොලිස් ඇමති
සජබෙ කියන්නෙ unp එකේ ම කොටසක්...දැන්වත් කාඩිනල් තුමා මුනිවත රකින්නෙ නැතුව npp එක්ක හිටගන්න..මුන්ව එලවන්න..ස්තුති..
ජාතික ජන බලවෙගයට ජයවේවා.❤❤
Thari dara baiyo jeppo wenakota mehema hithenawa
ඒ විතරක් නෙමෙයි ඉබ්‍රාහිම් අනුරගේ ජාතික ලැයිස්තුවේ නේ හිටියේ.
එහෙම කිසීම කෙනෙකුට චන්දෙ දෙන්ඩ කියලා කෙනෙකුට බල කරන්ඩ කිසිම කෙනෙකුට අයිතියක් නෑ.....යතාර්තවාදී සත්‍ය ටෙරුම් ගනීම ජනතාවගේ අයිතියක්
@@EdConLanka Ithn bombe ghapu ekama jandipathi wune 😂😂😂
Hono jvp kiyanne pol pot stalin,mao setun.mun thundena million 130 katath wada meruwa.kaalakanni haraka.
මෙහි මාතෘකාව මින්සුන් නොමග යවනවා. කරැනාකර මේ සම්බන්ධයෙන් ඔබවහන්සේ ඉතා ඉක්මනින් පැහැදිලි කිරීමක් කරන්න.
One and only solution is NPP
Please vote for them
yes of course only solution Anura kumara coming to power and Sri Lanka become rich country and beautiful country.
හැබැයි එහෙම බැලුවොත් සජිත්ටත් දෙන්න බෑ....
Only රනිල් can ❤❤❤
උබට jvp එකෙන්ද කන්න අදින්න දෙන්නෙ අනෙ පව්බන් jvp කිවද කන්න අදින්න දෙන්නෙ නෑ කියලා 3% අඩුවුනොත් දෙන්නෙ නෑ කීවද කන්න අදින්න
සජිය ආවොත් අල්ලයි පුක ඌට බලය තිබුණු කාලේ කොලේ
Malimawata koteyak ❤❤❤❤❤
Koteyak malimawata ❤❤❤❤
අනුර තමයි අපේ බලාපොරොත්තුව
බලය ඇල්ලීම, බලය ගැනීමට මිනී මැරීම, දේශපාලකයින්ගේ විනෝදාන්ශය වෙලා
ඉතින් සජිතුත් ඒ ආණ්ඩුවෙ හිටියනෙ. ඒ ආණ්ඩුවෙ හිනාවෙවී හිටපු ගොඩක් අය සජබෙත් ඉන්නවනෙ 🤮🤮
මාලිමාව විතරයි එකම බලාපොරොත්තුව ❤❤
Sajithta dunnath ranilta dunnath dekama ekai anurata thamai denna ona
අනේ නිකන් පලයං ලොන්තයා තොපි තමා ගෝටාබයට පු ka දීලා රට කෑවේ බොරුවට දැන් සුදනලාද තොපි
මරාගෙන මැරුනෙ මාලිමාවෙ ?(ජවිපෙ ) සාමාජිකයොනෙ කාදිනල් තුමණි ඇයි මාලිමාවට දෙන්න කියන්නෙ
@@SudathLiyanage-b4iමේ ඉන්නෙ වහල්ලු තවමත්
@@SudathLiyanage-b4iකව්ද මේ ගොං ලබ්බා කාදිනල් තුමනි..😂
ඔබතුමා දේශපාලනය නොකර ඉන්න අරයට දෙන්න මෙයාට දෙන්න කියන්න යන්න එපා ඔබ කලිනුත් ඔයවැඩෙ කරා ඒකා තමයි හොදටම කරේ
මිනිසුන් වෙනුවෙන් මිහිපිට පහළ වූ යතිවරයාණෙනි...අපේ ගෞරවය ඔබ වහන්සේ වෙත...🙏🙏🙏
අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු මාලිමාව දිනවමු ❤❤❤❤අනුර කුමාර සහෝදරයාට සියලු චන්ද දායකයින් ❤චන්දය දෙන්න මාලිමාව දිනවන්න
අපි අනුර කුමාර සහෝදරයා දිනවමු මාලිමාවට ❤ජයවේවා ❤ හොර බොරු නැති අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාව දිනවමු අනුර කුමාරට චන්ද කෝටියක් ❤චන්දය දෙන්නේ අපිනෙ රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට
දිනන අනුර අප සියලු දෙනා එකට එකතුවි මාලිමාව දිනවමු ❤❤❤❤අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤
අපිට පිස්සු පුංචි අමිමා බලයට ගෙන්න
මර්සලින් ජයකොඩි පියතුමා නැවත උත්පත්තිය ලබා ඇත.උතුම් පියතුමෙණි ස්තූතියි ස්තූතියි .
පාස්කු ප්‍රහාරය හරහා බලය ගත්තු පක්ෂය කරගහගෙන ගිය ගොඩක් එවුන් දැං සජිත් එක්ක
සජබෙ ගැන අපේ විස්වාසයක් නැහැ මන්ද එයාලත් එදා ආන්ඩුවේ හිටපු අය.
කාදිනල් තුමා කෙලින්ම නොකිව්වත් කියපුදේ පැහැදිලියි.
මීට පස්සෙ ජාති බේදනම් ඕනේම නැහැ. අපි සේරම එකතු වෙලා මේ මජර දේශපාලනය අවසන් කරන්න ඕනේ.
මුන් හොරු අල්ලන්නෙත් නැහැ පාස්කු ප්‍රාහාරයට යුක්තිය ඉටුකරන්නෙත් නැහැ.
යුක්තිය ඉටුවුනොත් ඉටුවෙන්නේ මාලිමාවෙන් විතරයි කියලා හිතනවා. අපි ආයේ මාලිමාවට මිස වෙන අයට චන්දෙ දෙන්නෙ නැහැ.
අනිවාර්යයෙන්ම මේ වෙලාවේ තියෙන එකම විසඳුම මාළිමාව ප්‍රමුඛව ගොඩ නැගෙන පක්ෂයක් පමණයි ..ස.ජ.බෙ.ඉන්නේත් එදා ඉඳලම අපේ රටේ සම්පත් මංකොළ්ළ කාපු ,උන් උන් ආරක්ෂා කරගත්තු වසළ දේශපාළුවන් හැතිකරයක්..ස.ජ.බේ ඉහළින්ම ඉන්න උන් ඔක්කොම හොරු.ඩීල් කාරයෝ ..උන් එකෙක්වත් විශ්වාස කරන්න බැහැ ..උන් ඔක්කොම එකම ගොඩේ ඉන්නේ...
Apita nan anduwe hitiye aya thamanta bomba gahagatta kiyala pili ganna be a unata anith paksha mewata sambanda wennath puluwan mokada NPP ekata aran thiyenne balanna yaddi Terrorist kenek ge thatha ne
Thanks for your brave comments.
සජිත්ට දෙනවාකියන්නෙ රාජපක්ෂලා
ආයේ රැකෙනවා කියනඑකයි සජිත්
ආවොත් හොරරැකේවි කාදිනල් තුමාට
වැරදිලා සජිත්ට දෙන්නඑපා ☝👹️
ඇත්තටම මාලිමාව විශ්වාස කරන්න වෙනවා මේ රටේ දුෂිත දේශපාලන නැති කරලා මේ අපරාදේ කරපු එවුන්ට දඩුවම ක්‍රියාත්මක කරන්න මාලිමාව ඇර වෙන විකල්පයක් නැහැ සජිත් මහින්ද රනිල් මෛත්‍රි මුං ඔක්කොම එකතු වෙලා තියෙන්නේ
මෙන්න මෙහෙමයි ආගමික නායකයෝ කථා කල යුත්තේ.කාදිනල් හිමි පානෙණී ඔබට තුති...
කාදිනල් තුමාගේ ප්‍රකාශය ඉතාමත්ම පැහැදිලිය. එය ජාතිවාදයෙන් තොර මොලයක් කියා දෙයක් ඇති ඇත්ත නැත්ත ස්වාධීනව හිතන අයට තේරුම් ගතහැකිය. පාස්කු ප්‍රහාරයට විසදුමක් පමනක් නොව රටටම යහපත් කාලයක් උදාවෙයි කියා සිතිය හැක්කේ ජනතාවාදී පාලනයක් රටට ලැබුනොත් පමනි. මේ සියල්ලටම විසදුම මාලිමාවයි කියා විස්වාස කලහැක.
ජෙසු පිහිටයි ..🙏
අපි සියල්ලම එක්වී දයාබර අනුර කුමාර සහෝදරයා බලයට පත් කරන්න කියල අදාල ජනතාවගෙන් ඉල්ලා සිටිමු.සුන්දර දේශයක් බිහි කරමු.
මහ පොළවේ සැබෑ මිනිසා අනුර කුමර දිසානායකට ඡන්දය දෙන්න මේ රටේ ආගම් භේද ජාති භේදකින් තොරව ජීවත් වන්න සමගිය සාමය සන්තෝෂය සතුටින් හැමෝටම එකම නීතියක් යටතේ ජීවත් වෙමු
ජේසු .පිහිටයි .ඔබවහන්සේට ❤
සාධාරණය,යුක්තිය ඉටු කර ගෑනීම සදහා ඔබතුන්ලා ගනු ලබන උත්සාහය අතිවිශීෂ්ඨයි.සත්‍යය ඉටු වනතුරුම සටන් කරන්න.රටේ ජනතාවගේ සහාය ඔබවහන්සේලාටයි
කාදිනල් ට නුවන පහල වේවා.
තොගෙ මොලේ පුකට බැහැල.
සජිත්ගෙ කන්ඩායම පාස්කුදා ප්‍රහාරය සිදුවෙනකොට ආන්ඩුවේ හිටියෙ. ඒ හින්දා සජිත්ල මේවට වගකිවයුතුයි.
ඇත්ත . හරීන් එහෙම හිටියේ සජබෙ
අනිවාර්යයෙන්ම සජිත්ලත් ඒකට වගකිවයුත්තන්
අනුරලාත් එක්ක තමයි යහපාලනය බලයට ආවෙ
@@levinodo ආ..... ඇත්ත ද
@@levinodo එහෙමද අනේ අනුර යහපාලන ආන්ඩුවෙ අගමැති නේද ඔව් ඔව් ඒම තමා 😅😅
මාලිමාවට ඔබගෙ වටිනා ඡන්දය ලබාදෙන්න.. අපි වෙනස් වෙලා මේ රට වෙනස් කරමු... අනුර ජනාධිපති කරමු ❤❤ මාලිමාවට ජයවේවා
සජිත් ළඟ ඉන්නේ මෙච්චර කාලයක් බලයේ හිටපු අය නේද ඔවුන් බලයට ඇවිල්ලා නැවත රට හදයිද😂😂😂😂😂😂😂
රට කෙසේ වෙතත් ඒ ගොල්ලන්ට හොදයි
@@IsuruHewage-c3q 😂😂😂😂
ෝටට රැවටුනා නම් සජිත් ගැන කවර කතාද කාඩිනල්??
ඇයි පාස්කු ප්‍රහාරේ වෙන කොටත් උන් හිටියෙ ,
බලය තිබුනෙ එදත් අදත් මහින්දට. හරියට හිරැ නොබසින රාජ්‍ය වගේ. කවුරැ නිල දැරැවත් මෙහෙයවිම එතුමගෙ. දැනුත් මහින්ද 2015ත් මහ්න්ද. බෝමිබෙ සලකුනක්.
එදා පොලිස් ඇමති අද සජබෙ මහලේකම්
ඒක රනිල් වෙනස්කලා
ඇයි සජියා කැබිනට් එකේ
එව්ව අය cardinal කිව්වේ නැත්තේ?
@@dharmasridissanayake327 ඇයි බං ඒ ආන්ඩුව හදන්න අනුරලත් චන්දේ දුන්නේ😅😂
එතකොට සාගල රත්නායක ආරක්ෂක ඇමති
ඔබ වහන්සේට නිදුක් නිරෝගී
සුවය ලැබේවා🙏🏼
සජබෙ අයත් එදා යහපාලන ආණ්ඩුවෙ කොටස් කාරයො.ඇමති කම් දැරුව
ඒක නේ එයාලට චංදේ දෙන්න කිව්වේ
කොහෙම හරි රාජපස්සලා බේර ගන්න එපැයි
මොකද මෙතුමා කිව්වානේ ගෝටට චංදේ දෙන්න කියලා
අනිවාර්යයෙන්ම
ඉබ්‍රාහිම් නානා කා ගෙ පක්ෂයෙද?
@@SusilKurera ගෝටගේ පස්සේ
@@sgunethilake780
එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ සඳහා වූ ඔබ වහන්සේ ගෙ කැපවීම, අධිෂ්ඨානශීලී භාවය, නිවරදි මගපෙන්වීම, තම ජීවිතය ගැන නොසලකා නිර්භීතව කටයුතු කිරීම අතිවිශිෂ්ටයි.
අනුර සහෝදරයා නියත ජනපති ❤❤
සජිත් ප්‍රේමදාස ගේ පියා වන රණසිංහ ප්‍රේමදාස රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගාතනය කරපු මිනීමරු රණසිංහ ගැන ගැන....
තවදුරටත් හිතන්න.
Ooo..jvp eka love kara e kalee..anee panchoo thopi Danna deyak thiyeda
Ai 88 89 kale ubala mini maruwapuwa gini thibba ewa apita thama mathakai. Ubalata mole athi un chande denne na. Mole athi un inne ranil ekkai
අනිවාර්යෙන් 👍👍.. Npp හැර වෙන විසදුමක් නෑ
අනිවා 💐💘
මාලි මාව හැර වෙන විසඳුමක් නැත❤ මාලිමාවට ජයවේවා🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
අනිවාර්යයෙන්ම ඔව් වෙන කාට දුන්නත් හොරු බලවත් වෙනවා.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
අති උතුම් කදිනල් පියතුමනි ඔබ තුමා නුවනින් වැඩ කරපු නිසා ලොකු විනාශ යක් නැවතුනා ජේසු පිහිටය්
පාස්කු ප්‍රහාරයට සාධාරණත්වය ඉටුකරගැනීමට නම් මාලිමා රජයක් බිහි විය යුතුමයි
සජිත්ගෙ පිලේ ඉන්නෙත් එදා ඉදර ආන්ඩුවෙ හිටියනෙ උනුත් හොරුමයි
👍👍👍
ඇයි දැන් සජිත් පිලේ ඉන්න කවුරු හරි උඹගේ මොනවා හරි හොරකම් කරලා තියෙනවද නිකන් කට තිබුණු පලියට කියවන්න එපා බං
ඡන්දෙ සජීවත් නම් දෙන්න එපා
@@ShashikaLakmali-si3hwසජිත්ගේ අම්මටත් මේ වෙනකම්ම කන්න අදින්න දුන්නේ අපේ සල්ලි වලින්නේ බ්‍රෝ 😂
පුංචි අම්මගෙ ජංගි හොරකම් කලේ ලපය.. රට ගිනිබත් කලේ ලපය ඊබ්‍රාහිම් නානයි ලපයයි කාඩිනල් තමයි මේ සෙල්ලම ගෙනියන්නෙ
සජිත් ජනාදිපති කරමු.අනුර ව්පක්සනායක කරමු.ක්‍රිස්තියානි ආගමිකයින් බුද්දිමත් අපි ඔබලාට ගරුකරනව
පාස්කු ප්‍රහාරය ගැන හොයන්න. වැරදි කරුවන්ට දඩුවම් දෙන්න තමන්ගේ වටිනා කාලය යොදවන්න.
එහි විඳිතයන්ට සහන දෙන්න. උපකාර කරන්න.
පාස්කු ප්‍රහාරයේ වැරදි කරුවන්ට දඩුවම් දිය හැක්කේ නීතියෙනි.
දේශපාලන පක්ෂ වලින් එය කල නොහැකි බව මේ මොලයට වැටහේවා.
ඔබ තුමාට ජනතාව අපට කින්න තියෙන්නේ ස ජ බ චන්දෙ දුන්නත් හරි උත්තරයක් ලැබෙන්නේ නැහැ... ඔබට ඒ ගැන කියන්නත් බැරි බව අපට පැහැදීලීයී... අපි චන්දෙ දෙන්නේ පඩියක් නොමෙතිව පාර්ලිමේන්තුවේ වැඩ කරන අපේ සහෝදරයීන්ට... ඔබ සැමදෙනාට සාදා ජය....❤
❤
කාදිනල් හිමිපාණෝ මව්බිමටත් මනුෂ්‍ය වර්ගයාටත් දයාව කරුණාව දක්වන උතුම් මනුෂ්‍යය රත්යක්.අපි හැමෝම එකතුවෙලා මෙම ප්‍රශ්න විසදගන්න මෙවර මාලිමාවට නොබියව චන්දය දෙමු
බලාගෙන ඉන්න අනුර ප්‍රශ්නය විසඳීමට කටයුතු කරයි ද කියලා?2015_2019 හොරු අල්ලන්න විශේෂ අධිකරණය හදල FCID එක හදල රනිල් අගමැති තුමා අරලියගහ මන්දිරයේ
office එක දාල දුන්නා!ඒ නිසා තමයි විමල් වීරවංශ අනුර ට කිව්වේ "රතු අලි පැටව් " කියලා!අනුර අධිකරණya, මේ ලංකාවේ එකක් නොවේද?නැත්නමි ඔක්කොම අර නිකම් kana, අදින ,බෙහෙත් ගන්න ව වගේ jvp අය විතරද?
aniwa
කාදිනල් තුමා කියනදේ අැත්ත අපි එකතු වෙමු !!! 👍🌼🙏🕝!👍🌼🙏🕝👍🌼🙏🕝👍🌼🙏🕝
ඝාතනයට මම එදත් අදත් විරුද්ධ යි.2.50 හේ politicians ලා නිසා අහිංසක (දමිළ , මුස්ලිම් ,කිතුනු ) දරුවෝ මියයනවා.පව්!!
පාස්කු prahaarayata සම්බන්ධ සියලුම දෙනාට ...
සාප වේවා 🙏🙏🙏
ඡේසු පිහිටයි 🙏❤️💙
අපි මාලිමාවට.
ඊබ්‍රාහිම් නානා කාටද දන්නෑ.........😂😂😂😂😂
@@anuruddhadharmasiri2928 ඊබ්‍රාහිම් නානා ගැන හොයන්න ආන්ඩු දෙකකට අවුරුදු පහක් තිබ්බා නෙ 😅 මොකද ඒ කාලෙ කරේ නානා හැන්ගිලා ද හිටියේ
❤
@@anuruddhadharmasiri2928 නානා සජිත් එක්ක එනවලු,හොදයිනෙ
Niyata janapathi sajith ekka mulu ratama ❤❤❤
සොමිබියා.හාල‍්.කිුලෝ10/දෙනවා
A denne minissunta. Ubalata issarahata punnakku 10 kg dei. Seratama issara kuhaka kama nathi karagena hitapan.
@@shehansamaratunga9193 Ponne Ranilagage Haal Kilo 10 te Meda Pare Minissu Rawetenne Naha Ban😂😂😂😂😂
මේ ක්‍රියාත්මක කරන දේවල් ඡන්දෙට නොවෙයි!අය වැය වල තියෙන එව්ව!හලෝ
@@shehansamaratunga9193100%
@@nishanthalakpriya7922ගොන් කුහක Jeppek
පිරිසිදු එකම ජනතා නායකයා , අනුර කුමාර දිසානායක සහොදරය . මේ පාර අනාගත ජනාදිපති අනුර කුමාර දිසානායක .
මාලිමාව දිනවමු
හරින් දැන් ඔබේ කට වැහිලා කොහොමඩ ඒ කර්දිනල් තුමා ට අසිර්වාද සියල්ල ලැබේවා
හරින් සහ මනුශ දෙන්නා රනිල්ට එකතු උන වෙලාවෙ හිතුවා කාරනා දෙකක් කරයි කියලා එයාල පොරොන්දු උන " ඉතින් එක කාරනාවක් ඉටු උනා අනෙකුත් කාරනාවත් ඉදිරියට ඉටු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බලමු ඉදිරියට එයාල අවංක නම් විශෙන් විශ නසන ක්‍රමය අනුගමනය කරනවා ඇති කියලා මම හිතනවා
පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ හැකියි කියන අයව චන්දේ කාලෙට පුළුවන්නම් කතෝලික සභාවෙන් හොඳ හොඳ පුත්තලම් බූරුවෝ ටිකක් තෝරල පාර්ලිමේන්තු යවන්න උත්සාහ කරන්න වීර්‍යය කරන්න, කතෝලික චන්දේ පුත්තලම් බූරුන්වන්ට පමණක් දෙන්න වෙන කාටවත්ම දෙන්න එපා! මෝඩකම නිසා මෙහෙමත් හිතන්න ඔබේ වටිනා චන්දේන් හොඳම කෙනා තෝරනවා කියල එතකොට තෙරෙන මෝඩම කෙනා හොඳටම කරනවා අනිවාර්යයෙන්ම, දේශපාලනය ගැන දැනුම එච්චර තමා රටේ බහුතරයකට 😂😂😂😂😂
thank you Rev. for your courage. I endorse your speech.
Sajith thamai 🎉🎉
ඔබ වහන්සේ හරිම ශ්රේශ්ඨයි. ඉයගිය ජීවිතවලට සාධාරණයක් කරන්නට ඔබවහන්සේගේ සෘජුබව භියනැතිබව..හරිවටිනව. දිගටම ඔබවහන්සේට දීර්ඝායුෂ..නිරෝගීබව..හා ශක්තිය.
සජයට දුන්නම එක ඉ අලි පුට්ටු වට දුන්නත් එක ඉ මුන් සේරම යාලුවෝ කාදිනල් තුමා 🤣🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤