චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රී කලකට පසු එකම වේදිකාවේ - සභාව සිනා සයුරේ ගිල්වයි | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රී කලකට පසු එකම වේදිකාවේ
    එයාලා මේ තරම් විනෝදයි කියලා දැනන් හිටිය ද?
    සභාව සිනා සයුරේ ගිල්වයි
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    Facebook: / nethnews
    Twitter: / nethnews
    TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
    Edit - Dhana
    Reportert - Colombo Niroshan

ความคิดเห็น • 78

  • @duminduwijewardena132
    @duminduwijewardena132 2 ชั่วโมงที่ผ่านมา +15

    මෙතැන stage 1 උඩ ඉන්න 4 දෙනාට වඩා හිනාවෙන audience 1 අවුලක් තියනවා කියලා හිතෙන්නේ මට විතරද?????

  • @lankalap2423
    @lankalap2423 3 ชั่วโมงที่ผ่านมา +16

    මුන් ඔක්කෝම එකම වේදිකාවකට එයි කියා අනුර කිව්වා එය සීදු වුණා . නාකී මයිනාත් ඇවිල්ලා ඇති උස්සන් එන්න කවුරුහරි සිටියානම්........................

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 51 นาทีที่ผ่านมา +1

      ඇයි අනුර ඊටත් ඉස්සරවෙලා හිටියෙ මේ ඔක්කොම එක්ක? අනුර ඉන්නකොට විතරද ඒව හරි?

    • @lankalap2423
      @lankalap2423 30 นาทีที่ผ่านมา

      @@anuradhaabhayawardhana3860 පාර්ලිමේන්තුවේ හිටියට මේ වගේ මෝඩ අල්ලාප සල්ලාප වලට හිටියේ නැහැ නේද
      ඔබ කොතැනක හෝ දැක තිබේද ?................

    • @-xxx527
      @-xxx527 25 นาทีที่ผ่านมา

      @@anuradhaabhayawardhana3860 අපොයි ඔව්, අනුරනෙ හැම එක්කෙනාගෙම පස්සසෙන් ගියේ

  • @SanathpriyankaraEdirisingh-r5d
    @SanathpriyankaraEdirisingh-r5d 3 ชั่วโมงที่ผ่านมา +7

    සිරා කිසිම වැඩකට නැති නුගත්බව ප්‍රකාශ වලින් පෙනවා.රනිල් පැන පැන උත්තර දෙනවා යමක් දන්න නිසා.චන්ද්‍රිකා බුද්ධි මත්ව අහං ඉන්නවා 😂

  • @anandanugapitiya9493
    @anandanugapitiya9493 ชั่วโมงที่ผ่านมา +4

    Accountlලා මුන්ට පිස්සුද 70 අවුරුද්දක් fail වෙච්ච් මේ වගේ අසාර්ථක නායකයෝ ගෙනල්ලා පිස්සු කියවන්න...

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 48 นาทีที่ผ่านมา

      අදටත් මේ රට රීප්‍රසන්ට් කරන්න පුළුවන් ලෝකෙ ඕනෙම නායකයෙක් එක්ක කරට කර ගැටිලා ඉන්න පුළුවන් අයට ඉන්නෙ චන්ද්‍රිකා එක්ක රනිල් විතරයි. අදටත් ඒ මිනිස්සු මේ රටට දෙයක් කළ ණය නැති මිනිස්සු. එක එක කෝණ වළින් බලලා ඒ අයට අපහාස කළාට මේ මිනිස්සු අදටත් ඔය හොඳයි කියන උන්ට වඩා රට ගැන හිතනවා.

  • @leticiasubasinghe6486
    @leticiasubasinghe6486 2 ชั่วโมงที่ผ่านมา +4

    රනිල් 2000දී තරුණයන්ට රන් මාල බ්රේස්ලට් මිලට ගන්න ආර්ථිකය හදනවා කීවාම හෑල්ලු කළා. අද රන්මිල පවුම් රු.ලක්ෂ දෙකයි එදා 2000දී රුපියල් 3000යි මේ රටේ ජනතාවට ප්‍රබුද්ධ හෝ විචාරශීලී නොවන නිසා අනාගතයක් නොපෙනෙන නිසා පහසුවෙන් රැවටෙනවා අන්දන්න

  • @SagaraRanasinghe
    @SagaraRanasinghe ชั่วโมงที่ผ่านมา +1

    අපි හවසට සෙට් වෙන විදියෙයි , උං සෙට් වෙන විදියෙයි වෙනසක් නැහැනේ බං,

  • @clarancefernando6848
    @clarancefernando6848 ชั่วโมงที่ผ่านมา +2

    මිනිස්සු poddak relax වෙන්න ඕන වැඩක් කරලා ඉවර වෙලා. හැබයි me set එක athal ගන්නේ රටට ම game දීල. රට bankaloth කරලා. Chartered Accountants ගැන dukakuth danenawa.

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ชั่วโมงที่ผ่านมา +1

    කුහක කම පිරිච්ච කමෙන්ට් දැක්කම දුක හිතෙනව රාජා භවතු ධම්මිකෝ කීවට මිනිස්සු ඔක්කොම කුහකකමින් ඉතිරෙනකොටත් රටකට වගතුවක් නැ හැමදාම කතිරෙ ගහන්නෙ කාට හරි කෙළවන්න .ඒකයි කවදාවත් හරියන්නැත්තෙ

  • @psamarajiva
    @psamarajiva 2 ชั่วโมงที่ผ่านมา +2

    විනෝද සමය පරාදයි.
    මුන්ට දෙන පඩි සහ දීමනා මෙහෙමවත් හිලව්කරන්න පුලුවන්නං අපූරුයි.
    ඒ කෙසේවෙතත් මේ වසලරැල රටම විහිලුවකට අරං ඉන්නබව පේනවා.

  • @gihansamarakoon
    @gihansamarakoon 3 ชั่วโมงที่ผ่านมา +2

    මොකටද මේ නාඩගම්😂😂😂😂😂😂

  • @TeraWasa
    @TeraWasa 2 ชั่วโมงที่ผ่านมา

    ආටක නාටක වලට වඩා ලස්සන ආටක නාටකයක් මේක

  • @chamindamadagama4830
    @chamindamadagama4830 35 นาทีที่ผ่านมา

    මාහා මොලකරූ රනිල්

  • @glageperera7215
    @glageperera7215 42 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤Ranill very good❤

  • @SugathWeerasooriya
    @SugathWeerasooriya 3 ชั่วโมงที่ผ่านมา +2

    වැඩක් නැති නාඩගං.

  • @anomakanthi634
    @anomakanthi634 30 นาทีที่ผ่านมา

    දැන් ඔව්ව වැඩක් නැ කිසිම දෙයක් දැන් වෙනස් ඵ් මාලිමාවට දැන් ආණ්ඩුව සේරම වෙනස්

  • @elanvaz7
    @elanvaz7 31 นาทีที่ผ่านมา

    Grant the NPP a two-thirds majority, which means 150 seats in Parliament. Fellow citizens, stay alert-this is our final opportunity to save the country. We need individuals in Parliament who embody meritocracy, pragmatism, and honesty.

  • @nihalkarunaratne8299
    @nihalkarunaratne8299 2 ชั่วโมงที่ผ่านมา

    මොකද්ද මේ නාඩගම මුන් ගුලිකාලද මට නම් නිකම් පිස්සන් කොටුවෙ උන්ව දැක්ක වගේ

  • @USA79999
    @USA79999 ชั่วโมงที่ผ่านมา +1

    රනිල් 🎉

  • @chamindamadagama4830
    @chamindamadagama4830 33 นาทีที่ผ่านมา

    This scripts handle from master mind රනිල් ,,,later you will see what happened in future

  • @nihalkarunaratne8299
    @nihalkarunaratne8299 2 ชั่วโมงที่ผ่านมา

    දැන් ඉතින් කට්ටියම. මහලුමඩමට පලයල්ල

  • @sunikara5627
    @sunikara5627 2 ชั่วโมงที่ผ่านมา

    රට විහිළුවකට භාර අරගෙන

  • @TissaKumara-i2p
    @TissaKumara-i2p 3 ชั่วโมงที่ผ่านมา

    පිස්සන් කොටුවට දක්කමු මුන් ටික

  • @chandaniewickremasinghe-mi5mb
    @chandaniewickremasinghe-mi5mb 2 ชั่วโมงที่ผ่านมา

    පිස්සන් කොටුවට යවන්න ඕන

  • @truefeelings3174
    @truefeelings3174 2 ชั่วโมงที่ผ่านมา

    රට අනාථකල දේශපාලන අනාථයො 😅

  • @kandymohamed3289
    @kandymohamed3289 2 ชั่วโมงที่ผ่านมา +1

    Rauff Hakeem (Kandy) and Rishad Bathiudeen (Vavuniya) should not return to Parliament in the upcoming election.
    Despite 1.8 million Muslim votes, Hakeem and Bathiudeen have created fear of JVP among the Muslims,and encourage them to vote against Malimawa 😮

  • @circainidi7839
    @circainidi7839 ชั่วโมงที่ผ่านมา

    රටක් විනාෂ කරපු වුන්ගෙන් මොන ආදර්ශද

  • @lalithawarnakula
    @lalithawarnakula 2 ชั่วโมงที่ผ่านมา

    මොන විගඩමක් ද මේක? මුන් ඉතින් කොහොමත් ජෝකර්ස් ල තමා

  • @emaniresort
    @emaniresort ชั่วโมงที่ผ่านมา

    Ethical who is a ethical person is our 74 years

  • @henryperera4602
    @henryperera4602 3 ชั่วโมงที่ผ่านมา +3

    nodakin..balu..rala..rata..kapu..hatta

  • @SagaraRanasinghe
    @SagaraRanasinghe ชั่วโมงที่ผ่านมา

    track පයිනවා

  • @mahisens4540
    @mahisens4540 ชั่วโมงที่ผ่านมา

    ගුලි කලා

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 2 ชั่วโมงที่ผ่านมา

    ආපහු එන්න එපෝ....

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 2 ชั่วโมงที่ผ่านมา

    CA Sri Lanka taken the country to a joke, it is a bloody shame. Useless, meaningless filled with humour, that brought the whole Chartered accountant profession into a disgrace. Country expect much more from CAs than joking with seniles who destroyed the country

  • @srimudalige7470
    @srimudalige7470 3 ชั่วโมงที่ผ่านมา +2

    Ratakaapu gobboyo

  • @emaniresort
    @emaniresort ชั่วโมงที่ผ่านมา

    No no economics is correct is president.

  • @lajak9829
    @lajak9829 ชั่วโมงที่ผ่านมา

    අපි වලේ. මුන් ජොලියේ.

  • @niwanthikakulasinghe4590
    @niwanthikakulasinghe4590 46 นาทีที่ผ่านมา

    අප්පච්චි නැත්තේ මොකද ..

  • @PriyanganiAluthgamage
    @PriyanganiAluthgamage ชั่วโมงที่ผ่านมา

    ❤🙏🙏🙏😍

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm 35 นาทีที่ผ่านมา

    Kalakanni tika

  • @emaniresort
    @emaniresort ชั่วโมงที่ผ่านมา

    Economics kenek Thama president Wenna ona

  • @gayanifernandes941
    @gayanifernandes941 2 ชั่วโมงที่ผ่านมา

    Naki haththa😂😂😂😂

  • @neilwickramathilaka6013
    @neilwickramathilaka6013 2 ชั่วโมงที่ผ่านมา

    VINODA SAMAYA. TIME WASTING.

  • @gayanifernandes941
    @gayanifernandes941 2 ชั่วโมงที่ผ่านมา

    Room ekea oyala rest karanna dan

  • @geekwarezone
    @geekwarezone 3 ชั่วโมงที่ผ่านมา +1

    🤮🤮🤮

  • @madigeenterprises4993
    @madigeenterprises4993 2 ชั่วโมงที่ผ่านมา

    Kala kanny tika

  • @Chamari-mm2zn
    @Chamari-mm2zn 2 ชั่วโมงที่ผ่านมา

    Sama kanektama athma garuthwayak atha.a nisa minisunta garu karanna purudu wenna.tamange adu manasikathwaya loketa Pannala sauttu wenna epa.tamanta balanna beri nm nobala inna. Moda comments dala moda kam padarshanaya karanna epa plz.

  • @erandihashika7065
    @erandihashika7065 2 ชั่วโมงที่ผ่านมา

    Pissan kotuwata yawamu

  • @PrinceMo-ii3cl
    @PrinceMo-ii3cl ชั่วโมงที่ผ่านมา

    Pimpiya ahamben janadipathi wela wechcha deyak pimpiyai, nakichchi, hitan hutan. Parakala kanni. Rata kapu hetta. 76 dehegena hitiye topimane.

  • @samnew8329
    @samnew8329 2 ชั่วโมงที่ผ่านมา

    Me Amara bandu rupasihnha

  • @elanvaz7
    @elanvaz7 31 นาทีที่ผ่านมา

    Grant the NPP a two-thirds majority, which means 150 seats in Parliament. Fellow citizens, stay alert-this is our final opportunity to save the country. We need individuals in Parliament who embody meritocracy, pragmatism, and honesty.