දුප්පත් පොහොසත්කම හිරු Star වේදිකාවේ දිගහරිමින් ගී ගැයූ මංගලට ප්‍රේක්ෂකාගාරයෙන් ලැබුණු ප්‍රතිචාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2018
  • දුප්පත් පොහොසත්කම හිරු Star වේදිකාවේ දිගහරිමින් ගී ගැයූ මංගල ඩෙනෙක්ස්ට ප්‍රේක්ෂකාගාරයෙන් ලැබුණු ප්‍රතිචාර
    Duppath Pohosath - දුප්පත් පොහොසත් |Mangal Deneks| Hiru Star EP 49
    Hiru Star Full Program (2018-11-10) -goo.gl/2KDmzy
    Star - Sri Lanka's First Live Reality Show - 2018-11-10
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

ความคิดเห็น • 246

  • @ishu-ss3ck
    @ishu-ss3ck 3 ปีที่แล้ว +46

    හිරැ ස්ටාර් සිසන් 2ත් ඉවරයි....ඒත් ඔයාගේ සින්දු තාමත් අහනවා.. මටනමි හැමදාම හිරැ ස්ටාර් ඔයා තමයි.. මංගල ⁣අයියේ..

    • @oiupubh7088
      @oiupubh7088 ปีที่แล้ว +2

      උද්දිකගේ ඉදිරිපත් කිරිමත් හරිම අපුරුයි

  • @oiupubh7088
    @oiupubh7088 ปีที่แล้ว +5

    විරාජනී ලාලිත්‍යා ඔබේ මේ ඇගයීම හරි වටිනවා,
    ෂෙහාන් මිහිරංග ඔබ හරිම සාධාරණව , premaniyawa judge කරනවා අපුරුයි
    රූකාන්ත sir, ආදරෙයි ඔබ‍ට
    Denex සැබෑම දක්ෂයෙක්

  • @tharindudilshan928
    @tharindudilshan928 ปีที่แล้ว +9

    හිරු ස්ටාර් සීසන් 3 ත් ඉවරයි ඒත් අපි තාම අහනව පට්ට වොයිස් එකනේ💖💖💖

  • @supunjinutha8688
    @supunjinutha8688 5 ปีที่แล้ว +125

    අහිංසක කොල්ලෙක් මචන්ලා...ගොඩක් දුක් විදපු කොල්ලෙක් වගේ...එයා කතා කරන්න හදද්දිම ඇස් දෙකට කදුලු එනවා... ඒ ඇයි කියන්න දන්නෑ....කොහොම උනත් උබට ජය සහෝදරයා

    • @0venmega441
      @0venmega441 5 ปีที่แล้ว

      Ma ape kollek hegim walin sinkaranne ape starnam mangala thamai bro

  • @user-lz4dy6ly4o
    @user-lz4dy6ly4o 5 ปีที่แล้ว +40

    ගොඩාක් ලස්සනයි අයියේ.ගොඩක්ම ලස්සනයි..මන් හිරුස්ටාර් ටිවි එකෙනුත් බැලුවා. යූ ටියුබ් මේ බලන්නෙ 3වෙනි පාර..පට්ටම ලස්සනයි.ඔයාගෙ සෝන්ග් එක මම 4න් එකටත් ගත්තා..තෙරුවන් සරනයි අයියේ..ජයෙන් ජයම වේවා...😘😘😘😘😘😘ආදරෙයි අයියේ..

  • @pubudusenavirathna2146
    @pubudusenavirathna2146 5 ปีที่แล้ว +74

    මීටත් වඩා මිනිස්සු ආස සින්දු කියන්න.. ඔබයි හිරුස්ටාර්✔

  • @dilshansulochana2841
    @dilshansulochana2841 5 ปีที่แล้ว +27

    අපි අහන්නෙත් තේරුමක් තියෙන සිංදු තමයි එලම ජයවේවා මංගල අයියහ්

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +2

    තාමත් බලනවා... කොතෙක් ඇසුවද එපා වෙන්නේ නෑ...ජය වේවා..!!

  • @lasantharajapaksha1112
    @lasantharajapaksha1112 5 ปีที่แล้ว +75

    ඩෙනෙක්ස් කියන නමට ආදරේ කලේ අවුරුදු ගානකට කලින් ඉදන්ම.. ඒක අදටත් වෙනසක් නෑ... එකම දුක උඹට වෝට් කරන්න විදියක් නෑ සහෝ.. ලංකාවේ නැති නිසා... වෙලාව එහෙ මෙහෙ වෙනව. ඒත් ආශිර්වාදය තියනව සහෝ.. සුභ ගමන්

  • @chamarapradeep9658
    @chamarapradeep9658 5 ปีที่แล้ว +46

    මල් සින්දු වලට වඩා අයියා තෝරගන්න සින්දුවල මාර අර්ථයක් තියෙන්නෙ

  • @eshanmadushan7176
    @eshanmadushan7176 5 ปีที่แล้ว +4

    හිරු 🌟 වේදිකාව දිදුලන චරිතය මංගල ඩෙනෙක්ස්... ඔතන ඉන්න සුපිරි and නිහතමනි චරිතය...ලංකාවේ මම ඇතුලු සියලු දෙන ඔබ සමග ඉන්නවා... බුදු සරනයි ඔබට 🌞 🌟 කිරුල ඔබ සතුයි...

  • @aplalith3196
    @aplalith3196 5 ปีที่แล้ว +7

    නියමයි මංගල අයියා හදවතට දැනෙන්න ගීත ගායනා කරන නුබට වරදින්නැ ජයෙන් ජය.

  • @lakpriyabandara7667
    @lakpriyabandara7667 5 ปีที่แล้ว +28

    කටාර් වල ඉදලා සුභ පැතුම්,! චූටි දුවගෙ වාසනාව

  • @dhanukalakmal7191
    @dhanukalakmal7191 5 ปีที่แล้ว +16

    ගමන පැහැදිලී...👍👍👍
    සුපිරි..👍👍👍

  • @lakmalimaddumage1007
    @lakmalimaddumage1007 5 ปีที่แล้ว +34

    දකුණට ජය වේවා👏👏👏👏👏👍👍👍👍👍 ඔබට සුබ පතුම් තරගයේ ඉදිරියටම යන්න ඔබට වරම් ලැබේවා ........

  • @fhatimasirilanka1284
    @fhatimasirilanka1284 5 ปีที่แล้ว +29

    හරිම.ලස්සනයි .දුක.හිතේනවා..ඔයා ජය.වෙිවායි .මම.කුවෙිට

    • @maduraabe5834
      @maduraabe5834 5 ปีที่แล้ว

      Fhatima Sirilanka hiiiiiii fathima

  • @janakachathuranga3839
    @janakachathuranga3839 5 ปีที่แล้ว +27

    කිසිම සැකයක් නෑ...
    ඔබයි හිරු 🌞 🌟 ....

  • @dhanukaraveen2577
    @dhanukaraveen2577 5 ปีที่แล้ว +21

    දකුනේ නම රකින තවත් හඩක්....🖤🖤🖤

    • @arunishadaruwani3009
      @arunishadaruwani3009 5 ปีที่แล้ว +1

      mangala deneks ayye oyage weurtha bawata bawata ape adarEy.oyage babala dena hre hyrathal

  • @ashendimalka4664
    @ashendimalka4664 2 ปีที่แล้ว +5

    මංගල අයියා කියන්න වචන නැ අයියා........☸️☸️🙏🙏🙏😇😇සම්මා සම්බුදු සරනයි අයියා....🙏❤️

  • @kasunsameera8423
    @kasunsameera8423 5 ปีที่แล้ว +8

    ලස්සනයි සංදුව... ඔබයිhirusatr ජය වේවා...

  • @indranirathnayaka8949
    @indranirathnayaka8949 5 ปีที่แล้ว +10

    Beautiful song ... Very emotional ... Well done brother..good luck to you .. You have a bright future ahead of you ..Theruwan saranai obata.. From UK

  • @shan-ux6bm
    @shan-ux6bm 5 ปีที่แล้ว +11

    ජය වේවා මංගල අය්යෙ ආදරෙයි ❤️

  • @lasinduhansaka6924
    @lasinduhansaka6924 5 ปีที่แล้ว +20

    ගමේ එකාහ් උබට ජය අයියේ අනිවා 1st

  • @lahirugimhan5884
    @lahirugimhan5884 5 ปีที่แล้ว +15

    අඩෝ මංගලයෝ ඔරිජිනල් එකටත් වඩා ලස්සනයි බං. දොළොස් වෙනි සැරේටත් මේ අහන්නේ බං. ජයෙන් ජය

  • @sewshani9473
    @sewshani9473 2 ปีที่แล้ว +1

    අනේ ඒ කටහඩ 🥰🥰🥰🥰🥰🥰🥰

  • @achaniguruge1744
    @achaniguruge1744 5 ปีที่แล้ว +1

    I had never heard your early song when I heard it. This song also the same I've never heard it before. Nice song and good selection. Superb and powerful voice.
    Congratulations keep it up

  • @dinesh0725
    @dinesh0725 4 ปีที่แล้ว +2

    බිහි වෙච්ච හොදම කටහඩක් එ වගේම හොද හැකියාවක් ඇති කෙනෙක්

  • @prabodyasewmini7891
    @prabodyasewmini7891 5 ปีที่แล้ว +16

    ඩෙනෙක්ස් කියන නමට ආදරේ කරේ සකුරා රේන්ජ් එක්ක ඉන්න කාලේ ඉදලමයි..මම විතරක් නෙවෙයි අපේ ගෙදර හැමෝම ඔයාගෙ voice එකට ආසයි..ඔයා ගැන ආඩම්බරයි..ගමේ නම තියන එල කොල්ලෙක්..ආදරෙයි අයියේ..බුදුසරණයි

  • @asankafonseka8467
    @asankafonseka8467 5 ปีที่แล้ว +3

    මල්ලි අපි උඹේ oya කාට හඬට ආදරය kara ada eya nemai patta voice එකක් ජය වේවා

  • @tony-bd9oz
    @tony-bd9oz 5 ปีที่แล้ว +8

    ලස්සනයි මල්ලි බුදුසරණයි

  • @inokainoka6522
    @inokainoka6522 5 ปีที่แล้ว +1

    දැනට අහපු ලස්සනම 🎶 සින්දුව ඔබයි hiru 🌟 දකුනේ ඔබට ජය

  • @user-gv8ck6ry5x
    @user-gv8ck6ry5x 5 ปีที่แล้ว +3

    Beautiful song beautiful voice 😍

  • @nissankawijesiri1727
    @nissankawijesiri1727 5 ปีที่แล้ว

    super voice.....my favourite singer...all the best mangala denex....oya thami aniwa hiru star...bs

  • @WealthCapitalOfficial
    @WealthCapitalOfficial 5 ปีที่แล้ว

    අමිමෝ මංගල දවස් ගානක් හෙවිවා මෙි සිංදුව.අද හමිබවුනේ කියහන්කෝ....හරිම ලස්සනයි කොල්ලෝ....තෙරුවන්සරණයි

  • @kanchanadilrukshi3531
    @kanchanadilrukshi3531 5 ปีที่แล้ว +1

    අඩො පට්ටයි බං වොයිස් and character. Shihan we respect your නිහතමානිකමට❤️

  • @darshanadhananjaya5157
    @darshanadhananjaya5157 5 ปีที่แล้ว +1

    Heart touching voice. Keep it up brother.Jaya

  • @rajithalakmal6300
    @rajithalakmal6300 5 ปีที่แล้ว +2

    Uba eda idamma kiwwe therumak athi song adai eda idan serama tika ahuwa thawat ahanawa,, සුබ පැතුම් 👍👍👍

  • @dinushadinusha883
    @dinushadinusha883 5 ปีที่แล้ว +6

    ලස්සනයි ගොඩක් ඔබට ජය

  • @janakachathuranga3839
    @janakachathuranga3839 5 ปีที่แล้ว +2

    ආයෙත් බැලුවා.....එපා වෙන්නෑ...
    චාමර,දමිත් වගේ ඩෙනෙක්ස්..ජේසු පිහීටයි

  • @nilankasubasini1465
    @nilankasubasini1465 5 ปีที่แล้ว +5

    Hiru super star obai. Jaya wewa .budu saranai.

  • @user-lz4dy6ly4o
    @user-lz4dy6ly4o 5 ปีที่แล้ว +116

    අන්ලයික් කරන උන් හෙන ගැහිලා පලයං කාලකන්නි

  • @shananuruddha7566
    @shananuruddha7566 5 ปีที่แล้ว

    සුපිරි හැමදම අහානව ජයවෙව අයියෙ good luck

  • @shankadarshana6219
    @shankadarshana6219 4 ปีที่แล้ว

    බොහොම ලස්සන කට හඩක්.සුබ අනගතයක් මල්ලි ඔයාට ...

  • @erangachanaka7397
    @erangachanaka7397 5 ปีที่แล้ว +2

    Budusaranai jaya peraduma kohoma unath oba ape dakune adambarayai

  • @lakmaldaraniyagala3438
    @lakmaldaraniyagala3438 5 ปีที่แล้ว +9

    Uba wenama porak bn...uba yana para hari. Jaya niyathai mangala aiya.bs

  • @sandraadel7398
    @sandraadel7398 5 ปีที่แล้ว +3

    Godak lassanai🌷🌷🌷🌷👍👍👍💞💞💞Budu saranai, doni oyatath💋umma

  • @dream2ceylone184
    @dream2ceylone184 5 ปีที่แล้ว +1

    Denix you are great and very beautiful song BS

  • @sahanboy8865
    @sahanboy8865 4 ปีที่แล้ว

    ලස්සනයි අයියේ කොච්චර බැලුවත් epa wenne na

  • @WanderingTraveler947
    @WanderingTraveler947 5 ปีที่แล้ว +2

    Kolla weraliyaddage song ekakuth kiuwa nm elatama galapenawa.patta

  • @malinduathukorala8356
    @malinduathukorala8356 5 ปีที่แล้ว +1

    Oyage gama wadak na sahodaraya ,patta voice ekk thiynne ,oya supiri waddek ,

  • @malinatamomomalika7187
    @malinatamomomalika7187 4 ปีที่แล้ว

    අහන්න අහන්න ආසයි..ඔයා ට බුදු සරනයි

  • @nisansalachathurani8456
    @nisansalachathurani8456 5 ปีที่แล้ว +4

    Jaya wewa....

  • @induindika2979
    @induindika2979 5 ปีที่แล้ว

    අාදරෙයි ඩෙනෙක්ස් අයියා ... ජයම පතනවා..

  • @qeenanu3266
    @qeenanu3266 5 ปีที่แล้ว +4

    Gd luck ... God bless u bro ...

  • @pradeeprathnayaka8156
    @pradeeprathnayaka8156 5 ปีที่แล้ว +1

    ayye aththatama oya gayakayek super......

  • @dilujaoshani7010
    @dilujaoshani7010 5 ปีที่แล้ว

    සුපිරි සිංදු මාරයි

  • @thamarathamara1314
    @thamarathamara1314 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි.

  • @shiwanthimadushiwanthimadu3794
    @shiwanthimadushiwanthimadu3794 5 ปีที่แล้ว

    lasssssssssssanai malliyo oyage sinduwa
    godakma lasssssssssssanai aththatama.suba gaman malli.

  • @ggswimalasenasarath815
    @ggswimalasenasarath815 5 ปีที่แล้ว +2

    supiri malli supiri. Jaya wewa.

  • @wasanthakumara8921
    @wasanthakumara8921 5 ปีที่แล้ว +2

    Niyamai👌👌👌👌👌

  • @shanithnuwan8858
    @shanithnuwan8858 5 ปีที่แล้ว +1

    එකෙන්ම වැඩ්ඩෙක් ❤️

  • @malinduheshan5258
    @malinduheshan5258 2 ปีที่แล้ว +1

    සුපිරි ☝😎♥

  • @pasindusurangana1737
    @pasindusurangana1737 29 วันที่ผ่านมา

    එතෙක් මෙතෙක් බිහිවූ ලස්සනම කටහඩ ❤❤❤

  • @dammikaranathunga2514
    @dammikaranathunga2514 5 ปีที่แล้ว +2

    පට්ට machan

  • @madusanka55
    @madusanka55 5 ปีที่แล้ว +2

    Superb 👍👍👍😃😃

  • @user-yz7tb6xv5j
    @user-yz7tb6xv5j 5 ปีที่แล้ว +3

    ජය ජය මචං

  • @tharangasampath1756
    @tharangasampath1756 5 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @sadeeshrashmika4141
    @sadeeshrashmika4141 5 ปีที่แล้ว +2

    Superb....😗😗😗

  • @gayanimadumaliweerasinghag8497
    @gayanimadumaliweerasinghag8497 5 ปีที่แล้ว +1

    Hr jothipala mahattayage lassana geetayak...jaya wewa!!!

  • @dulangadasun8703
    @dulangadasun8703 5 ปีที่แล้ว +1

    Jaya wewaa

  • @hashancperera9621
    @hashancperera9621 5 ปีที่แล้ว

    උබ තමා වැඩ්ඩ බන්. ආදරෙයි සහෝදරය😍😍😍😍😍

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 5 ปีที่แล้ว +3

    එලම සහො❤️

  • @randurandu2890
    @randurandu2890 5 ปีที่แล้ว

    ලස්සනයි 😙😙

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 3 ปีที่แล้ว

    Ela Supper Singing

  • @user-wy1im9gz1d
    @user-wy1im9gz1d 5 ปีที่แล้ว

    සුබ පැතුම් මල්ලියා බුදු සරණයි

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 ปีที่แล้ว

    ජයවේවා ලස්සනයි සහෝදරයා

  • @chandanejayasooriya9972
    @chandanejayasooriya9972 5 ปีที่แล้ว +3

    Godaaaaak lassanai oya thawath oyawage me nisunge hithata denena sindu kiyanna b s

  • @chandanejayasooriya9972
    @chandanejayasooriya9972 5 ปีที่แล้ว +4

    Ape adare oyata aiye godak lassanaiiiii

  • @krisanthimala7863
    @krisanthimala7863 5 ปีที่แล้ว +2

    Niyamai Mara lassanai neda Dave phitai oyata oyage woes eka maru niyamai Dave phitai oyata Dave phitai oyata Dave phitai oyata

  • @chandanejayasooriya9972
    @chandanejayasooriya9972 5 ปีที่แล้ว +2

    Godaaaaaaaaak lassanaiiiiiii b s

  • @maduraabe5834
    @maduraabe5834 5 ปีที่แล้ว

    Niyamaie machan api hamadama ubath Akka...............

  • @indulainduladamsith7865
    @indulainduladamsith7865 5 ปีที่แล้ว

    පට්ටම ලස්සන සින්දු

  • @kasunmanokazoysa8826
    @kasunmanokazoysa8826 5 ปีที่แล้ว +3

    ෂා නියමයි මංගල.

  • @santhivitharana2341
    @santhivitharana2341 5 ปีที่แล้ว +2

    Jaya wewa...suba gaman

  • @bodhikajayaminda2076
    @bodhikajayaminda2076 5 ปีที่แล้ว +3

    Mangala aiye oya thami hiru star........all the best mangala aiye....

  • @panamurerewatha2765
    @panamurerewatha2765 5 ปีที่แล้ว

    Jaya wewa... theruwan Saranai....!!!

  • @nilankasubasini1465
    @nilankasubasini1465 5 ปีที่แล้ว +1

    Hiru star ape jaya wewaaaaa.

  • @surenimadushika6554
    @surenimadushika6554 5 ปีที่แล้ว

    godak lassanai malli

  • @demiyanrajapaksha5920
    @demiyanrajapaksha5920 ปีที่แล้ว +1

    සීසන් 2 /3 ඉවරය් ඒවාගෙන් බිහි උනේ බිත්තරේ දාග්න්න බැරුව කෑ ගහන කිකිලියෝ.. ඒ උනට තාම ඔය හඩට ආදරේය් සහෝ..❤❤😎💪

  • @chandanejayasooriya9972
    @chandanejayasooriya9972 5 ปีที่แล้ว

    Ko aiye oya hiru star ake den nene ay a oyage sindu harima lassanai aiye b s oyata idiriyatama ynna lebewa

  • @udayangap1992
    @udayangap1992 5 ปีที่แล้ว +4

    mangala obe hada apa rasavinde mita aurudu gannanakata pera oba elpitiya sisirage hiru band ake pactis karaddi api grdara idan awit obe hada adarayen rasavinda idiriyatama yanna hiru star wenna labewa suba gaman b.s

  • @nimanthikaharshani4735
    @nimanthikaharshani4735 5 ปีที่แล้ว

    All the best aiyaaa.... oya nam maraiiiii..... good luck.. donige wasanawa

  • @saumayaronali3541
    @saumayaronali3541 5 ปีที่แล้ว

    ලස්සනයි..ජෙසු පිහිටයි

  • @anuskaudani2381
    @anuskaudani2381 5 ปีที่แล้ว +1

    hari ahinsakai jayen Jayama wewa

  • @shamalifernando8727
    @shamalifernando8727 5 ปีที่แล้ว +2

    Good luck 👏

  • @rathnakvithana6947
    @rathnakvithana6947 5 ปีที่แล้ว +2

    ඔබයි හිරු ස්ටාර්...

  • @overseascalendar6803
    @overseascalendar6803 3 ปีที่แล้ว

    එදත් අදත් අපේ දක්ෂයා...🔥🔥🔥

  • @user-fq7zm6jw7w
    @user-fq7zm6jw7w 5 ปีที่แล้ว

    ලස්සනයි බ්‍රො..

  • @lahiruthushara8665
    @lahiruthushara8665 5 ปีที่แล้ว +1

    mangala aiya duragamanak yanna oyata puluwan good luck..

  • @nishap4659
    @nishap4659 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයී 🙏🙏🙏🙏
    🌹 හරිම ලස්සනයි