සොවින් පිරි මගේ හදවත | Sowin Piri Mage Hadawatha | මලින්ද ප‍්‍රදීප් | Hiru Star EP02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 649

  • @HiruStar
    @HiruStar  6 ปีที่แล้ว +175

    හිරු Star තරඟය තුළ මනාපය පළ කිරීමේදී
    සැලකිලිමත් විය යුතු කරුණු...
    මෙතනින් - goo.gl/K4qGCt

    • @freefire-yz6ux
      @freefire-yz6ux 5 ปีที่แล้ว +5

      Vote karanna bari kara thiwankata block kala owa karanna bari nm awankawa oka nawattapn

    • @dubailayla6824
      @dubailayla6824 5 ปีที่แล้ว +6

      මට අැඩුන පුතේ ගොඩඅඅක් දුකයි ඔබට ජය නියතයි මම ඩුබයි ලයිල අැන්ටි

    • @nishanthasusira8233
      @nishanthasusira8233 4 ปีที่แล้ว

      fire sinhalasoon

    • @singsong2552
      @singsong2552 4 ปีที่แล้ว +1

      @@nishanthasusira8233 matath hakiyawak thiyanwanm aiya math es deka oyata denawa aderei aiya ලස්සනයි sthutin inna

    • @ෂෙහාන්-ග8ඬ
      @ෂෙහාන්-ග8ඬ 3 ปีที่แล้ว +2

      හිරු එක අයිති කාටජ

  • @janakakumara4420
    @janakakumara4420 2 ปีที่แล้ว +222

    මෙවැනි උතුම් සින්දු ලියපු ගීත රචකයෝ තවත් මේ රටේ බිහි වේවායි ප්‍රාර්ථනා කරමි

  • @k.a.bandara3501
    @k.a.bandara3501 4 ปีที่แล้ว +209

    සනත් නන්දසිරි මහතා ඔතන හිටියා නම් ඔබට ගීතයේ හිමිකම ලබා දී සම්මානයකුත් දෙනවා නිසැකයි. ☺️♥️💪 ඒ තරම් සංවේදීයි, හැඟුම්බරයි ඔබේ හඬ. ජයවේවා සොහොයුරා

  • @__Dehemi99__
    @__Dehemi99__ 2 ปีที่แล้ว +541

    අද අපි එක්කම කැම්පස් එකේ ඔයා ඉගෙන ගන්නවා..මගෙ හොඳම යාලුවා..කවදාවත් වරදින් නෑ මලින්ද ඔයාට ❤️

  • @dilankachandimaldila4379
    @dilankachandimaldila4379 4 ปีที่แล้ว +160

    සින්දුව අහන වාරයක් පාසා ඇස් දෙකට කදුලු එනවා අයියේ.ආදරෙයි කවදාවත් වරදින්නෙ නැ බන් අයියේ උබට ❤️❤️

    • @senatm7625
      @senatm7625 5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @r.m.namalchathuranga5060
    @r.m.namalchathuranga5060 5 ปีที่แล้ว +222

    අර අම්මා අඩනවා ...බලන් ඉන්නත් බෑ..පට්ටම දුකයි..සින්දුවට වැඩිය අම්මා අඩන එක දිහා බලනකොට ඇඩෙනවා...

    • @letsprotectourcountry8594
      @letsprotectourcountry8594 3 ปีที่แล้ว +1

      ම්ම් ඔව් එක නම් ඇත්ත

    • @sukithaparakrama2152
      @sukithaparakrama2152 ปีที่แล้ว +6

      ඇත්ත බන් කොල්ලෙක් වෙලත් අම්මව පෙන්නුව ගමන් ඇස් දෙකට කදුලු ආව 🥺

    • @thisarudilshan2378
      @thisarudilshan2378 4 หลายเดือนก่อน

      🥺💔

  • @madubashininathasha5444
    @madubashininathasha5444 6 ปีที่แล้ว +108

    මලින්දගෙ ජීවත කතාවත් මේ අස්සෙ කියවෙනව වගේ දෙයක් මට දැනුන ඇත්තටම කදුලුත් ආව අහද්දි .ඔයාට ජයෙන් ජයම වේවා බුදු සරණයි මල්ලියේ

  • @ishaliyanage8797
    @ishaliyanage8797 6 ปีที่แล้ว +87

    අනේ ඒ අම්මගෙ කදුලු දැක්කම ඇත්තටම හදවතට වේදනයි... ජය වේවා මල්ලී.... ජය වේවා.. බුදුසරණයි !❤️

  • @prasannaheshan6888
    @prasannaheshan6888 2 ปีที่แล้ว +40

    අනුන්ගේ ගීතයකට මේතරම් සාදරනයක් කරන ගායේකයේකු මා මින් පේර දැක නැත.

  • @Abstractart-r3f
    @Abstractart-r3f 5 ปีที่แล้ว +180

    නිවන් දක්නා ජාති දක්වා මෙවන් දුකක් කිසිවෙකුට අත් නොවෙිවා,

    • @pramod_wickramathilaka
      @pramod_wickramathilaka 3 หลายเดือนก่อน +2

      nothing to be sad. should be happy with this talent. that is what it is

  • @shamashama6341
    @shamashama6341 6 ปีที่แล้ว +40

    මලින්ද පදිප් ඔබ දෙදෙනා ගැන හරිම දුකයී වගේම සතුටුයි දැස් නොපෙනුනත් දෙවීයන් ඔබට මිහිරි කට හඩක් දිල තියනව ඉදියටම යන්න ලැබේවා බුදු සරනයි

  • @prasannamadusanka487
    @prasannamadusanka487 2 ปีที่แล้ว +83

    අද මලින්ද කැලණී කැම්පස් එකට තේරිලා ඉන්නේ..😍❤️

  • @nadunlakshitha6608
    @nadunlakshitha6608 6 ปีที่แล้ว +236

    මන් ලෙසියෙන් අඩන මිනිහෙක් නෙවෙයි අර අම්මාගේ කදුළු දැකලා මගේ ඇස් දෙකට කදුළු ආවා.. අයියේ උබට ජය ❤️

  • @imashahapuarachchi9099
    @imashahapuarachchi9099 6 ปีที่แล้ว +43

    මං හදවතින්ම සුබපතනවා දක්ෂයින්ට අභියෝග ප්‍රස්නයක් නොවේ ඔයා ලංකාවටම ආදර්ශයක්......බුදු සරනයි අයියේ good luck love you hiru star

  • @lahirudasanayake9468
    @lahirudasanayake9468 6 ปีที่แล้ว +88

    මතු උපදින බවයේ ලොව දකින්නට දෙනත පෑදොවා මල්ලියෙ නුඹට... බුදු සරණයි

  • @සනා
    @සනා 4 ปีที่แล้ว +74

    මොනම අම්මා කෙනෙක් ගෙ කදුලු දැක්කත් මගේ ඇස් වලටත් කදුලු එන තරමට සංවේදී හිතක් ලැබුනු එක ගැන නිහතමානී සතුටක් තියෙනවා

    • @sithumalwis6418
      @sithumalwis6418 ปีที่แล้ว +2

      පිරිමියෙකුට සංවේදී හදවත් නම් ලොකු වේදනාවක්...ඒක අද්දකිනව මං

    • @AshaniPoojawijesundara
      @AshaniPoojawijesundara 5 หลายเดือนก่อน

      මටත් ... අම්මලා අඩනවා නම් බලන්නම බෑ.. ඒ උනත් ඕනෙම සංවේදී දේකට මට ඇඩෙන එක නවත්තගන්න බෑ...

    • @DeshanDeshan-sd4fu
      @DeshanDeshan-sd4fu 5 หลายเดือนก่อน

      මටත් ...🥺❤

  • @sameeramadusanka7329
    @sameeramadusanka7329 2 หลายเดือนก่อน +7

    මේ වගේ දක්ෂයන්ට තැනක් නෑ.ලංකාවේ හොදම කියලා සම්මාන ගන්න ටිවි චැනල් වල.ඔබට ජය සහෝදරයා❤❤❤

  • @fattasongsslv5232
    @fattasongsslv5232 5 ปีที่แล้ว +52

    ඇස් දෙකට කදුලු ආපු ගායනයක් බුදු සරනයි

  • @sajithshan7550
    @sajithshan7550 4 ปีที่แล้ว +31

    ඔයාට දවසක අනිවාරෙන් ලොකේ දකින්න පුඵවන් වෙනවා අයියේ
    .සුභ පැතුමි අයියේ.බුදු සරණයි🙏

  • @danushkaherath8551
    @danushkaherath8551 6 ปีที่แล้ว +58

    ඔබගේ as දෙක ekmaninma සුවපත් vi පෙනීම ඔබට labava .ඔබට බුදු සරණයි .

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 6 ปีที่แล้ว +57

    අනේ අම්මා ඔයා ඔහොම අඩන්න එපා හරිම වේදනාවයි දෙවියනේ බුදුසරණයි සහොදරයා ඔයාට ඉදිරියටම යන්න සක්තිය දහිරිය නොවඩුවා ලැබේවා බුදුසරණයි

    • @nadisasouryapourma6623
      @nadisasouryapourma6623 5 ปีที่แล้ว

      Ana amma adna apa oyaga putata hoda ana gatyak tiyanwa budua sarnia😢

    • @udeshsaman5516
      @udeshsaman5516 2 ปีที่แล้ว

      😓😓😓😓😓

  • @vajerakwt5127
    @vajerakwt5127 6 ปีที่แล้ว +96

    ඇත්තටම අනික් අයගේ සිතුම් පැතුම් වලට වාඩා මේ මලින්ද වගේ කෙනේක්ගේ සිතුම් පැතුම් ගෝඩාක් ඉහලයි ඔබ අනිවාරයේන්ම ඉදිරියටම යනවා යන්න මම ප්‍රර්තනා කරනවා

    • @danuvijerathna7341
      @danuvijerathna7341 5 ปีที่แล้ว

      Vajera Kwt 💕💕😓😓😓

    • @manllaa8506
      @manllaa8506 5 ปีที่แล้ว

      Budusaranai

    • @sithumalwis6418
      @sithumalwis6418 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤❤❤❤

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 5 ปีที่แล้ว +128

    Unlike කරපු උන් ඔක්කොම තමන්ගෙ වර්ගය පෙන්නලා.නපුන්සකයෝ.

    • @harihir
      @harihir 5 ปีที่แล้ว +1

      un(p)like

    • @Listen2154
      @Listen2154 3 ปีที่แล้ว

      Animals.........Dogs....

  • @pubudunamal
    @pubudunamal 3 ปีที่แล้ว +18

    ඒ අහිංසක තාත්තගෙ වේදනාව. බුදු සරණයි !!!

  • @romeshthiwanka6908
    @romeshthiwanka6908 2 ปีที่แล้ว +21

    අර අම්මාගෙ ඇස් දෙකෙන් වැටෙන කදුලු දැකලා පපුව පිච්චිලා ගියා 😪❤️‍🔥ජයෙන් ජය සහෝදරයා ඔයාට❤️‍🔥

  • @priyanthakumar7006
    @priyanthakumar7006 6 ปีที่แล้ว +57

    ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී ....දෙනෙත් අද නොවී තිබුණත් ඉනුත් නෑ සුවේ. බුදු සරණයි දෙවි පිහිටයි .....

  • @sameerasameera2890
    @sameerasameera2890 2 ปีที่แล้ว +7

    මේවගෙ දරුවන්ට තැනක් නැ පවු මේ ලස්සන ❤ හදවතින්ම ආදරේ ආදරේ ❤ ආදරේ ❤ මේ අයට කො තැනක් ඔබට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 නිදුක් නිරොගි සුවය දීර්ඝායුෂ 🙏

  • @nirmalakumari9012
    @nirmalakumari9012 6 ปีที่แล้ว +24

    හරිම දුකක් ඒ වාගෙම ගොඩක් සතුටක් දැනෙනවා

  • @nethulanka5540
    @nethulanka5540 6 ปีที่แล้ว +12

    නියම පිරිමි කටහඬක් බුදුසරණi

  • @lakshithanuwan3287
    @lakshithanuwan3287 6 ปีที่แล้ว +26

    අහන් ඉන්න අපිටත් ඇඬෙනවා. 😢😢😢 ලස්සනයි තෙරුවන් සරනයි

  • @dineshsandaruwan9613
    @dineshsandaruwan9613 4 หลายเดือนก่อน +21

    Tiktok එකෙන් දැකලා ආපු අය මේ පැත්තට එන්න.😊

  • @tharindusandaruwan286
    @tharindusandaruwan286 3 ปีที่แล้ว +11

    ඇඩෙනවා ඒ තරමටම දැනෙනවා සින්දුව ❤️🙏

  • @sithumsanjana3208
    @sithumsanjana3208 2 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපා නොවන කටහඩක් ❤️❤️❤️❤️❤️❤️

  • @NSALLEN
    @NSALLEN 3 ปีที่แล้ว +11

    ඇත්තටම ඇහැට කදුලක් අව මේක බලද්දි අයියේ ඔයාට ජය ❤️❤️❤️❤️

  • @susanthakumarapolwatta6532
    @susanthakumarapolwatta6532 5 ปีที่แล้ว +33

    කඳුළු ආවේ මට විතරද...☺️

  • @dindikaindu9338
    @dindikaindu9338 ปีที่แล้ว +1

    මේ මල්ලිගෙ මේ ගීතය මම හැකි හැම වෙලේම බලනවා .... මගෙ ජීවිත කතාව ..... ඒ සංවේදි හඩ මට ජීවිතේ නිස්සාර බව සහ අනිත්‍ය වටහාගෙන මට උරුම ගමන යාමට පාර හදනවා .. ..

  • @weerarathnahk8222
    @weerarathnahk8222 ปีที่แล้ว

    මේ අහිංසකය දැකීමත් මේ ගීතය සවනට වැටෙන මොහොතක් ගානේ හදවත පුපුරයි කියා හිතෙනවා ඇස් නොපෙනෙන්න කදුලු පිරෙනවා 😢😢 බුදුසරණයි ජයම වේවා

  • @ishanmadushanka3254
    @ishanmadushanka3254 ปีที่แล้ว +7

    මෙක බලන බලන සැරේට අඇසට කඳුලු පිරෙනවා 🥺🙏

  • @bandara153
    @bandara153 2 หลายเดือนก่อน +2

    අම්මෝඔ මුල්ම ටිකේ ඉදන්ම හදවතටම දැනුනා රත්තරනේ.ඔයාට කවදාවත් මේ කමන්ට් එක දකින්න වත් බැරිවෙයි.එත් අපි ගොඩක් ආදරෙයි මචන්.❤

  • @sampathpeiris9279
    @sampathpeiris9279 ปีที่แล้ว +3

    අම්මා..බුදුසරණයි සහෝදරයා ❤️❤️

  • @udenimanjula2315
    @udenimanjula2315 4 หลายเดือนก่อน +4

    මම මේ සිංදුව අහන බලන හැමදාමත් ඇසට කදුලු එනවා ඒක දරාගන්න බෑ 😢

  • @Sachiyaofficial...
    @Sachiyaofficial... 3 หลายเดือนก่อน +2

    සිංදුව කී පාරක් ඇහුවත් ඇති වෙන්නෙ නෑ😢❤ බුදු සරනයි සහෝදරයා ❤️🌼🙏

  • @-harimaga1634
    @-harimaga1634 4 ปีที่แล้ว +4

    අහන් ඉඳපු මමත් ඇඬුවා...😥😥❤️💔 ඔබට ජය.❤️❤️

  • @sithumalwis6418
    @sithumalwis6418 ปีที่แล้ว +1

    සංවේදී හදවත් සංවේගයට පත් කෙරෙන ඔබේ කටහඬ මනරම්...❤️‍🩹🙏

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 9 หลายเดือนก่อน

    හරිම ලස්සනට මෙ ගිතය ගායනා කරනවා ඔබ උතුම් තෙරුවන් සරනයි

  • @kuweni803
    @kuweni803 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි රත්තරන් මල්ලි ඔයාට සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @lakshikamadumali9488
    @lakshikamadumali9488 3 ปีที่แล้ว +6

    මිලින්ද අයියා ..පන්තියෙ ඉන්නකොට කියපු සින්දු මතක් වෙනවා.. පන්ති නෑනෙ ..අහන්න හිතුනා ඒ කටහඩ

  • @prabodhiprabodhi1140
    @prabodhiprabodhi1140 6 ปีที่แล้ว +44

    ලස්සනයි අයියේ...ඇස් දෙක ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

  • @sadunhasintha6349
    @sadunhasintha6349 4 ปีที่แล้ว +8

    හිරිකඩු පිපෙනවා අයියෙ පට්ටම ලස්සනයි 💓

  • @kavindukaushalya5837
    @kavindukaushalya5837 4 หลายเดือนก่อน

    ප්‍රදිප් අයියේ ඔයා ඒ සිංදුව ගායනා කරන කොට මාරම දුකක් දැනේනවා හිතට 😢ඔයාගේ කට හඩ තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලස්සනයි අයියේ ❤ බුදුසරණයි හැමොටම ❤

  • @HarshaNA.2004
    @HarshaNA.2004 2 ปีที่แล้ว

    සින්දුව අහනකොට ඇගේ හිරිගඩු පිපෙනවා
    ආසම ගීතයක් ,ආසන කටහඩක්
    මලින්ද ප්‍රදීප්

  • @yasithasumu2541
    @yasithasumu2541 3 ปีที่แล้ว +13

    හදවතටම කාවදින ගායනයක්... නියමයි සහෝ.... 🎸🎸🎸🎸

  • @DineshGamage-q3p
    @DineshGamage-q3p 4 หลายเดือนก่อน +4

    මුල් ගායකයාගෙ සින්දුවට වඩා මේක feel උනා 😢❤

  • @virajsbandara3452
    @virajsbandara3452 6 ปีที่แล้ว +4

    කට හඩට හිරි වැටුන....👌👌👌👂👂👂

  • @schandaniamuwaththaschanda4831
    @schandaniamuwaththaschanda4831 6 ปีที่แล้ว +7

    😢😢😢😢😢😢😢harima mihiri gatanayakk kochchra ahuwat epa wenne ne budu saranaii malliya jaya wewaaa idiriyatama yanna lebewaa😢😢😢😢😢

  • @jehhhebb406
    @jehhhebb406 6 ปีที่แล้ว +9

    මල්ලිට සියලු දේවියගේ පිහිටයි

  • @pramodkavishka4827
    @pramodkavishka4827 3 ปีที่แล้ว +2

    මේවගේ දෙයක් unlike කරන්නත් මිනිස්සු ලංකාවෙ ඉන්නවා කියලා දැනෙනකොට කොච්චර මිනිස්සුන්ගෙ හිත්වල කුහක කම් තියනවද කියලා තේරෙනවා.

  • @thilinisamarasekara4619
    @thilinisamarasekara4619 4 ปีที่แล้ว +3

    අනේ ..ඔබට ඉක්මනින්ම පෙනීම ලැබේවා !!!!

  • @RR-os9it
    @RR-os9it 6 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි ඔබට හරිම ලස්සනයි ගායනය හදවතට දුජක් දැනෙනව

  • @daremorisa5833
    @daremorisa5833 5 ปีที่แล้ว +4

    කාලෙකින් අහපු ලස්සන සින්දුවක්

  • @ටොපිමාමා
    @ටොපිමාමා 6 ปีที่แล้ว +20

    සොවින් මා එදා සැතපුනු යහන් මත මහත් විසකටු පිපෙන්නා වගේ දැනේ ගතට වේදනා...
    පට්ටයි බ්රෝ....💪💪

  • @gayannarangoda8752
    @gayannarangoda8752 6 ปีที่แล้ว +13

    හිරු ටීවී මොනාද අප්පා..ඔක්කොම හොඳයි රියැලිටි ශෝ එක කරගන්න බෑ..මේ මල්ලිට සුභ!!

  • @mostalk9677
    @mostalk9677 6 ปีที่แล้ว +39

    අහිංසක අම්මගෙ කදුලු දැක්කම ඉබේම දැස් වලින් කදුලු කඩා හැලෙනවා.

    • @yanara9635
      @yanara9635 2 ปีที่แล้ว

      😪😪😪

  • @SuduPutha-c8o
    @SuduPutha-c8o 10 หลายเดือนก่อน

    වෙිදනාවන් සිනහවෙන් දරාගන්නා අපේ හිත්වලට ⁣කදුලු සගවන්න බැරි වෙිදනාක් දුන්න මල්ලි උබ ❤❤❤❤ ඒ ⁣voice පට්ට

  • @ncwinvestmentsecurities755
    @ncwinvestmentsecurities755 5 ปีที่แล้ว +11

    I think only the Buddha can explain why this young man is given such a beautiful voice and no eyes. What a wonderful talent?
    .

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 5 ปีที่แล้ว +2

    පවි අනේ ,,,,ගොඩක් 😭 ....බුදුසරනයි !!!

  • @ravidushanaka-ty7my
    @ravidushanaka-ty7my ปีที่แล้ว +1

    ඔය සින්දුව අහනකොට ඇස් දෙකට කදුලු එනවා බුදුසරණයි ඔයාට

  • @w.sdinushika968
    @w.sdinushika968 3 หลายเดือนก่อน +2

    සොවින් පිරි මගේ හදවත
    තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ
    සිතට වේදනා….
    සුවෙන් මා එදා සැතපූ
    යහන් මත මහත් විස කටු
    තිබෙන්නාවු ලෙසට දැනේ
    ගතට වේදනා
    ගතත් වේදනාවෙන් පිරි
    සිතත් සෝ දුකින් බරවී
    දෙනෙත් අඳ නොවී තිබුණත්
    ඉනුත් නැහැ සුවේeee
    කණත් බිහිරි වී නැති මුත්
    අමුත්තක් වෙලා නැහැ කිසි
    එහෙත් ඉන් හොඳක් මිහිරක්
    මෙතෙක් නැහැ ඇසීeee
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    සොවින් පිරි මගේ හදවත
    තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ
    සිතට වේදනා
    දෙ අත් සහ දෙපා කොරවී
    නැතත් ඉන් ලබන්නට හැකි
    කිසිත් සම් පතක් සතුටක්
    මෙතෙක් නැහැ ලැබීeee
    මිහිරි යන වදන පමණක්
    අසා ඇති නමුත් ඒ තුළ
    ඇහිරිලා තිබෙන අරුතක්
    මෙතෙක් නැහැ ඇසීeee
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    සොවින් පිරි මගේ හදවත
    තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ
    සිතට වේදනා….
    සුවෙන් මා එදා සැතපූ
    යහන් මත මහත් විස කටු
    තිබෙන්නාවු ලෙසට දැනේ
    ගතට වේeeeදනා

  • @gayanwijesinghe4753
    @gayanwijesinghe4753 6 ปีที่แล้ว +36

    උබට හරියනවා නැත්තමි මෙ ලෝකේ ධර්මෙි බෝරැ වෙිනවා
    හිරැට මගේ උත්තමාචාරය

  • @BikeNest000
    @BikeNest000 3 ปีที่แล้ว +8

    තාමත් ඇඩෙනො ඒක බලද්දි 🥺❤️ කවදාවත් වරදින් නැ කොල්ලො උබට ❤️ ජය 🥺❤️

  • @dumindatharanga5149
    @dumindatharanga5149 8 หลายเดือนก่อน +1

    ඇත්තේන්ම කදුලුත් අවා.ජයෙන් ජයම වෙවා ඔබට.මෙවැනි ගීත ආයෙත් ලියවෙන් නැ.

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +2

    මෙන්න වීරයා දෙන්න 👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏😌😌😌😌😌😌👍👍👍👍👍🥲🥲🥲🥲🥲💕💕💕💕💕💕

  • @d.m.amadusanka4033
    @d.m.amadusanka4033 6 ปีที่แล้ว +23

    ඇග හිරිවැටිලා ගියා 😭😭😭

  • @swarnathilini9083
    @swarnathilini9083 5 ปีที่แล้ว

    මලින්ද ඔබට ජය වේවා ජය වේවා ජය වේවා බුදු සරණයි බුදු සරණයි බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබට

  • @harshanasadakelum5358
    @harshanasadakelum5358 6 ปีที่แล้ว +6

    තෙරුවන් සරනින් සුවපත් වේත්වා!!!

  • @aboodkfawin9807
    @aboodkfawin9807 2 ปีที่แล้ว +1

    Ane budu hamusuruwane siyalu devi dewataune me loke inna as penne nathi siyaluma minisunta me loke dakinna salasanna mage budu hamuduruwane

  • @chamindamunaweera3432
    @chamindamunaweera3432 4 หลายเดือนก่อน +3

    ඌ දැන් හිග් ගෑවෙන්න කියනවා අපි කතා නොකර ඉමු ❤

  • @ranjankumara3141
    @ranjankumara3141 5 ปีที่แล้ว +1

    අනේ දෙවියනේ මේකත් අන්ලයික් කරපු පොන්නයන්ට මගේ හද පිරි මෙව්ව එක ... බුදුසරණයි මල්ලි

  • @koshiladilhani7851
    @koshiladilhani7851 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මල්ලියෝ.. දළදා සමිදු පිහිටයි.. මගෙ ඇස්වලින් කදුලු ආව මල්ලියෝ.. අම්ම අඩනකොට ඊට වැඩිය දරාගන්න බෑ....

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek 4 หลายเดือนก่อน

    නැවත ජිවිතයක් ලැබුණා වගේ ලස්සනයි සිංදුව

  • @gihankavinda3640
    @gihankavinda3640 8 วันที่ผ่านมา

    කී පාරක් ඇහුවත් සන්වේදී වෙන සින්දුවක් ❤

  • @JanuSri
    @JanuSri 2 ปีที่แล้ว +5

    ඇඟ හිරිවැටිල ගියා මචං❤️

  • @nadeeranadeera-ws6vz
    @nadeeranadeera-ws6vz ปีที่แล้ว

    භාවනාවක් අයියේ ඔයාගේ ඒ හඬ අහන්න අහන්න ආසයි....💙

  • @SanthaJayalath-r3l
    @SanthaJayalath-r3l 3 หลายเดือนก่อน

    අයියේ මම ඔයාගේ මේ සින්දු ටික සියවතාවකටවඩා අහනවා මෙක බාවනාවක් වගේ මිහිරී ආදරෙයි

  • @PriyanthaAbeysekara-yt3xm
    @PriyanthaAbeysekara-yt3xm 6 หลายเดือนก่อน +1

    සුපිරි ගායනයක් සහෝ....... බුදු සරණයි!!!........❤❤❤

  • @chandikalashantha7795
    @chandikalashantha7795 4 หลายเดือนก่อน +1

    Malinda ළඟදී කියපු sinduwa baluwada

  • @කලුයිසුදුයි
    @කලුයිසුදුයි 2 หลายเดือนก่อน

    මේ කටඬනම්.......ආයෙ වැඩක් නෑ කතාකරලා......මම කොල්ලෙක් වෙලත් මෙයාගෙ කටහඬ ඇහෙන වාරයක් ගානෙ කඳුලු පිරිලා අමාරුවෙන් නාඬා ඉන්නෙ යකෝ.....ආදරෙයි රත්තරනේ....❤

  • @niludilshi6370
    @niludilshi6370 ปีที่แล้ว +1

    ජීවතේ ට මෙහෙම සම්බන්ධ ගිඋතයක් නැ 😔🥺

  • @යසස්ශ්රිජ්යෝතීෂසේවා

    දෙයියනේ රත්‍රං අම්මේ ..

  • @modifi-wp2pp
    @modifi-wp2pp 3 หลายเดือนก่อน +1

    devi pihitai 🙏❤️💛

  • @chamararuwan5123
    @chamararuwan5123 6 หลายเดือนก่อน +1

    සුපිරිම ගායනයක් 👍❤️❤️❤️❤️❤️

  • @nadeekawadage8427
    @nadeekawadage8427 6 ปีที่แล้ว +8

    මල්ලි ඔයාට බුදු සරනයි

  • @MusicLk-v4b
    @MusicLk-v4b 6 วันที่ผ่านมา +2

    2024 බලන අය ඉන්නවද 🥺❤

  • @PrawinduNethsara
    @PrawinduNethsara 3 หลายเดือนก่อน +1

    අම්මො ඒ වොයිස් එක 🥺❤

  • @gaminggaveesl9813
    @gaminggaveesl9813 2 ปีที่แล้ว +2

    අනේ ඒ අයියට ඇස් තිබ්බනම් ලොකු සතුටක්

  • @jasintharenukarenuka7591
    @jasintharenukarenuka7591 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පුතෙ ඔබට බුදු සරණයි

  • @kumarakumara7793
    @kumarakumara7793 2 ปีที่แล้ว +1

    අර දෙමාපියන් අඩනවා .ඒ ඔබගෙ දෑස් නොපෙනුනත් .ඒ සෙනහස නිසා .කවදා හො මේ ලොකය දකින්නට වාසනාව ලැබේවා පතමි.නොදැනීම ඇසට කදුළක්

  • @كاديدلني-ن7ف
    @كاديدلني-ن7ف 6 ปีที่แล้ว +8

    Lassanai godak. Man hadawathinma suba pathanawa. E wagema siyalu dewi pihita rekawaranaya lebewa

  • @anjushiromi1756
    @anjushiromi1756 5 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .බුදු සරණයි

  • @KasunPradeep-x8u
    @KasunPradeep-x8u 7 หลายเดือนก่อน

    ඇස්වලට කදුලු අවා විකල්පයක් නොමැත කොල්ලො අපි වපුරපු විදියට අස්වැන්නක් හම්බෙන්නෙ ඔක්කොටම සුභ ගමනක් හොද අනාගතයක් උබට තියනවා බුදු සරණයි සුභ පතනවා ජය