''මධු චන්ද්‍ර යාමේ'' ගීතය ගායනා කර මංගල ඩෙනෙක්ස් හිරු star වේදිකාවේ අවසන් 12 අතරට සුදුසුකම් ලබයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2019
  • ''මධු චන්ද්‍ර යාමේ'' ගීතය ගායනා කර මංගල ඩෙනෙක්ස් හිරු star වේදිකාවේ අවසන් 12 අතරට සුදුසුකම් ලබයි
    Madu Chandra Yame - මධු චන්ද්‍ර යාමේ |Mangala Deneks|Hiru Star EP 66
    Hiru Star Full Program EP 66 - goo.gl/UqUy7j
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2019-01-12
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #BattleRound #TeamRookanthaGoonatillake #TeamNiroshaVirajini #TeamShihanMihiranga #Super16

ความคิดเห็น • 187

  • @jayashan_b
    @jayashan_b 3 ปีที่แล้ว +33

    කසුන්ගෙ එකට ගහන්න බෑ කවදාවත් කාටවත්

  • @ravinduvihidum5268
    @ravinduvihidum5268 3 ปีที่แล้ว +19

    "Voice" එකේ කොල්ලත් එක්ක ලගින්වත් තියන්න බෑ

  • @rohanadushan4489
    @rohanadushan4489 5 ปีที่แล้ว +39

    සිංදුව වැඩිය අහලා නැති උනත් රෝම කෙලින් වෙන්නම කියනවා.සුභ පැතුම්

  • @chamaldissanayaka5782
    @chamaldissanayaka5782 3 ปีที่แล้ว +8

    මියුසික් නම් ජරාවක් මේකේ.දෙරණෙත් එච්චරයි .හැබැයි සිරසේ voice එකෙේ නම් අවුලක් නෑ

  • @punyalakshmi5454
    @punyalakshmi5454 5 ปีที่แล้ว +25

    හිරු ස්ටාර් එකේදී මංගල කියපු සුපිරිම ගීතය මේක තමයි ...❤

  • @thusharachaminda3653
    @thusharachaminda3653 5 ปีที่แล้ว +28

    මංගල අයියා ඔයා තමයි හිරුස්ටාර් ආයෙ දෙකක් නෑ....

  • @nirangapramodya
    @nirangapramodya 2 ปีที่แล้ว +3

    ඔරිජිනල් එකයි මේකයි අහසයි පොළවයි වගේ.

  • @malithpriyankara8204
    @malithpriyankara8204 5 ปีที่แล้ว +49

    සුපිරි හඬක් පට්ටයි මංගල ... අපි උබ එක්කයි හැමදාමත්.... උබ හින්දා තමයි අපි හිරු ස්‍ටාර් බලන්නේ.... උබට ජය සහෝ...... (හික්කා අපි..)

  • @user-tq4nc4ji3h

    කසුන්ගේ ගායනයට ගහන්න කාටවත් බෑ..ඒක වෙනම level එකක් ❤️🎶🙉

  • @SajithAmarasinhe-ri6yo

    සීසන් 4ක් අවසන් උනට් උබයි අයියේ සැබෑ දක්ශයා....❤️💪💪

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +20

    Voice එකෙන් ආපු උන් නැද්ද?

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 5 ปีที่แล้ว +22

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඇයි ඒම

  • @zeusproductions8382
    @zeusproductions8382 5 ปีที่แล้ว +14

    මෙතන ගොඩක් උන් මේ සිංදුව අහලා නෑ..

  • @nadesasrilanka8987
    @nadesasrilanka8987 5 ปีที่แล้ว +6

    නියමයි ජයවෙිවා මල්ලි ඔයාට තව තවත් ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 👍👍👍👍

  • @rasikasymali792
    @rasikasymali792 5 ปีที่แล้ว +24

    අහලා නැ මෙ සිංදුව .ලස්සනයි මංගල බුදුසරණයි .ඔයා තමයි හිරු ස්ටාර් වෙන්නෙ.

  • @nimalnk3978
    @nimalnk3978 5 ปีที่แล้ว +8

    Eka digatama mama kiyanne mangala oya thamai no 1 jayen jaya 👌👌💚💛💜👍👍

  • @malithkottagoda2518
    @malithkottagoda2518 5 ปีที่แล้ว +12

    Chamaragan passe thawath hadak innawa kiyala sathutuwenna puluwan.. ජයවේවා ..

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 ปีที่แล้ว +3

    Very Beautifull Singing. Very Beautifull.Beautifull.

  • @gayanirenuka8337
    @gayanirenuka8337 5 ปีที่แล้ว +11

    සුපිරි මංගල මල්ලි

  • @sachinimadushani9543
    @sachinimadushani9543 ปีที่แล้ว +3

    සුපිරි මන් ආසම සිංදුවක්...