ස්වයන් වින්දනය කරොත්? අම්බො! මෙහ් ප්‍රශ්න 10 bodybuilding ඩොක්ටර් ටත් අමාරු වෙයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 407

  • @kavishnimalka9991
    @kavishnimalka9991 3 ปีที่แล้ว +228

    🤣🤣යකූ පටන් ගද්දිම කියපු එක 😕 හෙඩ් සෙට් හොයන්න ගියේ පුටුත් පෙරලන්🤣කොම හරි එල වීඩියො එක ❤

    • @darkrumor7305
      @darkrumor7305 3 ปีที่แล้ว +11

      Ochchara bayada bn swayan windaneta hammo🤣🤣😆

    • @kavishnimalka9991
      @kavishnimalka9991 3 ปีที่แล้ว +8

      @@darkrumor7305 බය නැ ගෙදෙට්ට ඇහුනම ආතල් නෙ 🤣🤣🤣🤣

    • @darkrumor7305
      @darkrumor7305 3 ปีที่แล้ว +2

      @@kavishnimalka9991 😂👍

    • @janathmendis
      @janathmendis 3 ปีที่แล้ว +3

      😂🤣😁🔫

    • @iyanfernandoz8445
      @iyanfernandoz8445 3 ปีที่แล้ว +3

      @@kavishnimalka9991 🤣🤣🤣😂😂

  • @SCHOOLOFFITNESSLK
    @SCHOOLOFFITNESSLK  3 ปีที่แล้ว +131

    විඩෙඔ එක හොදයි නම් video එකට LIKE එකක් දාන්න. Subscribe 100,000 ගහන්න ඔයාලගෙ Support එක ඔනෙ! තවමත් චැනල් එක Subscribe කරලා නැත්තම් දැන්ම Subscribe කරන්න!
    Doctor Sachin ව INSTAGRAM එකෙ Follow කරන්න
    instagram.com/dr.classicphysiq/?hl=en

    • @gameingworld0029
      @gameingworld0029 3 ปีที่แล้ว +1

      Aeye doctor ge no ek dennko hight increase supplement ekk gana danagann

    • @krishanchandima9511
      @krishanchandima9511 3 ปีที่แล้ว +1

      food supplement ගැන ගැඹුරින් කතා කරන්න pls

    • @macxfadz
      @macxfadz 3 ปีที่แล้ว +1

      Keep it up guys... :D keep this series going with Doc , you two aligned

    • @shiyandoole9698
      @shiyandoole9698 3 ปีที่แล้ว +1

      Can I get the doctors number please?

    • @theshansilva6574
      @theshansilva6574 3 ปีที่แล้ว +1

      Excuse me... Mata පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා.. Whey protein ඒක බිවාට පසුව බඩ රිදෙනවා.. වමනේ යනවා.. ඇයි??? මට මේකට පිළිතුරක් දෙන්නකෝ...

  • @Induwarayohan4
    @Induwarayohan4 3 ปีที่แล้ว +95

    පින් සිද්ද වෙනවා මම මානසික වැටිලා හිටියේ.. (දැන් හරි) ගොඩක් ස්තුතයි.. දිගටම කරන්න.. මගේ ගෝල් ඒකට යන්න ඔයලා දෙන්නා ගේ උත්තර මට වටිනවා.. ❤💪❤️💪

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 3 ปีที่แล้ว +53

    Well Done Sachin,
    සචින් පළමු වරම මෙඩිකල් ෆැකල්ටි ගිය, ඕ ලෙවල් වෙනකන් ක්‍රිකට් ටීම් එකේ සෙල්ලම් කරපු එක පන්තියේ හිටි දක්ශයෙක්.
    ජය වේවා සචින්.
    සුභ පැතුම් අපේ වීඩියෝ ප්‍රඩක්ශන් චැනල් එකෙන්.

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 3 ปีที่แล้ว +54

    ඩොක්ටර් එක්ක දිගටම වැඩේ කරන්න .. නියමයි ♥️

  • @ggbrotherselectronics1826
    @ggbrotherselectronics1826 3 ปีที่แล้ว +55

    මේක තමයි bodybuilding channel එකකින් වෙන්න ඕන දේ ... ජය වේවා.. 👍 💪 ❤️

  • @sanaboy9767
    @sanaboy9767 3 ปีที่แล้ว +17

    එකෙන්ම සුපිරි.
    ලංකාවේ මේ ජිම් පිස්සුව ගැන කාතා කරන හොදම චැනල් එක
    ගොඩක් වටිනවා.

  • @nextgraphics.9275
    @nextgraphics.9275 3 ปีที่แล้ว +57

    කතා කරන්නැති වැදගත් ප්‍රශ්න ටිකක් ඩොක්ට කෙන්ක්ගෙන් දැනුවත් උනා 😊😊💪💪

  • @nawoduduwewa1321
    @nawoduduwewa1321 2 ปีที่แล้ว +9

    සප්ලිමන්ට් ගැනයි ඒවගේ සයිඩ් ඉෆෙක්ට් ගැනැයි ඩොක්ටර් එක්ක කතා කරන්න අයියේ ..❤️ සුපිරි වැඩක් 💪

  • @chamarajayasanka3302
    @chamarajayasanka3302 3 ปีที่แล้ว +17

    doctor හොඳයි පැහැදිලිව කියලා දෙනවා 📣

  • @isurujanitha6551
    @isurujanitha6551 3 ปีที่แล้ว +32

    හැම දාම බලනවා තද bro poddak වත් යවන්නේ නැතුව බලන එකම යු ටියුබ් චැනල් එක

  • @dulitha2195
    @dulitha2195 3 ปีที่แล้ว +16

    වැදගත් ප්‍රශ්න ටිකකට උත්තර ලැබුනා,හැමදාම school of fitness එක්ක ඉන්නවා .😘😘

  • @Dn-mp4ho
    @Dn-mp4ho 3 ปีที่แล้ว +29

    Multivitamin ගැන වෙනම වීඩියෝ එකක් කරන්නකො..😊❤️
    Multivitamin වර්ග සහ ඒවගෙන් වෙන දේවල් ගැන වීඩියෝ එකක් හදන්නකො.. කොච්චර දිග උනත් කමක් නෑ...❤️‍🔥

  • @thiwankabandara7974
    @thiwankabandara7974 3 ปีที่แล้ว +19

    11:50

    • @shenuka440
      @shenuka440 3 ปีที่แล้ว +2

      Fucking legend

  • @IamtheLord1987
    @IamtheLord1987 3 ปีที่แล้ว +19

    සුපිරිම සාකච්ඡාවක්,doctor නියමෙටම පැහැදිලි කරනවා....Thanks 🙏🙏🙏

  • @Avismash_Fit
    @Avismash_Fit 3 ปีที่แล้ว +72

    කතා කරන්න ඕනෙම ප්‍රශ්න ටිකක් අද කතා කරන්න හදන්නෙ🤩🤩... thank u school of fitness❤️❤️❤️... dr.සචින් එක්කත් තව වීඩීයෝස් දාන්න..💪💪🔥🔥

  • @saumyasankalpa6894
    @saumyasankalpa6894 3 ปีที่แล้ว +5

    Martial artist කෙනෙක්ට සුදුසු weight training එක ගැන video එකක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව

  • @thiwankanirmal1518
    @thiwankanirmal1518 2 ปีที่แล้ว +5

    මරු විඩියෝ එකක් අයියේ ගොඩක් වැදගත් වේන විඩියෝ එකක් ලොකු සිස රදයක් නැති වෙලා ගියා ..🙂✌️❤️❤️❤️

  • @miyuruhimalka1624
    @miyuruhimalka1624 3 ปีที่แล้ว +4

    මමත් ගොඩක් දන්නෙ නැති දේවල් ඉගෙන ගත්ත.දැනගෙන හිටිය දේවල තවත් improve කරගත්ත.හොද ගමනක් යන්න පුලුවන්.සුබ පතනව..❤️

  • @sljpkwithscience6150
    @sljpkwithscience6150 3 ปีที่แล้ว +9

    Thanks Dr.Sachin & School of fitness Sri Lanka for answering my question.👍

  • @vishwaserisra5790
    @vishwaserisra5790 3 ปีที่แล้ว +7

    පොඩි පර්ශ්නයක් තියෙයි මට විතරක් නෙමෙ හැමොටම වගේ අපි සෙල්ලන් කරන වෙලාවට බොඩි එක හොදටම තියෙනවා ඒ.ත් සාමන්‍යයෙන් පහුවදා අපි බොඩි එක මුල් කාලේ වගේ . ඒ ඇයි පෝට්න් මදිද.මොකක්ද හේතුව.

  • @tarindugimhana6133
    @tarindugimhana6133 3 ปีที่แล้ว

    ක්‍රියැටීන් , වේ ප්‍රෝටීන් හා ටෙස්ටොස්ටෙරෝන් බූස්ටර්ස් වල භාවිතයන් , ප්‍ර්තිලදායක නිශ්පාදන හා අතුරු ප්‍ර්තිපල( විශේෂයෙන් ක්‍රියැටීන් හා ටෙස්ටොස්ටෙරෝන් බූස්ටර්ස් වල ) ගැන පැහැදිලි කරන්න,

  • @lathishacharindu1278
    @lathishacharindu1278 2 ปีที่แล้ว +1

    doctorව ගේන්න දිගටම ගොඩක් වටිනව thankyou💖

  • @macxfadz
    @macxfadz 3 ปีที่แล้ว +3

    ඩොක් එක්ක දිගටම series එක කරන් යන්න බ්‍රෝ

  • @kalinduabeysinghe8917
    @kalinduabeysinghe8917 3 ปีที่แล้ว +9

    Great video, much appreciated if you include timestamps in upcoming videos!

  • @diluminaambepitiya467
    @diluminaambepitiya467 3 ปีที่แล้ว +10

    joel ayya kalekin vedio ekk awa balan hitiya . superb wadk doctor sachin and u ayya❤🙋

  • @manoharanvivek8451
    @manoharanvivek8451 3 ปีที่แล้ว +11

    Thank you vry much for choosing my comment as a 1st question and explaining that @SCHOOL OF FITNESS thank you vry much ❤️👊🏻

  • @pstreports4700
    @pstreports4700 3 ปีที่แล้ว +4

    Honestly he is the best advisor of your program keep going very useful messages for everyone thanks

  • @samithagayashan9437
    @samithagayashan9437 3 ปีที่แล้ว +5

    දැන් තමයි හිතට සැනසීමක් තියෙන්නේ
    😛👌

  • @madushanjeewandara7771
    @madushanjeewandara7771 3 ปีที่แล้ว +9

    Great discussion guys... keep it up ✌️✌️✌️

  • @hirushamelanfernando28
    @hirushamelanfernando28 3 ปีที่แล้ว +15

    thnq for giving us such education .SCHOOL OF FITNESS.RESPECT ♥️🔥

  • @yashenganegoda3369
    @yashenganegoda3369 3 ปีที่แล้ว +4

    මුලින්ම workout කරන කෙනෙක්ට කොහොමද පටන් ගන්න සුදුසු ක්‍රමය,,,
    සප්ලිමන්ට් මුලින්ම ගත්තට අවුලක් නැද්ද? Anyway super video ❤️💯👌

  • @prageethdananjaya4322
    @prageethdananjaya4322 3 ปีที่แล้ว +9

    Can u do a video about how to develop our bone endurance,flexibility and few kinda exercises?

  • @supunthilakshetha9903
    @supunthilakshetha9903 ปีที่แล้ว +3

    ඉතාමත් හොඳ දැනුවත් කිරීමක් 🙏🏻

  • @kavishkakodithuwakku6732
    @kavishkakodithuwakku6732 3 ปีที่แล้ว +19

    ඩොක්ටව ගෙන්නන්න දිගටම ♥️

  • @neuspeed9802
    @neuspeed9802 3 ปีที่แล้ว +6

    අපේ සර්ගෙ පුතා.

  • @evon_lazy4568
    @evon_lazy4568 3 ปีที่แล้ว +10

    Doctor සචින් එක්ක දිගටම විඩියෝස් ඕනෙ❤💪👀

  • @nisalperera5092
    @nisalperera5092 3 ปีที่แล้ว +6

    වටින කතාබහක් අයියේ 💕🥰

  • @nuwannuwan5681
    @nuwannuwan5681 3 ปีที่แล้ว +3

    Dr දිගටම ඕනෑ.
    පුලුවන් නම් dr පන්ඩුලාත් ගෙන්න කෝ

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 3 ปีที่แล้ว +10

    ඩොක්ටර් ගෙ gym එකක් තියෙනවද කොහේහරි? නැත්නම් අපිට ඩොක්ටර් ගෙන් ශෙඩුල් එකක් ගන්න පුළුවන් විදියක් කියන්න .

  • @niwankasithumini9833
    @niwankasithumini9833 3 ปีที่แล้ว +2

    ඔය video එක තමයි හෙව්වේ respect bro

  • @harshaleousj8115
    @harshaleousj8115 3 ปีที่แล้ว +3

    This is my First comment and this is best .am so glad to watch this ..Go ahead school of fitness team.Good luck 🥰🥰💪

  • @vineethsanjana6046
    @vineethsanjana6046 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ❤❤

  • @devon8445
    @devon8445 3 ปีที่แล้ว +5

    Today discussed important genaral problems for body builders,thanks for this vedio and keep it up 💕💪

  • @dinushalakmal7969
    @dinushalakmal7969 3 ปีที่แล้ว +2

    Thibba hema prashnetama uththara labuna.. Thank❤️❤️

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 ปีที่แล้ว +2

    ඉස්සර කාලේ කවුරුවත්ම ස්වංවින්දනය කරේ නැහැ ඒක බොඩි එකෙන්ම අපහු නැතිවෙලා යනවා, නමුත් දැන් එහෙම නෙමෙයි බිස්නස් වැඩි කරනගන්න ස්වංවින්දනය සාමාන්‍ය තත්වයක් කියල කියනවා, රට වැටෙන තැනටම භ්‍යානක තත්වයට ඇවිල්ලා තියෙනවා, කිසිම රජයක් දැන් කිසිම වැඩක් නොකරන තැනට ඇවිල්ලා.

  • @TishanVimukthi1995
    @TishanVimukthi1995 3 ปีที่แล้ว +3

    තවත් හොදම එකක්🖤

  • @codcallofdutygame6546
    @codcallofdutygame6546 3 ปีที่แล้ว +3

    හොද මාතෘකාවක් ❤️

  • @prasad6332
    @prasad6332 3 ปีที่แล้ว +2

    Aththatama wadagath dewal godak kathakara.thanq scool of fitness😍😍😍

  • @pasindubandara8457
    @pasindubandara8457 3 ปีที่แล้ว +2

    lucion ayyai lankawe anith bodybuilders lai langakadi yanna inna international competitions gana video ekak oone

  • @kash7311
    @kash7311 3 ปีที่แล้ว +5

    Fitness motivation vid ekak ona asanka ayya,doctor, navindu, dhanuja ayya ehema ekka 🖤

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 3 ปีที่แล้ว +4

    Joel bro man egg whites 5 k+1yolk dala egg coffee hadala bonawa.eka hadaddi egg eka heat wena taramata salmonella bacteria eka marenawada kiyala doc sachin gen ahala repply karandako bro..doc ekka tawa video karanda.marama watinawa. Thanks bro.

    • @sachinsamarasinghe8861
      @sachinsamarasinghe8861 3 ปีที่แล้ว +2

      Eka Honda widiyak
      Tikak rasnayata coffee eka ganna
      Ethakota egg eka ganakata heat wei
      Ethakota prashnayak na

    • @sameerawarnakulasuriya8151
      @sameerawarnakulasuriya8151 3 ปีที่แล้ว +1

      @@sachinsamarasinghe8861 thanks 🙏🏽 Doctar.digatama apita helps karanda..oyage video godaak watinawa apita

  • @nandikapriyantha4006
    @nandikapriyantha4006 2 ปีที่แล้ว

    Athletic සම්බන්ධව විස්තර , පෝෂණය , video එකක් කරන්න

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත්

  • @sandaruhansana4466
    @sandaruhansana4466 3 ปีที่แล้ว +1

    Niyama wadak hamootama tiyena wadagath prashna tikak ahuwe ohomama Karan yanna bro💪

  • @dumindamanohara2970
    @dumindamanohara2970 3 ปีที่แล้ว +2

    👌👍👍👍💪එල එල ගොඩක් වටින අදහස් සුපිරි...

  • @sachithrarajapakse9773
    @sachithrarajapakse9773 2 ปีที่แล้ว +2

    Heat ekedi wenne protein denaturate wena eka ehema una kiyala protein content eka wenas wenne na,protein kohomath absorb wenne amino acid widihata,wa hinda boil kala kiyala awlak wenne na

  • @asithadhlawattha9947
    @asithadhlawattha9947 3 ปีที่แล้ว +1

    Godak watinwa doctor me video eka sir konde kotata kapuwama aga hadenwa wadi ne meka gana poddak kiyala dennako

  • @slavid390
    @slavid390 3 ปีที่แล้ว +4

    අයියේ preworkuot ගන්න එකෙන් සමහරු කියනව අක්මාවට හොද නැ කියලා හතිය හැදෙනවලු නැවත්තුවාම .ඒව පාවිච්චි කරන්නත් එපාලු.ගොඩක් අසරනයි ඉතින් .මෙ විඩියො එකේ ඩොක්ට කියනවා එයා preworkuot ගන්න නිසා පොඩ්ඩක් නින්ද යනව අඩුඉ කියලා.ඩොක්ට පාවිච්චි කරන නිසා ඩොක්ටගෙන් ඒ ගැන විඩියො එකක් කරන්නකෝ අයියේ .ගොඩක් වටිනවා ඒක අපේ කොල්ලොන්ට.preworkuot හොදද නැද්ද .ශරීරයට හානි වෙනවද

  • @ලෝකයාලෝකයා-ථ3ට
    @ලෝකයාලෝකයා-ථ3ට 3 ปีที่แล้ว +4

    ඔක්කොම වැදගත් ❤️

  • @Axiyy111
    @Axiyy111 3 ปีที่แล้ว +5

    වටිනවා 💯❤

  • @lakshannayanapriya4665
    @lakshannayanapriya4665 3 ปีที่แล้ว +2

    Technique gana video ekk krnn hama exercise ekakama wge. පුළුවන් nm basic tika hari 💪❤️❤️

  • @kaveeshakaushan2179
    @kaveeshakaushan2179 3 ปีที่แล้ว +22

    මගේ chest එක සහා bicep , tricep ,. Workouts කරද්දි හොදින් build වෙලා හොඳ transformation එකක් තියනවා ඒ වුනාට legs වල mussel building speed එක අඩුයි . පුලුවන් නම් ඒ පිලිබදව කියන්න. ස්තූති 🙂

    • @zany676
      @zany676 3 ปีที่แล้ว +4

      බරදාල ගහපන් මචන් පුලුවන්තරම් , ගොඩක් එව්න් ගහන්නෙ අඩුවෙන් legs වලට , උබ legs වලට වැඩිපුර ඉල්ලගනින් chart එකේ

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

      @@zany676 ba

    • @zany676
      @zany676 3 ปีที่แล้ว +4

      @@Bruh-ys3sx පයිය පන නැති එව්න්ට කොහොමත් බෑ බන් , හිතන්න එපා 😥

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

      @@zany676 ha

    • @suuuu-z9f
      @suuuu-z9f ปีที่แล้ว

      අතේ ගහන්න එපා එතකොට කකුල් කෙට්ටු වෙනවා

  • @moralians7099
    @moralians7099 3 ปีที่แล้ว +3

    Cricket play karana aya arm eka shoulders hodata buildup karaddi cricket play karanna amaruda , ball karaddi arm eka shoulders lagin block wenawada?

  • @heronik8285
    @heronik8285 2 ปีที่แล้ว +1

    Most valuble video brother and Doctor ,,,Thank you !!! Very much...‼️‼️🧡

  • @lankanbrothers2457
    @lankanbrothers2457 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත්❤️❤️😘😘

  • @janathmendis
    @janathmendis 3 ปีที่แล้ว +14

    ස්වයන් වින්දනය
    දවස ගානෙ
    දවසට කිපවරක්
    ව්‍යායාම කිරිමට පෙර
    අධික ලෙස මහන්සි වෙන අය
    කරන්න හොද නැහැ ටෙස්ටොස්ටෙරෝන් හොමනය පහල යනවා. එකෙන් ලොකු බලපැමක් බොඩි එකට වෙනවා

    • @gihanmn
      @gihanmn 2 ปีที่แล้ว +1

      ස්වයන්වින්දනය කිරීම කෙට්ටු වෙන්න බලපානවද ?

  • @sandunthavi5449
    @sandunthavi5449 3 ปีที่แล้ว +2

    Workout eken passe meal ekath aran koitram wela idalada wash danna oni

  • @prabuddhamaduranga4889
    @prabuddhamaduranga4889 3 ปีที่แล้ว +2

    Great discussion

  • @sudeerashashimal1958
    @sudeerashashimal1958 3 ปีที่แล้ว +4

    නියමයි. ගොඩක් දේ්වල් ඉගෙනගතත්තා දිගටම ඩොක්ටර්ව ගේන්ඩ❤️💪

  • @SK-lz1it
    @SK-lz1it 3 ปีที่แล้ว +2

    අයියෙ kwame dush කියන බොඩිබිල්ඩර් all of natural කියලා තහවුරු කරලා. එයාගෙ .Genes වලින් ලු ඒක වෙන්නෙ. හැබැයි steroids ගහපු අය වගේමයි body එක. තව donte Franklin ත් නැචුරල් . එයාලා දෙන්නා පාදක කරගෙන අපිට අයිඩියා එකක් ගන්න පුලුවන් නේ natural bodybuilding ගැන

  • @ALLINONEHUB_PVT
    @ALLINONEHUB_PVT 3 ปีที่แล้ว +13

    Aiye kohomda ටෙස්ටොස්ටෙරෝන් theraphy ekk karanne low t level kenekta steroid use krla muscle buld kenna baida thawa ehwma kenekta cardio hoda nadda🔋

  • @purnimakaviyakaviya6829
    @purnimakaviyakaviya6829 2 ปีที่แล้ว +1

    හොද වැඩසටහනක් ❤️

  • @nilangadesilva748
    @nilangadesilva748 2 ปีที่แล้ว

    godak pin doctor mage loku manasika prashnayak wisadala dunna. mata dan hithe bayak nathiwa gim yanna puluwan.

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 3 ปีที่แล้ว +1

    Video eka maru bro.. dennagema mike deka usa wadi.. tawa tikak pahath karanda.ethakota katha karana dewal ekkama mune iriyaw penawa..💪👍🏼

  • @Malithsrikantha
    @Malithsrikantha 3 ปีที่แล้ว +4

    Thanks so much doctor. ❤️

  • @chamarajayasanka3302
    @chamarajayasanka3302 3 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝ එක ස්තුතියි ❤️❤️❤️🍾

  • @lahirubandara9642
    @lahirubandara9642 3 ปีที่แล้ว

    Fat burn karana ayatath gelapena wedasatahanak ikmanata doctor ekka karanna. Good program.

  • @irangajayasingha6131
    @irangajayasingha6131 3 ปีที่แล้ว +1

    Video eka supiri..dangnn oni godak dewal dangtta ❤

  • @shaminvihanga9292
    @shaminvihanga9292 3 ปีที่แล้ว +8

    Thank you school of Fitness ❤

  • @nalindarathnayaka7680
    @nalindarathnayaka7680 3 ปีที่แล้ว

    Superb..Lankawe hodama Fitness channel 1a💪👊❤ Pattam watinwa aiya vedio 1a.. Thanks❤👊💪

  • @pasindunimsara2004
    @pasindunimsara2004 3 ปีที่แล้ว +5

    Dr.sachin sahenna explain krnwa. Thank you school of fitness ❤️

  • @yapacreation
    @yapacreation 3 ปีที่แล้ว +1

    Great explanations.....

  • @denuragayalkumarasinghe5004
    @denuragayalkumarasinghe5004 3 ปีที่แล้ว +4

    Thankz doctor ❤️ Thankz school of fitness❤️

  • @irukasadaruwan9756
    @irukasadaruwan9756 3 ปีที่แล้ว +2

    නියමයි..💪

  • @investigator6797
    @investigator6797 3 ปีที่แล้ว +1

    Godak watinawa me dewal katha karana eka.👍💪💪❤️❤️

  • @hpkudayantha
    @hpkudayantha 3 ปีที่แล้ว +1

    Dr pandulawath gennanna try ekk denna

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว

    Thank you... Good Luck.

  • @kanishkajithendra5649
    @kanishkajithendra5649 3 ปีที่แล้ว

    Food සහ සප්ලිමන්ට් ගැන එකට වීඩියෝ එකක් දාන්න

  • @pasindutharanga121
    @pasindutharanga121 3 ปีที่แล้ว +1

    Apita thiyena lokuma prashna katha karanne supiri❤️

  • @nimsaranethum9831
    @nimsaranethum9831 3 ปีที่แล้ว +3

    පට්ට

  • @dewakasuresh7412
    @dewakasuresh7412 3 ปีที่แล้ว +3

    Biceps එක ඉක්මනට හදා ගන්න පුලුවන් workouts මොනාද

  • @kanishkamax8476
    @kanishkamax8476 3 ปีที่แล้ว +1

    Thank you.... 💜️💜️💜️

  • @s_4372
    @s_4372 3 ปีที่แล้ว +1

    වටිනවා

  • @マニヤ
    @マニヤ 3 ปีที่แล้ว +1

    Goodluck

  • @freedomseaker6570
    @freedomseaker6570 3 ปีที่แล้ว +1

    Dr.sachin ge transformation eka balaganna puluwanda kalin godak kettu kenek kiyala kiwwa

  • @sheronkumarasinghe2973
    @sheronkumarasinghe2973 3 ปีที่แล้ว +11

    අය්‍යේ මම දැන් ඇග හදන්න පටන් අරන් මාස 4ක් විතර ඇති මන් කිසිම සප්ලිමන්ට් එකක් අරගෙන නෑ එත් දැන් මට සප්ලිමන්ට් එකක් ගන්න පුලුවන් කමක් තියෙනව එත් මට පොඩි බයක් ට්ජියෙනව ඒක use කරන්නෙ මොකද අපෙ තාත්තට කැන්සර් එකක් තම නැති උනේ ඉතින් මටත් ජෙනටිකලි කැන්සෙර් සෙල්ස් ඇවිත් තිබ්බොත් මන් way protine ekak වගේ ගත්තොත් මට ඒ කැන්සර් මොනාත් තිබ්බොත් එක grow වෙයිද මන් කොමද මන් healthy da kiyela balanne මොනාද මන් චෙක් කරහන්න ඔනි සප්ලිමන්ට් එකක් පාවිච්චි කරන්න නම්

    • @dulajsampath7670
      @dulajsampath7670 2 ปีที่แล้ว +2

      suppliment ගන්න සල්ලි වලින් කෑම කන්න බ්‍රෝ ඒක වටිනවා suppliment එකට වැඩිය

  • @asithsdilan4864
    @asithsdilan4864 3 ปีที่แล้ว +7

    Beginner කෙනෙක්ට හොද whey protein එකක් කියන්නකො

  • @anjanadunusingha5622
    @anjanadunusingha5622 3 ปีที่แล้ว +7

    Thanks for answering my question about multivitamins ❤️

  • @janakachandana9913
    @janakachandana9913 ปีที่แล้ว

    Thank you very much ❤