Doctor I started practicing from 18 years but at the age of 30 I had to under went a surgery to replace a disk of the backbone (neck).Doctor presanna gunasena (nuro surgen) told me just do jogging. When I do with heavyweight Somtimes feel difficulties but I have a great desire to continuoue . Please could you give me some time to meet you and take some good advice. ( I'm a 43 years old government teacher)
ලක්ශයට ඔන්න ලගයි! ලක්ශෙ විඩ්යො එක සුපිරිම එකක් අරගෙන එනවා ලබන ඉරිදා 7ට, තැගිත් අරගෙන!
Wow.
🤟🤟🤟🤟
congratulations
Bulk karanna Schedule ekak hadala denna puluwanda🙏.bara 54 usa 5.5. loku udawwak
මේ doctor එසේ මෙසේ doctor කෙනෙක් නෙමෙයි..මෙයාගෙ ඇඟට වඩා මෙයාගේ දැනුම තමා සුපිරි..මම දැකපු හොඳම SURGEON Doctor තමයි මේ...Horana hospital එකේ ඉඳපු හොඳම surgeon ❤❤❤❤❤❤❤❤
1:25 Barbell press
4:20 Seated dumbbell curl
5:50 Hammer curl
සර් මේ එකකින් set කීයක් කරන්න ඔනෙද?
Triceps workout එකකුත් ඔිනෙ Dumbbell වලින්
Wel explained, Doctor, Thank you,
As well can you upload a video about
Back Muscle techniques like Barbell rowing, T bar rowing etc
Thanks doctor it's a great knowledge sharing experience...
These Simple tips makes a big difference. 🙏
Thankyou for your comment❤️
If you wanna hit brachialis, do reverse curl. If you do hammer curl, it will hit brachioradialis most of it.
හරි පැහැදිලි ව කියල දෙනව හරිම හොඳයි..මට කියන්න ඇඟ හදන ව්‍යයාම කරන කොට බර වැඩියෙන් අඩු steps ප්‍රමාණයක් කරන එකද හරි.. නැත්නම් අඩුවෙන් බර දාල වැඩි steps ප්‍රමාණයක් ගහන එකද හරි. Plz මට කියල දෙන්න... මම මහතත් නෑ කෙටිටුත් නෑ..
Very good. Godak hodata therena vidiyata kiyala denawa doctor. Thanks
ගොඩක් දෙවල් ඉගෙනගත්තා thank you ඩොක්ටර්!! ♥️🙏
Super set drop set workout ekata add karaganea kohomada kiyalath karanna
Thanks aiyya ...oya kiyala dena widiya godak hodai hamotama lesiyen therum aran karanna puluwan...❤️❤️❤️😘😘👍👍
බත් කාලා ඇග හදාගන්න හිටියේ හාල් ගනන් නිසා දැන් දවසට කන්නෙත් වේල් දෙකයි😂ලංකාවේ ඉදන් ඇගවල් හදනවා බොරැ😪
හමෝ හමෝ
bath kala ega hadanna be broo😂
Chip gal tikak kotala kapan...aga enawa siti siti gala 😂😂
@@mrluxury6721🙄😂😂
Doctor a ekkama kiyanna oya thathweta enna kattakuth gahanna one kiyala kattak gahanne nethuwa kohomada ohoma hadanne kollo rawattanna epa un mahansi wela gahaddi gahanna ona kattath kiyanna
Supirima supirima vedio ekak.godak dewal igena gaththa👌👌🔥🔥🔥🔥🔥
ගොඩාක් දේවල් කියාදෙන ඔබට ස්තුතියි
100k subscribers congratulations 🔥🔥🔥🔥
DR සචින් ගේ තව video ඔන🥰
ඩොක්ටර්ගෙ පුංචි බංඩිය...😀
Great work Doc👍
thawa mewage video karanna doctor niyamai👍👍👍👍👍👍👍👍
Doctor mata suger tiyenawa. Mn workout karanawa. Whey protein ekak gattada kamak nadda?
Doctor sachin ekka karana video series eka godak hodai. Digatama doctor ekka videos karanna.🥰
tennis elbow hodawenna kal yanawada.dan maasa 3 wadie thama hodanaha
Mata thiyen prshnyk tham. left hand ek right hand ekth ekka baluwam hadila madine🙁 ekt mokad krnne oni?
ඇත්තටම වටිනවා මෙහෙම කියල දෙන එක 😍😍😍
long & short head walata exercises 2 gane karama athi neda?
Thanks aiye godak ස්තුති
Thanks doctor.ඔයාලා මේ රටට සම්පත්.❤️💪🏿
Dr. Hodata muscle build wenn nam weight wediyen karanna onida
Doctor ge Sholders ekanam gindhara
Multivitamin review plz
Thanks DR. sachin 🙏🙏🙏
doctor Monada vidinne
Me work out daily karanna puluwanda
Naththam sathiyata dawas kiyak karanna puluwanda
නියමයි සර්
Very good service,
Docter shoulder workout tikakut kiyalaa denna.❤❤
Doctor tattoo ake 4to akak danna puluwanda?
Workuot එකේදී weight එක කොයිතරම් ගන්න ඕනෙ ද ....light ගත්තාම මොකද වෙන්නේ
Dumbell curl eka wadi welada hitagenada wadipurama hoda ?
Thanks Doctor..
My favorite bodybuilder ❤
kridakayanta niyama danumak labadenawa
Doctor I started practicing from 18 years but at the age of 30 I had to under went a surgery to replace a disk of the backbone (neck).Doctor presanna gunasena (nuro surgen) told me just do jogging. When I do with heavyweight Somtimes feel difficulties but I have a great desire to continuoue . Please could you give me some time to meet you and take some good advice. ( I'm a 43 years old government teacher)
Tricep dumbell workout onee !
Thank you very much doctor
Congratulations
Thanks doctor..!! ❤️❤️ Doctor kiyala dena eka marama pahadili puluwannan next video eka abs workout ekak karanna
Aniwaren danawa abs walata
Nihatha Manii hitha Hoda manussayek echchrai ❤❤❤
shoulder workout video karanna ikmaninm
Supirima video series ekak ❤️🔥
Doctor ගෙන් shoulder workout එකක් ඕනේ,දනුජ අය්යව ගෙන්නකෝ ආය 🙏🙏🙏
Aniwaren
Congratulations 100k subscribers ❤️🇱🇰✌️
Suplimant nisa belahinathawa ethi wenawada
Thanks dr
Muscles imbalances gana video ekak karannako
😍😘 Multi Vitamins කියන්නේ මොනවද ඒවා ගන්න එකෙන් තියන වාසි ගැන Video එකක් ගේන්න...
Wider bicep walata monada karanna oni exercises
Plz reply 🔩
💪🔥🔥niyamai
Forearms දෙන්න පුලුවන්ද ❤️
Doctor ge ege hedyak nette ey
Niyamai supiri
ව්‍යායාම කරද්දි අපි මොනව හරි පිටි වර්ගයක් වගේ පාවිචිචි කරන්න ඔනේද
❤️Good
අලුත් කෙනෙක්ට workout කරන බර කොහොමද වෙනස් වෙන්නෙ
comment ekakin hari kiyanna blood work ekak kiyanne mokakda.. karaganne kohomada
Fix your posture doc .. your spine curved very badly....
ඇග කට් කරන්න වෙනම එක්සයිස් කරන්න ඔනද
Good
Supiri 💖✌️
Mage body Eka cut wela thyne ekata mkda krna one
niyamai
Patta😎💪
14 years old boyslata workout plan ekak
කොච්චර බැලන්ස් එකට වර්කවුට් කරත් ඇයි එක අතක විතරක් බයිසෙප් එක ලොකුවට හැදෙන්නෙ?
අයියේ ඔයා සප්ලිමන්ට් මොනාද ගන්නෙ ඇගහැදෙන්න ...🤔
yanakota oya thadi ath aragena yanawada
Elama
👍👍
එයාගේ ඇගය මොකක් හරි වෙලා දැන්...😥😥😥බැහැලනේ
අලුත් schedule එකක් මට ලැබුණ හන්දා මගේ වැරදි මොනා ද කියලා බලන්න හිතුණා මේ වීඩියො එක ඒකට හොද ම වීඩියො එකක් කියලා මම හිතුවා ❤️❤️😍
😊😊😊😊
Great video brdh
E unata elbow eka move කරලා bicep exercises කරද්දී wrist ekata ena tension eka වැඩි වෙනවාද
Eljy ekak vath da skin eke
උස යන්න මොකක් හරි පෙත්තක් තියානවද ගන්න... කව්රැ හරි කියන්නකෝ..ග😐😐😐😐
elama
මට කව්රු හරි කියනවාද Z බාර් එකෙයි අනිත් බාබෙල් එකෙයි වෙනස මොකක්ද කල් එක ගහද්දි
👍👍👍👍
Amo dr
Very good lesson
Gyno walata mokadda hoda exercise thiyenne
👍👍👍👍👍
ඩොක්ටර් ..වැක්සීන් ගන්න එක වර්ක්අවුටිි කරන අයට බලපානවද ? මට වැක්සීන් එක ගත්තට පස්සෙ මට වර්ක්අවුටිි ටික කරගන්න බෑනෙ
❤️❤️❤️❤️❤️
Ada rata 100k wei. ❤️❤️
👌🏻👌🏻👌🏻💪
💉 tamai ithin
මට ඔනෙ නහර හදා ගන්න විදිය අනෙ කියන්නකො plz???????????