Thanks for another great video! So much correct information people need to hear. Workshop idea is awesome! Will definitely be down. Just an idea, maybe have an option to send in questions beforehand so y'all can pick ones that will benefit all/more people. As open floor question time means very basic questions will also be asked that may be common knowledge for most. Either way I'm sure it'll be a good one. Keep it up guys! Much love!
Thank you so much brothers! Very informative video. 🙏🙏 I Will surely join the workshop but can I exactly know January when because I'm living abroad but hopefully I ll be coming down to SL in Jan. Thanks once again.
2021 ජනවාරි තියෙන ෆිට්නස් workshop එකට එන්න කැමැති අය comment එකක් දාන්න.
ෆිට්නස් ගැන දිගටම ඉගෙන ගන්න අපේ චැනල් එකට subscribe කරන්න
-
අමතක කරන්න නැතුව ධනුජ මාකවිට ගෙ TH-cam CHANNEL එකට SUBSCRIBE කරන්න.
th-cam.com/users/MrDhanujaMakawita
අනිව workshop ekata enawa ❤️💪
මමත් එනවා workshop එකට.💯ගමම පිරිවරාගෙන බස් එකකින් එන්නේ😂💯🔥
Aniwa enawa🔥
😍❤️
❤️💯
Workshop එකක් කරනවනම් එහෙම එකකට සම්බන්ද වෙන්න ගොඩක් ආසයි. ගොඩක් හොද දෙයක් ඒක. Good Luck.
Cameramen ට පිටිපස්සට ඇවිද්දාට වෙනම ගානක් දෙන්න ඕනෙ 😅😅
Amboo aththa😆
@@SCHOOLOFFITNESSLK kibulo Inna board ekath pennuwa 😂❤
1:17 මම අනිවා එනව 😍
FI දෙයක් කරොත් අහන්න, හිතන්න දෙයක් නෑ සුපිරිම තමා. 😍
aadarei!
සුපිරිම ඔයාලගේ වැඩේ...හොදට තේරෙනවා කියන දේවල්.අපට ලොකු දෙයක් ගන්න පුලුවන්...අනික නොමිලේ මෙහෙම දැනුම දෙන අය හරි දුර්ලබයි.ඒ අතින් ඔයාලා සුපර්.....❤️❤️❤️
දැකපු හොදම චැනල් එක කවදාවත් වරදින්න එපා
well just started cutting from 91kg and came back to 88kg within 1 week. way to go
@danuja ayye ඔයාගේ youtube channel එකේ මාසෙකට වැඩි video දාලා නෑ, plz video එකක් දාන්නකෝ 💖💖💖
dhanuja makavitage අයේත් ගෙන්න.හොද knowledge එකක් තියෙන කියන්න තියෙන දේ බොක්කෙන්ම කියන කොල්ලෙක් ..lean mussels එකක් size කර ගන්න විදිහ කෑම හදන video එකක් එයාගෙන් අපිට ලබා දෙන්න
අනිවාරෙන්ම අපි හැමෝම එනවා workshop ඒකට, plz සල්ලි නම් ගන්න එපා 🙏plz weekend එකේ තියන්න 💪🇱🇰💖 දනුජ අය්යව දිගටම ගේන්න 🔥🔥🔥🔥
පට්ටම ආදරේ කරන channel එකක් ❤️❤️❤️❤️ නියමයි අයියෙ.
Work shop එකක් කරොත් අනිවාර්යයෙන් එනවා brother ❤️
Very good video bro thank you. Waiting for part two
Next week!
Patta.......තේරුම් යන විදිහට හැම දෙයක්ම කියලා දුන්නට.හරිම සරලයි....
අද දැක්කෙ චැනල් එක පට්ට ගොඩක් ස්තූතියි. ගොඩක් දේවල් දැනගත්තා...සබ්ස්ක්රයිබ් කරා අයියෙ.
Thanks for another great video! So much correct information people need to hear. Workshop idea is awesome! Will definitely be down. Just an idea, maybe have an option to send in questions beforehand so y'all can pick ones that will benefit all/more people. As open floor question time means very basic questions will also be asked that may be common knowledge for most. Either way I'm sure it'll be a good one. Keep it up guys! Much love!
Bulking video එකකුත් දාමු🌚❤️
කියන්න තියෙන දේ අගය නොකර තේරුම් ගන්න පුළුවන් විදියට ඒ video එක හොඳටම කරනව.. thanks lot..ජයවේවා..
ඇයි කියන්නේ නැත්තේ කටින් එකක් කරන්න ස්ටොරිඩ් පාවිච්චි කරන්න ඔනේ කියලා,ඔය කටින් ඒකේ පාවිච්චි කරලා තියෙන්නේ,එක තමයි ඇත්ත
මාර්තු වල තියමු අයියේ , february A/L exam
Thanks dude so worthy. Hope to see diet plan also tho
නොදන්නා ගොඩක් දේවල් දැනගත්ත . ❤️🙏❤️👍❤️
Very good Programme. Keep up the good work💪
Thank you so much brothers! Very informative video. 🙏🙏 I Will surely join the workshop but can I exactly know January when because I'm living abroad but hopefully I ll be coming down to SL in Jan. Thanks once again.
වේට් ලොස්ට් එකක් කරන්න හිතට හයිය ආවා..ජය..
මටත්
English වලින් කියන හැම වචනෙම දන්නෙ නැති අයත් gym යනව මෙව බලනව ඉතින් එක තාමා අවුලා නැත්නම් විඩිඕ super ☝♥
English puruduweyn
Supiri hode...maind bild up ekka me dewl karanna patan ganna..good luk..
ගොඩක් වටිනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤❤❤❤
අපිනම් අනිවාරෙන් එනවෝ.fitness iland❤️❤️
Aiye Naturally TEST eka boost krgnna video ekak hdnna
අනිවා එනවා අයියේ අයියා කරොත් සුපිරියක් තමා ❤️👏
2021 Workshop එකට එන්න කැමතී bro
Video eka fatta gati
පට්ට වීඩියෝ එකක් මත් ජනවාරි අන්තිම කට් කරන්න කියලා හිතන් ඉන්නේ ඒ නිසා ඒ ගැන මට ලොකු knowleg එකක් ලැබුනා.❤️❤️❤️👊💪💪💪
Another great video ma man
Keep up the good work 🏋♂️🔥
Waiting for the Workshop. 💪
Bos.
You couldn't or forget to talk how about( water ) in the cut season..hope next video.
Cheers
Waiting For the Workshop ❤️🏋🏼♂️
Meka nm maru aiya දෙයක් ගත්ත , වැදගත් වීඩියෝ එකක් ❤️
Keep it up school of fitness number one fitness chanel ❤️💪
ගොඩාක් හොද වැඩ සටහනක්...❤️❤️❤️
Aiye puluwannam diet ekak karana විදිහ ගැන ඉක්මනට video ekak daanna😍
I hope to wait to watch video thanks
supiri machan video aka
Workshop will be a good idea bro
Definitely
Bulking ගැනත් එකක් දාමු 👉👈
Brilliant both of u. I would like to have body like u guys. Great video
Meya habai hoda katuwak gahala inne.... body eke gedi walin penawa aka
පලවෙනි ලයික් එක මගෙන්❤️😊
වටින video එකක් සුපිරි
Counting dates for the workshop 💪
You know it!
definitely aniwaren enawa workshop ekt❤💪
thanks brother very help full and teach us to how to bodybuild as well
Diet plan ekak galapena widihata hadagana hati gana oni plz 🙏
ගොඩාක් හොද උපදෙස්.සුපිරි
Waiting for the workshop ❤️💪
බොහොම ස්තුතියි. හරිම පෙහෙදිලියි.
Wait in for the workshop 💪❤️
Workshop ekak loku deyak💪
Mage motivation eka dhanuja aiya ..A kale idalama videos balanawa 😊
Aiye dayat video ekak ikmanata damma ❤️
හොඳ විඩියෝ එකක්.suppotive video විදියට " dr.eric berg dc " හා " anthony youn md " channel බලන්න.
Fitness plus,Srilankan gym in abudhabi
Workshop එකට කැපතී😍😍
Brother teenagers lata fitness build karanna , weight eka wadi karanna support karana tips video ekk oni,,,😍
Waiting for the workshop 🖤🖤🎖️️🏆️
Waiting for the Workshop 😃
Waiting for the workshop ..💯
Thats good idea.Definitely, I will be there
Waiting for workshop💪🏻♥️
we are waiting for the workshop
Cut karanawa wageema mussels grow karannath video ekak karannako ❤
අනිවාර්යයෙන් එනවා❤️
Waiting for the workshop
අනිවාරයෙන්ම එනවා. 🤝💥
Useful hints, good job.
Waiting for an Exhibition ♥️
sure we will participate workshop
Hey Buddy Danuja...Sean her man nice to see your channel ma man
Need more videos with dhanuja makavita❤️❤️❤️🏋️🏋️🏋️👍👍👍
workshop ekak patangnnkn hitiyee..aniwa enwa
Same weights walin proggressive overload karana widiha gana kiyanna puluwanda ? aaye least protein intake ekakin muscle generation maximize karana widiha ehema
Karanna reps ganna wadi karanna, tempo eka control karanna
0.8g of protein pound of body weight target karanna
Waiting for the workshop
Joeil aiye Api workshop ekak krmu february wgee Tiyena place ekai Date ekai video ekakin update krnna api enwa ♥️
eththatama niyamai bro dhigatama videos karanna ❤🙏
Mata awurudu 15 masa 8
Mage bara 66kgs ithin mn home workout karanna eka awulda ayye
Ela kiri aiya godak dewal danagaththa
පුතාගේ මසල්ස් වැඩී..ඉන්න බලන්න බද්දක් ගහන්න😅
මීට බැසිල්😎
AMBOOOOOOOO
😂😂🔥💯
🤣
Great Work. Keep it up
Waiting for the challenge 💪🏻
Waiting for workshop ♥️
Workshop එක බෙල්ලන්විල පැත්තෙම කරන්න.පට්ට ළඟයි බං.
Aniwa workshop eka karanna lankawe godak unta wadagath wei
Great idea and we are in for the workshop
Danuja aiya..best bro..
work shop ekak thiyenawa nam enna godak kamathi bro
Gammac thmai.. aniwa apith set wenwa workshop ekt💪🖤
Part 2දාන්න එක්මනට. තැන්ක්ස්
I got the gift thanks bro ❤💯
Proved that a single comment can go a long way appreciate 💯🙏
Im willing to join the workshop, and I’m interested
100% sure I will come 💪💪💪