ඕනෙම හොඳ කෙනෙක්ගෙත් තියෙන නරක ගති | Tissa Jananayake with Life (EP 153)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 107

  • @SSD-b1m
    @SSD-b1m 9 วันที่ผ่านมา +11

    Meka 2024 Al valata praveniya උගන්naddi kiyapu ekk..masa ganakata kalin..
    Nathuva katha nayaka gana neve kiynne..😊

  • @umandawickramathanthri5931
    @umandawickramathanthri5931 10 วันที่ผ่านมา +66

    හොද වැඩියෙන් තියෙන මනුස්සයෙක් පොඩි වැරැද්දක් කරත් ඒක ගොඩක් highlight වෙලා පේනවා.මොකද සමාජය ඒ මනුස්සයගෙන් වැඩියෙන් බලාපොරොත්තු වෙන්නෙ හොද නිසා.සර් හරියට හරි. 😊👍

    • @AlagieTouray-y7w
      @AlagieTouray-y7w 9 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @Lakshan-b3y
      @Lakshan-b3y 9 วันที่ผ่านมา +1

      ඒක තමයි මේ රටේ හාමුදුරුවරුන්ටත් වෙලා තියෙන්නේ.

    • @aviationlover0162
      @aviationlover0162 7 วันที่ผ่านมา

      ​@@Lakshan-b3yaththada

  • @ashan2000
    @ashan2000 9 วันที่ผ่านมา +37

    නොකියා කියන්නේ මොකක් ගැනද කියලා තේරෙන්නෙත් මිනිස්සුන්ට විතරයි. රිළව් වගේ අයට නෙමේ.. 😌♥️

  • @BandulaPalliyaguruge-l7i
    @BandulaPalliyaguruge-l7i 7 วันที่ผ่านมา +6

    ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම ඉතාම කාලෝචිතයි.
    තේරුම් ගැනීම අසන්නන් සතුයි.
    ඉතාම ස්තූතියි !

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 9 วันที่ผ่านมา +16

    අපේ තිස්ස සර්ටත් ඒකම තමයි වුණේ. ❤❤❤

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 9 วันที่ผ่านมา +7

    හරියටම හරි සර් . ඔබ අති විශිෂ්ටතම ගුරුවරයෙක් . මගේ පාසල් කාලයේත් , O/L (1986)කාලයේදීත් විශිෂ්ටතම ගුරුවරු හිටපු නිසයි මම අද සාර්ථක මිනිසෙක් වුනේ .

  • @pushpamanel9039
    @pushpamanel9039 10 วันที่ผ่านมา +17

    මොනවා උනත් මම නම් තරහයි චූටි වීඩියෝ එකක් නිසා අපට විනාඩි විස්සක් වත් බලන්න වීඩියෝ එකක් දාන්න ආදරෙයි හැමදාමත් තෙරුවන් සරණයි අපේ සර්ට

  • @WlKithsiri
    @WlKithsiri 9 วันที่ผ่านมา +5

    ඔබතුමා නිදුක් නිරෝගී සුවපත්ම වේවා❤

  • @DulakshiKavindya-i3e
    @DulakshiKavindya-i3e 10 วันที่ผ่านมา +10

    මරු කතාව සර් 😁👌🙏✨

  • @nilukChaminda
    @nilukChaminda 10 วันที่ผ่านมา +9

    පරිනාමය පිලිගන්නැති අයට හරී සන්තෝෂයි කියල සර් කියද්දි ඒ සිනාවේ සහ මුහුනේ ඉරියව්ව තව අදහසක් පවසනවා.

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 10 วันที่ผ่านมา +5

    හැමදාම වගේ සර්ට තෙරුවන් සරණයි. 🙏😊🙏

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 10 วันที่ผ่านมา +12

    Sir... රිලා ප්‍රශ්ණය ඇතුළු, ජනතාවට පීඩාකාරී වෙන සතුන්,, ප්‍රශ්ණයක් නොවී පවත්වාගෙන යෑමට, නිවැරදීම ක්‍රමවේදය ගැන පැහැදිලි කිරීමක වීඩියෝවක් දාන්නකෝ...🙏🙏🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 10 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 10 วันที่ผ่านมา +5

    Great sir🩷🌸Triple Gem Bless you and your family 🙏

  • @AraNisa-t8x
    @AraNisa-t8x 9 วันที่ผ่านมา +5

    නරක අය පන්නා දමා හොඳ යැයි සම්මත අය එන විට වඩා යහපත් දේ මිස නරක කිරීමට අයිතියක් නෑ. රුක් දෙවියා නිවැරදියි.

  • @rocketboy_rocketboy
    @rocketboy_rocketboy 10 วันที่ผ่านมา +3

    සර් හරියට හරි

  • @gdsdrathnayaka
    @gdsdrathnayaka 6 วันที่ผ่านมา +1

    😊🙏 Everyone is not Perfect.....That's why.......pencils have erasers ...............🧡🙏💐

  • @ChamindaEkanayake-m8o
    @ChamindaEkanayake-m8o 7 วันที่ผ่านมา +1

    ජීවිතය ගැන පොතක් ලියනනකො සර්

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 10 วันที่ผ่านมา +1

    Theruwan saranai sir .🙏🙏❤️

  • @UDududud-l5v
    @UDududud-l5v 10 วันที่ผ่านมา +5

    අපේ දරු පරපුර ලෙඩ පරපුරක් කල wesa පාළුවන්ට සාප වේවා

  • @NimeshaLakshani-pu1mb
    @NimeshaLakshani-pu1mb 10 วันที่ผ่านมา +1

    Theruwan saranai sir❤

  • @NipuniHansika-z4u
    @NipuniHansika-z4u 8 วันที่ผ่านมา

    Wish your bridge future sir ❤❤❤ you are best teacher in sri lanka ❤❤❤good luck sir ❤❤❤

  • @chinthakumarihamy3785
    @chinthakumarihamy3785 6 วันที่ผ่านมา

    Very correct Sir

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 9 วันที่ผ่านมา

    නිවැරැදි කතාවෙත් .... ❤❤❤❤

  • @Darmaya22
    @Darmaya22 8 วันที่ผ่านมา +3

    ඔයාගේ තියෙන නරක ගති ටික කිව්වොත් කොහොමද සර්😂😂

  • @niroshaperera3405
    @niroshaperera3405 9 วันที่ผ่านมา

    Thank you

  • @surandashyamen6751
    @surandashyamen6751 4 วันที่ผ่านมา

    hoda saha naraka kiyana dekama saapekshi e nisa owa gana kalabala wenna one na hama welema hurda shakshiyata ekagawa hari de karanna

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 8 วันที่ผ่านมา

    Tissa , Tissa..
    Oba Rilaw gana sandahan kola nisa..
    Okun gen wena karadara ya gana saha, ungen berena widiyak kiwwa nam watinawa

  • @rahilshm
    @rahilshm 9 วันที่ผ่านมา +2

    rilaunta mewa theren ne sir

  • @azmiyashukri5716
    @azmiyashukri5716 10 วันที่ผ่านมา

    Good message sir 🙏

  • @sithiwilisamajaya
    @sithiwilisamajaya 7 วันที่ผ่านมา

    පුද්ගලයකුගේ වැරදි තියෙනවනං විවේචනය මගින් වැරැද්ද නිවැරදි වේ එහිදී පුද්ගලයාට නිහතමානී ගති ලක්ෂණයක් තිබිය යුතුයි උද්දච්ච නොවිය යුතුයි හොඳ නරක යනු සාපේක්ෂ දෙයකි එක් කෙනෙකුට හොඳ දෙයක් තව කෙනෙකුට නරක වේ සර් දකින හොඳ තව කෙනෙකුට නරක වේ තව කෙනෙකුගේ හොඳ සර්ට නරක වේ බෞද්ධ දර්ශනය අනුව පන්සිල් පද පහ රැකීම හොඳ මනුස්සයෙක් යයි පිළිගැනීමයි පන්සිල් පද පහ යනු බුදුන් බුදුවීමටත් පෙර තිබු සංකල්පයක් බුදුන් වහන්සේ විසින් අනුමත කිරීමයි මෙහිදී අප මත්පැන් පානය කිරීම ගමු බියර වලත් ඇල්කොහොල් සීයට පහක් පමණ ඇත එම නිසා බියර්ද මත්පැන් වේ කවුරු හරි බියර් වර්ණනා කළොත් ඔහු පන්සිල් කඩන්නෙ කී එවිට ඔහු නරක මනුස්සයෙකි කවුරුත් නොකියන දෙයකි අද අපේ රටේ හාල් හිඟය ට එක හේතුවකි බියර් නිෂ්පාදනය හාල් විශාල ප්‍රමාණයක් බියර් නිෂ්පාදනය සඳහා යොදා ගනී එම නිසා හොඳ මනුස්සයෙක් වීම ඉතා අපහසුවෙන් නරක මනුස්සයෙක් වීම ඉතා පහසුය

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 7 วันที่ผ่านมา

    ෂර්ට් 1 කොහෙන්ද ගත්තෙ සර්..? ලස්සනයි

  • @MaleeshaPalindyaPerera
    @MaleeshaPalindyaPerera 10 วันที่ผ่านมา +5

  • @ID-e1i
    @ID-e1i 10 วันที่ผ่านมา +5

    ❤❤🎉🎉

  • @-gamana2115
    @-gamana2115 9 วันที่ผ่านมา

    henaganawa wage attama atta sir 🙏🙏🙏

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 6 วันที่ผ่านมา

    ❤❤🙏🙏❤️❤️🙏🙏❤️❤️

  • @charithsampatheashwara5036
    @charithsampatheashwara5036 8 วันที่ผ่านมา

    හාඩි වයින්බර්ග් කීව දේත් අහන්න ඕනි 😔

  • @anthonyniroshan-kr2ic
    @anthonyniroshan-kr2ic 9 วันที่ผ่านมา +5

    තිස්ස තිස්ස ඔය දැන්වීමේ ගුරු උතුමන් කියලා තමන්ම දාගන්න එක හරි නැහැ වගේ නේ

    • @Celine-As
      @Celine-As 8 วันที่ผ่านมา

      ඒවා හොද වැඩ😂

    • @HirushiDewmini-id9eu
      @HirushiDewmini-id9eu 8 วันที่ผ่านมา +3

      Guru uthuma kiyn ek thmi sandi bhavitha krl Guruthuma wenne ithin methana waraddak naha mn dnn vidiytnm

    • @ashenevindu6699
      @ashenevindu6699 7 วันที่ผ่านมา +3

      ඇන්තනී ඇන්තනී.....
      ගුරු උතුමා කියන එක පර ස්වර ලෝප සන්ධියෙන් සන්ධි වෙලා තමයි ගුරුතුමා හැදෙන්නෙ, දන්නෙ නැත්නම් අදුරන ol ළමයෙක් ගෙන් වත් අහලා ඉගෙන ගන්න 😪🖐

  • @mindmappersju3ts
    @mindmappersju3ts 6 วันที่ผ่านมา

    🖤🔥🌙

  • @amirsuleimanamirsuleimamsu9650
    @amirsuleimanamirsuleimamsu9650 8 วันที่ผ่านมา +1

    ඒ වඳුරා සර් වෙන්න බැරිද .වහෙන් ඔරෝ කියන්නේ කතානායක ගැන.සර් වගේ දේශපාලන හෙන්චයියෙක් තවත් නැ.තවත් සර්ලා පන්ති කරනවා.හැබැයි දේශපාලනය පන්තියට ගේන්නේ නැ.පන්ති එන ලමයි විවිධ දේශපාලන පක්ෂ වල අය.ඉතිං එයාලා හදවත් වලින් අපහසුතාවට පත් වෙනවා .ඒක නිසා සර් පන්ති කරනවා නම් පන්ති කරන්න .නැත්නම් දේශපාලනය කරන්න

  • @maleeperera9055
    @maleeperera9055 10 วันที่ผ่านมา +1

    👍❤🙏🙏🙏

  • @LahiruKaduwela-qp1ij
    @LahiruKaduwela-qp1ij 5 วันที่ผ่านมา

    අනුර කුමාර දිසානායක❤❤❤

  • @sanjeewa7229
    @sanjeewa7229 9 วันที่ผ่านมา

    Hora upadiya 100% veradiy

  • @beatricezain8234
    @beatricezain8234 9 วันที่ผ่านมา

    👌

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 7 วันที่ผ่านมา

    Lankave hama ekagema naraka gathi vadi. Salli matthema nahina kalakanni. Salli labenavanam onema deyak karana kalakanni lankave inne. Neethiya karana evun pava a vage. Noddakin kalakanni gobba hattha

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 9 วันที่ผ่านมา +1

    Mata welathiyenne oya wage kochchara honda unath ekekuta agayak nae

  • @indraamarani3518
    @indraamarani3518 10 วันที่ผ่านมา +4

    ❤️❤️❤️

  • @sashinthadanushka2136
    @sashinthadanushka2136 8 วันที่ผ่านมา +1

    Gon anurage baiyo pau ,,, pacha kelapu kelilla ooka

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 8 วันที่ผ่านมา

    💐💐🌼❤️❤️❤️🌼💐💐

  • @brokendevil467
    @brokendevil467 9 วันที่ผ่านมา

    3:05 “ying and yang” ☯️

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 9 วันที่ผ่านมา +3

    බයියන්ට මෙිව වහකදුරැ වගේ

  • @shineshadow407
    @shineshadow407 6 วันที่ผ่านมา

    4:24 පිරිසිදු වැඩි නිසා පෙනුනෙම කිලිටක්

  • @PradepaBalamana
    @PradepaBalamana 9 วันที่ผ่านมา

    ❤❤🎉🎉❤❤

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 10 วันที่ผ่านมา +2

    relove ta kiyala wadak naha !🙃

  • @asankarajakaruna954
    @asankarajakaruna954 10 วันที่ผ่านมา +5

    සර් රංවල හෝදනවා....
    හැබැයි රංවලත් සර් කියනවා වගේ 95% කෙනෙක් කියමුකෝ...
    හැබැයි රංවල හිතුවෙ නෑ එයා කතානායක වෙයි කියලා....
    සර් මාලිමා ආන්ඩුව වාර්ථා පිට වාර්තා තියලයි බලය ලබා ගත්තේ...
    අපි හිතුවෙ මාලිමාව ස්මාර්ට් කියලා...ස්මාර්ට් අය ලග සර් කියන 5%ත් තියෙන්න බෑ....
    මොකද මේක සිස්ටම් චේන්ජ් එකක්...
    රංවල සර්ගෙ පැත්තෙන් හරි...හැබැයි ස්මාර්ට් පැත්තෙන් වැරදි...
    මේ රටේ 3වෙනි පුරවැසියා
    ජනාධිපති ස්මාර්ට්
    අගමැති ස්මාර්ට්
    කතානායක ???
    අවුලක් නේද සර්...
    මතකද සර් ගෝටා පස්සේ ගියා....අවසානේ කරපු වැරැද්ද පිලි ගත්තා නේද....
    රංවලටත් උනේ සර්ට උන දේමයි....(වැරැද්ද හෝදන්න එපා සර්...ඒක වැරදි විදියටම දකින්න.ස්වභාදහම නීර්නය කරයි)
    ❤❤❤❤❤❤❤

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 9 วันที่ผ่านมา

      ඔව්

    • @DoshenAmaljith
      @DoshenAmaljith 9 วันที่ผ่านมา +6

      ස්මාර්ට් අය ගාව 5% තියෙන්න බැරිද එහෙම Smart මිනිස්සු මේ ලෝකෙනම් නැ

  • @samanthadayananda2997
    @samanthadayananda2997 7 วันที่ผ่านมา

    Malimawe.gobba anna rata iwarai😂😂

  • @samanthadayananda2997
    @samanthadayananda2997 7 วันที่ผ่านมา

    A anna anura rata anagannwa 😂😂

  • @anuraperera6362
    @anuraperera6362 5 วันที่ผ่านมา

    ඇයි සර් ඕනම නරක කෙනෙක්ගෙ හොද ගති නැද්ද ?

  • @sashinthadanushka2136
    @sashinthadanushka2136 8 วันที่ผ่านมา

    Ai mahindage kaale obathumata ooka therune neha neda ? Mahindage kale oya gon anuraya vage boru kivve neha ,

  • @samanthamaddumage7815
    @samanthamaddumage7815 9 วันที่ผ่านมา +3

    සර් අපිව දෙවැනි පාරටත් ඇන්දුවද?.. කියලා හිතෙනවා ....

  • @user23Dilshara
    @user23Dilshara 7 วันที่ผ่านมา

    me 2025 Al ?

  • @sandunrangana8437
    @sandunrangana8437 10 วันที่ผ่านมา +2

    Npp ආන්ඩුව වගේ😊

  • @TharinduMathangadeerage
    @TharinduMathangadeerage 10 วันที่ผ่านมา +8

    කඩේ යනව නම් යන්ඩ ඕනී ආය ලොවෙත් නැතිවෙන්ඩ... ඉස්සර රාජපක්ෂලා... දැන් අන්‍රයාට රෙදි නැතුව කඩේ යන්නේ..දේශපාලනය ගැන ආය ජීවිතේට කතා කරන්නෑ කිව්වා.... ඒකට දැන්.... MCC ජනනායක.... හොඳට හෝදන්ඩ දැන් රෙදි

    • @NadunThakshila
      @NadunThakshila 10 วันที่ผ่านมา +20

      සර්ට කැමති කෙනෙක් ගැන කැමති දේශපාලන මතයක් දරන්න පුළුවන් ඉතිං සර් කාට කඩේ ගියත් ඔබතුමාට ගැටළුවක් වෙන්නෙ කොහොමද ❓ එහෙම ගැටළුවක් තියෙනවා නම් සර්ගෙ වීඩියො skip කරලා යන්න ඔබතුමා.. ..
      මම නම් දකින්නෙ නෑ කඩේ යාමක්.. ඔබතුමා සර් යූටියුබ් එකට දාන වීඩියෝ විතරක් බලලා මනින්න එපා..

    • @damithdushantha1772
      @damithdushantha1772 10 วันที่ผ่านมา +5

      දැන් කඩේ යන්න ඕන කාටද කියලා උඹම කීයපන්...

    • @ErathnaSusantha
      @ErathnaSusantha 10 วันที่ผ่านมา

      😂​@@damithdushantha1772

    • @sakishashahen2951
      @sakishashahen2951 10 วันที่ผ่านมา +5

      ඇයි ඔයා මේ විඩියෝ බලන්නෙ ඉතිං ? ..... නොබලා ඉන්නකො 😂 කටු අනිනවා වගේද ඈ ....

    • @ka_vee_15
      @ka_vee_15 10 วันที่ผ่านมา +2

      සර් තනියෙද ගිය සැරේ ඡාන්දේ දුන්නේ😂

  • @indunilmadhuwantha1137
    @indunilmadhuwantha1137 10 วันที่ผ่านมา +3

  • @surangafernando3100
    @surangafernando3100 10 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Charuka__Dilshan123
    @Charuka__Dilshan123 10 วันที่ผ่านมา +1

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 10 วันที่ผ่านมา

  • @ReldaFrancisca
    @ReldaFrancisca 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @sandulshakya8805
    @sandulshakya8805 8 วันที่ผ่านมา

  • @Winterlover-o1o
    @Winterlover-o1o 8 วันที่ผ่านมา

  • @Winterlover-o1o
    @Winterlover-o1o 8 วันที่ผ่านมา +1

  • @Winterlover-o1o
    @Winterlover-o1o 8 วันที่ผ่านมา +1

  • @Winterlover-o1o
    @Winterlover-o1o 8 วันที่ผ่านมา +1