සිංහයාගේ ගල්ලෙන සොයා ගිය ගමන . කූර ඝාතනයක් සිදුවුන තැනක්ද මේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #sinhabahu #haththikuchchi #history #anuradhapura #sirisangabo #gotabayaraju
    සිරිසඝබෝ රජු හිස්දන්දුන්නයි කියන ස්තානයේ ගෝඨාභය රජු වටදාගෙයක් හැදුවලු ඒ ස්තානය රාජාංගනයෙ හත්තිකුච්චියද . ඉසුරුමුණියට දකුනින්ලු තියෙන්නෙ
    ----------------------------------------------------------------------------------
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක් අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    Email : yathartha.lk@gmail.com
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට

ความคิดเห็น •

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 6 หลายเดือนก่อน +21

    ගොතම බුදුන්ගේ සහ අපේ හෙළ ශිෂ්ඨාචාරය මතුකරගැනීමට ඔබ ගන්නා උත්සාහය ඉතා අගය කොට සලකමි❤
    ඔබ සියලුදෙනාටම තෙරුවන් සරණයි🙏

  • @rohanfernando679
    @rohanfernando679 6 หลายเดือนก่อน +11

    දීර්ඝායු වේවා ජනිත් මල්ලි ඔබට මේ සැඟවී ගියේ ඉතිහාසය කෙසේ හෝ මතුකර ගැනීමට ධෛර්ය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @janakadivarathne3137
    @janakadivarathne3137 6 หลายเดือนก่อน +63

    මං තනියෙන් ඔය තැන්වල ගියෙ....දැක්කාම පිස්සු හැදෙන ව සල්ලිටිකක් ගොයගන්නරට ආව ට හිගාකෑවත් ලංකවෙ සැපැයි කියල හිතෙනවා....සංචාරක හොටලයක් හදන්න අතෙ ඇතිමුදලට ඉඩමක් හොයම්න ගියෙ නැති තැනක් නෑ.අන්තිමෙදි ඔයිට එහපැතෙ කලුවරගස්වැවෙ හොරු ටිකකටයි පොලොන්නරුවෙ කලහගල හොරෙකුටයි සල්ලිටික පුජා කරලා ආවා.මෙ ආත්මෙ කොච්චර අවංක උනත් ගියාආත්මෙ ලොකුකරුමයක් තාම ගෙවනවාද මන්දා.ඔයා මාර පිනක් කරන්නෙ.මටමොකනැතත් මගෙ රටෙ අබිමානය ලොකෙට කවරුහරි අරන් යනවනම් ලොකෙම පිලිග්ත්ත දවසක මටත් එ සතුට විදින්න තිබුනොත් ඇති

    • @madhuraniroshan9872
      @madhuraniroshan9872 6 หลายเดือนก่อน +4

      මගේ කතාවමයි සහෝදරයා
      ජය වේවා !

    • @janakadivarathne3137
      @janakadivarathne3137 6 หลายเดือนก่อน +1

      @vinodratnayakethanks ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍

    • @janakadivarathne3137
      @janakadivarathne3137 6 หลายเดือนก่อน

      @@madhuraniroshan9872 ❤

    • @janakadivarathne3137
      @janakadivarathne3137 6 หลายเดือนก่อน

      @@madhuraniroshan9872 number eka දාලා තියන්න

    • @ishiranasinghe8016
      @ishiranasinghe8016 6 หลายเดือนก่อน +2

      mamath inne rata.mata oya gana harima sathutui.mamath mage ratata panawage ardarei.loke kohe giyath ape rata wage uthum ratak naa.eka hamotama nidanenne ai?

  • @sudharma4313
    @sudharma4313 6 หลายเดือนก่อน +5

    ජනිත් පුතේ ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි

  • @ShiromiDamayanthi-vg5nt
    @ShiromiDamayanthi-vg5nt 6 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහොම පිං.මේ විශ්වයේ සියලු ශක්තියත් ආශිර්වාදයත් ලැබේවා!!🙏🙏

  • @jayanikaluwaraachchi8581
    @jayanikaluwaraachchi8581 6 หลายเดือนก่อน +3

    ජනිත පූතා ඔබට දීර්ඝායු සම්පත්තිය යස ඉසුරු නිදූක් නීරෝගී සුවය ලබා මේ ඉතිහාසය සොයා යන ගමනේ දිරිය පුතෙක් වේවා

  • @upulbandara3685
    @upulbandara3685 6 หลายเดือนก่อน +14

    මේ අපේ ගම මල්ලි....ඔයාලා මෙහෙ එනවා කියල දන්නවනම් තව දේවල් පෙන්වන්න තිබුනා.ගිරි කියන ග්‍රාමය ගල්ගමුවෙ කෙසේ වෙතත් හත්ථි කුච්චියට ඉතාම ළඟින් තමයි ගිරිබාව තියෙන්නෙත්.ඒ අහලපහලින්ම සාලිය කුමාරයා අශෝකමාලා සමග ඉදිකළ මාලිගාව යැයි සලකන මාලිගාවේ නටබුන් තාම තියනවා එම ස්ථානයේ සිට බස්නාහිර පෙදෙසට පේන තෙක්මානයම මගේ රජ මිදුල(රාජ අංගනය )කී ප්‍රදේශය එම ස්ථානයේ සිට මුලුමනින්ම දිස්වෙන රාජාංගනයයි.බැලූ බැලූ අත ගල් ලෙන් ගල් කනු වගේම ඒ ප්‍රදේශය හරහා එදවස කළාඔයෙන් එගොඩ වීමට තැනූ ගල් පාලමක පාදම ඉතා හොදින් බලා ගන්න පුලුවන්.බුදුරුව කන්ද තියෙන්නෙත් ගල්ගමුව තඹුත්තේගම අතර ඇල්ල පාරෙම තමයි..

    • @JanithHarsha
      @JanithHarsha  6 หลายเดือนก่อน

      අපේ දුරකතන අංකයට පනිවිඩයක් එවන්න 0767356976

    • @matotakusumsiri4310
      @matotakusumsiri4310 6 หลายเดือนก่อน

      මේවා රැකපල්ලා.නුඹලාට කවදාවත් වරදින එකක් නැ.

    • @RajiKaushani
      @RajiKaushani 6 หลายเดือนก่อน

      පූතෙ හාමුදුරුවන්2 නමකට තව දෙන්නෙක්කූටයි නැවතිලා බාවන කරන්න නිදහස් බාධා නැති ගල් ලෙන් තිබෙන කුටි තියෙන තැනක් තියෙනවද

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 6 หลายเดือนก่อน +2

    ආයුශ් බොහෝ වේවා
    තෙරුවන් සරනයි
    ඔබට ගොඩාක් පින් මෙවැණි අපෙ හෙළ තාක්ෂණය දිනෙන් දින ඉස්මතු කර දක්වලා මේ රට නියම දිශානතියකට හරවන්න ගෙනෙන උත්සහයට

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 6 หลายเดือนก่อน

    දැන් තමා ඉතිහාසය ඉගෙන ගන්නේ.
    ඔබ‍ට ගොඩක් ස්තුතියි.

  • @NihalSenadeera-ms8ol
    @NihalSenadeera-ms8ol 6 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොමයක් පින් ජනිත් මහත්තයො.දිර්ඝායුෂ ලැබේවා.

  • @lakydahanayake4996
    @lakydahanayake4996 6 หลายเดือนก่อน +1

    Very nice...ඇත්තටම හරිම ලස්සනයි. හරිම නිදහස්, භාවනා කරන්න හොඳ තැනක් වගේ..
    ස්තූතියි මේ වගේ තැන් පෙන්වා දෙන එකට ❤
    හොඳට හිතන්න මේ ගල් ඔසවන්න ඒ අයට කොහෙන්ද ශක්තිය....? ඇත්තටම ඒ අය සකෘදාගාමි, අනාගාමී අය. ඔවුන් මායා ශක්තීන් අවදි කල මිනිස්සුන්.

  • @hambanthota4608
    @hambanthota4608 6 หลายเดือนก่อน +1

    ඔබ්ස්ගේ ඉදිරිපත් කිරීමේ විලාශය වෙනස් කරලා. මේ විදිය හොඳයි .
    කොහොම නමුත් ඔබ හෙල ඉතිහාසය මට්ජුකරන්නට ගන්නා උත්සාහයට ස්තුතියි ජනිත් පුතා.
    සුවපත් වේවා !!!

  • @සෝමලතා
    @සෝමලතා 6 หลายเดือนก่อน

    ජනිත් පුතේ ඔයා ඔයකරන උදාර කැපකිරීම මම හැමදාම අගය කරනවා වගේම අදත් එසේම පුතේ ශක්තිය දහිරිය ලැබේවා සුවපත්වේවා සුවපත්වේවා සුවපත්මවේවා සුවපත්මවේවා සුවපත්මවේවා කියලා අධිෂ්ඨාන කරනවා

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 6 หลายเดือนก่อน

    මමත් ඔය හැම දෙයක්ම බැලුවා නමුත් තේරුමක් නැති කෙනෙක් ව්දියට ඔබතුමාට ගොඩක් ස්තුතියි වැදගත් තොරතුරු රාශියක් අහන්න ලැබුණ තෙරුවන් සරනයි

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 6 หลายเดือนก่อน

    ආයුබෝවන් ජනිත්මහත්මයා ඔබට බොහෝම පිංලැබෙනවා මෙම කටයුත්තට. මමත් ඔය ස්තානය නැරඹුවා. ස්තූතියි

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 3 หลายเดือนก่อน

    ජයවේවා ජනිත්!අපි ඔයත් එක්කයි

  • @sankadarshana9290
    @sankadarshana9290 6 หลายเดือนก่อน

    ස්තුතියි ජනිත් සහෝදරයා 🙏🙏🙏

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 6 หลายเดือนก่อน +2

    ජනිත් මහත්මයාට විශ්වයේ ශක්තිය ලැබේවා. මෙවන් ඉස්ථාන අපවෙත ගෙන එනවට. ඒවගේම ආධී මුතුන්මිත්න්ගේ යෝශක්කිය ලැබේවා. ඒය මේ ස්ථාන නිවැරදිව හඳුනා ගැනීමට ඔබට උදව් කරත්වා. ජනිත් මහත්තයෝ, ඔබ පෙන්නලද අර සුවිසේසී ගල් නිර්මාණ ගැඹිණි මවකගේ කුසක්ලෙසයි මට හැඟෙන්නෙ. නයි පෙනයකට වඩා නෙළුම් පොහොට්ටුවක හැඩයක් විය නොහැකිද? ස්ත්‍රී යෝනියක් සහ පිළිසිඳ ගත් කලලයක් වියහැයි. බෝසත් උපතක් සිදුවූ ස්ථානයක තිබූණු ඒ සෛලමය නිර්මාණය ඔතැනට ගෙනත් දැමුවා විය හැකි. නැතිනම් එවැනි උපතක් ඔතන සිදුවූවා විහැකී. ම⁣ට හිතනදේ තමයි පුකාශ කලේ.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹 නිදුක් 👌👌👌👌👌👌 නිරෝගී 🌹🌹🌹🌹🌹 සුවය දීර්ගායු ලැබේවා 💞💞💞💞💞💞💞 පින්වත් ජනිත මහත්මයා ඔබ තුමාට තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹💞💞💞❤️❤️❤️❤️

  • @shanejayasekara2965
    @shanejayasekara2965 6 หลายเดือนก่อน

    Sthuthiy Mahaththyo jayawewa budusarany oyalata

  • @pathmaranjani4389
    @pathmaranjani4389 6 หลายเดือนก่อน +1

    මම ත් මේ ස්ථානය යට ගිහින් තියෙනවා පාසලෙ ළමුන් එකක් චාරිකා වක් ගමන් දෙක තුනක් ගිහින් තියෙනවා ඒත් අප ට මේව දකින්නට දුනිනෙ නෑ අර ගල උඩ ට ගිහින් ඈත බලන කොට රුවන්වැලිසෑය මීදුමෙන් වගෙ පේනවා අප නොදැකපු අපෙ ඉතිහාසය .. තමයි මේ මේ එළි කරල අනාගත පරම්පරාව ට දායාද කලානම්. සිරිසඟබෝ රජතුමා හිස දන් දීල තියෙන්නේ මෙතන අත්තනගල්ල නොවෙයි කතාවට අනූව නම් මේ ස්ථානවයම තමයි. තෙරුවන් සරණයි ජනිත් මහත්තයා

  • @namaliegunawardane449
    @namaliegunawardane449 6 หลายเดือนก่อน

    ඔබතුමාට මෙම කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ලැබේවායි අදිට්ඨාන කරන්නෙමු. 🙏🙏🙏

  • @kudumagsmage2502
    @kudumagsmage2502 6 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි ස්තුතියි ❤❤❤❤❤

  • @KAMalani-z8m
    @KAMalani-z8m 6 หลายเดือนก่อน

    බුදුසරණයි දීර්ඝායුශ වේවා ඔබතුමා ට

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 6 หลายเดือนก่อน +7

    අනේ අපෙ ඉතිහාසය කොච්චර වටිනවද?ඊයෙ අපෙ පන්සලට වැඩිය මෑනියෝ කිව්වා ලංකාවේ බුදුන් ඉපදුනා කියලා ngo කල්ලියක් කියනවලු ඒවාට රැවටෙන්න එපා කිව්වා මේ වගේ රටක බුදුන් ඉපදෙයිද?කිව්වා.ඇයි දෙයියනේ මෙච්චර ශාක්ෂි තිබිලත් මේයාලා ඉන්දියාවට කඩේ යන්නෙ කියලා හිතේ පුදුම දුකක් තියෙන්නෙ ඉක්මනට සියලුම දෙනාට සත්‍ය අවබෝධ වේවා. නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණය.

    • @senawirathna6147
      @senawirathna6147 6 หลายเดือนก่อน +1

      ඒ මැනයො කියන්නෙ එයා පෙර හිටිය තැනින් මෙහෙ ඉපදිල පෙර හිටියතැනට ආවඩනව කරුමෙට ඉපදුන හින්දා ගනන් ගන්න එපා....
      මේ බුදුන්ගෙ දේසයකියල හිතෙන්නත් පෙරපින් තියෙන්න ඕනි..
      නැත්නම් ගඩොල් අත්තිවාරම්වලට සාදුකියාගෙන මැරෙනව..

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 6 หลายเดือนก่อน +1

      ​@@senawirathna6147බුදුන් උපන්නේ ඉන්දියාවේ කියන කල්ලියට කියන්නේ මොන නමද?

  • @nilanthagamage4955
    @nilanthagamage4955 6 หลายเดือนก่อน

    I really like this program ❤

  • @superior_in.exteriors
    @superior_in.exteriors 6 หลายเดือนก่อน

    Great job ❤

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 6 หลายเดือนก่อน

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දිර්ගායුවෙවා

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 6 หลายเดือนก่อน +2

    මම ගිහින් තියෙනවා නමුත් ඔය තරම් ඈත ගිහින් නැහැ ..අපේ .ආදී සිංහලේ වීර මීමුතුන් ..මොනතරම් ..දක්ෂ ශිෂ්ටාචාර යකට උරුමකම් තියෙනවා ද?...ජනිත් මහත්මා ඔබතුමාට පිං මේ අපේ උරුමය ..අපේ දේ ..ලෝකයේ ඉතිහාසය ඉහළින්ම අපි ඉන්නේ ..
    මට මෙහෙම අදහසක් එනව...ලංකාව කලා ශිල්පය , ලෝකයේ ...
    අජන්තා ,ඇල්ලෝරා ,ආදී බැලුවම මේ අද කාලේට වඩා ඉතා දියුණු ශිෂ්ටාචාර ,කලා ශිල්පය තිබූ බව..

  • @lilanieshanikakumanayake855
    @lilanieshanikakumanayake855 6 หลายเดือนก่อน

    🌻ස්තූතියි🙏

  • @ෆිල්ම්පිකාසෝ
    @ෆිල්ම්පිකාසෝ 6 หลายเดือนก่อน +1

    අපේ ගම❤ ඉර හද වැටෙන්නෙ නැති පොකුණ වතුර කවදාවත් හිඳිලා නෑලු.

  • @GangaKumari-xg3bd
    @GangaKumari-xg3bd 6 หลายเดือนก่อน

    Jaya wewa Janith mahathma siyalu yahapath balagathu sakthinn obalawa surakiwa ❤❤❤❤❤❤❤

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 6 หลายเดือนก่อน +2

    සිරි සග බෝ චරිතය වුනත් එහෙනම් ඉන්දියාවේ වෙන්න ඕන නේද? බෝසත් පෙරුම් පිරුවේ හෙළබිමේ, අපේ හෙළයෝ එතරම්ම පරිත්‍යාග සිලී,හිතන්න හෙලයනි!!

  • @Helaithihasaya
    @Helaithihasaya 6 หลายเดือนก่อน +2

    Obathumata කායික සහ මානසික සක්තිය ලැබෙන්න මන් අදිටන් කරනවා සුවපත් වේවා

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 6 หลายเดือนก่อน +1

    ❤️🙏🙏🙏❤️

  • @SenakaDn
    @SenakaDn 6 หลายเดือนก่อน

    oyata godak pin malle. mewa apita pennuwata

  • @dammaseeli3299
    @dammaseeli3299 4 หลายเดือนก่อน

    මොනරාගල සිට මෙතනට කොහොමද යන්ඩ ඕන සුවපත් වේවා

  • @superior_in.exteriors
    @superior_in.exteriors 6 หลายเดือนก่อน

    💛🧡💛

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @dangerous1504
    @dangerous1504 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @mmsenaka7564
    @mmsenaka7564 6 หลายเดือนก่อน +2

    අපේ ගම තමා ඒත් සරිසග බෝ රජතුමාට සීමා කරලා දිගු ඉතිහාසය සැගවී ඇති බව හිතෙන්නේ

  • @D.premasiri.Kamalawathi
    @D.premasiri.Kamalawathi 6 หลายเดือนก่อน

    Api,Mesthanayata,Giyata,Metharamdewal,Narabanna,Awastawak,Labennena,Mewadakaganna,Awsthawalabadun,Janitha,Puthata Teruwansaranai,

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 6 หลายเดือนก่อน

    💐💐💐💐🙏🙏🙏💐💐💐💐

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 6 หลายเดือนก่อน

    ❤🎉🎉🎉

  • @shandrikasriyani101
    @shandrikasriyani101 6 หลายเดือนก่อน

    ,🙏🙏🙏

  • @hemanthiw9732
    @hemanthiw9732 6 หลายเดือนก่อน

    Sthuthie obathumata

  • @Manjumgp
    @Manjumgp 6 หลายเดือนก่อน

    සැරියුත් මුගලන් හාමුදුරුවන් ගෙ ගම් පලාත්

  • @senadiparanagama6008
    @senadiparanagama6008 6 หลายเดือนก่อน

    අපේ ගෙවල් ළග

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd 6 หลายเดือนก่อน

    Ape hela ithihasaya

  • @swarnagamage1495
    @swarnagamage1495 5 หลายเดือนก่อน

    හෙල ඉතිහාසය ගොඩ ගමු පුතේ.

  • @gnanawathiekm4329
    @gnanawathiekm4329 6 หลายเดือนก่อน

    Jathiye pinata pahalawu Janith putha suwapath wewa 🙏

  • @lilanieshanikakumanayake855
    @lilanieshanikakumanayake855 6 หลายเดือนก่อน

    කොතරම් ප්‍රඥාවන්ත පිරිසක්ද ඉදල තියෙන්නෙ.

  • @matotakusumsiri4310
    @matotakusumsiri4310 6 หลายเดือนก่อน

    ඕවා කඩා බිද දමපු එවුන්ට ලේ වමනය ගිහින් විදවලා මැරෙනවා ඇති

  • @sarath24517
    @sarath24517 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ShehanPremakuamara
    @ShehanPremakuamara 5 หลายเดือนก่อน

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤