Iam so greatful to everyone who helped me to share my song to reach this amount of views within these few days♥️♥️. Thank you for commenting and sharing 😌
🎶 මගෙ ජීවිතේ 😍 🎶 ආදරියේ 😍 🎶 නිල් සඳ මඬල 😍 Wow, feels like a real touch of Centigradez music collaboration.👌 Hats off to Thusith and Mr.Sahan Ranwala for recreating great music again for us. 🌞🙏
🔥🔥🔥
Thank you 💯✌️
Iraj😍😍
Iraj 😍😍💐
අවුරුදු 16 ඉදන් තාමත් කනට මිහිරි සිංදුනම් එ ඉරජ් තමයී.කවුරු මොනවා කිවුවත් ❤️❤
@@humblesrilankans5504 Me production eke Iraj Sambandayak nehe ne
මේක මරු ❤
Thank you very much ♥️♥️
@@sandalindu_duggannarala mechchara dawasak hoyala ada thamai song eka hamba une. Marama lassanai aiye oyage katahada. Hoda gamanak yanna puluwan aiye ikmanatama me sinduwata vishuwal ekak gahala reles karanna aiye .
Dimi❤️😄
Sirajudeen qasimi Umma status||2020||th-cam.com/video/MuKG2QGZiAk/w-d-xo.html
Aniw bn මේක මරු
Iam so greatful to everyone who helped me to share my song to reach this amount of views within these few days♥️♥️. Thank you for commenting and sharing 😌
We need the meaning of this song.
Shehan Hamada මටත් තෙරෙන්නෙ නැ බ්‍රෝ
Soon you will have the music video
@@shehanhamada676 yp..me too👍
@@ph5440 😊👍
Absolutely beautiful sandalindu ✨
Thank you very much ♥️😊
ai eka pin kare. kinduru natanakota sokari adi thibune pandure anduru thanakai :P
Kanchana Akkai Sandalindu Ayyayi ekathu wela sinduwak karannako!
අක්කා..🥀❤️
කාන්චූ අක්කි 🙂❤🎶🤗
2024 හැබැයි සින්දුව තාම අහනවා❤❤
Thank you ❤️
❤❤
@sandalin😊du_duggannarala 😢😮😅
Good one malli 🖤🔥
Thank you ayya ♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..මේ අවුරුද්දෙත් මේ සිංදුව අහන අය ලයික් එකක් දාන් යන්..😍✌️
Thank you ❤
❤
Danuth ahanoo
yh😎
2023th ahanwa
2024 තාමත් අහන අය මෙහෙට ❤❤
❤❤
Inno🎉❤️🩹
@@BrayanRuchira ❤️❤️
oh
දැනුත් අහනව අනේ ❤🎉
සිංදුව අහද්දී centigratz ලව මතක් උන අය like කරන්න.. පට්ට සිංදුව.. ❤
සිරා
Thank you
@@dklaara 104
Suppa
Seriously
අහන එක නවත්ත ගන්න බෑ.මේකට ඇබ්බැහි වෙලා 🌝💝
♥️😃Thank you
ekanam aththa
Eka nm ඇත්ත
Siraa thamath ahanwa
එලම
මම මේ සින්දුව අවන්කව 50 සැරයක් වත් බලන්න ඇති.මෙච්චර කල් කිසිම coment එකක් දැම්මෙ නෑ..ඒත් අද මේ සින්දුව අහනකොට අමුතු හැගීමක් දැනුනා.ලස්සනයි.❤️❤️❤️😊
ගොඩක් ස්තුති 🙏❤
2024 ත් මේ සින්දුව අහන අය කෝ බලන්න 😌❤️
❤❤❤
මම දැන් අහන්නේ
2024
❤
අනේ..මං සිරසෙ වැඩසටහන දැකලා song එක දැන් බැලුවේ..හරිම ලස්සනයි..අහන එක නවත්තගන්න බෑ.❤
Thank you ♥️. Means alot 💯
හරිම ලස්සනයි දැන් නම් විසි පාරක් විතරඇහුවා 2024 බලන අය කෝ 😊😊😊😊❤❤
අහනව අහනව ඇබ්බැහි වෙලා මරු ජය වේවා අලුත් එකක් ඔනී ලගදිම
🙏🙏❤
Sirasa voice වල ඇහිලා මේක අහන්න ආවේ. මාරම ලස්සනයි.
Thank you ❤
සිරසෙන් පොඩි කෑල්ලක් අහලා රීලීස් වෙනකන් බලන් හිටියේ.. පට්ටම ගතී...❤❤❤❤❤❤❤
Maath
Thank you very much
@Shane RD ජීවිතයට ඉඩ දෙන්න ekta awa kattiyma
ඊයෙ wedding එකක් තිබ්බ ඒකෙ සප්‍රයිස් dace එකේ අහල ආයෙ පාරක් ආස හින්ද සින්දුව අහන්න ආව 2023 තාමත් අහනව broow ❤ කවදාවත් එපා වෙන්නෑ 😍love this vibe
Thank you bro ❤
❤🥺 Wah
❤❤
Linzzo 😍❤️
Linzzo
Me tharam lassana sinduwak tibuna da ayyo voice eke ahapu nisa hoyala baluwe, superb 👌 excellent 👍 wonderful 😀 beautiful 😍 no words 👌💝
Thank you ❤
❤❤❤❤
2000 - 2010 කාලෙ ආසාවෙන් පට්ට ගගහ අහපු සිංදුවල ෆීල් එක අපේ ජෙනරේෂන් එකේ හඬවල් වලින් ඇහෙද්දි සරලවම මරු! ❤️ කීප් ඉට් අප් පොඩි දුකා!
ස්තුති ❤
Hmm❤
😢❤ ඔව්
කාට බැන්නත් කවමදාවත් කාගෙන්මවත් බැනුම් නොඅසන හදවතේ ඉන්න සෙට් එක Centigradz කවද්ද මචන් අපිට ආයෙ සිංදුවක් ගේන්නෙ.උබල ගැන මම වගේම හිතන තව කොච්චරක් නම් සෙනගක් ඒ දවස වෙනකන් බලන් ඉන්නවද... 💙💙💙
Anivaren ow...blagena inne eyala enkn 😒❤️
@@nimashathisarangi8327 ඔයා දන්නවද එයාල එනව කියලා
@@shaveenranasingha4849 dnnenm na enkn inne
Ft eka
අපිත් බලාගෙන ඉන්නෙ
මල් මල් සාරිය මං හිතන විදියට ලාංකික ගීත සාහිත්‍යයේ තවත් පෙරලියක නිමිත්තක්.අතීතය අපේ ඉදිරියේ ආපු දිගහැරෙන්න පටන් අරගෙන තියෙනව.සුභ නිමිත්තක්.
සදලින්දු දුක්ගන්නාරාල පරපුරක භාරගැනීමක්...දුකා අයියා ඒ පද ❤️
appreciate your hard work mami ♥️💯
චූටි කෙළි පොඩ්ඩාගේ voice එක අහලා හොයන් ආවේ...❤❤❤
❤️😍
Math 🙋♀️🙋♀️ addeh me lyrics melody vocals okkoma pattane. 😍👌👏 I wonder why it took 3years for me to find this.
බලනවා බලනවා ඉවරයක් නෑ.. කාලෙකින් අහපු ලස්සනම සිංදුවක්..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. පද රචනය සංගීතය ගායනය තුනම අති විශිශ්ටයි.. සුභ පැතුම්...
Thank you very much ♥️
මේ කාලේ තියන ලස්සනම සිංදුව, මං මේ සිංදුව 10 පාරකට වැඩිය ඇහුවා ඒතරම්ම සිංදුව ලස්සනයි.....❤️❤️❤️🔥❤️
Thank you ♥️💪
Ho
Mamarh❤❤❤❤❤
Centi ලටම ආවේනික වුන ඒ බටනලා හඬ... 🖤 ආයේත් ඒ කාලේ ඉරාජ් රනිඳු, සෙන්ටිල, බිඑන්ස්, 6th lane (තව ගොඩක් ඉන්නවා) ලා කළා වගේ සිංදු ඇහෙන්න තියෙනව නම්!! 🖤🖤 නියමයි පොඩි දුකා 🖤
Sirajudeen qasimi Umma status||2020||th-cam.com/video/MuKG2QGZiAk/w-d-xo.html
ඔව් ඒ feeling එකමය් 😍
Sira kathawa 🌹
🧡🧡🧡
ලෝකයේ මොන තරම් සංගීත භාන්ඩ තිබුනත් බටනලාවෙන් එන මිහිරි හඩට එ කිසිවක් සමාන කර නොහැක❤
super.... lyrics , melody, voice.. hemadema supiri.. kochchra ahuwath epa wenne na. hoda nirmana krnna me wagema... subapathum hadawathinma. wenasma widihata hithala krna nirmana dakiddith marama sathutui...
Thank you ❤
මං වගේ විසි තිස් පාරකට වැඩිය මේ සින්දුව පිස්සුවෙන් වගේ ඇහුව අය මේ කොණට...
♥️😊
Congratulations malli...you have a bright future ....
මං💖💖
ඉනෝ
ඉස්සරහට අපේ රටේ සOගීත ක්ෂේත්‍රයට වටින කටහඩක්...මම මේ ගීතය ගැන දැනගත්තේ හිරු අවුරුදු වැඩසටහනෙන්....ඇත්තටම පට්ට ලස්සන කටහඩක්...අහන් ඉන්න ආසයි මල්ලී 🤩❤🔥
බොහොම ස්තුති ♥️🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉tcvn
මෙච්චරකල් හෙව්ව එකක් හම්බුනා❤️❤️💪
💪♥️💯
Sandalindu Dukgannarala lyrics pls 🙏
kanara vlog.😘😘😘
Sirajudeen qasimi Umma status||2020||th-cam.com/video/MuKG2QGZiAk/w-d-xo.html
අපේ cousin කෙනෙක් ඉන්නව . කොයිවෙලෙත් මේකමයි මුමුණන්නෙ,අහන්නෙ.
පිස්සු වැටිල ඉන්නෙ මේකට!😂
❤️
WOW..... keep going malla! What a amazing song! 😍😍😍
thank you very much
Lovely. Really nice 👍
😘😘😘😘
සුපිරි වැඩක්😘😘.2000-2010 කාලේ bns,iraj,centigradz ලගේ සින්දුවල තිබුන රස මේ සින්දුවේ තියෙනවා. Anyway තුසිත් අයියා,centigradz ලගෙනුත් ඔරිජිනල් සින්දුවක් ලගදිම ඕනේ.❤️❤️
Thank you ♥️
26ඔන්න ඔයාට සහයෝගය මගෙන් 🌹මේ පැත්තේ ඇවිත් යන්න එන්න 🤝ඔයාගේ සහයෝගය ට ස්තුතියි🙏🙏 ජයවේවා 🌹🌹
❤❤❤❤❤ 0:18 0:18 Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.
යූටියුබ් එකේ දෙතුන් පාරක්ම වීඩියෝ එක තියෙනව දැක්ක ඒත් බලන්නෙ නැතුව ගියා....අද ඉස්සෙල්ලම ඇහුවෙ.....දැන් පිස්සුවෙන් වගේ අහනව😍❤️
ස්තුති ♥️
අඩේ මාත් එහෙමයි බන්
මටත් ඒකමයි වුණේ
Sirajudeen qasimi Umma status||2020||th-cam.com/video/MuKG2QGZiAk/w-d-xo.html
සාරි පොට යට
මාල දෙක තුන
බාර වෙනකොට ගල්ලා.... 💕
සංස්කෘතියට ලස්සන රසයක් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම 🌼💙
❤️😌
@@sandalindu_duggannarala 💕
මේක නම් නියමයි.....මේ සින්දුව මට හම්බ වෙන්න මෙච්චර කාලයක් ගියේ ඇයි කියලා හිතා ගන්න බෑ....
❤️❤️❤️
අපේ පරණ ගැමි සංස්කෘතියයි, අලුත් වෙන තාක්ෂණයිි එකතු කරාම කොචිචර සුපිරිද...❤✌
Sirajudeen qasimi Umma status||2020||th-cam.com/video/MuKG2QGZiAk/w-d-xo.html
TH-cam එකෙ video එක දැකලත් වැඩිය ගනන්ගත්තෙ නෑ,දවස් දෙක තුනකට පස්සේ නිකමට අහල බැලුවා,අපරාදෙ කියල හිතුනා කලින්ම නොබැලුවෙ.
කාලෙකට පස්සෙ ලස්සන melodyඑකක් අැහුවා.lyrics,voice,melody ඔක්කොම හොඳයි.සුභ පතනවා අයියේ අායෙමත් මේ විදියෙ වෙනසක් හැමෝටම අහන්න දකින්න ලැබෙන්න කියලා.ඒ වගෙම මේ නිර්මාණය පිටිපස්සෙ ඉන්න හැමෝටම ස්තුතියි.මේ වගේ නිර්මාණ එළිදක්වන්න ඒ හැමෝටම ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ජයවේවා!🇱🇰
Thank you ♥️
Godakk lasannni .mn godak ahuwa ahana aena nawatagana be.lasssni ae ataramata.podi duka ta gooodak adarei
Thank you ❤
වොයිස් ශ්‍රී ලන්කා බලලා ආපු අය කෝ 😶
❤❤❤
අප්පච්චිගෙන් ලැබුන ලොකුම තෑග්ග මේක තමා ඔයාට අයියෙ අනේ මේකනම් මරු සුපිරි boot song walt wada මේ වගෙ ඒවා තමා ඕනේ ජය වේවා තවත් ලස්සන නිර්මාණයකින් ඉක්මනින්ම එන්නෝ
Thank you very much❤️❤️
සියවෙනි වතාවටත් අහන මන්....❤️❤️🔥🔥 එක මාරම ලස්සනයි..🥺❤️
ස්තුති ❤🙏
mn eth beluwa music eka kaud kyl passeni dekke supiri weddek ❤️😎
@@chathurangasanjayabandara ❤️❤️
Sirasen dekala ahuwata passe youtube eke pirala hewwa original full song eka eth hambune nehe...good job machan, keep it up❤️
Thank you
Math uba wagema ekek bro...
Math
කොච්චර ඇහුවත් මදි කියලා හිතෙන සිංදුවක්..හරිම ලස්සනයි ❤
Thank you ❤
මල් මල් සාරිය බඳේ වදිනකොට
බඹර බඹර තාලෙට හිත ගැස්සෙන
සාරි පොට යට මාල දෙක තුන
බාර වෙනකොට ගල්ලා
මායම් සූසැට රඟේට පෙන්නා
සුන් බුන් මා සිත රවට්ට ගල්ලා
බෝල උඩ දමහල්ලා
පාන්දරින් පිරුණයි
නිරන්තර සුවඳ සුවඳ හැමුවැයි
කිඳුරු නටනකොට සොකරි අඩි තිබුණෙ
අඳුරෙ අඳුරු තැනකයි
සායම් තොලේ නා කොලේ සිඹින්නේ
ඒ් තොල් මලේ රොන් විලේ
ඔරුත් කොරුත් ගිලුණයි
♥️♥️♥️
❤️❤️🤗
❤
Ayya new eyar ekata lassana sinduwk one
❤😌
මොකද්ද මන්ද අමුතු feeling එකක් දැනෙනවා. 100% ඇබ්බැහිවන සුලුයි. 😍😍😍
Lyrics, Melody, Music and the charming voice complete the madness!!! 🔥🔥🔥🔥
Voice එකේ අහලා හොයාගෙන ආවෙ... මෙහෙම සින්දුවක් තියනවා කියලා දැනං හිටියේ නෑ... පට්ට දුකයි මේවා trending එන්නෙ නැති එකයි අහන්ඩ වෙලා ගිය එකටයි😭😭😭😭😭
තව මේ වගේ හැංගිච්ච අපි නොදන්න පට්ට සින්දු කොච්චර ඇතිද 😪
Matath hithuna deyk eka nm 😢😢
මේක මරු.. අමුතු ලස්සනක් තියෙනවා...සුපිරයක්... සෙන්ට්ලා ඉස්සර කරපු සුපිරි ඒවා වගේ..කල් ඉකුත් නොවන සිංදු...💜
Meeke melody eka hadala thiyenne ukusa wannamenda marama lassanai sinduwa🤗👍💯
Thank you ❤
Hatan Kawi
Ok thank you brother 😊
No flaws, no faults. 100% can recommend it. අපේම දෙයක්
thank you bro
මේ තරම් ලස්සන තනු ,පදවැල් , එක්ක ආයෙ ඉතිම් කටහඬත් එකතුවෙලා සුපිරියක් තමයි 🥺❤️
Thank you ❤️
වොයිස් අහුවට පස්සෙ ආය පිස්සුව අලුත් උනා. Good job ❤
Thank you ❤
patta aiye .
gini gindara
A great fusion of two legends!!Wasantha Duggannarala ,Sahan Ranwala along with Sandalindu Duggannarala.
& in collaboration with Thusith @ Tlab studios 😊
සුපිරියක්.............................................................................................................................................................................................................................................................................................Superb.................................................................................................................................................................... ......
❤️❤️❤️
මේක නම් සුපිරියක් ❤ අහන එක නවත්තගන්න බෑ🤭 ඒ තරමට ඇබ්බැහි වෙලා මේකට 🤗
Thank you ♥️🤟
@@sandalindu_duggannarala ♥️✨
Ane ayye me sinduw ahanda gaththa dawase idala dawasata 25 wathayak witharai ahanawa , adarei ayyta suba angathayk , dawasaka api habei kiyala hithenawa , aya supiriyak karamu , suba anagathaya , mata me sinduw ahan eka nawathagand be adreai
Thank you ❤❤
සිරස voice අහලා ආයෙ මේක අහන අය 😋😎✌️
❤❤❤
Sirawata ❤️
මං 😃🤭
මං 😃🤭
මන්
ආයෙත් 2000-2010 වගේ කාලයක් ලංකාවට එයි වගේ ඒ සුන්දර සිංදු ආයෙත් දුකා අයියා ලියනකන් අපි බලන් ඉන්නවා
♥️♥️
ඒක නම් ඇත්ත.... කාලෙකින් ඇහුව ලස්සනම තෙරුමක් තියෙන සිංදුවක්...
හරිම ලස්සනයි මේකනම් පිස්සුවක්💆♀️😮👌කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ✍️❤️✌️🥳
ලස්සනයි අයියේ
Thank you ❤
😶🔥
මේ lyrics, voice ,music හැම එකකම ලාංකිකකම💪🇱🇰
❤❤🙏
ai animation
හීනෙන් වගේ ඇස් දිගේ ගලන්නේ... ඒක ෆීල් වෙනව හදවතේ පතුලටම❤
තාමත් ඉදහිට ඇවිත් මේක අහනවා...හරිම ලස්සනයි මල්ලි..ලස්සන කටහඩක්..අනාගතේ සුබම සුබ වේවා..හදවතින්ම ජය පතනවා..❤️🔥❤️🔥
ගොඩක් ස්තුති ❤
🫣
Nice
@@chaminducht2024 ❤️❤️❤️
මල් මල් සාරිය බඳේ වදින කොට
බඹර බඹර තාලෙට හිත ගැස්සෙන
සාරි පොට යට මාල දෙක තුන
බාර වෙනකොට ගල්ලා
මයම් සු සැට රංගේට පෙන්න
සුහුම්බුල් මා සිත රවට්ට ගල්ල
බෝල උඩ දමහල්ලා....
❤❤❤
දුග්ගන්නාරාළ sir , සහන් Sir, තුසිත් අයියා..ඒ කාලේ ඉදලම කරපු හැම නිර්මාණයකටම පුදුම කැමතියි.. මේ ගීතය පුදුම රසක්...සඳලිඳු අයියේ සුබපතනවා ඉදිරියටත් මේ වගේ හොඳ නිර්මාණ කරන්න...🎶🎵😊😍😍
♥️Thank you 😊
මර ලස්සනයි අයියේ ..........
ලංකාවේ සංස්කෘතියක් එක්ක .. එකතුවෙලා දන්කලේ ගීතයක් ...
තව සින්දුවක් එනකන් බලන් ඉන්නවෝ..........
100 parakata vadiya me sinduva ahanawa vena covers thiynw me katahada tharam ekak vath set na 😘💖
Thank you so much ❤️
එකනම් සුපිරියක් අම්මොහ්😍😍.. කීසැරයක් ඇහුවද දන්නැ.. මේ වගේ සින්දු තමා අපිට ඕනි.. t lab😍. Thusith music ෆට්ට.. ඉස්සරහට මේ වගේ සින්දු දෙන්න අපිට 🙏❤️❤️
Thank you ♥️
අහම්බෙන් හම්බුනේ අහන්න එදා ඉදන් හැමදාම අහනවා ❤ මගේ ආසම සිංදුව 😢❤ keep it up ayyh ❤
Thank you ❤
අපේ උපරීම දායකත්ත්වය මේ සිංදුවට.....සුපිරි!
එකෙන් නතරවෙන්න එපා......
Thank you, Will give another one soon ♥️
Aneeeeee mn godaaaak ahuwa . 🥰❤️😘 mara lassanai aiya . good luck
Thank you ❤
ඔයාගේ කටහඬ මාර ලස්සනයි අයියා සිංදුවට කටහඬ සුපිරියට ලස්සනට match වෙනවා තවත් හොඳට සිංදු හදාගෙන යන්න🤗🌼💕
❤
මේ සින්දුව ගැම්මක් කියන අය කෝ😂❤😊
Wah ඒක මාරම ලස්සනයි අපෙ රටෙ traditional සංගිතයත් මුසු කරාම පට්ටම ගැම්මක් තියෙන්නෙ නියමයි තවත් මේ වගේ නිර්මාණ කරන්න ජය වේවා ❤️🍃
බොහොම ස්තුති ❤
Super ..kiynn wachana na e tharam lassanai❤..wish your all the best & good luck 😊
Thank you so much ❤❤
Love the Electro + Sri Lankan Mix 🥺❤ Can't Stop Listening ! ❤
Thanks brother 💪❤
Lassani niyamai
Thava oya vage song one ❤❤
patta wadak.me wage wenas dewal ena one eliyata.. ❤️
thank you ♥️💯
Kasthuri suwada potha marama lassanai ekath ekka ekathuwena bera sadde patta ❤❤❤😊
Ki parak Ahuwath Epa wenne...😍😍😍 Ane thawa me wage songs karanna saho...❤️❤️
Aniwaren ♥️
හරිම ලස්සනයි ❤ Magical Voice and Music 💐💐
Thank you ❤
කාලෙකින් අහපු මනසට කා වදින සිංදුවක්, ඒ වගේම අයියෙ, ඔයාගෙ මේ voice එක වෙනම මානයක්... සිංදුවෙ සමහර තැන් ඉතාමත් ලස්සනයි.... ඒ තැන් වෙනුවෙන්ම තව තවත් මේක බලපු වාර වැඩිඋනා ✨️🔥
ගොඩක් ස්තුති ♥️🙏
🔥🔥🔥 මම නම් ඇබ්බැහි වෙලා ඉන්නේ මේකට....මරු සිංදුවක්... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ...🔥🔥🔥
Voice eken balala awe 💕
❤❤❤
කොච්චර ahuvath epa venne na සුපිරි -😊
2023 අහන සෙට් එක කෝ බලන්න 😍👌😊
❤❤❤❤
පොඩි කෙල්ල කිව්ව සින්දුවෙන් පස්සෙ හොයාගෙන ආවෙ...❤️ මොන තරම් සුන්දර සිංහල පද ගැලපීමක් ද....? මොන තරම් සරල මිහිරි සංගීතයක් ද...?😍 දුකා ගෙ පදය , රන්වලගෙ සංගීතය ට ලස්සනට ගායනා කරනව.... ❤️🙏
මාරම ලස්සනයි...අහන එක නවත්තගන්න බෑ🥺😍♥️
Thank you ❤
🎶 මගෙ ජීවිතේ 😍
🎶 ආදරියේ 😍
🎶 නිල් සඳ මඬල 😍
Wow, feels like a real touch of Centigradez music collaboration.👌
Hats off to Thusith and Mr.Sahan Ranwala for recreating great music again for us. 🌞🙏
♥️♥️
මේක මරු👌 හිත නිවන ලස්සන සිංදුවක් ❤️
❤️Thank you
හැම කොන්සට් එකකම නැටුමක් නටනකොට අපි ඉස්සෙල්ලම යෝජනා කරන්නේ මේ සිංදුව මේ පාරත් ඒමයි 😊❤
@@imaliUdayangani-f8q ගොඩාක් සතුටුයි ❤️😌
හැමදාම අහනවා. පට්ට ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ🥰💜
බොහොම ස්තුති ❤🙏
@@sandalindu_duggannarala 😊💜
Sirasen dakka me sinduwa gna programme eka eda ahuwe anthima Tika mn iwara weddima a chuti kalla mge hithta Mara widihta ka waduna gdk heuwa eda me sinduwa athtama gdk lassna sinduwak me wage niramana thwa bihi krna shakthiya dairya labewa kiyala prarthna krnwa🙏🙏🙏🙏🙏🙏bs
♥️
මේක වෙනම level එකක්. අහද්දි වෙනම ලෝකෙකට යනවා Music, voice ඔක්කොම perfect 😍😍😍❤
Thank you ❤
මේ සිංදුව මෙච්චර ලස්සනයි කියලා තේරෙන්නේ දැන් නේ 🥺🤍 ඇබ්බැහියක් වෙලා දැන්❤️🩹❤️🩹