එයාට හොඳටම තරහ ගිහින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 196

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda ปีที่แล้ว +29

    කොතනක සිටියත් ඔබ මෙලොවේ.....
    දිගු කල් ජීවත් වෙන්න ප්‍රියේ......
    ආදරෙයි ! ඔයාල දෙන්නා ට ම . හැමදාම සතුටින් , සෙනෙහසින් ඉන්න .
    තෙරැවන් සරණයි!

  • @GeethaniWeliwaththa
    @GeethaniWeliwaththa ปีที่แล้ว +50

    හරිම නිහතමානීව ජිවත් වෙන කෙනෙක් සමිතා පුංචි කාලෙ ඉදන්ම හරිම ආදරෙයි. සමහරක් මිනිසුන් තමන්ට දැනෙන ආදරය ලග නැවතුනට ලොකයට පෙනුම් කරන්න තරම් එ දෙපාර්ශයටම ශක්තියක් නැ... මේ මගෙ ආදරය කියල කියන්න .. එවගෙ අය හොර රහසේ එව කරන්නෙ... එත් සමිතා සහ ඇගේ ආදර වන්තයා ලොකයටම බය නැතිව තමන්ගෙ ආදරයත් සමග සිතට එකගව ජිවත් වෙන දෙන්නෙක්. සැමදාම එම ආදරෙන් ශක්තිමත්ව ඉන්න ලැබේවා ඔයාලා දෙන්නට🙏❤️❤️🌹🌹

  • @penpaper8539
    @penpaper8539 ปีที่แล้ว +10

    සමිතා අක්කේ ඔයාගේ තාරැකා පෙළින් එහා ගීතය ඉස්සර ස්වාධින රෑපවාහිනියේ ඉදුනිල් දිසානායක ඉදිරිපත් කළ මධුරසාංග වැඩසටහනෙන් අහන්න ආසයි කියලා මම පෝස්කාඩ් පවා දානවා. ඒ ඉස්සර. ඒ ගීතය තමයි තාමත් මම අහන්න ආසම ගිතය.

  • @අයේශිකා
    @අයේශිකා ปีที่แล้ว +10

    මං ඔබතුමියගෙ සින්දු අහන්න මාරම ආසයි....❤ ගොඩක් අහන්නෙ පැරනි සින්දු. ඒ කටහඩ මාරම ලස්සනයි... ඔබතුමියට වගේම පව්ලේ සියලු දෙනාට හරිම ආදරෙයි.💖 ඒ වගේම මං ඔබතුමියව හැබැහින් දකින්න හරීම ආසාවෙන් ඉන්නව. කවී අක්කෙ ඔයාගෙ ෆැමිලි ලයිෆ් එක සාර්තකව සතුටින් ගතකරන්න ලැබේවා කියල මම හදවතින්ම සුබ පතනව....💖💖💖

    • @thilinamadubashana8372
      @thilinamadubashana8372 ปีที่แล้ว

      මේක කියන්න හිතුනෙ එදා සමිතා finale එක දවසෙ dream star වේදිකාවට එද්දි පසුබිමින් ඉරපායා ගීතයෙ සංගීතය වාදනය වෙද්දි මට ඇතිවුන හැගීම නිසය්..ඇත්තටම ඉස්සර පුංචියට ඉදන් ඇස් වලිනුත් හිනාවෙවී ගීත ගයපු ඒ ද්ක්ශ ගායිකාව ...ආදරෙය් හැමදාමත්....💗💖

  • @SanjeewaSsnjeea
    @SanjeewaSsnjeea ปีที่แล้ว +11

    හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @MaLiShA209
    @MaLiShA209 ปีที่แล้ว +5

    අනේ ඔයාලා හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි !❤❤❤

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +8

    සතැටින් හැමදාම ඉන්න ලැබේවා ආදරෙයි හැමදාම❤❤❤❤❤

  • @priyabalangoda4656
    @priyabalangoda4656 ปีที่แล้ว +5

    කලා ලොවේ නිහතමානී කෙනෙක් සමිත ආදරෙයි ❤

  • @SwarnaGamage-l9l
    @SwarnaGamage-l9l ปีที่แล้ว +10

    කලා ලෝකේ හිත හොඳ එකම කෙනා .❤

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +5

    මේ ඔය දෙන්නාට හොරෙන් මමත් කෑවා ඔන්න 😂 මාරම රසයි ආදරෙයි සතුටින් ඉන්න
    තෙරුවන් සරණයි

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 11 หลายเดือนก่อน

      😂😂😂😂ooo math kawa e rice eka nm bada palenna kanawa❤❤❤

  • @siyanisiyani1210
    @siyanisiyani1210 11 หลายเดือนก่อน +1

    අනේ හරිම ආදරණීයයි අනේ ඔයාලා ජීවත්වෙන විදිය දැක්කම හරිම ආස හිතෙනවා සමිතා මම ගොඩක් කැමතියි ඔයාව දකින්න ඔයත් එක්ක කතා කරන්න ජීවත්වෙන විදිය දැක්කම හරිම ලස්සනයි හරි ආදරෙයි ඔය දෙන්නාට දරුවන් දෙදෙනාටත් ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න නිදුක් නිරෝගී පිරි ජීවිතයක් ගත කිරීමට හැකි වේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ❤️♥️❤❤❤❤❤❤

  • @SlMobile-nk4sv
    @SlMobile-nk4sv 10 หลายเดือนก่อน +1

    මම ගොඩක් ❤️ ඔයාලා දෙන්නට ❤️❤️❤️❤️❤️🥰

  • @DewpuraJSewwandi
    @DewpuraJSewwandi ปีที่แล้ว +8

    Woow රස පාටයී.... 🤤♥️ සතුටින් ඉන්න ලැබේවා හැමදාමත්... 🙏🙏♥️

  • @sansalasripathi6934
    @sansalasripathi6934 ปีที่แล้ว +3

    නිහතමානී kama oyage .....super ❤❤❤❤❤

  • @wijekoondharmakeerthi9766
    @wijekoondharmakeerthi9766 ปีที่แล้ว +3

    සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි ❤❤❤

  • @maduwanthipriyadarshani5772
    @maduwanthipriyadarshani5772 ปีที่แล้ว +6

    මිස්ටර් කොත්තු එක හරිම රසයි මම කෑවාඒ වගේම සැරයි ඔයා දෙන්න හරිම ලකී❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +4

    ආදරණීය වීඩියෝ එකක් සමිතා ❤❤...රසවත් කෑම වේලක්..ලස්සන වීඩියෝ ස් දාන්න බලන්නම් ..ආදරෙයි තෙරුවන් සරණයි දළදා සමිඳුගේ පිහිටයි ❤❤

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 ปีที่แล้ว +18

    කවී දුව දැක්කත් සතුටුයි ❤

  • @manelmanel1342
    @manelmanel1342 ปีที่แล้ว +2

    මම ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න අනේ චිරන්ත ශෝක් එයා හරි හොදයි නේද ආදරෙයි 💞💞💞💞🌹🌹🌹🌹

  • @madumadi2655
    @madumadi2655 ปีที่แล้ว +1

    ආදරණීය හදවත් ආදරෙයි හැමදාටම ඔයාලට තෙරුවන් සරණයි

  • @dineshatharangani4760
    @dineshatharangani4760 ปีที่แล้ว +6

    හැමදාම වගේ අදත් ඔයලගේ video baluwa. ඔයාලව දකින්න. කතා කරන්න හරිම ආසයි අක්කි.. කවි නංගිට, ශේන් මල්ලිට, ගොඩක් ආදරෙයි.. .. කිසිම දුකක් කරදරයක් නොවී හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලාට. ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️

  • @shiranimallika4739
    @shiranimallika4739 ปีที่แล้ว +3

    හරිම ආදරෙයි.. ඔයාලට ❤️❤️

  • @GayaniSewwandi-j4u
    @GayaniSewwandi-j4u ปีที่แล้ว +2

    මං මාර ම ආදරේ කරන කලා තාරකාවක්.ආදරෙන් ඉන්න හැමදාම දෙන්නම.බුදු සරනයි සමිතා අක්කියෝ😘😘

  • @thanojathomas7625
    @thanojathomas7625 ปีที่แล้ว

    හැමදාම ඔය විදියට සතුටින් සැහැල්ලුවෙන් ඉන්න.. බුදුසරණයි..

  • @Niranjiniranji145
    @Niranjiniranji145 ปีที่แล้ว +4

    සතුටින් ඉන්න හැමදාම ❤

  • @chandra394rathnayake4
    @chandra394rathnayake4 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්නම දවසක අපේ ගෙදරට එන්න. ආදරෙයි සමිතා මිස්

  • @GreenDesertwithcelon
    @GreenDesertwithcelon ปีที่แล้ว +3

    පට්ටම නිහතමානී ලස්සන කපල් එකක් ❤❤❤ජයවේවා 🥰👍👍🥰❤️❤️😘

  • @priyaaa2431
    @priyaaa2431 ปีที่แล้ว +1

    God bless you always you and your family 👪 all the best and happy life

  • @Colambage-wp9ux
    @Colambage-wp9ux ปีที่แล้ว +2

    ආදරෙයි. ආදරෙයි. සතුටින් ඉන්න..❤❤

  • @dilinidealwis3547
    @dilinidealwis3547 ปีที่แล้ว +6

    සමිතා අක්කේ, විරාජ් ට කියනකො ගණන් පොඩ්ඩක් අඩූ කරන්න කියලා....❤

  • @predeepkakulandara4188
    @predeepkakulandara4188 11 หลายเดือนก่อน

    Chirantha goodk hoda kenek kiyala therenawa oyalae videos beluwama.aththatama godak ආදරෙයි ......❤❤❤

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785 ปีที่แล้ว

    Lassani dennama hmadama sathten innn ලැබේවා samitha .kiyannae .daruwho dennata panwagae Adaraya karana Amma kenak sentathe kvitathe Adarei budu sarani

  • @jayanthimendis3131
    @jayanthimendis3131 11 หลายเดือนก่อน

    Ane oyala hamadama satutin inna budusaranai devi pihitai 😘😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @Preethika.322
    @Preethika.322 ปีที่แล้ว +3

    Very Nice Video. 💜️❤
    ඒ උනාට අනිත් අය නැතුව පාලුයි 😳

  • @gaya-999
    @gaya-999 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නටත් තෙරුවන් සරණයි..🙏සතුටින් පරිස්සමින් ආදරෙන් හැමදාම ඉන්න..❤😘

  • @lanishasilva379
    @lanishasilva379 ปีที่แล้ว

    Samitha akki oyage muna clear pahapath mata chutak kiyanawada use karana cream ekai face wash ekai?

  • @kww8360
    @kww8360 10 หลายเดือนก่อน

    චිරන්ත අය්යේ චූයින්ගමි කන්න හොද නැහැ ඔයාගේ හැම විඩියෝ ඵහෙකම මම දැකලා තියෙනවා චූයින්ගමි ඵකක් ඵපනවා ❤❤හැමදාමත් ආදරේන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි දෙන්නටම

  • @wannigamagemanelpushpakumari
    @wannigamagemanelpushpakumari ปีที่แล้ว

    ආදරෙයි ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න හැමදාම බුදු සරනයි ❤️❤️❤️❤️

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +2

    ❤❤තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️❤️

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +1

    Adaeri goooooooodak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤..mis..oyalata ❤❤❤❤

  • @chamarilakmini3167
    @chamarilakmini3167 ปีที่แล้ว +3

    සතුටින් ඉන්න හැමදාමත් ❤️✝️

  • @r.m.p.g8216
    @r.m.p.g8216 ปีที่แล้ว

    oyala ohoma rasa kara kara kaddi matath asai ane hamadamath sathutin inna budu saranai devi pihitai siyalu denata parissamata inna adarei 🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👍

  • @gayanipradeepika-ul9vb
    @gayanipradeepika-ul9vb ปีที่แล้ว +1

    Oyala dennata budu saranai akke❤❤❤❤❤

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว

    හරිම ලස්සනයි!!!

  • @piumilakshani4685
    @piumilakshani4685 ปีที่แล้ว +1

    Sathutin inna hamadamath .💕💕💕💕godaaak adarei 💕💕💕💕💕💕God bless your family 💕💕💕💕🙏

  • @wasanthisilwa8864
    @wasanthisilwa8864 ปีที่แล้ว +1

    Oyalage video akak anakam balan hitiye.lassanai hode❤❤❤❤

  • @siriyalatha4758
    @siriyalatha4758 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි සමි ආදරෙයි❤❤

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 11 หลายเดือนก่อน

    සතුටින් ඉන්න හැමදාම ..
    ❤❤❤❤🥰🥰🥰🥰🥰

  • @jeewanijayasekara9017
    @jeewanijayasekara9017 ปีที่แล้ว

    ඔයාලා හැමෝටම බුදු සරණයි.සතුටින් ඉන්න

  • @anushadhamayanthi6978
    @anushadhamayanthi6978 ปีที่แล้ว +1

    මං පොඩි කාලෙ ඉදලා ගොඩක්ම ආදරෙයි සමිතා අක්කෙ ඔයාට හැමදාමත් සතුටින් ඉන්ඩ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MNafees-e6f
    @MNafees-e6f ปีที่แล้ว +1

    බුදු සරණයි දෙන්නටම❤❤❤ශේන් පුතාව පෙන්නන්නකෝ.එයාටත් මම හරිම ආදරෙයි❤❤

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว

    Oyalatath..api godak Adarei ❤nangi..malli....hamadamath.. sathuten enna ❤ budusaranai 🙏

  • @prashanthibulathsinhala9273
    @prashanthibulathsinhala9273 ปีที่แล้ว +3

    Aththatama Samitha godak pin karala athi Chirantha wage romantic fun kollek hambuwenna. Marina kal wen wanna epa🎉

  • @gags8705
    @gags8705 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

  • @lgmallika3026
    @lgmallika3026 ปีที่แล้ว +2

    Oooyalage.videyoo.hrema.ලස්සනයි .hode.❤️❤️❤️❤️

  • @wimal1237
    @wimal1237 ปีที่แล้ว

    ❤❤❤ harema ආදරෙයි දෙන්නටම

  • @s.amanike4398
    @s.amanike4398 ปีที่แล้ว

    Hamadamath sathutin adaren parissamin inna dennama
    Adarei hamadamath❤️❤️❤️

  • @chandialwis9462
    @chandialwis9462 ปีที่แล้ว

    ane oya denna harima lassanai rasa unata hamadamath kaden kanna epa rasa thiyenne rasa karaka dala nisa ewa nitharama kanna epa gedara hadala kanna adarei godak ❤❤❤❤

  • @geethagamage3596
    @geethagamage3596 ปีที่แล้ว

    ආදරෙයි ...ආදරෙයි .. ගොඩාක් .. හැමදාම සතුටින් ඉන්න 💖

  • @Hima44597
    @Hima44597 ปีที่แล้ว +1

    Math harima asai samitha akkita❤

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ ආදරෙයි ආදරෙයි සමිතා අක්කි Chirantha aiya❤❤

  • @imeshdilshan1945
    @imeshdilshan1945 ปีที่แล้ว

    හරිම ශෝක් පව්ලක් ♥♥

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce ปีที่แล้ว

    Aderai oyalata sathutin inna.budu sarani

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 ปีที่แล้ว

    ආදරෙයි හැමදාමත් ❤️😘💕💕

  • @dmpjayakodi3256
    @dmpjayakodi3256 ปีที่แล้ว

    Stay happy and may God bless both of you forever❤❤

  • @veronicaperera8253
    @veronicaperera8253 ปีที่แล้ว

    Hi samitha its a beautiful video i really like your videos but am waiting for a home tour from y am sorry to trouble y take care god bless u all ❤❤❤❤

  • @NissankaJayasekara-p5z
    @NissankaJayasekara-p5z ปีที่แล้ว

    Samitha..akke...oyla..hamadama..sathutin .inn...oyage..hinawama..thamai...kaweeta..thiyenne..

  • @Dilkiamandadilki
    @Dilkiamandadilki ปีที่แล้ว +1

    Aneee samitha mis anee sada tharu mal sinduwe podi කොටසක් keyankooo please mn harima asai mis ❤❤❤❤❤❤❤❤please

  • @jessicafranando626
    @jessicafranando626 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤..godaak adrey denatama...

  • @ramyajanaki9261
    @ramyajanaki9261 ปีที่แล้ว

    ශා නියමයි අපිත් යන්න ඕනි රසයිද..

  • @kushalinanayakkara7585
    @kushalinanayakkara7585 ปีที่แล้ว +1

    Harima සතුටින් ඉන්න.Budusaranai

  • @maneljayaweera6543
    @maneljayaweera6543 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏

  • @pushpairangani9014
    @pushpairangani9014 ปีที่แล้ว +2

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤

  • @nayanasilva4966
    @nayanasilva4966 ปีที่แล้ว +1

    Lovely couple.....from kandy❤

  • @chandimaperera8490
    @chandimaperera8490 ปีที่แล้ว

    Mr kotthu gihin fried rice nemei masala cheese kottu kala balanna ❤

  • @chamilakumari6956
    @chamilakumari6956 ปีที่แล้ว

    Mis putha ko ada..pau ..ආදරෙයි godak

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว

    Harima satutak oyalage vedio ekkakin dakkama🥰💜 adarei 💞

  • @NadishaDilani-xv6gi
    @NadishaDilani-xv6gi ปีที่แล้ว

    Mama hmadama oyl dennge vidiyoo blanwa oy denna harima Laving

  • @chandani1025
    @chandani1025 ปีที่แล้ว +1

    Oyala denna harima hodai ane...💜️💜️adarei ඉතිං .

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 ปีที่แล้ว

    Gym eke instructor ekka vistara video ekk krnnko...kettu ayt mahat wenna..mahat ayt kettu wenna..gym vistra gennko akki💛

  • @DiliniWickremesinghe
    @DiliniWickremesinghe ปีที่แล้ว

    Love your family akkio❤❤❤😍😍👍👍

  • @wimal1237
    @wimal1237 ปีที่แล้ว

    Mama harema ආදරය karana caretayak samita keyanne cirantha මල්ලී oyatat ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dimuthumanjula530
    @dimuthumanjula530 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න

  • @MilaMila-xo8fh
    @MilaMila-xo8fh ปีที่แล้ว

    Chirantha aiye samitha akkita kata karanna dennako.. eya kata karanawa lassanai❤❤❤

  • @ajithbasnayake4084
    @ajithbasnayake4084 ปีที่แล้ว

    Dear Samitha
    Sound quality of your video is very poor try to improve it using relevant 🎤

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 11 หลายเดือนก่อน

    Mongoliyan try to next time waaaw duparb cheff චතුර zoysa ❤❤❤ dakka gaman kiyanawa kageda me cheff❤❤❤kauda

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว +4

    සමිතා අක්කට කතා කරන්න දෙන්න කෝ😊එයා කතා කර කර ඉන්න ගමන් ඔයා බාධා කරනවා නේ

  • @chamaniperera6405
    @chamaniperera6405 ปีที่แล้ว

    Sathutin inna budu saranai

  • @amiladasun9214
    @amiladasun9214 ปีที่แล้ว

    Samitha akki mama oyage vidio hemada ma balanawa ewa godak lassanai akki mage mune pigment tesan ekak thiyena hoda creem ekak kiyanna ko mama oyata mg danne mage hasband ge Pon eken sudu wenna hoda creem kak kiyannako

  • @dilashinidesilva3729
    @dilashinidesilva3729 ปีที่แล้ว +1

    Adarayiiii♥️♥️♥️♥️♥️♥️

  • @surangikaalahapperuma2241
    @surangikaalahapperuma2241 ปีที่แล้ว +2

    ආදරෙයි ගොඩක් ❤❤❤

    • @chamikakavishan1623
      @chamikakavishan1623 ปีที่แล้ว

      ඔයාල හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @supunidusara1835
    @supunidusara1835 ปีที่แล้ว

    Bs oya dennatama❤❤❤❤

  • @sandramarian5486
    @sandramarian5486 10 หลายเดือนก่อน

    Super enjoy ❤

  • @SLWEERA-p2d
    @SLWEERA-p2d ปีที่แล้ว

    ආදරෙයි ගොඩාක් ❤❤

  • @MadhuDilrukshi94
    @MadhuDilrukshi94 ปีที่แล้ว

    Congratulations ,today's winner of the money drop 😍

  • @LataMaladwgalage
    @LataMaladwgalage ปีที่แล้ว

    Mama harima asai samithaga song walata godak adarai

  • @ShanAkila-yq7xv
    @ShanAkila-yq7xv ปีที่แล้ว

    Ane lassana dennage. Oya dreamstar eke comment eka denakota harima aasawen balan hitiye

  • @LakminiDissanayake-sm8jh
    @LakminiDissanayake-sm8jh 10 หลายเดือนก่อน

    Mona widihe kenek unath terum ganna puluwan nam e kena ekka inna lesiy❤😊

  • @NayanaSamarawickrama-kj9cz
    @NayanaSamarawickrama-kj9cz ปีที่แล้ว +1

    Stay happy ❤