Let's stay at home and earn money? | business | business ideas in srilanka 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 1.4K

  • @Alwisjayanthi
    @Alwisjayanthi 8 หลายเดือนก่อน +4

    අපි හතරදෙනෙක්ඉන්නවා ම ඉන්නවා ඔබතුමා ට පිංසිදුවේ දුප්පත් අයට කරන උපකාරයට.බුදු සරනයි ...!!!

    • @mayuradamith7641
      @mayuradamith7641 5 หลายเดือนก่อน

      Sr man dambulle math kamathi sambanda wenna visthara denna

    • @KalyaniKumari-l9n
      @KalyaniKumari-l9n หลายเดือนก่อน

      Api,2inwa

  • @nethminavoda2519
    @nethminavoda2519 8 หลายเดือนก่อน +1

    මේ වගේ උතුම් සත්කාරයක් කරන ඔබතුමාට ගොඩක් පින්.අපිත් කැමති මේ වැඩේට සම්බන්ධ වෙන්න.අපි තුන්දෙනෙක් ඉන්නවා.අපි අලව්වෙන්

  • @SithminiSadeepa
    @SithminiSadeepa 8 หลายเดือนก่อน +8

    සර් මන් නුවරඑළියේ.. අපේ ගමේ ගොඩක් දුප්පත් අය ගොඩාක් ඉන්නවා එදා වේල හොයන් කන්නෙත් බොහොම අමාරුවෙන්... අනේ සර් පුලුවන්නම් අපේ ගමට මේ ස්වයන් රැකියාව ගෙනත් දෙන්න දැනට ගෙවල් ලග 5 දෙනෙකුට විතර රැකියාවක් ලබා දෙන්න

    • @helpforselfemployment
      @helpforselfemployment  8 หลายเดือนก่อน +1

      නුවර කොහෙද?

    • @SithminiSadeepa
      @SithminiSadeepa 8 หลายเดือนก่อน +1

      වලපනේ සර්

    • @SithminiSadeepa
      @SithminiSadeepa 8 หลายเดือนก่อน +1

      ඔබගේ නිහතමානී කමට ගොඩාක් ස්තූතියි සර් ස්වයන් රැකියා කීපයක්ම බැලුවා ඒත් රිප්ලයි නෑ සර්

    • @AyeshaSadamali-pf4kl
      @AyeshaSadamali-pf4kl 8 หลายเดือนก่อน

      Ane apaita denawada

    • @NadeeraRukshan-wm5by
      @NadeeraRukshan-wm5by 8 หลายเดือนก่อน

      Sa mama kamathi matath awasthawak danna puluwannda api dannak innawa maka karanna puluwan

  • @milkafernando2463
    @milkafernando2463 2 หลายเดือนก่อน

    ලස්සනට පැහැදිලි කලා.ගොඩක් ස්තුතියි .අපේ හතර දෙනෙක් ඉන්නවා .අපි කැමැතියි .

  • @surangawaruspperuma-er4er
    @surangawaruspperuma-er4er 8 หลายเดือนก่อน +5

    බොහෝම ස්තූතියි.මමත් කැමතියි.අපිට අවස්තාව ලැබෙනවා නම් එකතු කර ගන්න කට්ටිය ඉන්නවා

  • @chandimaperera5788
    @chandimaperera5788 8 หลายเดือนก่อน

    ඔබ තුමා ගේ මෙම කාර්යය ඉතාම වැදගත් වේ.ස්තූතියි.මම කැමතියි.සම්බන්ධ කරගන්න කරුණාකරල.

  • @JayodyaIsiwari
    @JayodyaIsiwari 8 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි....අපේ ගමෙත් රැකියා විරහිත දුප්පත් කාන්තාවෝ ගොඩක් ඉන්නවා..අපිත් කැමති මෙම රැකියාව කරන්න..ගොඩක් ඒවට උත්සාහ කරා..ඒත පිලිතුරක් නැ..දැන් කාලේ අපි අමාරුවෙන් ජීවත් වෙන්නෙ..අපිවත් තෝරගන්නවන්ම් පින්...🌷

  • @harshihema5639
    @harshihema5639 8 หลายเดือนก่อน +1

    මාත් කැමති.අපේ ගෙදර 4දෙනෙක් ඉන්නවා.මට මේක තවත් 10ක් විතර එකතු කරගෙන කරන්නත් පුලුවන් .ප්ලීස් අවස්තාවක් දෙන්න ලොකු උදවුවක්

  • @piyuminimeshika364
    @piyuminimeshika364 8 หลายเดือนก่อน

    බොහොම ස්තුති .මමත් කැමති මෙ වැඩෙට😊

  • @GlaGunasekara
    @GlaGunasekara 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි දැනට 3 දෙනෙක් ඉන්නවා .තව අය එකතු කර ගන්න පුඵවන්

  • @nilukasujeewanee9808
    @nilukasujeewanee9808 8 หลายเดือนก่อน

    මමත් කැමතියි . ගෙදර නිකම් inna eke. මේ වගේ දෙයක් කරලා මුදල් සොයාගන්න. ඔබතුමාට බොහොම පින්.

  • @NithishkaNithishka
    @NithishkaNithishka 8 หลายเดือนก่อน

    Ane api sooriyawewa,apita mukut rassawak na,,daruwo dala yanna wedeyak na ,apita udaw karanna,api 6k innawa,ඔබ තුමා ට ගොඩක් පින්

  • @dewikarajapaksha4853
    @dewikarajapaksha4853 8 หลายเดือนก่อน +2

    අනේ බොහොම පින් අපේ ගෙදර ත් අපි 4 දෙනෙක් ඉන්නෙවා අපිත් කැමැත්තෙන් ඉන්නෙව අපිටත් අවස්තවක් ලබදෙන්නෙ ස්තුතිය

  • @ClassWithout
    @ClassWithout 8 หลายเดือนก่อน

    හොඳ අදහසක් මම අැහැලියගොඩ..අපි තුන්දෙනෙක් ඉන්නවා.මේ රැකියා අවස්ථාව අපටත් ලබාදෙන්න.බෙහෙවින්ම ස්තුතියි ඔබතුමන්ට

  • @AmaraAmara-fr9er
    @AmaraAmara-fr9er 8 หลายเดือนก่อน

    අපි හතර දෙනෙක් ඉන්න්වා අපිට ඉඩ උනත් තිබෙනවා අපේ පැත්තේ රැකියා නැති අය තමයි ඉන්නේ හැකිනම් අපව සම්බන්ද කරගන්න ඔබතුමාට ස්තුති

  • @pathminigamage6295
    @pathminigamage6295 5 หลายเดือนก่อน

    බොහොම ඉස්තුතියි අපටත් අවස්තවක් දෙන්න ගොඩක් පින් ඩබ තුමාට

  • @sanjeewanimekalamekala2929
    @sanjeewanimekalamekala2929 8 หลายเดือนก่อน

    කැමැතියි වැඩේට සම්බන්ධ වෙන්න.අපි තුන්දෙනෙක් ඉන්නවා.

  • @gangahemamali1351
    @gangahemamali1351 8 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට ..අපි 10 දෙනෙක් ඉන්නවා..අපි මහනුවර .

  • @ChandimalDias
    @ChandimalDias หลายเดือนก่อน

    සර් අපි කැමතියි අපේ තුන් දෙනෙක් ඉන්නවා ඔබ තුමාට බොහොම ස්තුතියි .

  • @wasanarambukewela8612
    @wasanarambukewela8612 8 หลายเดือนก่อน +1

    මේ වගේ අමාරුකාලෙක ඔබ තුමා කරන සත්කාර්යට මුලින්ම බෙහෙවින් ස්තූතියි. මම මාතලේ. මම කැමතියි මේ වැඩේට.අපේ 3 දෙනෙක් ඉන්නවා

  • @ManoriPremaRanjani
    @ManoriPremaRanjani 5 หลายเดือนก่อน

    ගොඩක් පිං සම්බන්ධ කර ගන්න තුන් දෙනෙක් ඉන්නවා

  • @GlaGunasekara
    @GlaGunasekara 8 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් ස්තූතියි මට 3ඉන්නවා දැනට.....මෙ රැකියාවට මම ඉතාමත් කැමතියි

  • @ranjithnimalsiri3057
    @ranjithnimalsiri3057 3 หลายเดือนก่อน

    මටත් පුළුවන් ආදායමක් ලබාගන්න .හරි දෙයක් අවංකව කරන්න බලාපොරොත්තුවෙන් දැම්මේ .දෙවි පිහිටයි

  • @RAPS_45
    @RAPS_45 8 หลายเดือนก่อน

    මන් මාතලේ රැකියා නොමැති බබාලා දාලා ජොබ් වලට යන්න බැරි ස්වංරැකියාවක් කරන්න බලාපොරොත්තු ඇතිව 5දෙනෙකුට වඩා ඉන්නවා පුලුවන් නම් උදව් කරන්න සර් ඔබට බුදු සරණයි .

  • @chathuraniwimalasooriya5030
    @chathuraniwimalasooriya5030 8 หลายเดือนก่อน

    මම බලන්ගොඩ. අපේ ගෙදර 4දෙනෙක් ඉන්නවා...මම කැමතියි ඔයාලත් එක්ක එකතුවෙලා මේ වැඩේ කරන්න...

  • @kavishankalahiru9865
    @kavishankalahiru9865 8 หลายเดือนก่อน

    අපේ ගෙදර ගොඩක් අය ඉන්නවා.ගමේ මිනිස්සුත් එකතු කරගෙන වැඩේ කරන්ට පුලුවන්.40ක් උනත් එකතු කර ගන්ට පුලුවන්.

  • @nuwanjayawardana2267
    @nuwanjayawardana2267 หลายเดือนก่อน

    මගෙත් රැකියාව 2011දි අහිමිවුනා,2024දි කරපු ස්වයං රැකියාවත් අහිමිවුනා,මම පමනයි ඉන්නෙ,කැමතියි වැඩේට

  • @pamuduyt4712
    @pamuduyt4712 หลายเดือนก่อน

    ඇත්තටම හොඳම දෙයක්, මට කරන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා

  • @shyamasamarakoon140
    @shyamasamarakoon140 8 หลายเดือนก่อน +2

    බොහොම හොද වැඩසටහනක්‌ අපිත් මෙයට සම්බන්ද කරගන්න පුළුවන් ද?

  • @MaheshikaShamindi
    @MaheshikaShamindi 7 หลายเดือนก่อน

    කැමතියි සර් සම්බන්ධ වෙන්න.ගොඩක් ආර්ථික ප්‍රශ්න මැද තමයි ජීවත් වෙන්නෙ.මාව තෝර ගන්න පුලුවන්නම් ලොකු උදව්වක්.අපේ 10ක් ඉන්නවා.සම්බන්ධ කර ගන්නම්.

  • @rupikahemamali701
    @rupikahemamali701 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මමත් කැමතියි අපි 3ක් ඉන්නවා .

  • @sandamalicooray-me9qx
    @sandamalicooray-me9qx 8 หลายเดือนก่อน

    මමත් කැමතියි. මේ අවස්ථාව ලැබෙනවනම්. ස්වයං රැකියාවක් බලාපොරොත්තු වෙනවා.අපේ පවුලේ 6 ක් ඉන්නවා.Thanks ❤️

  • @NayanaAthukorala
    @NayanaAthukorala 2 หลายเดือนก่อน

    අපි සූරියවැව .අපිටත් අවස්ථාක් ලබාදෙන්න සර්.ගොඩක් පිං

  • @SaliyaMadushanka-eu5zt
    @SaliyaMadushanka-eu5zt 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති.කැමති සම්බන්ධ වෙලා වැඩ කරන්න.අපි හතර දෙනෙක් ඉන්නවා.

    • @Dolly-yp8bi
      @Dolly-yp8bi 18 วันที่ผ่านมา

      අපි හයදෙනකු ඉන්නවා

  • @karunarathna7411
    @karunarathna7411 8 หลายเดือนก่อน

    මම කැමතියි.මේ අවස්ථාවට තව දෙන්නෙක් එකතු වෙන්න කැමතියි.

  • @DelightfulEyewear-qs9cn
    @DelightfulEyewear-qs9cn 7 วันที่ผ่านมา

    සර් මන් පිලිමතලාවේ අනේ මගෙ ගෙදර නම් ගොඩක් අය ඉන්නවා.අනේ මේ දෙයක් කරන්න අවස්ථාව දෙන්නකො ගොඩක් පින් .අපිට සොය පැකට් කරා.සිලර් එකාක් තියනවා.අනේ 🙏උදවු කරන්නකො

  • @NilukaLakmali-nq4xn
    @NilukaLakmali-nq4xn 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි .... මමත් කැමතියි ...හතර දෙනෙක් ඉන්නවා

  • @hemahiripitiya8844
    @hemahiripitiya8844 6 หลายเดือนก่อน

    සර් අපි හිරිපිටියේ....... ලමයි 10 දෙනෙක් විතර ඉන්නව .පසුවට පිරිස වැඩි කරගන්න පුලුවන් . ආර්තික අපහසුතා වලින් ජීවත් වන පිරිසක් .ස්වයන් රැකියාව ලබා දෙනවනම් අපට ලොකු පිහිටක්. 🙏🙏

  • @nilankaathukorala8324
    @nilankaathukorala8324 8 หลายเดือนก่อน +1

    අපේ කණ්ඩායමේ 10 දෙනෙක් ඉන්නවා. අපිවත් මේකට සම්බන්ධ කරගන්න. රත්නපුර - කලවාන.

  • @SaduniLakshani-o5w
    @SaduniLakshani-o5w 8 หลายเดือนก่อน

    Ape gedarath hathara denek innawa. Apith badawa ganna . Loku udauwak. Budu saranai

  • @ireshikamadhushani-jf3bt
    @ireshikamadhushani-jf3bt 8 หลายเดือนก่อน

    මම කුලියාපිටියෙන් .මම කැමතියි .ස්තූතියි ඔබට

  • @oshaninipunika3126
    @oshaninipunika3126 8 หลายเดือนก่อน

    මාත් කැමති.තව දෙන්නෙක් වගෙ හොයාගන්නත් පුලුවන්.අවස්තාවක් ලබා දෙන්න.

  • @NulumKumara
    @NulumKumara 2 หลายเดือนก่อน

    Ane.ගොඩක් .පින්.අපි න්.3...ඉන්නවා .අපි.කෑම නියි.

  • @renukamelani
    @renukamelani 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි අපිට 4 දෙනෙක් ඉන්නවා

  • @රෝෂිනි-ට1හ
    @රෝෂිනි-ට1හ 8 หลายเดือนก่อน

    අපි 5 දෙනෙක් ඉන්නවා සර්..අපිටත් අවස්තාවක් දෙන්න .ඔබතුමාට ගොඩක් ස්තුතියි බුදු සරනයි

  • @samanekanayake1128
    @samanekanayake1128 8 หลายเดือนก่อน

    සර් මම ගම්පහ ,අපිට අවස්ථාව ලබා දෙනවා නම් ඔබට ගොඩක් ස්තුතියි. අපි කට්ටියක් ඉන්නවා සර් . විස්වාසයව, සහ පිරිසිදුව අවශ්‍ය දෙ කරන්නම් අපිට අවස්ථාව ලබා දෙන්න පුලුවන් නම් ගොඩක් ස්තුතිය .

  • @LalaniLalani-s8s
    @LalaniLalani-s8s 15 วันที่ผ่านมา

    ඇපේ ගමේ තෝරාගත්ත රැකියා විරහිත දුප්පත් පවුල්වල සාමාජික කණ්ඩායම් අතර ක්‍රමවේදයක් ගොඩ නංවන්න මේ අවස්ථාව ලබා දෙන්න..

  • @charuniyash7512
    @charuniyash7512 8 หลายเดือนก่อน

    මමත් කැමතියි. අපි දෙන්නක් ඉන්න වා. මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. අපි මෙක හරිය ට කරනවා. i

  • @DulariMaheshika-x5s
    @DulariMaheshika-x5s 8 หลายเดือนก่อน

    මමත් කැමති මෙ වැඩෙට

  • @UniversalMobile-d8m
    @UniversalMobile-d8m 8 หลายเดือนก่อน

    අනේ.සර්.අපේ.8ක්.ඉන්නවා.හරිම.දුප්පත්.ඔක්කමලාම.කැමතියි

  • @HansikaKalupahana
    @HansikaKalupahana 8 หลายเดือนก่อน

    අපි පාදුක්ක . අපිත් කැමතියි. අපේ තුන් දෙනෙක් ඉන්නවා

  • @malagunasekara6998
    @malagunasekara6998 8 หลายเดือนก่อน

    Ape 5 Denek innawa.gedara nikan inne. Apith kanathie join wanna.danuwath kalata Oba thumbtack godak sthuthi.

  • @DilharaMadubashini-oy3wx
    @DilharaMadubashini-oy3wx 8 หลายเดือนก่อน

    අනේ.සර් මමත් කැමති යි.අපේ ගෙදර ත් දෙන්නෙක්.ඉන්නවා.අනේ ගොඩාක් පින් සර්.

  • @dinujayalathlife
    @dinujayalathlife 8 หลายเดือนก่อน

    අනේ මහත්තයෝ මමත් රාජාංගනයේ මටත් බබාලා 3ක්‌ ඉන්නවා. මටත් කට්ටිය 3ක්‌ වගේ සම්මබන්ද කර ගන්න පුළුවන් මටත් උදව් කරන්න අපි හරිම අසරණයි ඔබ තුමාට පින් සිද්ද වෙයි බුදුසරණයි

  • @Upuli-z9b
    @Upuli-z9b 8 หลายเดือนก่อน

    Mama weligama..API 5 denek ennawa .mama rekiyawa karagena yanna..API Thora gannawa nam... Godak thuti.

  • @UdayanthiIroshika
    @UdayanthiIroshika 8 หลายเดือนก่อน

    මම ගෙදර ඉදන් කරන්න රැකියාවක් හොයනවා සර්,මට ගොඩක් අවශ්‍ය වෙලා තියෙනවා රැකියාවක්.අනික මාත් එක්ක තුන්දෙනෙක් ඉන්නවා සර්.ඒ කියන්නෙ 4ක්.අපි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ,සිරිපුර ගමේ ඉන්නෙ.අපි වගකීමෙන් වැඩ කරන්න කැමතියි සර් .

  • @dayanimallika1586
    @dayanimallika1586 8 หลายเดือนก่อน

    ගමේ මිනිස්සුත් එකතු කරගෙන වැඩේ කරන්ට පුලුවන්

  • @lakshanasandamali6789
    @lakshanasandamali6789 8 หลายเดือนก่อน

    මමත් කැමතියි මේ අවස්තාවට අපි හතර දෙනෙකු ඉන්නවා. ස්තූතියි

  • @dilumiprasangikanemindibul4718
    @dilumiprasangikanemindibul4718 8 หลายเดือนก่อน

    මමත් කැමතියි සම්බන්ධ වෙන්න මේ වැඩේට, අපේ 3 දෙනෙක් ඉන්නවා

  • @wimaladesilva7483
    @wimaladesilva7483 8 หลายเดือนก่อน

    Thank you . Its a good job. My self and my helper can do this. I like to do this.I am from Talawakelle.👍👍

    • @kumarimunasinghe8163
      @kumarimunasinghe8163 9 วันที่ผ่านมา

      කැමති අපි 3 දෙනෙක් ඉන්නව

  • @Ampt1999
    @Ampt1999 8 หลายเดือนก่อน

    Mn kemathiyi sir.apith hari amaruwen jeewithayata muna denne.arthika prasna nisa.mn welimada sir.godak aya join kara ganna puluwan...

  • @KasunLakmal-i4f
    @KasunLakmal-i4f 26 วันที่ผ่านมา

    Api hathara denek innawa,, nuwara eliya para helboda piz westhara danaganna puluwanda

  • @renukanishanthi8040
    @renukanishanthi8040 8 หลายเดือนก่อน

    Obathuma karana me sewaya godak wedagath sthuthi.math mekata sambanda wenna kemathi.👍👍

  • @thakshilavinodya4155
    @thakshilavinodya4155 8 หลายเดือนก่อน

    සර් අපිත් කැමති මේ වැඩේට join වෙන්න. අපේ ගෙදර 2ක් ඉන්නවා මේ වැඩේට join වෙලා කරන්න.

  • @nilushimadhuwanthi8285
    @nilushimadhuwanthi8285 8 หลายเดือนก่อน

    අනේ සර් මම හසලක අපේ පැත්තෙ ගොඩාක් දුප්පත් අය ඉන්නෙ.ඉතින් මේ අවස්ථාව අපේ ගමටත් දෙන්න පුළුවන්නම් ගොඩාක් ලොකු පිනක්.. ❤ හරිම අමාරුවෙන් ජීවත් වෙන්නෙ මේ කාලෙ ගොවිතැන් කටයුතු කරගන ඉතින් මේ වගේ දෙයක් දෙනවනම් ලොකු උදවුවක්. 5/6ක් විතර ඉන්නවා ගෙදර දැනට සර්

  • @SurprisedBarn-bk1xy
    @SurprisedBarn-bk1xy 8 หลายเดือนก่อน

    සුබ දවසක් වේවා
    මම නුවර මමමේ වගේ ස්වයං රැකියාවකට කැමති .මේක ඇත්ත කියලා මම විස්වාස කරනව youtub එකේ හුකක් ඒවා බොරු,,පලමුවෙන් මම තනියම කරන්නම් පස්සෙ කට්ටිය එකතුකර ගන්නම් මම ගොඩක් කැමැත්තෙන් මේ රැකියාවට සම්බන්ද වෙන්නෙ මට විස්තර එවන්න ස්තුති යි

  • @santhawetiya672
    @santhawetiya672 8 หลายเดือนก่อน

    මම ගෙදර ඉන්නේ මට දරුවෝ 4 ක්‌ ඉන්නවා. මහත්තයට වැඩ නැ මට අවශතාවක් ලැබුනොත් කට්ටිය 3-4 ක්‌ හොයා ගන්න පුළුවන් මාත් කැමති මේ වැඩේට සම්බන්ද වෙන්න අවස්ථාවක් ලැබුනොත් ගොඩක් පින්..

    • @helpforselfemployment
      @helpforselfemployment  8 หลายเดือนก่อน

      ප්‍රදේශය සඳහන් කරන්න

  • @sitharaudayakumari2157
    @sitharaudayakumari2157 8 หลายเดือนก่อน +1

    ඔයාලගේ ආයතනයත් එක්ක එකතුවෙන්න මමත් කැමතියි .අපි දෙන්නෙක් ඉන්නවා

  • @madushanilakshika2544
    @madushanilakshika2544 8 หลายเดือนก่อน +1

    පුළුවන්

  • @lifemusic5
    @lifemusic5 8 หลายเดือนก่อน

    මම අදමෙි විඩියො එක දැකකෙ මම කමතියි මත්එක්ක තව තුන් දෙනෙක් ඉන්නවා

  • @janakiranasingha1419
    @janakiranasingha1419 8 หลายเดือนก่อน

    මගෙ ගෙදර තුන් දෙනෙක් ඉන්නවා ගමෙත් ඉන්නවා දරුවො පාසල් ගියාට පස්සෙ නිකන් ඉන්න අය ඒඅයටත් අවස්තාවක් දීලා කරගෙන යන්න පුලුවන් මට මේ අවස්තාව දුන්නොත් මගෙ ගෙදර උඩ තට්ටුවත් නිකන් තයන එකේ ඉඩ හොදට තියනවා කීපදෙනෙක්ට වැඩ කරන්න

  • @dilanidilani4623
    @dilanidilani4623 20 วันที่ผ่านมา

    මගේ ගෙදර තුන්දෙනෙක් ඉන්නව මේ දේ සුවර් අපිට කරන්න පුලුවන්

  • @tharushiranasinghe5926
    @tharushiranasinghe5926 8 หลายเดือนก่อน

    මමත් කැමති හොද වැඩක්

  • @KavindaChamodaya
    @KavindaChamodaya 3 หลายเดือนก่อน

    Mamath kamathi... godak tea factory wala wada karala thiyenawa ...a nisa oyalata pirisiduwata piliwelata mata wade nima karala denna puluwn wei kiyala mn wishwasa karanawa ..tnx for video aththatama watinawa oya wage deyak hama gahaniyakatama....mata sambanda wenna puluwn khomada me wadeta mn waththala..

  • @pradeepwickramage109
    @pradeepwickramage109 8 หลายเดือนก่อน

    කැමතී ❤

  • @piroshiyaanjana9016
    @piroshiyaanjana9016 8 หลายเดือนก่อน

    මම නුවරඑළියෙ. මමත් කැමති මේකට සම්බන්ධ වෙන්න. අනෙ මවත් සම්බන්ධ කරගන්න ඔයාලාට ගොඩක් පිං.

  • @PUSHPARANIPERERA-d3w
    @PUSHPARANIPERERA-d3w 8 หลายเดือนก่อน

    අපි කැමති.අපෙ ගෙදර මේක කරන්න පුලුවන් 8 දෙනෙක් ඉන්නවා.

  • @ramyadisanayake3515
    @ramyadisanayake3515 หลายเดือนก่อน

    Mamath kamathi sar pluwannam badawa ganna oyalata godak pin

  • @renukaratnayake9788
    @renukaratnayake9788 8 หลายเดือนก่อน

    අපි තුන් දෙනෙකු ඉන්නවා. අපිට අවස්ථාවක් ලබා දෙන්න. ස්තූතියි.

  • @TPNGAMESOFFICIAL.
    @TPNGAMESOFFICIAL. 8 หลายเดือนก่อน

    සර් මාත් කැමතියි මෙ වැඩෙට අපෙන් තුන්දෙනෙක් ඉන්නවා අපි නුවර

  • @rasikajayakodhi
    @rasikajayakodhi 3 หลายเดือนก่อน

    Oba thumage wada satahana hari hodai

  • @helenmalsiri7267
    @helenmalsiri7267 8 หลายเดือนก่อน

    මම බණ්ඩාරගම මම කැමතියි මේ වැඩේට සම්බන්ධ වෙන්න

  • @DinuDinusha-ce6kf
    @DinuDinusha-ce6kf 8 หลายเดือนก่อน +1

    පුලුවන්

  • @nirupasharmali9939
    @nirupasharmali9939 8 หลายเดือนก่อน

    රැකියා නැති ගොඩක් අය ඉන්නවා ..සම්බන්ධ කරගන්න පුළුවන් නම් හොඳයි .

  • @arachchigesuresh6939
    @arachchigesuresh6939 8 หลายเดือนก่อน +1

    Godak hoda deyak karanne godak pin mahathmaya math kamathi , godak Aya innawa gewal Wala ,me wage rassawak hoyana 10denek wage danata innawa apitath chance ekak denna

  • @SandyaKodagoda
    @SandyaKodagoda 8 หลายเดือนก่อน

    Sir.I like Thanks,

  • @dhanushkanayomi
    @dhanushkanayomi 8 หลายเดือนก่อน +1

    මමත් කැමති..

  • @HimanshiRajapaksh
    @HimanshiRajapaksh 8 หลายเดือนก่อน

    මමත් කැමතියි. අපි හතරක් ඉන්නවා. අපි කුරුණෑගල.

  • @KumariAB-n5v
    @KumariAB-n5v 2 หลายเดือนก่อน

    අනේ මගෙ රැකියාවත් අහිමි උනා මටත් දෙන්න සර් ගොඩක් පින් 🙏

  • @HarshaGunawardhana-c7f
    @HarshaGunawardhana-c7f 8 หลายเดือนก่อน

    I like do that.plz giving details about that dear.i am from galgamuwa

  • @chandraniramyalatha3035
    @chandraniramyalatha3035 3 หลายเดือนก่อน

    මම පොළොන්නරු වෙ.කැමතියි .අපි පස් දෙනෙක් ඉන්නවා .

  • @AshokaNilmi
    @AshokaNilmi 8 หลายเดือนก่อน

    මම කැමතියි ❤පවුලේ දෙන්නායි

  • @NadunThilakshana-hc7zg
    @NadunThilakshana-hc7zg 8 หลายเดือนก่อน

    මමත් කැමතියි මේ අවස්තාවට. අපෙත් පවුලේ 3 ක් ඉන්නවා

  • @sunilagulavita2478
    @sunilagulavita2478 4 หลายเดือนก่อน

    නිදහසේම ඔයවගකීම දරාගෙන කරන්න පුළුවන් අපි දෙන්නෙක් ඉන්නවා
    කැමතිනම් අපිට ඒ වගකීම බාර දෙන්න
    ස්තුතියි.

  • @zeenathharoon6485
    @zeenathharoon6485 8 หลายเดือนก่อน

    අපි දෙන්නෙක් ඉන්නවා.අපි නිට්ටබුවෙන්.අපි කැමතියි.

  • @NadeeshaMmunasinhage
    @NadeeshaMmunasinhage 8 หลายเดือนก่อน +1

    මම නුවරඑළිය ඉන්නේ blackpool eke... gedara edala kranna puluwan nidahase .. mehma karana eka loku deyk dr.. thnxxx mn kemathi..

    • @sk-gs7sf
      @sk-gs7sf 8 หลายเดือนก่อน

      මමත් කැමතියි.ගෙදර නිකන්ම ඉන්නේ.ගොඩක් ආර්ථික අපහසතා තියෙනවා.

  • @niebalachandra3383
    @niebalachandra3383 5 หลายเดือนก่อน

    Math kamathi packing karanna.wadi wisthara kiyanna puluwanda?

  • @BandulaEkanayake
    @BandulaEkanayake 15 วันที่ผ่านมา

    Mota sambanda wenna puluwanda mage pawathmata pin dam karagannath kusagini purawaganth kiyak hari hoyagannai theruwan saranai.

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 19 วันที่ผ่านมา

    මම කැමතියි මේ දේ .ගෙදර .ඉදන් .කරන්න අපේ .පවුලේ දෙන්නෙක් ඉන්නවා

  • @dhanushkasampath4962
    @dhanushkasampath4962 8 หลายเดือนก่อน

    Ape gewal laga 3 denek vithara hoyaganna puluwan sir mn thalawakalle mata udau karanna