Cleaning Products තොග මිලට | ස්වයං රැකියාවක් පටන් ගන්න අදහසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • #business #srilanka #kotuwe #trending #colombo #cleaning ‪@HarshanakalumVlogs‬
    Dare chem
    Hotline 071 887 6890

ความคิดเห็น • 157

  • @8257lee
    @8257lee 6 หลายเดือนก่อน +37

    අයියේ ඔයාගේ මේ ව්ඩියෝ බලලා මම මගේම business එකක් පටන් ගත්තා.මෙයාලගේ කඩේට ගියා මම.කියන්න වචන් නැහැ මේයාලගේ service එක නම් excellent.මේ තැන හොයලා දුන්නට ඔයාට ගොඩාක් පිං අයියේ.මම කීයක් හරි හම්බ කර ගන්නවා.තාම පොඩ්‍යට උනාට මට ඒක මහමෙරක්.ඔයාගේ දියුණුවට මම හදවතින්ම සුභ පතනවා.ඔයා ඇත්තටම කරන්නේ මහගු සේවයක් ඔයාලා වගේ අය මේ රටට සම්පතක්.ඔයාට හිස නමලා respect කරනවා.keep it up අයියේ.තෙරැවන් සරණයි.ආදරෙයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +3

      ඔයා පටන් ගත්ත වැඩේ ..දවසින් දවස දියුණුවෙන්න ඕනේ මල්ලි ..අතහරින්න එපා ඔයාට පුලුවන් ..ජයම වේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @Madu-cc3kr
      @Madu-cc3kr 5 หลายเดือนก่อน +1

      Matat Tena kiyanwada pon nm ekak hari​@@HarshanakalumVlogs

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      @@Madu-cc3kr විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා ..👍

    • @gayanmadushankha3626
      @gayanmadushankha3626 4 หลายเดือนก่อน +1

      පුලුවන් නමි මෙි සොප් එකේ නමිබර් එක එවන්න.වීඩියො එකේ නමිබර් එක පැහැදිලි නැහැ.ස්තුතියි.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      @@gayanmadushankha3626 හොදට බලන්න ..පැහැදිලිව නම්බර් එක දාලා තියනවා ..විඩියෝ එකේ අන්තිමට නම්බර් එක අයිති කෙනා කියනවා ..ගොඩක් ස්තුති ..තෙරුවන් සරණයි 🙏

  • @dedunufashion9884
    @dedunufashion9884 7 หลายเดือนก่อน +3

    බොහොම ස්තුති ,ඉතාමත් හොද සේවාවක් කරන්නේ , කිසිම ගැටලුවක් නැතුව අවශ්‍ය වෙන සියලු විස්තර හරිම පැහැදිලිව දැනගන්න පුළුවන් 👍👍👍❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අදහස් වලට ..ඒවගේ විඩියෝ එක බැලුවටත් ගොඩක්ම ස්තුති ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @sasankapriyadarshana4575
    @sasankapriyadarshana4575 7 หลายเดือนก่อน +8

    මමත් ඔන්ලයින් බිස්නස් එකක් කරනවා.මම ඔයාට කතාත් කරලා ඇති.ඔයාගේ විඩියෝ පට්ට වටිනවා.පොඩි හරි adia එකක් ඔලුවෙ තියෙනවනම් ගේමක් ගහන්ඩ පුළුවන්.වටිනා වීඩියෝ ඔයාගේ තියෙන්නේ.මම වගකීමෙන් කියන්නේ.harshana ඔයාගෙන් එකෙක් හරි ගොඩ ගියානම් ඒක තමයි ඔයා ලබන එකම සතුට.ජය වේවා.......
    මේ වගේ වීඩියෝ තව තවත් බලාපොරොත්තු වෙනවා.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුති සහෝදරයා ..මගෙත් ලොකුම බලාපොරොත්තුව විඩියෝ බලන අයට වැදගත් දෙයක් කරන්න ..විඩියෝ බලලා බිස්නස් පටන් ගත්ත අය ..බිස්නස් ගොඩ දා ගත්ත අය මට කතා කරලා තියෙනවා ..ඒ අයගේ වචන මට ලොකු ශක්තියක් ..ජයවේවා සහෝදරයා ..තෙරුවන් සරණයි 🙏

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 4 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි 🙏බුදුසරණයි 🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..බුදු සරණයි 🙏🙏

  • @dasathamadagammana7723
    @dasathamadagammana7723 7 หลายเดือนก่อน +7

    Kolla niyemeta wisthara krsnawa therenna.hoda program ekk ada 🎉🎉

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @gamagesege
    @gamagesege 7 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි .ඉතාම හොඳ සේවාවක්😊🤗

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @emilatukorala3720
    @emilatukorala3720 5 หลายเดือนก่อน +4

    මෙතන හරිම හොඳ තැනක් , 👍👍👍💐💐💐💐💐🌼🌼🌼🌼💐💐💐❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RashmiShehara-y2q
    @RashmiShehara-y2q 6 หลายเดือนก่อน +1

    මේ විඩියෝ එක දැකලා මාත් මේ බිස්නස් එක පටන් ගත්තේ ඔයා මේක දාපු නිසා . ජයම වේවා ඔයාට . ❤️😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි නංගි ..දිනෙන් දින ඔයාගේ ව්‍යාපාරය දියුණුවට පත්වේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @8257lee
    @8257lee 7 หลายเดือนก่อน +2

    Ane mm illapu video eka thankyou 🙏 🙏 🙏 🙏 🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +1

      එහෙනම් ඒකත් හරි 😊 ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g 22 วันที่ผ่านมา +1

    ඔයා හොඳ සොප් වීඩියෝ දානවාගොක් වටිනවාජයවෙවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති මගේ විඩියෝ බලලා අදහස් කිව්වට ..ජයවේවා..තෙරුවන් සරණයි 🙏🙏

  • @onarilithnya6781
    @onarilithnya6781 7 หลายเดือนก่อน +2

    අද vediyo ek ගොඩාක් wedagath එකක්‌. 😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා .තෙරුවන් සරණයි 🙏

  • @inod
    @inod 7 หลายเดือนก่อน +2

    Recommend 💯🔥

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      Thank you very much for watching the video👍🔥

  • @kumarirathnathilaka939
    @kumarirathnathilaka939 5 หลายเดือนก่อน +1

    Thanks

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 7 หลายเดือนก่อน +2

    අද හොදයි විස්තර තියෙනවා ඔයාගේ video විස්තර ඇතුව තියෙනවා. ජයවේවා මල්ලි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අක්කා මගේ විඩියෝ බලනවට .ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @JananiWathsala
    @JananiWathsala 6 หลายเดือนก่อน +2

    Aiye colombo china street eka genath vedeo ekak oni

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      හරි නංගි ..පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @damithdepapriya4828
    @damithdepapriya4828 7 หลายเดือนก่อน +1

    Hoda video ekak thanks ayye ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට මල්ලි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @roseyrose8390
    @roseyrose8390 6 หลายเดือนก่อน

    Thank a lot... very very useful video...💐

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      Your welcome, thank you very much for watching the video 👍

  • @RekaDamayanthi-wx9lb
    @RekaDamayanthi-wx9lb 7 หลายเดือนก่อน +2

    Thanks darling

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @ourforces6673
    @ourforces6673 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NishiniThejana
    @NishiniThejana 4 หลายเดือนก่อน +2

    සබන් හදන බඩු දාලා ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න ඕනි.. ඉතින් මට ඒකට ඕන කරන බඩු ටික දාලා මට වීඩියෝ එකක් දෙන්න ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      th-cam.com/video/gPC25m5IrCA/w-d-xo.htmlsi=xJUcU5GIBpbXtmJo නංගි ඔය විඩියෝ එක බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @twins3375
    @twins3375 7 หลายเดือนก่อน +1

    Great one again keep it up❤❤❤

  • @WeerasingheKodikaraga-tz7dq
    @WeerasingheKodikaraga-tz7dq 2 หลายเดือนก่อน +1

    Satada /sanda/ poyada soap aka opanda keyanna puluvanda please eikmanig.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @KumariSubasingha
    @KumariSubasingha 2 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අක්කා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chaeunwoo8559
    @chaeunwoo8559 7 หลายเดือนก่อน +2

    ගෙදර පාවිච්චියටත් අපි මේවා තමයි අරගන්නෙ ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @chandramalkanthi571
    @chandramalkanthi571 5 หลายเดือนก่อน +1

    බිස්නස් එක හොඳ ට තෙරැමි ගත් කෙනෙක්.ජය!

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @ravindrakumara2173
    @ravindrakumara2173 6 หลายเดือนก่อน

    Hoda video akak thanks jp❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට..ජයවේවා ..ජේසු පිහිටයි ඔයාටත් 🙏

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 6 หลายเดือนก่อน

    ඔබ මේ කරන කරතව්‍යය දෙපාර්ශවයකට යහපත් මාර්ගක් සාදා දෙනවා එක් පැත්තකින් තොග වෙලෙන්දාට සහ සුව උත්සාහයෙන් නැගීසිටීමට කැමති ගමේ දුප්පත් අසරණ අයට හොද පිටුවහලක් වෙනවා . 👍 👌

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බලලා අදහස් කිව්වට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @rpekanayake-ko6so
    @rpekanayake-ko6so 3 หลายเดือนก่อน +1

    Super

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      Thank you very much for watching the video ..!!!

  • @Wasantha-hb7ii
    @Wasantha-hb7ii 3 หลายเดือนก่อน +1

    Lankawe avith aniwaryen avith patan ganna one business ekak thanks

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      අනිවාර්යෙන් පටන් ගන්න ඔයාට පුලුවන් ..මේ වගේ දෙයක් මහන්සිවෙලා කලොත් හොද ලාභයක් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @shafrazzulfi9420
    @shafrazzulfi9420 7 หลายเดือนก่อน +1

    Good one

  • @SachinthaVikm
    @SachinthaVikm 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ අයියේ අපිට බඩු එවන්න බැරිද ඕන්ලයින්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      මල්ලි ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @AyhamAyham-t6x
    @AyhamAyham-t6x 3 หลายเดือนก่อน +1

    Hi sir. May we get chemicals in your store?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      Call the phone number mentioned at the end of the video ..Thanks 👍👍

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 7 หลายเดือนก่อน +1

    Woooooow maru

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @isurusandaruwan8053
    @isurusandaruwan8053 4 หลายเดือนก่อน +1

    Meawage milagana thamath ehamada.gidak watina video ekak❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මම දන්න තරමට තවමත් ඔය මිල ගනන් තමයි ..විස්තර දැන ගන්න විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @dhanalika-qk1ce
    @dhanalika-qk1ce 2 หลายเดือนก่อน +1

    Redi සෝදන ලික්ව්ර්ඩ් 5l කීයද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @LasanthaDilshan-fx5mw
    @LasanthaDilshan-fx5mw 7 หลายเดือนก่อน +1

    👍👍❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට .ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @ChantieSanverathna
    @ChantieSanverathna หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DWijesinghe-w2j
    @DWijesinghe-w2j 2 หลายเดือนก่อน +1

    On line oder krala genna ganna beida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ribji34
    @ribji34 7 หลายเดือนก่อน +2

    මං ළඟදීම මේ ව්‍යාපාරය පටන් ගන්නවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +1

      ජයවේවා ..සියලුම කටයුතු සාර්ථක වේවා ..තෙරුවන් සරණයි 🙏

    • @chamindakumara1094
      @chamindakumara1094 7 หลายเดือนก่อน

      👍👍

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 5 หลายเดือนก่อน +1

    මම අම්පාරේ ,එවන්න පුලුවන්ද? Delivery charges කොහොමද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @hashanwalpala6069
    @hashanwalpala6069 5 หลายเดือนก่อน +2

    අය්යෙ hardware items koheda aduwata thiyenne wholesale

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      මල්ලි මරදාන පැත්තේ තියනවා ..මම විඩියෝ එකක් කරන්න ඉන්නේ ..හරියටම විස්තර දැනගෙන කියන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @rishwarandika2211
      @rishwarandika2211 4 หลายเดือนก่อน

      Me vidio aka ona ikmnata

  • @madushanimadushani-c4t
    @madushanimadushani-c4t 7 หลายเดือนก่อน +1

    Video eka maru aiya gdk wedagath video ekak aiyta jaya wewa bs aiya 👍👍👍😍😍😍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති හැමදාම වගේ අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා නංගිටත් ..බුදු සරණයි 🙏

  • @8257lee
    @8257lee 7 หลายเดือนก่อน +1

    Den illapu video eka dunnane,fancy item video ekakuth one

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @vimanshasadamini1467
    @vimanshasadamini1467 7 หลายเดือนก่อน +1

    මහරගම අලුත් විඩියො එකක් කරන්නකො👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      මාර්තු දෙවෙනි සතියේ විඩියෝ එකක් කරනවා නංගි
      ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @indikajayathilaka9110
    @indikajayathilaka9110 6 หลายเดือนก่อน +1

    Order ekak danna oni

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා .තෙරුවන් සරණයි 🙏

  • @harshirajapaksha3814
    @harshirajapaksha3814 7 หลายเดือนก่อน +1

    🎉❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @ManojLakmal15
    @ManojLakmal15 7 หลายเดือนก่อน +2

    හැන්ඩ් සෙන්ටයිසර් නැද්ද ගන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +1

      නැහැ ..එතන නම් තිබිබේ නැහැ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @randika2
    @randika2 7 หลายเดือนก่อน +2

    ගොඩක් ගණන් අඩුයි මාත් අරන් තියෙනවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @S.j.p.k
    @S.j.p.k 5 หลายเดือนก่อน

    Kohomada genna ganne embilipitiyata.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @SanujaSanujaWickramathunga
    @SanujaSanujaWickramathunga 4 หลายเดือนก่อน +2

    4ලීටර් බෝතලයේ ගහල තියෙන්නෙ 500ය් කියලා ඒක ගෙන්වන්න යනවලු කූරිය සර්විස් එකට 180ක් මට දැන ගන්න ඕන ඒවගේ 4ලීටර් බෝතලයක් විකුණන්නෙ කීයටද කියලා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා ඒ ගැන විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @thakshilamadushani9470
    @thakshilamadushani9470 5 หลายเดือนก่อน +1

    Aiye oya pennpu tika wtrda toga milta dnne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      නැහැ නංගි ..මෙතන තියන හැම නිශ්පාදනයම තොග මිලට ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sachinimansala5677
    @sachinimansala5677 7 หลายเดือนก่อน +1

    Bed sheet tawal ganna thank vidiyo karnna aiya 😥😥😥😥 sihala අවුරුද්දට kalin

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      අනිවාර්යෙන් ලබන සතියේ විඩියෝ එකක් අරන් එන්නම් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @cookingfamilyW
    @cookingfamilyW 7 หลายเดือนก่อน +1

    Kitchen items එකක් කරල තියෙනවාද...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      th-cam.com/video/57GFKd45WEA/w-d-xo.htmlsi=3ZY-Fw9-_9HAM6mP මෙතනින් ඕන Kichen Item එකක් ගන්න පුලුවන් 👍

  • @niroshadm9090
    @niroshadm9090 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 7 หลายเดือนก่อน +1

    Mewa wasa ratata polowata jalayata wisa nathi krama weda thiyenawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @shanedirisinha6134
      @shanedirisinha6134 3 หลายเดือนก่อน

      අනේ බන් කන බත් වලටත් වස ගහන එකේ ඔක මොකක් ද

  • @PrasannaMunasinghe-r5g
    @PrasannaMunasinghe-r5g 7 หลายเดือนก่อน +2

    පිටකොටුවෙ හොඳම කඩයක්❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      සුහදශිලි කාර්යමණ්ඩලයක් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @PrasannaMunasinghe-r5g
      @PrasannaMunasinghe-r5g 7 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs මම දැනටත් මේ කඩෙන් බඩු ගන්නවා.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +1

      @@PrasannaMunasinghe-r5g ජයවේවා 👍

    • @NilanthiWasanthakumari
      @NilanthiWasanthakumari 4 หลายเดือนก่อน

      Gedrata awasya pramanayak delivery genna ganna puluwanda malli.

  • @gayanichathurika5405
    @gayanichathurika5405 6 หลายเดือนก่อน

    mata ona ganna Dickwellata

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @pubudu3235
    @pubudu3235 2 หลายเดือนก่อน +2

    Aiya me shop eke contact number ekak denna.... video dakke dn....puluwannam loku උදව්වක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා මල්ලි ..Shop එකේ මල්ලිම නම්බර් එක කියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

    • @pubudu3235
      @pubudu3235 2 หลายเดือนก่อน +2

      @@HarshanakalumVlogs ane mama aiya wada karanin gaman yawa yawa baluwe...gedara ගිහින් ayama balannam

  • @NiroshaMadu-ph9kt
    @NiroshaMadu-ph9kt 4 หลายเดือนก่อน +1

    Kade number eka ewanna puluwnda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා ...ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @anuruddhaasela
    @anuruddhaasela 2 หลายเดือนก่อน +1

    සබන් දෙන්නම් තොග

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබගේ ව්‍යාපාරයට …තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @samproduction9300
    @samproduction9300 6 หลายเดือนก่อน +1

    Phone නම්බර් එකක් ගන්න බැරිවෙයිද මෙයාලගේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      විඩියෝ එකේ අන්තිමට නම්බර් එන දාලා තියනවා ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏

  • @anuradissnayaka4068
    @anuradissnayaka4068 หลายเดือนก่อน +1

    Number akak danna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @-mahiya3230
    @-mahiya3230 7 หลายเดือนก่อน +2

    බොරුවට ඔවා ගන්න එපා බන් බ්‍රැන්ඩ් නෙම් එක නැතුව මිනිස්සු ඔවා ගන්න්‍රෙ නෑ මමත් රෙෆ් කෙනෙක්..මං ඔවා අරන් ගිහින් තියෙනවා කිසිම කෙනෙක් ගන්නේ නෑ ගන්නේ බ්‍රැන්ඩ් නෙම් එක බලලා උදාහරණයක් විදිහට:-කොම්ෆට්,ඩිටොල්,අපිකෝ ඔය වගේ දෙවල් විතරයි ගන්නේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +7

      ව්‍යාපාරය කරන්න ඕනේ ලොකු බ්‍රැන්ඩ් නේම් තියන අය විතරද සහෝදරයා ? ..පොඩි මනුස්සයෙක් ස්වයං රැකියාවක් කරලා ගොඩ ගියොත් නරකද …ගන්නේ නැ කියන්න බැහැ ..ඔයත් රෙෆ් කෙනෙක්නම් ..ඔයාට පුලුවන් වෙන්න ඕනේ මේ වගේ නිෂ්පාදනත් විකුණන්න ..ඒක ඔයාගේ හැකියාව ..මගේ බලාපොරෝ‍තුව පොඩි මනුස්සයෙක් ගොඩ යනවා දකින එක ..ජයවේවා බ්‍රෝ ..තෙරුවන් සරණයි 🙏

    • @lkvideos7343
      @lkvideos7343 7 หลายเดือนก่อน

      මිනිස්සුන්ව මානසික වට්ටන්න එපා බොරු කියලා. බ්‍රැන්ඩ් නෙම් තිවෙන එවා ගිනිගනන්. පොඩි මිනිස්සුත් ජිවත් වෙන්න ඔනෙ. මොඩයා

    • @inod
      @inod 7 หลายเดือนก่อน +3

      Oya kiyana loku loku brands uth mehema podiyata thama patan gatte.. oya kiyana widiye sales rep kenek nam oyage hakiyawa prayojanayata aran meh wage lankawe kollonge mahansiyen karana dewal walata sahayogayal denna. Anna ekai wadagath ❤

    • @ribji34
      @ribji34 7 หลายเดือนก่อน +1

      අනේ උඹේ sales රෙෆ් කම

    • @maheshudaya7783
      @maheshudaya7783 7 หลายเดือนก่อน

      නොදකින් තෝ රේපා... නොදෝඕඕඕඕඕමකින්...

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 7 หลายเดือนก่อน +1

    ඔන්න ඔයාව sub කලා 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @indikajayathilaka9110
    @indikajayathilaka9110 6 หลายเดือนก่อน +2

    Whatsapp ekata Ripley nane

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      කාර්යබහුල නිසා වෙන්න ඇති ..කොල් එකක් ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @sweesha-2526
    @sweesha-2526 5 หลายเดือนก่อน +3

    අයියෙ ඔයාගෙ මේ වීඩියෝ එක බලලා මාත් මේ shop එකට ගියා . මං දැන් මගෙම business එකක් පටන් ගත්තා ඒ ඔයා දීපු විස්තර හින්දා .. ඒ වගෙම මේ shop එකෙ අයත් ගොඩක් හොදයි පාරිභෝගිකයන්ට ඕන විදියට එයාලගෙ තොරතුරු ලබා දෙනවා 👍 .. තවත් ඉස්සරහට වටිනා අදහස් ගොඩක් රටටම බෙදලා දෙන්න ශක්තිය ලැබෙන්න ඕන අයියෙ ඔයාට .. ඒ වගේම ගොඩක් ස්තුතියි 🤝❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      අනේ එහෙමද නංගි ..ගොඩක් සතුටුයි …ඔයාගේ අලුත් ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රර්ථනා කරනවා ..ජයෙන් ජයම වේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @sweesha-2526
      @sweesha-2526 5 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs thank you aiye ❤️

  • @HirushanVishwajith
    @HirushanVishwajith 7 หลายเดือนก่อน +1

    ❤❤👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @gaveendulshan7089
    @gaveendulshan7089 7 หลายเดือนก่อน +1

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ජයවේවා මල්ලි ..තෙරුවන් සරණයි 🙏