සබන් කැට 8ක් රු.200ට ගෙදරටම ගෙනත් දෙන අවුරුදු 20ක ලංකාවේ ලාබාලතම ව්‍යාපාරිකයා | Shumslight Soap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 339

  • @milindakarunathilaka
    @milindakarunathilaka ปีที่แล้ว +28

    ආදර්ශමත් තරුණයෙක්, ආදර්ශමත් ව්‍යාපාරියකයෙක්...ඔහුගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවේවා..! ඔහුගේ බලාපොරොත්තු ඉටු වේවා..!

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 ปีที่แล้ว +29

    උදාර සිතුවිල්ලක්,උතුමි හදවතක්,මනුෂ්‍යත්වයේ උපරිමයක් ඇති දරැවෙක්.ආශිර්වාද වේවා පුතේ

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +6

    හරිම සතුටුයි පුතා ඔබේ ව්‍යාපාරය තව තවත් හොඳින් දියුණු වේවා ඔබේ යහපත් අරමුණු හරිම ශ්‍රේෂ්ඨයි ජයෙන් ජයම වේවා

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +12

    අනේ ඹබතුමාට පිං ගොඩාක් යිස්තුතියි අසරන ජනතාව දුකින් මුවා ගනන් 🙏

  • @pradeepthalagala4793
    @pradeepthalagala4793 ปีที่แล้ว +8

    ඔබේ සිතිවිල්ල හරිම වටිනවා මල්ලි, Wish u all the Best👍👍👍👍

  • @shanthirupika5645
    @shanthirupika5645 ปีที่แล้ว +10

    ඔබ දවසක මේ රටේ බොහොම ප්‍රසිද්ධියක් ලබාගෙන ඉදිරියටම යනවා යනවා කාටවත් වලක්වන්නට බැහැ දීර්ඝ ආයු වේවා නිරෝගී සම්පත්තිය නොඅඩුව ලැබේවා

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +4

    හොඳයි ගොඩක් ස්තුතියි ඔබ tumaga වැඩ කටයුතු සාර්ථක වේවා දිනෙන් දින සාර්ථක වේවා 👍අපේ ගමෙ එනවා රුපියල් 200 කැට 8ක් ඒ සබන් ඇදුම් දෙකක් වත් හෝදන්න බැහැ ඉක්මනටම දියවෙනවා මට සබන් එකේ නම මතක නැහැ කොලේ ඉරිලා මම බලලා කියන්නම් 👍සමහර විට ඔයා ගේ නොවේන්න පුළුවන්

  • @තරින්දිදිසානායක
    @තරින්දිදිසානායක ปีที่แล้ว +24

    රටටම වටින තරුණයෝ..හන්දිගනේ ඉන්න තරුණයන්ට හොද ආදර්ශයක්

  • @-thelove2543
    @-thelove2543 ปีที่แล้ว +14

    මේ වගෙ තරුණයන් තමයි රටට අවශ්‍ය ..හංදි ගානේ ඉන්නේ නැතිව..ඡය වේවා කොල්ලො

  • @ziyadx4786
    @ziyadx4786 ปีที่แล้ว +13

    දෙවියන් ගෙ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ජෙසු පිහිටයි පරිස්සමෙන් 👍👍👍🙏💐

    • @eromidilrukshi1515
      @eromidilrukshi1515 ปีที่แล้ว +1

      මමත් කැමතියි ලියාපදිංචි වෙන්න

    • @senalipramudika3293
      @senalipramudika3293 ปีที่แล้ว +1

      👍👍👍🙏

  • @මැණිකේ-ඡ5ඛ
    @මැණිකේ-ඡ5ඛ ปีที่แล้ว +23

    මේ ගමන නතර කරන්න එපා...දිගටම යන්න
    .

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබට හැමෝම වෙනුවෙන් මේ කරන රැකියාව දිනෙන් දින දියුනු වේවා ගොඩක් හොදයි ආදර්ශමත් දෙයක් රටට කරන එක ඉතාම වටිනවා හැමෝටම යහපතක් වේවා දෙවි පිහිටයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟

  • @Methusha_Rashminda
    @Methusha_Rashminda ปีที่แล้ว +6

    උතුම් අදහස් ඇති තරුණයෙක්. දිනෙන් දින දියුණු වේවා!

  • @madushikafernando3366
    @madushikafernando3366 ปีที่แล้ว +3

    නිහතමානී උත්සහවන්ත මල්ලි කෙනෙක්😍😍 දිනෙන් දින දියුණුව ලැබෙන්න ඕන ඔයාට🙏🙏

  • @-maurata2338
    @-maurata2338 ปีที่แล้ว +8

    ඡයවේවා පුතේ...සුබ ගමනක්..ඡය ගමනක් වේවා

  • @අපේගුරුතුමා-ඣ6ඹ
    @අපේගුරුතුමා-ඣ6ඹ ปีที่แล้ว +6

    ඔබට සුබ ගමන්..මල්ලි
    ..උඹට ඡයවේවා

  • @rrajith7968
    @rrajith7968 ปีที่แล้ว +4

    මල්ලි ඔයාට හරි යනවා අනිවාර්යයෙන් ම මම කැමති එකතු වෙලා වැඩ කරන

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 3 หลายเดือนก่อน

    මේ වියාපාරය තාම කරගේන යනවාද ..මම අදයි දක්කේ මේ විඩියෝ එක අවුරුදුදක් පරනයි...මම කැමති මේකට ජොයින් වේන්න අපේ ගමට මේ වියාපාරය ගේනියන්න ..අපිට මේ ගැන පිලිතුරු දේන්න ..ගොඩාක් ස්තුතීයි හරිම යහපත් වැඩක්...🫶🤝

  • @kandytv4639
    @kandytv4639 ปีที่แล้ว +29

    මොන ජාතියක උනත් පොඩි කොල්ලෙක් මේ යන ගමනනම් අගයන්නම ඕනේ හිතේ කුහකකම් නැතුව

  • @ඉෂ්කාමේගසූරිය
    @ඉෂ්කාමේගසූරිය ปีที่แล้ว +5

    මේ ගමන ඉදිරියටම යන්න..ඔබට ඡයවේවා

  • @Justinfrenando-ce3ou
    @Justinfrenando-ce3ou 8 หลายเดือนก่อน

    ඔබගේ සේවය දියුණුවක් කරන්න මම ඔබ‍ට අත්වැලක් වන්නට පොරොන්දු වන්නෙමි. බුදුසරණයි

  • @tarangaratnaweera1604
    @tarangaratnaweera1604 ปีที่แล้ว +3

    ඔබ උදාර උත්තමයෙක් ඔබට ජයෙන් ජයම වේවා ඔබට අපි හිස නමමි

  • @darshanaajith5196
    @darshanaajith5196 ปีที่แล้ว +10

    කියන්න වචන නෑ සහෝදරයා ජයෙන් ජයම වේවා

  • @නිවේදකයා
    @නිවේදකයා ปีที่แล้ว +12

    දවසක මේ රටේ මිනිසුන්ට ලොකු දෙයක් කරන්න ඔබට ශක්තිය ලැබේවා

  • @krishanthajayalath1773
    @krishanthajayalath1773 ปีที่แล้ว +2

    නියමයි මල්ලි තවත් වැඩියේන් දියුණු වේවා

  • @rohanshaminda4151
    @rohanshaminda4151 ปีที่แล้ว +20

    මොන ආගම උනත් කුහක නාතිව අගයන්න ඔනේ ඔබ වගේ විවසායකින් දිරිමත් වෙලා රට ගොඩ නගිමට ගන්නා උත්සාහයට ජය

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 ปีที่แล้ว +6

    ගොඩක් වටින වැඩසටහනක්

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 4 หลายเดือนก่อน

    නියමයි සහෝදරයා❤ දියුනෙන් දියුනටම පත් වේවා 🙏🙏🙏ජය වේවා

  • @ashanthi8803
    @ashanthi8803 ปีที่แล้ว +3

    සවයං රැකියාවක් ලෙස ගෙදර ඉදන් කරගෙන යන්න ගෙනත් දෙන්න පුලුවන්ද

  • @siranideepika7752
    @siranideepika7752 ปีที่แล้ว +2

    හදවතින්ම සුභ පතනව, දිනෙන් දින දියුණුවට පත් වේවා!!!

  • @කිලඉස්සුවාඅයියෝ
    @කිලඉස්සුවාඅයියෝ ปีที่แล้ว +2

    Mata gedara idala karanna wedak denna puluwanda mama katunayake padinchiya mata udaw karanna 48wayasa kanthawk

  • @rani-q2o3d
    @rani-q2o3d 13 วันที่ผ่านมา

    බුදුසරණයි පුතා දිනෙන් දින දියුණු වේවා

  • @නිළමේ
    @නිළමේ ปีที่แล้ว +4

    ගමන සුබයි..ඔබට ඡයවේවා

  • @sahanlakshith9461
    @sahanlakshith9461 ปีที่แล้ว +6

    කොහොමද මිලදී ගන්නේ.

  • @ManoriManori-y7x
    @ManoriManori-y7x หลายเดือนก่อน

    Gadar edankaraganayanna ganatdanna puluwanda

  • @MunaffmunnaMunaffmunna
    @MunaffmunnaMunaffmunna หลายเดือนก่อน

    Ayya mama saban peck karannda kemathi koggamaththa ade vanne

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +15

    සිතුවිලි පිවිතුරුයි හසන් පුතාගේ ඉක්මනට. දියුනු වේවා

  • @thamarajayasekara4422
    @thamarajayasekara4422 ปีที่แล้ว +5

    මෙ වහෙ දරැවෝ මෙි රටෙ සමිපතක් තෙරැවත්සරනයි පුතේ

  • @sanjeewanilantha6117
    @sanjeewanilantha6117 ปีที่แล้ว

    මල්ලි ඔයා වගේ අය අපේ රටට ලොකු සම්පතක් ජය වේවා

  • @farookhassimdeen8788
    @farookhassimdeen8788 ปีที่แล้ว +5

    May Almighty Allah bless you all with success Alhamdullilah

  • @dilaniiresha6752
    @dilaniiresha6752 ปีที่แล้ว +2

    Obata jayen ජයවේවා ....🙏🙏🙏🙏🙏🙏

  • @bethalidunenasara9817
    @bethalidunenasara9817 ปีที่แล้ว

    adarshamath malli kenek. godaak duppath minissu gena hithana hoda hadawathak thiyena ada kaaleta gelapena raththaran manushshayek. theruwan saranai malli oyata
    .

  • @SachithraSachithra-f8i
    @SachithraSachithra-f8i 4 หลายเดือนก่อน

    මෙ දේට සමීබන්ද වෙන්නෙ කොහොමද කියන්න පුළුවන් ද

  • @lakmaliabeysinghe1372
    @lakmaliabeysinghe1372 ปีที่แล้ว +1

    නියමයි සහොදරයා ජයෙන් ජයම වේවා

  • @NethmiSathsarani-x1s
    @NethmiSathsarani-x1s ปีที่แล้ว

    Gedara idan saban vikinimata miladi ganne kohomada

  • @කාවින්ද්යාදිසානායක

    මේ ගමනට අපි අශිර්වාද කරනවා

  • @warunijayasinghe5833
    @warunijayasinghe5833 5 หลายเดือนก่อน

    සුබ පැතුම් ඔබ තුමාට දිනෙන් දින දිඋනු වේවා

  • @ashanthi8803
    @ashanthi8803 ปีที่แล้ว

    සවයං රැකියාවක් ලෙස නිවස්‍රේ සිට කරන්න සබන් ගෙනත් දෙන්න පුලුවන්ද

  • @GayaniSamarathunga-x9s
    @GayaniSamarathunga-x9s 9 หลายเดือนก่อน

    Courier charges api gewanna oneda?

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว

    මල්ලි මන් ඉන්නේ දැන් රට ජනවාරි ලංකාවට එනවා මල්ලි මටත් ඔයාගේ සබන් අරන් බිස්නස් එකක් කරන්න පුළුවන් ද තෙරුවන් සරණයි

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 ปีที่แล้ว +1

    meken badu gennaganna kata kerama 5n passe ganna .heta ganna kiyala cut keranawa .

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වැඩසටහනක් ස්තුතියි ඔබට

  • @rasikachandrakanthi1129
    @rasikachandrakanthi1129 ปีที่แล้ว

    කතා කලාම කියනවනෙ kurunagala witharai තියෙන්නෙ කියල tathnapurata ගෙනල්ල දෙන්න පුලුවන්ද

  • @kamanijinasena1277
    @kamanijinasena1277 ปีที่แล้ว +1

    GOOD LUCK GREAT SON👍💪😍 lm so happy😃

  • @preemanthaherath1407
    @preemanthaherath1407 4 หลายเดือนก่อน

    aththatama arthika apahasu tiyena me kale obe kepakirima bohoma agayakarmnawa.jayama wewa sahodaraya😍

  • @udarachathuraka5451
    @udarachathuraka5451 ปีที่แล้ว +6

    සුබ පැතුම් මිත්‍රයා

  • @darshanaajith5196
    @darshanaajith5196 ปีที่แล้ว +2

    ජය වේවා සහෝදරයා 💕💕

  • @nishanthidewika9932
    @nishanthidewika9932 ปีที่แล้ว +3

    All the best. Malli

  • @NadeeshaImali-wg9ue
    @NadeeshaImali-wg9ue 2 หลายเดือนก่อน

    ඔයා සම්බන්ධ කරගන්නෙ කොහොමද

  • @krishanthaabeysinghe5031
    @krishanthaabeysinghe5031 9 หลายเดือนก่อน

    Gedarata genna ganna puluwanda.

  • @shanthirupika5645
    @shanthirupika5645 ปีที่แล้ว +1

    ඔබ නම් ඉපදුණු රටට නය නැති දරුවෙක් කියනවානම් නිවරදියි

  • @WmKamal
    @WmKamal หลายเดือนก่อน

    Ane mahththya oytha thawtha diyunuwenna suba pathnwa, matha kamthi gedara idan me job ektha joint wenna puluwnam udau karnna

  • @christojohn8511
    @christojohn8511 ปีที่แล้ว +2

    ජයෙන් ජයම වේවා

  • @සෝමේ-ඝ3ඨ
    @සෝමේ-ඝ3ඨ ปีที่แล้ว +2

    කාටද දුන්නේ කෝල් කරාම සබන් ගෙන්න ගන්න එයාල ඒ ඒරියා කවර් කරල ඉවරයි කියනව කවුරු හරි මෙයගෙන් සබන් ගෙන්න ගත්ත කෙනෙක් ඉන්නවද

    • @ChameeraPriyanga
      @ChameeraPriyanga ปีที่แล้ว +2

      Math video eka balala maseka idan try karanawa. Answer karan naa. Courier karanawa kiwa. Ewapu sabanuth naa.

  • @ahamedhimas2861
    @ahamedhimas2861 ปีที่แล้ว +3

    All the best brdhr ♥️

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +1

    ලංකාවේ ඕනම තැනකට ගෙනත් දෙන්න පුළුවන්ද? අපේ විකුනුම් මිල කීයද?

    • @sadunprasath8869
      @sadunprasath8869 ปีที่แล้ว

      අපිටත් සම්බන්ධ වෙන්න පුළුවන් ද. ගෙදරට ගෙන්වා ගැනීම ට

  • @rameshperera7637
    @rameshperera7637 ปีที่แล้ว +1

    සබන් කැටේක ග්‍රෑම් කීයක් තියෙද

  • @haritvdigital514
    @haritvdigital514 ปีที่แล้ว +3

    ජයවේවා

  • @-thejournalist9395
    @-thejournalist9395 ปีที่แล้ว +2

    ඔබේ ගමනට සුබ පතනවා..ඡයවේවා ...

    • @thilaknishantha4728
      @thilaknishantha4728 ปีที่แล้ว +1

      ජයවෙවා ඔබට

    • @senalipramudika3293
      @senalipramudika3293 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @anula.gamage181
      @anula.gamage181 6 หลายเดือนก่อน +1

      ජයෙන් ජයම වේවා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +2

    සුබ පතනව ඉතාම වටිනව

  • @dineeshikaramanayaka5678
    @dineeshikaramanayaka5678 7 หลายเดือนก่อน

    Matath ganna ona thoga milata kohomada ganne me namba eka wedakaranne ne

  • @isurupriyalal
    @isurupriyalal 3 หลายเดือนก่อน

    Online genna ganna puluwanda

  • @ChamindaThushar-z8u
    @ChamindaThushar-z8u 19 วันที่ผ่านมา

    Join wenne kohomada

  • @nethminethmi311
    @nethminethmi311 ปีที่แล้ว +2

    රත්තරන් කොල්ලෙක්...ඔයාලා වගෙ දුප්පත්කම අදුරගන්න මිනිස්සු මෙ ලොකෙ අඩුයි

  • @gaminiweerasinghe808
    @gaminiweerasinghe808 3 หลายเดือนก่อน

    Sanbab ewana puluwanda

  • @nccs6880
    @nccs6880 ปีที่แล้ว

    Kurunagala hiripithiyata lori enawada

  • @TusaraKresan
    @TusaraKresan ปีที่แล้ว +2

    බැලුවට කමක් නැ අරගෙන අමාරැවෙ වැටෙන්න එපා දියවෙන්නෙ මාර දියවිල්ලක් අනික ලේබල් පොගනව නිකන්ම මම මෙයාගෙන් කැට1000 ගෙනත් අනාත වෙලා ඉන්නනෙ කවුරැත් ගන්නෙ නැ

  • @wijesinhawijesinha8016
    @wijesinhawijesinha8016 ปีที่แล้ว

    නියමය්.සතුටුය්.ඉදිරියටම.යන්නලබේවා.

  • @wasanthajayawardana6572
    @wasanthajayawardana6572 ปีที่แล้ว

    ජයෙන් ජයම වෙිවා මල්ලි.

  • @nandanimallawarachchi-om2fc
    @nandanimallawarachchi-om2fc ปีที่แล้ว

    Godak hoda hadawathak meka apitath karanna saban genath denawada

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว +2

    Jayen jayama වේවා ....

  • @anandarajapaksha7993
    @anandarajapaksha7993 ปีที่แล้ว

    මමත් කැමතියි Joing වෙන්න . කොහොමද joing වෙන්නෙ?

  • @ashokachandrani7723
    @ashokachandrani7723 ปีที่แล้ว +1

    Niyama kolkak mona jatiya agama unath jayan jaya❤❤❤💪💪💪💪👍👍👍👍👏👏👏👏

  • @nilminirathnayak6326
    @nilminirathnayak6326 10 หลายเดือนก่อน

    දියුනුවෙන් දියුනුවට පත් වේවා!

  • @kumarasarath4141
    @kumarasarath4141 ปีที่แล้ว +1

    Mama kamathi malli oyagen saban aragena mage gameth aduwata saban biznas ekak karanna

  • @padmawathikumari1285
    @padmawathikumari1285 ปีที่แล้ว

    සන්ස්ලයිට් විතරද , ඇගෙ ගානසුවද සබන් වර්ග තියෙනවා ද

  • @මානොවනමම-ඡ2ය
    @මානොවනමම-ඡ2ය ปีที่แล้ว +3

    දිනෙන් දින දිනේවා
    .ඔබට ඡයවේවා

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 ปีที่แล้ว +7

    නියම හදවතක් තියෙන මිනිසෙක්.

    • @NethuAnjali-ex6gy
      @NethuAnjali-ex6gy ปีที่แล้ว +1

      HODA WEDA SATSHANAK OBATA SUBA PATHANAWA KOHOMADA SABAN GANE THNKS

    • @senalipramudika3293
      @senalipramudika3293 ปีที่แล้ว +1

      👍👍👍🙋‍♂️

  • @prabhadesilva2236
    @prabhadesilva2236 ปีที่แล้ว

    Iye thibunu milata heta kisi deyak ganna bari adakale mekanam ibe pin raswena watinama karthawyak..dawasin dawasa ihala yana daranna bari badumila athare obe uthsahaya diunuwe ihalata geniyanna labewa!

  • @presathidunil683
    @presathidunil683 7 หลายเดือนก่อน

    Obata katha karana pulwan nambar eka denna puluwanda.

  • @anushadarsani8625
    @anushadarsani8625 ปีที่แล้ว +3

    Super ❤️. matath ganna ona.

  • @priyanthaphilianga3997
    @priyanthaphilianga3997 ปีที่แล้ว +1

    exallant all the best

  • @WkWk-ed6dx
    @WkWk-ed6dx ปีที่แล้ว

    Mata rakeyawak danna puluwanda

  • @thilinadenuwan6700
    @thilinadenuwan6700 ปีที่แล้ว +1

    Matarata oona malle...kohomaada ganna

    • @mallikawijesooriya9300
      @mallikawijesooriya9300 ปีที่แล้ว

      අනේ මන්දා. මමත් සබන් හදනවා. මටම පුදුමයි ඔය ගානට දෙන්නෙ කොහොමද කියලා. ලාබයක් තියා කැටේකට යන වියදමවත් ගන්නෙ නෑනේ මෙයා.

    • @wajirabandara2203
      @wajirabandara2203 ปีที่แล้ว

      ඔයා කීය ගානෙද දෙන්නේ

  • @Ank_1237
    @Ank_1237 ปีที่แล้ว

    ගොඩක් හොදයි පුතෙ.බුදු සරනයි.තොග මට ගන්න පුලුවන්ද.phon no දෙන්න

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 ปีที่แล้ว +1

    niyamai.putha..very.good

  • @SumithNisantha-n3q
    @SumithNisantha-n3q 5 หลายเดือนก่อน

    Matath.ganna oni kohamada ganna ganna

  • @ジオンルービ
    @ジオンルービ 8 หลายเดือนก่อน

    Apitat joint wenna ona phone no kata kranna puluwn da

  • @suwineethaabewickrama821
    @suwineethaabewickrama821 ปีที่แล้ว +1

    කොහොමද සම්බන්ද වෙන්නෙ

  • @anularajakaruna5645
    @anularajakaruna5645 3 หลายเดือนก่อน

    Helo phon 1 gunne. Nahane matuth sabun tekake.. Genuth.. Besnus Karunna oona god blese yo