ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දසුන් සිල්වා අදටත් ජිවත්වෙනවාකසාද බිරිදත් එක්ක සතුටින් පවුල්කාහිටියානම් කුනුගදගහන ශලනි බෙල්ලේ එල්ලගන්නහැදුවේනැතිනම්දසුන්ට ඉටවැඩිය ඉතාලස්සන ආදරනිය බිරිදක් ඉන්න අතරෙමේ කුණු ගොඩනිසා නේ සියදිවිහානිකරගත්තේ බිරිද කොයිතරම් ලස්සනද අපරාදෙ හොදඅනාගතයක් ලස්සනට ජිවත්වෙන්නතිබියදි විනාෂඋනා මේවා හැමටම පාඩමක් කුණුකරත්ත පස්සෙයනවාටපවු අම්මයි බිරිදයි බබයි 🙏🙏🙏❤❤❤🌹🌹🌹
ශලනි තාරකා මැරුණද,, thumbnail එකේ photo ඒක තිබ්බ
කසාද බැන්දා නම් ඒ මිනිහට මතක තියෙන්න ඕන තමන් බැන්දා කියලා. දසුන් මැරුනෙ ශලනි තාරකා නිසා නෙවෙයි අවලමේ යන්න ගිය නිසානෙ. ඒකට ඉතින් ශලනිට බනින්න එපා. එයා මැරෙන කල්ම කවුරුත් දැනන් හිටියෙ නෑනෙ බැඳලා කියලා. දෙවනි කසාද කරගන්න අය ඕන තරම් ඉන්නෙ. මූ හදන්න ඇත්තෙ දෙන්නම තියාගන්න වෙන්නැති. ශලනිගෙ අතීතය හරි හෝ වැරදි ඔය වැඩෙන් එයාටනෙ ඔතන අසාධාරණයක් වෙන්නෙ. ශලනි යන්තන් බේරුනා
𝕆𝕨 𝕓𝕟 .𝔻𝕒𝕤𝕦𝕟 𝕓𝕒𝕓𝕖𝕜 𝕟𝕖𝕧𝕖𝕟𝕖
නලු නිලියන් ගැන නොදත් සැගවුනු බොහො දේ පැහැදිලිව කියා දුන්නාට ස්තූතියි ඔයාට 🌟🌟🌟💖🌟🌟🌟
රුක්මණී දේවි (1923 - 1978)රමණී බර්තොලමියුස් (1966 - 1987)විජය කුමාරතුංග (1945 - 1988)ග්‍රැන්විල් රොද්‍රිගෝ (1958 - 1999)මානෙල් ජයසේන (1938 - 2004)අසේල ජයකොඩි (1971 - 2011)ඇන්ටන් ජූඩ් (1960 - 2012)රෙබෙකා නිර්මලී (1964 - 2014)ටෝනි රණසිංහ (1937 - 2015)කවීෂා අයේෂානි (1991 - 2016)විජය නන්දසිරි (1947 - 2016)දසුන් නිෂාන් ද සිල්වා (1988 - 2017)රෝයි ද සිල්වා (1937 - 2018)ඉන්දික ගිනිගේ (1981 - 2018)තුෂානි ද සිල්වා (1991 - 2018)රත්නාවලී කැකුණවෙල (1931 - 2018)ජයලත් මනෝරත්න (1948 - 2020)මියුරි සමරසිංහ (1939 - 2021)හයිසින්ත් විජේරත්න (1946 - 2021)සුරේනි සෙනරත් (1959 - 2021)විශාඛා සිරිවර්ධන (1956 - 2021)සම්පත් තෙන්නකෝන් (1959 - 2021)සරත් චන්ද්‍රසිරි (1964 - 2021)ගාමිණී අම්බලන්ගොඩ (1955 - 2022)
😊
0
රුක්මණීදේවි මහත්මිය මිය ගියේ 1973 යන්න සඳහන් වීම වැරදියි. ඇය හදිසි අනතුරකින් මිය ගියේ 1978 ඔක්තෝම්බර් 28
වැඩිපුරම කිව්වේ බොරු
ස්තුතියි❤❤❤
අහිංසක අම්මාව මහා දුක් ගගුලක දලා මොඩ විදිහට මිය ගිය අය දන්නවා නම් එ මැරිගෙන ආදරෙ කරපු අය අද ජිවත් වෙන විදිහ.
විජය කුමාරතුංග විජය නන්දසිරි ටෙනිසන් කුරේ ජොතිපාල සදා අමරනියයි ❤🙏🙏😢
නියමයි. නියම වීඩියෝ එකක්.
ස්තූතී
5:51
රමනී බර්තෝලමියුස්ව.කමල් අද්දර ආරච්චි . කාර් එකේ ඔලුව ඇනල මැරුව කියල තමයි එවකට ලංකාවේ ආරංචි උනේ
නැහැ ඒක බොරු
බොහොම.ස්තූතී.
ආසම කට්ටියක් දුකයි නැතිවුනා කිව්වම තව ටික කාලයක් හිටියනම් 😢😢😢
විජය නනදසිරි අපී හැමෝම දන්න yes bos(සෙනරත්) 😢😢💔🥺🥺
ආ එහෙමද
@@lasaltailorsandlakmifashio7191 ඔව් ඇයි
දසුන් නිශාන්.😢😢😢😢
මෙිකෙ අවුරුදු සහ...නමි වල වැරදි අඩුපාඩු තියෙනවා.
ප්ලීස් ඔයා ඉස්සරලා ගණන් පන්තියකට යන්න... පටන්ගත්ත තැනම රීවා
මේවගේ ලස්සන වීඩියෝ එකක් මැද්දට මැණික්හින්නේ රොඩී ගෑනුන්ගේ බොරු ඇඩ් දාන්න එපා එහෙම උනාම වීඩියෝ එකේ වටිනාකම ඉවරයි මේ රෝඩී හැත්ත කරනුනේ තනිකරම බොරු
සිරාම...
අමරනීය චරිත 🖤👁
Dasun silva paw lassanata hitapu kolla.
කලාකරුවන් මියගිය එක කනගාටුවට කරුනක්.හැබැයි මෙයාලා ඔක්කොම එකට සතුටින් ඉදී කියන සංකල්පය හරිම බොලදය්.එයාලගේ කර්ම ශක්තිය අනුව කොහේ හරි ඉපදිලා ඇති
අවුරුදු 79 ක් 80 ක් කියන්නේ අකාලයේ මිය යෑමක් නෙවෙයි 😅
ඒකනේ
😂😂
කාලසීමාවන් වැරදියි
හදවතේ නොමැකෙන මතකයන්❤
❤️❤️
කවීශා මැරුනේ 2010 නෙමෙයි
2016
Vijay nanandasiri 😢❤
ගොඩක් අය මැරිලා තියෙන්නෙ පිලිකා හින්දා
මං අහන්නේ තම්නේල් එකේ ශලනි තාරකාගෙ ෆොටො එකක් ඇඩ් කරේ ඇයි 😑💔
ඇයි මොකද ? කහනදවාද?
ඔව් ඇයි උබ කසන්නද. අනෙ පලයන් නිකම් පු# දෙන්නේ නැතුව
Dasun ayage boy friend
Mekita mongal bro
දසුන් මැරුනෙ ශනනි නිසා. ☺️එයත් එක්ක ගහපු 4to එකක් නිසා ඒක දාන්න ඇත්තෙ. ☺️ ශලනි දසුන්ට කැමති නැහැ කීව කියල තමයි දසුන් සියදිවි නසාගෙන තෙනෙන්නෙ
Sanath නිශාන්ත
එතුමා අද්යක්ශක වරයෙක් නෙ ඒකයි දාල නැත්තෙ
දසුන් අවසානට රග දැක්වු කතාව මතක කාටද🥺
සාගරිකා ගෝමස්
Shalani marunada
Ayusha iwara nisa marunath hethuwak athi
Wijaya nandasiri mahatha nisa api kochchara hina wunada .sathutu unada 😢niwan suwa obata
දෙයියන්ගේ පිහිටෙන් ගොඩක් අය හොඳට ජිවත් වෙලා
රුක්මනීදෙවී නම් අපි දන්න කෙනෙක් අනික් අය කොහේ හිටපු කවුද කියලා වත් දන්නේ නැහැ.
ශලනි තාරකාගේ පොටො එකත් තිබ්බනේ මෙ විඩියො එක කරන කෙනාට පිස්සුද නැත්තන් මෙක බලන අපිට පිස්සුද😅😅😅😜
අනේ දුකයි😢😂😂😂😢😂😂😂😂😂😂😂😥😓
මානෙල් ජයසේන 1934 ඉපදිලා 2004 මැරෙණකොට වයස 66ලු.ගණංපන්තියකටවත් පල.
Niwansuwalabawa 🙏🙏🙏
දැනුවත්විදියට පාදඩ දේශපාළුවනට කඩේ ගිය කිසිවකු මෙතන නැතිනිසා මොවුන් ට නිවන්සුව පතිමි
එහෙම නිවන් යන්න ප්‍රාර්ථනා කරන්න පුලුවන් ද 😂😂😂😂🖕🖕🖕🖕🖕
අමු ටොන් පච තියෙන්නෙ.ඉපදුනු මියගිය අවුරුදු සහ වයස වැරදි අවස්ථා ගොඩක් තියෙනවා
Eka nam aththa tom pacha
Ow
Ow ana. 😂😂
Ai ma boru kiyanna
රුක්මණී මියගියේ 1978හුඟ හරියක් බොරු😢
ජැක්සන් ඇන්තනී 😢
ආදරයෙන් වලදගත් චරිත ♥️
රුක්මනී දෙවි මියගියේ 1978 වර්ෂයේ
කාලසීමාවන් නිවැරදි කිරීම හොඳයි වැඩසටහනක් අගය කරනවා
Siriyawathi maniyoth
කෙනෙක් ප්‍රමාදයට පත්කිරීම සහ කෙනෙක් අප්‍රමාදයට පත්කිරීම දෙකක් . බුදු රජාණන් වහන්සේ සියලුම සත්ත්වයන් අප්‍රමාදයට පත්කර සසරෙන් එගොඩ කලා . නලුනිලියෝ සත්ත්වයා ප්‍රමාදයට පත්කරනවා . ඉතින් නලුනිලියන් හොඳ තැනක උප්පතිය ලබයිද? නලුනිලියන්ට ගායකගායිකාවන්ට වෙනම අපායක් තිබෙන බව බුදු රජාණන් වහන්සේ දේශනා කල සේක . සසර දුක නලුනිලියන්ට ගායකගායිකාවන්ට තේරෙන්නේ නෑ .
අනේ බොරු කියන්න එපා .බුදු රජාණන්වහන්සේගේ කොයිම තැනකවත් එහෙම කියලා නෑ.අපි කරනා කර්මය ගැන බාහිර කෙනෙක් හෝ දෙයක් වග කිවයුතු නැති බව ධර්මය දන්නා දන්නවා .
@T.M.SRathnayake රත්නායක මහත්තයෝ මම ස්වාමීන් වහන්සේ නමක් . මම ඔබ තුමාගෙන් ප්‍රශ්නයක් අහන්නම් . කෙනෙක් හෝ බාහිර දෙයක් අනුන්ගේ කර්මයට හේතු වෙන්නේ නැති බව ඇත්ත , නමුත් නලුනිලියන් හෝ ගයිකගායිකාවන් , රගපාන්නේ සින්දු කියන්නේ මොන අර්ථයෙන් ද? ඔබ තුමා නරක අපායේ කොටස් 136 ක් තියන බව අහලා තියනවා ද? ඔබ තුමා ත්‍රිපිටකයම කියවලා තියනවා ද? ඔන්න මගෙන් අහගන්න . 136 න් අටක් අටමහා නරක . ඉතුරු 128 න් නවයක් පව් කරන හාමුදුරුවන්ට ; ඉතුරු 118 ගිහියන්ට . අම්මා , තාත්තාට හිරිහැර කරන විවිධ රගපෑම් , සින්දු කිම් , වාදනය කිරිම් කර මිනිසුන් ප්‍රමාදයට පත්කර සසරට ඇද දමන ඇත්තෝ , විවිධ පව් වැඩ ඇත්තෝ තමයි අපායට යන්නේ . ඔබ තුමාට සම්මා දිට්ඨිය පහළ වේවා !!!! තෙරුවන් සරණයි .අ
Ane Gamini Hetti arachchi miya giya kiyala Dan thama danne😢 niwan suwa
කෝ ජැක් සන්❤
methana inna samaharu thawamath jeewath wenawa kiyala hithaagena hitiye
එක් දහස් නවසිය ගනන් වලදී මිය ගිය නිළිය කව්ද දන්නවද පුතාලා දෙන්නෙක් ඉන්න.......ම්ම්ම්ම් කැන්සර් එකක් හැදිලා නැති වෙන්නේ
සිරියාවතී කොහෙන්ද පාත් උනේ 😅😅😅සීයගෙන් ලැබුන නං එකවැඩකට දෙසීයක් ගත්තම මදිද යොදියෙ බං😅😅😅
දසුන් නිශාන් සිල්වා 2015 මැරුනෙ
ගොඩක් අයට මොකද පිලිකා හැදිලා තියෙන්නේ🙄
Wisa dapu thel kala wenta athi 😢😢 🤔
Kapu bipu ewa wagema lassana wenna krapu dewal nisada danne nehe
Godak aya kana kema thamayi godakma balapanne 😥
මැද්දෙ දාන වශී ගුරුකම් ඇඩ් එක නිසා ප්‍රෝග්‍රෑම් එකත් තිත්ත උනා.
සිරියාවති නිලිය මොන මොන චිත්‍රපටි වලද රග පෑවේ😂😂😂
කවීශා ෂෙහානි....1991 ඉපදිලා2010 මිය ගියාලු.මිය යන විට වයස අවුරුදු 25යිලු.😂😂😂😂
කවිශා සෙහානි 91 ඉපදිලා 2010 මැරෙද්දි අවුරුදු 19 වයස එට් කියන්නේ අවුරුදු 25 කියලනේ එක්කො මුන්ට පිස්සු නැත්තන්ම් මේක බලන මට පිස්සු😂
Niwanssuwa labewa
රුක්මනි දේවිය මැරුනේ 1978දි
ස්වාබාවීක ලෙස මිය ගිය ඒකේක්වත් නැද්ද යකූ😮
කවීශා මැරුනෙ 2017 බොරු මයි කියන්නෙ😊
එකනන් ඇත්ත.....එතකොට මට මතකයි අපේ බබාත් හිටියා....2010 හිටියේ නෑ නේ
ජෝතිපාල මහතාව අමතක වෙලාද😢😮
9
වශි ගුරුකමක් කරල සජිත් යාලුකරල දෙන්න බැදල අවුරුදු 70 යි ළමයි නෑ😂
😂😂😂😂😂😂😂
තුෂානි කැලනි ගගේ නෙමෙයි ගිලුනේ.. පොඩ්ඩක් නිවැරදි කරන්න..
Ammoo ai mehema boru kiyanne😮😮😮😮😮😮😮
සමහරැ මැරිලා කියලා මතකත් නැ
තුෂානිද සිල්වා ....🎉
මේකි කියන විදියට අපේ ආච්චි නැතිවෙද්දි 94යි වයස ඒකත් අකල් මරනයක් වෙන්න ඕනේ 😅
රුක්මණී මිය යන්නෙ 1978
අකාලෙ නෙවෙයිනෙ සමහර අය මැරිලා තියෙන්නේ 😂 60 ත් පැනලා
රුක්මණී දේවිය මිය යන්නෙ 1978.10.31 1973 නෙවෙයි.මයුරි සමරසිංහ නෙවෙයි ඇගේ නම මියුරි සමරසිංහ
4:02
රුක්මනි මිය යන්නෙ 73 නෙවෙයි 1978
සම්පත් තෙන්නකෝන් එක්දාස් නමසිය පනස් අටයේ උපත ලබා ඇත්තේ දැනගෙන යූටියුබ් කරන්න
ශලිනි තාරකත් ඉන්නවනේ මේතන
කලාවෙන් ජනප්‍රියත්වය අරං තියෙන්නේ ගිය ආත්මයේ කරපු පිනකට. මේ ආත්මයේදී කලාවේ ජනප්‍රිය වුන පලියට මැරිලා, දිව්‍ය ලෝකයේ උපදින්නේ නෑ. මිනිස්සු පිනවන්න වැරදි විදිහට වගේම හොඳ විදිහට ත් පුළුවන්. තමන් මේ ආත්මයේදී කරපු පිනත් තිබේ නම්, එහෙම අය, දිව්‍යලෝක වල, මනුෂ්‍ය ලෝකවල හොඳ තැන්වල උපදින්නේ. බුදු දහමේ දක්වන්නේ, මේ අය බොහෝවිට උපදින්නේ පායාස අපායේ කියලයි.
සිරියාවති මැනියොත් මැරිලද bro😢
😅😅 hukanawa daala..
විජය නන්සසිරි උපසින්නෙ 47 මියයන්නෙ 2016 දිලු. වයස 60යිලු. අනේ මන්ද ශිෂ්යක්වයවත් කරල අාවනම් හොදයි නේද?
ගිනිගේ උපත 1988 මියයන්නේ 2019 වයස 37 අම්මගෙ රෙද්ද.
Shalini 😅😅😅
Ape kalakaruwanta niwan suwa labewa 🙏
ආකාලයේ මිය යවපු සුන්දර මිනිසා විජය කුමාරතුංග යි.
Samahara ewa wayas weradi kiyanwa
මෙවැනි විඩියො වටිනවා නමුත් දින වකවානු ගැන හරියට දැනගෙන මේවා කලයතුයි නැත්නම් අන්තර්ජාලය බාවිත කරන තරැන පිරිස මෙහි සදහක් වැරදි තොරතුරැ සත්‍යය බව විස්වාස කරනවා හොදම උදාහරනය රැකුමනි දෙවි 1923 ජනවාරි 15 වැනිදා උපන් රැක්මනි දෙිවි මියගියේ 1978 ඔක්තොබර් 28 ඇය පලමු ගිතය පටිගත කලේ 1938 ඔක්තොබර් 29 වැනිදායි ඇගේ කලා දිවියට 40 වසක් පිරිමි නිමිත්තෙන් ස්වර්න ගි නමින් ගි ප්‍රස'ංගයක් පවත්වන්නට නියමිතව තිබුනෙ 1978 ඔක්තොබර් 29 දවසෙයි ඇය රිය අනතුරින් මියගියේ ඊට හරියටම ඒක් දවසකට කලින්
ඉන්දික ගිනිගේ උපත 1988 විපත 2019 මිය යනවිට වයස 37 ...හරියටම වයස කියල ..
kaveesha shehani neme kaveesha ayeshani.. saha eya nathi une 2010 neme 2016..
හයසින්ත් විජේරත්න හයසිනිත් නෙවෙයි
අන්තිමට දාපු පිස්සුවෙන් කට් කරලා දැම්මා, ඔය බොරු ගුරුකම් කියන හැතිකරේ පෙන්වන්න එපා ඕයි
inna ewnuth marawannada hadanne yakuuu
Kaveesha 91 lu ipadune nati une 2010 lu.nathiweddi 25lu.25k wenne kohomada 19ine.hariyata balala danna daddi ewath
එයා නැති උනේ 2016 දී මට මතක විදියට.
පන පිටින් ඉන්න උනුත් ඉන්නවනේ😂😂😂😂මේතන හරියට දැනගේනම දැම්මානම් හරි
7:44 7:45 7:46
මෑණියෝ මං ගැන පොඩ්ඩක් බලාගන්න පුළුවන්ද
පිස්සුද අනේ ඉන්දික ගිනිගේ 2024 මැරුණත් 36යි.2019 දී කොහොමද 37ක් උනේ😂
91 ඉපදිලා 2010 නැතිවෙනකොට අවුරුදු 25 ක් වෙන්නේ කොහොමද
ඔක්කොම අපායේ
කෝ මෙතන ජෝතිපාල මහත්තයයි ගාමිණී ෆොන්සේකා මහත්තයයි නෑනේ
88 එක ට 37 මොකද මැරෙද්දි
දැනුයි 88 එකට 37
Yako 91 ipadila 2010 nathi weddi kohomada wayasa 25k wenne
Tenison na
මධුශානී ජීවන්තිකා රත්නායක 1993.09.17 -2023.01.15 උන්ඩුක පුච්චේ පුකේ හිල හා ගැටී මලදරු උපතෙන් 😂
අනිචිචෙසන්සාරරේමෙහෙම දුකක් සිද්ද නොවෙිවා පුර්තනාකරනවා.
දසුන් සිල්වා අදටත් ජිවත්වෙනවා
කසාද බිරිදත් එක්ක සතුටින් පවුල්කා
හිටියානම් කුනුගදගහන ශලනි බෙල්ලේ එල්ලගන්නහැදුවේනැතිනම්
දසුන්ට ඉටවැඩිය ඉතාලස්සන ආදරනිය බිරිදක් ඉන්න අතරෙමේ කුණු ගොඩනිසා නේ සියදිවිහානිකරගත්තේ බිරිද කොයිතරම් ලස්සනද අපරාදෙ හොද
අනාගතයක් ලස්සනට ජිවත්වෙන්න
තිබියදි විනාෂඋනා මේවා හැමටම පාඩමක් කුණුකරත්ත පස්සෙයනවාට
පවු අම්මයි බිරිදයි බබයි 🙏🙏🙏❤❤❤🌹🌹🌹
ශලනි තාරකා මැරුණද,, thumbnail එකේ photo ඒක තිබ්බ
කසාද බැන්දා නම් ඒ මිනිහට මතක තියෙන්න ඕන තමන් බැන්දා කියලා. දසුන් මැරුනෙ ශලනි තාරකා නිසා නෙවෙයි අවලමේ යන්න ගිය නිසානෙ. ඒකට ඉතින් ශලනිට බනින්න එපා. එයා මැරෙන කල්ම කවුරුත් දැනන් හිටියෙ නෑනෙ බැඳලා කියලා. දෙවනි කසාද කරගන්න අය ඕන තරම් ඉන්නෙ. මූ හදන්න ඇත්තෙ දෙන්නම තියාගන්න වෙන්නැති. ශලනිගෙ අතීතය හරි හෝ වැරදි ඔය වැඩෙන් එයාටනෙ ඔතන අසාධාරණයක් වෙන්නෙ. ශලනි යන්තන් බේරුනා
𝕆𝕨 𝕓𝕟 .𝔻𝕒𝕤𝕦𝕟 𝕓𝕒𝕓𝕖𝕜 𝕟𝕖𝕧𝕖𝕟𝕖
නලු නිලියන් ගැන නොදත් සැගවුනු බොහො දේ පැහැදිලිව කියා දුන්නාට ස්තූතියි ඔයාට 🌟🌟🌟💖🌟🌟🌟
රුක්මණී දේවි (1923 - 1978)
රමණී බර්තොලමියුස් (1966 - 1987)
විජය කුමාරතුංග (1945 - 1988)
ග්‍රැන්විල් රොද්‍රිගෝ (1958 - 1999)
මානෙල් ජයසේන (1938 - 2004)
අසේල ජයකොඩි (1971 - 2011)
ඇන්ටන් ජූඩ් (1960 - 2012)
රෙබෙකා නිර්මලී (1964 - 2014)
ටෝනි රණසිංහ (1937 - 2015)
කවීෂා අයේෂානි (1991 - 2016)
විජය නන්දසිරි (1947 - 2016)
දසුන් නිෂාන් ද සිල්වා (1988 - 2017)
රෝයි ද සිල්වා (1937 - 2018)
ඉන්දික ගිනිගේ (1981 - 2018)
තුෂානි ද සිල්වා (1991 - 2018)
රත්නාවලී කැකුණවෙල (1931 - 2018)
ජයලත් මනෝරත්න (1948 - 2020)
මියුරි සමරසිංහ (1939 - 2021)
හයිසින්ත් විජේරත්න (1946 - 2021)
සුරේනි සෙනරත් (1959 - 2021)
විශාඛා සිරිවර්ධන (1956 - 2021)
සම්පත් තෙන්නකෝන් (1959 - 2021)
සරත් චන්ද්‍රසිරි (1964 - 2021)
ගාමිණී අම්බලන්ගොඩ (1955 - 2022)
😊
0
රුක්මණීදේවි මහත්මිය මිය ගියේ 1973 යන්න සඳහන් වීම වැරදියි. ඇය හදිසි අනතුරකින් මිය ගියේ 1978 ඔක්තෝම්බර් 28
වැඩිපුරම කිව්වේ බොරු
ස්තුතියි❤❤❤
අහිංසක අම්මාව මහා දුක් ගගුලක දලා මොඩ විදිහට මිය ගිය අය දන්නවා නම් එ මැරිගෙන ආදරෙ කරපු අය අද ජිවත් වෙන විදිහ.
විජය කුමාරතුංග විජය නන්දසිරි ටෙනිසන් කුරේ ජොතිපාල සදා අමරනියයි ❤🙏🙏😢
නියමයි. නියම වීඩියෝ එකක්.
ස්තූතී
5:51
රමනී බර්තෝලමියුස්ව.
කමල් අද්දර ආරච්චි . කාර් එකේ ඔලුව ඇනල මැරුව කියල තමයි එවකට ලංකාවේ ආරංචි උනේ
නැහැ ඒක බොරු
බොහොම.ස්තූතී.
ආසම කට්ටියක් දුකයි නැතිවුනා කිව්වම තව ටික කාලයක් හිටියනම් 😢😢😢
විජය නනදසිරි අපී හැමෝම දන්න yes bos(සෙනරත්) 😢😢💔🥺🥺
ආ එහෙමද
@@lasaltailorsandlakmifashio7191 ඔව් ඇයි
දසුන් නිශාන්.😢😢😢😢
මෙිකෙ අවුරුදු සහ...නමි වල වැරදි අඩුපාඩු තියෙනවා.
ප්ලීස් ඔයා ඉස්සරලා ගණන් පන්තියකට යන්න... පටන්ගත්ත තැනම රීවා
මේවගේ ලස්සන වීඩියෝ එකක් මැද්දට මැණික්හින්නේ රොඩී ගෑනුන්ගේ බොරු ඇඩ් දාන්න එපා එහෙම උනාම වීඩියෝ එකේ වටිනාකම ඉවරයි මේ රෝඩී හැත්ත කරනුනේ තනිකරම බොරු
සිරාම...
අමරනීය චරිත 🖤👁
Dasun silva paw lassanata hitapu kolla.
කලාකරුවන් මියගිය එක කනගාටුවට කරුනක්.හැබැයි මෙයාලා ඔක්කොම එකට සතුටින් ඉදී කියන සංකල්පය හරිම බොලදය්.එයාලගේ කර්ම ශක්තිය අනුව කොහේ හරි ඉපදිලා ඇති
අවුරුදු 79 ක් 80 ක් කියන්නේ අකාලයේ මිය යෑමක් නෙවෙයි 😅
ඒකනේ
😂😂
කාලසීමාවන් වැරදියි
හදවතේ නොමැකෙන මතකයන්❤
❤️❤️
කවීශා මැරුනේ 2010 නෙමෙයි
2016
Vijay nanandasiri 😢❤
ගොඩක් අය මැරිලා තියෙන්නෙ පිලිකා හින්දා
මං අහන්නේ තම්නේල් එකේ ශලනි තාරකාගෙ ෆොටො එකක් ඇඩ් කරේ ඇයි 😑💔
ඇයි මොකද ? කහනදවාද?
ඔව් ඇයි උබ කසන්නද. අනෙ පලයන් නිකම් පු# දෙන්නේ නැතුව
Dasun ayage boy friend
Mekita mongal bro
දසුන් මැරුනෙ ශනනි නිසා. ☺️එයත් එක්ක ගහපු 4to එකක් නිසා ඒක දාන්න ඇත්තෙ. ☺️ ශලනි දසුන්ට කැමති නැහැ කීව කියල තමයි දසුන් සියදිවි නසාගෙන තෙනෙන්නෙ
Sanath නිශාන්ත
එතුමා අද්යක්ශක වරයෙක් නෙ ඒකයි දාල නැත්තෙ
දසුන් අවසානට රග දැක්වු කතාව මතක කාටද🥺
සාගරිකා ගෝමස්
Shalani marunada
Ayusha iwara nisa marunath hethuwak athi
Wijaya nandasiri mahatha nisa api kochchara hina wunada .sathutu unada 😢niwan suwa obata
දෙයියන්ගේ පිහිටෙන් ගොඩක් අය හොඳට ජිවත් වෙලා
රුක්මනීදෙවී නම් අපි දන්න කෙනෙක් අනික් අය කොහේ හිටපු කවුද කියලා වත් දන්නේ නැහැ.
ශලනි තාරකාගේ පොටො එකත් තිබ්බනේ මෙ විඩියො එක කරන කෙනාට පිස්සුද නැත්තන් මෙක බලන අපිට පිස්සුද😅😅😅😜
අනේ දුකයි😢😂😂😂😢😂😂😂😂😂😂😂😥😓
මානෙල් ජයසේන 1934 ඉපදිලා 2004 මැරෙණකොට වයස 66ලු.ගණංපන්තියකටවත් පල.
Niwansuwalabawa 🙏🙏🙏
දැනුවත්විදියට පාදඩ දේශපාළුවනට කඩේ ගිය කිසිවකු මෙතන නැතිනිසා මොවුන් ට නිවන්සුව පතිමි
එහෙම නිවන් යන්න ප්‍රාර්ථනා කරන්න පුලුවන් ද 😂😂😂😂🖕🖕🖕🖕🖕
අමු ටොන් පච තියෙන්නෙ.ඉපදුනු මියගිය අවුරුදු සහ වයස වැරදි අවස්ථා ගොඩක් තියෙනවා
Eka nam aththa tom pacha
Ow
Ow ana. 😂😂
Ai ma boru kiyanna
රුක්මණී මියගියේ 1978
හුඟ හරියක් බොරු😢
ජැක්සන් ඇන්තනී 😢
ආදරයෙන් වලදගත් චරිත ♥️
රුක්මනී දෙවි මියගියේ 1978 වර්ෂයේ
කාලසීමාවන් නිවැරදි කිරීම හොඳයි වැඩසටහනක් අගය කරනවා
Siriyawathi maniyoth
කෙනෙක් ප්‍රමාදයට පත්කිරීම සහ කෙනෙක් අප්‍රමාදයට පත්කිරීම දෙකක් . බුදු රජාණන් වහන්සේ සියලුම සත්ත්වයන් අප්‍රමාදයට පත්කර සසරෙන් එගොඩ කලා . නලුනිලියෝ සත්ත්වයා ප්‍රමාදයට පත්කරනවා . ඉතින් නලුනිලියන් හොඳ තැනක උප්පතිය ලබයිද? නලුනිලියන්ට ගායකගායිකාවන්ට වෙනම අපායක් තිබෙන බව බුදු රජාණන් වහන්සේ දේශනා කල සේක . සසර දුක නලුනිලියන්ට ගායකගායිකාවන්ට තේරෙන්නේ නෑ .
අනේ බොරු කියන්න එපා .බුදු රජාණන්වහන්සේගේ කොයිම තැනකවත් එහෙම කියලා නෑ.අපි කරනා කර්මය ගැන බාහිර කෙනෙක් හෝ දෙයක් වග කිවයුතු නැති බව ධර්මය දන්නා දන්නවා .
@T.M.SRathnayake රත්නායක මහත්තයෝ මම ස්වාමීන් වහන්සේ නමක් . මම ඔබ තුමාගෙන් ප්‍රශ්නයක් අහන්නම් . කෙනෙක් හෝ බාහිර දෙයක් අනුන්ගේ කර්මයට හේතු වෙන්නේ නැති බව ඇත්ත , නමුත් නලුනිලියන් හෝ ගයිකගායිකාවන් , රගපාන්නේ සින්දු කියන්නේ මොන අර්ථයෙන් ද? ඔබ තුමා නරක අපායේ කොටස් 136 ක් තියන බව අහලා තියනවා ද? ඔබ තුමා ත්‍රිපිටකයම කියවලා තියනවා ද? ඔන්න මගෙන් අහගන්න . 136 න් අටක් අටමහා නරක . ඉතුරු 128 න් නවයක් පව් කරන හාමුදුරුවන්ට ; ඉතුරු 118 ගිහියන්ට . අම්මා , තාත්තාට හිරිහැර කරන විවිධ රගපෑම් , සින්දු කිම් , වාදනය කිරිම් කර මිනිසුන් ප්‍රමාදයට පත්කර සසරට ඇද දමන ඇත්තෝ , විවිධ පව් වැඩ ඇත්තෝ තමයි අපායට යන්නේ . ඔබ තුමාට සම්මා දිට්ඨිය පහළ වේවා !!!! තෙරුවන් සරණයි .
අ
Ane Gamini Hetti arachchi miya giya kiyala Dan thama danne😢 niwan suwa
කෝ ජැක් සන්❤
methana inna samaharu thawamath jeewath wenawa kiyala hithaagena hitiye
එක් දහස් නවසිය ගනන් වලදී මිය ගිය නිළිය කව්ද දන්නවද පුතාලා දෙන්නෙක් ඉන්න.......ම්ම්ම්ම් කැන්සර් එකක් හැදිලා නැති වෙන්නේ
සිරියාවතී කොහෙන්ද පාත් උනේ 😅😅😅සීයගෙන් ලැබුන නං එකවැඩකට දෙසීයක් ගත්තම මදිද යොදියෙ බං😅😅😅
දසුන් නිශාන් සිල්වා 2015 මැරුනෙ
ගොඩක් අයට මොකද පිලිකා හැදිලා තියෙන්නේ🙄
Wisa dapu thel kala wenta athi 😢😢 🤔
Kapu bipu ewa wagema lassana wenna krapu dewal nisada danne nehe
Godak aya kana kema thamayi godakma balapanne 😥
මැද්දෙ දාන වශී ගුරුකම් ඇඩ් එක නිසා ප්‍රෝග්‍රෑම් එකත් තිත්ත උනා.
සිරියාවති නිලිය මොන මොන චිත්‍රපටි වලද රග පෑවේ😂😂😂
කවීශා ෂෙහානි....1991 ඉපදිලා2010 මිය ගියාලු.මිය යන විට වයස අවුරුදු 25යිලු.😂😂😂😂
කවිශා සෙහානි 91 ඉපදිලා 2010 මැරෙද්දි අවුරුදු 19 වයස එට් කියන්නේ අවුරුදු 25 කියලනේ එක්කො මුන්ට පිස්සු නැත්තන්ම් මේක බලන මට පිස්සු😂
Niwanssuwa labewa
රුක්මනි දේවිය මැරුනේ 1978දි
ස්වාබාවීක ලෙස මිය ගිය ඒකේක්වත් නැද්ද යකූ😮
කවීශා මැරුනෙ 2017 බොරු මයි කියන්නෙ😊
එකනන් ඇත්ත.....
එතකොට මට මතකයි අපේ බබාත් හිටියා....2010 හිටියේ නෑ නේ