Hi I think of the day of work was we are going to refund cake with cream of tartar I think the problem I will have the right direction and a couple weeks of July holiday and the right to ask about it but the only way you want and then delete the original transmission in
Thavath tikai inne kala loke tharu.a tikath ekathu unanm dikkasada unu lankavema kala tharu venava.ethakota lassana paull jeevitha geniyanne duppath api vitharada.
🚫ගොඩක් අය අහනව, ඇයි මන් බනින්නෙ කියල මගෙ වීඩියෝ බලන මිනිස්සුන්ට, මෙහෙමයි යාලුවනේ මන් නරක නෑ ,මන් නිකන්ම නිකම් නිකරුනේ මිනිහෙක්ට බනින්නෙත් නෑ....හැබැයි ඔය බොරු සීලයක් පෙන්නන, බොරු ප්‍රතිරූපයක් පෙන්නන උන් මට පෙන්නන්න බෑ...උදාහරණයක් විදියට මේ වීඩියෝ එකම ගන්නකො, මේකෙ තබ්නේල් එකේ පොටෝ එක්කම දාල තියෙනව මොකක් ගැනද තියෙන්නෙ කියල, ටයිට්ල් එකෙ අකුරෙන් ලියලත් තියෙනව
මචන් මන් කාවවත් ගෙනල්ල ඉන්දවල බලෙන් අත පය ගැට ගහල මේක බලපිය කියල මගෙ වීඩියෝ පෙන්නන්නෙ නෑ... සමහරක් මිනිස්සු එයලගෙ ෆෝන් එකෙන් එයාම ඩේට ඔන් කරගෙන, යූටියුබ් ගිහින් වීඩීයෝ සර්ච් කර කර වීඩියෝ බලද්දි මගෙ වීඩියෝ එකත් දකිනව, ඉතින් දෙයියනේ මගෙ වීඩියෝ වල කුනු නම්, ඒව ගොසිප් නම්, නොබල හිටපන්කෝ, එහෙම කරන්නෙ නෑ, තබ්නේල් දැක්ක ගමන් තලු මර මර බලනව, උඩ දාගෙන බලනව, ඊට පස්සෙ මොකද කරන්නෙ දන්නවද, හොදටම බලල, වීඩියෝ එක ඉවර වෙනකම්මත් බලල මට පලු යන්න බනිනව, එක්කො කුනු දාන්න එපාලු....ඉතින් ඔයාලම කියන්න යාලු කවුද වැරදි....කවදාවත් මන් මගෙ වීඩියෝ ප්‍රමෝට් කරල නෑ සල්ලි දීල, ඒත් ලක්ෂ ගනන් බලනව, ඒ මන් බලෙන් පෙන්නල නෙමෙයි මේව ආසවෙන් බලන කොටසක් ඉන්නව ලංකාවෙ, මන් ඒ කාටවත්ම බලෙන්ම පෙන්නන්නෙ නෑනෙ බන්....සිරාවටම මන් මගෙ වීඩියෝ බලන උන්ට ආදරෙයි 🤔🤔🤔🤔 ඇත්තටම අර වගේ බොරු සිල් රකින මිනිස්සුන්ට මන් බැන්න, බනිනව තාමත්, මොකද බන් උන්ට බලෙන් පෙන්නුවෙ නෑනෙ උන්මනෙ කැමැත්තෙන් බැලුවෙ,
TH-cam කියන්නෙ platform එකක්, එකේ හැමදේම තියෙනව, නැත්තම් මේක ඉස්කෝලයක් වගේ තියෙයි, නැත්තම් බන කතා විතරක් දාල පන්සලක් වගේ වෙයි, එහෙමත් බෑනෙ විවිදත්වයක් තියෙන්න ඕනි මේ වගේ තැනක..
.අනිත් එක තමයි ඔයල කියනවනෙ බනින්න එපා මිනිස්සු නැති වෙයි කියල, මට සබ්ස්ක්‍රයිබර්ස්ල 45k ඉන්නව, ඔතනින් ඇත්තටම මොලේ තියෙන, මන් දෙයක් දාන්නෙ ඇයි කියල තේරෙන 10 දෙනෙක් ඉතුරු උනත් මට ඇති, ගොන් රැලකට වඩා ඉන්න එක මිනිහ උනත් වටිනව, මොකද මන් කන්නෙ අදින්නෙ මේ සල්ලි වලින් නෙමෙයි, මට රස්සවක් තියෙනව බන්, හරි දැන් ඔයාලම කියන්න මන් වැරදිද...මන් කියපු දේ වැරදිද? මන් ඉස්සරහට මොන වගේ වෙන්න ඕනිද..... ????
ආදරෙයි හැමෝටම ❤❤❤
aththa කතාව බොක්ක 😘😘😘
@@subha973 😂😂😂😂
/
Katawa.atta.oya.me.katawat.baduwa.kiyala.amantrnaya.karala.naha.ayla.wenwala.tiyenne.akata.jiwat wenna.bari.nisai.
ඔයා හරි යාළු සුභ පතනවා ඉදිරි ගමනට 👍👍❤️❤️
බලාගෙන යනකොට නළු නිළියෝ කියන්නේ මෙලොව ජාතියකට වැඩක් නැති පුහු ජාතියක් පොඩි පවුලක තියන සතුටවත් මුන්ගේ පවුල් වල නැ මුං ඔක්කොම වටෙ යන ගණිකාවො ටිකක් කතාවට නමි හොඳට රඟපානවා පැටි කිරියනේ වැඩෙ .....?
@@chamilkumarachamilkumara අනිවා
සනත් ජයසූරිය තමා හොදටම කලේ 😂😂💔
Ammoh piumi ge kukku
ඒකන් බන්
😂
හ්ම්ම්ම්
@@kaneskajayasinha7869 oyage ammage kukku kohomada
අනේ නළුනිළියනි...ඔයාලගෙන් අහිංසක ඉල්ලීමක්...කරනවා. ලක්ෂ ගනන්, කෝටි ගනන් වියදම් කරලා බොරුවට වෙඩින් ගන්න එපා.. ඒ සල්ලිවලට 2 + වෙලා අසරණ පවුලකට ගෙයක් දොරක් හදලා දෙන්න. ඒක ආත්ම ගානක් පිං. මොකද ඔයාලා අවුරුද්දක්වත් පවුල් කන්නේ නැති නිසා...
අනිවාර්යයෙන්ම
👍
එහෙම වෙනව නම් මටත් ගෙයක්
Ele
මුන්ගේ දක්ෂ කම මොකක්ද කියලා හොදට තේරෙනවා.. හොදට රගලා තියෙනවා 😂🤣. 🤧
Hi I think of the day of work was we are going to refund cake with cream of tartar I think the problem I will have the right direction and a couple weeks of July holiday and the right to ask about it but the only way you want and then delete the original transmission in
නොදන්නවා වගේ ඉඳියට ගොඩක් යට වැරදිලා නේද 🤐 ආයේ අලුතින් පටන්ගත්ත අය වෙන්නොවී සතුටින් ආදරෙන් ඉන්න ❤️
මට හිතෙනවා ඒහෙම ඉන්න බැරිවෙයි වගේ නේද අක්කා
දෙනවක හාමිනේ විතරයි හොද නිලියෙකුට ඉදල තියෙන්නෙ.
ඇයි දිල්හානි අසෝක මාලා
රුක්මණී දේවී
Wedagath deyak danna arunge reddawal hoyanna rata wedagath dewal danna
Eka athta ban
ඇයි අයිරාංගනී සේරසිංහ රිදී තිරයේ පලවෙනි උපාධියක් හිමි නිලිය
මූටි කිරිල්ලි, නෙහරා බීරිස් මුට
කසාද බදින්නත් බැදල එකට ජීවත් වෙන්න බැරි නම් ඩිවෝස් වෙන්නත් ඕනිම මිනිහෙක් ට ගෑනියෙක් ට අයිතියක් තියෙනව .
අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ නැතුව තමුන්ගෙ මගුල රැකගෙන ඉදපියව්...කාලකන්නි ...
උන්ගෙ පුද්ගලිකත්වය විනාස නොකර ...😡😡😡😡
උන්ට නෙවෙයි තොපිටයි අමාරුව...
අනුන්ගෙ කුණු අපුල්ලන...තූංං නොදකින්....🤮🤮🤮
සඳා.....ඒකියන්නෙ ඔයාටත් 3-4 දෙනෙක් ඇනල තීනො එහෙවමි..😃😃😃😃
@@chamindakumara9506 😁
😊😅😅😅@@chamindakumara9506
🌟 වලට නිකම් අපහස කරන්න එපා.මුන් තරු නෙමෙ බඩු 🤮🤢
මුන් තරු නෙමේ වල්ගා තරු
වටේ ගියපු බඩු වෙන්නැ තරු 😂😂😂😂😂
එකෙම්ම 😄
Une ammada wesa baduwa
@@bushrabushara2600 oyage ammagenada kiyanne
ඔක්කොම හරි කියමුකො ඒත් මනීශා චන්චලාත් එහෙමද. එයා තව සූටියිනෙ😂😂
එයා බබා පුතේ 😂😂😂 අරන් නලවන්නකෝ
උන් චූටි උනාට අනිත්ව ගොඩාක් ලොකුවෙලා ඒකයි ඔය
Suti na
@@GaneshTv-Media ane hako😂😂
Aya.podi. unata. Baduwa. Lokui
අනිවාර්යයෙන්
මන් දන්නේ නැති නිසා අහන්නේ දෙවෙනි ඉනිමේ ලිහිනිගෙ චරිතය රගපාන ශලිනි අක්කා එයා හොඳ චරිතයක් ද ඇත්ත ජීවිතේ ..මොකද ඒ මන් ආසම නිලිය ඒකයි 🙄 please reply me
වරදක් නෑ....... බොරු සෝබන නෑ...හොදයි
ඇයි චරිතෙ හොද නත්නමි මොනව කරනඩද අනේ තොපිට පිස්ස්‍ර
@@GaneshTv-Media ඇයි තොපිි දැන් ලංකාවෙ ගැන්‍රන්ට චරිත සහතිත දෙන්නෙ ලංකාවටම හරියන වෙිස ය්‍ර ටිය්‍රබි කාරයො තොපේ අමිමගෙවෙිස පාටිට්‍රවත් කියපියවි ගැන්‍රන්ට මඩ ගගහ කන්ඩ හොයන්නෙ නැතිව පොන්නයො
@@annharper4853 ඇත්ත අනේ. එයාලගෙ life එක අනිත් අයට අදාල නෑනි. කලාව වෙනයි පවුල් ජීවිතේ වෙනයි. මෝඩ කම
එයා ගොඩාක් හොඳ කෙනෙක් එයා ප්‍රතිපත්තියක ඉන්නේ කිසිම දවසක කොට ගවුම් කෑලි අඳින්න තියෙන චරිත කරන්නෑ කියලා.ගතිගුණත් හොඳයි 😘❤️😍👌
කිසිම,වරදක්,නැ,ආදරෙට,සීමාවක්නැ, ඒක උත්තරීතර බැදීමක් හා,පරිත්‍යාගයක් ❤️❤️❤️👍👍🙏😍
මේ ආදරය ගැන ප්රශ්න නෙමෙයි.
ඇත්තටම ??😂😂
සනත් අයියා කප් පිට කප් ගහපු පොරක්😂😂
අඩෝ😂
මට මේක බලලා වැඩකුත් නෑ ඒත් ඉවරවෙනම් ඔක්කොම බැලුවා 😢😢😢😢😢😢😢😢
තරැ නෙවෙයි වල් තරැ කුපාඩි තරැ බලනකොට සනත් තමයි ඵ්කෙනුත්. කප් ඵක අරන් තියෙන්නෙ 😅😅😅😅😅😅
ඊයා මුන්ට මොකටද තරු කියන්නේ අප්පා.....ගමේ ගොඩේ ලස්සන කෙල්ලෝ කසාද බැදලා දුක සැප බෙදාගෙන ලස්සනට පවුල් කනවා ..දරු මල්ලෝත් හදාගෙන.. එයාලා තමා නියම තරු ......
Mun තරු නෙවෙයි hal පාරු..
සමහර කාල වකවානු නමි වැරදි. ඒත් තරැ ජීවිත යැයි කියාගන්න අයගේ කළු පැත්ත තමා මේ. 👍
Good morning madam,ethamath Hoda kathawak oba thumiyata suba pathum.🙏🌹🌹🌹🌹🙏
Jaya suriya thamai hodatama karala thiyanne
අනිවාර්යයෙන්ම
ප්‍රසිද්දියත් එක්කම ඇඟ ඇතුලෙන් හොඳ කරන්න බැරි කැසිල්ලක් එනවා......
අන්න එවිට තමයි පවුල් අවුල් වෙලා යන්නේ කැසිල්ල over ගියාම......!
ඇඟිල්ල දාලාවත් හොඳ කරන්න බෑ ඔවා....😄😄😄
ඔව්. මෙතන ඔක්කොම වගේ එහෙම සිද්ධි. පබා නං husband ගෙ අතටම අහුවෙලා තිබ්බා
දික්කසාද වෙලා වෙන කෙනෙක් බැදපල්ලා ,,ඒත් වලත්තකම ට හොර වැඩ,අසාදාරන වැඩ කරන්න එපා.😮
දුප්පත් අය සල්ලි නැතිව උනත් ලස්සනට ජීවත් වෙන්නේ දවසටම එක වේලක් කාලා සතුට්න් ජීවත් වෙනවා සල්ලි වැඩි උනහම මිනිස්සුන්ට ප්‍රශ්න
හ්ම්ම්ම් අනිවාර්යයෙන්ම. ගමේ කොච්චර ලස්සනට මිනිස්සු ඉන්නවද
හ්ම් අක්කා ඔයා හරියටම කිව්වා .
මාරම තරු 😁😁
තරු විසි වෙන වල්ගා තරු බන්.මෙව්වා 😂😂😂😂
ඊයා ලංකාවේ තරු
අපිට තරු පේනවා මුංගේ මූසල මූණවල් දැක්කාම
සාරoගයි,උමාලියි ආසම කපල් එක,...💔💔😔
උන් බැන්ද විදියට මමනං හිතුවෙ ආත්ම 7 ක් වත් එකට ඉඳී කියලා.
පවු අනේ හම රැලි වැටෙනකල්නෙ මේ නාඩගම් සේරම, කොච්චර හිටියත් ජීවිතේ ඕනම වෙලාවට කව්රුත් නැතිව උහුලන්න දඟලන තරමක්..
ඔයාගේ කටහඬ ලස්සනයි......😍😍😍
බොහොම ස්තූතියි පැටියෝ ❤
Hi tani
@@GaneshTv-Mediabaduvak
මේ ශ්‍රෙෂ්ත්‍රයේම මං දන්න තරමින් ලස්සනම ජිවිතය ගේවන්නේ යසෝදවිමලධර්ම මහත්මිය.රගපාන චරිත පවා ලස්සනයි
හ්ම්ම් අනිවාර්යයෙන්ම
Ay chanath akka huta patayak tibuna neda
ඇයි නිල්මිණි තෙන්නකෝන් ....
@@roshinidambagolla7929 ay bn badala divose dannadda
Aththatama.yashodha kiyanne harima lassana ,dakshana ,ugath niliyak.mn wediyenma adare karana actress
පියුමි
යකෝ අපි නිළියන් නෙවෙයි ලස්සනත් නැ සල්ලත් නැ ඉන්න තැනකුත් නැ එත් අපි ලස්සනට පවුල් ජීවිතේ රැක ගන්නවා අනේ වසනාවන් අපි ගැන අපිට සතුටිය්
අම්මප ඒක නම් ඇත්තම කතාව
@@GaneshTv-Media ❤️❤️❤️❤️
@@deepikadeepika4123 ආදරෙයි ❤
@@GaneshTv-Media 💓💓💓💓.බුදු සරණයි
@@deepikadeepika4123 බුදුසරණයි යාලු....බොහොම ස්තූතියි අපේ පැත්තට ආවට...අපේ වීඩියෝ බලන්න, අලුත් එකක් දැම්මා ❤
මුන්ට ද තරු කියන්නේ
තරු විසි උන තරු
පැනපු තරු😂😂😂😂
@@boushbaindia1747 අනිවා
අනේද කියන්නේ
@@GaneshTv-Media ඒකයි උන්ට තරු කියන්නේ😄
Jeveta.ragapamak.nada.💥💥💥💥💥💥
මොකක්ද....
@@GaneshTv-Media ජිව්තේම රගපෑමක් නේද කියලා තියෙන්නේ Bro...
@@yasasediriweera8281 හ්ම්ම් ඒක තමා මේ
Heluven නටන කොටිට මාරු කරන 🌟 තරු මුන්ද තරු maru
මාර තරු
නළු නිළියන් ටික තමයි හොඳටම කරලා තියෙන්නේ 😅😅😅😅😅😅thuuuuu
Mun okkoma Badu malli😜.Ranjan ayya kiyapanko ban story aka
දික්කසාද වෙච්චි නැති රන්ගන ශිල්පීන් ඉන්නවනම් පොඩ්ඩක් පොඩ්ඩක් මතක් කරන්න😂
Ammoooo eka 😂😜
Bimal jayakody & Sujani 💪🏻❤️
Ishara sandamini ❤️
Senali fonseka
@@pathumviraj3947 ඔව් එයාල ගොඩක් හොද අය
@@ishanibernadeth2604 හ්ම්ම්ම් එය බැදල නෑනේ
මුන්ට .ලජ්ජාවක් .නෙ.හරි .හපන්කමක්.කරල වගෙ .අදුම්.මාරු.කරනවවගෙ.මිනිස්සු.අරන් .සුජානි .නිරොශා කොච්චර .වෙදගත් .අය ද?.හරි ම.ආදරය .කරන .නිලියො
හ්ම්ම්ම්ම්
ලංකාවෙ ඩිවොස් උනේ මුන් විතරක් නෙමෙ නමුත් මුන් සෙටි එකට තරු කිවුවෙ මොන පරයද අහාසේ පායන ලස්සන තරුවලටත් අපහාසයක් මෙවට තුරු කියලා දාපු එකාගේ ගහන්න ඔන තරු පෙන්න 🐃
මේ ඉන්නෙ වල්ගා තරු අනේ 😂😂😂
තරැ දැකලා නැති උන්ට නමි තරැ 😜😜
However I love Umaria♥️
Oya patta wesa Badu okun maka bawela yanna one rate nama kanawa
MARU THARU
Appata.. Siree....... Api wage unta ohoma karannam gam walinut gahaala pannan awaa... Zuwer
මේක මිලියනයකට වඩා බලලා තියෙනවා.. මේකෙන්
මට එකක් තේරුම්ගන්න පුළුවන් මිනිස්සු අනුන්ගේ ඕපාදුප කුණු හොයන්න කොච්චර කැමති ද?
Vishwa ???
එකෙකින් සැනසීමක් ලබන්න බැරි උන් ඔක්කොම
Thru newei badu
තරු විසි උන බඩු 😂😂😂😂
@@GaneshTv-Media meka ne enna baa samaharu beela randu minissu apa venava ati ganuntama varadi kiyana aka varadi randuvevi pawla beraganna samahara aya hofata ennava vage pennagana ennava
Kalakanni
පරිස්සමෙන් හිටහන්.උබටත් ඕකම වෙන්න පුළුවන්
මම.නලූනිලියන්ට.ආදරෙයිමමකැමතිමූන්.ටනෙමෙසූජානි.බිමල්.අන්න.ආදර්ශමත්.නලූනිලියො
මෙකිලාගෙ.පහටිය.අලිනාවන.වල.වගෙ.ඇති.ඇයි.ප්‍රසිදියෙ.නාපූ.අය.හොරෙන්.නාපූ.අය😂😂❤
මුන්ට 🌟 🌟 කිව්වෝ තරුවලට මොනවා කියන්න ද
මුන්ට තරු කියල තරු වල බඩු කියමු
Okkom badu
Ammo marayi sanath jayasuri apoyi deyiyane
අපිට බැරිවෙයිද විවාහ දෙකක් කර ගන්න...😎😎😎
මුන්ට තරු කියනවා නම් තරු වලට කියන්නේ pak#a
මුන් තරු නෙමේ වල්ගා තරු 😂
MARU TARU *
ඊයා .... හිරිකිතයි ඕයි.... කොහොමත් රංගන ක්ෂේත්‍රයේ ස්භාවය ඕක තමයි ඉතිං... 😥දන්නෝ දනිති .....මං පුද්ගලිකව මෙවුන් එකෙක්ටවත් කැමති නෑ... ඒ වුනත් ..ඒ ඒ අයගේ රුචිකත්වය කාලයත් සමග වෙනස් වෙනවනේ...කීයෙන් කීදෙනාද කලා ලෝකේ දෙපැත්තම තේරුම් අරන් ලස්සනට ජීවත් වෙන්නෙ .....🤣 කියන්න දේවල් එමටයි...ඒත් වැඩක් නෑ......
Onna no 1 gone badu 😢😢😢😢😢
Piumi hansamali taruwakda 😂😂😂😂
බඩුවක් 😂
😅😂😝
ඔව් ඔව් නැත්තන් ඉතින් බස් එක හරවලා ඇදුම් මේකප් ගිහින් දෙයිද 🤣
Ammo sanath aoya
සනත් තමයි හොර ගෙඩියා 😂😂😂😂
Marenna kalin hathata denek ekkawath yanna maru.pattai.
සල්ලි වලට ඉස්සල්ලාම බදිනවා...අන්තිමට ජිවිතයත් රන්ගනයක් කෙරගන්නව අනේ මන්දා එක අතකට මෙයලාගෙ ජිවිත රග පැමක් විතරයි ..
හ්ම්ම් හරියටම හරි මිස්
සමහර විට කොල්ල නලුවෙක්නම් ජන්ප්‍රිය වගේම සල්ලි වලටනෙ ඔය නලු නිලියන්ව බදින්නේ 😝
මනීශා චංචලා ගැන අහනකොටත් පුදුම හීතෙනවා තවම පොඩි කෙල්ලෝ...කසාද දෙකයි...
කොට්ට උර මාරු කරනව වගේනෙ 😂😂තරු ටික පොඩ්ඩක් ඩාම්වෙලා ඩූම්වෙලා😂
යකෝ මේ කියලා තියෙන්නෙ ප්‍රසිද්ධියේ බැදපු අය විතරයි මුන්ට බදින්නෙ නැතුව සෙට් වෙච්ච ඒවා ඕනි තරම් ඇති 😂😂
Seat
Stcjj
Yes
Ane ai me den hemoma satuten budu sarany jesu phitai
Ma ganunta ලජ්ජාවක් නැද්ද .amooo .
ලැජ්ජාවක් තියෙනවනම් මෙහෙම මිනිස්සු මාරු කරයිද....මුන්ට ලැජ්ජවක් නෑ අනේ
Apppppeee....thupeeeee...caritha...neda
Oya...danna..awa...thawa...minussukidenek..gannawa...addaaaa...iiiiyaaa....
@@aamm8305 හ්ම්ම්ම් ඔව් අප්පා
@@aamm8305 හ්ම්ම්ම් ඒක ඇත්ත...අපි දන්න දේට වඩා තව කොච්චර නම් ගෑනු පිරිමි මාරු කරගන්නවද
Nangi,malli maadavi ayeth bedala😂😂😂😂😂
මුන් තරු නම් අපිත් තරු තමයි රෙදි නැතිව ඉන්න කොට මිනිස්සු ඉදියිද මිනි යා දාලා තමයි යන්නේ
අපිට ඔචිචර ඉක්මනට ඇදුමක්වත් ගන්න නැහැ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
මෙයාලටද තරු කියන්නේ ..කැමරාවක් ඉදිරියේ පෙනී හිටියට තරුවක් වෙන් නැ .
Sana....💪😁
තරගයේ වීරයා
Tharu newi mun 🤭🤭🤭
Iiya👍
කරනකල් පවි වැඩ නොතෙරෙයි මතු බවය මොකද්ද කියා බොරැ පොස් එක මිනිසාගේ අවසානය සසරේ බියකරැ බව නොදන්නා හිත් වලට දැනි යහමගට යොමු වේවා
Gonnu haththa
මායී මගේ ex වගේ 😂
අම්මෝ මේ තරුද බං දෙකෙන්පංගුවක්ම බඩුනෙ. උඹ තරු අදුනන්නෙ නැද්ද😀😜😜
👍🏽🤜🤛🤝😜
මේ ඉන්නෙ තරු විසි උන තරු 😂😂😂😂
Appiriyaiiii...sì
☝☝☝
Mun නළු woda yakoo
Mama danna vidihata channa Perera kiyanne mama kata kargattu kenek newei
බඩු කියලා දැනගත්තම අත් හරිනවා
Blana..giyama..hoda..kanak..na😂😂
@@Malani-e9g hmmm
එල්ලා වැටුණු තරු...
Tharu penawa
දික්කසාද උන තරු නෙවෙයි මුන් දික්කසාද උන බඩු
ආ.....ම්.....මෝ..........🤭
. මුන්ටනම් දික්කසාදය කජු කනවාවගේනේ
රඟපාන්න ආවට පස්සෙ නේ මේ සේරම වෙලා තියෙන්නෙ
පව් ජාතක කරපු දැරැවෙ අද අසරනයි
Oyala vage rangana shilpiniyantada api adare karanne🤤🤤🤤
✋✋✋✋✋✋✋ mewata api monawa kiyannada nihada wena eka hodai
Sathose badu laabaine hiruuu 😂😂😂😂
@@GaneshTv-Media ekane ekane
@@mihisara-d8q ❤😍❤😍
Thavath tikai inne kala loke tharu.a tikath ekathu unanm dikkasada unu lankavema kala tharu venava.ethakota lassana paull jeevitha geniyanne duppath api vitharada.
කෝ ගීතා , කෝ මාලනී,කෝ ස්වර්නා තව ඉන්නවා මතකයට එන්නෙ නැහැ.
අනේ මෙහෙමත් තරු
මේක මේ ලංකාවේ වැරද්දක් වගේ පේනවා , ලෝකේ සාමාන්‍ය දෙයක් , අකමැති පුද්ගලයන් සමග ජීවිතේ අසහනයෙන් පීඩාවෙන් ගෙවනවාට වඩා හොඳයි වෙනවීම. තමාට ගැලපෙන කෙනා සමග සතුටින් ජීවත් වීම ,සංස්කෘතිය නිසා දුක් විදින්නේ මොකටද , එහෙම වෙන්වෙන්න වීර්‍යක් නැති ව අපේ අම්මා ජීවිත කාලෙම දුක් විදලා මැරුනා , සංස්කෘතිය රැක්කා කියලා කවුද සතුටු උනේ , තමාගේ මනුස්ස ලෝකේ කාලය නාස්ති උනා.වෛරය ඇති කරගෙන සසර දික් උනා විතරයි .
ඔයාගෙ කතාව ඇත්ත
අම්මෝ මදුමාධවයි, සනත් අයියයි මාර බඩු දෙකක්නෙ 😂 අපි හිතුවෙ නෑ තෙරුනි ඔයා නම් කලින් බැදලා කියල 😍😍😍 ඔහ් ශිට් 😜😜😜 රවීන්ද්‍ර රන්දෙණිය ??????? ආහ්
Thank you so much yalu ❤ Love you 😍😍😍
අම්මෝ සනත් ක්‍රිකට් ගහල නෑ බලන් යද්දි 😂😂😂
@@malshiweerakoon7122 හේ හේ ඒකතමයි නේද 😜😂😜😂😜😂
මේ තරු නෙමෙයි. වල්ගා තරු. එකිනෙකාගේ නැට්ටේ එල්ලිලා යන.නැටීටීචීචියන්
@@lalithaudawattage4055 අම්මපා මිස් ඒක නම් සහතික ඇත්ත
මුන් බදින පමාව විතරයි.. අනිත් පැත්තට දික්කසාදේ...
😂😂😂තරු 😥😥දෙදරු
අනේ යකෝ තොට පිස්සුද විශ්ව අයියගේ 4ටො එකකුත් cover 4to එකට දාලා.රවීන්ද්‍ර රන්දෙනිය මහත්තයගෙ එකකුත් cover 4ටෝ එකට දාගෙන..ගොනෝ වීව්ස් ගන්න ඔහොම බලු වැඩ කරන්න එපා.u tube එකෙන් හම්බ කරන් කන බලු හැත්ත..😂😂😂😂😂😂