ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ කියනඒවා අහගෙන ඉන්න අපිට ලැජ්ජයි. මුන්ට ලැජ්ජාව ගැවිලාවත් නැහැ . ජයවේවා සුදා
I was also thinking- its So embarrassing …
සුපිරි සුදා ඉදිරිපත් කිරීම මරු වෙලාවකට අපට හිනා යනවා අපේ ලේ නහරත් පිරිසුදු වෙනවා. ඒ වගේම තොරතුරු ජාලය වචන එනවා නියමෙට මරු ඈ
අපේ නලින්ද ජයතිස්ස ඇමතිතුමාට බොහොම ස්තුතියි.ජයෙන්ම ජයවේවා!!!ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
අවශ්‍ය අයට නිසි පදමට අමතන Sudaa ඉහළටත් ඉහළින් ම Tripple salute 🥂👍
උපතින්ම උන්ගේ ලැජ්ජ නාහර කපලා.ඒකයි ඒ මාලිමාවට ජය වේවා!!!සුදත් මහත්මයා ඔබටත් ජය වේවා!!!
පුත්තු නෙවෙයි උන් කසාද බැදපු ගැහැණු , ඒ ගැහැණු ළමයි හදපු දෙමව්පියෝ , ඒ අයගේ හිතවතුන් . රෙදි ඇන්දට රෙදි නැතුව ඉන්නවා ඇත්තේ. ගමේ ඉන්න කඹ හොරා කසාද බැදපු කෙනා දන්නවා මිනිහා හොරා කියලා, ගමම දන්නවා කියලත් දන්නවා. නමුත් නහරේ කපාගත්තොත් අවුලක් නෑ .
විශ්‍රාමික ජනාධිපතිවරු කිසිවෙක් දුප්පතුන් නොවේ ඇතැමුන්ට සුඛෝපභෝගී නිවාස දෙක තුනකට වඩා තිබේ.ජානාධිපති තනතුර හොබවන කාලය තුල සියලු වරප්‍රසාද,.සැප පහසුකම් සහිතව රජයේ නිවසක පවුල් පිටින් ජීවත් වන්න අවස්ථාව ලැබුනත්, විශ්‍රාම කාලය තුලත් ඒ වරප්‍රසාද බලාපොරොත්තු වන්නේ නම් එය ඔවුන්ගේ සදාචාරය පිළිබද ගැටළුවකි. මන්ද ලoකාව දුප්පත් රටක් බැවිනි .
Well done Suda ! good explanation !!
අපේ හෙළවිරුවා ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශප්‍රේමීයෝ.
සුදත්ත අය්යේ ජයවෙවා. තව තව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා. බුදුසරණයි.❤❤❤❤❤❤
නියමයි කතාව සමිපුර්න ඇත්ත😊
ස්තුතියි සුදන්ත මයා,සමාජ සෝදනයට ඇප කැපවී මධ්‍ය හසුරුවන ඔයාට තෙරැවන් සරණයි ජයවේවා.
Sudaaa 💞💞💞ජයවේවා!!!!
Thanks sudda 👍🇱🇰👍🇱🇰❤️🙏🙏🙏
ඇත්තටම අලි පුත්තු 3 ක් ඉන්නවා මුන්ට විලිලැජ්ජවක් නැද්ද ...තාත්තා මේ වගේ කිච නොකර තමන්ගෙ තියෙන ගෙවල් වලට ගෙනියන්න බැරිය.. වීර කැටේ තියෙනවා අපි දන්න තරමින් කාල්ටන් තියෙනවා තවත් තැන් නැතැයි.. නාමල්ට ගෙයක් තියෙනවා ජෝෂිතට ගෙයක් තියෙනවා තියෙනවා අනිත් එකාටත් ගෙයක් තියෙනව අනේ විල් ලැජ්ජ නැතුව මේ තාත්ත තියාගෙන මඩවන හැටි... ඔය මැක්කො කියන විදියට වැඩ කරන්න එපා.. මැක්කො කරන්නේ උන්ට ජීවත් වෙන්න විදියක් නැති නිසා බල්ලාට ඉන්ජෙක්ෂන් ගහගෙන සේලයින් දීගෙන ජීවත් කරවන්න
ඔබගේ පැහැදිලි කිරීම් විශිෂ්ඨයි ජයවේවා !!!!!!!!💪💪💪💪💪👍👍👍👍
සහතික ඇත්ත 👌👍
ඇත්ත සුදන්ත . ඔබට ස්තුතියි...අපගේ අදහස් ඔබෙි හඩින් ඉදිරිපත් කිරිම ගැන...ඔිකුන්ට ලැජජාව ඇත්තෙම නැත...රටම නින්දාවට පත්කල..ලෝකයේ අනුවනම තෘස්නාදික පවුල..
අන්තප්පුරේ කැලබිලා මාලිගාව ගන්න හදනවා කියලා .රැවන්ති මංගලා .
රැවන්ති කියන්නේ දාර ගන්කාවක් මහින්දගේ
😂😂
මොලේ නැති ගෑණුනේ
පේන්න බැරි නිලියක්
😂😂😂😂
සුදා අය්යා කතා කරන විදියට කැමති set එක මෙහෙට වරෙල්ලා.❤
උන්ට තමයි බැරි තමන්ගෙ දෙමව්පියන්ව බලා ගන්න බැරි. කුලී වැඩ කරන මිනිහත් දුක් විදලා තමන්ගෙ දෙමව්පියන් බලා ගන්නවා. මුන්ගෙ බලුකම
අනිවාර්යයෙන්ම මල්ලි මිහිපිටම අපිට දකින්න පඩිසන් දෙන්නම ඕනි . රට බංකොලොත් කළාට වෙන මුකුත් නෙවෙයි
නියමයි❤සුදා❤
චිචිට ආචාර්ය උපාධියක් දුන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිබඳ පරීක්ෂණයක් කරන්න ඕන
කිසිම සුදුසුකමක් නැති අයටත් ආචාර්ය උපාධිය දීලා තියනවා...මේක අහන්න දෙයක්ද........පොත් බලා ගෙන ලීවාම... නීතිඥ උපාධියත් දීලා තියන කොට........
අනිත් එක තමයි මුං කොච්චර සැප වින්දත් අපට කිසි අමාරුවක් නැහැ රටේ ජනතාවට කිසියම් දෙයක් කරානම් රටේ මිනිසුන් අගාධයට ඇදලා දාලා තවත් රටේ මිනිසුන්ගෙන් සුරසැප විදින්න
හොද වෙලාවට රනිල්ට සජිත්ට මහින්දට රටේ දේශපාලන බලය අහිමි කලේ ජනතාව
ඇත්තටම සතුටුයි ....
සජිත්ට බලය අහිමි කරේ නෑ අද විපක්ෂනායක එතකොට උබේ තාත්තද 😂, අපි ජීවත්වෙලා ඉන්නකන් UNP එක වට්ටන්න බෑ 😂, ජෙබයියෝ
@bad-32සජිත්ට වෙනදේ තොපිවත් දන්නෑ දැක්කනේ අප්පොච්චිට වෙච්චදේ5
ඇත්තටම
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
නියමයි සුදන්ත දෙවියෝ දුන්නු බුද්ධිමත් මොළේ සහා කට නිසා තව තවත් සක්තිය දහිරිය ලැබේවා
නාමල් හොර මිනීමරැවා නටනවා හොඳටම වැඩියි දැන්. කෑගැහුවට තාත්තට පැම්‍පර් එකක්වත් අරන්දෙනවාද දන්නෑ. අප්පයි පුතයි දෙන්නාම අනර්කලිත් එක්ක ලැග්ගලුනේ උන්ට මොන විලිලැජ්ජාවක්ද
Excellent leader Mahinda Rajapaksha for ever long live Namal also excellent leader with leadership qualities.
@samiwijegunarathne129 mongal man
නියමයි නියමයි නියමයි ඔබතුමාට බෙහොම ඉස්තුතියි
මුන්ට නම් කොච්චර කිව්වාත් වැඩක් නෑ සුදා අයියා.....මුන්ගේ ලැජ්ජා නහරය කපලා ඒකයි 😂😂😂😂😂😂😂😂😂
Excellent. Excellent ExcellentGreat speech sudaaThank you very muchFrom singapore
මං සුදාගේ videos බලන්න ආස මට කෑගහලා කුනුහරපෙන් බනින්න හිතේ තියන ඒවා ඔක්කොම ඒ ආකාරයෙන් එලිදක්වන නිසා 🎉 🎉😂😂❤❤thank you sudo
හරියටම හරි මට බනින්න තියෙන එ ආසාව එ විදියටම සුදා කියනවා සුපිරියටම හිතට මාරම නිදහසක් දැනෙනවා සුදා බනින විදිය දැක්කම
අනේ ඔව්.අපි හිතන දේ සුදා මහතා කියනව
අනිවාර්යෙන් ම 👌♥️♥️
Exactly 💯
Mageth😂😂😂
ජය වේවා සුදා. ආදරෙයි ❤❤
නියමයි සුදා අයියෙ.බුදු සරනයි ඔයාට.❤❤
නියමයි නිකන් බලු වෙනවා හොරා කාල හොදට හිටිය නම් අද මහේම වෙන්න නෑ
ඔබ රැගෙනඑනවැඩසටහන හරිම විශිෂ්ටයි ඔබ බය නැති සහෝදරයා කියන්න තියෙන දෙය නිවැරදිව කියනවා ස්තුතියි ඔබට පජාතම පවුල රාජපක්ෂ පවුල
මතක තියාගනින් පොඩි මයිනා කර්මය කියලා දෙයක් තියෙනවා. උඹලා කරපු දේවල් උඹලගේ පස්සෙන්ම එනවා. මැරෙන්න කලින් විඳවලා තොපිලට මැරෙන්න වෙන්නේ අහිංසක ජනතාවට කරපු දේවල් වලට😅😅😅😅😅
💯✅💯✅💯✅🫣🤔🤔🤔
ස්තුතියි සුදා මල්ලියෝ
හොදයි නියමයි. අනිත් රටවල ජනාදිපතිලා පාඩුවෙ ගමකට වෙලා නිදහසේ ජීවත් වෙනවා. ඒත් මුන්ට එහෙම බැහැනෙ... ඇයි ඒ.. මුන්ට අතහරින්න බැහැ ඒකයි.... රස වැඩිවෙලා
7:15
ජයවේවා මාලිමාවට ජයවේවා අනිවාර්යෙන් රාජපක්ෂලා රජයේ ගෙවල් වලින් යන්නම ඕනේ අනිකා ඌර වගේ ඉන්න චාමරය කද බඩ තිබුනට මොලේ නෑ බදුල්ලේ මිනිස්සු මුවත් එවුවනේ පාර්ලිමේන්තු 😂😂😂😂😂
Aneda keyanne 😂
බදුල්ලේ මිනිස්සුන් මේ තරම් මෝඩ වුනාද අප්පා..මේ වගේ එකෙක් පාර්ලිමේන්තුවට නැවත ගේන්න.කරපු වැඩවලට.......
💯✅🫣🤔🤔🤔🤔🤔🤔🤔🫣😭
රටෙ කරැමෙටම ඉපදිච්ච වනචර , කාලකන්නි , රටම බංකලෙත් කරපු පවුලක් .
Pawlak Nowe Parapurakma❤
👍👍👍👍@@geethgayan7687
අනික මේ බය්යෝ ටොය්යෝ තේරුම්ගන්න ඕනේ මේක පුද්ගලික පලිගැනීමක් නොවන බව. ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එය සඳහන්.. මලකුනක් පෙන්න පෙන්න හම්බකරනවා වගේ වයසක මහින්දව රජයේ ගෙදරක තියලා පාර්ට් දදා ඉන්නෙ නැතුව පුත්තු තුන් දෙනෙක්ගෙන් එක්කෙනෙක් බාර ගනියවුකෝ අම්මා තාත්තව. ලැජ්ජයි ලැජ්ජයි
ශ්‍රි ලංකාවේ හොදම පවුල කව්ද කියලා ඇහුවොත් මම කියන්නේ අනුර සහෝදරයාගෙ පවුලයි සුදාගේ පවුලයී අදරෙයි
ඇයි අනිත් එවුන් කිරෙන් බාලද? 😂😂😂😂
Issellama ube pawlata thana dipanko gobbaya
අනුරට වඩා රටට දෙයක් කරෙ අපෙ සුදා ඉක්ම්නිනි නිවන් සුව
පජාත ඉරාජ් කියන එකාටත් ඉක්මනට නිවන් සුව ලැබේවා ..නුඹටත් උබේ පවුලේ අයටත් එසේම වේවා ..හතර මහා අපාය ට හරි 😂😂😂😂😂😂😂
@HemaKodithuwakku-r3r උම්බෙ අම්මට උකපු රිලවට එසෙම වෙවා
සුදගෙ විඩියො එකක් එනකම් බලන් ඉන්න අය කවුද ❤මොන නැත්තත් සින්හල ලෙ තම සුදගෙ දුවන්නෙ ❤
Sinhala le nemei manussale thuwanne
@MohamedUsair ඔව් එක ඇත්ත මම සින්හල ලෙ කිවුවෙ මුස්ලිම් දෙමල පහත් කරල නෙවෙ හොදෙ ❤️සොරි එහෙම අදහසක් කිවුවනම් 🙂
Ow math nitharama balan enne suda aiyagen video ekak enakam 😊
කවුරු කොහොම කීවත් ඒක තමයි උන්ට හරි භාශාව😂😂
රාජපක්ෂල ට වගේම පොහොට්ටුව උන්ට රනිල ට උන් එක්ක එක යායේ එකට හොරා කාපු මන්කොල්ල දූශිතයන්ට තියෙන්නේ .විජය කුමාර් කියන දකුණු ඉන්දියාවේ ඉදලා ගහලා පන්නපු හොර තක්කඩි මන්කොල්ල කාරයයගෙන් පැවත එන ජාන ලේ ..ඒක නෙ තවත් මරාගෙන මැරිලා හරි බලය ඕනෑ කියන්නේ පුරුදු හොරා කෑම ට
😅නොන්ඩි.පජාතම.කරා ජනතාව මුන්ට තාම ලැජ්ජාවක් නැතිහැටි හැදිගැවිලාම යන්න ඇරලත්
ස්තුතියි ඔබට ❤❤❤❤
Thanks for the information
නියමයි සුදා මල්ලි යෝ තෙරවන් සරණයි ජේසු පිහිටයි 🎉🎉🎉🎉❤❤❤
ජයවේවා සුදා මහත්තයෝ ❤️❤️❤️❤️🎉🎉🎉🎉
රාජපක්ක කැදර මිනිමරුවොට කිසිම සමාවක් නැහැ. එවගෙම තමයි රනිල් රාජපක්ක. මුන් තාම සැපට ඉන්නවා.
ලජ්ජාවක් තියනවානම් කියනකන් ඉන්න දෙයක් නැ යන්නයි තියෙන්නෙ
Niyamai Niyamai Niyamai sudaa oya niyamai kathawa 👍👍👍👍👍
ලජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකුයි.
පෙර් පින නිසා පින බුත්ති විදිමින් හිතා හදාගත්තා නම් අද සතුටින් ජිවත් වෙන්න තිබුණා නමුත් තණ්හාව නිසා කර්මය බලවත් කරගත්තු පිනට හිත යොමු කරවා හිත හැදුවනම් රටට වටවටිනා මනුෂ්‍යෙක් වෙලා මැරෙන්න තිබුණා කර්මය සුකියයි මවගේ මවු කුසේ ඉදලයි කර්මය අප පසු පස එන්නේ පිං ඉවර වෙනවා පිං රැස් කර ගන්න
Niyamai sudha ❤❤❤❤❤
සුදා අන්න අන්තඃපුරේ රුවන්ති මංගලා බිසවට රිදිලා මහජනතාව පාරට බස්සන්ඩ යනවා.
Anusha Damayanthi Bisawa Awe Naha Thama❤
පවු සුදො රුවන්ති මංගලාට රුවන්ති ගැන දුක නැද්ද අන්න මහින්ද වෙනුවෙන් පාරට බහිනවලු එ පරන මතක අමතක කරන්න බැරිව ඇති මොන තරම් සැප විදින්න ඇත්ද
වරෙන්කො බස්සන්න
"මුලු පවුලම ගින්නෙන් පිච්චිලා යන්න ඕන" කියල හිතන මම 😊😊
Definitely ❤❤❤
💥💥💥💥💥ඩෝං..
Api waira karanna one ne eyalata sobadahamin daduwam labila ewarai
Hapoo🫢... උන්ට දඩුවම් ලැබෙයි. ඔයා පව් කරගන්නෙ ඇයි.
🔥🔥🔥
නාමල් උඩුගම ගේ wife ට පනත තැපැල් කරන්න...නැතිනමි ඒ උත්මාවියවත් වකුගඩු නරක්කර ගනීවි....
😂😂😂
Wesa Baduwata Uththamaviya Keema Sudusu Naha Naganiya❤
ජයවේවා.සුදා.සභෝදරය❤❤
ඇමැතිනි සරෝජා පෝල් රාජ් මැතිනියගේ ස්වාමිපුරුෂයා Dr හසිත ඊයේ රාජකාරි නිමවී ගෙදර ගියේ බජාජ් ඩිස්කවරි” මෝටර් බයිසිකල් එකෙන් .
මම දැකලා තියෙනව වටවල 3 විල් එකේ හදුන්නෙත්ති බස් එකේ යනවා
❤️❤️❤️❤️❤️❤️
Dr. Hasitha ❤❤❤
❤❤❤❤❤
😔😔අපේ මිනිස්සුන්ට මේ දීලා තියෙන දුක මුන් මැරෙන්න ඕනි විදවල 😢😢 මහින්දලා ට රෙද්දක් ඇදන් පාරේ යන්න බැරි වෙනවා ලගදීම..
චන්දෙන් පැරදිච්ච ජනාධිපතිතුමාට ඇයි නිල නිවසක් ආරක්ෂාවක් ඕනද?
Excellent speech thanks sir
යුද්ධය දිනූ නමින් රට සුද්ද කලා රාජපක්ෂ රෙජිමය හරි නම් මුන් හැත්ත බුරුත්තම මේ වෙද්දී ඉන්න ඕනී හිරේ.
හරියටම හරි
හරියටම හරි 💯✅💯✅💯✅ 💯✅💯✅💯🫣😭🫣😭🫣😭
ආයේ යුද්ධයක් තිබ්බොත් මරේ මරු 😊😊@@swarnasuraweera283
බොහොම ලස්සනයි...ඇත්තමයි හිටපු ජනපති මහින්ද වැඩේ අනාගත්ත....
Suda aiye jaya wewa❤❤❤
සුපිරී සහොදරයා 💖💯💯💯 ජයවෙවා පාජාතිම පවුල රාජපක්ස පවුල හැදිගැවිලාම යන්න ඔනේ අපේ මවුබිමෙන්
ලැජ්ජාවටනෙවෙ ඔකුන් රෙදි අඳින්නෙ අනිත් උන් අදින නිසාඅදිනව ඇතී නැත් නම් මෙච්ච්‍ර කියන එකේ ඔකුන්ට ලැජ්ජැවක් තියෙනවනම් මීට කලින් ගිහින්
නඩත්තු කරන්න පවුලකුත් නැති එකේ ඉරාජ්ට බාරදුන්නා නම් හරි මහින්ද මහත්තයව...
Thank you for the video
සුදා මෙි වැඩසටහනට අදාල නොවුනත් අපේ මිනිස්සු පරිසරයට කරන විනාශය පරිසරයට මුදා හරින දේ ගත්තාම ටොපි කොලයක් වත් නොදාන අපිට වෙිදනාවක් දැනෙනවා එම නිසා මෙි රටට නවින බස් රඵ ගෙන ඒමට පෙර මිනිස්සු හදලා ඉන්න ඔින නැත්නමි ඒවත් විනාශ කරලා දානවා මුන්ගේ විනය හදලා ඉන්න ඔින දැනුවත් කිරිමක් අවශ්‍යයි ඔබගෙන්....
Niyamai suda uncle!! jaya❤
Suda you made me laugh so much. Thank you for your excellent program. 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Super straight forward speech suda,🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
අරගෙන පල නාමලයෝ තොපේ තාත්තා
ජයවේවා. ජයවේවා .ජයවේවා.
මහින්ද මැරුනොත් නාමල්ට ඇපත් නෑ 2.50ත් නෑ.. මහින්ද හදාගත්ත නමෙන් තමයි නාමල් රඟන්නේ 😂
බුදුසරණයි
ජය වේවා සුදා..අහගෙන ඉන්න අසයි.ඔයා නියම පොරක්.❤❤❤❤❤❤
මාලිමා රජයට මෙන්ම ඔයාටත් ගොඩක් ස්තූතිය් සුදා රටට මේවා හෙලිදරව් කරනවාට
නලින්ද සහෝදරයා ඔබට දුන් චන්දෙ ගැන හරිම සතුටුයි
Great explanationThank you so much Mr Sidaththa
ගෞරවය දිම කෙසේ වෙතත් ගෞරවය ගන්න දැනගන්න එපෑයඅමතකද මන්දා බලලෝභිකම් කෙසේද කියනව නමි මහින්ද මන්ත්‍රි කෙනෙක් විදියටත් පාර්ලිමේන්තුවේ හිටියානේ ඔහුගේ පුත්තු දැන් කෝටිපතියෝ හැබැයි එකදිනක්වත් රැකියාවක් නොකරපු ]ඒ මදිවට ඔය මන්දිරය නඩත්තුවට නවිකරණයට ගිය මුදල කොපමණද? Covid දරැණුවට පැතිරි ගිය කාලයේ මිනිසුන් අසරණ වෙද්දි තමයි මහින්ද ශිරන්ති ඔය නිවස කෝටිගනන් වියදමි කරල නවිකරණය කලේ [ මිනිසුන්ට දැන් මතක නැ මතක් උනත් ඒ කාලේ මිනිසුන් අසරණයි චිචිගේ විලා එක ගැනත් එලෙසමයි දැන් ජනපති තුමාට සියල්ල බාරයිජනවරම ශක්තිමත් ඔබවටා දහස් ගනනක් ඉන්නවාඔබේ තිරණය ගැන ඉදිරියට අපි බලාපොරොත්තු දල්වා ගෙන ඉන්නවාජයෙන් ජය ❤❤❤❤❤❤❤
Anura hiwal pachaya ta saha Jvp ekata rassa nokara ochchara salli kohenda Ltte Diaspora salli unwa sathutu karanna thamai yudde iwara karapu Mahinda mahathata owa karanne okunwa panapitin panuwo gahala marenne
@@samiwijegunarathne129මහින්දගේ පවුලේ කෙරැවාව ඉදිරියට ලෝකයම බලාගනිවි නුඹ පුංචි මිනිහෙක් නිසා පෙනෙන්නේ නැතිවෙයි
Suddaha aiya supiri talk ❤❤❤
Supiri kathawa
Bohoma sthuti bohoma pen dergau lebewa jayama wewa sudattha mahatthayata keyanna one de kelenma keyana oba thumata dergau lebewa
රාජපක්ෂ හැත්තට බනිනකොට ගරහනකොට මට මාර ආතල්😂😂😂 ඔබටත් එහෙමද ,මගේ එකම අහිංසක ආතල් එක බං සුදාආ🤣🤣🤣🤣🤣මං බලපු සුදාගෙ හොදම වීඩීයෝව🤣🤣🤣🤣🤣
Matath😂😂
සුපිරි වැඩසටහනක් හොදේ බුදුසරනයි
Niyamai Suda ayya👍
ජනපති 3 දෙනෙක් ආපහු ගෙවල් දීලා ති යෙන්නේ
ඇයි දැන් කොළබ ඉන්නෙ, ගමට ගියා නම් හරිනේ 😊
😂😂😂😂😂😂Maru malli.👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
Oba siyaluma dinata jayawewa suda aiya 👍
ජයවේවා සුදා❤
වලව් කාරයෝ අහිංසක අපෙන් කනවා කියන්නේ මොනතරම් නින්දිත ක්‍රියාවක්ද😢
උන්ව වලව්කාරයෝ නෙවෙයි ගජබා රජ කාලේ සොළි රටින් ගෙනාපු බංගලි ඉස්සර අපේ ගෙවල් වලට ආවම උන්ට ඉද ගන්න දෙන්නේ කොලොම්ඹුව අපි නම් ඔවුන්ව පඩේකටවත් ගනන් ගන් නෑ පර හැත්ත
Sudaa ඔයා නම් patta..❤❤❤
පට්ටි නාම්බෝ තුන් දෙනා ඉන්නේ... රජයෙන් ගෙවල් මොකටද?
උන්ලග තියන දනය ඔක්කොට අපේ සල්ලි තමයි රජයෙ මුදල් හොරා කාපුව.
Yanwa oiiii...paw oiii...ela words suda....we love you
නාකි මයිනා හිතනවද දන්නැ එංගලන්තයේ රජ්ජුරුවෝ කියලා ,හොර මයිනා ,
Thank you
ජයවේවා.❤
සුදා ඔබ ඔය නගන්නෙ අපේ හඬ ඔබ වෙනුවෙන් අප ඉන්නව🙏🙏🙏🙏🙏🙏
Sudaa niyama katawa super 👌 ❤❤
තොපේ මහ එවුන් තොපිම අරන් පලයව් 😂 සුදා ගෙ කතාව ට හිනා යනව😅
මේ කියනඒවා අහගෙන ඉන්න අපිට ලැජ්ජයි. මුන්ට ලැජ්ජාව ගැවිලාවත් නැහැ . ජයවේවා සුදා
I was also thinking- its So embarrassing …
සුපිරි සුදා ඉදිරිපත් කිරීම මරු වෙලාවකට අපට හිනා යනවා අපේ ලේ නහරත් පිරිසුදු වෙනවා. ඒ වගේම තොරතුරු ජාලය වචන එනවා නියමෙට මරු ඈ
අපේ නලින්ද ජයතිස්ස ඇමතිතුමාට
බොහොම ස්තුතියි.ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
අවශ්‍ය අයට නිසි පදමට අමතන Sudaa ඉහළටත් ඉහළින් ම Tripple salute 🥂👍
උපතින්ම උන්ගේ ලැජ්ජ නාහර කපලා.ඒකයි ඒ මාලිමාවට ජය වේවා!!!සුදත් මහත්මයා ඔබටත් ජය වේවා!!!
පුත්තු නෙවෙයි උන් කසාද බැදපු ගැහැණු , ඒ ගැහැණු ළමයි හදපු දෙමව්පියෝ , ඒ අයගේ හිතවතුන් . රෙදි ඇන්දට රෙදි නැතුව ඉන්නවා ඇත්තේ. ගමේ ඉන්න කඹ හොරා කසාද බැදපු කෙනා දන්නවා මිනිහා හොරා කියලා, ගමම දන්නවා කියලත් දන්නවා. නමුත් නහරේ කපාගත්තොත් අවුලක් නෑ .
විශ්‍රාමික ජනාධිපතිවරු කිසිවෙක් දුප්පතුන් නොවේ ඇතැමුන්ට සුඛෝපභෝගී නිවාස දෙක තුනකට වඩා තිබේ.ජානාධිපති තනතුර හොබවන කාලය තුල සියලු වරප්‍රසාද,.සැප පහසුකම් සහිතව රජයේ නිවසක පවුල් පිටින් ජීවත් වන්න අවස්ථාව ලැබුනත්, විශ්‍රාම කාලය තුලත් ඒ වරප්‍රසාද බලාපොරොත්තු වන්නේ නම් එය ඔවුන්ගේ සදාචාරය පිළිබද ගැටළුවකි. මන්ද ලoකාව දුප්පත් රටක් බැවිනි .
Well done Suda ! good explanation !!
අපේ හෙළවිරුවා ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශප්‍රේමීයෝ.
සුදත්ත අය්යේ ජයවෙවා. තව තව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා. බුදුසරණයි.❤❤❤❤❤❤
නියමයි කතාව සමිපුර්න ඇත්ත😊
ස්තුතියි සුදන්ත මයා,සමාජ සෝදනයට ඇප කැපවී මධ්‍ය හසුරුවන ඔයාට තෙරැවන් සරණයි ජයවේවා.
Sudaaa 💞💞💞ජයවේවා!!!!
Thanks sudda 👍🇱🇰👍🇱🇰❤️🙏🙏🙏
ඇත්තටම අලි පුත්තු 3 ක් ඉන්නවා මුන්ට විලිලැජ්ජවක් නැද්ද ...තාත්තා මේ වගේ කිච නොකර තමන්ගෙ තියෙන ගෙවල් වලට ගෙනියන්න බැරිය.. වීර කැටේ තියෙනවා අපි දන්න තරමින් කාල්ටන් තියෙනවා තවත් තැන් නැතැයි.. නාමල්ට ගෙයක් තියෙනවා ජෝෂිතට ගෙයක් තියෙනවා තියෙනවා අනිත් එකාටත් ගෙයක් තියෙනව අනේ විල් ලැජ්ජ නැතුව මේ තාත්ත තියාගෙන මඩවන හැටි... ඔය මැක්කො කියන විදියට වැඩ කරන්න එපා.. මැක්කො කරන්නේ උන්ට ජීවත් වෙන්න විදියක් නැති නිසා බල්ලාට ඉන්ජෙක්ෂන් ගහගෙන සේලයින් දීගෙන ජීවත් කරවන්න
ඔබගේ පැහැදිලි කිරීම් විශිෂ්ඨයි ජයවේවා !!!!!!!!💪💪💪💪💪👍👍👍👍
සහතික ඇත්ත 👌👍
ඇත්ත සුදන්ත . ඔබට ස්තුතියි...අපගේ අදහස් ඔබෙි හඩින් ඉදිරිපත් කිරිම ගැන...ඔිකුන්ට ලැජජාව ඇත්තෙම නැත...රටම නින්දාවට පත්කල..ලෝකයේ අනුවනම තෘස්නාදික පවුල..
අන්තප්පුරේ කැලබිලා මාලිගාව ගන්න හදනවා කියලා .රැවන්ති මංගලා .
රැවන්ති කියන්නේ දාර ගන්කාවක් මහින්දගේ
😂😂
මොලේ නැති ගෑණුනේ
පේන්න බැරි නිලියක්
😂😂😂😂
සුදා අය්යා කතා කරන විදියට කැමති set එක මෙහෙට වරෙල්ලා.❤
උන්ට තමයි බැරි තමන්ගෙ දෙමව්පියන්ව බලා ගන්න බැරි. කුලී වැඩ කරන මිනිහත් දුක් විදලා තමන්ගෙ දෙමව්පියන් බලා ගන්නවා. මුන්ගෙ බලුකම
අනිවාර්යයෙන්ම මල්ලි මිහිපිටම අපිට දකින්න පඩිසන් දෙන්නම ඕනි . රට බංකොලොත් කළාට වෙන මුකුත් නෙවෙයි
නියමයි❤සුදා❤
චිචිට ආචාර්ය උපාධියක් දුන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිබඳ පරීක්ෂණයක් කරන්න ඕන
කිසිම සුදුසුකමක් නැති අයටත් ආචාර්ය උපාධිය දීලා තියනවා...මේක අහන්න දෙයක්ද........පොත් බලා ගෙන ලීවාම... නීතිඥ උපාධියත් දීලා තියන කොට........
අනිත් එක තමයි මුං කොච්චර සැප වින්දත් අපට කිසි අමාරුවක් නැහැ රටේ ජනතාවට කිසියම් දෙයක් කරානම් රටේ මිනිසුන් අගාධයට ඇදලා දාලා තවත් රටේ මිනිසුන්ගෙන් සුරසැප විදින්න
හොද වෙලාවට රනිල්ට සජිත්ට මහින්දට රටේ දේශපාලන බලය අහිමි කලේ ජනතාව
ඇත්තටම සතුටුයි ....
සජිත්ට බලය අහිමි කරේ නෑ අද විපක්ෂනායක එතකොට උබේ තාත්තද 😂, අපි ජීවත්වෙලා ඉන්නකන් UNP එක වට්ටන්න බෑ 😂, ජෙබයියෝ
@bad-32සජිත්ට වෙනදේ තොපිවත් දන්නෑ දැක්කනේ අප්පොච්චිට වෙච්චදේ5
ඇත්තටම
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
නියමයි සුදන්ත දෙවියෝ දුන්නු බුද්ධිමත් මොළේ සහා කට නිසා තව තවත් සක්තිය දහිරිය ලැබේවා
නාමල් හොර මිනීමරැවා නටනවා හොඳටම වැඩියි දැන්. කෑගැහුවට තාත්තට පැම්‍පර් එකක්වත් අරන්දෙනවාද දන්නෑ. අප්පයි පුතයි දෙන්නාම අනර්කලිත් එක්ක ලැග්ගලුනේ උන්ට මොන විලිලැජ්ජාවක්ද
Excellent leader Mahinda Rajapaksha for ever long live Namal also excellent leader with leadership qualities.
@samiwijegunarathne129 mongal man
නියමයි නියමයි නියමයි ඔබතුමාට බෙහොම ඉස්තුතියි
මුන්ට නම් කොච්චර කිව්වාත් වැඩක් නෑ සුදා අයියා.....මුන්ගේ ලැජ්ජා නහරය කපලා ඒකයි 😂😂😂😂😂😂😂😂😂
Excellent. Excellent Excellent
Great speech sudaa
Thank you very much
From singapore
මං සුදාගේ videos බලන්න ආස මට කෑගහලා කුනුහරපෙන් බනින්න හිතේ තියන ඒවා ඔක්කොම ඒ ආකාරයෙන් එලිදක්වන නිසා 🎉 🎉😂😂❤❤thank you sudo
හරියටම හරි මට බනින්න තියෙන එ ආසාව එ විදියටම සුදා කියනවා සුපිරියටම හිතට මාරම නිදහසක් දැනෙනවා සුදා බනින විදිය දැක්කම
අනේ ඔව්.අපි හිතන දේ සුදා මහතා කියනව
අනිවාර්යෙන් ම 👌♥️♥️
Exactly 💯
Mageth😂😂😂
ජය වේවා සුදා. ආදරෙයි ❤❤
නියමයි සුදා අයියෙ.බුදු සරනයි ඔයාට.❤❤
නියමයි නිකන් බලු වෙනවා හොරා කාල හොදට හිටිය නම් අද මහේම වෙන්න නෑ
ඔබ රැගෙනඑනවැඩසටහන හරිම විශිෂ්ටයි ඔබ බය නැති සහෝදරයා කියන්න තියෙන දෙය නිවැරදිව කියනවා ස්තුතියි ඔබට පජාතම පවුල රාජපක්ෂ පවුල
මතක තියාගනින් පොඩි මයිනා කර්මය කියලා දෙයක් තියෙනවා. උඹලා කරපු දේවල් උඹලගේ පස්සෙන්ම එනවා. මැරෙන්න කලින් විඳවලා තොපිලට මැරෙන්න වෙන්නේ අහිංසක ජනතාවට කරපු දේවල් වලට😅😅😅😅😅
💯✅💯✅💯✅🫣🤔🤔🤔
ස්තුතියි සුදා මල්ලියෝ
හොදයි නියමයි. අනිත් රටවල ජනාදිපතිලා පාඩුවෙ ගමකට වෙලා නිදහසේ ජීවත් වෙනවා. ඒත් මුන්ට එහෙම බැහැනෙ... ඇයි ඒ.. මුන්ට අතහරින්න බැහැ ඒකයි.... රස වැඩිවෙලා
7:15
ජයවේවා මාලිමාවට ජයවේවා අනිවාර්යෙන් රාජපක්ෂලා රජයේ ගෙවල් වලින් යන්නම ඕනේ අනිකා ඌර වගේ ඉන්න චාමරය කද බඩ තිබුනට මොලේ නෑ බදුල්ලේ මිනිස්සු මුවත් එවුවනේ පාර්ලිමේන්තු 😂😂😂😂😂
Aneda keyanne 😂
බදුල්ලේ මිනිස්සුන් මේ තරම් මෝඩ වුනාද අප්පා..මේ වගේ එකෙක් පාර්ලිමේන්තුවට නැවත ගේන්න.කරපු වැඩවලට.......
💯✅🫣🤔🤔🤔🤔🤔🤔🤔🫣😭
රටෙ කරැමෙටම ඉපදිච්ච වනචර , කාලකන්නි , රටම බංකලෙත් කරපු පවුලක් .
Pawlak Nowe Parapurakma❤
👍👍👍👍@@geethgayan7687
අනික මේ බය්යෝ ටොය්යෝ තේරුම්ගන්න ඕනේ මේක පුද්ගලික පලිගැනීමක් නොවන බව. ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එය සඳහන්.. මලකුනක් පෙන්න පෙන්න හම්බකරනවා වගේ වයසක මහින්දව රජයේ ගෙදරක තියලා පාර්ට් දදා ඉන්නෙ නැතුව පුත්තු තුන් දෙනෙක්ගෙන් එක්කෙනෙක් බාර ගනියවුකෝ අම්මා තාත්තව. ලැජ්ජයි ලැජ්ජයි
ශ්‍රි ලංකාවේ හොදම පවුල කව්ද කියලා ඇහුවොත් මම කියන්නේ අනුර සහෝදරයාගෙ පවුලයි සුදාගේ පවුලයී අදරෙයි
ඇයි අනිත් එවුන් කිරෙන් බාලද? 😂😂😂😂
Issellama ube pawlata thana dipanko gobbaya
අනුරට වඩා රටට දෙයක් කරෙ අපෙ සුදා ඉක්ම්නිනි නිවන් සුව
පජාත ඉරාජ් කියන එකාටත් ඉක්මනට නිවන් සුව ලැබේවා ..නුඹටත් උබේ පවුලේ අයටත් එසේම වේවා ..හතර මහා අපාය ට හරි 😂😂😂😂😂😂😂
@HemaKodithuwakku-r3r උම්බෙ අම්මට උකපු රිලවට එසෙම වෙවා
සුදගෙ විඩියො එකක් එනකම් බලන් ඉන්න අය කවුද ❤මොන නැත්තත් සින්හල ලෙ තම සුදගෙ දුවන්නෙ ❤
Sinhala le nemei manussale thuwanne
@MohamedUsair ඔව් එක ඇත්ත මම සින්හල ලෙ කිවුවෙ මුස්ලිම් දෙමල පහත් කරල නෙවෙ හොදෙ ❤️සොරි එහෙම අදහසක් කිවුවනම් 🙂
Ow math nitharama balan enne suda aiyagen video ekak enakam 😊
කවුරු කොහොම කීවත් ඒක තමයි උන්ට හරි භාශාව😂😂
රාජපක්ෂල ට වගේම පොහොට්ටුව උන්ට රනිල ට උන් එක්ක එක යායේ එකට හොරා කාපු මන්කොල්ල දූශිතයන්ට තියෙන්නේ .විජය කුමාර් කියන දකුණු ඉන්දියාවේ ඉදලා ගහලා පන්නපු හොර තක්කඩි මන්කොල්ල කාරයයගෙන් පැවත එන ජාන ලේ ..ඒක නෙ තවත් මරාගෙන මැරිලා හරි බලය ඕනෑ කියන්නේ පුරුදු හොරා කෑම ට
😅නොන්ඩි.පජාතම.කරා ජනතාව මුන්ට තාම ලැජ්ජාවක් නැතිහැටි හැදිගැවිලාම යන්න ඇරලත්
ස්තුතියි ඔබට ❤❤❤❤
Thanks for the information
නියමයි සුදා මල්ලි යෝ තෙරවන් සරණයි ජේසු පිහිටයි 🎉🎉🎉🎉❤❤❤
ජයවේවා සුදා මහත්තයෝ ❤️❤️❤️❤️🎉🎉🎉🎉
රාජපක්ක කැදර මිනිමරුවොට කිසිම සමාවක් නැහැ. එවගෙම තමයි රනිල් රාජපක්ක.
මුන් තාම සැපට ඉන්නවා.
ලජ්ජාවක් තියනවානම් කියනකන් ඉන්න දෙයක් නැ යන්නයි තියෙන්නෙ
Niyamai Niyamai Niyamai sudaa oya niyamai kathawa 👍👍👍👍👍
ලජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකුයි.
පෙර් පින නිසා පින බුත්ති විදිමින් හිතා හදාගත්තා නම් අද සතුටින් ජිවත් වෙන්න තිබුණා නමුත් තණ්හාව නිසා කර්මය බලවත් කරගත්තු පිනට හිත යොමු කරවා හිත හැදුවනම් රටට වටවටිනා මනුෂ්‍යෙක් වෙලා මැරෙන්න තිබුණා කර්මය සුකියයි මවගේ මවු කුසේ ඉදලයි කර්මය අප පසු පස එන්නේ පිං ඉවර වෙනවා පිං රැස් කර ගන්න
Niyamai sudha ❤❤❤❤❤
සුදා අන්න අන්තඃපුරේ රුවන්ති මංගලා බිසවට රිදිලා මහජනතාව පාරට බස්සන්ඩ යනවා.
Anusha Damayanthi Bisawa Awe Naha Thama❤
පවු සුදො රුවන්ති මංගලාට රුවන්ති ගැන දුක නැද්ද අන්න මහින්ද වෙනුවෙන් පාරට බහිනවලු එ පරන මතක අමතක කරන්න බැරිව ඇති මොන තරම් සැප විදින්න ඇත්ද
වරෙන්කො බස්සන්න
"මුලු පවුලම ගින්නෙන් පිච්චිලා යන්න ඕන" කියල හිතන මම 😊😊
Definitely ❤❤❤
💥💥💥💥💥ඩෝං..
Api waira karanna one ne eyalata sobadahamin daduwam labila ewarai
Hapoo🫢... උන්ට දඩුවම් ලැබෙයි. ඔයා පව් කරගන්නෙ ඇයි.
🔥🔥🔥
නාමල් උඩුගම ගේ wife ට පනත තැපැල් කරන්න...නැතිනමි ඒ උත්මාවියවත් වකුගඩු නරක්කර ගනීවි....
😂😂😂
Wesa Baduwata Uththamaviya Keema Sudusu Naha Naganiya❤
ජයවේවා.සුදා.සභෝදරය❤❤
ඇමැතිනි සරෝජා පෝල් රාජ් මැතිනියගේ ස්වාමිපුරුෂයා Dr හසිත ඊයේ රාජකාරි නිමවී ගෙදර ගියේ බජාජ් ඩිස්කවරි” මෝටර් බයිසිකල් එකෙන් .
මම දැකලා තියෙනව වටවල 3 විල් එකේ හදුන්නෙත්ති බස් එකේ යනවා
❤️❤️❤️❤️❤️❤️
Dr. Hasitha ❤❤❤
❤❤❤❤❤
😔😔අපේ මිනිස්සුන්ට මේ දීලා තියෙන දුක මුන් මැරෙන්න ඕනි විදවල 😢😢 මහින්දලා ට රෙද්දක් ඇදන් පාරේ යන්න බැරි වෙනවා ලගදීම..
චන්දෙන් පැරදිච්ච ජනාධිපතිතුමාට ඇයි නිල නිවසක් ආරක්ෂාවක් ඕනද?
Excellent speech thanks sir
යුද්ධය දිනූ නමින් රට සුද්ද කලා රාජපක්ෂ රෙජිමය හරි නම් මුන් හැත්ත බුරුත්තම මේ වෙද්දී ඉන්න ඕනී හිරේ.
හරියටම හරි
හරියටම හරි 💯✅💯✅💯✅
💯✅💯✅💯🫣😭🫣😭🫣😭
ආයේ යුද්ධයක් තිබ්බොත් මරේ මරු 😊😊@@swarnasuraweera283
බොහොම ලස්සනයි...
ඇත්තමයි හිටපු ජනපති මහින්ද වැඩේ අනාගත්ත....
Suda aiye jaya wewa❤❤❤
සුපිරී සහොදරයා 💖💯💯💯 ජයවෙවා පාජාතිම පවුල රාජපක්ස පවුල හැදිගැවිලාම යන්න ඔනේ අපේ මවුබිමෙන්
ලැජ්ජාවටනෙවෙ ඔකුන් රෙදි අඳින්නෙ අනිත් උන් අදින නිසාඅදිනව ඇතී නැත් නම් මෙච්ච්‍ර කියන එකේ ඔකුන්ට ලැජ්ජැවක් තියෙනවනම් මීට කලින් ගිහින්
නඩත්තු කරන්න පවුලකුත් නැති එකේ ඉරාජ්ට බාරදුන්නා නම් හරි මහින්ද මහත්තයව...
Thank you for the video
සුදා මෙි වැඩසටහනට අදාල නොවුනත් අපේ මිනිස්සු පරිසරයට කරන විනාශය පරිසරයට මුදා හරින දේ ගත්තාම ටොපි කොලයක් වත් නොදාන අපිට වෙිදනාවක් දැනෙනවා එම නිසා මෙි රටට නවින බස් රඵ ගෙන ඒමට පෙර මිනිස්සු හදලා ඉන්න ඔින නැත්නමි ඒවත් විනාශ කරලා දානවා මුන්ගේ විනය හදලා ඉන්න ඔින දැනුවත් කිරිමක් අවශ්‍යයි ඔබගෙන්....
Niyamai suda uncle!! jaya❤
Suda you made me laugh so much.
Thank you for your excellent program. 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Super straight forward speech suda,🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
අරගෙන පල නාමලයෝ තොපේ තාත්තා
ජයවේවා. ජයවේවා .ජයවේවා.
මහින්ද මැරුනොත් නාමල්ට ඇපත් නෑ 2.50ත් නෑ.. මහින්ද හදාගත්ත නමෙන් තමයි නාමල් රඟන්නේ 😂
බුදුසරණයි
ජය වේවා සුදා..අහගෙන ඉන්න අසයි.ඔයා නියම පොරක්.❤❤❤❤❤❤
මාලිමා රජයට මෙන්ම ඔයාටත් ගොඩක් ස්තූතිය් සුදා රටට මේවා හෙලිදරව් කරනවාට
නලින්ද සහෝදරයා ඔබට දුන් චන්දෙ ගැන හරිම සතුටුයි
Great explanation
Thank you so much Mr Sidaththa
ගෞරවය දිම කෙසේ වෙතත් ගෞරවය ගන්න දැනගන්න එපෑය
අමතකද මන්දා බලලෝභිකම් කෙසේද කියනව නමි මහින්ද මන්ත්‍රි කෙනෙක් විදියටත් පාර්ලිමේන්තුවේ හිටියානේ
ඔහුගේ පුත්තු දැන් කෝටිපතියෝ හැබැයි එකදිනක්වත් රැකියාවක් නොකරපු ]
ඒ මදිවට ඔය මන්දිරය නඩත්තුවට නවිකරණයට ගිය මුදල කොපමණද? Covid දරැණුවට පැතිරි ගිය කාලයේ මිනිසුන් අසරණ වෙද්දි තමයි මහින්ද ශිරන්ති ඔය නිවස කෝටිගනන් වියදමි කරල නවිකරණය කලේ [ මිනිසුන්ට දැන් මතක නැ මතක් උනත් ඒ කාලේ මිනිසුන් අසරණයි
චිචිගේ විලා එක ගැනත් එලෙසමයි
දැන් ජනපති තුමාට සියල්ල බාරයි
ජනවරම ශක්තිමත්
ඔබවටා දහස් ගනනක් ඉන්නවා
ඔබේ තිරණය ගැන ඉදිරියට අපි බලාපොරොත්තු දල්වා ගෙන ඉන්නවා
ජයෙන් ජය ❤❤❤❤❤❤❤
Anura hiwal pachaya ta saha Jvp ekata rassa nokara ochchara salli kohenda Ltte Diaspora salli unwa sathutu karanna thamai yudde iwara karapu Mahinda mahathata owa karanne okunwa panapitin panuwo gahala marenne
Anura hiwal pachaya ta saha Jvp ekata rassa nokara ochchara salli kohenda Ltte Diaspora salli unwa sathutu karanna thamai yudde iwara karapu Mahinda mahathata owa karanne okunwa panapitin panuwo gahala marenne
@@samiwijegunarathne129මහින්දගේ පවුලේ කෙරැවාව ඉදිරියට ලෝකයම බලාගනිවි
නුඹ පුංචි මිනිහෙක් නිසා පෙනෙන්නේ නැතිවෙයි
Suddaha aiya supiri talk ❤❤❤
Supiri kathawa
Bohoma sthuti bohoma pen dergau lebewa jayama wewa sudattha mahatthayata keyanna one de kelenma keyana oba thumata dergau lebewa
රාජපක්ෂ හැත්තට බනිනකොට ගරහනකොට මට මාර ආතල්😂😂😂 ඔබටත් එහෙමද ,මගේ එකම අහිංසක ආතල් එක බං සුදාආ🤣🤣🤣🤣🤣
මං බලපු සුදාගෙ හොදම වීඩීයෝව🤣🤣🤣🤣🤣