Shooting ඉවර වෙලා රවුමක් ගියා🫣 Shanudrie vlogs | shoot life | Work | What I ate

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 501

  • @sampathariyadasa2679
    @sampathariyadasa2679 ปีที่แล้ว +328

    ඇත්තටම මේ කෙල්ලො තුන්දෙනාට සමාජෙ එඩිතරව ජීවත් වෙන්න කියාදීපු ඒ දෙමව්පියන්ට ස්තූතියි

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 ปีที่แล้ว +2

      ඔව් තුන්දෙනාම හොදයි

  • @amandamuthuminiamandamuthu8504
    @amandamuthuminiamandamuthu8504 ปีที่แล้ว +1107

    දිනේශ් අයියාගෙයි ඔයාගෙ ආදර කතාව කියන්නකො 🥺 අනෙ ඕපදූපයක් නෙමි ඔයාලට හරිම ආස නිසා මෙ අපෙන් ලැබෙන ආදරය හරි පිරිසිදුයි 🥺❤️

    • @hansinisansala7170
      @hansinisansala7170 ปีที่แล้ว +18

      oya denna hodata match wenawa.undestanding kiyalat hithenawa.kalathurakin kollekta pihitana amuthuma lassanak dineshgen mn dakinwa.harima lassanai.hemadamath adaren Inna...

    • @tisharasenavirathna6557
      @tisharasenavirathna6557 ปีที่แล้ว +13

      අනේ ඔව් අක්කි 🥺❤️

    • @upekshalakmini8577
      @upekshalakmini8577 ปีที่แล้ว +6

      @@boruwaepa5435 🤣🤣🤣🤣

    • @nawodadinumi5930
      @nawodadinumi5930 ปีที่แล้ว +7

      Ane Oww oni e love story ek

    • @ruviekanayake4266
      @ruviekanayake4266 ปีที่แล้ว +4

      බුදු සරණයි ඔයාට.ජේසු පිහිටයි.

  • @nipslofficial
    @nipslofficial ปีที่แล้ว +84

    මාත් අක්කා වගෙ තනියෙන් යන්න මන් මාරම කැමතී.මාත් තනියෙන් රෙස්ටූරන්ට් යනවා රෙදි ගන්න යනවා.වෙන වෙන ඕනිම වැඩකට ටවුන් යන්න ඕනි උනොත් කාටවත් කතා කරන්නෙ නෑ තනියෙන්ම යනවා 💓💪

  • @nisansalanisansala8509
    @nisansalanisansala8509 ปีที่แล้ว +52

    දින්නාගෙයි ෂනුගෙයි ආදර කතාව ඔනී අය මෙ කොනට 🥰

  • @RoRo-ch6nn
    @RoRo-ch6nn ปีที่แล้ว +80

    උස්සහය උනන්දු තියෙන 3 sister,s හැමදාම ආදරෙයි ගොඩක් !! අහංකාර නැහැ දන්න ,දැනගන්න හැමදෙම අපිට කියනවා!!!පරිස්සමින් බුදුසරණයි ❤️❤️❤️(මම මානෙල් රාජපක්ෂ kandy )

  • @nipuntharanga8596
    @nipuntharanga8596 ปีที่แล้ว +121

    ආසම එක්කෙනෙක් තමා ඔයා සතුටින් ඉන්න දිනේශ් අය්යා එක්ක හැමදාම good luck 💖💖😘😘

  • @thushandinuka9395
    @thushandinuka9395 ปีที่แล้ว +186

    මන් ආසම ෆැමිලි එකක් ඔයලගේ එවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ .... ❤️ හරිම ලස්ස්නයි ... සතුටින් ඉන්න හැමදාම

  • @sandalekhasewminimahanama2607
    @sandalekhasewminimahanama2607 ปีที่แล้ว +24

    ඔයා මරු ශනූ...තනියම ඇවිදිනව කියන්නෙ ඒක වෙනමම අත්දැකීමක්.මාත් ආසයි..😍😍ඒත් තවම එහෙම ගිහින් නම් නෑ😒😒

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn ปีที่แล้ว +55

    ඇත්තටම අක්කිගේ daily vlogs බලන්න මාර ආසයි ....🥰❤️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +52

    මරු මරු. ඇත්තටම වටිනවා මේ වගෙ Videos කරන එකට. ඇත්තටම ඔයා ගැන සතුටුයි ශනූ. ඉදිරියේදිත් මේ වගේම Videos වලින් දැක බලා ගැනීමට හැකියාව පවතීවා කියා ප්‍රාර්ථනා කරනවා. ❤️
    ජය වේවා!

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +33

    ආදරෙයි ඔයාට ගොඩක් .දිනේෂ් මල්ලි තමයි ජිවිතේ ට හරියටම ගැලපෙන කෙනා .සුභ පැතුම් ඔයාලට .

  • @dilkiapsara2868
    @dilkiapsara2868 ปีที่แล้ว +20

    Shanuge mokak Hari wenasak danenawa.eyage confidence eka wadi wela wage..harima strong girl kenek widiyata eya❤adareii

  • @dilupasanjeewani3852
    @dilupasanjeewani3852 11 หลายเดือนก่อน +2

    මානසිකව ගොඩක් වැටිලා ඉන්න වෙලාවක තමයි මේ vlog එක බැලුවේ අනේ මන්දා හිතට සහනයක් වගේ දැනෙනවා ❤

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 ปีที่แล้ว +13

    Green tea එච්චර ගොඩක් බිව්වම කලන්තෙ හැදෙනව තමයි. එකපාර sugar බැහැල යනවනෙ. ඔයාල තරුණයි. Green tea වැඩිය බොන්න යන්න එපා. God bless ❤️

  • @thishenmehansa3704
    @thishenmehansa3704 ปีที่แล้ว +16

    අනේ මන් ආසම කෙනා ඔයා ශනු....මන් ගොඩක් ආදරෙයි ශනු ඔයාට...ඔයාගෙ family එකටත් මන් ගොඩක් ආදරෙයි .good luck shanu...😍😍😍😘😘

  • @mayurimayuri427
    @mayurimayuri427 ปีที่แล้ว +6

    කට්ටිය එක්ක ඉන්න vlog වලට වඩා ශනූ විතරක් ඉන්න vlog ශෝයි ❤🔥

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 ปีที่แล้ว +86

    අනේ අක්කේ මේ වගේ තව වීඩියෝ කරන්න.අපි හරි ආසාවෙන් ඔයාගේ වීඩියෝස් බලන්නේ

  • @mohamedrilwanismail2604
    @mohamedrilwanismail2604 ปีที่แล้ว +17

    මම ආසම කෙනෙක් අක්කියාහ් ඔයා දිනේෂ් අයියා එක්ක හැමාදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නකෝ විඩියොස් බලන්න ආසයි🥰 දෙන්නාටම බුදු සරනයි ♥️🥰

  • @rishugirl..7441
    @rishugirl..7441 ปีที่แล้ว +24

    Love story එක කියන්නකො ඔයලගෙ හරිම ආදරෙයි අපි....❤️🥺🙏

  • @gaminimapawijesinghe3558
    @gaminimapawijesinghe3558 ปีที่แล้ว +30

    වෙනදා කතා කරනවා වගේ නෙවෙයි,අද කටහඩ ටිකක් වෙනස්,අසනීපෙන් වගේ....

  • @chathurikajayamini5850
    @chathurikajayamini5850 ปีที่แล้ว +4

    ඔයා නම් අක්කි මරු ජිවිතේ හරිම සරලයි නිදහස් බුදුසරණයි ඔයාට මාත් ගොඩක් ආසයි ඔයා වගේ වෙන්න දවසක😍😘😘😊❤

  • @imeshasewmini6279
    @imeshasewmini6279 ปีที่แล้ว +47

    අක්කෙ අද මම ෆිල්ම් එක බැලුවා..අනුරාධපුර දී..රිලීස් වුන දවසෙම ගියා ඒත් දවල් ශො තිබ්බෙ නෑ නයිට් ශො තිබ්බෙ..ඊටපස්සෙ හරිම අවදානෙන් ඉදලා දවල් ශො එක අල්ලගෙන අද ගියා😍😍 අම්මො අක්කි පිස්සුවක් ඒක නම් ඇඩුනා ඒ ෆිල්ම් එක මාරයි ඔයා තමා ලස්සනම අනිත් අයත් එක්ක එකතු වුනාම මාරම ලස්සනයි ෆිල්ම් එක...සමානයෙ හොල් එක පිරුනෙ නෑ ඔයිට කලින් අපි ගිය අනිත් ෆිල්ම් වලදි..ඒත් අද ඉඩක් ඇත්තෙම නෑ ෆැමිලි පිටින් ඇවිල්ල බැලුවෙ කට්ටිය මාරම ලස්සනයි අනෙ ❤️❤️❤️❤️ good luck akki god bless you..❤️❤️❤️❤️😍😍😍😍✨️✨️✨️✨️✨️✨

    • @wasanadilhani9624
      @wasanadilhani9624 ปีที่แล้ว

      Anuradhapura dawlta show eka tyenne kawdatada

    • @nadeeshasewwandi2776
      @nadeeshasewwandi2776 ปีที่แล้ว

      Ane anuradpure dawalta film eka thiyenne kawadada.wilmax ekeda thiyenne

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว +12

    ශනු හොදයි ඔයි වෙන ජෝඩු වගේ බධාගෙන වෙලීගෙන ඉන් nahe boy frnd එක්ක... එහෙම තමා ඉන්න ඕනා disant

  • @nekanayake893
    @nekanayake893 ปีที่แล้ว +33

    We need more and more vlogs like this!!!💗😍 love youu shanuu💗💗💗

    • @carmelbalasuriya6926
      @carmelbalasuriya6926 ปีที่แล้ว +1

      තනිව වැඩ කර ගන්න හොඳ ළමයෙක්

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +14

    දුව ඔයාට mm ගොඩාක් kamati e wagema ගොඩාක් adarei .mokadaoyage wada oya thaniyamama kara ගන්නවා eka gahanu lamyekuta hariyata වටිනවා නිතරම jesu පිහිටාlabenna one jesu පිහිටායි දුව 💙💙💙💙💙

  • @maheshi862
    @maheshi862 ปีที่แล้ว +27

    අනේ අක්කි... හැමදාම දාන්නකො අනේ .. අක්කිගෙ vlogs නැතුව හරි පාලුයි........

  • @Chethanadias
    @Chethanadias ปีที่แล้ว +11

    Shanudri akkigen kajol ge look eka penne mata withrada😍😍

  • @harshanisurangika6381
    @harshanisurangika6381 ปีที่แล้ว +4

    ආසම ,ආදරේම කෙනෙක් නංගි ඔයා . පරිස්සමින් , බුදු සරණයි . ❤️

  • @vixen1808
    @vixen1808 ปีที่แล้ว +26

    ත්‍රීවිල් එකේ ඉන්නෙ මගෙ තාත්තා

    • @vixen1808
      @vixen1808 ปีที่แล้ว +3

      ඇයි ශනුද්‍රි අක්කේ like එකක් විතරක් දාලා යන්නෙ කමෙන්ට් එකට reply කර්න්න බැරිද

    • @mikmanawadu1943
      @mikmanawadu1943 ปีที่แล้ว +1

      Hm

    • @munamunawwar4658
      @munamunawwar4658 ปีที่แล้ว +1

      ​@@vixen1808ei ekatath baninne

  • @dai_sy2373
    @dai_sy2373 ปีที่แล้ว +5

    මේගලන්ගෙන් comment එකක් ගන්න හරිම අමාරුයි ..අනේ මන්දා එයාලා busy ඇති.. ඒ උනාට අපිත් ආසයි අපේ comment එකකට reply එකක් එනවට 🙂

  • @chatz108
    @chatz108 ปีที่แล้ว +105

    However I love the way live in your life ❤️
    You've archived so many things within a young age, ignore negative things, do beautiful fashions, cooking, eating, dancing, singing and more.. what an amazing personality you've!
    P.S - You and your sisters do everything and you guys are learning new things but sad things you guys don't drive.. I think you guys may not be interested in that subject! 😭
    Good luck for your future ❤️❤️❤️

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 ปีที่แล้ว +6

    ඔයා හිතන විදියට මං හරිම කැමති නංගා ❤❤❤හැමෝටම ඔහොම හිතන්න බැ ❤❤❤😍😍😍ආදරෙයි

  • @isankaperera8577
    @isankaperera8577 ปีที่แล้ว +55

    මාත් එහෙමයි ශනූ... තනියම පට්ට.. & you so cute ... ආලියා භාත් වගේ😍😍

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 ปีที่แล้ว +1

      පුතේ කලිසම ඉරිල නේද.

    • @ayodyageethanjali7470
      @ayodyageethanjali7470 ปีที่แล้ว +1

      ෆැෂන් දන්නැති උන්ට ඒක ඉරිච්ච එකක් කියලා තමයි පේන්නෙ 🤣

  • @milan7518
    @milan7518 ปีที่แล้ว +9

    One of the most beautiful Sri Lankan actresses seen recently❤

  • @sayu_d08
    @sayu_d08 ปีที่แล้ว +8

    Akkita tiyenne maara personality ekak🥺❤
    💫 Christmas vlog ekak oniii❄☃️
    Lv u akkiii💖🥰

  • @nilukapriyadarshani2934
    @nilukapriyadarshani2934 ปีที่แล้ว +31

    ඇත්තටම අපි හරි ආසයි ඔයාගේ vlogs balanna ❤

  • @nisansalamadumali285
    @nisansalamadumali285 ปีที่แล้ว +5

    Akki leda welada... oyage vidios balana harima asai 🌻😍💖

  • @shaz8369
    @shaz8369 ปีที่แล้ว +6

    අනේ මොරටුවටම ඇවිල්ලා🥺🥺😍😍😍.

  • @sithumnirmala6848
    @sithumnirmala6848 ปีที่แล้ว +3

    Hi shanu, ඔයා මෙ video එකට voice කරද්දී ඔයා අසනීප වෙලාද හිටියේ? ඔයාට wheezing වගෙයි දැනුනේ. එහෙනම් ඉක්මනටම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @malshakannangara1697
    @malshakannangara1697 ปีที่แล้ว +13

    ආදරෙයි... හැමදාම vlogs දෙන්න 💕💕💕

  • @indrachapas.m5905
    @indrachapas.m5905 ปีที่แล้ว +6

    අපි වාහනේ යනකොට ඔයයි සූර්‍යයි ලුනාව පාරෙ hotel එකක shoot කරනවා දැක්ක ශනූ.. ❤

  • @clainmarsh4715
    @clainmarsh4715 ปีที่แล้ว +6

    wheeze එකද මැණිකෙ? කතා කරද්දි එහෙම තේරෙනවා. ඒක එහෙමනම් get well soon! anyway nice vlog ❤

  • @ireshasandamali9521
    @ireshasandamali9521 ปีที่แล้ว +17

    Oyge solo date blnna Mn gdk asai🧚‍♀️ good luck nangi ❤️❤️

  • @user-zb8uj9jd9m
    @user-zb8uj9jd9m ปีที่แล้ว +2

    එයාගෙ ගමන ටුක් එකේම තමයි..❤️❤️❤️☺️

  • @prasangikapathirana9503
    @prasangikapathirana9503 ปีที่แล้ว +6

    ඔයා gen ගොඩක් දේවල් ඉගෙන ganna wa nangi mama

  • @mihiru275
    @mihiru275 ปีที่แล้ว +17

    අනේ ඔයා අපේ ගේ ඉස්සරහින් ගියේ 🥰

  • @anushadilhani9588
    @anushadilhani9588 ปีที่แล้ว +1

    Oyage vlog ekak wath man mis karanne na nangi.....😁😁oyalage akkala dennageth vlog ekak nara balanawa.hari sathutin man ewa balanne...godak thank you busy life ekath ekka me vlog danawata...😍😍mata nan loku sathutak danenawa vlog baluwama.....adarei nangi💕

  • @malshikavindiya7117
    @malshikavindiya7117 ปีที่แล้ว +10

    godak asai akkige daily vlog balanna adarei akkiyo ❤️❤️

  • @himalimadushani7830
    @himalimadushani7830 ปีที่แล้ว +4

    Ane හරිම ලස්සන life ekak shanu oyata thiyenne

  • @damayanthikolabage
    @damayanthikolabage ปีที่แล้ว +5

    Mamath ehmai thaniuen yanna kamthi ghin shopping karanna and kama kanna but dan thanaiyam yanwa adui husband ekka thama yanne atthtma marama relax ehma thaniyena api asa thanwata giyama ❤️

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +10

    දුවෙි ඹයාගේ වැඩ ගොඩක් හොදයි .අපි .නිතරම .බලනවා .ඹබගේ.පවිලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි

  • @wathsalamarapana7469
    @wathsalamarapana7469 ปีที่แล้ว +8

    Hi shanu,oyage new home eke sampurna video ekak karannako

  • @sandalikafernando4519
    @sandalikafernando4519 ปีที่แล้ว +6

    මටත් ආසයි ඔයා වගේ වෙන්න ❤️

  • @sinelimohotti28
    @sinelimohotti28 ปีที่แล้ว +3

    beautiful😍

  • @sumuduhansika5302
    @sumuduhansika5302 ปีที่แล้ว

    මං ගොඩක් try කරනවා ශනු වගේ කන්න .. මට ඔහොම කන්න බෑනේ ඒත් කන්න ආසයි ඔයා වගේ කන්න .. ලස්සනයි කන විදිහ ..

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +18

    Solo date is the best addict 😩♥️ love you shanu akki

  • @darshaniimasha4492
    @darshaniimasha4492 ปีที่แล้ว +22

    තනියම ඇවිදින්න යන එක ශෝක් තමයි 🥺🙂

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว +2

    Shoi Shanu ඔයා math තනියම shopping කරනවා eeka niyamai තමයි 💝💝💝💝

  • @zuugirl
    @zuugirl ปีที่แล้ว +3

    අනේ අක්කායි,අයියයිගෙයි vlog දාන්නකෝ ❤️😍😘🥺🥺🥺🥺

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว +4

    Shanuta mn godak asa une agara dagara film eke idam🥺😍

  • @ns-be4lu
    @ns-be4lu ปีที่แล้ว +6

    ඇත්තටම මම ආසම video එක ඇත්තටම හරිම ලස්සනයි 😘

  • @MissRose-wi9kl
    @MissRose-wi9kl ปีที่แล้ว +40

    ඉක්මණට කාර් එකකුත් ගන්නෝ❤️

  • @himashikaushalya1272
    @himashikaushalya1272 ปีที่แล้ว +6

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා ♥️

  • @Mel_Jay_
    @Mel_Jay_ ปีที่แล้ว +3

    Shanu, nanga you are wheezing..... Not good... Pls take care of your health. Get an appointment for a chest specialist... Get well soon.. Hugs

  • @bino4082
    @bino4082 ปีที่แล้ว +1

    asama oyaage simple makeup session and okkoma kewaa
    😁

  • @yasinthajayasinghe2754
    @yasinthajayasinghe2754 ปีที่แล้ว +2

    Oyge film eka harima lassanai .kalekin balapu lassana film ekak.kammaly nathuwa balapu film eka.😍

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว +4

    Lassanai shanu akki asawen balagena innawa video eka balanna

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +6

    Shanu, හති වගේ ඔයාට. අමාරුවෙන් කතා කරනෙ

  • @Sanjanaaa416
    @Sanjanaaa416 ปีที่แล้ว +1

    Coffee වලට ආස උනාට නිතරම බොන්න එපා අක්කි තොල් කලු වෙනවා

  • @mimasha5802
    @mimasha5802 ปีที่แล้ว +2

    Ane oya sweet ane , I really like you 🤗 love you shanu ❤️❤️❤️

  • @hasinipraboda2735
    @hasinipraboda2735 ปีที่แล้ว +9

    Shanu akki film eka gdk lassnai 😍😍😍

  • @r.p.d.s.sjayaweera8345
    @r.p.d.s.sjayaweera8345 ปีที่แล้ว +1

    අක්කි vlogs එකක් දාපු ගමන් මන් බලනවා අක්කි විඩියොස් ගොඩක් ලස්සනයි 😍

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 ปีที่แล้ว +10

    දිනේෂ් අයියා එක්ක vlog එකක් ගේන්නකෝ අක්කේ ❣️ ..

  • @peachey11
    @peachey11 ปีที่แล้ว +15

    Really love your positive vibe shanu ❤️

  • @wasanagunaratne6279
    @wasanagunaratne6279 ปีที่แล้ว +5

    Sweet, authentic and very simple..... ❤️

  • @kasunabesekara7067
    @kasunabesekara7067 ปีที่แล้ว +2

    Shanu kiyannema brand ekak❤️❤️❤️❤️❤️❤️

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 ปีที่แล้ว +10

    අක්කා හරිම ලස්සනයි .❣️❣️❣️

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 ปีที่แล้ว +11

    Solo dates tiyenawanam youtube danna 🤗🤗

  • @nipyhewawitharana8275
    @nipyhewawitharana8275 ปีที่แล้ว +2

    Mn maarama asa shanuta.personality look everything . Kajol wge anee oyaa

  • @loey2704
    @loey2704 ปีที่แล้ว +14

    Your vlogs always relax my mind.keep uploading videos like this akki love u❤️❤️❤️

  • @rashinitharushika4929
    @rashinitharushika4929 ปีที่แล้ว +11

    තව daily vlogs කරන්න ශනූ♥️😍

  • @buddhikasiriwardane1265
    @buddhikasiriwardane1265 ปีที่แล้ว +3

    Good luck for everything shanu....

  • @gayanthikacharuni4240
    @gayanthikacharuni4240 ปีที่แล้ว +5

    මත් ඉස්සර ඉදන් කැමති නිළියක් ❤️

  • @rashmidilka4830
    @rashmidilka4830 ปีที่แล้ว +6

    I love it your vlogs akki , akkige voice eka tikak withara wenas sanipa nadda

  • @dinushikafernando9628
    @dinushikafernando9628 ปีที่แล้ว +5

    Shopping vlog ekak gennako shanu.

  • @sandamali467
    @sandamali467 ปีที่แล้ว +8

    ශෝක් අනේ ❤️

  • @anjalawanniarachchi
    @anjalawanniarachchi ปีที่แล้ว +4

    shanuu kana widiha dekkama matath badapirenawa ane 😘

  • @lasara9528
    @lasara9528 ปีที่แล้ว +3

    one of my fav things is watching ur logs akkii

  • @gimhaninimeshika9383
    @gimhaninimeshika9383 ปีที่แล้ว +18

    Thank you so much akki.. You teach how to spend our time correctly... So Actually I like to follow your some points .. So thank you so much akki.. I love you.. God bless you 😘

  • @ravindugihan24
    @ravindugihan24 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි 😘😘😘🥲🥲🥲🥲🥲🥲😗🥲🥲🧚🧚🧚🧚🧚🧚🧚😮😮😮😮😮😁😁

  • @felicity090
    @felicity090 ปีที่แล้ว +6

    Thank u for solo date idea. I will do it soon shanu 🥰

  • @nimashikafernando8119
    @nimashikafernando8119 ปีที่แล้ว +2

    Video ekak dakka gaman balanawa.oya Hari sarala widiyata enne.wahanayak ganna Bari Kamak name.eth tuk tuk eke yanne.god blz.

  • @kavidithathsarani
    @kavidithathsarani ปีที่แล้ว

    Akkii api oyala think denatama adarei..... Oya Katha karana widiyta mn goooodaaakkkkk asai.....

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว

    Oyage අම්මිට තමා මම ආසම.පස්සෙ අක්කිලාට ඩැඩාටත් ආදරෙයි

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d ปีที่แล้ว +2

    Fv oyaaa❤️❤️ parissamen innaa..bs

  • @thilini777
    @thilini777 ปีที่แล้ว +6

    Aneee so relaxed to watch❤❤❤❤❤

  • @chandanasadamali7176
    @chandanasadamali7176 ปีที่แล้ว +3

    Adarei.hamadama sathutin inna .
    ❤❤❤❤❤❤

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 ปีที่แล้ว +3

    thank you so much shanu for sharing your solo dates!!! i also love to go on

  • @sulochanakarunanayaka1765
    @sulochanakarunanayaka1765 ปีที่แล้ว +4

    my little princess,as always ur pretty ❤

  • @tharuka_thathsarani96
    @tharuka_thathsarani96 ปีที่แล้ว +9

    Get Maxim coffee sachets. You’d love them as a fellow Latte lover ❤️