පොඩ්ඩක් හඳට ගියා😉 නාලම ආවා 🌚 FIRST TIME | යන්න තැන් නැති වුනාම | things I do with friends |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 714

  • @NishiCreations1521
    @NishiCreations1521 ปีที่แล้ว +113

    කොච්චර ප්‍රශ්න තිබුනත් ඔයාගෙ වීඩියෝ එකක් බලද්දි හිත මාර විදිහට නිදහස් වෙන්නෙ ශනූ..ඔයා මගේ වයසම උනත් ජීවිතේ විදින ආදරනීය ලස්සන කෙල්ලෙක් ඔයා..ඔය හිනාව ඒ විදිහටම තියාගන්න..❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +208

    අපේ Shanudrie අක්කාට අපි ගොඩක් ගොඩක් ආදරෙයි 💗💗💗

  • @prabashinipiumali4139
    @prabashinipiumali4139 ปีที่แล้ว +164

    ඇත්තටම ...වීඩියෝ බලද්දී stress ඔක්කොම නැති වෙනවා...vlog එකක් දානකන් බලන් ඉන්නේ ... වැඩ කරලා relax වෙන්න ශනූගේ vlog එක බැලුවම මාර ෆිට්...තෑන්ක්ස් ශනූ

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว +1

      Hi 👋 nice comment ❤️Time ekak labunot ape channel eka patet enna .Api USA walin

  • @ManiBaby-zi4hf
    @ManiBaby-zi4hf ปีที่แล้ว +74

    අනේ අක්කියෝ ඔයා ඉටි රූපයක් වගේ... මාරම ලස්සනයි ♥️...ඔයාගේ vlogs බලන කවුරුත් video එකේ චුට්ටක්වත් skip කරන්නේ නම් නැතුව ඇති.. Sure..

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว +1

      Nice comment ❤.Time ekak labunot ape channel eka patet enna .Api inne USA 🇺🇸

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n ปีที่แล้ว +50

    ශනූ...දෙයක් කියන්නද? ලංකාවේ අමුතු මෝඩ අදහස් එක්ක වයසට ගිය මිනිස්සුන්ගේ දුවල පුතාලගෙ මෝඩ vibe එක වෙනස් කරන්න ඇත්තටම ඔයා වගෙ influencer කෙනෙක්ට ලොකු හැකියාව ක් තියෙනව..මම කියන්නෙ වැඩිහිටි අය මෝඩයි කියලම නෙමෙයි..නමුත් තරුණ ළමයි විදිහට අපි අවංකවම දන්න දෙයක් තමා ලංකාවෙ ළමයි හිතන පතන විදිහ නිදහස් නෑ..පොඩි කාලෙ ඉඳන් ම ගෙදරින් ම ළමයින්ගෙ ඔලුවට වැටෙණ මොකක් දෝ මෝඩ සාම්ප්‍රදායික මෝඩ සිතුම් පැතුම් ගොඩක් ළමයින්ට තියෙනව..ඔයා ඒවයෙන් නිදහස් වෙලා ජීවිතේ විදින්න මේ තරුණ ළමයින්ට කියල දෙනව..ලෝකෙ හැමදේම සාපෙක්ශයි කියල ඔයා කිය. දෙනව.. හැමදේම විවේචනය නොකර දැක බලා විද දරාගෙන තමන්ගෙ ගමන තමන් ආසාවෙන් යන්න ඔයා කියල දෙනව...good job darling...keep it up..❤

  • @MadushikaRajapaksha-kv2xm
    @MadushikaRajapaksha-kv2xm ปีที่แล้ว +42

    දැන්නම් ඔයාට පිස්සු වැටිල ඉන්නේ... ඒ තරම් ආසයි ඔයාගෙ vlogs බලන්න... මාරම relax එකක් දැනෙන්නෙ මේව බලද්දි....මන් දැන් ආසම ඔයා ජීවත් වෙන විදිහට ජීවත් වෙන්න...වෙන අයගෙ කතා වැඩක් නෑ මට...❤

  • @sachininiwarthana8824
    @sachininiwarthana8824 ปีที่แล้ว +133

    ඔයාගේ ව්ඩ්යෝ බලන හැමවෙලාවකම,ජීවත් වෙන්න ආස හිතෙනවා❤🎉

  • @Lochi2000
    @Lochi2000 ปีที่แล้ว +43

    මටත් දවසක අහම්බෙන් අක්කව මුනගැහිලා ඔය වගේ ෆොටෝ එකක් ගන්න ලැබේවා ❤ ආදරෙයි ශනූ අක්කේ🥰

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว +1

      Nice comment ❤.Time ekak labunot ape channel eka patet enna .Api inne USA 🇺🇸

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 ปีที่แล้ว +20

    මන් පොඩි කාලේ 9 වසරෙදි වගේ ග්‍රහලෝකාගාරය බලන්න ගියා බාගයක් විතර බැලුවා මතකයි .අන්තිමෙදි නැගිටිද්දි මගේ කටේ ටිකට් එකක් . මගේ යාලුවෝත් හොද වැඩ කරන්නේ .ඒ උනාට ඒ අත්දැකීම අනිවාර්යයෙන් ගන්න ඕනේ ❤️.ලස්සනයී ශනූ අක්කි වීඩියෝ එක❤️ ❤️

  • @hashi1305
    @hashi1305 ปีที่แล้ว +13

    මගෙත් ආසම තැන බීච් එක අක්කේ....❤❤
    තෙමුනානේ 🥺🤭😯♥️♥️
    අනේ ශනූ අක්කිගෙ නංගි කෙනෙක් වෙන්න තිබ්බනම් 😢😢😢
    කොහොමත් අක්කිගෙ ව්ලොග්ස් ගැන කියන්න වචන නැහැ අක්කෝ 😚😚😚😚♥️♥️🤭🥺 ආදරෙයි 🫶🏻😽🌈 ගොඩාක් දින්නා අයියටයි අක්කිටයි ❤

  • @AmaSanu-og9qu
    @AmaSanu-og9qu ปีที่แล้ว +30

    වෙලාවකට හිතෙනවා විඩීයෝ එක තිබුන ටයිම් එක මදි කියලා ඒ තරම් මාර අසායි ඔයාගෙ vlogs බලන්න ❤

  • @ManiBaby-zi4hf
    @ManiBaby-zi4hf ปีที่แล้ว +74

    අක්කිගෙ vlogs බලන ගොඩක් අයගේ wish එකක් තමයි... කවදාහරි දවසක අක්කිව හම්බ වෙලා වචනයක් හරි කතා කරන්න 😘❤️... මගෙත් ලොකුම wish එකක් අක්කියෝ ❤️

    • @il1194
      @il1194 ปีที่แล้ว

      Mata me nangawa dawasak rajagiriyedi hambunaaa. Shook ane shanu nanga harima lassanai ❤❤❤. Awasanawaka mahatha kiyanne eda karumeta mage phone eke battery low.😢 e nisa selfie 1 ganna bari unaa😢

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      @@il1194 Nice comment ❤.Time ekak labunot ape channel eka patet enna .Api inne USA 🇺🇸

    • @ishanik6240
      @ishanik6240 ปีที่แล้ว +1

      මගෙත්

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      @@ishanik6240 nice comment ❤️ time eka labunot ape channel eka patet enna. Api inne USA❤️

  • @sadiniimasha7860
    @sadiniimasha7860 ปีที่แล้ว +30

    ඔයාගේ වීඩියෝස් නම් මාරයි අක්කේ.. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න..❤❤❤

  • @anu6884
    @anu6884 ปีที่แล้ว +5

    ශනූ. ඔයා හරිම ලස්සනයි. ❤️
    ඔයා හැම girl කෙනෙක්ටම ලොකු inspiration එකක්. ඇත්තටම.
    ප්ලීස් ඔයාට පුලුවන් නම් , ඔයා අපිත් එක්ක ශෙයා කරගන්න කැමති නම් - ඔයා ගන්න කොලැජන් , සප්ලිමන්ට්ස්, වගේ ඔයා ශරීර අභ්‍යන්තරයට ගන්න දේවල් ගැන කියන්නකෝ අපට. ප්ලීස්. ❤

  • @w.apushpakumara6416
    @w.apushpakumara6416 ปีที่แล้ว +39

    ඔයාගේ ඔක්කෝම මාරම ලස්සනයි but උදේට කාලා යන්නේ නැති එකනම් ටිකක් අව්ල් because දැන් ඒක අව්ලක් නැති උනාට ඉස්සරහට ඒක බලපානවා...
    මෝනාහරිම කාලා යන්න උදෙන්ම හරිද...😁❤️

  • @laknadeshani6013
    @laknadeshani6013 ปีที่แล้ว +13

    අක්කගෙ වීඩියෝස් හැමදාම බලනවා අක්කෙ.❤️ඔයාට මොන ප්‍රශ්නෙ ආවත් ජීවිතේ සැහැල්ලුවෙන් සතුටින් විදින ආදරණීය චරිතයක්❤️ Vlog එකනම් මරු❤️ ආයෙත් පාරක් තෙමෙමුද..😂❤️

  • @ish122-y6q
    @ish122-y6q ปีที่แล้ว +13

    ශනු..ඔයාගෙ videos මං වගේම අපෙ අම්මිත් බලනවා. මං හිතන්නෙ ඔයත් මගේ වයසමයි and රූපෙත් චුට්ටක් එක වගේ 😊 හිතන්නෙත් මං වගේමයි අනේ අපේ අම්මි කියනවා මටම match වෙනවලු ඔයා නම්. අම්මිත් ඔයාට හරිම කැමතී..මට හරිම ආසයි ඔයාව meet වෙන්න. මං wish කරනව කවදහරි දවසක ඔයා එක්කල වචනයක් හරි කතා කරන්න ලැබෙන්න කියල..මටත් ඔයා වගේ යාලුවෙක් ඉදියනම් ශෝයි අනේ..❤😍මගේ photocopy එකක් ඔයා නම්😘love you shanu

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      ❤Hi nice comment.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @NiroshaSeuwandi-gg4kq
    @NiroshaSeuwandi-gg4kq ปีที่แล้ว +102

    මාත් ගියා අනේ 5 වසරේ ඉද්දින් ඉස්කොලෙන් ට්‍රිප් එකත් එත් මායි මාගේ යාලුවො හොදට නිදාගෙන ... අනේ මට නම් එදා හොදට නින්ද ගියා 😅😅😅

    • @thathsaraniekanayaka990
      @thathsaraniekanayaka990 ปีที่แล้ว +2

      Apith giy 5 wasaredi...Mtth hodt nind gihin aneee😂😂😂

    • @imashamaleesha5112
      @imashamaleesha5112 ปีที่แล้ว +2

      😂 mamath giye 5 vasare di matath ninda giya 😂

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +5

    ඔයා මාර පිසුවක් අක්කී අදරෙයි ඔයා හරිම ලස්සනයි එවගෙම නිහතමානී කෙනෙක් අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @J......M
    @J......M ปีที่แล้ว +9

    මාත් එහෙමයි අනේ ශනූ හම්බෙයි කියලා හිතනවා කොහෙදි හරි.. එක දවසක් දැක්කට කතා කරන්න උනේ නැහැ.. ආදරෙයි ශනුවා❤

  • @piyumalifernando9483
    @piyumalifernando9483 ปีที่แล้ว +8

    💖💖ඔයාගේ වීඩියෝ හැමදාම මං බලනවා නංගි...ඒත් කොමෙන්ට් කරලා නම් නැහැ...දෙයක් කියන්න හිතුනා අද නම්🥺🥺 මිනිස්සු ගැන දෙයක් එදා ඔයා කිව්වා ....කවදාවත් මිනිස්සු කියන කරන දේවල් නිසා හිත රිද්ද ගන්න එපා මොකද එයාලට ඕනේ වෙන්නෙත් අන්න ඒ දේ නංගි.... මෙකප් දෑම්මත් නැතත් ඔයා හරිම ලස්සනයි ඒක දකින ඕනෑම කෙනෙක් දන්නවා...ඒ නිසා මනසින් වැටෙන්න එපා ඔයා ගේ ගමන පැහැදිලි ඔයා ඉදිරියටම යන්න නංගා.... සුබ පතනවා හදවතින්ම😘😘😘

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Nice comment 🥰Time ekak labunot ape channel eka patet enna අපි America wala inne ❤️

  • @duladissanayaka1947
    @duladissanayaka1947 ปีที่แล้ว +7

    ශනූ අක්කෝ....අනේ මං ඔයාගේ video හැමදාම බලනවා...ඒත් comment දාන්නේ නම් නෑ අනේ...කම්මැලී...
    අද දාන්න ඕනී කියලා හිතුනා....
    අර y fm එකේ call එක නිසා...
    අයියෝ හිනා ගිහින් මැරෙනවා...
    ඔයාට නම් ශෝක් අක්කෝ....අයියෝ...😂❤️
    අනේ සාරන්‍යා බබත් එක්කත් දිග video එකක කරන්නකෝ...
    අනේ අක්කී ඔයාලා යන wedding වලත් vlogs කරන්නකෝ....
    දිනක්ශි අක්කලා ගොඩ දවසකින් දැන් දිග video එකක් දැම්මේ නෑ...එයාලට කියන්න්කෝ අක්කේ video දාන්න කියලා....
    මං ඔයාලට මාර ආසයි අනේ...😔
    පරිස්සමෙන් ඉන්න අක්කෝ .....
    ආදරෙයි .....❤️❤️❤️

  • @chamodijayamali
    @chamodijayamali ปีที่แล้ว +9

    අනෙ මම ගොඩක් දුකින් හිටියෙ අද ඔයාගෙ විඩියෝ එක බැලුවා මාරම සතුටුයි , tankful very much sis

  • @Sanuvi97
    @Sanuvi97 ปีที่แล้ว +11

    මේ සතියෙ අනිවා planatarium එක බලන්න යනවා! වෙන කියන්න දෙයක් නෑ ශනූ❤😍 Love youu😘

  • @subashinimendis6670
    @subashinimendis6670 ปีที่แล้ว +2

    අනේ ශනූ skip කලේ නැහැ මන් නම් .මාරම ආසයි ඔයා දිහා බලන් ඉන්න.හරිම ලස්සනයි beach එකේ ටික ගොඩාක් ලස්සනයි ..1992 A/L කරද්දී අපි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා.මටත් නින්ද ගියා .ඊට පස්සෙ familly ekath එක්ක ගියා...ශනූ ඔයා ගොඩාක් ලස්සනයි .බුදුසරණයි ❤

  • @tharuka3245
    @tharuka3245 ปีที่แล้ว +18

    මාත් ආසම මුහුදටයි රෑ අහසටයි එක අමුතුවම එකක් තනියම රෑ අහස බලන් ඉන්න එකයි හවසක බීච් ගිහිම් තනියම ඉන්න එකයි හිතට මර නිදහසක් එත් මටනම් මුහුද ගොඩක් දුරයි එ නිසා රෑ අහස බලන එක තම ගොඩක්ම කරන්නෙ ☺️❤

  • @shelanisumanasekare4025
    @shelanisumanasekare4025 ปีที่แล้ว +5

    මන් හරිම ආසයි අක්කගෙ video බලන්න. මගෙ stress ඔක්කොම නැති වෙලා යනව හරියට අක්ක meditation එකක් වගෙ🥺💕

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi8369 ปีที่แล้ว +5

    මුහුද කියන්නේ නම් කොච්චර ඉදියත් එපා වෙන්නෙම නැති තැනක්...අනික යාලුවො එක්ක ඉන්න එකත් හරිම සැහැල්ලුවක් ♥️🥺 මුහුදත් ඔයාට ආදරෙයි ශනූ...අපි වගේම..♥️ අනෙ මටත් ඕනී ඔයා එක්ක selfi එකක් ගන්න. 🥺😒

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      ❤Hi nice comment.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @Rashvlogs-t8y
    @Rashvlogs-t8y ปีที่แล้ว +3

    අක්කි මීගමුවෙ තියෙනවා සුපවත් අරන කියලා පල්ලියක් හරිම ලස්සනයි මාරයි....අනේ එකේ vlog එකක් ගේන්නකෝ.... Please please please ඔයා ගිහින් නැත්තම් ආයේ ආයෙ යන්න හිතෙනවා එතනට හරිම නිදහස් ඒ වගේම මාරම ලස්සනයි.......❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢❤❤❤❤❤😢😢😢😢❤❤❤😢😢😢❤❤❤❤😢😢😢

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว +1

      Nice comment ❤.Time ekak labunot ape channel eka patet enna .Api inne USA 🇺🇸

  • @prasadkasthuriarachchi7697
    @prasadkasthuriarachchi7697 ปีที่แล้ว +34

    මම මේ වැඩ කරන ගමන් බලන්නේ.මම බැංකුවේ ක්ලීනින් සර්විස් එකේ නිසා හොරෙන් තමයි බලන්නේ.ගෙදර ගිහිං බලන්න ඩේටා නෑ එ්කයි

    • @Pusthar
      @Pusthar ปีที่แล้ว

      Download karan yanna

  • @sawanimalsha9160
    @sawanimalsha9160 ปีที่แล้ว +4

    ඔයාගේ vlog බැලුවහම comment එකක් නොදා යන්න හිතෙන්නෙ නෑ ශනූ❤...මාත් කවදා හරි කොහේදි හරි ඔයාව හැම්බෙනකන් බලන් ඉන්නවා...ඒ තරම්ම මං ඔයාට ආදරෙයි ....හැමදාම මේ වගේ සතුටින් ඉන්න ...ආදරෙයි මැණික 😍🌹🥰

  • @tharushipabasara96
    @tharushipabasara96 ปีที่แล้ว +12

    Shanu kama kana widha baln idala kanna asa hithune mata witrda ☺️☺️ soo nice video shanu and 500k coming soonn...congratulations❤❤ give more and more vlogs❤️😍 lv it..

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      ❤Hi nice comment.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +2

    අනේ මාත් ගියා මං ඕලෙවල්ස් කරද්දි .ඇත්තටම අක්කි මාරම ශෝක් .ඔයාගේ ව්ලොග් එකකින් පොඩිම හරි දෙයක් මට නන් ඉගෙනගන්න තියෙනවා .මගේ වෙල්විශර් ඔයා ❤❤❤❤❤❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Nice comment ❤.Time ekak labunot ape channel eka patet enna .Api inne USA 🇺🇸

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 ปีที่แล้ว +2

    Mama asawen balan inne oyage video ekak enakan.baay god bless you shanu.

  • @AMA-v4o
    @AMA-v4o ปีที่แล้ว +10

    ශෙශාද්‍රි අක්කිගෙ ඇස් දෙකමයි ❤❤❤❤❤❤❤ ඔයාටත් ලස්සන ඇස් දෙකක් තින්නෙ❤❤❤❤

  • @lakshikaprabashini
    @lakshikaprabashini ปีที่แล้ว +9

    කවදහරිම ඔයාව දැකලා කතාකරන්න පුලුවන්නන් එ තරම් සතුටක් නැ ❤ ගොඩක් අය ඔයාව තමා coppy කරන්න්නේ ඔයා දැන් girlsla අතර brnd එකක් වෙලා ඉන්නේ 🥺❤️

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Nice comment 🥰Time ekak labunot ape channel eka patet enna අපි America wala inne ❤️

  • @hashinishalika9016
    @hashinishalika9016 ปีที่แล้ว +13

    ජීවිතේ ආසම විදිහට විදිනවා..❤️✨️

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Nice comment ❤.Time ekak labunot ape channel eka patet enna .Api inne USA 🇺🇸

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +4

    ඔයාට මාර ප්‍රෑන්ක් එකක් සෙට් වුණා නේද ශනූ .ඇත්තමයි මටනම් ඒකට පට්ට කේන්ති.ඔයා කොහොම ඉවසුවාද මංදා.හැබැයි නොකිව්වට ඔයාගෙ කේන්තියත් කොච්චරක් වෙන්න ඇත්ද කියලා හිතාගන්න පුලුවන් මටත් කේන්ති ගියවිදිහට.කොහොම වුණත් ඔයාගෙ ජීවිතේ ලස්සන කරගන ඔය හිනාව රැකගන ලස්සන ගමනක් යන්න ශනූ.ගල්පරවල හැපෙයි.ගනන් නොගෙන හෙමින් ලස්සනට පරිස්සමින් ඔයාගෙ ගමන යන්න.❤❤❤

    • @thanojaperera1977
      @thanojaperera1977 ปีที่แล้ว +3

      Eka Yfm organize karana program ekaka wadak. Shanu prank una nemei

  • @bihanga248
    @bihanga248 ปีที่แล้ว +8

    Akki අදත් vlog එක මාරම විදියට enjoy කරා thank u soooo much මෙහෙම vlogs දානවට. අනේ මන් පිස්සුවෙන් වාගේ akkige vlogs බලන්නේ මන් හැමදාම බලන් ඉන්නො vlog එකක් දානකන්. ඒක දාපු දවසට මාර ආසවෙන් බලන්නේ (හැබැයි ඒක ඉවර වෙද්දී මාරම දුකයි 😭🥺🙏) thank u very much අනේ අපේ හිත් සතුටු කරනවට අයේ ඉතින් ජාති ජාතිත් පිං සාමාන්‍යයෙන් මනුස්සයෙකුගේ සිතට සතුටක් ගෙන්න එහෙම ලෙසියෙන් බෑ akki ඒක මරුවට කරනෝ. මන් akki දාන vlog බලන්නේ volume එක 100 ටම දාලා එතකොට නිකන් මාත් එතන ඉන්නො වගේ feeling එකක් තියෙනෝ . ආහ්හ් akkige vlogs බලන්නේ මොකක් හරි කෑම එකක් ලග තියන් තමයි 😂😂😂 එතකොට akki කන වෙලාවට එක කනෝ එතකොට akki ගෙයි මගෙයි 2න්නගෙම බඩ පිරෙනෝනේ 😂😂😂 අනිවාර්යයෙන්ම akki කොහේ ගියත් මොකක් හරි කනොනේ🍜🍜. අද මාත් ආස තැනකට තමා akki ගියේ මුහුද බලන්න. මාර වැඩේ නේ උනේ රැල්ල ඇගටම ආවානේ 😂 මාටත් එක හිතා ගන්න බැරි වුනා එක ආවේත් හෙමින්නේ එකපාරටම ප්‍රචන්ඩකාරී වුනා 😂😂😂 akki අර අන්තිමට තනියම මුහුද දිහා බලන් හිටිය ටිකට තමා ආසම මාත් එහෙම ඉන්නෝ මුහුදට ගියාම තව ගෙදර බැල්කනි එකටත් ගිහාම අහස දිහා බල බල ඉන්නෝ එතකොට මාරම feeling එකක් තියෙනෝ feeling Awesome 🤗☺️. අනේ akki යන weddings වලත් පුළුවන් නම් vlogs කරලා දාන්නකෝ . ආහ්හ් akki 19 වෙනිදට තියෙන Y FM වල තියෙන වැඩෙත් vlog එකක් දාන්න 🙂✌️. අනේ akki ගෙදර ඉදිද්දි කරන වැඩ තව garden එකෙත් පුළුවන් නම් vlog එකක් දාන්න . Akki ජීවිතය වෙනස්ම විදියකට තමා ගෙනියන්නේ සහ විදින්නේ ඒකට තමා මාත් කැමති .
    God bless 🙏 & Love you akki 😘😘
    Bye Bye 👋👋👋👋👋👋👋

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      ❤Hi nice comment.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @chathumininonis3007
    @chathumininonis3007 ปีที่แล้ว +2

    මම shanudri අක්කිට ගොඩාරියක් ආදරෙයි 💗💗❤️❤️ ආ තව දෙයක් මම shanu අක්කිව ඊයේ රෑ හිනෙනුත් දැක්කා😍😍 ශනූ අක්කියත් එක්ක photos ගන්නවා 🏵️🏵️😍😍❤️❤ මාත් ආසයි දවසක ඇත්තටම අක්කිත් එක්ක කතා කරලා selfi එකක් ගන්න 💖💖💗💗අක්කි දාන vlog එකකට comment දාන්නෙ නැතුව යන්න හිතෙන්නේ නෑ💜💜❤️❤️ LYSM My akki 😘😘💕💕🥰🥰

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +4

    අක්කිගේ Life එකට මන් හරි ආසයී❤

  • @cozygirl5640
    @cozygirl5640 ปีที่แล้ว +1

    මාත් කොලබ අැවිදිද්දි හැමතැනදිම බලනවා ශනූව හම්බෙයි කියලා...ඒත් තාම හම්බුනේ නෑ 😥.ඔයාව හම්බෙලා කතා කරන්න ගොඩාාක් අාසයි අක්කී..😚ඔයා තමයි මගේ Role model එක..💕

  • @ishanik6240
    @ishanik6240 ปีที่แล้ว +1

    ඔයා කන හැටි බලන්නත් මම හරි ආසයි. හරි ලස්සනයි ඔයා කට වහගෙන ඉක්මනින් ඉක්මනින් කන විදිය. 😊😊😊

  • @asankeemaleesha1000
    @asankeemaleesha1000 ปีที่แล้ว +22

    ඇත්තටම මමත් එහෙමයි කොලඹ යද්දි මම එළිය බලාගෙන යන්නෙ ඔයා ඇති කියල..💖💖

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      ❤Hi nice comment.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @upeksha4672
    @upeksha4672 ปีที่แล้ว +2

    මං ගිය ට්‍රිප් වලින් ඉස්කෝලෙ කාලෙ ආසම එකක් තමා ග්‍රහලෝකාගාරය බලන්න ගිය ගමන..ඉන්ටනැෂනල් ඒවට යන්න බැරි වුනත් ඒ පෙන්නපු දේවල් අදටත් මතකයි.ආයිත් මැරෙන්න කලින් යන්න ඕනි තැනක් ඒක මට...මොකද ස්පේස්එකට මාරම ආසයි..

  • @NishadiChamodika
    @NishadiChamodika ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක බලන්නෙ දිවිතුරා ඩ්‍රාමා එකත් බල බල...අක්කි මගෙ Fav ❤️😍✨️..ආසයී ඔයාව ලයිව් දකින්න..😢

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +10

    ඔයාගෙ vlogs එකක් නම් ලොවෙත් වරද්දන්නෙ නෑ
    Shanu නංගියා කොච්චර වැඩ තිබුනත් බලනවාමයි
    මම ඩුබායි සිට❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Nice comment ❤.Time ekak labunot ape channel eka patet enna .Api inne USA 🇺🇸

  • @dhanushkawijesinghe3417
    @dhanushkawijesinghe3417 ปีที่แล้ว +15

    චුංගා එක්ක vedio එකක් ඕනේ

  • @chamilasiriwardana3055
    @chamilasiriwardana3055 ปีที่แล้ว +2

    ඇත්තටම ආසාවෙන් බලන්න ආසයි..දාන හැම එකක්ම...❤

  • @ChlaniJayakodi
    @ChlaniJayakodi ปีที่แล้ว +6

    රෑ 12.35 ට මේක බලන ගමන් බඩගින්නෙ කෙලගිලින මම😢

  • @tiroshiweerakoon
    @tiroshiweerakoon ปีที่แล้ว +4

    හොඳම යාලුවො ජීවිතේට හම්බවෙන්නෙ කලාතුරකින්. ඒකත් මේ වගේ freely enjoy කරන්න තමන්ට set වෙන හොඳම යාලුවො. හිනාවෙන්න moods share කරගන්න track out යාලුවො ඕනිමයි.😁 you are the lucky girl akki ❤.

  • @madushishalani7184
    @madushishalani7184 ปีที่แล้ว +4

    Akki man ada akki wagema dress kara akki laga tiyena gaumak wagema ekak mat aran man e wagema anda I really soo Happy love you akki❤❤❤

  • @kaushalyadushmanthi7730
    @kaushalyadushmanthi7730 ปีที่แล้ว +2

    Ane harima lassanai akki...adarei oyt gdriyak...parissamen inna..❤

  • @_mastercrunching_
    @_mastercrunching_ ปีที่แล้ว +2

    Ane shanu akki oya vedio ekak danakm balan inne iwasillk nathuwa ❤ ane oya harima shoi oyalage yaluwoth shok❤❤

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz ปีที่แล้ว +6

    ශනු මොනවද තායි try කරේ කියලා කිව්වෙ නෑ නේද .ආසයි ඔයාගේ vlog බලන්න.ආදරෙයි ගොඩක් ❤❤❤❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      ❤Hi nice comment.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @AshaniPathirana-fw2gr
    @AshaniPathirana-fw2gr ปีที่แล้ว +1

    Ane akki kochchra prashna godaka hitiyth akkige video baluwam thniyma jiwath wenna asa hithenwa

  • @cozygirl5640
    @cozygirl5640 ปีที่แล้ว +3

    අපිත් 5 වසරෙදි ගියා ග්‍රහලෝකාගාරය බලන්න,හොදට හීන දැක දැක නින්ද ගියා 😂 ටීච කෙනෙක් තමා ඉවර වුනාම අැහැරුවේ 😂

  • @Imesha92-k8r
    @Imesha92-k8r ปีที่แล้ว +1

    Udeta monawahari kala yanna nangi. gastric hedila math inne me dawas wala. Issara udeta kannethuwa gihin. Eka nam hadaganna epooo… ❤

  • @vprpathirana136
    @vprpathirana136 ปีที่แล้ว +7

    ජීවිතයට හොද දේවල් එකතු කරගන්නේ shanu akkige vlogs වලින් thanks akki lv you ! ❤️😘🥰

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว +1

      ❤Hi nice comment.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @binduuresha6811
    @binduuresha6811 ปีที่แล้ว +4

    Mn asama oya kana ewa balanna.. 😄

  • @ManiBaby-zi4hf
    @ManiBaby-zi4hf ปีที่แล้ว +8

    මුහුදු රැල්ලත් ශනු අක්කිට ආදරෙයි.... ♥️

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Nice comment ❤.Time ekak labunot ape channel eka patet enna .Api inne USA 🇺🇸

  • @sadasianasha7474
    @sadasianasha7474 ปีที่แล้ว +2

    Aththatama oya mara lassai shanu akkii 😘😘😘

  • @Pretty-y2m
    @Pretty-y2m ปีที่แล้ว +2

    Love Shanu❤

  • @jathikaharindi
    @jathikaharindi ปีที่แล้ว

    ඇත්තටම ඔයා ජීවීතේ මාරම විදිහට ෆුල් ෆන් එකේ නිදහසේ ගෙවන කෙනෙක් ❤

  • @manjalimethsarani4197
    @manjalimethsarani4197 ปีที่แล้ว +2

    🥺❤️ jeewwthe lassanata gewanna oyge video balala motivation wenw mn ❤️

  • @chethanakawmini8096
    @chethanakawmini8096 ปีที่แล้ว +1

    අක්කී ඔයාව දැක්කත් ඇති ඒ තරම් ඔයාට මම adite වෙලා ඉන්නේ නිකන් හරි ඩවසට ඔයාව දකින්නනම ඔන අක්කි අද vedio එකත් මාරම ලස්සනයි .අක්කි ඔයා business vedio එකක් ගේනකො ❤️❤️❤️😘

  • @pramodiimasha6015
    @pramodiimasha6015 ปีที่แล้ว +6

    වතුරට තෙමුන ටික තමා ශෝයිම 😁🥰🥰🥰

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      ❤Hi nice comment.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @shashinisewmini3727
    @shashinisewmini3727 ปีที่แล้ว +10

    ඔයා නෑවට පස්සේ යාලුවෝටිකට තීන සතුට☺️. එහෙම තමා හොදම යාලුවෝ 😂. ඒ වෙලාවට හිනාවෙලා ගන්න ආතල් එක කියල වැඩක් නෑ.

  • @NishiCreations1521
    @NishiCreations1521 ปีที่แล้ว +2

    Y fm prank cl eka gananam godak tharaha giyaa shanu..minissu kohoma hari hina wela sathutin inna manussayekwa riddannamai balanne..

  • @maliteacher9749
    @maliteacher9749 ปีที่แล้ว +2

    ශනූ මම මේ කියන දේ ඔයාට නෙමෙයි අනිත් අයටයි කියන්න ඕන. ඒත් මේ කමෙන්ට් එක හැමෝම බලනෙකක් නෑ. ඒ නිසා පුලුවන්නම් ඔයා කියන්න. ඔයාගේ ව්ලොග්ස් බලන සමහරු ඔයාගේ සෙල්ෆ් කෙයා දැකලා කියනවා නේද ඔයාටනම් මොකද? අපිටනම් ඕවට සල්ලි නෑ නේ කියලා. ඒ අයටයි මේක කියන්න ඕන. තමන් ගැන හිතන්න සල්ලි ඕනම නෑ. අපිට පුලුවන් ගෙදර තියෙන අමුද්‍රව්‍යවලින්ම පුංචි පුංචි රූපලාවන්‍ය සත්කාර කරන්න. ඒ වගේම ගමේම තියෙන නිස්කලංක තැනකට ගිහින් පොඩි මී ටයිම් එකක් ගෙවන්න. ජීවිතේ විදින්න සල්ලිම ඕන නෑ කියලා කියන්න.

  • @prabashiblogs3310
    @prabashiblogs3310 ปีที่แล้ว +1

    ❤❤❤Aththamai shanu apitath බඩගිනි love youu

  • @omalkasithmi759
    @omalkasithmi759 ปีที่แล้ว +1

    පිස්සුවෙන් වගේ ඔයාගේ vedios බලන්නේ මම❤🥺

  • @dilinimadurasingha-qc5kn
    @dilinimadurasingha-qc5kn ปีที่แล้ว +2

    අනේ ඉතිං ගෙදරට signal නැතිනිසා download කරන් ඔයාගේ video බලන මං 😅😅😅

  • @vihangifernando4027
    @vihangifernando4027 ปีที่แล้ว +12

    Akki i just want to say staying strong in every situation you face these days. I have seen soo many gossipa are spreading about you. In my opinion they are all jelouse about your personality & they can't reach the place you are in today. So plzzz be strong my gurl. Much love❤❤❤

  • @NadzNadz7575
    @NadzNadz7575 ปีที่แล้ว +1

    Shanuගේ මේ යාලුවෝ එක්ක කරන videos තමයි ලස්සනම 😍😍😍

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Nice comment ❤.Time ekak labunot ape channel eka patet enna .Api inne USA 🇺🇸

  • @aselakumara2431
    @aselakumara2431 ปีที่แล้ว +3

    Shanu love you much ...shanu is brand 💖💖one & only 1💖💖💖💖

  • @AnuHerath-dy9vj
    @AnuHerath-dy9vj ปีที่แล้ว +4

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ශනූ ගොඩක් වාසනාවන්තයි ..අඩුවයසින් තමන්ගේ මහන්සියෙන් ජිවිතේ විදිනව කියන්නෙ..අපිට අවුරුදු 34 ,35 වෙලත් ජොබ් නැ,සල්ලි නැ ජිවිතේ විදින්න නෑ......❤️‍🔥💜🧡🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      ❤Hi nice comment.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 ปีที่แล้ว +22

    අපිත් ගියා ඉස්කෝලේ කාලේ ගියා විතරයි දන්නෙ ආය එලියට එනවා දන්නවා.🤣🤣🤣🤣

  • @piumiisurika2211
    @piumiisurika2211 ปีที่แล้ว +1

    Adarei shanu🥰

  • @madushikasewwandi6688
    @madushikasewwandi6688 ปีที่แล้ว +1

    😘❤️ ඔයාගේ විඩියෝ බලන්න හරී ආසයි

  • @IMESHKTGA
    @IMESHKTGA ปีที่แล้ว +1

    oyage vlogs hariyata film ekak balanawa wage lassanai.good luck dear

  • @deshiirajapaksha
    @deshiirajapaksha ปีที่แล้ว +2

    රෑ උනේ නැතත් ආස හිතුනා කෑම එක දකිද්දි හැබැයි😋
    My favorite..love youuuuu akki❤

  • @nilukathilakasiri85
    @nilukathilakasiri85 ปีที่แล้ว +1

    අක්කී පොඩිම පොඩි ප්‍රශ්නයක් අහන්නද..අනිවාර්යයෙන්ම reply එකක් නම් ඕනි අක්කා....
    අක්කිගෙ උස කීයද?
    මට අවුරුදු 16 හැබැයි මම ගොඩාක් මිටී ඒනිසයි ඇහුවේ ටිකක් විතර දුකයි😢අනිවාර්යෙන්ම කියන්න අක්කී මට එතකොට feeling good වෙයි❤

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว

    අපිත් පහවසරෙදි ගියා 2009 .. එතකොට වීඩියෝ එක විතරයි බලන්න තිබ්බෙ 🥺 දැං ගොඩක් හදලනෙ ලස්සනට..❤️

  • @HeshaniGunarathna
    @HeshaniGunarathna ปีที่แล้ว +4

    20:58❤❤😂😂 shaiyo shaiyo😅

  • @Hansi681
    @Hansi681 ปีที่แล้ว +4

    අක්කි අපිත් ස්කූල් එකෙන් ට්‍රිප් එකක් එක්කන් ගියා ඕක බලන්න...ගියා විතරයි මතක හොදට නිදාගෙන කෑම පෙට්ටියත් දාලා තමයි එලියට ආවේ මරැ හැබැයි...

  • @chesmitharushika9018
    @chesmitharushika9018 ปีที่แล้ว +3

    Planetarium එකේදි හම්බුන girl වගේ මාත් බලං ඉන්නෙ ශනූව කොහෙදිහරි හම්බෙනකං😩❤

  • @rumeshikarumeshika-zh7ne
    @rumeshikarumeshika-zh7ne ปีที่แล้ว +8

    Y fm eka balapu set eka ko

  • @sugandimalsha9284
    @sugandimalsha9284 ปีที่แล้ว +2

    ඔයා අප්ලෝඩ් කරන ඔක්කොම බලනවා නංගී.ආදරෙයි 😍

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      ❤Hi nice comment.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @thamaliii
    @thamaliii ปีที่แล้ว +1

    අක්කි ඔයා බ්‍රෑන්ඩ් එකක් 🥰❤️
    සමහරු ඔයාව කොපි කරනව වෙන්නත් පුලුවන් ඒත් කාටවත් බෑ ඔයා වගේ වෙන්න අපි හැමදාම ආදරෙයි ඔයාට love you 🥺❤️

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว +1

      Nice comment ❤.Time ekak labunot ape channel eka patet enna .Api inne USA 🇺🇸

  • @Mashi_Fernandez98
    @Mashi_Fernandez98 ปีที่แล้ว +2

    Shanuge Lassana 😍

  • @deshanidevendrika
    @deshanidevendrika ปีที่แล้ว +2

    14:42 ඔව් මට දැන් බඩගිනි 😬😂❤️

  • @SinaliNiroshika-r2f
    @SinaliNiroshika-r2f ปีที่แล้ว +4

    එහෙනම් 500k ගහමු අක්කියෝ❤🎉

  • @KSPerera99
    @KSPerera99 10 หลายเดือนก่อน

    Nara Thai eha paththe thiyena We Ai Family Chinese restaurant eke cakes desserts mara rasai,pani rasa godak adu fresh fruits wadi desserts,try karala balanna Shanu ❤

  • @thiseranimasha8894
    @thiseranimasha8894 ปีที่แล้ว

    Oya vedio ekak danakan balan inne..a tharam asai oyage vedio balanna..oyata api godaaaaak adarei..❤️

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka5229 ปีที่แล้ว +1

    500k ta lagaaai....❤❤❤

  • @dinithiwasana9017
    @dinithiwasana9017 ปีที่แล้ว +1

    ආසාවෙන් බලනව ශනූ ඔයාගෙ වීඩියෝස්..මරු💜♥️.සතුටින් හැමදාම ෆන් එකෙන් නිදහසේ ඉන්න.💜ජේසු පිහිටයී.✝️❤️.ආදරෙයී

  • @harshikadarshani2388
    @harshikadarshani2388 ปีที่แล้ว

    Oyage videos balanna godaaak asai💕godaaaak adarei shanu❤❤❤❤❤

  • @diluu2767
    @diluu2767 ปีที่แล้ว +3

    500k walata lagai dn 😍🙉

  • @amazinglover5011
    @amazinglover5011 ปีที่แล้ว +1

    Mage shanudri akki wenuwen kiyanne his bada orange kanna epa pati ❤️‍🔥❤️‍🔥❤️