ප්‍රියසාදේ day out | sheshadrie krishan krisharya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Location : ...

ความคิดเห็น • 211

  • @methsarasewmini160
    @methsarasewmini160 ปีที่แล้ว +185

    අනේ සාරාන්‍යා බබාගෙ හිනාව හරි ශෝක් 😍😍😍 හරිම ශෝක් බබාලා දෙන්නෙක් ඔයාලට ඉන්නෙ ❤

  • @maricute5448
    @maricute5448 ปีที่แล้ว +49

    හරිම ශෝක්... මාස දෙකතුනකට වතාවක්වත් යන්න ඕන මෙහෙම . Life එක enjoy කරන්න ඕන. නැත්තම් නිකම්ම ඉදලා මැරිලා යනවා . Thank you for sharing with us.. beautiful .. 🥂🥳💕

  • @androidsmi56
    @androidsmi56 ปีที่แล้ว +46

    සාරන්‍යා බබාට ඇවිදින්න පුලුවන් හින්දා එයා දැන් තනියම සෙල්ලම් කරන්න ඇවිදින්න ආසයි නේද 😍 ක්‍රිශාර්‍යා තාම ඇවිදින්න බැරි තරම් චූටි හින්දා හැමවෙලේම අම්මව ඕන. එයාට ඇවිදින්න පුලුවන් උනාම එයත් සාරන්‍යා බබා වගේ සෙල්ලම් කරයි 😍

  • @samanthadewasurendra2953
    @samanthadewasurendra2953 ปีที่แล้ว +162

    Baby ක්‍රිශාර්යා හරිම ලස්සනයි 😘❤️ ඇස්වහක් කටවහක් වදින්න එපා ඔයාලාගෙ family ekt හරිම ලස්සනයි 😘❤️

  • @methsarasewmini160
    @methsarasewmini160 ปีที่แล้ว +224

    ප්‍රියසාද් ෆැමිලි එක මම ආසම ෆැමිලි එකක්. එකමුතුකම හරි ලස්සනයි ❤❤

  • @imashapeiris5935
    @imashapeiris5935 ปีที่แล้ว +55

    හරිම ලස්සනයි අක්කා ඔයාගේ family eka❤❤ ඉන්න ටික කාලේ අපිට පුලුවන් ව්හිදියට සතුටින් ඉන්න ඕනේ ....මොකද මේ ජිවිතේ හරිම කෙට්....ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ...

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 ปีที่แล้ว +14

    කළලොව හොඳම පැමිලි ඒක තමයි මේ ආදරෙයි ගොඩක් හැමදාමත් 💖💖💖💖

  • @lakiyavolgs
    @lakiyavolgs ปีที่แล้ว +57

    දිනෙස් ගමගේත් ප්‍රියසාද් පවුලට එකතු උනා ඒනම්

  • @ChalithaPiyumi95
    @ChalithaPiyumi95 ปีที่แล้ว +36

    බබාලා දෙන්නා තමා ශෝයි 🥺♥️

  • @Nishma_Fzl
    @Nishma_Fzl ปีที่แล้ว +9

    The way Sheshadrie Akki speaks is very cute and i loved it❤😘
    This family is damn my favourite🔥👑

  • @yash3466
    @yash3466 ปีที่แล้ว +33

    සාරානයා නම් සාරන්ග අයියාමයි..කිසි වෙනස්ක නෑ

  • @krishigamage9872
    @krishigamage9872 ปีที่แล้ว +14

    Mn asama priyasad family ekata...ආදරෙයි oyalata...❤️❤️❤️❤️

  • @nipuntharanga8596
    @nipuntharanga8596 ปีที่แล้ว +32

    ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න කට්ටියම බුදු සරණයි 😍😍

  • @sumaliherath
    @sumaliherath ปีที่แล้ว +2

    හරි සන්තෝසයි දකින්න, හරි විදිහට vehicle එකේ ඔය පවුල ගමන් කරන විදිහ (ගොඩක් media personalities (විශේෂයෙන්ම)අමතක අමතක කරන දෙයක්)👌👍💕 saFe traVel !

  • @තුෂාරාදිල්රුක්ෂි

    ඇස් වහක් කටවහක් වදින්න එපා ක්‍රිෂාර්යා බබා හරි ෂෝයි.ලස්සනයි .love you krisharya ❤️❤️

  • @thilinagalagedara9581
    @thilinagalagedara9581 ปีที่แล้ว +14

    මොනවා උනත් අර චූටි බබාව ඔයාලා හැමවෙලේම අඩවන එක ගැන මට කනගාටුයි 🥺🥺

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි ඔයාලට බුදු සරණයි 👍👍🌷🌷🌷🌷🌷🌷🌷♥️♥️♥️♥️♥️♥️

  • @navi2513
    @navi2513 ปีที่แล้ว +28

    16:13 දිනක්ශි අක්කා නම් tiube light එකක් 😂😂😂

  • @tharushiperera8646
    @tharushiperera8646 ปีที่แล้ว +7

    සාරන්‍ය මැනික ගේ හිනාව.😍

  • @induradhini9992
    @induradhini9992 ปีที่แล้ว +9

    අනේ නියමයි අප්පා😍😍😍😍😍🥺 ෆැමිලි ඕම තමා ඔන්න ඕනී

  • @kaush__
    @kaush__ ปีที่แล้ว +27

    ප්‍රියසාදේ 😍❤️

  • @samandiwanigasekara1118
    @samandiwanigasekara1118 ปีที่แล้ว +31

    Love your voice Shesha girl ♥️

  • @ruwanku.a5358
    @ruwanku.a5358 ปีที่แล้ว +9

    Kawru monawa kiwwath oyala jiwithaya widinawa....ape hith sathutu kalata thank you.

  • @susumatalanvee6137
    @susumatalanvee6137 ปีที่แล้ว +50

    Krisharya එයාගේ තාත්තා ආච්චි වගේමයි ,ඇරපු අතක් නෑ ❤️❤️❤️

    • @nimeshidissanayakabantiya2905
      @nimeshidissanayakabantiya2905 ปีที่แล้ว +1

      Kakki dana video witharai me kalakanni piyasad pawula danne natte. Munta weda naha ne dan naki nisa tv walatat ganneth naha e nisa yutube eke hingakanawa

    • @liyanaperera6998
      @liyanaperera6998 ปีที่แล้ว +17

      @@nimeshidissanayakabantiya2905 කක්කි දාන videos විතරයි මෙයාලා දාන් නැත්තෙ කියල ඔයා දැන ගන්න, මෙයාලට බැන බැන හරි ඔයා එයාලගේ videos ඔක්කොම බලන කෙනෙක් කියලනම් පේනවා.

    • @hirunicooray1612
      @hirunicooray1612 ปีที่แล้ว +4

      @@nimeshidissanayakabantiya2905 gon ktha kiynna epa anty ewa danna bane kohomth....😂😂😂...ithin ochchara amrunm ai balanne.....gon dayal ....kalakanni mun nemeiii oyala.....

    • @werangikaupahari3906
      @werangikaupahari3906 9 หลายเดือนก่อน

      Irisiyakara ganu

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +1

    අනේ හිනයනව දුවේ ඔය දුවන කොට ශොක් 😁😁😁😁😁🙏🙏🙏🙏❤❤❤❤👍 god bless your family

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 ปีที่แล้ว +6

    හැමදාම ඔහොම සතුටින් inna ලැබේවා ❤️❤️❤️❤️🥰🥰🥰

  • @sarangirathnayake6969
    @sarangirathnayake6969 ปีที่แล้ว +12

    Cutee krisharya & saranya ❤️❤️

  • @sajithlakshan5562
    @sajithlakshan5562 ปีที่แล้ว +4

    මම ඔයාට ⁣ගොඩක් ආදරෙයි ගොඩක් හොද ෆැමිලි එකක් 💖💖💖💖💖💖💖💖💖💖💖

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว +2

    Weldone kirishan hinawecha gamanmai inne wasanawantha familys jesu phitai

  • @Sachini1212
    @Sachini1212 ปีที่แล้ว +12

    Krisharya like a cheese ball🥺❤️.

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว +1

    How I missed this clip..🙄🙄anyway its best as always..❤Ane who did saranya's hair🤣🤣🤣🤣 soooooo cute

  • @dineshatharangani4760
    @dineshatharangani4760 ปีที่แล้ว +3

    Oya harima nihathanai akki.. Harima simpal widiyat innawa.. Chuti donila dennam lassanai. Adarei chti patiya and saranya baby.. Ummmmmmnnnaaa

  • @kawindiherath450
    @kawindiherath450 ปีที่แล้ว +4

    සාරාන්‍යා දෝණි චූටි රෝස මලක්. 😘😘

  • @madushiherath4618
    @madushiherath4618 ปีที่แล้ว +4

    Dina akki dn wdiya vlogs genne nthi nisa pluwen htye....dn shadow akki vlogs genawane e nisa shoi...digatama oylage family vlogs one....asai...ewa blnna

  • @nishanthisenarathna9367
    @nishanthisenarathna9367 ปีที่แล้ว +3

    Doo patiyo oya hari lassanai. Oyalage family eke vidioes balanawa harima lassanai. Ithin hamotama theruwan saranai patiyo ❤❤❤❤❤❤

  • @teamodara1694
    @teamodara1694 ปีที่แล้ว +1

    loke hama manussayatama me vage santhosen inna labenna one............💕💞💕💞💕

  • @ajanthapiyasiri3344
    @ajanthapiyasiri3344 ปีที่แล้ว +1

    Oyath dinashi wage anith ayata vihiluwak wenna EPA nangi.standed aka thiya ganna essara wage good luck

  • @geethma194
    @geethma194 ปีที่แล้ว +4

    Lassna family ekk ❤️dkinkota lnkwe smhr ayge aswlt🥲💔

  • @androidsmi56
    @androidsmi56 ปีที่แล้ว +17

    අම්මලා තාත්තලා අද සතුටු වෙනවා ඇති ඔයාලා අද ඉන්න තැන දැකලා

  • @mperera9999
    @mperera9999 ปีที่แล้ว +4

    Harima lassana video ekak hamadamath me wage sathutin aadaren inna prarthana karanawa duwalage family eke hamomath chuty patiyo dennath yaluwo hamomath ekka Theruwan Saranai ❤️❤️❤️

  • @annerushani4867
    @annerushani4867 ปีที่แล้ว

    SHESHADDRIGE FAMILY LIFE EKA HARIMA SUNDARAI

  • @samadhianuththara3696
    @samadhianuththara3696 ปีที่แล้ว +5

    Lassanai akki. Day in life video ekak gennako akke ❤️

  • @kwi4556
    @kwi4556 ปีที่แล้ว +8

    godak adrei akki😍❤️ harima lassanai. hamadama me vage sathutin inna 😍❤️

  • @dushanikurugama2028
    @dushanikurugama2028 ปีที่แล้ว +1

    කිෂාර්යා හරිම අහිංසකයි ❤❤❤❤❤❤

  • @shamadias4588
    @shamadias4588 ปีที่แล้ว +7

    Good blessing family

  • @thathsara2813
    @thathsara2813 ปีที่แล้ว +21

    ආසම family එකක්😍💖

  • @krishansachin...1309
    @krishansachin...1309 ปีที่แล้ว +2

    Beautiful family💝💝💝

  • @chanikalakmali2025
    @chanikalakmali2025 ปีที่แล้ว +4

    Aiyo dinesh mallige sinduwak dunne නෑනේ 😭😭

  • @shashininisansala2911
    @shashininisansala2911 ปีที่แล้ว +5

    Gewal paththatama awith ane😘

  • @HansikaDhananji-i1r
    @HansikaDhananji-i1r 10 หลายเดือนก่อน

    ane akki man asama family aka thame oyala oyalanam mara sathutin enne ahema thame ethin enna ona anith aya mona kiuvath me enna tika kale thamanta kamathi vidiyala kala bila enna oya hamadama sathutin enna akki ආදරෙයි ❤❤❤❤❤❤

  • @tharushipabasara96
    @tharushipabasara96 ปีที่แล้ว +10

    How lucky you all lv it😉😘

  • @jayaminimadushani121
    @jayaminimadushani121 ปีที่แล้ว +7

    Really beautifull family ❤❤❤😍😍❤❤😍😍❤😍

  • @ajanthabandara8078
    @ajanthabandara8078 7 หลายเดือนก่อน

    Lovely Family. God bless you all. ♥️ you ♥️

  • @dilmirathnayaka1233
    @dilmirathnayaka1233 ปีที่แล้ว +5

    Krish බෝලයක් wageee.. 😘

  • @marinadeepika2115
    @marinadeepika2115 ปีที่แล้ว +4

    Sathutin parissmen Inna🥰❤️

  • @namalipriyanga6172
    @namalipriyanga6172 ปีที่แล้ว

    Harima ලස්සනයි oyalaga babai dinakshige babai ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nisansalachathu2523
    @nisansalachathu2523 ปีที่แล้ว +3

    Sheshadire chubby and cute

  • @nethmininayo8723
    @nethmininayo8723 ปีที่แล้ว +4

    ආසම ෆැමිලි එකක්❤️

  • @hellosrilanka8509
    @hellosrilanka8509 ปีที่แล้ว +2

    Ane saranya duke ba dan hanatanama duwanawa asama family akak

  • @FREEFIRE-fz4sg
    @FREEFIRE-fz4sg ปีที่แล้ว +3

    ❤️❤️❤️ ආදරෙයි හැමෝටම

  • @bangatan7248
    @bangatan7248 ปีที่แล้ว +5

    පුංචි අලිගැටපේරයා

  • @laldissanayake1191
    @laldissanayake1191 ปีที่แล้ว +2

    A beautiful family...enjoy

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว +1

    Akke lassanai itin hamadama dana videos oyala video ekak danne Mona welaweda kiyala balagena inne e taramata lassana family ekak adarei oyal hamotama B's pi 😌💖💖💖💖💖

  • @d.deumini7528
    @d.deumini7528 ปีที่แล้ว +3

    Hamadama sathutin inna hamoma❤️😘💐

  • @sanjulasandeepani1621
    @sanjulasandeepani1621 ปีที่แล้ว +6

    මම චැලෙන්ජස් ෆිල්ම් එක ආපු කාලේ ඉදන් මේ වෙනකල්ම ආස ශේශාද්‍රිට ඊට පස්සෙ දිනක්ශිට ඊට පස්සේ ශනුද්‍රිට ❤️❤️😍

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +2

    Family Friends Time😍😍❤❤

  • @padmagalkotuwe
    @padmagalkotuwe ปีที่แล้ว +1

    හරිම ලස්සනයි..

  • @apsaraalmeida1877
    @apsaraalmeida1877 ปีที่แล้ว +2

    Good family Budusaranai hamotama ❤❤

  • @wasundaravindaya527
    @wasundaravindaya527 ปีที่แล้ว +2

    Akkila thundentm hodtma vlog krnn puluwam 💖💖💖

  • @hasithasampathkawee213
    @hasithasampathkawee213 ปีที่แล้ว

    විඩියෝ හොය හොය බලන මම අනෙ ලස්සනයී

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว

    Baba tika tikal loku weddi denena satuta keyaganna beri tharam neda?

  • @ayeshagunasekara2585
    @ayeshagunasekara2585 ปีที่แล้ว +2

    ඔතනට පිටි පස්සට වෙන්න තමයි මගේ ගෙදර තියෙන්නේ. ❤

  • @tiredmind1618
    @tiredmind1618 ปีที่แล้ว +1

    අයිතිකාරයෝ ගන්න..අනේ😍😁🙊

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 ปีที่แล้ว +1

    ලස්සනයි බබා 💖

  • @sajanichathurangi5422
    @sajanichathurangi5422 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว

    Have a wonderful time...❤️❤️🌷🌷

  • @piyumikaushalya1055
    @piyumikaushalya1055 ปีที่แล้ว +5

    There're so many coconut trees
    Krisharyaa : ya ya i know coconut trees 😁🤭🤣

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 ปีที่แล้ว +3

    දින්නා ❤️

  • @bagyagamage6746
    @bagyagamage6746 ปีที่แล้ว

    Happy family ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @rasikapinto7540
    @rasikapinto7540 ปีที่แล้ว

    Oyalage paulata jeasu pihitai...satuten enna hamadama

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว +1

    Lovely family 💝💝💝💝

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +2

    Wow nice video.❤️❤️❤️❤️

  • @renukamanel5561
    @renukamanel5561 ปีที่แล้ว

    Adarei hemotama❤️❤️❤️❤️❤️❤️

  • @nimashasandeepani7355
    @nimashasandeepani7355 ปีที่แล้ว

    Krisharya babath agilla uranawada akki? Mase1k dala thibune...

  • @safransafran4316
    @safransafran4316 ปีที่แล้ว

    Good luck jayawewa

  • @kT2015N
    @kT2015N ปีที่แล้ว

    Dinakshi Ammandige Konde idilaa dan wayasai

  • @ruviniudeshika2284
    @ruviniudeshika2284 ปีที่แล้ว +1

    Video ake kiyo kiyo ennawa , anna lamaya adanawa...

  • @MD-ex8qe
    @MD-ex8qe ปีที่แล้ว

    Oyla kohmda ochra dayout yanna time wen kargne

  • @nadeeshaperamuna6908
    @nadeeshaperamuna6908 ปีที่แล้ว

    Wow... Harima lassanai🥰🥰🥰❤️❤️

  • @sarojanimendis8678
    @sarojanimendis8678 ปีที่แล้ว +1

    ලස්සනයි පැමීලි

  • @chandralathahettiarachchie3943
    @chandralathahettiarachchie3943 ปีที่แล้ว +1

    Goody thanks dear

  • @lalanthimapl8478
    @lalanthimapl8478 9 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @maheshikadulshani8461
    @maheshikadulshani8461 ปีที่แล้ว

    Ane shoi akki.oyala hari vinodai

  • @thenuriomaya2532
    @thenuriomaya2532 ปีที่แล้ว +1

    Lassanai akkiyoo😍❤️❤️

  • @champikade8145
    @champikade8145 ปีที่แล้ว +6

    😍😍

  • @gayathrichathurika9964
    @gayathrichathurika9964 ปีที่แล้ว +6

    ❤❤

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 ปีที่แล้ว +2

    කෝ සනු දිනේස්

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 ปีที่แล้ว +4

    ආදරෙයි හැමෝටම

  • @madushamethashara1950
    @madushamethashara1950 ปีที่แล้ว

    Man asama pemili eka

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 ปีที่แล้ว +1

    That's my husband ..😂😂😂