තිලකා aunty ගේ සතුට බලන්නකෝ. Well done Dinakshie. There is a lot of good things to learn from you for people who are suffering and not being happy about them. You do cooking, decorating, serving and many more. And you are enjoying every single moment of your life. Great message for all. Stay blessed guys!
Godak sathutui oyala danna karapu da sambandayen aththatama malli ape life ekath mathak una me vidio eka dakala, mage daruwa labenna ennakotath nangi, wagema gedara wada kara, kama mahaththayata uyala daunna ,enneth mata puthek, oyala dannatama budusaranai
Lovely..😊😊බලද්දීත් හිත පිරෙනවා ..."Thank you maamaa" hehee..my hubby also behaves like this...sometimes hubby/bf acts like babies..actually it is natural..like this one..😊stay safe😊
Dinakshi hari hodai.udenma nagitala kiribath uyala husband bedalath dunna.kammali nathi daruwek.priyasad family eke duwala uyanna kammeli naha hari dakshai..siyalu denatama budu saranai.jesu pihitai.shanu duwageth video okkoma balanawa.
Ohh this is so cute n thanks for the positive words .. You two are really wonderful N your cooking looks so yummy Really happy for you too and stay blessed Love you two very much 😍😍😍
ඇත්තටම අදරනීයයි . මේ වගෙ තත්වයක හිටියත් ඔයා මහන්සි වෙලා උයනවා ඒ ගැන ගොඩාක් සතුටුයි. අඩුපාඩු නැති මිනිස්සු නැනේ ඒත් ඔයා ගොඩක් හොද බිරිඳක් . කොච්චර හොද චරිතවත් වුනත් වැඩක් නැ බිරිඳ ලග සැමියා සතුටින් නැත්නම් .ඔය දෙන්නම සතුටින් කියලා පෙනවා.
Eka aththa..rare wife
ඒක හරි
Ambalamak lebunanam today umalitha dunnu wedanawatha
@@nimeshwijekoon1932
Ehema kiyanna epa .
ඔක්කොම විඩීයෝ වලට වැඩිය මේ වීඩියෝව දැනෙනවා...❤️
හරිම ලස්සනයි
සතුටින් ඉන්න ❤️ ආ....පරෙස්සමෙනුත් ඉන්න ❤️
ජීවිතය උපරිමයෙන් විදින ආදරණීය ජෝඩුවක්,අක්කි බෝලෙට ගොඩක් ආදරෙයි,පහු වෙලා හරි දෙවියෝ සාරංග අයියට එයාගෙ සතුට දීලා,හැමදාම සතුටින් ඉන්න,බුදුසරණයි
කෑම දෙනකොට ලස්සනට, පිළිවෙලට දෙනවා. සතුටින් ඉන්න. බුදුසරණයි දෙදෙනාටම.. Happy anniversary both of you.. ❤❤🎂🎁
සාරංගට ගැලපෙන ආදරණීය බිරිඳ ලැබිලා ඉන්නේ ඉතිං ඒ නිසා හැමදාම ත් මෙයාලා ගේ පුංචී පවුල සතුටින් ...👍⭐❤❤❤ Happy Anniversary ❤❤❤
සාරංග අයියගෙ අහිංසක හිනාවයි දිනක්ෂි අක්කගෙ හුරතල් කතාවයි එකතුවුනු පොඩ්ඩෙක් ආවම ශෝක් එකට තියෙයි 😘🤩❤❤
තව කෙනෙක් වෙනුවෙන් කරන කැපවීම සහ ගෞරවය තුළ මොහොතකදී උනත් ඇතිවන සතුට සතුට මයි ඒකෙ දිගක් පළලක් මනින්න බෑ අපේ ජීවිත ඇතුළෙ හොයා ගන්නත් බැරුවඉන්නෙත් ඕකමයි හැබැයි අපි හොයා ගන්නත් ඕනේත් ඕකමයි ...සුභ පැතුම් ....
Harima sathutui saranga sir harima wasanawanthai.hoda Nona kenek Laguna pavulatama jaya
තිලකා aunty ගේ සතුට බලන්නකෝ. Well done Dinakshie. There is a lot of good things to learn from you for people who are suffering and not being happy about them. You do cooking, decorating, serving and many more. And you are enjoying every single moment of your life. Great message for all. Stay blessed guys!
හරිම සතුටූයි දැක්කාමත් ආදරනියයි හැමදාම සතුටින් ඉන්න හිතට දැනූන දැනෙන වචනය කාගෙවත් හිතක් රිදවන්න එපා වචනයකින්වත් කියපූ වචන ටික .... තෙරුවන් සරනයි ඔබ පවූලෙ 4 දෙනාටම...සාරංග ,දිනක්ශි, ඔයාලාගෙ බබා,අම්මා....
මරු, නියමයි, ලස්සනයි ආදරේ හිතෙනවා, හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි සියලු ම දෙනාට ම, පරිස්සම් වෙන්න.
අපුරුයි .....
😍🎊️🎉️Happy Anniversary both of you !!!
දිවි ඇති තෙක් සතුටින්,ආදරයෙන් පෙරට යන්නට හදවතින්ම සුභ පැතුම් !
අනේ ශෝයි අනේ. බදින්නෙ නෑ කියල හිතන් හිටියේ.දැන් නම් බදින්න හිතෙනවා.අනේ සාරංග අයියා වගේ කොල්ලෙක් ම හම්බවෙන්න.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඒ ආදරේ ඒ සතුට හැමදාමත් තියෙන්න කියලා හදවතින්ම සුභ පතනවා තෙරුවන් සරණයි ❤🙏
Ane heluwen dagalan nathuwa hitapan amma kenek wenna neda inne.
@@jayanimadhu3482 කවුද දැන් එහෙම කරේ මෙකයි ඔයා නිකන් තරහක් පිරිමහන්න වගේනේ comment කරන්නේ මම කියන්නේ ඔයාට ඒ දිහා බලන් ඉන්න බැරි නම් නිකන් පව් පුරව ගන්න එපා පාඩුවේ ඉන්න
@@krishanimanjula4974 oyata kiwwe na mama.umali koitharam hodaida
@@jayanimadhu3482 ඔයා මට කිව්වේ නෑ කියන එක මම දන්නවා අනික උමාලි හොඳද නරකද කියන්න උමාලිනේ දන්නේ ඒ වගේම අපට අවශ්‍ය නෑ එයාලගේ පෞද්ගලික ජීවිත ගැන සාරංග-උමාලි නීතියෙන් කසාද බැඳලා නීතියෙන් අයින් වෙච්ච දෙන්නෙක් ඒ එයාලගේ මොකක් හරි පෞද්ගලික දෙයක් නිසානේ ඒ දේවල් ඇත්තටම අපිට අදාල නෑ හරිනම් අපේ වැරැද්දක් තියනවා නම් අපේ වැරැද්ද හදාගන්න එකයි යුතුකම සාරංග - දිනක්ෂි ඒ දෙන්නා දැන් නීතියෙන් කසාද බැඳපු දෙන්නෙක් ඉතින් ඒ දෙන්නගෙ පවුල් ජීවිතය දිහා බලනකොට ඒ දෙන්නා ලස්සනට නිහතමානීව ජීවත්වෙන චරිත දෙකක් එච්චරයි මම ඒ දෙන්නගෙන් දකින්නේ
don't judge book by covers👍🙏
Godak sathutui oyala danna karapu da sambandayen aththatama malli ape life ekath mathak una me vidio eka dakala, mage daruwa labenna ennakotath nangi, wagema gedara wada kara, kama mahaththayata uyala daunna ,enneth mata puthek, oyala dannatama budusaranai
හදවතින්ම සුභ පතනවා සරංග මල්ලි නංගී සතුටින් පරිසමින් සුවේන් ඉන්න ❤ ගොඩක් තෙරුවන් සරනයි හැපී ඇනවසරි ❤🎁🎂
Harima ...ලස්සනයි .. ..hut eka..good adiea ....wonderful ....ane me thilaka ......mafm ne dkkth saathti....bentota indrani ....kiwwm dnnw ...uynna pullluwan ..ne.hodt...super ...
හැමදාම සතුටින් ඉන්න 💖💖 .. Happy anniversary ....❤️❤️❤️
අනේ හැමදාම මේ කැදැල්ලේ ආදරෙ ඉතිරේවා සාරංග අයියා වාසනාවන්තයි අක්කිව ලබන්න කෑම හදලා දෙනවා රසට😍😍😍දෙන්නම හරිම ලස්සන ජීවිතයක් ගතකරනවා ගැලපෙන අය හම්බුනාම ජීවිතේ කොච්චර ලස්සනද😍😍😍
Adarei godak dennatama theruwan saranai suba anagathayak udawewa ...godak sathutui oyala denna santhosen innawa dakkama ane harima hodai ammath atumiyatath niduk nirogi suwaya samaga dirgayusha prathana karami...
හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න ඔයාලා දෙන්නම 🥰
Oyala denna jiwath wena widiyta mama godaaaaakk asai❤❤❤❤
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ආදරෙයි දෙන්නටම ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න 💐💐🤗🎂
ශොයි අනෙ ලස්සන පවුල් ජිවිතක් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️
හරිම ආසාවෙන් බලපු video එකක්, ඔයාලා ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්නවා දකින්න ලැබීමත් සතුටක්.. .. Happy anniversary both of you ❤️❤️,, පරෙස්සමෙන් ඉන්න 💖
අනේ හරිම සුන්දර බිරිඳක් ,අක්කි කෑම හදන විදිහට හරිම අාස හිතෙනවා , 😍🙏😘❤ සාරංග අයියාගේ වාසනාව.....සදාකල් රැකදේවා ඔබ දෙපලගේ පිවිතුරු අාදරය❤🙏😘😍🌸💐🌹මාතෘ භාර්යයා🙏😘❤😍💐🌹🌸🎀
My favourite couple.. love u both. Stay happy and safe every moment...❤❤
එක වගේ හිතන අය හමු උනාම හැමදාම සතුටින්
jiwithe hariyatama widina dennek mn asama e nisa hamadama sathutin inn oni oyl 🥰
Watching from melbourne..and leaning how to celebrate life events small way very nice dinakshi always inspired by your creativeness
හරිම ආදරණීයයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️
ජීවිතේ හැමදාමත් ඔහොම විඳින්න...ආදරෙයි
මගේ උනුසුම් සුබ පැතුම් ඔබ දෙපලට දීර්ගායුෂ ලැබේවා ජය වේවා .....🙏🙏🙏❤️❤️❤️❤️
අක්කී ඇත්තටම හොද බිරිදක් ....ගෙදර ලස්සනට තියන් ඉන්න්නව.....අක්කිගෙ අතින්ම කැම හදලා අක්කිට දෙනවා..
Hamadaama Adaren sathutin inna labewa budu saranai.!
ආදරේයි ❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත් ,බුදු සරණයි හතර දෙනාටම 😍😍
Lovely..😊😊බලද්දීත් හිත පිරෙනවා ..."Thank you maamaa" hehee..my hubby also behaves like this...sometimes hubby/bf acts like babies..actually it is natural..like this one..😊stay safe😊
☺️💕
සෙල්ලමි ගේ හරි ලස්සනයි ඔය දෙන්නට සුබ පැතුමි
සුබ අනාගතයක් ..පරිස්සමෙන් සතුටෙන් ඉන්න . බුදුසරණයි ....
Oya parissamen inna akki... adaren inna hamadaama. Budusaranai...❤️
අනේ ඔයාලා ශෝයි හැමදාම ඔහොම සතුටින් ඉන්න එම දකින අපිට ගොඩාක්ම සතුටුයි මම පාර්තනා කරනවා ඔයාලා දේන්නට නිදුක් නීරෝගී පින්වන්ත දරුපැටියේක් ලැබේවා කියලා තෙරුවන් සරණයි ඔයාලා තුන්දේනාටම 🙏🙏🥰🥰🥰😘
Saranga aiyath udauw wela dennama lama haduwanam thama thawath lassana
ජිවිතෙට ගැලපෙන කෙනා ලැබුනාම හැමදාම සතුටින් ❤️❤️
Hemadamaa Sathutin parissamen innaa aiyaa & Akkaa🌸💕 Gewena Hemaa Thathparema niduk nirogiiwa, Sathutin Gewanna Puluwan Onii.. God Bless youu aiyaa & Akkii🌷💕
godak lassanai harima adaraniyai.හැමදාමත් සතුටින් ඉන්න jp
ඔබට දූ පැංචියෙක් ලැබේවි !තෙරුවන් සරණයි !
සුබ විවහා සංවත්සරයක් වේවා💍💍ලස්සනට කුඩාරම හදලා තියෙනවා.හැමදාම සතුටින් ඉන්න😍😍😍😍😍😍
අනේ අයියා so cute 😍😍 7:21 මෙතන තමයි ශෝක්ම 🤭❤❤ දිනක්ෂි අක්කි ඔයා මාර lucky අනේ සාරංග අයියා වගේ ගොඩාක් ආදරෙන් බලාගන්න හබියෙක් ලබන්න.. පරිස්සමින් ඉන්න අක්කි.. ඔයාලා දෙන්නට අපි ගොඩක් ආදරෙයි 🙈❤❤
Saranga is also lucky to have a wife like Dinakshie... what ever people say, she is a really good wife...
Very nice ... bs හැමදාම මෙ වගෙ සතුටින් පරිස්සමෙන් ඉන්න bs
Oyala denna harima lucky couple ekak....hamadama sathutin inna.....
Ane Harima lassani godak godak romantic .. apitath iganagana dewal Oyala denna gen thiyanawa.. hamadamath adaren inna Budusaranai gbu .. ❤️❤️❤️❤️❤️ j’adore ❤️❤️❤️❤️❤️
හැමදාම සතුටින් ඉන්න දෙන්නටම දළදා සමිදු පිහිටයි. පැංචව මතක් කරා කියන්න
Akkitai aiyatai hamadama adarei hamadama sathutin inna bs
Harime sathutei, oyala 2 sathutin inne nisa. Thunuruwan Sarenei, God Bless you both.
Sathutin adaren inna.. Sathutui oyalage adare dakkama.. 😍😍🥰😘
Sathutin inna,budusranay.......
I am big fan of yours .finally saranya turn one .happiest birthday darling 🎉🎉🎉🎉🎉🎉
Oyala dennata api adarei godariyak hemadama sathtuin ine chuty babata budu saranai.....
ඇත්තටම දැක්ක ලස්සන ආදරණීය 💑 එකක් ❤️😍
love it❤️
An exemplary couple. Such a lot to learn from you two. Stay blessed. Love you.
හැමදාමත් සතුටින් ඉන්න..බුදු සරණයි..
th-cam.com/video/pugmTke1woY/w-d-xo.html
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................
🙏🏻 ..................................
Hmdama adaren sathutin inna.good luck
Gewena hema tatparayakma uparima satutin inna lebewa. ..🌹🌹🌹🌹❤❤❤
හැමදාම සතුටින් ඉන්න....සුභ පතනවා හදවතින්ම...
ඔය දෙන්න සෝක් අනේ.❤️❤️❤️❤️
No marketing no over acting only real life well done be happy congratulations ur family
හැමදාම මේ වගේ සතුටින්,ආදරෙන්,පරිස්සමෙන් ඉන්න 😊😊😊
බුදු සරණයි තුන්දෙනාටම 🙏🙏🙏
❤❤❤😍😍😍💞💞💞😘😘😘💝💝💝🥰🥰🥰💓💓💓
ගෙවන හැම දවසක්ම සතුටෙන් ඉන්න ලැබේවා ආදරේයි ගොඩාක් ජෙසු පිහිටයි
Oyala sathutin inna aththatama meka dakkama matath asa hithuna api me jivath vena tika kale sathutin inna one happy anivesary❤️
Budusaranai......niyamai.... Soooo...happy....😘
Matath asa hithuna. Sathuten inna. Lassanai dennama.
අනේ ඇත්තටම් ලස්සනයි...හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා😍😍😍දෙන්නට දෙන්න හොදට තේරුම් අරන් ජීවත් වෙනවා...අක්කි අයියා දෙන්නම ගොඩක් වාසන්වන්තයි...ජේසු පිහිටයි.ංංබුදු සරණයි😍😍love you bothhh
Akki den lassana vela hemadama satutin inna adarei
විවාහයේ සැබෑ අරුත.😍😍😍
Widinna thiyena jeewithe uparimayenma widina dennek dakiddith harima sathutuy.hemadama adaren inna wenas wennene nethuwa ❤️🎉️🎂🎊️🍰🎈
අනේ ඔව්. සතුටුයි නේද.
බුදු සරණයි දෙවි පිහිටයි! එයාලට
ඇස්වහක් වදින්න එපා ඔයාලා දෙන්නට.හැමදාම ආදරෙන් ඉන්න.
Harima shok.adaren inna hamdatama.suba pathanawa ❤️
ඔයාලා දෙන්නට අපි හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️,සතුටින් ඉන්න
Lassanai.Nice celebrations.Happy anniversary guys...
Maru ane..soo lovely ❤️🔥
Hamadamath sathutin inna oyalage 🎂 cake eka hari lassanai bs
Harima lassanai...Jivite lassanata vindinawa...❤️❤️Dinakshie lassanata dewal arrenge karanna dannawane..
හැමදාමත් සතුටින් ඉන්න .🍰😆💜️🌺🎂🍦🍡🍩🍪🍭🍮️🍼
Soooooo nice and soooo lovely....wish you all the best.
❤️❤️❤️❤️....love you...
Sarangata galapenama kena dinakshi akki thamai.nogalapena aya ath wela yana eka hodai.dinakshita puluwan nam sarangath ekka mechchara adaren inna e unata umalita bari una. Meyala adaren inna hatiyata therenawa umalige hati.eyata pawl jeewithayak gewanna danne nathuwa athi.
Me thathwen Anniversary ekak celebrate karanna mahansi wena eka lesi ne... Sathuta radawaganna mahansi wena eka thamai jeewithe.. Happy Anniversary 💕
දැකපු ලස්සනම වීඩීයෝ එක 😍🥺❤️
ඔයාලට අපි හරිම ආදරෙයි. දිනක්ෂි අක්කා ශෝක්!💗💗💗💗💗
ඔයාට ලස්සන පිරිමි දරැවෙක් ලැබෙයි ජේසු පිභිටයි 😘🤗
God louk ❤️❤️😍🇺🇸happy family day
හැමදාම සතුටින් ඉන්න ❤️
Me tent eka godak watinwa baba awata passe, eyala aaasai me wage dewal walata 😍😄, happy anniversary, stay blessed 😍, ලස්සනයි දෙන්නම, ආදරෙන් ඉන්න හැමදාම 😄😍,
Maru ane oyala denna akkage hinawa tmi maru....❤😍😍😍
ඇත්තටම දාපු ලස්සනම වීඩියෝ එකක් දිනා💐🎂💕දෙන්නටම සුබ පැතුම් 💐💐💐
Dinakshi hari hodai.udenma nagitala kiribath uyala husband bedalath dunna.kammali nathi daruwek.priyasad family eke duwala uyanna kammeli naha hari dakshai..siyalu denatama budu saranai.jesu pihitai.shanu duwageth video okkoma balanawa.
අක්කෙ අයියෙ ජේසු පිහිටයි.... ❤
සාරංග අයියා කන්නාඩි දැම්මම පොඩි එකෙක් වගේ 😁 හැරී පොටර් පෙනුමක් තියනෝ ❤❤❤
සාරංග අයියේ ඔයා ගොඩක් පිං කරලා තියෙනව දිනක්ෂි අක්ක වගෙ වයිප් කෙනෙක් ලබන්න ..හැමදාම අාදරේන් ඉන්න ....බුදුසරණයි ❤❤❤
Ohh this is so cute n thanks for the positive words ..
You two are really wonderful
N your cooking looks so yummy
Really happy for you too and stay blessed
Love you two very much
😍😍😍
තෙරුවණ් සරණයි සතුටින් ඉන්න හැමදාම 🌹🌹🌹🌹🌹🌹