වාහන වලින් ගෙනත් මහ පාරේ අතාරින බාල වයස්කාර ජීවිත.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • කදිනල් හිමිගේ කැරැට්ටුව
    • Video
    මගේ නෝන මාව එලියට දැම්මා,මට ලමය නැතුව ජීවත් වෙන්න බෑ
    • අනේ මගේ නෝන මාව දොට්ට ...
    වාත පිටවෙන එක හොදද ?
    • Episode 09.වැඩිපුර වාත...
    සද්දා කන්දේ ඉත්තෑ තිස්ස හිමිට සැර පිළිතුරක්
    • Video
    සිසුවා සිදුකල රිය අනතුරේ ඇත්තම කතාව
    • Video
    ගුද මාර්ගයේ ගෙඩි
    • ගුද මාර්ගයේ ගෙඩි. sudh...
    කෝටි ගණන් සල්ලි බෙදන පිටරට සුද්දා
    • කෝටි ගණන් සල්ලි බෙදන ප...
    sudheera sampath
    0771028142

ความคิดเห็น • 209

  • @viridunalin
    @viridunalin 2 ปีที่แล้ว +68

    අපි මේගැන කතා කරමු සර්. මේ දැනුවත් කිරීම ගෞරවනීයයි ❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️

    • @tharindubandara4726
      @tharindubandara4726 2 ปีที่แล้ว +1

      නලින් අයියේ අපි ටිකක් පල වක් කරොත් බැරිවෙයිද ඔය ගැන දන්න කෙනා හොයාගන්න

    • @tharaka.1standlast473
      @tharaka.1standlast473 ปีที่แล้ว

      Thank you sir,,,,glad to help💯💯👍

    • @SleepyCasualShoes-jf7tn
      @SleepyCasualShoes-jf7tn 4 วันที่ผ่านมา

      සමාජයට විළිඳුවකින් පහදා දෙන්න රටේ ගොඩක් අය ඔබතුමා කියන දේ හදවතටම ගන්නවා ඒකට හරියනම කෙනා ඔබතුමා❤

  • @sudheerasampath4589
    @sudheerasampath4589  2 ปีที่แล้ว +51

    මේ දරුවා සතුව තිබූ සියලූම හදුන්කූරු මිල දී ගත්තද ඔවුන්ට ලැබෙන්නේ ඔවුන්ගේ මුදලාලි විසින් ගෙවන දවසේ ගාස්තුව පමණි .එබැවින් මෙවැනි දරුවකු පාරේ දුටුවහොත් හදුන්කූරු පැකට්ටුව ලබා නොගෙන හැකි මුදලක් ලබා දෙන්න.

    • @kusumalathadisanayaka561
      @kusumalathadisanayaka561 2 ปีที่แล้ว

      😭😭😭😭😭paw e ළමයා

    • @sks.5310
      @sks.5310 2 ปีที่แล้ว +4

      ගිය සිකුරාදා නාඩම්කාරයෝ එකේ හාමුදුරුවන්ගේ කොටස බලන්න .

    • @depthiweersilva4020
      @depthiweersilva4020 ปีที่แล้ว

      Samaajaya thawath danuwath karanna shakthiya, dairya obata labewa.

    • @jaancreasion
      @jaancreasion ปีที่แล้ว

      ළමයින්ට ගෙදරින් ආරක්ෂාවත් නෑ රටෙනුත් නෑ. මොනව හරි වුණාම කන්න ගනියෝ කියනව, හරි පහසුයි.

  • @tms9415
    @tms9415 2 ปีที่แล้ว +39

    ස්තුතියි මහත්මයා . අපේ වගකීමක් මේවගේ ලමයි ගැන හොයාබලලා යහමගට යොමුකරලා ඔව්න්ව පුනුරුත්ථාපනය කරන එක. අපේ ලමයි හොදට හැදුවට වැඩක් නෑ රටේ අනිත් ලමයි හොද නැත්නම් ..

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 ปีที่แล้ว +23

    ස්තූතියි ඔබේ සමාජ මෙහෙවරට..මෙය දිගටම සමාජ ගත කරන්න , බලධාරීන්ගේ අවධානයට යොමුවෙන්න..දරුවෙකුගේ ජීවිතයක් යහමගට ගැනීම ඔබට ලොකු පිනක්..තෙරුවන් සරණයි !

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 2 ปีที่แล้ว +46

    මේ පිළිබඳව තොරතුරු සොයාබලා සමාජය දැනුවත් කිරීම අගෙයි තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @sunasilan6260
      @sunasilan6260 2 ปีที่แล้ว

      මොනවා.කීවත්.රටෙ.ආර්ථික.ප්‍රශ්නවලට.විසදුමක්.නැති.නිසා.ලමා.සමාජයම.අනාථ.වෙනවාමයි

    • @aejithzkumara304
      @aejithzkumara304 2 ปีที่แล้ว

      Hs

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 2 ปีที่แล้ว +28

    නියමයි සේර්. ඉදිරියටත් මේවගේ දේවල්වලින් සමාජය දැනුමත් කරන්න. සර්ගේ කාර්්‍යබහුල ජීවිතයත් එක්ක සමාජ සත්කාර වැඩවල් කිරීමට දීර්ඝ ආයුෂ ලැබේවා. ආයු බෝවන්.
    පන්සිල් රැකින කල් ජීවීිතේ මල්. ජීවිතයේ තරුණ කාලය ධර්මාණුකූලව විදින්න. මලක් ඇති විලක් වූවද කලක් යනකොට පලක් නැති වලක් වෙනව. මේකයි ජීවිතයේ යථාර්තය.

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +12

    ඔබතුමා හරි ....රජය කියන වචනයේ පිළිසරණක් ලැබෙයි කියන හැඟීමක් වත් දැනෙන්නේ නැහැ .අතට කීයක් හරි දුන්නත් ,ඒ දරුවන්ට ළඟ තියාගන්න බැහැ මම හිතන්නේ, ඒ දරුවන් හැන්ඩ්ල් කරන කාලකන්නි සේරම සූරලා ගන්නවා ඇති .පව් අහිංසක ජීවිත .මෙසේ දැනුවත් කළ ඔබතුමාට බොහොම පින් ....තෙරුවන් සරණයි !

  • @ලක්වරුණ
    @ලක්වරුණ 2 ปีที่แล้ว +8

    අහම්බෙන් මේ චැනලය හම්බවුනේ බොහොම වටින ක්‍රියාන්විතයක් නියමයි විශිෂ්ඨයි සර් 😍❤👍👌🙏🙏🙏🙏

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +22

    අනේ..... මෙහෙම දරුවො ඉන්න රටක තමා පාලකයො රජ සැප විඳින්නෙ.

  • @hirunihiruni8826
    @hirunihiruni8826 2 ปีที่แล้ว +9

    කොහොමද අප්පා මෙවා දකින්නේ අම්මාලා හැටියට පව් අහිංසක දරුවා මොන දුකක්ද දෙවියන් රැකදෙවා

  • @chandimaherath2907
    @chandimaherath2907 2 ปีที่แล้ว +5

    මේ සමාජය හරිම විෂමයි.දුක්ඛිතයි.. . සසර හරිම බියකරුයි...තෙරුවන් සරණයි ඔබ තුමන්ට..❤🙏

  • @virginimendis1636
    @virginimendis1636 2 ปีที่แล้ว +7

    මේවා දකින කොට අහන කොට දරුවන් ගැන වේදනාත්මක හැඟීමක් ඇතිවෙනවා. වගකිවයුතු අය මේ ගැන සොයා බලා කටයුතු කරන්න ඕනා. නැත්නම් මැරයන්, ත්‍රස්තයන් තමයි බිහිවෙන්න ඉඩ තියෙන්නේ. අනේ අපේ දරුවන්ගේ අනාගතය??????😭😭😭😭

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +17

    පව් පොඩිදරුවො .පාසැල් යන වයසෙ ලමයි ලමාරක්ෂක අධිකාරියට පුළුවන් මේ ගැන සොයාබලා යම් වගකිමක් ගන්න .video එක ⁣ඉතාමත් වටිනවා sir.

    • @vishwanan4254
      @vishwanan4254 2 ปีที่แล้ว

      මොඩ යකො එ ලමයි ජිවත්වෙන්න කන්න ඔන. ඔයා කන්න දෙනවද. වෙන රටවල මිටවඩා ඩුක්විදිනවා. එන්ගලන්තයෙ ලමයි පාසල් ඉවරවෙලා සවසට අවට ගවල් වලට ගිහින් වතුවල වඩ කරලා poket money සොයාගන්නව . අපි හදෙන්ද ආවෙ. අපිට විතරයි නරක. මිට අවුරුදු 40 ට විත්‍රර ඉස්සර මිනිස්ස්සු ලමයි දුක් විදින නිසා පොසත් ගෙවල් වලට දුන්නා යම්කිසි පඩියකට. සමහර මිනිස්ස්සු වඩගත්තට බන්කු පොතෙ මුදල් දාලා ලොකු වුනාම ව්වාහ කරලත් ඩුන්න. අදනම් ලමයගෙ අම්මලමයි මරන්නෙ

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 ปีที่แล้ว

      ethakota hari da ??

  • @adfuyt5236
    @adfuyt5236 2 ปีที่แล้ว +9

    පාලකයන්ට කලින් දෙමාපියන් වග කියන්න ඔන නැති බැරි කමට දරුවන්ව පාරට නොදමා ඉන්න ....

  • @harshanagunathilaka2898
    @harshanagunathilaka2898 2 ปีที่แล้ว +7

    මහා පාරෙ මේ ගෙවෙන්නේ අපේ රටේ අනාගතය . දුකයි.

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว +6

    අහිංසක ජීවිත සියළුම දෙවියන් ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamuna9775
    @yamuna9775 2 ปีที่แล้ว +9

    සමාජයට නොපෙනෙන පැතිකඩක් සොයා කරැනුකාරනා ඉදරිපත් කිරීම ගැන ඔබට බෙහෙවින්ම ස්තුතියි ගොඩාක් පින.🙏🙏🙏

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පිං මේ වගේ දේවල් හොයලා අහිංසක දරුවන්ට උදව් කරනවාට මොකද දරුවෝ අසරණයි වැඩිහිටියෝ මේ ළමයින්ගේ අනාගතය මහමඟට දානවා තෙරුවන් සරණයි ඔබ තුමාට 🌹🌹👍✈️

  • @reenareenareena6799
    @reenareenareena6799 2 ปีที่แล้ว +6

    අවුරුදු 15ක් කියන්නේ මගේ පොඩි පුතාගේ වයස හරි දුකයි අහිංසක දරුවෝ පවු

  • @deepani3869
    @deepani3869 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පිං මෙි දෙවල් සමාජ ගත කලාට කාගෙ වුනත් අහිංසක දරැවො ජ්සු පිහිටයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +4

    පවු ඒ මෙි දරැවා.දුකයි .ඉස්තුතියි දැනුවත් කරාට .

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +4

    සමාජයේ අසාධාරණයට ලක්වෙන දරුවන් .මේ සම්බන්ධයෙන් පාලකයො පියවර ගතයුතුයි .

  • @anuanula6620
    @anuanula6620 2 ปีที่แล้ว +7

    බුදුසරණයි සර් ඔබ තුමාට 👍👌❤

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 2 ปีที่แล้ว +4

    පව් අනේ ඒ අතින් අපේ ළමයි මොන තර පින් කරලද අහිංසක ළමයි නැතිබැරි කම පින් මදිකම මිනිසුනේ මේවා.බලල ඔබත් පින් කර දරුවන්ටත්.පින්කරන්න කියල දෙන්න දෙමව්පියනි දරුවන්ගේ ඇස් පාදන්න.

  • @sirisal2914
    @sirisal2914 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් මෙිගැන හොයලා බැලුවටනමි 👍❤️

  • @ireshakumariherath2185
    @ireshakumariherath2185 2 ปีที่แล้ว +9

    බු දුසරණයි සර් ඔයාට 🙏🙏🙏❤️❤️❤️❤️

  • @tharangantharangan9216
    @tharangantharangan9216 ปีที่แล้ว

    එක දැක්කාට පස්සෙ දුක හිතුනා මෙවා පෙන්නෙ නැද්ද බලදාරිනිට ඔබ තුමාට මෙහම දානවාට ගොඩක් පින් බුදු සරනයි

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +5

    ඔව් සර් ඔය ලමයි හැමදාම පාරේ කව්රුත් පොඩි ලමයි නිසා එයාලගෙන් මොනව හරි මිලට ගන්නවා ඒත් ඒ ලමයි කොලඹ අය නෙවෙයි

  • @pelendapelenda1467
    @pelendapelenda1467 2 ปีที่แล้ว +5

    ඇත්තටම hoda දෙයක් kale sir👌🙏🙏🙏🙏🙏

  • @navinwijerathna8605
    @navinwijerathna8605 2 ปีที่แล้ว +6

    නගරයේ පොලිස් මහතුන් මේ ගැන සොයා බැලිය යුතුයි,,,,,

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว

    ඔබතුමා⁣ට ගොඩක් පිංසිද්ද වෙනවා .අසරණ දරුවන්.වෙනුනෙන්.පෙනි.සිටිනවාට බුදුසරණයි ,👍💪💪💪💪💪👊👊👊🤝🤝🤝🤝🤝🤝🇱🇰🇱🇰🇱🇰

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම දුකයි මෙි පොඩිඑවුන් දාගෙන කරන වැඩ ගැන

  • @සාරාසදමිනි
    @සාරාසදමිනි 2 ปีที่แล้ว +8

    පව් නේද ඒ ජිවිත......

  • @indikakumara4395
    @indikakumara4395 2 ปีที่แล้ว +4

    පුත්තලමේ වේප්පමඩුව පාසලක් තියනවා

  • @sk-ot1bc
    @sk-ot1bc 2 ปีที่แล้ว +2

    සර් මේ දරුවන් ගේ වරදක් නෙවෙයි දෙමාපියන් ගේ වරදක් පව් පුන්චී දරුවන් මහ මහමග .😢

  • @sliyapriyantha2290
    @sliyapriyantha2290 2 ปีที่แล้ว +5

    ආඩම්බරයි ,,ඔබට ජයවේවා ...

  • @malikapoi7585
    @malikapoi7585 2 ปีที่แล้ว +4

    Budusaranaei sir godakma daemaapiyo.duradiga nobala aei. Karannaw

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน

    ඔබතුමාට isthuthi dynuwath කරාට බුදු සරණයි

  • @amkchandrika987
    @amkchandrika987 ปีที่แล้ว +1

    අනේ දෙයියනේ අපේ රටට ගිය කලක් අහින්සක දරුවෝ

  • @priyanganinilusha8063
    @priyanganinilusha8063 2 ปีที่แล้ว +2

    අපේ සීයලා කාලේ ඉදලා මේ රට දියුනු වෙමින් පවතිනවා..

  • @vajiradambullage4482
    @vajiradambullage4482 2 ปีที่แล้ว +3

    හරිම දුකයි පවු දෙයියනේ අසරණ දරුවො 😓

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 6 หลายเดือนก่อน

    ,ඇත්තටම හරිම දුකයි අහිංසක ලමයි මෙි දරුවන් පාරට දැමිමා අමිමල තාත්තා

  • @mohammednazir270
    @mohammednazir270 2 ปีที่แล้ว +1

    Thx- for your Time and work🗺 really good and sake of GOD
    may God bless you bro👍

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 ปีที่แล้ว +1

    Bs sir Mao baluwa ahala tiyana katahadak godak pin ♥️❤️♥️❤️

  • @GayaniDisanayaka-h9j
    @GayaniDisanayaka-h9j ปีที่แล้ว

    ඇත්තටම ඔබට ගොඩක් ස්තුති මොකද ගොඩක් වේලාව වටමේවගෙදේවල්කියනවාඅඩුයිමොකදළමාලෝකයටගොඩක්වේලාවටනොයෙක්හිංසවලටමුහුණදෙනවාඅම්මේහාතාත්තෙඔබදරැවමේලෝකයට⁣ගෙනවාවගේඒයාලාටපුළුවාම්විදියටබලාගන්නඅහිංසදරැවන්ගැනම්ටවඩාහිතන්නඇත්තටමමගෙඇස්දෙකටකංදුළුආවාකතාවඅහන්ඉන්නකොටමංදැනටසවුදියෙසේවයකරන⁣කෙනෙක්වැඩකරනගමන්කතාඇහුවෙඇත්තටමගොඩක්පව්😢😢😢😢😢😢😢😢

  • @user-od5si3yd3u
    @user-od5si3yd3u 2 ปีที่แล้ว +5

    Ane sirta godak pin siddawenawa🙏

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි ඔබ තුමාට

  • @sithybathoolabdulmannan1741
    @sithybathoolabdulmannan1741 2 ปีที่แล้ว +1

    You are doing a great job 👏 👍 🙌 thanks 😊

  • @sithybathoolabdulmannan1741
    @sithybathoolabdulmannan1741 2 ปีที่แล้ว +5

    Great work 👏

  • @abdulcaderabdulazeez8681
    @abdulcaderabdulazeez8681 ปีที่แล้ว

    This gentle man is very kind. God bless u bro. All this good deeds coming from u r family back round.

  • @ruthmuthukuda3666
    @ruthmuthukuda3666 ปีที่แล้ว

    Very good your word help for poor children God bless you keep it up thanks

  • @gihankarunarathna47
    @gihankarunarathna47 2 ปีที่แล้ว +2

    අපේ රටේ පොලිස්සියට, හමුදාවට කරන්න තියෙන්නේ ඤාණක්කාගේ ගෙවල් හොටෙල් හදනවා වගේ වැඩ මේ වගේ අක්‍රමිකතාවයන්ට කතා කරන්න සමාජයේ අපචාර නවත්වන්න අද වෙනවිට නොහැකි වී තිබෙන්නේ මේ නිසා

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 8 วันที่ผ่านมา +1

    ඒහඩුන්කූරු සුවදත් නෑ ලොක්කොකරන වැඩ අපිත් ගන්නෙ නෑ සල්ලි ඩෙනවා ඒත්පව් ඉගන්ගන්න ඉස්කෝල වැඩක් නෑ අත්පයේවැඩක් උගන්වන තැන් හැඩුනොත් හොඩයි

  • @palithajayamaha1062
    @palithajayamaha1062 2 ปีที่แล้ว +1

    දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි 👍👍👍👍

  • @trinco2086
    @trinco2086 2 ปีที่แล้ว +5

    පව් අප්පා අසරණ ළමයි😢😢😢😢😢😢😢😢

  • @keerthiamarasinghe6611
    @keerthiamarasinghe6611 2 ปีที่แล้ว +1

    Paw podi daruwo.me dewal hamoma danuwath karanawata oba thumata pin...🙏🙏🙏🙏

  • @ramyatilakaratna6710
    @ramyatilakaratna6710 2 ปีที่แล้ว

    Thank you so much. All the society is up side down. Let's help theses children'.

  • @nishanthanishantha6756
    @nishanthanishantha6756 ปีที่แล้ว

    පවු අහිංසක ජීවිත.දෙමාපියන්ge වැරදි මේවා

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 2 ปีที่แล้ว +1

    Ser ape rate beri aya ta kavdada shnayak kare oba veni aya bhitak vela opa karayak karana men illa sitinava pinsidda venva budu saranai devi phitai 🙏🏻🙏🏻🙏🏻

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว +3

    Budu saranai sir

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 2 ปีที่แล้ว +4

    Good job sir!

  • @MathinThorawemu
    @MathinThorawemu 8 หลายเดือนก่อน

    හෙන ගහනවා මේ දරුවා ලවා හම්බ කරන උන්ට

  • @indumanike4202
    @indumanike4202 2 ปีที่แล้ว

    Haripuduma.....දේවල් ..dupath...daruwo..කරු..කොහොම ..මේවාට වග..කියන්න ..onada...hama.දරුවන්ගේ ..ජීවිතේ ..සතුටින් ..thibiwa....bs

  • @priyabopage1917
    @priyabopage1917 ปีที่แล้ว

    ළමයි පැහැරගෙන අර wannamen ඒ වගේ ළමයි දන්නවා ඔය පැත්තට ගෙනත් දාන්නෙ.සමාජය දැනුවත් කලාට බොහොම පින් පුතේ

  • @neomalperera6449
    @neomalperera6449 ปีที่แล้ว

    Great brother, this will increase in times 2 come, situation is too bad, no one responsib...

  • @Dubai-vn5pw
    @Dubai-vn5pw 2 ปีที่แล้ว +2

    ජේසුපිහිටයිසර්..

  • @දිනේෂ්නාකන්දලගේ
    @දිනේෂ්නාකන්දලගේ 2 ปีที่แล้ว +2

    මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි පව්. හැබැයි පොඩි එවුන්ව පාව්ච්චි කරනවා.

  • @ansalamfernando8700
    @ansalamfernando8700 ปีที่แล้ว

    බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai attatama pau apitath daruvo innava natibari kamata godak අය asarana venava

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว +1

    Pawneada sir.mama heala dakinawa . Podi kaalea rassawal walata eda deanna hoda ne.addaypanayata mul tena Deanna ona thank you so much sir. Jaya weava!!!.😁😁😁🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ඔයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @HuaweiY62-j3l
    @HuaweiY62-j3l 6 วันที่ผ่านมา

    වේස පාලකයො කමති රටේ මිනිස්සු අදයපනයක් නතිවදුප්පත්ව ඉන්න තරමටම

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว

    Taruwan saranai pen watha oba tumata mawan asarana menisu gana uadai merama gana bohoma pen labanwa dalada samedu pehitai satara warama devi pehitai 🙏🌾🙏🌾🙏🌾🇰🇼

  • @madusri8473
    @madusri8473 2 ปีที่แล้ว

    Godakma pin mahatthayata famapiyan saha baladareen denuwath kalata budusaranai deergau pathanawa kuwat sita

  • @samansaman6263
    @samansaman6263 2 ปีที่แล้ว +1

    අනේ මේ ලමයා ජාඇල තිලකවර්ධන එක ලග හිටියා

  • @sunitalanka3102
    @sunitalanka3102 2 ปีที่แล้ว +3

    Pau ahinsak lamaya mama unanam a hadunkuru tikama aragena salli deela gedara gihin danawa anika mehema karanne nethi beri kamata wennethi

    • @malikapoi7585
      @malikapoi7585 2 ปีที่แล้ว

      Gaedara gihn daanna baanae.
      Mae lamaya aththada boruvakda kiyala nodana kohomada sir akkaragana yannae

    • @malikapoi7585
      @malikapoi7585 2 ปีที่แล้ว

      Corona kaalae nae. Kohomada..akkaragana yannae loku. Prasna oovaa

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 ปีที่แล้ว +1

    මොන රැකවරනද? රටෙි. රැකවරනය සදහා ඉන්න අයත් වයසඅ20ක් වැඩිඅයට 18කෙලිල බන්දල දෙනවා නමි පාසැල් අධ්‍යාපනය මාස 2ක් නැතිකරනවා නමි උපාධි තියෙන ඇතැමි කාන්තා නිලධාරිනියන් හරි දේ කරනවාද ? ⁣රටෙි තත්වය ගැන තව කියන්න.බැ

  • @renukadamayanthi5080
    @renukadamayanthi5080 2 ปีที่แล้ว +1

    සර් කියන දේ ඈත්ත උනත් ඒ ලමයාට දඩුවම් විදින්න වෙයි පව් නේද මාර්ගයක් හදලා දෙන්න පුලුවන් නම් හොදය් තවත් අඝාදයට වැටේවි

    • @nishaniahinsaa3527
      @nishaniahinsaa3527 2 ปีที่แล้ว

      Ow...ee vidihata muna pennana eka hari naaa...ee lamaya bayen kathaa kareee...loku ayage varadi valata daruvo monava karannada....

  • @BalanceMindBody1994
    @BalanceMindBody1994 ปีที่แล้ว

    ගොඩක් නගර වල ඔය දේ වෙනවා අහිංසක jeewitha 😢😢

  • @dammisilva823
    @dammisilva823 2 ปีที่แล้ว

    Ane daruo oyata godak pihitai oya wage daruwanwa bera gannwata apoi ape rate.inne asamannya minuscule inna ratk.aiyo ape rata giya.kala.

  • @comcwil7520
    @comcwil7520 2 ปีที่แล้ว +1

    YaKO mea lamaya tamil mea lamayata sinhala teren nea

  • @pasinduinduvara5581
    @pasinduinduvara5581 2 ปีที่แล้ว

    Ane me ahinsaka daruwo pau deiyane ,matath innawa daru petiyek papuwa danawa ,,thank sar

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 ปีที่แล้ว +1

    This is the country that had been created by the corrupted politician last 75 years.sad is why politician are being treated with divinity by people of Sri Lanka.

  • @mohamedkaleel6127
    @mohamedkaleel6127 2 ปีที่แล้ว +1

    great sir 👍

  • @peladavid5901
    @peladavid5901 2 ปีที่แล้ว

    obathumata godak pin mewa Jana thawa danu wath kalata

  • @fatamaaktar5997
    @fatamaaktar5997 2 ปีที่แล้ว +1

    Paw a lamaya godak bayen katha karanne... duppath kamata mokak hari karala jewath wenna ne balanne? ???... aththa kiwoth eyata karadarayak wey kiyala thamay bayen uththeara denne. .. ...

  • @manojjayasantha9907
    @manojjayasantha9907 2 ปีที่แล้ว

    Aeththa kathawa owain thama lama apachara sidda wenne oka mehayawana paharaywa hoyala ai neethiya kriyathmaka nokaranne anika adu wayase lamai weladamata yodaganna sapuraaama thahanam. Ko lama adikariya ko ae wesa belliyo ballo penne nedda job aeka hariyata esta karapiyau neththam thopi rajayen ganna wetupata thopita saaapa wenawa

  • @fatimazaina4034
    @fatimazaina4034 2 ปีที่แล้ว

    Oyata A lamayagena dukak thiyanawa nam rupiyal 10k hari denna thibuna. A kollage duppath kamata a karanawa athi.

  • @chantenino2476
    @chantenino2476 2 ปีที่แล้ว +2

    Sahatika attha pau ahinsaka දරුවෝ

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 2 ปีที่แล้ว

    උදවු කරමු...

  • @maheshsamantha4611
    @maheshsamantha4611 ปีที่แล้ว

    මේ රටේ පොලීසියක් තියෙනවා නේද මේවා හොයලා බලන්න බාල වයස් කාර දරුවන්

  • @nilmini8011
    @nilmini8011 2 ปีที่แล้ว +2

    මේ වගේ කීදෙනෙක් නම් මහ මග geevath වෙනවද

    • @sagii9937
      @sagii9937 2 ปีที่แล้ว +1

      Wagakeemak Nethi ewun ananthawath.... Jaathiya boo kireema... Child abuse.... Jaathiya boo kireema...

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว

    Dan oya gaththa da handunkooru,, AADARAYAK WASHAYEN..??

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว

    oba thuma ma kiyadima bohoma watinawa rata anagatha daruwan rakagamu akathu wamu..

  • @helindidinethma6427
    @helindidinethma6427 ปีที่แล้ว

    හාමුදුරු කෙනෙක්ට හම්බ උනොත් ඉවරයි ...

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 2 ปีที่แล้ว

    Policyen mee wage dewal karana un allapallako.podi un maha pare inne ai kiyala hoyanna barida?

  • @tariqjaan7728
    @tariqjaan7728 2 ปีที่แล้ว

    Dekkatha namalge Lamayage adume mila keeyatha kiyala 60 000 Hetadahai ithin kohomada un duppath lamai gena balanne

  • @sunethradasanayaka2155
    @sunethradasanayaka2155 2 ปีที่แล้ว

    Lankawe lama adikariyak tiyanawa. Et hamadamath lama apaypjana. Pin padi kaka innawa. Me wage daruwo mahaparata watilq inne ai ewa hoya balanda kauruth nedda owage.e thama rate anagathe. Mehma parawal gane idala lamai waradi wada walata you wenawa. Ita passe samajeta barak. Ane mnda ratak hadagnda patan ganda one lamainge surakshitha bawa thahawuru karala. Netnm ratakata anagathayak kooo.. Kata kiyandada

  • @kushanudari2419
    @kushanudari2419 2 ปีที่แล้ว

    Umba kiyanakkam api balaganing hittiye. Puluwannang school dala udavu karappan. Nedhdhang 20 handum hoorak arang palayang.

  • @dayasirisamarasinghe4401
    @dayasirisamarasinghe4401 2 ปีที่แล้ว

    Salli soyannama nowennath puluwan meyalawa yodawanne,otthu balima+anagathayedi ema sthana walata huru purudu minisaku bihikirimata kaata ho ati uwamanawa wennath puluwan

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว

    Putha obata godak pin paw asarana daruwo Duppthkama nisa demaw piyan nihada athi