Episode 36. බිත්තර කෑවම පව් සිද්ද වෙනවද ? බිත්තර වල ඇත්ත පැත්ත. Sudheera sampath
ฝัง
- เผยแพร่เมื่อ 18 พ.ย. 2024
- Episode 36. බිත්තර කෑවම පව් සිද්ද වෙනවද ? බිත්තර වල ඇත්ත පැත්ත. Sudheera sampath.
Facebook Sudheera-Sampath-109745613854603/?modal=admin_todo_tour
කදිනල් හිමිගේ කැරැට්ටුව
• Video
මගේ නෝන මාව එලියට දැම්මා,මට ලමය නැතුව ජීවත් වෙන්න බෑ
• අනේ මගේ නෝන මාව දොට්ට ...
වාත පිටවෙන එක හොදද ?
• Episode 09.වැඩිපුර වාත...
සද්දා කන්දේ ඉත්තෑ තිස්ස හිමිට සැර පිළිතුරක්
• Video
සිසුවා සිදුකල රිය අනතුරේ ඇත්තම කතාව
• Video
ගුද මාර්ගයේ ගෙඩි
• ගුද මාර්ගයේ ගෙඩි. sudh...
කෝටි ගණන් සල්ලි බෙදන පිටරට සුද්දා
• කෝටි ගණන් සල්ලි බෙදන ප...
sudheera sampath
0771028142
සෑම දෙනෙකුගේම දැනුවත් වීම සදහා කාරුණිකව shere කරන්න .
තෙරුවන් සරණයි
Tanks.sar.man.inna.saudi.arabiya.dina.patha.pam.biththara.kadanawa.kak.hadanna.thambala.danawa.sarta.godak.pin.pahadili.karata.budu.saranai.💐💐💐💐💐💐💐
මෙම පාඩම දරුවන්ට වුවත් වැඩිහිටි අපධත් අගේ ඇති පාඩමකි. නිවැරදි යථාර්තය පිළිබඳව දැනුවත් වූයේ අවුරුදු 47 පසු මෙයට සවන් යොමු කලාටත් පසුවයි.
අනේ සර් ඔබතුමා වයසක අපිටත් වටින සම්පතක්.
@@sannskhshsidj4593 )
Godak pin sarta
කුඩා දරුවකුට උවත්,තරුණ අපට උවත්,වැඩිහිටි උවත් ,මහලු උවත් ඔබේ දේශණ ඕනෑම කෙනෙකුට වැදගත් වගේම තෙරුම් ගන්නත් පුලුවන් ගුරුතුමනි 🙏🙏🙏
මෙතෙක් කල් හිතේ තිබුනු සැකය නිට්ටාවටම සුව වුනා සර්.
නෝන ගැන කියපු කතාවට නම් හොදටම හිනා 😃😃😃🙏🙏
ANNE MAGE GON KELLA........HINAWENAKOTA MANWAGEMAI....!
මේ කියපු කරුනු ඔස්සෙද විස්වාස කරේ එ්ත මෙතන මෙහෙම නෙවෙයිනම් වෙන්නෙ එ් බික්කරෙත් සතෙක් හිටියොත් මොකද කරන්නෙ මිස් පාම් බිත්තේ අැතුලෙ කෝටි ගානක් ජීවින් ඉන්නව හොඳේ...ඉතිං මෙතන.පව නෙමෙයි අකුසලයක් ඉපදෙනව...එහරිනෙ .මාලු කනඑක පවු අකුසල් නැද්ද ...මාලු කන කෙනා මාකට් එකට ගිහින් බලන කොට මාලු නැත්තම් හරිම දුකයි නේද..අැයි අර අනේ අද මාලු මරල නෑනෙ කියල එතනත් අකුසල්..එහෙම බැලුවොත් ඉතිං මල ජරාව නොකා හිටියනම් ඉවරනෙ නේද අපේ මිස්🙏🙏🙏🙏🙏🙏
අපි නොදන්න නොහිතන කොයි තරම් දේවල් තියෙනවද. බොහෝම පින් සර්ට නොදන්න දේවල් ගොඩාක් දැනගත්ත.
Ow saho oya hari. Theruwan saranae oya ta
aththatama nodanna godak dewal danagaththa
මම මගේ ජීවිත කාලය පුරාවටම මෙතෙක් මේ සම්බන්ධව ඇසූ හරවත්ම හා රසවත්ම දේශණය මෙයයි. 🙏🙏🙏
බොහොමත් ස්තූතියි සර් ඔබගේ පැහැදිලි කිරීමට .... 👌👍🙏
සාර්ගෙ කතාව ඇත්ත මමත් මේ කඩේ බිත්තර කිකිලියක් තියා රක්කවලා තියෙනවා එත් පැටව් ලබා ගන්න බෑහ ජීවියෙක් නැහැ
තෙරුවන් සරනයි ඔබට.
Ehenam paw nane
Eeth eeka wenama bajanayakata daala awshya poshanaya dunnama patawek hadenawa neda
@@dilshanidilshani5568 එහෙම හැදෙන්නෙ නැහැ. ශුක්රානුවකින් සංසේචනය වෙලා නෑනෙ.
සත්තකින්ම ඔබ ගුරුවරයෙක් නොව ගුරු දෙවිවරයෙකි.
ඔබ thumata ගොඩක් pin අපගේ අනාගත දරුවන් දැනුවත් kirinwalata awagema දෙමව්පියන්ට වටිනා පැහැදිලි කිරීමත් ගොඩක් හොඳයි
අපි. නොදත්.. බොහෝ. දේ.. ඇත. මේ.. පාඩම්. මා ලව... ගොඩක්. වැදගත්... ඔබ. තු ම ට.... ස් තු ති. ය.. මේ.ව නි.. දෙයක්. දැ නුව ත්. කිරි ම. ගැන
අද මම තවත් පාඩමක් ඉගෙන ගත්තා..ගම් බිත්තර කන්න මමත් කැමතියී..සර්ට ගොඩක් ස්තුතියි..සුබ නත්තලක් වේවා ...🇮🇹🇱🇰
ගම්බිත්තරයෙ කහමදය තැම්බුවාම තද කහපටයි. මම නම් දැන් බිත්තර කන්නෙ නැහැ කොහොමත් අපෙ ගෙදර අම්මාට ඔන දෙවල් විතරයි කන්න පුලුවන් .😀😀😀😀
ඇත්ත. ගම් බිත්තර කහ මදය තැඹිලි පාටයි.
සර්ට ගොඩක් පින් දැනුම බෙදනවට..මෙවැනි වටිනා දේවල් ඉදිරියේ දී වැඩිපුර ඉදිරිපත් කිරීමට ශක්තිය ධර්ය්ය ලැබේවා .බුදුසරනයි සර්
ගොඩක් දේවල් දැනගත්තා මෙිවාය ඉන්න කොට හැම දේම කන්න වෙනව sirපවක් ගැන හිතන්නේ නැහැ ඒ උනාට පවට මම හරි බයයි උගත් දරුවන් බිහිකිරීමට උදව් වෙන එකට sit ගොඩාක් නය ගැතියි තෙරැවන් සරනයි
නියම තර්කයක් සර්.මම කලින් අහල තිබ්බ ෆාම් වලින් ගේන බිත්තර කෑවට පව් සිද්ද වෙන්නෙ නෑ කියල,අද හරියටම වටහා ගත්ත.මොක උනත් මම නම් කොහොමටත් බිත්තර කන කෙනෙක් නම් නෙවෙයි, ඒත් කන කෙනෙකුට පැහැදිලි කරල දෙන්න සර්ගෙ තර්කය සහ පැහැදිලි කිරීම තුලින් දැනුවත් වූ දේ ගොඩක් පුූමාණවත් උත්තරයක්. වටිනව.ස්තුතියි .
බොහොම ස්තූති මහත්මා
තෙරුවන් සරණයි ..
දරුවන්ට ඉතාමත් හොදින් තේරුම් ගැනීමට හැකි අයුරින් පහදා දීම ගොඩක් අගය කරමු .
Very good explanation. May tripple gems bless you
හිතේ තිබුන ප්‍රශ්නයක් නිරාකරණය උනා ස්තුතියි සර්...
එයාට කමටහන ලැබුණෙ එතැනින්.
සොබාදහම තුලින්ම සත්‍යය අවබෝධ
කරදෙන්නත් පින් කුසල් අවශ්‍යයි.
අංගුලිමාල මහරහතන් වහන්සේ ට
වගෙ.❤️🙏
සර් ඔබගේ දේශන නමි දරැවන්ට විතරක් නොවෙයි බාල මහලු සියලු දෙනාටම ඉතාමත් වැදගත් වෙනවා එයින් අපේ සිරැරේ ඇතිවන ලෙඩ රෝග වලක්වා ගැනිමට ලොකු රැකුලක් වෙනවා ගුරැ මහතාණෙනි ඒ ඔබගේ අපි අගේ කල යුතුමයි ඒ වගේම පින් නොයෙකුත් බහුබුත දේශපාලන වැඩ සටහන් දාන මෙි චැනල් වලින් මෙවන් වැඩ සටහන් ඉදිරිපත් කරනඑක මොන තරමි වටිනවද සතුතියි සර්
ජාතියට වාසන් ඔබ වැනි ඇදුරන්...🙏🙏🙏
ගොඩක් ස්තූතියි සර්.ගොඩක් දේවල් දැනගත්තා🙏🙏🙏🙏🙏🙏
මමත් බිත්තර කන්න බයේ හටියේ 🙏
හරිම වැදගත් කතාව මම mehchara කාලයක් අතරමං වෙලා හිටියේ ada තමයි යථා තත්වය ta awe බුදු සරණයි sar
ගොඩක් වටිනවා සර් .හිනා යනවා ඒත් ගොඩක් වටිනවා 😃😃🙏🙏🙏🙏
Bohoma bayen biththara kewe.ada lokuma prasnayak nirakaranaya una.oba thumanam guruwarayek nowa deviwarayeki apita. Hoda pehedili kirimak .api nodanna dewal bohomayai. Meweni dein apiwa dirimath kirimata thawa thawath sakthiya dairiya lebeva.theruwan saranai kuwet sita
අපේ ගෙදරත් ගං කිකිලියො කුකුල්ලුත් ඉන්නවා දැන් ඉතින් පාම් බිත්තර තමයි කන්නෙ සර්ට පිං
ප්‍රාණඝාතයක් සඳහා වක්‍රව හෝ උපකාරයක් වන දෙයක් නම් කර්මපථය පූර්ණ නොවුනත්,සුළු හෝ පාපයකට සම්බන්ධ වෙනවා.ෆාම් බිත්තරේ ජීවියෙක් නැති නිසා ප්‍රාණඝාතයක් වෙන්නෙම නෑ.ඒ නිසා පාපයක් වෙන්නේම නෑ. ෆාම් බිත්තර නොවුනත් මස් රසැති සෝයා හෝ එවන් රසයෙන් යුතු දෙයක් වුවද රසයට ගිජුවී රස තණ්හා වඩන සිතකින් කෑවොත් සිත කිලිටි වනවා. අකුසලයක් වනවා. පලදෙන්නට පාපයක් නැතත් තණ්හා හිත නිසා සසර දිගු වෙනවා.
bohoma sthutii
Ow methana thiyenne mas kellda malu kellada biththareda kiyanaekata wada thushnawa pilipada parashnayak mas malu biththara athaerala poles kellata bedunath thushnawa thushnawamai
බුදු දහම ට අනුව ෆාම් බිත්තර ත් ප්‍රාණයක්.විද්‍යා ව බුදු දහම දෙකක් .බුදු දහම පරම සත්‍යය යි.මේ පිළිබඳ ව වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ කළ සදහම් දේශනා වක් තියෙනවා .එය ශ්‍රවණය කරන්න .
බොහොම shthuthei .නොදන්නා දේවල් පැහැදිලි කරාට .
sir ta බොහොම pin දැනුවත් kalata .හරිම පැහැදිලිව කියලා දෙනවා .
ගොඩක් පැහැදිලි සර් .ගොඩක් පින්
පැහැදිලිව කියලා දුන්නාට thanks sir
සර් ගේ මෙම කතා ව අහාලා මට මතක් උනේ අපේ ඉස්කෝලේ සමන් සර් බූදූසරණයි සර් ට
ගම් බිත්තරයක් කන එක පව් තමා සර්
ගම්බද ගෙවල් වල කොච්චර ගං කුකුළු කිකිළි ඉන්නවද ඉතිං උන් දාන බිත්තර ගොඩට මොනවද කරන්නේ කෑවොත් පව් සිද්ද වෙනවා
වල් ඊරියෙකුට පැටව් තුන් දෙනෙක් ඉන්නෙ නැහැ. අඩුම වශයෙන් දහයක් පමණ ඉන්නවා. කරුනු දැක්වීමට ස්තූතියි.
සාර්ථකත්වය ..ඔබ ..තුළ ...බොහොමයක් ..තියනවා ..මම .මාගේ ..බල.kalidima...mas..man..අත...harya..මොකද .ath.ape..වගේම ..jivithyak....aka..maha.papayak.
🙏🙏🙏..බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට..වටිනා දැනුවත් කිරීමක්..අතරමංවෙලෙ හිටපු කාරනයක්..මම නිර්මාන්ශි කෙනෙක් නිසා..
සර්.. බිත්තරය x..හෝ y.. බුදුන් වහන්සේ ස්ත්‍රීන් ගැබ් අරගන්නා ක්ර්ම කීපයක් කියල තියනව කට හඩින් පිරිමියෙකුගේ සුවදින් ඒ වගේම මනෝමය වශයෙන් ..y බිත්තර ජීවයක් නොමැති නම් කොහොමද y පැවතගෙන එන්නේ ..කොහොමද සර් ගම් කිකිලියගේ බිත්තර ඩිම්බ සහ ශුක්‍රාණුත් ෆාම් කිකිලියගේ බිත්තර ඩිම්බ විතරක් වෙන්නේ ..මට පේන විදියට නම් මේකත් කුකුල් මස් නොකා කුකුල් මස් රැසැති සෝයා මීට් කනව වගේ වැඩක් තමයි ..ඔක්කොම මිනිස් ක්ර්යා කාරකම් මිනිසාට ඕන විදියට .ඔය ෆාම් සත්තු කැලයට දාලා ස්බාවික පරිසරය ජීවත් වෙන්න දුන්නොත් ..
ඔබ තුමා හරියටම හරි.
හොඳ දැනුවත් කිරීමක් ස්තුතියි සර්ට ..
Ethakota farm Kikiliyo hadenne kohomada, ,,,sir ????
What a nice explain sir .
Y බිත්තරය හැදෙන්නෙ කොහොමද සර්
හරිම වැදගත් වටිනා දේසනයක් බොහොමපින් ගුරැපියානනි
දැන් දුක නැතුව බිත්තර කන්න පුළුවන් දැනුවත් කරනවාට ගොඩාක් පින්
හැබැයි ගම් බිත්තර නෙමෙයි හොදෙ
@@chitrakapuge3071 ow ow thanks
බොහෝම පින් සර්ට නොදන්න දේවල් ගොඩාක් දැනගත්ත.
Mama baye jitiye biththara kanna dan mata vvatzhuna ... thanks.
Kalayak උත්තර hoyapu prashnayakata ada උත්තර labuna..thanks sir..
Thanks sir good luck and congratulations
පිටි kiri බීවාම pau sidda wenawada? Maaath vegetarian biththara kanne naaa but gym yana nisa protein wadi milk bonawa eka pau sidda wenawada
ගොඩක් හොඳයි සර් බුදුසරණයි ..
ගොඩක් ස්තූතියි සර්..
Sir mn me vidio eka auruddakata kalinut beluwa den ain park beluwa. Fam bitrara wala kisima gunayak Nedda sir dimbayakin pamanak sedila tiyena nisa. Kewata ahithakara deyak thiyenawada ewaye
මං වෙජිටේරියන් කෙනෙක් හැබැයි කිරි බොනවා බිත්තර නම් කන්නෙ නෑ.ප්‍රෝටීන් සහ අනෙක් නියුට්‍රිෂන්ස් ගන්න වෙනත් කෑම ජාති ගොඩාක් ගන්න ඕන එකෙන් වෙන්නේ මහත් වෙන්න බලන එක.බිත්තර කෑව නම් වැඩේ ෂේප් නේද සර් ස්තුතියි
Y egg eka live ekak na kiyanne kohomada ?ehenam aboshan karana ekath prana gathayak newei..eka ehema newei eggs market eke demand eka create karana buyers la nisa egg market eka adenine.egg demand ekata ena hamoma wars do?
aaththatama nodanna dewal godak igana gaththa budu saranai oba thumata
Sir ethakota shaaka walatath pana thiyenawada nedda pahadili karana
ඒක නම් මාරයි සර්. ස්තුතියි .තෙරුවන් සරණයි
Loku danumak laga gatha Thankyou god beas you
ගොඩක් වැ දගත් බුදු සරනයි මං කුවෙට්
ගොඩක් දැනුවත් වුණා ...
Wedagat vidio akak b.s sar
Sir අපේ මාමගේ ගෙදර ඔය වගේ කතා කියනනිසා ෆාම් බිත්තර ගෙනත් කිකිළිට තියලා රැක්කෙව්වා...... පැටව් හැදුන. අදටත් ඉන්නවා. දැන් ලොකුයි...
මොකද කියන්නේ.... දැන්. පෙන්නන්න පුළුවන්. ඒ කුකුලු, කිකිළි පැටවුන් අපේ මාමගේ ගෙදර ඉන්නවා.....
බුදුසරණයි ඔබට
ඉතින් ස අපේ තාත්තා ගම් බිත්තර රක්කන්න තියනකොට කඩේ බිත්තරත් තියනවනෙ එතකොට කොහොමද ශුක්‍රාණුවක් එකතු වෙන්නෙ
Bella edimima ayadin una thawa yada.gala gandaya kiyan ne akada.aka hoda karaganna monawada karanne one sr .hari watina deyak sar karanne .budu saranai sar
ස්තුතිය සර්
කඩේ x බිත්තර තිබ්බොත් අපි ඒවා kawoth pau නේද
බිත්තර wala meka x meka y kiyala gahala naaa ne sir api kohomada sir balaganne meka y biththarayak kiyala?
ගම් බිත්තර ගනන්. ගම් බිත්තර කියලා ෆාම් බිත්තර දුන්නත් ෆාම් බිත්තර කියලා ගම් බිත්තර දෙන්නෙ නෑ
man biththara aharayata noganne, fram wala inna kikilio mihipita apayaka giwath wena nisa. bohoma sthuti sir, tawa tawath videos danna
Godk pin Sar watina video akk budusaranaiy
ගොඩාක් ස්තුතියි සර්.......
ඔබ නම් මාරම ගුරුවරයෙක්
එතකොට farm කුකුළු පැටවු හදන්නෙ කොහොමද
Niyamai guru piyanane obage desana onema kanekuta pahadeli wenawa godak sathutui guru piyanane budu saranai obata 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
"Chethana Anuwa Pina Hamba wenawa". Sir Kikiliyo Witharak Hadana Farm Wela Kikiliyo Samalingikawa Ekathuwanawa mama es dekin dekela thiyanawa me wage kikiliyonge mas ho biththara kewama minisunta ledak ethi wenna puluwanda? Ethkota Sir Gas kolantath pana thiyanawa neda Egenath Poddak pehedili Karanna. mama nam Anumatha mas , biththara aadi kanawa. "Chethana Anuwa Pina Hamba wenawa"
Thanx sir..
අතටම....සර් ඔබ ට..ගොඩක...පින්..
ස්තුතියි ඔබතුමාට
කකිලිය බිත්තරයක් දාන්නෙ පැටියෙක් බලාපොරොත්තු ඇතුවයි කිකිලියගේ බලාපොරොත්තු සුං කරලා හොරකම් කළාම පව් නැද්ද?
th-cam.com/video/Hvgwj82rqDQ/w-d-xo.html
නොමිලේ මෙම චැනලය මගින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම සිසු සිසුවියන් හට විද්‍යා විෂය පාඩම් නැරඹිය හැක.
online පංතිය හරහා පැවැත්වෙන දේශණ කොටස් මෙම චැනලය ඔස්සේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් ඇතුලු සියලු සිසුන් හට අත්වැලක් වෙනු ඇති.
Sama wenna sar Kikili Bittara Danne Tamange Petiya Bala Porottu wen Neda Mata Hitenne Papayak Sidu Wenava kiyalai 😢😢😢
කතාව සත්‍ය ..නමුත් අද ලෙඩ රෝග හැම දේම ...ගස්ලබු ගෙඩියක් කඩෙන් අරං කෑවොත් කොටසක් කාබයිට් ....ෆාම් බිත්තරයක් ගන්ඩ .. කෑම එකට කොච්චර බෙහෙත් දානවද .. සතාට එන්නත් කරනවද ...ඒ කියන්නෙ ඔය ෆාම් බිත්තරේ හිබෙන ශරීරටට අහිත කර දෑ ගැනත් කීවනම් හරි සර් ...... මොකද 100%ක් ස්බාවික ගම්බිත්තරේ ...ෆාම් බිත්තරේ නෑ ..කුකුලෙක් නැතුව කිකිලියක් බිත්තර දාන්ඩ එවන ෆාම් කිකිලි පැටියගෙ ඉදලම ..😲😲😲
ප්‍රෝටීන් අන්තර් ගත කරලයි ඒ කෘතීම බිත්තර හදන්නේ
හරි අංගුලමාල. හරි ගියානේ එ් වගේ තමයි
අද තමයි හරියටම දැනගත්තේ ..
Ehemanm Gam bithtara kana ekath prana gata akusalayk neda sir? Thanks
නියමයි සර්.තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි !
Obathuma pawa pina udaharana thulin Penwadeema uthum
Ane paww akata nam godak dukai sir uru pataw tikata kochchara dukak athi wenna athida gam biththara nam paw neda sir patiya innawane samanya biththare pataw nane sir aka nam kawata paw na kiyala nam kiyanawa balanna kalin comment kala budu saranai dewi pihitai
Worth seeing
ස්තුතියි සර්.
Athakota sir ...බිත්තර වතුරට dala බලන්නේ .....uda anawanam නරක් වෙලා කියලා thambanne ne...ei බිත්තර වල kal ඉකුත් welada බලන්නේ ..
Indika Herath godak hodai b s
ඇත්තටම බටහිර වෛද්‍ය ක්ර්මයේ දී ලොකු පවක් කරගන්නවා,,,,,,,අපේ හෙල වෙදකමෙන් පවක් නොකර වෙදකම් කරගන්න පුළුවන් ,,,,ඒත් සමහර ගොවිපොල වල කුකුළන් ඉන්නවා ඒක නිසා ඇත්තටම බෑ ජීවී බිත්තර අජීවී බිත්තර තෝරන්න හොදම දේ නොකා ඉන්න එක,,,,,පව කෙසේ වෙතත් මස් මාංශයෙන් වැලකීම ,,,,නීරෝගී වීමට ...බලපානවා....තෙරුවන් සරනයි ....0766848491
Thank you
Many thanks sir. 🙏🏼👍
Oba danuwath karanavidiya ethamathma pahadili obata b s
සර් රතු බිත්තර වල ජිවයක් තියෙනවද? ජිවයක් නැති බිත්තර මොන පාට ද?
පාට අනුව නෙවේ ජීවියෙක් ඉන්නවද කියල තීරණය වෙන්නෙ. ගම් බිත්තර වල ජීවියෙක් ඉන්නව. ෆාම් බිත්තර වල නැහැ.
තෙරුවන් සරනයි සර්
ප්‍රානගාත අකුසලයක් සිදුවෙන්න හේතු කාරනා 5ක් බලපානවානේද, එතකොට එම හේතු 5න් එකක් හෝ සිදුවන්නෙ නැතිනම් ප්‍රානගාත අකුසලයක් සිද්ද වෙන්නෙ නෑ, මගෙ මතයට අනුව මස් මාංශ කෑවට පවක් සිදුවන්නෙ නෑ, මංද එතන ප්‍රානගාතයක් සිදුවන්නෙ නෑ
Man danna widihata anubaladeemak wenne nathnam mas ho malu maranna e marunu mas malu kawata pau na.eth gam bittara wage dewal kadana eka thambana eka akusalayak.prana gathayak.budu hamuduruwoth pawaththa mansa anubawa kala.e kiyanne thaman wenuwen marala nathi kalin marichcha mas malu anubawa kala.anubala weema saha deema yanu karana dekak.anubala weemen pau pirenne na.eth mas malu nokama innawanam eken pinak ras wenawa.anubala deemen pawak sidda wenawa.e pranagatha akusalaya.theruwan saranai
Godak pin sir denwath karata...theruwan saranae