පෙම්පත ඉරන්නෙපා ගුරුතුමණී | අජිත් මුතුකුමාරණත් පුදුම කළ කෝකිල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • පෙම්පත ඉරන්නෙපා ගුරුතුමණී | අජිත් මුතුකුමාරණත් පුදුම කළ කෝකිල
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sparsha

ความคิดเห็น • 748

  • @MusicStage45
    @MusicStage45 2 ปีที่แล้ว +622

    මේ සිංදුව කාලෙකින් ඇහුව අය කො බලන්න 😘😘

  • @ravindunurej1910
    @ravindunurej1910 2 ปีที่แล้ว +667

    බස් අජිත් කියලා ආතල් එකට කිව්වට, මිනිස්සුන්ගේ හිත් වලට අදටත් දැනෙන්න සිංදු ලියපු සිංදු කියපු සුපිරි වැඩකාරයෙක් තමයි අජිත් මුතුකුමාරණ❤

    • @pradeepkumara1122
      @pradeepkumara1122 2 ปีที่แล้ว +12

      Bus ajith
      GAMAT CHAMARA
      THREEWEEL KINSLI

    • @dulipsampath9184
      @dulipsampath9184 2 ปีที่แล้ว +1

      💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏

    • @නිශානවරත්න-ඤ1ණ
      @නිශානවරත්න-ඤ1ණ 2 ปีที่แล้ว +8

      ඇත්තටම කෝකිල
      කියපු නිසයි මම මේ සිංදුව ඇහුව්වේ.මේ සිංදුව පුදුම ලස්සනක් තියෙන්නේ..අනේ මන්ද අජිත් ගේ සිංදු මම අහන්නේම නෑ..😕😕

    • @prabakarakosakosa2802
      @prabakarakosakosa2802 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @herath890
      @herath890 2 ปีที่แล้ว +1

  • @praveenkavishka1963
    @praveenkavishka1963 2 ปีที่แล้ว +458

    වර්තමානයේ සිටින හොමද නළුවා කෝකිල පවන් ❤️👍

    • @chathurikajeewani6817
      @chathurikajeewani6817 2 ปีที่แล้ว +3

      Super....

    • @සමිත්උදය
      @සමිත්උදය 2 ปีที่แล้ว +5

      ගායන හැකියාවත් ගොඩක් ඉහලයි..❤️

    • @chamindalakmal3057
      @chamindalakmal3057 2 ปีที่แล้ว +2

      Aniwa

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 2 ปีที่แล้ว +6

      brother ,හොඳම නළුවා යනු රංගන ප්‍රතිභාවය නම් රොෂාන් රවීන්ද්‍ර තුමිඳු දොඩන්තැන්න බිමල් ජයකොඩි ananda kumara unnahe

    • @samadhisamadhi1680
      @samadhisamadhi1680 2 ปีที่แล้ว +1

      අනිවා 👍👍

  • @dushanfonseka9444
    @dushanfonseka9444 2 ปีที่แล้ว +365

    මේ සින්දුවට තාමත් මිනිස්සු ආදරෙයි❤️

    • @Koshithaashen7668
      @Koshithaashen7668 2 ปีที่แล้ว +3

      Math godaak asayi.mama asama gayakaya ajith muthukumarana

    • @therugihansa8897
      @therugihansa8897 2 ปีที่แล้ว +2

      @@Koshithaashen7668 මාත් ඒ කටහඩට මාරම ආසයි

    • @shashikahettiarachchi9240
      @shashikahettiarachchi9240 2 ปีที่แล้ว

      mth

    • @chameerasampath8576
      @chameerasampath8576 2 ปีที่แล้ว +2

      මේ මේ තමා යුගයක අවසානය ගී

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540 2 ปีที่แล้ว +379

    කෝකිල නම් සුපිරිම දක්ශයෙක් .මෙච්චර නිමුන කටහඬක් තියෙනවා කියලා දන්නෑනේ.🤭මාලන් ඉන්න ව්දිහෙන්

    • @dammikajayakodi3081
      @dammikajayakodi3081 2 ปีที่แล้ว +2

      😘😘😘

    • @tharindushehan7730
      @tharindushehan7730 2 ปีที่แล้ว +2

      Me derana habai 🤭

    • @Asa058
      @Asa058 2 ปีที่แล้ว +5

      @@tharindushehan7730 මොන chanal එකේ ගියත් බන් මාලන් & කෝකිල කියන්නේ Brand එකක්

    • @Xonuu_I9
      @Xonuu_I9 2 ปีที่แล้ว +2

      Ow habai😍😍😍

    • @sameeradanushka1880
      @sameeradanushka1880 2 ปีที่แล้ว +1

      Aththa, lassanai kata hada, ajith muthukumaranage sinduwa aluth vidiyata,

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 2 ปีที่แล้ว +92

    මේ සින්දුව ඉස්සර අපි clz යද්දී බස් එකේ යනවා ... ඒ අතීතෙ ට ගියා කෝකිල නම් ඒක මාරම ලස්සනට කියනවා ... මෙතම ඔයා හරිම ලස්සනයි මල්ලි

  • @bashibashi2998
    @bashibashi2998 2 ปีที่แล้ว +142

    අමතක කරන්න බැහැ මේ සින්දුව. ඇත්තටම හිතට දැනුන සින්දුවක්. ලස්සනයි මාලන් මල්ලී. 🙏🙏🙏❤️❤️❤️❤️

  • @AS-op9vu
    @AS-op9vu 2 ปีที่แล้ว +131

    මේ තරම් නිවුනු හඩක්...ඇත්තටම ඕනෙම ආරෙක සින්දුවක් කිසිම ආයාසයක් නැතිව හොදට ගායනා කරන්නවා.ඉදිරියේදී අපි ඔයාගෙම සින්දුවක් අහන්න ආසවෙන් ඉන්නවා.බුදු සරනයි මාලන්.💖

  • @chinthamanee
    @chinthamanee 2 ปีที่แล้ว +67

    අජිත්. අදටත් ආසම ගායකයෙක්. සතියක් අහල නැතිවෙලා යන දැන් සින්දුවලට වඩා අජිත්ගෙ සින්දු සුපිරි

  • @dilzi603
    @dilzi603 2 ปีที่แล้ว +248

    කෝකිල කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්...ආදරෙයි මාලන්...😍😘❤️

    • @praveenkavishka1963
      @praveenkavishka1963 2 ปีที่แล้ว +1

      නාඩගම්කාරී 😅👍

    • @dilzi603
      @dilzi603 2 ปีที่แล้ว

      @@praveenkavishka1963 praveen 😜😊

    • @nilanthisanjeewani555
      @nilanthisanjeewani555 2 ปีที่แล้ว +1

      💓💓💓💓💓💓💓

    • @world7450
      @world7450 2 ปีที่แล้ว +1

      මෙයත් හැම තැනම ඉන්නවා නාඩගම්කාරි 😁

    • @dilzi603
      @dilzi603 2 ปีที่แล้ว

      @@world7450 ow ithim..😁

  • @යක්කුඑලිබැස්සා
    @යක්කුඑලිබැස්සා 2 ปีที่แล้ว +89

    මාලන් මරු වැඩසටහන මචෝ අසාවෙන් බැලුවා මරු නියම ගයකයා ඔයා පට්ට අා නිහතමානිව අඩමිබරවෙන්නේ නැතුව ඉදිරියටම යන්න හැමෝටම අදර්ශයක් වෙන විදිහට ජිවත්වෙන්න හැමදාම හරියනවා මාලන් වැඩේ පටිට පරි පරි

  • @hashinisewwandi4941
    @hashinisewwandi4941 2 ปีที่แล้ว +59

    අහපු ලස්සනම සොන්ග් එක මෙක කියලා හිතුනෙ මට විතරද 🥺🥺🥺❤️❤️❤️olda best ayye ❤️❤️

  • @damithamevan1163
    @damithamevan1163 2 ปีที่แล้ว +16

    කවුරු මොනා කිව්වත් මේ ගීත මොනතරම්නම් අපිව සැනසුවාද
    ආදරෙයි අජිත් අයියෙ
    කෝකිලත් සුපිරි වැඩ්ඩෙක් තමා එකෙන්ම 👊

  • @nimashahansani2174
    @nimashahansani2174 2 ปีที่แล้ว +69

    ගායනය හිත නිවන සුලුයි අයියේ, රගපෑමට වඩා ආසයි ඔයාගෙ ගායනයන්ට.. ඊටත් වඩා ආසයි මනුස්සකමට සහ ඒ සංවරකමට.. මා නොවන මම වැඩසටහනේදි ඔයා ඒ මාමා එක්ක කතා කරපු හැම වචනෙකම තිබ්බා හරිම නිරහංකාර කමක්. ඉදිරි ගමනට සුභ පැතුම්.තෙරුවන් සරනයි

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 2 ปีที่แล้ว +48

    අජිත් මේ සිංදුව කියනකොට අජිත් බස් අජිත් ....කෝකිල පවන් මේ සින්දුවක් එනකොට super .......
    අපි විසින් අයින් කරන්න ඕන මේ මානසිකත්වය නොවේද ?

  • @dilukshadishan
    @dilukshadishan 2 ปีที่แล้ว +28

    අජිත් මුතුමාකරන කියනකොට එක්කෙ ඇහුවේ නැ😂 කමක් නෑ මේ සින්දු මේම හරී දැන් එලියට එන එකහ් හොදයි♥️

  • @sllankachannel7537
    @sllankachannel7537 2 ปีที่แล้ว +30

    මේකත් ලස්සනයි මේ රස දේකක් අජිත් මුතුකුමාරණ කියන් සම කරන්න බැරි ගායකයේක් මේ ගීතය තොරා ගැනීම ගැන සතුටු වෙන්න ඕන ❤❤❤❤❤❤ Good Songs 🎵 ආදරේයි.......

  • @piyasilikodithuwakku6712
    @piyasilikodithuwakku6712 2 ปีที่แล้ว +72

    ලස්සන සිංදුවක් අපේ මාතර පුරවරෙ සිට ගොඩක් ලස්සනයි පුතා ඉදිරි ගමන දිරිමත් වේවා බුදු සරණයි ජය ග්‍රි මා බොසම්දුන් ගේම පිහිටයි පරිසන්මෙන් ඉන්න

    • @nadishakumari2015
      @nadishakumari2015 2 ปีที่แล้ว

      මාතර කොහෙද 😁

    • @imalshaharshani5870
      @imalshaharshani5870 2 ปีที่แล้ว

      මාතර කොහෙද 🙄

    • @tharidutheshan9744
      @tharidutheshan9744 2 ปีที่แล้ว +1

      Me mthra neme😜🤭

    • @රීරීයකා
      @රීරීයකා 2 ปีที่แล้ว +1

      අඩේ මොරගහකන්ද මාතර තියෙන්නේ කියලා දැනගද්දී උබලගේ වයස කීයද බං😂😂😂😂😂

    • @maheshranasinghe1453
      @maheshranasinghe1453 2 ปีที่แล้ว

      මාතර ලොකුද 😂

  • @shyamamadurangani8992
    @shyamamadurangani8992 2 ปีที่แล้ว +10

    හිතට දැනුණා ගොඩක්.අයෙත් පාසල් කාලේට ගියා.ආදරෙයි මෙි කටහඩට.කෝකිල පවන්.නම වගේම කටහඩත් ලස්සනයි

  • @යක්කුඑලිබැස්සා
    @යක්කුඑලිබැස්සා 2 ปีที่แล้ว +12

    මාලන් මම දික්වැල්ලේ බතිගම අපේ අජිත් අයියා වගෙම කියුවා හැබැයි එචිචර අැඩුවෙ නැ ඔයා මාලන් පට්ට අාා

  • @KCK1203
    @KCK1203 2 ปีที่แล้ว +23

    මේක අජිත් කිවුවනම් බස් අජියා,වැලලෙනනවා,අහන්නත් බැ කියයි විශාරදයෝ ටික.මේකට කටහඩනම් නිවුනා වගේ,හැබැම දක්ශයෙක්, වැඩ්ඩෙක්😂කලාකරැවෝ දෙන්නෙක්ට දෙවිදිහක සැලකිමක්😒

    • @cl610
      @cl610 2 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත.මාත් මේ කොමෙන්ට් කියවලා පුදුම වුනා..මන් නම් හැමදාම ආස කරපු හඩක් ..අජිත්..❤️

    • @chameerasampath8576
      @chameerasampath8576 2 ปีที่แล้ว +2

      මෝඩ රසිකයො ටිකක් ඉන්නෙ බන්

    • @Mahesh-fw2wz
      @Mahesh-fw2wz 8 หลายเดือนก่อน

      මගෙ අසම ගයකයා අජිත් තමයි

  • @rangaprasad8285
    @rangaprasad8285 2 ปีที่แล้ว +11

    හැම පැත්තෙන්ම ඔබ දක්ෂයි කෝකිල පවන් (මාලන් ..බාබු ) සුපිරි ජය වෙිවා

  • @chanakaamal5875
    @chanakaamal5875 2 ปีที่แล้ว +3

    ආයෙමත් අහන්න හිතුනා ඒ song එක.. super 👌..

  • @priyankarasubhash3918
    @priyankarasubhash3918 2 ปีที่แล้ว +24

    Music arrangements පට්ටම

  • @shyamliyanage3523
    @shyamliyanage3523 2 ปีที่แล้ว +11

    ලස්සනයි හිතට වදින ගායනයක් කෝකිල ට වගේම ගීතයේ හිමිකරු අජිත් මුතුකුමාරන ටත් ජය ❤💚

  • @keshala_
    @keshala_ 2 ปีที่แล้ว +21

    හවස පංතියට සුවද අරන් එන, සිංදුවත් 💖💕

  • @achinianuththara8839
    @achinianuththara8839 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි අයියේ...තවත් මේ වගේ ගීත ඔයාගෙ කටහඬින් අහන්න ආසයි...❤️🌹

  • @nishansadu3410
    @nishansadu3410 2 ปีที่แล้ว +6

    අමිමෝ අවුරැදු ගානකට පස්සෙ හිතට තදින් දැනුනා.ඉස්කෝලෙ කාලෙත් මතක් උනා

  • @ganguandthariya2599
    @ganguandthariya2599 2 ปีที่แล้ว +10

    පෙම් පත ඉරන්න එපා... ගිතයේ නැවත ඉපදීමක්.. graet brilliant & excellent 💙💙

  • @banukadananjaya583
    @banukadananjaya583 2 ปีที่แล้ว +19

    නියමය් දෙරන අලුත් වැඩක් ලස්සනයි , best channel 🔥❤

  • @madoq8434
    @madoq8434 2 ปีที่แล้ว +13

    මම ගොඩක්ම අාසම ගායකයේ අජිත් මුතුකුමාරණ ..කොකිල පාවන් මෙි සිංධුව කියද්දි ගොඩක් ලස්සනයි ..හැබැයි අජිත් අයියාගෙ කටහඩ තමයි ගොඩක්ම ලස්සන

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 ปีที่แล้ว +7

    අතීතෙ ඔක්කොම මතක් උනා .ඔයා නම් සෑබෑම දක්ෂයෙක් කෝකිල මල්ලි ❤️👌

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +4

    නිහතමානී ලස්සන හදවතක් තියන මිනිසෙක් .ගොඩක් ආදරෙයි malli.😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @siranthisandamali3840
    @siranthisandamali3840 2 ปีที่แล้ว +10

    නියමයි... ඉදිරි ගමන හිතන් ඉන්නවටත් වඩා සාර්ථක වෙන්න ඕනි.... good luck....

  • @riznarazik8480
    @riznarazik8480 2 ปีที่แล้ว +1

    මන් අදටත් අහන්න අසම කටහඬක් අජිත් මුතුකුමාරණ ගේ.. ලස්සනයි සින්දු ඔක්කොම එයාගේ

  • @LiveShowFantasy
    @LiveShowFantasy 2 ปีที่แล้ว +6

    *ඇහුවම අතීතයට යන්න පුළුවන් නොමැරෙන ගීත ❤️*

  • @nisansala90jeewanthi30
    @nisansala90jeewanthi30 2 ปีที่แล้ว +5

    කෝකිල ,,,හරිම ලස්සනයි ඔයා මේ සින්දුව ගායනා කරන විදිය...අපිව ආයේ අතීතයට අරන් ගියා ඔයා.. කියන්න වචන නෑ .....

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +9

    නියමයි කෝකිල පට්ට ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඇස්වහ කටවහ වදින්න එපා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @SharikaGamage-sm7qi
    @SharikaGamage-sm7qi ปีที่แล้ว +1

    අජිත් අයියගෙ සිංදු මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ..ඒ කටහඩට මම ආස කලේ මට අවුරුදු 6දී.ඇඋන සිංදු වක් නිසා..

  • @kaviXGara
    @kaviXGara 2 ปีที่แล้ว +2

    කෝකිල අයියාගෙ කටහඩට පිස්සු වැටුන මම 😊😳❤️ හෑමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න කියලාඅ ප්‍රාර්ථනා කරනව 😊😳😘

  • @erandikaushalya1425
    @erandikaushalya1425 2 ปีที่แล้ว +6

    ස්පර්ශ වැඩසටහනේ කියයි කියලා හිතුවෙම නැති සින්දුවක්. ❤️

  • @100200465
    @100200465 2 ปีที่แล้ว +4

    අජිත් මුතුකුමාරණ කියන්නෙ වෙනම එකක්.. අහපු අය ඒකට ආසයි.❤️❤️❤️

  • @lekhaathukorala225
    @lekhaathukorala225 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි ඒ කටහඩ. සුභ පැතුම්. මටනම් මතක් වෙන්නෙම කිරි ඉබ්බන්දෙනියේ මහරජතුමාව. මම ආදරය කරන ලස්සනම ලමා කතාවක්..❤️

  • @ayeshahasini9715
    @ayeshahasini9715 2 ปีที่แล้ว +1

    හිත නිවෙන කටහඩක්..හරිම ලස්සනයි..
    අහන් ඉන්න ආසයි🙏

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 2 ปีที่แล้ว +1

    කෝකිල පවන් සැබෑම දක්ෂයෙක් නියමයි මල්ලියෝ ඔයානම් සුපිරිම සුපිරියි ජයවේවා ඔබ‍ට ♥️♥️

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว +4

    මේ තරම් නිවුන හඬක්. මනමාලන් අති විශිෂ්ටයි නිහතමානී කලා තරුවට බුදු සරණයි

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 2 ปีที่แล้ว +4

    channel වල ඉන්න කුහකයන් ගෙන් පරිස්සං වෙයං .....මනමාල න් කියන්නේ සැබෑ දක්ෂයෙක් ❤️❤️❤️❤️❤️

  • @bhagyachathu27
    @bhagyachathu27 2 ปีที่แล้ว +1

    Niyamai malli

  • @milindarangana3271
    @milindarangana3271 2 ปีที่แล้ว +1

    අජිත් අයියගෙ සින්දු පුදුම විදිහට හදවතට දැනෙන්නෙ..කෝකිල මල්ලි ඔයාගෙ කටහඩ ඒක තවත් වැඩිකලා..ඔයත් මෑතකාලයේ මම දැකපු සුපිරි වැඩ්ඩෙක්..♥️♥️

  • @sampathkumara2486
    @sampathkumara2486 2 ปีที่แล้ว

    අනේ මං ආසම සිංදුවක් ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️🤠🤠🤠🤠🤠🤠

  • @thilinamadushan6546
    @thilinamadushan6546 2 ปีที่แล้ว +3

    මේ සිංදුව මේ තරම් ලස්සනට ඇහුවෙ මන මාලන්ගෙන් තමයි.නියමයි.කියන්න වචන නෑ..❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilanpubudu9585
    @dilanpubudu9585 2 ปีที่แล้ว +9

    අප්පට හුඩූ...... මනමාලන් පට්ට ඈ.... ආදරෙයි

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 ปีที่แล้ว +3

    මම හිතන්නේ කෝකිල මේ සිංදුව ගායනා කරාට පස්සේ මිනිස්සු ආයිත් අජිත් ගැන කතා කරන්න ගත්තා කියලා. 💙💙

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +143

    අජිත් තරහ වෙන්න එපා
    මේ සිංදුව ඔයා කියනවට වඩා ගොඩක් හදවතට දැනෙනව කෝකිළ ගයද්දි.

    • @මහසෝනාගෝඨයිම්බර
      @මහසෝනාගෝඨයිම්බර 2 ปีที่แล้ว +31

      කොහෙද බං අජිත් කියන්නේ ..දුප්පතාගේ ගායකයා,,,ඒ කියන්නේ බස්..ගාමන්ට්,,හමුදාව,,,පොලිසිය ,,,මේ හැමදෙනාගේම,,හැමදෙනා වෙනුවෙන් ඉන්න නිහතමානි ගායකයෙක්,,,කවර් සෝන්ග් කියන්නේ සිංදු නෙමෙයි,,,අජිත් අයියා හිතට දාපු සිංදුවක් ලස්සන නෑ කියන්න බෑ..,,

    • @sllankachannel7537
      @sllankachannel7537 2 ปีที่แล้ว +7

      @@මහසෝනාගෝඨයිම්බර ඔයා හරි හරියට ම මේකත් ලස්සනයි මේ රස දේකක් අජිත් මුතුකුමාරණ කියන් සම කරන්න බැරි ගායකයේක් මේ ගීතය තොරා ගැනීම ගැන සතුටු වෙන්න ඕන ❤❤❤❤❤❤ Good Songs 🎵 ආදරේයි

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว +10

      කොපි කරහැක.සමකල නොහැක .මුල් ගායනය තරම් ලස්සන නෑ .

    • @dill2474
      @dill2474 2 ปีที่แล้ว +2

      Ube paka me mona halparuwek kiyana sinduwadda uba ajith mutukumaranage song album ekak aran mulimma ahala balapan kiyala lassana 2002 2003 wage kale lassana song dan inna un song da bun kiyanne renawane ara lahiruwa kiyala ekekut inne

    • @මහසෝනාගෝඨයිම්බර
      @මහසෝනාගෝඨයිම්බර 2 ปีที่แล้ว +2

      @@dill2474 බං අජියාගේ කැසට් විතරක් ලක්ෂ 25 විකුණුනා...පුලුවන් නම් 1 mil අරන් පෙන්නපන් විව්ස්..මම එකඟ වෙනවා..

  • @kavikavindu3856
    @kavikavindu3856 2 ปีที่แล้ว +1

    මේ සිංදුවට තාම ගොඩාක් ආදරේ යි

  • @keshanisaranga2005
    @keshanisaranga2005 2 ปีที่แล้ว +11

    ඒ කට හඩ මාරම ලස්සනයි ..

  • @oshanmadusanka6785
    @oshanmadusanka6785 2 ปีที่แล้ว +4

    Kokila wada karaya සුපිරි hamadetama❤️😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘👈👈👈

  • @thalpearachchige9629
    @thalpearachchige9629 2 ปีที่แล้ว +1

    ඔබ ඉතා දක්ෂයෙක් ♥️♥️♥️සුභ අනාගතයක් වේවා බුදුසරණයි 🌹🌹🌹

  • @harshanichethana501
    @harshanichethana501 2 ปีที่แล้ว +1

    තාමත් ආසම සිංදුවක්❤️

  • @ahinsawickramaarachchi9744
    @ahinsawickramaarachchi9744 2 ปีที่แล้ว +1

    ගොඩක් ආසයි මේ සින්දුවට. ලස්සනයි අයියේ 👍👍👍👍👍💕💕💕💕💕💕💕💕

  • @indikapiumantha9432
    @indikapiumantha9432 2 ปีที่แล้ว

    ඔබ නම් සැබෑ දක්ෂයෙක් 👍👍
    ඔබ‍ට බුදුසරණයි 🙏🙏🙏🙏

  • @chathuraguruge7484
    @chathuraguruge7484 2 ปีที่แล้ว +3

    නියමයි මනමාලොන් ❤️ඉස්සරහට වාඩියේ සරා එක්කම සිංදු කියන්න පුළුවන් ❤️

  • @nishadinishadi2579
    @nishadinishadi2579 2 ปีที่แล้ว +1

    කොහොමත් කෝකිල අයියා දක්ශයි....මරු අයියේ...සුබ පතනවා ඔයාට🥰🥰🙂🙂🙂🙂

  • @shavinigayathri552
    @shavinigayathri552 2 ปีที่แล้ว

    ඒ මියුසික් එක ඒ කටහඩ අම්මෝ භාවනාවක් අහන්න අහන්න ආසයී. හරිම ලස්සනයි . කෝකිල පවන්. Best of luck

  • @Pabasaras573
    @Pabasaras573 2 ปีที่แล้ว +11

    මේ සිංදුව හරිම ලස්සනයි ❤️

  • @redsun4889
    @redsun4889 2 ปีที่แล้ว

    හදවතට දැනෙන සිංදුවක් ලස්සනයි ❤️❤️❤️

  • @thilinibhagya6079
    @thilinibhagya6079 2 ปีที่แล้ว

    මන් ආසම සින්දුවක්.මේ සින්දු ඇහුනත් ඇති කෙනෙක්ගේ හිතක් නිවෙන්න.කෝකිල අයියා ලස්සනට කියනවා..💕💕💕

  • @prasannameemaduma3687
    @prasannameemaduma3687 2 ปีที่แล้ว +1

    Excellent work Derana. Fantastic music and super singing from Kokila Pawan. Welldone.

  • @littlebees6452
    @littlebees6452 2 ปีที่แล้ว +1

    බස් අජිත් කිව්වට ... ඒ සින්දු මාරම ෆීලින්ග්.......ෆට්ට.. දැන් තෙරෙන්නෙ ඇත්තටම අපේ ජීවිතයට සමීපයි....

  • @ruwanthinimeshika2414
    @ruwanthinimeshika2414 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤❤..දන්න කෙනෙක් කියනවද ඒ location kohedha kiyala..🤔🤔

  • @janithpriyanath4436
    @janithpriyanath4436 2 ปีที่แล้ว

    සින්දුව ලස්සනයි....කෙහෙද මේ තැන....

  • @oshaniamaya2415
    @oshaniamaya2415 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ගොඩක් ආදරේයි පරිස්සමෙන් ඉන්න බුදුසරණයි

  • @حمدحمود-و4ز
    @حمدحمود-و4ز 2 ปีที่แล้ว

    දක්ශතා පිරි ඔබට හැමදාම ඡය.පවන් ඔයා සුපිරි වැඩිඩෙක්.ඔබට සුබ අනාගතයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MaheshAkaLk
    @MaheshAkaLk 2 ปีที่แล้ว

    Me song dan ahanawa adui dan thiyenne adana song parana mathaka aluth karata obata ithuthi...obata suba pathum aiya...

  • @BrufiBrufu11.
    @BrufiBrufu11. 2 ปีที่แล้ว +1

    කාලෙකින් ඇහුව මේ සින්දුව කෝකිලගෙ voice එකෙන් 🔥❤️

  • @anjutharika2452
    @anjutharika2452 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි ....සුබ පතනවා කෝකිල ඔයාට...තව ඉදිරියට යන්න කියලා...👍👍👍👍

  • @ruwangunathilaka9665
    @ruwangunathilaka9665 2 ปีที่แล้ว +2

    කි සැරයක් ඇහුවද කියලවත් මතක නැ ඒ තරම් ලස්සනයි❤

  • @nandanenandane6565
    @nandanenandane6565 2 ปีที่แล้ว +1

    ලස්සනයි ආදරෙයි

  • @sanathliyanaarachchi7904
    @sanathliyanaarachchi7904 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි දිගටම සිංදු කියන්න

  • @sanjeewacarstudio7638
    @sanjeewacarstudio7638 2 ปีที่แล้ว +5

    සුපිරි..බලන්න බෑ කදුලු..👍👍👍👍❤️❤️🤔

  • @manojsubasinghe6953
    @manojsubasinghe6953 2 ปีที่แล้ว

    Me band ekath ekka ajith muthukumarana අයියා sindu kiyanawa අහන්න ආසයි මැරෙන්න kalin

  • @dulanjaliwijerathna4818
    @dulanjaliwijerathna4818 2 ปีที่แล้ว +1

    කොච්චර කාලයක් ගියත් ඒ සින්දු ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @gayansanjeeva9031
    @gayansanjeeva9031 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @sameeraudayanga9511
    @sameeraudayanga9511 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් මදිනේ කොකිල ඔයා තමයි හොඳටම කරේ

  • @pradeeplankathilaka5447
    @pradeeplankathilaka5447 2 ปีที่แล้ว

    පෙම් පත ඉරන්නෙපා ගුරුතුමනී.ඒ පද පේලිය පටන් ගැන්ම මාරම ලස්සනයි.....කියන්න වචන නෑ අයියේ. සුපිරි ...👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @tharanga463
    @tharanga463 2 ปีที่แล้ว

    Hart blast.....thanks...........

  • @isankaseuwwandi155
    @isankaseuwwandi155 2 ปีที่แล้ว

    අජිත් මුතුකුමාරනගෙ සිංදු අහන්නෙම නැ. කෝකිල ඔයා හරි රහට ගයනවා. ඔය සිංදුව දැනුනෙ අද තමයි. ජය වේවා

  • @crick9576
    @crick9576 2 ปีที่แล้ว +1

    බුදු සරණයි තෙරුවන් සරණයි කෝකිල සහෝදරයා ලස්සනයි මචන්

  • @chanukapriyankara507
    @chanukapriyankara507 2 ปีที่แล้ว

    සුපිරි❤️ කොහෙද මෙ ප්ලේස් එක

  • @ayeshasiriwardana79
    @ayeshasiriwardana79 2 ปีที่แล้ว

    Super.......Thanks....

  • @sashikakodagoda5672
    @sashikakodagoda5672 2 ปีที่แล้ว

    ලස්සන වැඩසටහනක් දෙරණ thanks.... මාලන් සුපිරි වැඩ්ඩෙක් ආ.....

  • @IRCgaming822
    @IRCgaming822 ปีที่แล้ว

    නියම voice එකක්. ඒවගේමයි ලස්සනත් 👀😊💞💞💪

  • @virajprabu2845
    @virajprabu2845 2 ปีที่แล้ว +1

    Ayye voice ekanam maarama feel oyaagr

  • @GeethaJayasundara-j2d
    @GeethaJayasundara-j2d หลายเดือนก่อน

    රංගනය වගෙම හඩත් හරිම ලස්සනයි පුතා❤❤❤

  • @nilukajayawardhana4521
    @nilukajayawardhana4521 2 ปีที่แล้ว

    Waaaaave ....niyamai ...adareiiiiii malliyo

  • @indikasadaruwan9657
    @indikasadaruwan9657 2 ปีที่แล้ว +1

    I liked this lyrics really.😘

  • @sadunimadu9177
    @sadunimadu9177 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @chamiruwan4477
    @chamiruwan4477 2 ปีที่แล้ว

    සුපිරි macho

  • @lasikalasika5277
    @lasikalasika5277 2 ปีที่แล้ว

    ගොඩක් ගොඩක් ලස්සනයි
    බුදු සරණයි

  • @wachalirenuka3491
    @wachalirenuka3491 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️❤️❤️