Hadawathe Geethaya - Umaria Sinhawansa & Tharuka Gunarathne | Pasan L | General Kamal Gunaratne
ฝัง
- เผยแพร่เมื่อ 17 พ.ค. 2023
- හදවතේ ගීතය ❤️
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: etunes.lnk.to/HadawatheGeethaya
♪Spotify | spoti.fi/3Owhvb7
♪Apple Music | apple.co/45oHsiG
♪Deezer | bit.ly/45lIpbG
♪Tik Tok | vt.tiktok.com/ZSLdHVHfg
Lyrics | General Kamal Gunaratne
Vocals | Umaria Sinhawansa & Tharuka Gunarathne
Melody & Music | Pasan Liyanage @ Redfox
Mixed And Mastered | Redfox Studios
Director | Sandesh Bandara
Cinematography | Dinuka Chamod
Camera Assistant | Tharaka Sandaruwan
Edit & Color | Maduwantha Jayakody @ Aikon Recording Studio
Assistant Director | Chamod Fernando
Photography | Pasindu Yashod
Drone | Maduranga Dias
Flutes | Nuwan Balasooriya
Recorded By | Lucky Lakmina & Rihan Fernando
Special Thanks |
Sagarika Sugathapala
Lt Gen Vikum Liyanage - Comd of the Army
Maj Gen Dinesh Nanayakkara - GOC 21 Div
Maj Gen Shanaka Rathnayaka - CR Col of the Regt
Maj Gen Buddika Perera - Comdt SLMA
Brig Dammika Welagedara - MLO MOD
Brig Vijitha Hettiarachchi - Comd CDO Bde
Brig Kamal Bodhimaluwa - Comdt RHQCR
Brig Vishwa Vidyananda - Comdt RHQGR
Col Nalin Herath - Med Director MOD
Col Indika Mendis Comdt ACTC
Lt Col Nishantha Adhikari - CO 3CR
Lt Col Sanjeewa Nawarathna - CO 4CR
Lt Col Manoj Vithanage - CO 3SLAC
Maj Aravinda Nishshanka CR
Maj Dinesh Gunarathna SLLI
Comd of the Sri Lanka Navy - Vice Adm Priyantha Perera
Director Naval Med- Capt Gayan Wickramasuriya
OIC P439 - LCdr Damith Marasinghe
2IC P439 - Lt Uditha Ediriweera
Lt Bhashitha Amarasinghe
OIC P450 - Lt Chandimal Wickramanayake
2IC P450 - SLt Mario Appuhami
LCdr Laksri Mahesh
Air Marshal Sudarshana Pathirana Commander of the Air Force)
Group Captain Tiron Munasinghe (Acting Base Commander, Sri Lanka Air Force Base Anuradhapura)
Air Commodore Amal Perera (Base Commander, Sri Lanka Air Force Base, Ratmalana)
Wing Commander Pasan Dayananda (Commanding Officer, No. 08 Tactical Air Transport Squadron)
Wing Commander Uditha De Silva (Flight Commander, No. 61 Flight)
Group Captain Dushan Wijesinghe (Director Media, Sri Lanka Air Force)
Squadron Leader Nuwan Medagama
Lyrics ✍️
පියෙකු, මිතුරෙකු, සොහොයුරෙකු ලෙස හදේ හැමදා තබන්නම්
සතුරු උවදුරු ගලා එන විට ඔබේ සෙවනේ රැඳෙන්නම්
යෝද වීරිය, ජවය ශක්තිය ලැබේවා යැයි පතන්නම්
දිවි දෙමින් අප රකින ඔබ වෙත හදේ බැති මල් පුදන්නම්
දිවි පරදු කොට අපව රකිනා හදවතේ විරුවෝ
රටට ණය නැනි රටම ණයගැති ලක් මවගෙ දරුවෝ
ඔබ අප හැමෝගෙම විරුවෝ! ///
රකින ලක්බිම සයුර ලකඹර නිදහසේ මල් පිපේවී
දිවා රෑ අප රකින ඔබ හට දැයේ අබිමන් පිදේවී
ඔබ නොමැති දා දැනී තනිකම හදවතම ඉකි බිදීවී
දැයේ යුග මෙහෙවර කරන්නට ඔබව දෙවියන් රකිවී
දැයේ මුරකරු පෙරගමන්කරු සදා දෙවියන් රකීවී
දිවි පරදු කොට අපව රකිනා හදවතේ විරුවෝ
රටට ණය නැති රටම ණයගැති ලක් මවගෙ දරුවෝ
ඔබ අප හැමෝගෙම විරුවෝ!
නොනිදනා නෙතු පියවෙනා විට සිතට සිසිලක් දැනේවා
විඩාබර පා තබන පියවර අපව සුවපත් කෙරේවා
ඔබේ විරියෙන් ලැබුනු නිදහස හැමගෙ සිත්වල තිබේවා
තව තවත් ඔබ වගේ දරුවන් ලක්මවුන් හට ලැබේවා
දිවි පරදු කොට අපව රකිනා ...
#HadawatheGeethaya #generalkamalgunaratne #umaria #tharukagunarathne #slarmy - เพลง
මගේ ඇස් වලට කඳුලක් ආවා වගේම හිතට ලොකු ගැම්මක් ආවා. මෙම නිර්මාණයේ බලවත්ම කොටස මෙහි ඇති පද පේලී ටික. කමල් සර් නිර්මාණය අති විශිෂ්ඨයි!
Salute to the HEROS 🇱🇰
💙💙💙
පුතේ පුතාට තාත්තා ලග හරි ඉන්නවා එත් අපිට එයා ලගවත් නැ 😢😢😢
අපිත් පොඩ් ලමයි ඒ දවස් වල ඒත් අපිට තරම් වත් සමහර ඒ දවස් වල හිටපු බහුතරයකට කිසිවක් මතක නැති එකයි කරුමය..
ම්නිස්සුන්ට දෙයක් මතක 7 දවසක් හෝ 3 මසක් ව්තරයි
@@SandeshBandaraTV වචන ට්ක දෙන්න පුළුවන්ද
මේව දකිද්දි ඇඩෙන්නයි ඕනෙ ජීවිත පුජ කරල රැකපු රට මුන් මුදලට විකුනල
මඩකලපුව සිත්තන්ඩි සටනේදී දිවිපිදූ මගේ අප්පච්චි ඇතුලු සියලු රණවිරුවන්ට උපහාරයක්ම වේවා 🙏උතුම් නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏
Heroes forever ❤️
Appachita niwan suwa labewa. We'll never forget them❤
මගෙත් තාත්තා හමුදාවෙි එයත් අද අපිලග නැ යන්න ගියා අමිමා මාව දාලා
🥺🙏
🙏🙏
හුගාක් පින් ඔයාගේ අප්පච්චී වගේ වීරයෝ නිසා තමා අපි මෙහෙම හුස්ම ගන්නේ ඔයාගේ අප්පච්චී ට වගේම හැම රනවිරුවෙක්ටම ගන්න හුස්මක් ගානේ නයයි අපි
මගෙ මහත්තය නාවික හමුදාවෙ.මේ video එකෙත් එයා ඉන්නව.ගොඩක් ආඩම්බරයි.හැම රණවිරුවෙකුටම තෙරුවන් සරනයි
💙💙💙
❤❤❤❤
❤❤❤❤
jayen jayama wewa e adaraneeya sahodarayata....... 💪💪💪
❤❤❤
මගෙ අප්පච්චී ආබාදිත රනවීරැවෙක් මට මෙ සිංදුව ඇහෙද්දී අප්පච්චී ගැන ලොකු ආඩම්බරයක් එනවා ❤ සියලුම රනවීරැවන්ටම මෙය උපහාරයක් වෙවා ❤😍
❤❤🇱🇰
හැම රණවිරුවෙක්ම මගේ ජිවිතේ විරයෝ❤❤❤❤❤❤
මගේ තාත්තිත් ආබාධිත රණ විරුවෙක් 🥺♥️
@@pawiiii3777 mageth
අනිවාර්යයෙන්.
ත්‍රිවිධ හමුදාවට බැදෙන්නේ ඉපදුන රටට ඇත්තටම ආදරෙ නිසානම්. රට ජාතිය ආගම රකින්නමනම් ඒ හැම සෙබලෙක්ම උපතින්ම ශ්‍රේෂ්ඨයි. 🇱🇰 ❤ ☸️
අපේ මිහිපිට දෙවිවරු.🙏ත්‍රිවිද හමුදාවේ ඔයාලට තෙරුවන් සරනයි🙏ජේසු පිහිටයි.
❤️🙏
ස්තූතීයි අපිට අපේ රට ආයිමත් දුන්නට
මගේ ආදරණීය ස්වාමිපුරුෂයා රණවිරුවෙක් වීම ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙන්නෙ ඔහුට හා සියළුම රණවිරුවන්ට මෙය උපහාරයක්ම වේවා තෙරුවන් සරණයි ❤❤🙏🙏
❤️🙏
සක්වල සිට භවාත්‍රය දක්වා වැඩසිටිනාවූ බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලාගේ දිව්‍ය උපසැස් බලමහිමෙන් අනාගාමී සැපවිද නිවන් දකින්න හැම රණවිරුවෙක්ටම වරම් ලැබේවා !!!❤️
ඉක්මන් භවයක නිවනින් නිවී සැනසෙන්න, මේ පින් බිම රැකදුන් පිනම හේතුවේවා!!! තේරුවන් සරණයි දේශයේ මුරදේවතා❤🙏❤
❤️🙏
Respect 🙏🙏🙏 මේක බලන හදවතක් ඇති ඕනම කෙනෙකුට ඇහැට කඳුලක් එනවාමයි 😢😢😢😢😢❤❤❤❤❤❤❤
මට මතකය් යුද්දය නිසා පොඩි කාලේ අපි වින්ද දුක.🥺 අපි දැන් ලන්කාවේ ගෙවන මේ නිදහස උරුම කරදුන් ඒ වීරයන් වෙනුවෙන් තැනුන මේ ගීතයේ රූප රචනා කරන්න ලැබීමම ලොකු වාසනාවක්. ❤ ගොඩක් පින් කමල් සර් මට ඒ අවස්ථාව ලබාදුන්නට .🙏❤️❤️
♥️♥️♥️
Yes. You did a justice to the war heroes including the great person , Defence secretary General Kamal.
❤❤❤❤
@@MarioZe ❤️❤️❤️
@@priyangiedamarabandu173 ❤️❤️❤️❤️
මේ සිංදුව ඇහෙනකොට ඇහැට කදෝලක් ආවා.මගේ තාත්තාත් වීරෝදාර රණවිරුවෙක්.සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා🙏
මගේ තාත්තාත් යුඳහමුදා රණ විරුවෙක් තාත්තා ගැන වගේම දිවිහිමියෙන් රට බේරගත්ත සොල්දාදුවන් දහස් ගණනක් ඉන්නවා ජීවත් වෙන සොල්දාදුවන් , ආබාධිත සොල්දාදුවන් මියගිය සොල්දාදුවන් මේ සියලු රණවිරුවන්හට අප අපේ අද දවස වෙනුවෙන් ණය ගැතියි..මගේ තාත්තා රණවිරුවෙක් කියද්දිත් ඇතිවන ගෞරවය භක්තිය සියලුම රට රැකි සියලුම සොල්දාදුවන් හට හිමියි... ජනයාට රණවිරුවො ගැන සිහිපත් කරවීම පිලිබද ඔබතුමාට මාගේ හදපිරි ස්තූතිය ..මේක බලද්දී හදවතක් ඇති ඕනම මනුශ්‍යෙකුට ඇඬෙනවා...❤️🩹🥺
යුද්ධයේ කුරිරු බව අප මතක තබා ගත යුතුයි.
හෙලුව %0
කුණු හරුප %0
හැකියාව %100
දේශාභිමානය %10000
💪
Reccorection plz දේශභිමානය=infinity (nimak nathi handa)🙏🙏🙏
ඒකීය මාතෘභූමියක් වෙනුවෙන් 26,000ක් ජිවිත පූජා කල ඔබද 14,000ක් ආබාධිත වූ ඔබද, 14 වන විජයග්‍රහණයේ අභිමානවත් දිනයේ කෘතවේදීව සිහිකරන්නෙමු !!! ඔබ සදා අනුස්මරණීයයි ❤️🇱🇰
❤❤
අති විශිෂ්ට නිරමාණයක් මෙම නිරමාණය තුල සැබෑ යථාර්ථය ගැබ්ව ඇත. සුභ පැතුම් සර්.
මේ මහ පොලොවට සිරුරදි, වාතලයට හුස්ම පිට කර අපිට නිදහසේ හුස්ම ගන්න. මේ රට රැක දුන්නට ගෝඩක් පින්. ❤️🔥
අන්තිම ගේම ගහපු සේනාංකයේ සේනාංකාධිපති ❤ කෝම අමතක කරන්නද ජෙනරල් කමල් ගුණරත්න සර්ව ❤💣
බුදු සරණයි සිව් හෙළේ ආරක්ෂකයින්ට 🙏🙏
තාමත් ඇගට පට්ටම ගැම්මක් එනවා මේ සින්දුව අහද්දී
Thank you for your service Gen. Kamal Gunaratna 🙏
Thank you to all the soldiers who sacrificed their life to save ours. We're forever grateful.❤
මගේ මහත්තයා ගැන ආඩම්බර හිතුනා.එයත් ඉන්නවා මේ විඩියෝ එකේ.SL commando කෙනෙක් විදිහට රටට සේවය කරන එක ගැන ආඩම්බරයි ❤
''රටට ණය නැති රටම ණය ගැති ලක් මවගේ දරුවෝ ''
රටට සේවය කල , සේවය කරන හා තව දුරටත් රට වෙනුවෙන් සේවය කිරිමට නොහැකි ඒ විරෝධාර රණ විරුවන් වෙනුවෙන් මා දුටු අභිමානවත්ම ගීතය මෙයයි. අප ජීවත් වන ශත වර්ෂයේ අපට නිදහසේ ජීවත් වෙන්න, දිවි පිදූ රණ විරුවන් සිහි කරමින් කරන ලද මෙම නිර්මාණයට දායක වූ සියලු දෙනාටත් ඔවුන්ගේ දෙමාපියනුත් ''රටට ණය නැති රටක් වටිනා දරුවෝය ''❤
My father is also a paralysed army soldier. By now, he has spent more than half of his life in a wheelchair. I feel so proud to be his daughter.💙🥹
Thank you so much Gen. Kamal Gunaratne Sir, for this amazing song. 🇱🇰🙌🏻
Thank you dear Defence Secretary General Kamal . You were the commanding officer of the victorious 53rd division that contributed to eradicate the brutal LTTE terrorism. Yet you are paying the tribute to all the heroes, exposing your gratitude to all the heroes. Pin sidu wewa to all the Ranaviruwas for giving us sustainable peace. Praying supreme bliss of Nirvana to all those who sacrificed their lives. 🫡. Superb combination, lyrics voices, music , role-playing. 🙏🇱🇰❤️.
සින්දුවහ්❤ *හොඳම ටික අන්තිමට*😊 දිවි පිදූ රණවිරුවන්ට නිවන් සුවයම ලැබේවා!අතුරුදහන් වූ ආබාධිත රුහිරු හෙලූ ඩහදිය හෙලූ සහ හෙලන සෑම රණවිරුවකුටම තෙරුවන් සරණයි ! මේ දෙවිවරුන්ගේ මාසයයි❤
අපි වෙනුවෙන් ජීවිතය කැපකල සියලුම රනවිරුවන්ට නිවන් සුව ලැබේවා (18 May 2009) ❤😢
සියලුම රණවිරුවන්ට මෙය උපහාරයක්ම වේවා❤️❤️
රටේ අධ්‍යාපනයෙන් උපරිම ඉගෙන ගෙන රට දාලා යන මිනිසුන් අතරේ මේ වගේ රට රකින්න යොමු වෙන වීරවරුන් වීරවරියන් තවත් මේ රටට අවශ්‍යයි❤️🙏
ලස්සන නිර්මාණයක් තෙරුවන් සරණයි
සන්දෙශ් අයියා ලස්සනට වැඩේ කරලා තියෙනවා සියලුම රණවිරුවන්ට උත්තමාචාරය 🙏
❤❤❤❤
ඔයාලට පින් අපේ රට බෙරගතතට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
SRILANKAN ARMY IS WORLD BEST ARMY IN THIS WORLD ❤❤❤❤❤
ඇග හිරි වැටුන සිංදුවක්.. සිංදුවකට වඩා දෙයක් හදවතට දැනුනා...
Aniwaran
අපේවීරෝදාර වීරසෙබලුන්ට. තෙරුවන් සරණයි ❤❤❤
යුද්ධ කාලේ යුධ බියෙන් ඇඳ යට හිටපු මිනිස්සුන්ට දැන් ඒ අමිහිරි කුරිරු යුද්ධයේ මතක අමතක වෙලා. කණගාටුවටකාරණය එයයි... 😪
ලංකාවේ මිනිස්සුන්ට හැමදේම මතක ටික කාලයයි. හරිම සෝචනීයයි. එම සිතුවිලි වෙනස් වීමට කාලයයි මේ...
අපි හැමදාම ණයගැතියි යුද්ධය ඉවර කිරීමට මැදිහත් වූ සේරම නායකයින්ට...
(There is no politics in war! 🙏❤)
ඒ අන්තිම වචන ටිකට නම් ඇස්වලට කදුලු ආවා.❤
Hmm😢
💙🙏
හදවත දැනුනු ඇසට කඳුලක් ආව ලස්සන නිර්මාණයක් ❤.මව්බිම බේරා ගැනීමේදි දිවි දුන්, ආබාදිත ව සිටින සහ දැනට සේවයෙ නියුතු සියලුම රණවිරුවන් හට උපහාරයක්ම වේවා ! ❤❤❤
❤❤🙏
මෙවන් පුතනුවන් බිහිකල ලක් මාතාව ලෝකයේ විශිඨ ජාතියක් වනු දැකීම අප සියලුදෙනාගේ පවිත්‍ර චේතනාවයි,විරුවනි අපි ආදරෙයි සැමදාම.
කදුලක් ආවා ඇස්වලට. අබිමානවත් පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වෙන්න අපි සෑම දෙනාම අදිටන් කරගමු.ත්‍රිවිධ හමුදාවන් ආදර්ශයට ගන්න.❤❤අපේ ලක් මවගේ දරුවෝ
🙏🙏🙏🙏🙏😍😍😍
මතකයි තවම ....
ජීවිතේ හදවත පසාරු කරන ගීතයක් ❤🔥
හදේ බැති මල් පුදන්නම්🙏🌼
💙🙏
මේ සිංදුවෙන් අපේ වීරයන්ට උපරිම ගෞරවයක් දීලා තියෙනවා.අද කාලේ හැමෝම බනිද්දී මේ වගේ නිර්මාණයක් කරපු එකට ස්තුතියි.අපි වෙනුවෙන් දිවි පිදූ ආබාධිත වූ සියලුම රණවිරුවන්ට අපගේ උපහාරය පුද කරනවා ඒ වගේ කැප කිරිමක් කිරිමට තරම් එඩිතර වුණු එකට මොකද දැන් ඒ අයට බනින්න කොච්චර අය ඉදියත් රට වෙනුවෙන් අපි වෙනුවෙන් ජීවිතය පූජා කරන්න පුළුවන් ටික දෙනෙකුට විතරයි. RESPECT ALWAYS HEROES.
මගෙ අප්පච්චි අවුරුදු 17ක් යුද්දෙම ඉදල යුද්දෙ ඉවර වෙන්න දවස් 19ක් තියෙද්දි නැති උනෙ.🥺💔තාත්තා එයාගෙ මුලු ජීවිතේම කැපකරෙ මේ වෙනුවෙන්...ආඩම්බරයි රනවිරුවෙක්ගෙ පුතෙක් උන එක ගැන❤
❤
Wow ඒ වීඩියෝ එකනම් සුපිරියක් වගේ.. waiting ❤️
❤❤
අති විශිෂ්ට නිර්මාණයක් අදටත් මේ වේදනාවන් හරි හැටි දන්නේ වීරෝදාර රණවිරුවන් සහ ඔවුන්ගේ පවුලේ උදවියම පමණි. 🥺❤️
Dirga ausa labewa ape ranaviruwani ape ratta obatta barai❤❤❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍
ඇත්තමයි ඒක හදවතේ ගීතය...❤
❤❤
❤
Salute to the Heroes 🫡 🙏🏻
මගෙ අප්පච්චි ආබාධිත රණවිරුවෙක් .. මේ ගීතය අහද්දි මගෙ අප්පච්චි ගැනත් සියලුම රණවිරුවන් ගැනත් මහත් වූ ආඩම්බරයක් දැනෙනවා හිතට ... හදවතේ විරුවෝ ❤
"රටට ණය නැනි රටම ණයගැති ලක් මවගෙ දරුවෝ..."
මේක අහන අහන වාරයක් ගානෙ ඇස් වලට කදුලු එනවා සර්....
මුල අමතක මිනිස්සුන්ට ගීතයෙන් හරි එදා රණ විරුවො කල සේවය මතක් කලාට සර්ට පින් සර් 🙏🙏🙏
මුලු හදවතටම දැනූනා
අපි ඔයාලට සදා ණයගැති රණවිරුවනි
මේ සම්බුද්ධ ශාසනයේම නිවන් දකින්නට වරම් ලැබේවා 🙏🙏🙏❤️❤️❤️💖
අපිසදාකාලිකනයගැති රණවිරුවනි ඔබට.
❤🙏
මල් තියලා වදින්න ඔන දේවිවරු
❤❤
මගේ තාත්තත් ගුවන් හමුදාවේ ආබාධිත රණවිරුවෙක් මට ගොඩක් ආඩම්බරයි අපේ තාත්තා ගැන ...❤️
මේ ගීතය ඇහෙනකොට හිතට මොකක්දෝ දැනෙනවා😍
ඇත්තටම හරිම සංවේදි පද පේලි ටිකක්,ලියූ දෑතටත් රට වෙනුවෙන් දිවි පිදූ ආරනීය හදවතේ විරැවන්ට අපගේ හදවතින් අචාර කරමි❤❤❤
සියලුම මව්බිමේ විරැවන් තිස් තුන් කෝටියක් දෙවියන් රැකදේවා❤❤
Sir. ඒ වචන ටික ගොඩක් දැනුනා.. 🫡
අපගේ සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබෙවා 🙏🏽🙏🏽🙏🏽🇱🇰🇱🇰❤️
මගේ ඇස් වලට කදුලු ආවා මේසින්දුව අහද්දි ලක් මවට නය නැති අපේ විරුවො අපි ඔබත් සමගයි❤❤❤❤❤
එදා මේ වගෙ අබිත රනවිරැ වෝ හිටියේ නැති නම් අපි තවමත් යුද ගිනි මැද
ගොඩක් අයට නම් අපේ රනවිරැ වෝ කරපු සේවය මතක නැ .......
එත් මට නම් හැමදාමත් මේ කරපු සේවය හැමදාම මගෙ හදවතේ තියෙවි
🙏🙏🙏දැයේ උත්තමාචාරය නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක්. අපිම වෙනුවෙන් රටට කලා මෙහෙය වචනයෙන් කීමට නොහැකි තරම් ඇසට කදුලක් උ මෙම නිර්මාණය අපේ විරුවන්ට කොතරම් සදරනයක් කරලා තියෙනවද ඇත්තටම හොද නිර්මාණයක් මගේ නම් ඇස් kadulinma තෙත් උනා සැම විරුවෙක්ටම nuduk නිරෝගී දීර්ගායු පතමි 🙏🙏🙏🙏🙏
❤️🙏
@@SandeshBandaraTV aththatama sathutui mewani dewal apta dakinna ahanna labemath mokada ada nawa nirmana keepayk bihi unoth e hama ekakama thiyenne ekama arthayak ithin eka aththatama dukata karanayak e athara oba aththatama hoda nirnanayak gana hithimath sathutak mewan de kirimata shakthiya thawa thawath labeewa
@@thusharik.g.nadeeka6009 wachana tika watinawa godak 💙💙 shakthiyak eka mata
@@SandeshBandaraTV eka thamai ada ape rate aththa thathwaya mona
@@SandeshBandaraTV meka thamai ape rate aththa thathwaya hoda deyakata labena comment adui eth apita ahannawath bari gosha kari deyak diha balanna dana coments balanna
Excellent
❤🙏
බුදුසරණයි සියලු රනව්රුවන්ට 🙏🙏🙏❤
Golden heroes living our heart forever . For My Country Motherland Forever ❤ You all protect our breath ❤ Salute
මට ගොඩක් සතුටුයි රණවිරුවෙක් වසයෙන් මෙ ගිතයට රගපාන්න අවස්ථාවක් ලැබුනට..මගෙ රටට ගොඩක් ආදරෙයි ❤❤❤
ආදරෙයි හැමදාමත් * ත්‍රිවිධ හමුදාවට* 🇱🇰 ❤❤
kamal sir, I'm really proved about my three forces.
ඔයා ගැන හරි අඩම්බරයි චුට් මල්ලි 💖-(ලොකු අයියා)
ඔබට ජයම වේවා
හදවතට වදින සිංදුවක්❤️ Literally crying right now💔
Thank you for reminding the history and paying respect for the brave lives🔥
Harima lassana hitata wadina nirmanayak kamal sir sada nayagati ouwn kala mehewarata api ada nidhase jiwath wenne ouwnge e kapakirimen labagatta jayagrhanaya nisa respect ❤️❤️❤️😍
රටට ණය නැති, රටම ණයගැති ලක් මව ගේ දරුවෝ!!!!🙏
වීරෝධාර රණවිරුවෙක් වී තුවාල ලැබූ මයේ තාත්තා, වීරෝධාර රණවිරුවෙක් වී දිවි පිදූ මයේ මාමා, ඒ වගේම දැනට යුද්ධ හමුදාවේ සේවය කරන මයේ ආදරණීය ස්වාමි පුරුෂයා, මයේ සහෝදරිය, මයේ මස්සිනා, ඇතුලු සියලුම රණවිරුවන්ට උත්තමාචාරය...❤❤❤❤🙏❤❤
මොනවාද කියන්න ඔනි කියලා තෙරෙන්නේ නැ .එ තරම් ලස්සනයි .රට රැකපු රනවිරුවෙක් නිසා ලොකු අඩම්බරයක් දැනෙනවා .ස්තුතියි ඔයාලට
❤❤
ජයවේවා කට්ටියටම ලස්සන නිර්මාණයක් ❤🔥
❤❤
❤️
දැයේ මුරකරු පෙරගමන්කරු සදා දෙවියන් රකීවී ... ❤❤❤
ඇස්වලට කදුළු ආවා….නියම විඩියෝවක් මාව අතීතයට ගෙන ගියාට….මගේ තාත්තත් මේ ගමනේ කොටස් කරුවෙක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ දැන් විශ්‍රාම සුව විදිනවා….ඒ වගේම මාත් කාලයක් නාවික හමුදාවේ සේවය කරා,මගේ නංගි ගුවන් හමුදාවේ දැනටත් සේවය කරනවා…..මට ගොඩක් සතුටුයි ලක් මවට ණයනැති පුතෙක් වීම ගැන….රටවෙනුවෙන් දිවිපිදු,අබාධිත වු රණවිරුවන්ට හදපිරි ප්‍රණාමය….🇱🇰💂♂️🚤✈️🇱🇰
This song is a beautiful reminder of the sacrifices and hardships our soldiers endure to protect our nation. A wonderful tribute to all the brave men and women who have served and continue to serve our country ❤️.
It's a great song. It's remind to us in our community in the past. Ranaviruwan sacrifice their whole life on behalf of us.but some people can't remember in the past. We respect to ranaviruwan. Highly appreciate and congratulations sir for your song 🙏 we wish to create like this type of songs in the future ahead sir. thank you very much sir 🙏
සර් අපිටත් හමුදාවට එන්න ආයෙත් යුද හමුදා බදවාගැනීම ආරම්බ කරන්න
Respect!❤️💪
triple gem bless you . Thank you .
රණ මග ඔස්සේ නන්දිකඩාල්
පොත මතක් උනා මේක බලපු ගමන් 🥺❤️
පුලුවන් අය මේ පොත හොයලා කියවන්න ඒකත් ලිව්වේ ජෙනරල් කමල් ගුණරත්න සර්
Proud of u aiya ❤
❤
අපේ රටේ රණවිරුවන්ට තෙරුවන් සරණයි.......!
It's an amazing song with lots of emotions. We are grateful for our heroes. ❤
❤🙏
One of the most beautiful and amazing tracks I've heard. Always love the SL Forces ❤️
කවදහරි මගෙත් හීනයක් මේක❤😈
Adarei godak mulu thirivida hamudawatama aurakkanthu awada budu saranai jaya hemadama
Waiting
Meka pennannaoni oya ranaviruvanta 8pas eun kiyana ayata,
thamange amma thaththa sahodarayo daruwo okkoma dala thamange jivithe ganavath hithanne nathuva yudda karanna giya apema sahodarayonta baninne kiyala.Oya banina aya nikamatavath thamangen ahala thiyenavada danna thamanta yudde issarahata yanna puluvanda kiyaala.
❤❤❤edath adath hetath ranaviruvek vena hamotama upaharayak vevaa❤❤❤
Heart touching song ❤ forever heroes ❤️
❤❤
හදවතට දැනෙන ගීතයක්.❤ මම හැමදාම ආදරෙයි මගෙ රටේ ත්‍රිවිද හමුදාවට හැමදාම. මට ගොඩක් ආඩම්බරයි මගෙ තාත්තත් අපිට හුස්ම ගන්න ශරීරයේ කොටසක් දන් දුන්නා. මගෙ තාත්තා දැන් අවුරුදු 30ක් යුද්ධ හමුදාවේ .❤❤❤ කවදාවත් කාට අමතක උනත් අපිටනම් අපේ රණවිරුවො අමතක වෙන්නෑ. මේ ගීතයෙන් කරපු උපහාරයට ඔයාලා ඔක්කොම ගොඩක් පිං .❤
යාපනයේ අග්නිඛීල 1 මෙහෙයුමේදි රට වෙනුවෙන් ජීවිතය පුදපු මගෙ බාප්ප ඇතුලු ජීවිත පරිත්‍යාග කල සහ රට වෙනුවෙන් තම අනාගතය පුද කල ආබාධිත රණවිරුවන්ටත් උපහාරයක්ම වේවා 🙏
Thanks for saving our lifes and future ❤
රට රකින සහ රට වෙනුවෙන් දිවි දුන් සියලු අභීත රණවිරුවන් සිහිපත් කරන්නේ හද පිරි සෙනෙහසින්! අපේ රට රැකදුන් සියලු රණවිරුවන්ට ලක්වැසියන්ගේ ප්‍රනාමය! 🇱🇰🌷🌷🌷❤❤❤
ඔයා ගැන ආයෙමත් ආඩම්බරයක් අභිමානයක් ආවා තාත්තේ ♥️🇱🇰
රටෙි රනවිරැ සැමට තෙරැවන් සරනයි
❤❤
❤❤❤❤❤❤ adarei aiyala