Tissa Jananayake - Episode 45 | Coronavirus | මාරාන්තික කොරෝනා වයිරසය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • 2020 ජනවාරි මස අග භාගයේ චීනයෙන් ඇරභි ලෝකය පුරා මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය පිළිබද 2020.01.28 දින 2022 ජීව විද්‍යාව පංතියේ සිදුකරනු ලැබූ ජිව විද්‍යාත්මක විග්‍රහය.
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 1.3K

  • @janithchanuka190
    @janithchanuka190 4 ปีที่แล้ว +1029

    සර් මේක ගැන කතාකරනකන් බලන් හිටපු අය කෝ ❤️❤️

  • @sandakafernando7640
    @sandakafernando7640 4 ปีที่แล้ว +246

    සියලුම දාන අතරින් උතුම් දානය ධර්මය දානයයි...ඔබතුමාට තව තවත් ඥානය පැහැදේවා,නිරෝගී වේවා,සුවපත් වේවා,තෙරුවන් සරණයි !!!

  • @dineshrekhan4371
    @dineshrekhan4371 4 ปีที่แล้ว +70

    නූතන විද්‍යාව බුදු දහම ඇසුරින් දේශනා කරන අපූරු ගුරුවරයා... V salute you Sir.

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith6045 4 ปีที่แล้ว +51

    මිලකල නොහැකි දැනුමක් ලැබුන සර්. දීර්ඝායුෂ ලැබේවා අපේ සර්ට 🙏🙏🙏

  • @crazythink9379
    @crazythink9379 4 ปีที่แล้ว +146

    ජිවිතය දිනන්න වගේම.ලෝකයේ නොදන්නා සත්ත්‍ය තේරුම් කරදෙන ඔබතුමට ගොඩක් පින් ගුරුතුමනි.

  • @dilhanperera4505
    @dilhanperera4505 4 ปีที่แล้ว +728

    කවුරු මේ ගැන කතා කරත් සර්ගෙන්ම මේක ගැන දැන ගන්න මග බලාන හිටියේ

    • @mallikaruwanpura7194
      @mallikaruwanpura7194 4 ปีที่แล้ว +11

      තෙරුවන් සරනයි සර් අපව දැනුවත් කලාට නොදන්නා දෙවල් දැන හැනිම සතුටක්

    • @villagetv5827
      @villagetv5827 4 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්

    • @pabakumari6697
      @pabakumari6697 4 ปีที่แล้ว +3

      Aniwa

    • @sarojasarathkumara3128
      @sarojasarathkumara3128 4 ปีที่แล้ว +4

      Aniwa

    • @salilasday8486
      @salilasday8486 4 ปีที่แล้ว +3

      aniwa.virus eka gana ahapu palaweni sarema sirge channel eka baluwa.pahuwela hari dapu ekata pin..............

  • @supercelllover2917
    @supercelllover2917 4 ปีที่แล้ว +47

    *බලන්න හැකියා සහ මිනිසුන්ගේ ආදරය දිනා ගෙන ස්බ් ප්‍රමාණය 200000 පැනලා සර් එක විඩියෝ එකක වත් ස්බ් කරන්න බෙල් එක ඔබන්න කියලා කැ ගහන්නෙ නැ මෙ සර් එක්ක ඉන්න කට්ටිය සර්ට ගොඩක් අදාරෙ අය මාත් එ එක්කෙනෙක් හරිද* 😍😍😍😍😍😍

  • @ninacreations6120
    @ninacreations6120 4 ปีที่แล้ว +61

    කොරොනා ගැන හරියටම දැනගන්න සර් ගේ පාඩම එනකල් බලන් හිටියෙ.ස්තූති සර් .🙏 බුදු සරණයි

  • @sanjeewamadushan1695
    @sanjeewamadushan1695 4 ปีที่แล้ว +187

    🌷🌷විද්‍යාවෙන් පටන් අරං අකාලික ධර්මයෙන් අවසන් කලා හරිම ලස්සනයි ගොඩාක් පැහැදිලියි සර් ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga 4 ปีที่แล้ว +94

    *බුදු සරණින් ලෝකය සුරැකේවා*
    සියලුම දානයන් අතුරින් උතුම්ම දානය ධර්ම දානයනයයි ඉතා වටිනා සම්බුද්ධ දේශන වලට සවන්දීමට කැමති පිංවතුන් මාගේ චැනලයට එක්තු වෙන්න තිසරණ සරණයි .

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +21

    මෙික එනකන් මග බලාගෙන හිටියෙ, හිතුවට වඩා ලොකු දෙයක් කියල දුන්නා , අද තමයි කොරෝනා ගැන හොදටම දැන ගත්තේ , අපේ සර්ට බුදුසරණයි දෙවිපිහිටයි , ලෙඩෙක් දුකක් නැතුව හැමදාම නිරෝගී ඉන්න ලැබෙිවා කියා ප්‍රාර්ථනා කරනවා අපේ සර්ට ,

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +5

    සර් හරිම ලස්සනට පැහැදිලි කරලා දුන්නා .අපේ අය නොදන්නා විද්‍යාව ඔබ තුමා අපිට තෙරුම් ගන්න පුළුවන් විදියට කියා දුන්නා ට ගොඩක් පිංසිදුවන්නට ඔන .අවසානයේ බුදු දහම් නොදන්නා අයට බුදු ධර්මය ගැන හොයල බලන්නට ආසාවක් ඇතිවන විදියට දර්මයෙන් අවසන් කිරිම කොච්චර සුන්දර ද .ජයවෙවා සර් .බුදුසරණයයි

  • @nadira8407
    @nadira8407 4 ปีที่แล้ว +39

    මේ අවස්ථාවේ කල යුතුම දේ ඔබතුමා කලේය. ( වෙන අය විසින් කල යුතු දෙයක් )බොහොම වටිනා පැහැදිලි කිරීමක්. 🙏🙏🙏

  • @Bhikkhu1
    @Bhikkhu1 4 ปีที่แล้ว +140

    ගොඩක් පිං මහත්මයා.... අප සිත් ගන්නේ ජීව විද්‍යාවත් සමඟ බුදු දහමත් පැහැදිළි ලෙස පෙන්වා දීමේ ක්‍රමයටයි. ස්තූතියි සර්.

  • @janakakumara7128
    @janakakumara7128 4 ปีที่แล้ว +5

    Even as an engineer & a past maths student you are such a value for Sri Lanka sir. we salute!!!

  • @jayaminipoornima1342
    @jayaminipoornima1342 4 ปีที่แล้ว +22

    ඉස්සර වගෙම සර් හොදටම කියලා දුන්නා,මම ආසාවෙන් පන්ති එන කාලෙත් ඉගෙන ගත්ත පාඩමක්.ස්තුතියි සර්,බුදුසරණයි

  • @roshithaashan2447
    @roshithaashan2447 4 ปีที่แล้ว +81

    බොහෝම පිං සර්ට මේ කරන සමාජ සත්කාරයට ! 🙏

  • @sasindumaheeshan5350
    @sasindumaheeshan5350 4 ปีที่แล้ว +289

    සර්ගෙ වීඩියෝ එකක් එනකන් හිටුපු අය ලයික් එකක් දාමු

    • @nrnr176
      @nrnr176 4 ปีที่แล้ว

      Sasindu Maheeshan ❤❤👍👍👍🤱👌👌👌

    • @hnworldupdates9542
      @hnworldupdates9542 4 ปีที่แล้ว

      කොරෝනා වෛරසය ගැන තවත් දැන ගන්න
      th-cam.com/video/cm8UrXfUrPc/w-d-xo.html

    • @hettiarachchireiyanzi3665
      @hettiarachchireiyanzi3665 3 ปีที่แล้ว

      👍❤️🙏

  • @upalidharmasri7287
    @upalidharmasri7287 4 ปีที่แล้ว +36

    මෙලොවට පරලොවට, දෙකටම ඉතාම වැදගත් දේශනයක්.. ඔබතුමාට කෙසේ ස්තූති කරන්නද, නිදුක්, නීරෝගී සුව පතමු....

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 3 ปีที่แล้ว

      ඔබ තුමාට නිරෝගී බව ලැබේවා දීර්ගායු වේවා!! තෙරුවන් සරණයි!!,

  • @padmayoganantham7952
    @padmayoganantham7952 4 ปีที่แล้ว +5

    Great explanation! If all the teachers explain like this going a little away from the subject AL children will gain more knowledge. How lucky to have a master like this sharing his knowledge without an extra charge. Love you

  • @milansilva000
    @milansilva000 4 ปีที่แล้ว +109

    මාර පැහැදිලි කිරීමක්... ඔබතුමා අප රටේ සම්පතක්.
    🙏🙏🙏

  • @adhithyakumarasinghe4415
    @adhithyakumarasinghe4415 4 ปีที่แล้ว +65

    ඉස්සර class ගිහින් මෙහෙම කතා ගොඩාක් අහන් හිටියා තාම මතකයි. ආදරෙයි සර් ❤

  • @rasarahasa1003
    @rasarahasa1003 4 ปีที่แล้ว +10

    බොහොම ස්තුති සර් ..මේ වීඩියෝ එක දානකම් බලන් හිටියේ ..හොද විස්තරයක් දැනගත්ත .මේ වීඩියෝ එක ලංකාවේ හැමෝම බැලුවනම් බොරු ප්‍රචාර වලට රැවටෙන්නේ නැහැ

  • @chamilsamantha48
    @chamilsamantha48 4 ปีที่แล้ว +22

    Comment දැම්මෙ නැතුවට සර් මෙච්චර කාලෙකට දාපු හැම වීඩියෝ එකක්ම බැලුවා,සර්ට බුදු සරණයි!!

  • @dasunkumarapperuma8327
    @dasunkumarapperuma8327 4 ปีที่แล้ว +113

    එනකන් බලන් හිටිය සෙට් එක කෝ ❤️❤️

  • @nilukaudayangani3032
    @nilukaudayangani3032 4 ปีที่แล้ว +58

    සර්ගෙ මේ වීඩියෝ එනකම් බලාගෙන හිටු මං වගේ අනිත් අය කෝ ,🤔🤔🤔

  • @rangaheshan2737
    @rangaheshan2737 4 ปีที่แล้ว +29

    මේක ගොඩාක් වටින පැහැදිලි කිරිමක් සරලව ලස්සනට කියල දුන්න වයිරස් ගැන ....
    බුදුසරනයි සර්..

  • @JanithaUdayanga
    @JanithaUdayanga 4 ปีที่แล้ว +1

    ගුරුතුමෙකුට හැර වෙන කාටද මේ දේ මේ තරම් හොදට පැහැදිලි කරන්න පුලුවන්? ඔබතුමාගෙ ඉගැන්වීමට බොහොම පින්.... තව තවත් ඔබතුමාගේ දක්ශතාවය වර්ධනය වේවා...

  • @kariyawasamnishan7276
    @kariyawasamnishan7276 4 ปีที่แล้ว +9

    ඔබතුමා වගේ ගුරුවරුන් අපේ කාලෙත් හිටියනං "විෂය, ධර්මය හා ජීවිතය එකම පංතියක..❤️❤️❤️😘😘

  • @judeperera316
    @judeperera316 4 ปีที่แล้ว +10

    මේ ගැන සර් කියනකන් බලන් හිටියේ.... එක එක අය එක එක එව්වා කියනවා.... ඒත් හරියටම සර් ගෙන් විස්තර දැනගන්න ඕනා උනා.... බොහොම ස්තුතියි සර් මේ ගැන අපිව දැනුවත් කරාට ... සර් ට බුදුසරණයි !!!

  • @migaraseneviratne7437
    @migaraseneviratne7437 4 ปีที่แล้ว

    ඉතා පැහැදිලියි , අහන්න ප්‍රියයි, අති විශිෂ්ටයි ඔබතුමාගේ ඉගැන්වීම්. බොහෝ දේ පිලිබඳ හොදින් අප කාටත් ඔබතුමාගෙන් ඉගෙන ගත හැක. ඔබතුමා මිනිසුන් දැනුවත් කරමින් රටට විශාල සේවයක් කරමින් සිටිනවා . බොහොම ස්තූතිය මේ උතුම් ක්‍රියාවට. ඔබතුමාට තෙරුවන්සරණ සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

  • @isuruishara6623
    @isuruishara6623 4 ปีที่แล้ว +25

    සර්ට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!

  • @mudithapriyangani7608
    @mudithapriyangani7608 4 ปีที่แล้ว +50

    බෙදන දැනුම මුලු රටටම කියන්න බැරි තරම් වටිනවා... ආදරෙයි සර්

  • @shyamalikannangara8665
    @shyamalikannangara8665 4 ปีที่แล้ว +4

    නිකම්ම මේක බලල යන්න හිතෙන්නෑ සර්ට ස්තූති නොකර ❤️ thank you sir

  • @user-sb7fq1lc1i
    @user-sb7fq1lc1i 4 ปีที่แล้ว +175

    අම්මො කොරොනා ගැන කොච්චර වීඩීයො බැලුවත් හරියට දැනගත්තෙ දැන් තමයි. සුපිරි.

    • @pwlfernando4024
      @pwlfernando4024 4 ปีที่แล้ว +1

      Aththamai

    • @hnworldupdates9542
      @hnworldupdates9542 4 ปีที่แล้ว

      කොරෝනා වෛරසය ගැන තවත් දැන ගන්න
      th-cam.com/video/cm8UrXfUrPc/w-d-xo.html

    • @dhammikakumarasinghe4237
      @dhammikakumarasinghe4237 4 ปีที่แล้ว

      Obathuma hodata pahadili kala thanks
      Budu maga avabodaya karaggath nuwanak Mama asirvada karamin
      Apita dun danayata godak stutie karamin
      Chiran jayathu🙏🙏🙏🌹

    • @chandrawijesinghe516
      @chandrawijesinghe516 3 ปีที่แล้ว

      Knowledgeable lesson

    • @chandrawijesinghe516
      @chandrawijesinghe516 3 ปีที่แล้ว

      Thanks

  • @jayanthisahabandu
    @jayanthisahabandu 4 ปีที่แล้ว +16

    මම බලාපොරොත්තු වෙන් හිටියා සර්ගෙ විඩීයෝ එකක් දානකම් කෙරොනා වයිරසය ගැන සැබෑ විස්තර දැන ගන්න ස්තූතියි 🌷🌷💐💐💐

  • @ipakahawewithana
    @ipakahawewithana 4 ปีที่แล้ว +3

    බටහිර විද්‍යාව හා උතුම් බුද්ධ ධර්මය මනාව ගළපමින් සර් කරන පැහැදිළිකිරීම් ඉතාම වටිනවා

  • @virajmaldeniya8607
    @virajmaldeniya8607 4 ปีที่แล้ว +3

    ඉතාමාත් වටිනා දේශනයක්...බුදුරජාණන්වහන්සේ ගේ ධර්මය නිවරදිව අනුගමනය කරන්නේ නමි මෙවන් විපත් නොවනු ඇත...

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +325

    බලාන් හිටියෙ සර් මොකෝ ප්‍රමාද කියලා මේ ගැන කියන්න.👍👍👍👍👍👍👍👌👌👌👍👍🙋🙋🙋

    • @pradeepnishantha5701
      @pradeepnishantha5701 4 ปีที่แล้ว +2

      mamath ehemae

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว +2

      මේ වයිරස් එකට ඇටෑක් කරන්න ඇල්කොහොල් හොදයි කියල දැං මම හැම දාම බොන්න පුරුදූඋනා 😣🙄😪

    • @sheni6004
      @sheni6004 4 ปีที่แล้ว +2

      @@senkadagala5634 අනේ සංසාරේ....😁

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว +4

      @@sheni6004 ඉස්කෝලේ යද්දිවත් මතක හිටියෙ නැ ඒත් සර් කියනදේ පට්ටම පැහැදිලි කරුනු කාරනා හිතට දනවන ආකාරයෙන් ඉදිරිපත් කරන එකත් සුපිරිම හැකියාවක් 🔥👍

    • @TNMLessontoLife
      @TNMLessontoLife 4 ปีที่แล้ว +3

      ආදරෙයි සර්.
      A/L විභාගයට A 03 ක් ගන්නේ කෙසේද? උපක්‍රම 40 ක්. th-cam.com/video/ZKmEG03XOvY/w-d-xo.html

  • @sampathrohana1795
    @sampathrohana1795 4 ปีที่แล้ว +18

    මේ සොබාව ධහමෙ නීතියට ගරු නොකරන සියල්ලටම... මේ සොබාව ධහමෙ රැදෙන එක තාව කාලිකයි.. අපි මමත්වයෙන් මාන්නයෙන් විකුර්ති වන තරමට.. අපෙ ආයුශත් කෙටී.. බුදුන් වහන්සේ දේශනා කරේ මේ සොබාව ධර්ම පවතින ආකාරය සහ.. එයට අනුගත වන ආකාරය.. ඒක තමයි සත්‍යය අවබෝධ.. අම්මේ මට ඒක තේරෙන දෙයත් මගෙ පෙර කසල ක්‍රියාවක්.. ඔබටත් එසේමයි.. තිස්ස සර්.. අපි සොබාව ධර්මයෙ කොටසක් මිස.. සොබාව ධර්ම අපේ කොටසක් නොවන වග අවබෝධත්.. අපි සොබාව ධර්ම බවට පත් වීමයි.. නිර්වාණ අවබෝධය.. මගෙ ගුරුවරුන්ට පින් සිද්ද වෙන්න.. ඉගෙන ගත්ත..

  • @randimasulakshi1326
    @randimasulakshi1326 4 ปีที่แล้ว +1

    අපැහැදිලි තොරතුරු,ව්‍යාජ නිගමන,අර්තසුන් වූ අනාවැකි රාශියක් දේශයම කලඹවන මොහොතක සත්‍ය හා නිවැරැදි දේ ඉතා පැහැදිලිව කියාදුන් ගුරුපියාණනී ඔබට තුති..සොබාදහම වනසන, මමත්වය රජයන ලෝකයේ සියලු දනන්ගේ දෑස් විවර වේවා.ඔබව දකින,ඔබෙන් උගන්නා මේ පරපුර ඔබ මෙන් රට දැය සුරකින සොබාමව් රකින පරපුරක් වේවා..

  • @malateeliyanage4851
    @malateeliyanage4851 3 ปีที่แล้ว +1

    ඉතාමත්ම වටිනා දේශණයකි. ප්‍රඥා ගෝචරය. කොරෝනා වෛරසය මිනිසාට ප්‍රහාරාත්මක අවියක් ලෙස ක්‍රියාත්මක වන අයුරු දැනුවත් වීම තුළින් තම ආරක්ෂාව සලසා ගැනීම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. රජය, සෞඛ්‍ය අංශ සහ අදාල වෙනත් වගකිවයුතු අංශ නුගත් ජනතාවට කොතෙකුත් සෞඛ්‍ය නීති, උපදෙස් පිළිපදින ලෙසට අවවාද කළත් එය නොසළකා හරින්නේ එබැවිනි. ජනතාවට මෙවැනි දැනුවත් කිරීම් කීරීමට විද්‍යුත් මාධ්‍යයන්හි ඇස් ඇරේවා.

  • @Esh96
    @Esh96 4 ปีที่แล้ว +29

    ආසාවෙන් අහන්නේ සර්ගේ හැම දේශනයක්ම❤️තාත්තා කෙනෙක් වගේ . ආදරෙයි🙏

  • @liyanagesusantha3987
    @liyanagesusantha3987 4 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා පාඩමක් ගොඩක් පින් සර්ට මෙආකාරයට මිනිසුන් දැනුවත් කිරීමනිසා දීර්ඝආයුස ලැබේවා ඔබතුමාට ජයවෙවා,බුදු සරනයි.

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +1

    ආයුබෝවන් සර්...කොරොනා රෝගය පිලිබදව එහෙන් මෙහෙන් දැන ගත්තට කිසිම විඩියෝ එකක් බැලුවේ නැ ...මම දන්නවා සර් මේ පිලිබදව හොඳින් ලොකයාව දැනුවත් කරන බව...ඔබතුමන්ගේ විඩියෝ එක එනතුරු මග බලාන හිටියා ...එ ලොකූ විස්වාසෙකින් හා නොඉවසිල්ලකින්...විඩියෝ එක බලන්න කලින් මෙසෙජ් කලේ...ස්තූති ඔබතුමන්ට ....මම කුවේට් ...

  • @chitrakapuge3071
    @chitrakapuge3071 4 ปีที่แล้ว +15

    විශ්ව යෙන් දුන්න දඩුවමක් තමයි උපන්දා සිටම ඉදල සර්පයො ආහාරයට ගන්න මේ රටවල් පුරුදු වෙලා ඉන්න නිසාsir ගෙ පැහැදිලි කිරිම බෙහෙවින්ම අනර්ඝයි👍

  • @zawathuwan2380
    @zawathuwan2380 4 ปีที่แล้ว +5

    ඇත්තටම හුගාක් මිනිස්සු දැනුවත් කිරීම ගැන බොහොම ස්තුති සර් . ඉතාමත් ඉක්මනින් බෙහෙතක් හොයාගන්ඩ ලැබේවා ,

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 4 ปีที่แล้ว +6

    Thank you sir. I respect you. Your lectures not only to the students. It's very useful for every one.

  • @semasingherani705
    @semasingherani705 4 ปีที่แล้ว

    විද්‍යාව විෂයන් ගැන මනා අවබෝධයක් ලබා දී අවසානයේ අපේ බුදුදහම තුළින් හිතට දැනෙන හිතට කතා කරන අනුබුදු කෙනෙක් සර් බොහොම පැහැදිලි චීනයේ මිනිසුන් සත්තුන්ට නිදහසක් නෑ.හැම සතාම කාලා කොරෝනා වයිරසය ස්වභාව ධර්මය විසින් දඩුවම් ලබාදී තිබේ.බුදුසරනයි සර් නිරෝගීමත් ජීවිතයකට වාසනාව ලැබේවා !

  • @roshanperera3460
    @roshanperera3460 4 ปีที่แล้ว +9

    කාලයක් තිබුණ ප්‍රශ්නයක් නිරාකරණය වුණා බොහොම ස්තූතියි සර්

  • @gnccreations277
    @gnccreations277 4 ปีที่แล้ว +79

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ... සංචාර චක්කරය, සංචාර චක්කරයේ සිටිනතුරා මේටික විවිදාකාර ලෙසින් ආත්මයන්ට මුහුනදදීමටම සිදුවූ අවස්තා අනන්තයි අපිරිමිතයි...

  • @lakshanisamarajeewa5678
    @lakshanisamarajeewa5678 4 ปีที่แล้ว +115

    22:40 😂😂😂
    ස්තුතියි සර්..... අපේ කාලේ දිසාපාමොක්

  • @sadunchamara8272
    @sadunchamara8272 4 ปีที่แล้ว +1

    අපි බලන්නේ අපේ පැත්තෙන් විතරයි සතුන් කියන්නෙත් අපි වගේම ව්න්ඤණය තිබෙන අය ස්තුතියි සර් මෙක කියලා දුන්නට

  • @malkavithanage6023
    @malkavithanage6023 4 ปีที่แล้ว +12

    බැලුවා මොකද පරක්කු කියලා .ගොඩක් වැදගත් මේ විස්තරය.ඔබට තෙරුවන් සරණයි 🌷

  • @wasanathamel1183
    @wasanathamel1183 4 ปีที่แล้ว +59

    සර් ටිකක් අසනීපෙන් නේද ..පුංචි දෙයක් උනත් නීරෝගීමත් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @hexterjackson2283
    @hexterjackson2283 4 ปีที่แล้ว +1

    සර් කතා කරන මාතෘකා හරිම කාලීනයි. ඒ වගේම ඒවා පාඩමට සම්බන්ධ කරගන්නවා හරිම දක්ශ විදිහට.මොකුත් නොදන්න කෙනෙකුට උනත් තේරුම් ගන්න පහසුයි.ගොඩක් දේවල් දැනගත්තා. ස්තුතියි සර්❤️

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +2

    පට්ට සර්.. 👌 කියන්න වදන් නෑ.. බෙහෙත් දුන්නා වගේ දැනුම දුන්නා.. දෙවියෙක්. සර්ට නිදුක් නීරෝගි දීර්ගා‍යුශ ලැබේවා තෙරුවන් සරනයි රාවණා පිහිටයි ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏🌄

  • @bkdautonations9720
    @bkdautonations9720 4 ปีที่แล้ว +8

    Sir, හරිම අගේ කරනවා කාලෝචිත විග්‍රහය පිලිබඳව ස්තුතියි.. ඊටත් වඩා වටිනවා බක පණ්ඩිතයෝ ඉන්නවා කියලා ඇත්ත කිව්වට. තෙරුවන් සරණයි... !සුඛී ධීඝා යුකෝ භව.

  • @sltopics3817
    @sltopics3817 4 ปีที่แล้ว +6

    සාමාන්‍ය මිනිස්සුන්ගේ විද්‍යාව දියුණු කිරීම බොහෝම පින්

  • @user-qg2uo4ix6s
    @user-qg2uo4ix6s 4 ปีที่แล้ว

    ඇත්තටම ඔබ තුමා මෙය පැහැදිලි කරයි කියා මාද මඟ බලන් හිටියා ගොඩක් ස්තූතියි ගොඩක් පිං ඔබ තුමාට තව තවත් අපේ දරැ දැරියන්ගේ නැනස පැහැදවීමට අවශ්‍ය ශක්තිය ධයිර්‍ය් ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිට ආශිර්වාදය ලැබේවා සම්මාසම්බුදු සරනයි දීර්ඝායුෂ ලැබේවා පිංවත් ගුරැ තුමණි...

  • @malithioliviaolivia5526
    @malithioliviaolivia5526 4 ปีที่แล้ว

    හැමදාමත් අහනවා සර්ගෙ දේශනාව හැමදෙයක්ම තිතටම පැහැදිලියි සර් ඇත්තටම අදත් හිතේ තිබුණු අනවශ්‍ය බයක් අඩු උනා තව දෙයක් ආසම වචනයක් තියෙනවා සර් නිතර කියන "මෙ අහන්නකෝ" ඒක හරිම ලස්සනයි සර් . තෙරුවන් සරණයි තිස් තුන් කෝටියක් දෙවි වරු ආරක්ෂා කරන්න ඕන සර්ව

  • @senethbota5655
    @senethbota5655 4 ปีที่แล้ว +5

    බොහෝම ස්තූතියි.. .ඔබතුමාට පින් සිද්ද වේවා!

  • @sampathbandara4644
    @sampathbandara4644 4 ปีที่แล้ว +13

    බලන්න කලිනුත් කොමෙන්ට් එකක් දැම්ම. ගොඩාක් පින්.

  • @Prasa705
    @Prasa705 4 ปีที่แล้ว

    ළමයි ජීව විද්‍යාව ඉගෙනගත්තට ස්වභාව ධර්මයට සහ ස්වභාව ධර්මය පෙන්වා දි තියන බුද්ධ ධර්මය ඉගෙනගන්න උත්සහ කරන්නේ නෑ. ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම හැමඅතින්ම සුපිරි..

  • @chandraathukorala3442
    @chandraathukorala3442 4 ปีที่แล้ว +2

    ඔබතුමාගේ වීඩියෝ ගොඩක් වටින්නෙ කිසිමදෙයක් නොතේරෙන ඕනම කෙනෙකුට තේරුම්ගැනීමට හැකිලෙස පැහැදිලිකර කියාදීමයි.
    තෙරුවන්සරණයි! ඔබතුමාට දීර්ඝායුවේවා !

  • @user-lw6dv1ks5e
    @user-lw6dv1ks5e 4 ปีที่แล้ว +14

    බොහොම ස්තුතියි ගුරුතුමනි තෙරුවන් සරනයි ❤❤❤

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 4 ปีที่แล้ว +6

    Just by first 15 mins i learn a lot... thank you. May triple gem bless you.

  • @hansisewwandi1387
    @hansisewwandi1387 4 ปีที่แล้ว +1

    බුද්ධ දේශනාවන් එක්ක සර්ගෙ පැහැදිලි කිරීම් සුපිරිම විදියට පැහැදිලි කරනවා...බුදු සරණයි සර්...

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට කොහොම ස්තුති කරන්නද කියල මම දන්නේ නැ ඒ කෙසේ වෙතත් ඔබ තුමාට බොහෝ පින් නොදන්නා අපට මේ සියල්ල තේරුම් කර දුන්නට

  • @nelukagamage3281
    @nelukagamage3281 4 ปีที่แล้ว +36

    බොහොම පින් සර්.. මේ වෙලාවෙ නම් මේ දේ බොහොම වටිනවා

  • @salikasamarakon6192
    @salikasamarakon6192 4 ปีที่แล้ว +12

    අම්මෝ ලොකු දෙයක් සර්.දැනුවත් කරාට ගොඩාක් පින්.💖💖💖💖💖💖

  • @isurumadushanka2899
    @isurumadushanka2899 4 ปีที่แล้ว +1

    අපිට නොමිලේ දෙන මේ දැනුමට ගොඩාක් පිං සර්..🙏🙏
    වචනෙ පරිසමාප්ත අර්තයෙන්ම කියනවනම් ගුරු දෙවියෙක්..💛💛

  • @sampathalahakoon874
    @sampathalahakoon874 4 ปีที่แล้ว +2

    What a beautiful explanation for the current issue......thank you very much sir this is beyond basic and simple. I am not a biologist or related but Iove this scientific explanation. Keep-up this good work!

  • @sridevipereira7504
    @sridevipereira7504 4 ปีที่แล้ว +5

    We’ll explain sir,, I do understand ... thank your sir we are blessing to have you ,, all the best

  • @GamithMadumal
    @GamithMadumal 4 ปีที่แล้ว +7

    U.N.P බල්ලෝ බැන්නට සර්ට වෙනුවෙන් අපි ඉන්නවා

  • @chamindagamage9078
    @chamindagamage9078 3 ปีที่แล้ว

    ස්තුතියි සර් මේ දනුවත් කිරීම ඉතා වටිනවා, සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැ. සියලු සත්වයෝ සුවපත් වේවා.

  • @rohanaliyanapathirana1111
    @rohanaliyanapathirana1111 4 ปีที่แล้ว

    සෙනෙහෙබර ගුරුතුමනි ඔබතුමා කරන මේ සේවය අපි වගේ මේවා සම්බන්ධව දැනීමක් නැති අයට ලබාදෙන මහා දැනුම් සම්භාරයකි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ්‍රාර්ථනා කරමි

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +18

    මෙ අභියෝගයට ලොව හැම ඩෙනාම එක්ව මුහුණ ඩෙන්න ඔනෙ..චීන ය කියන්නෙ අපිට හැම අවස්ථාවකම සහය ඩුන්න රටක්, අ නිසා ඔවුන්ට ශක්තියක් වෙමු , අපිත් ආරක්ශා වෙමු ..👍

  • @lakmalfernando752
    @lakmalfernando752 4 ปีที่แล้ว +7

    දැනුම ලබා දෙනවට sir ta ගොඩක් pin

  • @user-vn5dx2tv1k
    @user-vn5dx2tv1k 4 ปีที่แล้ว +1

    බොහොම වටිනවා සර් මේ දේවල් කියලා දුන්නට ඔබ තුමාට දිර්ගයුෂ වේවා තෙරුවන් සරණයි සර්

  • @kasunkarawita4423
    @kasunkarawita4423 4 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ වටිනාකම මෙතෙකැයි කියා නිම කල නොහැක ගුරු පියානෙනි...බුදු සරනයි....

  • @dileepawithanawasam8805
    @dileepawithanawasam8805 4 ปีที่แล้ว +21

    බොහොම ස්තූතියි සර්.. ඒ වගේම පින්... එනකම් බලන් හිටියේ වීඩියෝ එකක්..

  • @whatifology_official
    @whatifology_official 4 ปีที่แล้ว +6

    Corona Virus එක ගැන දැකපු හොඳම Explain වීඩියෝ එක ♥️

    • @cryptotommy1008
      @cryptotommy1008 4 ปีที่แล้ว

      Corona witarak newei onima virus ekk ehemai.Ekai oya pahadili karanne

  • @paramiparamipmparami5173
    @paramiparamipmparami5173 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සර්..!
    ලොකූ පිංකමක් මේක..
    සාධු කියල අනුමෝදන් වෙනවා හැර වෙන කියන්න වදන් නෑ..
    ඔබ දෙවියෙක්.

  • @rohanasarath2190
    @rohanasarath2190 4 ปีที่แล้ว

    සර්ගෙ විදයාත්මක පැහැදිලි කිරීම් බොහෝ අවස්ථාවල බුදු දහම හා මනාලෙස ගලපනවා ඉතා රසවත් ලෙස. ඔබ බුදදහමත් හොදින් දන්නා ගුරුවරයෙක් .
    ඔබට දීර්ඝායු !

  • @tharindusampath5662
    @tharindusampath5662 4 ปีที่แล้ว +5

    සර්ගේ මේ විඩියෝ එක එනක්ම් බලා ගෙන හිටියේ. 👍

  • @user-lr9ic5ey7w
    @user-lr9ic5ey7w 4 ปีที่แล้ว +5

    සර් එනකං උන්නේ....දැං හරී.hey coron🤤.දැං තමයි සර් මේක ගැන දැනගත්තේ හරියටම....ස්තූති කරලා මදි සර්.හැමදාම සර් තමයි අපේ වැඩ්ඩා.....😋🤩🤩🤩🤩🤩

  • @cookwiththimi
    @cookwiththimi 4 ปีที่แล้ว

    මම වැඩ කරන්නෙ කොලඹ නගරයේ ප්‍රධාන පෙලේ හෝටලයක. අපිටත් ටිකක් බයෙන් ඉන්නෙ. මොනව කරන්නද රස්සවත් ඕනි. ජීවිතය ත් බේරගන්න ඕනි. ගිනි බයෙන් හිටපු අපිට ඇත්ත පහදල දුන්නට ස්තූතිය. ❤️

  • @dileepachathuranga6235
    @dileepachathuranga6235 4 ปีที่แล้ว

    සර්ට පින් සිද්ධ වෙනවා මේ වගේ නොදන්න දේවල් මිනිස්සුන්ට කියලා දෙනවා ට තව තවත් මෙවැනි වටිනා දෙය කියා දීමට දරුවන්ට ඉගැන්වීමට රටට ඉගෙන්වීමට මුළු ලොවට ඉගැන්වීමට ඔබ හට ශක්තිය ධෛර්යය ලැබේවා.......👍👍👍❤❤❤️❤️❤️

  • @jaybird839
    @jaybird839 4 ปีที่แล้ว +5

    ගුරුතුමා, ඔබ‍ට ස්තුතියි මේ කරන දැනුවත් කිරීම් වලට..
    ඕනෑම sanitizer එකක් පාවිච්චි කරාට කමක් නැද්ද. අපි ට හමුවුනේ ethyl alcohol අඩංගු sanitizers.
    කරුණාවෙන් පහදා දෙන්න
    ඔබතුමාට යහපතක්ම වේවා...

  • @Suchee
    @Suchee 4 ปีที่แล้ว +6

    Thank you a lot dear, sir! We knew the reality from you!!!

  • @amilawimalasiri5396
    @amilawimalasiri5396 4 ปีที่แล้ว

    අමෝ මේක ගැන අහන්න බලන් හිටියේ අපිව දැනුවත් කිරිම ගැන සර්ට බොහොමත්ම පිං බුදු සරණයි සර්ට 🙏🙏🙏🙏🙏🙏තවත් ඉදිරියට මේදේ ගැන අපේ රටෙ ජනතාව දැනුවත් කරන්න සර්ට දිර්ඝ ආයුෂ ලැබේවා

  • @gayathrigamage3750
    @gayathrigamage3750 4 ปีที่แล้ว +1

    ලෝකෙම මොන කතා කිවුවත් සර් වීඩියෝ එක දානකං බලන් හිටියෙ. මොකද සර් ස්වභාවදර්මය, බුදු දහම දෙකම එකතු කරගෙන අපිට සත්‍ය පෙන්නල දෙනව. මං දහම් පාසලක උගන්නනව. ලමයිටත් කියල තියෙන්නෙ සර්ව subscribe කරල තියාගන්න කියල.☺️ Thank you so much sir. 😘

  • @rusirumendis4382
    @rusirumendis4382 4 ปีที่แล้ว +50

    මේ සර්ගෙ ප්‍රසන්න පෙනුම !😇

  • @sachigunawardhana4016
    @sachigunawardhana4016 4 ปีที่แล้ว +16

    වීඩියෝ එක එනකම් බලන් හිටියේ❤️❤️

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 3 ปีที่แล้ว

    සර්ගේ වීඩියෝ හරිම පැහැදිලියි අහන්න අහන්න හරි ආසයි සර්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුසම ලැබේවා තෙරුවන් සරණයි

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 ปีที่แล้ว

    තිස්ස සර් ,ඔබ තුමා ,එත්තටම දෙවියෙක් ..හා සමාන කෙනෙක් ..දන්න දේ , නිවෙරදිව තෙරුන් කර දෙන ආකාරය ත් ..එය හදවතින්ම ..ත් ,ආදර බරව කටහඩ පාලනය කිරිමත් ,සර්...තෙරුවන් සරණයි ,ජෙසු පිහිටයි ...මා ඉතාලියේ සිට ජයලත් මාර්ශල් 🙏🙏🙏🙏🙏

  • @dishanimalliyawadu5968
    @dishanimalliyawadu5968 4 ปีที่แล้ว +5

    Very informative and explained in simple language so that anyone can understand. Thank you!

  • @mindithenabadu5637
    @mindithenabadu5637 4 ปีที่แล้ว +4

    Thanks a lot for acknowledging us.❤️❤️❤️❤️

  • @dilanithakshila6476
    @dilanithakshila6476 4 ปีที่แล้ว +1

    දැනුම් සම්භාරයක් බෙදාදෙන පින්වත් ඇදුරැතුමනි,ඔබට බෙහෙවින්ම ස්තුතියි