මගෙ ජීවිතේ මට ලැබුන හොදම Advice එක | Personal Finance Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 371

  • @anushikasubhasinghe2460
    @anushikasubhasinghe2460 2 หลายเดือนก่อน +6

    ජීවිතේ හමුවුන හොඳම youtube channel එක

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน

      Thank you so much for your kind words ❤️❤️

  • @-wowtrader
    @-wowtrader 3 หลายเดือนก่อน +110

    මගේ හොදම යාලුවො ටික (Dr.DON / Ramindu Randeni /Big Boss /Ramuwa /Mohan Palliyaguru/SimpleBooks/... )🥰

    • @deshabimani8248
      @deshabimani8248 3 หลายเดือนก่อน +10

      ඔයා ත් මං වගේමයි ....
      මගෙත් යාලුවො ...ඔය කට්ටිය ම තමයි

    • @deshabimani8248
      @deshabimani8248 3 หลายเดือนก่อน +7

      සනත් ගමගේ... ත් හොදයි

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน +5

      ❤️❤️🙏🙏🙏thank you

    • @np889
      @np889 3 หลายเดือนก่อน +31

      “Science with Ruchira” sir ගේ videos එහෙමත් හොදයි

    • @sharaahettiarachchi4468
      @sharaahettiarachchi4468 3 หลายเดือนก่อน +6

      Jay spot motivation channel

  • @neranja84
    @neranja84 3 หลายเดือนก่อน +35

    මටත් ඉස්සර දැනිච්ච දෙයක්. ඒත් දැන් නම් social media ප්‍රශ්න එච්චර නෑ. මගේ සමකාලීන ගොඩක් අය මේ වෙද්දි විවාහය, රැකියාව, එහෙම නැත්නම් migration වගේ දේවල් එක්ක ඉදිරියට ගිහින් තියෙනවා. මම පහු වෙලා නේද කියලා මට හිතෙනවා තනිකම පාළුව වෙලාවකට දැනෙනවා. ඒ දේවල් කොහොම වුනත් මගේ අරමුණට මම යන ගමන් ඉන්නේ. ඒකට ඔබෙන් ලැබෙන සපෝට් එක ගොඩක් වටිනවා . . ස්තුතියි ❤

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 3 หลายเดือนก่อน +1

      අරමුණක් හදාගන්න.
      Target ekak

    • @dilshanimadhushika5750
      @dilshanimadhushika5750 3 หลายเดือนก่อน +1

      Universe in you channel eka balanna

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 3 หลายเดือนก่อน +40

    මටත් මේ ප්‍රශ්නය ඉස්සර ටිකක් තිබුණා. ඒක නම් ගොඩක්ම අපේ ගෙවල් වලින් තමා compare කරලා දුන්නෙ. හැබැයි මට පස්සෙ තේරුණා අපි අවුරුදු 70ක් විතර ඉන්න ටිකකට අනිත් අයත් එක්ක compare වෙන්න ඕන නෑ, මනුස්සයෙක්ට status වගේ දේවල් ගොඩක් ගැලෙව්වම ඉතුරු වෙන්නෙ ගොඩක් basic අවශ්‍යතා ටිකක් කියලා. මම ඊට පස්සෙ පිළිවලට ඇන්දා වුණත් ඒක කළේ එහෙම ඉන්න ඕන නිසා (කලකිරීමක් නෙවේ, ඇත්ත තේරුම් ගැනීමක් නිසා). විශ්‍රාම සැලසුමක් ගැන දැන්ම හිතන්න පටන් ගත්තා. විශ්වාස කරන්න විශ්‍රාම සැලසුමක් තියනවා කියන එකෙන් හිතේ ලොකු බරක් නිදහස් වෙනවා. හැබැයි මම බෞද්ධයෙක් විදිහට ඒ පැත්තෙනුත් හිතන කෙනෙක්. ඒ නිසා සමහර විට අනිත් අයට මේක කොහොම වෙයිද දන්නෙ නෑ. කොහොම හරි මම අනිත් අය කරන කියන දේවල් තියා මම දැන් කරගන්න දෙයක්වත් තව ටික කාලෙකින් මම දන්නෙත් නෑ නේද කියලා හිතුවා. ඒක ලොකු නිදහසක් වෙනවා හිතට. සර්ට තෙරුවන් සරණයි ඇත්ත ඇති සැටියෙන් මිනිස්සුන්ට පහදලා දෙනවට

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน +4

      Thank you so much for sharing your experience ❤️❤️🙏🙏
      Budusaranai

    • @manujaakalugampitiya9071
      @manujaakalugampitiya9071 3 หลายเดือนก่อน +1

      Oba කියලා තියෙන දේවල් හරියටම හරි

    • @DinushaDharshani-c7d
      @DinushaDharshani-c7d 3 หลายเดือนก่อน +4

      ඔයාගෙ අදහස් වලින් මමත් දෙයක් ගත්තා . Thank you so much . ව්ශ්‍රාම සැලසුමක් ගැන මට හිතිලවත් තිබුන් නෑ. මං දැන් ඒ ගැන හිතනවා .

    • @Life-fw3fk
      @Life-fw3fk 3 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @ekd5303
      @ekd5303 2 หลายเดือนก่อน

      Dr don's explaines kiyla community group එකක් අයියට telegram group එකක් විදිහට හදාගන්න අදහසක් නැද්ද ? අපි කැමතියි අයියේ ඔයාගේ community group එකට සෙට් වෙන්න.මොකද ඔයා කියනවා වගේ මෙතැන ඉන්නේ වෙනම Level එකක adavaced audience එකක්..අපේ ideas අපි හැමෝටම අනිවාර්යයෙන්ම වැදගත් වේවි.මං අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ බලලා life එකට ලොකුම ලොකු guidance එකක් හැමදාම ගන්නවා...ජය වේවා ❤️

  • @Sithubro01
    @Sithubro01 3 หลายเดือนก่อน +13

    අයියගෙ දාන contents පට්ට ප්‍රායෝගිකයි ❤ගොඩ යන එකෙක්ට හැදෙන්න පුලුවන් සුපිරි චැනල් එකක් 💙

  • @isharasilva4974
    @isharasilva4974 3 หลายเดือนก่อน +14

    දවසින් දවස හරී ඉක්මනින් තාක්ෂණය දියුණු වෙනවට මට ගොඩාක් සතුටු යි,සර්ලා වගේ බුද්දිමත් මිනිස්සු සමහර වෙලාවට මුන නොගෙහෙන්නත් තිබුනා තාක්ෂණය දියුණු වෙලා නොතිබුනා නම් ,සර්ගේ vidio බලන්න ගත්තේ ලගදී ඉදලා,සර් කියන hama වචනයකම ජිවිතයට ඉගන ගන්න ගොඩාක් දේවල් තියෙනවා,ගොඩාක් ඉස්තුති සර් ❤❤❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน +2

      Thank you so much❤️❤️

    • @nirashasaro1550
      @nirashasaro1550 3 หลายเดือนก่อน

      සහතික ඇත්ත❤

  • @Aurelius-VDB
    @Aurelius-VDB 3 หลายเดือนก่อน +11

    This is a good one 😂❤ as a student in Australia I hv first hand experience on this.. ගෙදර ඉද්දි කාමරේ අතුගාගත්තෙ නෑ.. දැන් එලිවෙනකන් office vaccum කරනව, uber දුවනව course fee එක හොයාගන්න 😂..ඉස්සර පැය 8ක් minimum නිදාගත්තා දැන් maximum පැය 4යි..හැබැයි මෙහෙ ගොඩක් අය දාන social media posts හින්ද ලංකාවෙ අය හිතන්නෙ අපි සුර සැප විඳිනව කියල ඉතින්..

  • @geethansameera2985
    @geethansameera2985 3 หลายเดือนก่อน +2

    100% එකඟයි. social media වල අපේ රැකියා ක්ෂේත්‍රයේ අනික් අයගෙ දේවල් දකින කොට අපිට පරාජිත හැගීමක් අපිටත් නොදැනීම එන එක ඇත්තම ඇත්ත. මමත් පසුගිය අවුරුදු කීපය තුළ ජීවිතේ එක විවාහයක් ඉවර වෙලා රැකියා ක්ෂේත්‍රයෙත් කිසිම දියුණුවක් නැතිව ජීවිතය නීරස වෙලා පරාජිත හැගීමෙන් ගත කරපු කාලයක් තිබ්බ. ඒත් මගේ ජීවිතයට දෙවනියට ආව කෙනා නිසා අද මම සාර්ථක විවාහ ජීවිතයක් වගේම සිතන විදිය සම්පූර්ණ පරිවර්තනයක් කර ගත්තු කෙනෙක් බවට පත්වෙලා. ඒකට විශ්ව ආකර්ෂණ නීතිය කියන දේත් මට ලොකු පිටුවහලක් උනා. මම දැන් මගේ ඉලක්ක කරා ගමන් කරමින් ඉන්නෙ. ඒකට මට බිරිඳ ලොකු ශක්තියක්. අපිට ජීවිතය ජය ගන්න උවමනා නම් ඒකට පළමු පියවර තමයි අපි ළඟ තියන ශක්තීන් මොනවද කියල හඳුනගන්න එක සහ සිතන රටාව වෙනස් කරන එක කියලයි මට හිතෙන්නෙ.

  • @Withanage684
    @Withanage684 3 หลายเดือนก่อน +6

    එක අරමුනක හිත තියා ගන්නව කියන එක විශාල අභියෝගයක්. වටිනා උපදෙස් ගොන්නක්. ස්තුතියි ඔබට මහත්මයාණෙනි.❤

  • @sanchalaranasinghe3984
    @sanchalaranasinghe3984 3 หลายเดือนก่อน +18

    කණ්ඩායමක් විදියට එකතුවෙලා කතා කරන එක පටන් ගන්න සර්. ඒක ගොඩක් වටින එකක් වේවි අපි හැමෝටම.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน +1

      Thank you❤️

    • @cherin552
      @cherin552 3 หลายเดือนก่อน +2

      Yes , Will start a community don, i had this idea for so long, that will create a very strong human shelter that protects ourselves when in need !!

    • @nimjaya12nj
      @nimjaya12nj 3 หลายเดือนก่อน

      Yes we need a community ❤

    • @HarshaniLiyanage-du5lw
      @HarshaniLiyanage-du5lw 2 หลายเดือนก่อน

      Sir apita shakthiyak

  • @nimalisubashini5901
    @nimalisubashini5901 3 หลายเดือนก่อน +7

    මමත් එහෙම කලින් හිතිලා තියෙනවා ඒත් දැන්නම් ගොඩක් දුරට එහෙම හිතන එක අඩු වෙලා තියෙනව අපේ ජීවිතේ සාර්ථක කරගන්න එක අපිටම තමයි කරගන්න පුළුවන් ❤ ස්තූතියි

  • @kasunpramodya5993
    @kasunpramodya5993 3 หลายเดือนก่อน +8

    අදත් සුපිරියක් doctor ❤ community එක ඉක්මනින් පටන් ගන්න ඕන

  • @chathuralakshan8817
    @chathuralakshan8817 3 หลายเดือนก่อน +13

    සර් මගේ වයස 24 මන් ඔටෝමොබයිල් කෝස් එක පටන් ගත්තේ මේ අවුරුද්දේ ඒත් මට ඒ ගැන කිසි කලකිරීමක් නෑ අනිත් අය ඉන්නේ කොතනද කියල මට අදාල නෑ මගේ ගමන මන් යනවා වයස වැඩි උනත් මේ කෝස් එකට ආසාව නිසා මන්තොර ගත්ත කලින් ජොබ් එකක් කරා මට සෙට් උනේ නෑ දැන් කරන එක සෙට් මට තමන් කරන්න ආස දේ දේ කැමති දේ කරන්න අනිත් අය ගැන හිතන්නේ නෑ ඒ ක තමා මන් දෙන අනිත් අයටත් දෙන උපදෙස ❤️❤️

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน +2

      Thanks for sharing ❤️❤️

    • @Sithubro01
      @Sithubro01 3 หลายเดือนก่อน +2

      වයස වැඩි කියලා හිතන්න එපා ❤.

    • @ruvinidilhani
      @ruvinidilhani 3 หลายเดือนก่อน

      Waysa 24 thama podi waysak... Waysa wedi na.

  • @mrh.a.m.sameera6275
    @mrh.a.m.sameera6275 หลายเดือนก่อน

    නියම පැහැදිලි කිරීමක්... social media කියන්නේම මායාවක් වගේ මවාපෑමක් තමයි‍. නමුත් ගොඩක් දැනුම ලබාගන්න social media පුයොජනයට ගන්න පුලුවන්. Thank you very much Dr. Don Explains..

  • @surekadamayanthi7219
    @surekadamayanthi7219 3 หลายเดือนก่อน +2

    ඔයා ඩොක්ට කෙනෙක් සර් කෙනෙක් කියලා මට නම් කමෙන්ට් කරන්න හිතෙන්නෙ මේ නැහැ ඔයා ආදරණීය සහෝදරයෙක් යාලුවෙක් මගේ වැටිලා තියෙන මගේ ජීවිතේ ටික ටික ටික ඉස්සරහට යන්නේ ඔයාගේ මේ වීඩියෝ බලලා ගොඩක් පින් බුදු සරණයි

  • @WifeyWings
    @WifeyWings 3 หลายเดือนก่อน +7

    සමාජය ගැන තේරුම් අරගෙන ජීවත් වෙන්න උත්සාහා කරන්න. තමන්ට break නැත්නම් social media වලට time limit දාගන්න. Thanks for the video. 🤗

  • @dilmibandara5113
    @dilmibandara5113 24 วันที่ผ่านมา

    Video එකේ මැද හරියට වගේ එනකොට දැනුන දේ සර් හරියටම කීවා... මාත් කැමතී ඒ වගේ community එකක් හදන එකට.❤

  • @sampathabeysingha3287
    @sampathabeysingha3287 3 หลายเดือนก่อน +3

    සිරාවටම සුපිරි වීඩියෝ එක❤😊
    බුදුසරණයි !
    ඇත්තටම එහෙම වෙන කාටවත් ඉරිසියා කරන්නේ නෑ මොකද, මට ලැබිලා තියෙන දේවල් ගැන මම සතුටින් ඉන්නේ....ලොකු ලොකු දේවල් නෑ..මට තියෙන්නේ බයික් එකක්.. මට බයික් එකක් හරි තියෙනවා මෙහෙම වත් නැති මිනිස්සු කොච්චර ඉන්නවද?
    ඒ වගේම අපි කනකොට උනත් ඒකට සතූතිවන්ත වෙන්න පුරුදු වෙන්න ඒ තමන්ව ඒ වේල බඩගින්නේ තිබ්බේ නැති එකට.. ඒ නිසා තමන්ට් තියෙන දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕන😊 නැත්නම් අනිත් කෙනා කරන්න යන දේම කරන්න ගියොත් අපිට යන එන මං නැති වෙනවා.මම කිව්වේ මගේ මතය විතරයි doctor..හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ..
    හීන ගොඩක් තියෙනවා ඒවා ටිකෙන ටික ජය ගන්නවා❤
    බුදුසරණයි Doctor..
    ජයවේවා !

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda3670 3 หลายเดือนก่อน +13

    අර Fb එකෙන් මිනිස්සු මානසිකව වැටෙනවා කියන කතාව ඇත්ත...
    හයිලයිට්ස් වලට රැවටෙනවා...
    ෆිල්ටර්ස් දාලා පොටෝ දානවා...
    එක දවසකට
    ලොකු කඩේකට
    ගිහින් කන එක පොටෝ දානවා...
    ඒ උනාට සමහර ජීවිත පට්ට අවුල්...
    සම්පූර්ණ බොරුවක්...
    ඒවා දසමෙකට ගනං ගන්න එපා...
    ලෝකෙට එකක් පෙන්නුවට
    දාහක් හංගනවා....

  • @sumurathnayake7619
    @sumurathnayake7619 2 หลายเดือนก่อน

    My personal experiences sharing for you. I am working woman with baby. But my leg was fractured in this April. Then I got it as a opportunity for me to achieve my goals❤. Still I am medical leave. But 80% my goals are completed.

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 3 หลายเดือนก่อน +3

    සහතික ඇත්ත කතාවක් මේක නම්. කොච්චර පොරක් උනත් ඕනම කෙනෙකුට තියෙන ප්‍රශ්ණ ගැන තමයි මේ ඇත්තටම කතා කරන්නෙ. ජය වේවා..

  • @jananiwijesooriya5752
    @jananiwijesooriya5752 3 หลายเดือนก่อน +1

    මේ video එක නම් ගොඩාක් වටිනව සර්❤මේ ප්‍රශ්නෙ මටත් තියනවා..සර් කිව්ව වගේම ලගින්ම ආශ්‍රේ කරන පස් දෙනාගෙනාගෙන් කෙනෙක් තමා මට මේ video එක එව්වෙත් ❤ thank you so much sir

  • @kanchanawijewardena1048
    @kanchanawijewardena1048 3 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේ අහපු hariyatama හරි ඇත්තම ඇත්ත කතාවක් ඔයා අද කිව්වේ. ගොඩක් වටින video එකක්. ඔයාට දළදා සමිඳු පිහිටයි ❤❤❤❤

  • @subadramanel9830
    @subadramanel9830 17 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි සර්. වටිනා අදහස් ප්‍රකාශ කිරීම සඳහා කැපවීම ගැන

  • @nisansalasenarathne4471
    @nisansalasenarathne4471 3 หลายเดือนก่อน

    Doctor කරන හැම video එකම ගොඩක් වැදගත්. මම නම් social media අඩුවෙන්ම use කරන කෙනෙක්. මේවගේ වැදගත් දේකට විතරයි ලෝබ නැතුව කාලය යොදවන්නෙ. Thanks a lot sir ..

  • @prasadisilva-o1z
    @prasadisilva-o1z 3 หลายเดือนก่อน +3

    Social media boruwa ගැන මේ විදියට කියපු එක ලොකු දෙයක්.තනිකර බොරුව තියෙන්නේ.
    ගොඩක් අය depressed වෙනවා ඕවා නිසා. Family status pawa pemna tram naha. Just show off vitari. Aththma tiyna minissu social media vala poto dada valalenne na.

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 3 หลายเดือนก่อน +6

    වටිනා අදහස් ටිකක්.
    මම නම් පුරුද්දක් විදියට සසදන්නේ නෑ. සතුටින් සිටීමටත් ඒක ගොඩක් ඉවහල් වෙනවා.

  • @iadenzi7477
    @iadenzi7477 3 หลายเดือนก่อน +1

    ඔබේ වදන් හරි පැහැදිලියි මමත් පොඩි තැන සිට ආවෙ මම වැඩ කලේ නැව් තටාකාන්ගනයේ දැන් වයස හැටපහයී එහෙත් මම දැනටත් උත්සහ කරනවා ගොඩයන්න මට ඕන නැවක් උනත් හදන්න උපදෙස් දෙන්න පුලුවන් දැනට ජෝතිෂය හදාරමින් සිටිනව ???

  • @charmainperera8527
    @charmainperera8527 3 หลายเดือนก่อน +7

    Age එක wadi අයට ජීවිතය maga අරුණ de බොහොමයක් .
    Ewa හිතන්නේ නැතුව නැවත nagitinna business ideas and motivation denna
    Initial capital hoyaganna foreigner s la හොයන krama කියලා denna.ලංකාවේ age 1,startuo loans ,heena තමයි අලුත් entrepreneur lata.
    දැනුම tyanawa ,help 1awashyai

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 3 หลายเดือนก่อน +1

    මම නම් කැමතියි zoom sessions තියලා ප්‍රශ්න සහ ඒවාට ලබාගතහැකි විසඳුම් සාකච්ඡා කරනවානම්

  • @prageethanuradha2391
    @prageethanuradha2391 3 หลายเดือนก่อน +5

    කොම්පෙයා කරන එක හැම තිස්සේම වැරදි දෙයක් හැටියට මම නම් හිතන්නේ නෑ, තව කෙනෙක්ගේ දිහා බලලා අඩුගානේ තමන්ට හැදෙන්න පුළුවන් නම් හොඳ පැත්තට ඒක වටින දෙයක් හැටියට තමයි මම නම් දකින්නේ.
    උදාහරණයක් හැටියට ගත්තොත් අරයාකා මහන්සි වෙලා පාඩම් කරන හින්ද මාත් මහන්සි වෙලා පාඩම් කරනවා කියන එකෙන් කවදාවත් වැරැද්දක් වෙන්නේ නෑ, අරයාකා මහන්සිවෙලා ප්‍රැක්ටිස් කරල මට වඩා හොඳට ප්ලේ කරයි කියලා හිතෙන නිසා මම ඊට වඩා මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරලා ඊට වඩා හොඳට ප්ලේ කරන එකෙන් කිසි වැරැද්දක් වෙන්නේ නෑ..
    අපිට ඒ ගැන එහෙමත් හිතන්න පුළුවන් නේද

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน

      Ow thanks for the opinion ❤️❤️

  • @sasindumanoj3064
    @sasindumanoj3064 3 หลายเดือนก่อน +5

    මම හිතන්නෙ ගොඩ යනවනම් ලංකාව තමා තියෙන හොඳම රට..❤

  • @samiravaruni1621
    @samiravaruni1621 2 หลายเดือนก่อน

    ඔබතුමාගේ අදහස් හරිම වටිනවා.බොහොම ස්තූතියි.
    ලාංකිකයෝ බොහෝ දෙනෙක් විදේශගතවීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා.
    එම දේවල් දකින විට පවුල පිටින් විදේශගත වීමේ කැමැත්තක් ඇතිවෙනවා.
    නමුත් එම රටවලත් ස්ථාවර වෙන්න යම්කිසි කට්ටක් කන්න වෙනවා නේද?
    එවිට යම්කිසි බයක් ඇතිවෙනවා.
    විදේශගත වීමේ වාසි අවාසි
    ලංකාව තුළ ස්ථාවර වීමේ හැකියාව
    විදේශගත වීම සියලු දෙනාට ගැලපේද නොගැලපේද ?
    ඔබතුමාගේ වටිනා අදහස් ටිකක් මේ සඳහාද ලබාදෙන්න.

  • @info_bits
    @info_bits หลายเดือนก่อน +1

    ඔයාට ලැබුන ඇඩ්වයිස් එක කෝ?

  • @nilanthapradeep3540
    @nilanthapradeep3540 3 หลายเดือนก่อน

    පැටලුනු ගොඩක් සිතුවිලි ,ලිහා ගන්න විදිහ හොදටම පැහැදිලි කිරීමක් ❤❤❤❤.ගොඩාක් ස්තුතියි ඔබතුමාට .සුබ පැතුම්

  • @stories190
    @stories190 3 หลายเดือนก่อน +2

    පුළුවන් නම්
    ස්වභාදහම
    ආකර්ශන නීතිය
    අපේ Frequency එක
    සම්බන්ද වීඩියෝ එකක් කරන්න සර්

  • @nipunawijesinghe5845
    @nipunawijesinghe5845 3 หลายเดือนก่อน

    මාරම වටින video එකක්. සමහර විට මේ කියපු දේවල් ටික තනියෙන් ඉගෙන ගන්න ගියානන් එහෙම මගෙ ජීවිතේ හොඳම කාලෙත් ඉවර වෙලා තියෙයි බොහෝදුරට. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට 🙏. යාලුවත් එක්ක වුණු සංවාදෙ ඉතුරු ටිකත් දැනගන්න තිබ්බනං වටිනවා 🖤

  • @Chathuranga-ok
    @Chathuranga-ok 3 หลายเดือนก่อน +3

    මම මේ දවස්වල සතිපාට්ටයනය තමයි අහන්නේ මම පුළුවන් නම් මුළු ලෝකයටම අහන්න සලස්වනවා ඒ තරම් වාසනාවක් මේ ලෝකේ කාගෙන්වත් ලබාගන්න වෙන්නේ නෑ. 🙏🙏❤️

    • @devnipadmasiri1765
      @devnipadmasiri1765 3 หลายเดือนก่อน

      @@Chathuranga-ok 🙏🙏🙏

    • @Unknown123-ig4uh
      @Unknown123-ig4uh 3 หลายเดือนก่อน

      ALOKA CHANNEL බලන්න.

  • @hasankapanditha6641
    @hasankapanditha6641 3 หลายเดือนก่อน

    ආශ්‍රය කරන්න කවුරුවත්ම නැත්නම් මේ වගේ channels කිහිපයක් ආශ්‍රය කරන්න. තමන්ගෙ දෙයක් කතා කරන්න හොද relationship එකක් තියාගන්න.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 3 หลายเดือนก่อน

    දැකපු වටිනම වීඩියෝවක්.
    අපි හැමෝම තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ලෝකෙ අපිට පේන දේවල් නෙවෙ ඇත්තටම තියෙන්නෙ කියන එක සහ අපි කැමති උනත් නැතත් වෙන්න නියමිත දේ තමයි සිද්ධ වෙන්නෙ කියන එක.
    අර කියපු කමියුනිටි එක පටන් ගමු.
    Thank you for this content 😊🎉

  • @SanidiSapnara
    @SanidiSapnara หลายเดือนก่อน +1

    Mama mage duwala dennatath me vidio eka penwanawa.bohoma watina deyak.Theruwan saranayi!!🙏🙏🙏

    • @dr.donexplains8115
      @dr.donexplains8115  หลายเดือนก่อน +1

      Thank you so much..
      All the best🙏🙏

  • @srinathsiriwardhana
    @srinathsiriwardhana 3 หลายเดือนก่อน

    මම නම් කනබොන දේවල් , trip ගිය ඒව වගේ photo දාන අය unfollow කරල තියෙන්නේ. Motivation , positive thinking , productivity වගේ දේවල් දාන අයව විතරයි follow කරන්නේ.

  • @Yes99125
    @Yes99125 3 หลายเดือนก่อน +1

    එක් දේකට focusing තියාගන්න අමාරුයි නෙ sir ❤ Today video very interesting ❤Thanks a lot❤

  • @EMRYS_JASPER
    @EMRYS_JASPER 3 หลายเดือนก่อน

    මමනම් ආශ්‍රය කරන අය 3 දෙනයි ඒ අයත් පට්ට toxic කම්මැලි අය ඒත් මට ගැලවෙන්න විදිහකුත් නැහැ 🙂 පුලුවන් විදිහට වැඩ ටික කරගෙන අමාරුවෙන් ඉන්නවා ❤️

  • @Motivate_Moment
    @Motivate_Moment 3 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක බලන්නෙ 2.22 AM ඒ උනත් කිසිම බෝරින් ගතියක් නෑ නියමයි ගොඩක් වැදගත්💪❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 3 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම වටින කතාවක්...සසදන එක හැමදාමත් දුකක් විතරයි...

  • @avishkarathnayake403
    @avishkarathnayake403 3 หลายเดือนก่อน

    මම මේ කියන ඔක්කොම කාරාණාවලට එකගයි.පහළ සඳහන් කරණා ගැනත් ටිකක් සලකා බලන්න ,
    * Screen time monitor කරන්න
    * වැඩිපුර බාවිතා කරන App limit කරන්න
    * එක වැඩකට focus කරන වෙලාව ගනණය කරන්න
    * ඔයාට එක වැඩකට අවධානය දෙන්න අමාරුයි නම් ගොඩක් දෙවල් වලට හිත යනවනම් මනෝ වෛද්‍යවරයෙක් හමුවන්න
    * නැතිනම් ඔබ ඒ පිළිබඳව තවදුරටත් සොයා බලන්න
    ඉහත සඳහන් කරුණු පිළිපැදිමෙන් ඔබගේ තත්වය යම්තාක් දුරකට මඟහරවා ගත හැකිය .
    thank you very much for this content ❤❤

  • @YasanthaChandana
    @YasanthaChandana หลายเดือนก่อน

    ජීවිතේට සෑහෙන වටින දෙයක්

    • @dr.donexplains8115
      @dr.donexplains8115  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. ❤️

  • @chamindajayathilake1769
    @chamindajayathilake1769 3 หลายเดือนก่อน +3

    Mata Rs500,000/= thiyenava. Hemoma kiyanava mata FD Akaka dhanna kiyala. ethakota monthly 3300/= vitharai hambavenne. Mage kalindapu FD Rs750,000/=thiyenava. Ekata interest eka 4500/= hambavenava. Self employed bisnusse Akak patent ganna hithan ennava a geneth Mona buisenss Akakada patan Ganne kiyala avabodayakne. Thatha nethi vunata passe bank ake salli valin thamai hemadema karanne. mama kayikava maanasikava rogeevu ayek. Salli valin vedi prathilabayak ganna vidiya upadrsak denna puluvanda.many thanks

  • @supunsachindra393
    @supunsachindra393 3 หลายเดือนก่อน

    අද වචන ටික නම් තිබුනා ඕන යකෙක්ට ගැලපෙන විදිහට....
    ස්තුතියි ඔබතුමාට
    ජයවේවා

  • @wathsalagamlath9909
    @wathsalagamlath9909 3 หลายเดือนก่อน +1

    Good approach, give us plan for exam preparation while doing stressful jobs as well sir

  • @waterlineaquarium9795
    @waterlineaquarium9795 3 หลายเดือนก่อน +1

    මම job එකෙන් අයින් වෙලා business එකක් කරන්නෙ,ඒකෙන් දැන් ගොඩක් දුර ඇවිත් ඉන්නෙ,ඒත් මුලදි කවුරුත් මාව විශ්වාස කලේ නෑ,business කරල හරියයි කියල,මගේ යාලුවෝ මාව විශ්වාස කලා,තමන් කරන දේ විශ්වාස කරන යාලුවෝ ටිකක් ඉන්න එක ගොඩක් වටිනව❤ඔබ තුමාගෙ මේ vidio මාරම වටිනව,tnq

  • @kaveeshasewmini3225
    @kaveeshasewmini3225 3 หลายเดือนก่อน +2

    මම හරිම අඩුවෙන් කතා කරන කෙනෙක් .ඒත් මං ආසයි අනිත් අය වගේ කතා කරන්න .ඒත් මට එහෙම කතා කරන්න බයක් දැනෙනවා වගේම වචන එන් නෑ .මේකට විසදුමක් දෙන්න පුළුවන් ද?

    • @nimjaya12nj
      @nimjaya12nj 3 หลายเดือนก่อน

      Matath a prashnema thyenawa. Confidence na wage feeling ekak thynawa. Physical excercises, gym ynna kiala mata advice kra kipa denek

  • @dulshanianuradha4985
    @dulshanianuradha4985 3 หลายเดือนก่อน

    මමත් මේ විදිහට හිතන්න පුරුදු වුණ කෙනෙක් ...මිනිස්සු fb දාන්නේ තමන්ගේ ජීවිතේ හොඳම අවස්ථා.....❤

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 3 หลายเดือนก่อน

    ආදරෙයි ❤.අපේ ජීවිතවලට වටිනාකමක් එකතුකරන රත්තරන් අවවාද දෙන එකම ආදරනීය හිතවතා

  • @hashiniperusinghe3212
    @hashiniperusinghe3212 3 หลายเดือนก่อน +4

    පුළුවන්නම් දවසට එක video එක ගානේ දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusheemal7200
    @kusheemal7200 2 หลายเดือนก่อน

    Community ekath patan ganna eka api hamotama godak useful wevi brother. 🫶🫡

  • @nayomidilhari4411
    @nayomidilhari4411 2 หลายเดือนก่อน +1

    Sampurna etthak.kalekin ahapu hondama wachana tika.thank you sir

  • @nayanaparanavithana9827
    @nayanaparanavithana9827 3 หลายเดือนก่อน +5

    Social media නිසා නම් අපි ගොඩක් කාලය කනවා තමයි. Thanks advice වලට❤

  • @HarshaniLiyanage-du5lw
    @HarshaniLiyanage-du5lw 2 หลายเดือนก่อน

    jeevithe godak wenas karapu sirta sithana pathana hemadama සාර්ථක wewa.😊

  • @madhawailleperuma4510
    @madhawailleperuma4510 3 หลายเดือนก่อน +2

    ගොඩක් හිතන්න දේවල් තියනවා... ඔබ‍ට බොහොම ස්තුතියි..

  • @madukapiumi7227
    @madukapiumi7227 2 หลายเดือนก่อน +1

    A yaluwa mama da manda sir 🙄♥️🤦‍♀️ sirta wagema thamai matath ohoma kiwwe.

  • @dhanushkamanathunga2996
    @dhanushkamanathunga2996 2 หลายเดือนก่อน

    ආදරෙයි Dr.🎉🎉

  • @JanakaLakmal-xo5ny
    @JanakaLakmal-xo5ny หลายเดือนก่อน

    නියමයි සර් සුපිරි thanks

  • @slrshorts3057
    @slrshorts3057 2 หลายเดือนก่อน +1

    Thanks for your valuable ideas

  • @SanjeewaAttanayaka
    @SanjeewaAttanayaka 3 หลายเดือนก่อน +1

    ඉතාමත් හොද වැඩසටහනක්

  • @samithrasanga7
    @samithrasanga7 3 หลายเดือนก่อน +2

    godak vedagath video akak 🤓 Thank you so much💗

  • @osandiperera9737
    @osandiperera9737 28 วันที่ผ่านมา

    Mata ekata advice gann kagenda kiyla hitha hitha idiye thnk youu mata onima prashnykta uththryk

  • @ameeshawasanthi-em7vk
    @ameeshawasanthi-em7vk 3 หลายเดือนก่อน

    ඇත්ත සර් කියන්න දේවල් නිසා වැරදි හුගාක් වැරදි හදා ගන්න පුළුවන් මම fb නෑ

  • @malindunisal
    @malindunisal 3 หลายเดือนก่อน +1

    Sir...Discord haraha comiunity ekak haduwanan hodai kiyala hithanawa..mokada hithanne..hebey methna godak denekta tech side eke danuma nathi nisa eka practical nowenna puluwan..Podi Idea Ekak Wenada wagema Godak Watina video ekak Jaya Wewa...❤❤🙏🙏

  • @gayathriliyanage1028
    @gayathriliyanage1028 2 หลายเดือนก่อน

    I am so greatful about what i have and what i achieved..🎉 Thank you so much sir❤

  • @SarathWikum-u2s
    @SarathWikum-u2s 3 หลายเดือนก่อน +1

    Dr . DON MAGEYALUWA අලුත්ම යාළුවා ඇත්තටම අවංකහොඳ උපදෙස් ටිකක්

    • @SarathWikum-u2s
      @SarathWikum-u2s 3 หลายเดือนก่อน

      GODAK PIN🎉🎉🎉🎉🎉🎉🎉🎉 👍👍👍👍👍👍⭐⭐⭐⭐⭐⭐⭐💚💚💚💚💚💚💚💚❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน

      Thank you my friend❤️❤️

    • @SarathWikum-u2s
      @SarathWikum-u2s 3 หลายเดือนก่อน

      කොමිනිට් එකක් අරබ්බකරන්න එතම වටිනව 👍👍👍👍👍

  • @tharakanuwan8019
    @tharakanuwan8019 3 หลายเดือนก่อน +1

    Community එක පටන් ගන්ඩො ❤

  • @ReadlifewithChaami
    @ReadlifewithChaami 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබට..
    ජය වේවා..
    තෙරුවන් සරණයි ..

  • @sadalicollection1231
    @sadalicollection1231 3 หลายเดือนก่อน

    🎉🎉🎉 ස්තුතියි ඔබට වටිනා උපදෙස් .

  • @maheshithalavitabandara473
    @maheshithalavitabandara473 3 หลายเดือนก่อน +1

    Im agreed with you superb job❤

  • @keshanchamarawickramanayak151
    @keshanchamarawickramanayak151 3 หลายเดือนก่อน +1

    100% agreed..I had a big problem in my life..social media were the big part for that..really true I know in my experience...thanks air.. yes I'm waiting for that you mentioned group...thanks sir

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน

      Thanks for sharing!!❤️❤️
      All the best

  • @deshabimani8248
    @deshabimani8248 3 หลายเดือนก่อน +1

    වීඩියෝ එක ගොඩාක් වටිනවා .......ස්තූතියි ඔබට

  • @ruwanganiwickramage1306
    @ruwanganiwickramage1306 3 หลายเดือนก่อน +1

    Very valuable and good motivational session . Thanks . I Also want some things to do . But I'm still struggling to prepair SMART goals

  • @masithkulasekara
    @masithkulasekara 3 หลายเดือนก่อน +1

    වටින video එකක්..! ❤

  • @chamariindramala9085
    @chamariindramala9085 หลายเดือนก่อน

    Marama vatina channel ekak. Thank you very much sir

  • @anthoneylinton
    @anthoneylinton 3 หลายเดือนก่อน +2

    Godak watina video ekak.thank you sir ❤❤❤❤

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 3 หลายเดือนก่อน +2

    Idea for establishing a community is great🙏🌺❤

  • @prasangamadushan4160
    @prasangamadushan4160 3 หลายเดือนก่อน +1

    niayamai sir community එක ඉක්මනින් පටන් ගන්න sir

  • @ireshaalwis7368
    @ireshaalwis7368 3 หลายเดือนก่อน +1

    Mn mawa,anith aya ekka compare karala bimatama patha bawila iddi mokak hari pinakata me video eka dakke me welawe.thanks doctor 🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @kalpanimaduwanthi2311
    @kalpanimaduwanthi2311 3 หลายเดือนก่อน +1

    100% ඇත්ත

  • @Inwi-zx5jc
    @Inwi-zx5jc 3 หลายเดือนก่อน

    Dr මම addict වෙලා u tubeඑකට පිලිතුරක් දෙන්න

  • @PriyaGayashani
    @PriyaGayashani 3 หลายเดือนก่อน +1

    ❤🎉 godak watinawa

  • @imeshagunasekara8054
    @imeshagunasekara8054 3 หลายเดือนก่อน +1

    Kochchara wada thibunath sirge videos speed dala balanne naa ❤❤

  • @Dony-wt9bk
    @Dony-wt9bk 3 หลายเดือนก่อน

    niyamai Wade Dr Don .. community concept Marru❤👌🙏

  • @oliveoliy7958
    @oliveoliy7958 3 หลายเดือนก่อน +2

    thank you for bringing this video 🥰

  • @dilshanperera4857
    @dilshanperera4857 3 หลายเดือนก่อน +2

    Sir ge adahas godak watinawa❤👍

  • @Kumuduweerakoon-n8s
    @Kumuduweerakoon-n8s 3 หลายเดือนก่อน +1

    Obathumagen godak dewal igenagaththa.godak sthuthi.

  • @NK-nl6io
    @NK-nl6io 3 หลายเดือนก่อน +1

    Hi.. Dr... Great.. I am Waiting for the community... From Bahrain

  • @chanikaliyanage1513
    @chanikaliyanage1513 3 หลายเดือนก่อน +1

    මේ videos හරිම වටිනවා

  • @priyankanilmini1321
    @priyankanilmini1321 3 หลายเดือนก่อน +1

    Dr man Al 1st shy kare 2021 bio science walin kare 1st shy second shy dekema s2i man 3rd shy eka deparak skip kara mata kohomahari medicine yanna ona dr man ol wenkm hodatama wadakarapu lamayek eth Al waladi bahira sadaka nisa mata al wadakarana eka miss una eth dr mage podi kale idanma heenayak wela thibbe dr kenek wena eka waysa 23n Al liwwama campus yaddi 24k wei out weddi 30k withara wei wayasa yanawa kiyala kattiya kiyano Al nokara monahari course ekak karanna kiyala eth docter mata ona kohomahari medicine yanna man mokadda karanna ona dr godak pahuwela inne eth monakarannada

    • @dr.donexplains8115
      @dr.donexplains8115  3 หลายเดือนก่อน

      Geewithe goda yana thiyana ekama karanawa Dr kenek wena eka newei..
      Thawa godak dewal thiyanawa..

  • @sahanbandara9182
    @sahanbandara9182 3 หลายเดือนก่อน +1

    මට කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ.පාඩම් කරන්නවත් මටම කියලා ආනාගතයක් හදාගන්න ඕනි කියලවත් ආසාවක් නෑ . ඒ සදහා වැඩකරන්න ඕනි කියලත් දන්නවා එත් මට කරන්නවත් හිතෙන්නේ නෑ ආසාවක් වත් දැනෙන්නෑ plz help me

    • @gamagekgkg6407
      @gamagekgkg6407 3 หลายเดือนก่อน +1

      ආසාවක් නැතත් ඔයාට ඌමනාවක් තියෙනවා. ඒකයි ඔයා මේ කමෙන්ට් එක දැම්මෙ. ඔයාගෙ යටි හිතේ තියෙන ඌමනාව ඉස්මතු කරලා ගන්න. අනාගතයක් හදාගන්න ඕන කියලා ආසාවක් නෙවේ. ඔයාට ඒ ආසාව නැති එකෙන් වෙන්න පුලුවන් හානි ගැන හිතන්න. ඌමනාවක් තියෙනව කියල පේනවා ඔයාට. ඒ ගැන ටිකක් හිතලා බලන්න. ඒ ඌමනාව නිසා පටං ගන්න. තමන්ට පුලුවන් කියල දැනෙද්දි නිකම්ම ආසාවක් ඇති වෙනවා

    • @sahanbandara9182
      @sahanbandara9182 3 หลายเดือนก่อน

      @@gamagekgkg6407 ස්තුති 🙏 ඔයාට

    • @sahanbandara9182
      @sahanbandara9182 3 หลายเดือนก่อน

      @@gamagekgkg6407 කොහොමද උවමනාව ඉස්මතු කරලා ගන්නේ . පැහැදිලි කරන්න පුළුවන් ද 🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 หลายเดือนก่อน +1

    අහංබෙන් හම්බුනේ හොද විඩියෝ එකක්

  • @lashankavinda7511
    @lashankavinda7511 หลายเดือนก่อน

    Sir ada baluwe niyama katawa❤

  • @Nzerome11
    @Nzerome11 3 หลายเดือนก่อน

    Overthinking kohomda nethi Kara ganne Kiyala video ekak krnna puluwan da Dr? Please mm aye godak compare karanawa mekath prashnayaka mta.