Rohana Wijeweera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 782

  • @nuwansrajapaksha4811
    @nuwansrajapaksha4811 หลายเดือนก่อน +590

    2024 මේක බලන අය සිටීද❤😢

    • @Szacllo
      @Szacllo หลายเดือนก่อน +2

      Yes

    • @Denuwanprebodh
      @Denuwanprebodh หลายเดือนก่อน +1

    • @UdaraDeshansenavirathna-uk8om
      @UdaraDeshansenavirathna-uk8om หลายเดือนก่อน +15

      මේ පාර අපේ අනුර සහෝදරයා අනිවාර්යයෙන්ම දිනනවා නේද 🥺💖

    • @Denuwanprebodh
      @Denuwanprebodh หลายเดือนก่อน +3

      @@UdaraDeshansenavirathna-uk8om ඔව්

    • @Lakiya452
      @Lakiya452 หลายเดือนก่อน

  • @peace_143
    @peace_143 หลายเดือนก่อน +160

    අවුරුදු 11 කලින් දාපු මෙම වීඩියෝව 2024 ඡන්ද ප්‍රතිඵල එන දවසේ බලන කට්ටිය කෝ බලන්න.

    • @muhammedmafas638
      @muhammedmafas638 หลายเดือนก่อน +2

      ❤✌️

    • @Daham-z6l
      @Daham-z6l หลายเดือนก่อน +1

      ginnen upan seethala kiyala film ekak baluwe eketh meyage kathawa thiyenne

  • @chanakrumesh6431
    @chanakrumesh6431 8 หลายเดือนก่อน +639

    මෙදා පාර ඔබේ සිහිනය සැබෑවෙනවා සත්තයි..

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 2 หลายเดือนก่อน +9

      Koheda kanaththeda 🤑😛😜🤪😝

    • @lofiboy4154
      @lofiboy4154 2 หลายเดือนก่อน +22

      ​@@RuwanChinthaka723balan idapn koheda kiyala😂

    • @kusumkumarasinghe6103
      @kusumkumarasinghe6103 2 หลายเดือนก่อน +15

      ​@@RuwanChinthaka723දැංම කක්කා ගිහිංද ඉන්නෙ

    • @niroshvishwa7380
      @niroshvishwa7380 2 หลายเดือนก่อน +10

      ​@@RuwanChinthaka723දැම්ම රෙවිලා නේ කඩේ ගිය එකෙක්ද කොහෙදමහින්දට 😂💔

    • @ssap3717
      @ssap3717 2 หลายเดือนก่อน

      ලපයාගේ අගේ විජේවීරගේ මයිල් ගහක්වත් නැ

  • @bandara3356
    @bandara3356 ปีที่แล้ว +53

    සහෝදරයා ❤️❤️❤️
    නුබ අමරනීයයි ❤️

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +46

    ජේ.ආර්. ජයවර්ධන ලාම්පු කළගෙඩි සෙල්ලම ගෙනෙල්ලා කරපු ප්‍රෝඩාවට එරෙහිවයි මේ කතාව සිදුකරේ

  • @vihangadissanayaka3314
    @vihangadissanayaka3314 หลายเดือนก่อน +32

    අපි ඔයාලා වෙනුවෙන් දිනුව සෙහෝදරය❤. අද අපෙ පන්තියෙ එකෙක් ජනදිපති වුනා. ඔයාලගෙ ආත්ම වලට සදාකාලික සැනසීම ලැබේවා. 😢❤

  • @Sovietgateway
    @Sovietgateway 2 ปีที่แล้ว +203

    සමන්ත විද්‍යාරත්න සහෝදරයා මතක් වෙනවා ! 😭

  • @isurangashashipriya3999
    @isurangashashipriya3999 2 หลายเดือนก่อน +222

    මට කඳුලු එනවා... කවදාවත් දෑකලවත් නැති, මං ඉපදෙන්නත් කලින් මේ ලෝකෙන් ගිහින් හිටපු මේ වීරයා ගැන හිතුනම මට ගොඩක් දුක හිතුනා... මේ වගේ මිනිස්සු රටකට වාසනාවක්...❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @IreshShrimal
      @IreshShrimal 2 หลายเดือนก่อน +3

      මටත් ❤❤

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน

      මිනීමරු කාලකන්නි සක්කිලියා. අඩු කුලේ හිඟන වේසිගෙ පුතා .

    • @dil9339
      @dil9339 2 หลายเดือนก่อน +1

      Matath kadulu awa patta terumak tiyenne 😂

    • @KaviduPrasath-ws8eg
      @KaviduPrasath-ws8eg 2 หลายเดือนก่อน +1

      😂

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน

      @@isurangashashipriya3999 මේ කාලකන්නි මිනීමරු සක්කිලියා තමයි මේ රට විනාශ කලේ . මුගේ තියෙන කුල පීඩනය හිඟන කම හීනමානය දරිද්‍රතාවය ඉරිසියව කුහකකම සමාජ වෛරය මේ රටේ ජීවත කීයක් විනාශ කරාද ?
      නිදහස් වෙලද කලාප රජයට පවරා ගෙන දුප්පත් මිනිස්සුන්ට පැන්ශන් එකක් ගෙවනවා කියපු කුහක සක්කිලියෙක් .
      මූ පණපිටින් පුච්චපු එක ගැන කනගාටු වෙන්න එපා.

  • @dulshantharaka5512
    @dulshantharaka5512 4 ปีที่แล้ว +214

    ඔහු ගත්ත ක්‍රියාමාර්ගවල යම් යම් වැරදි ඇති ,ඒත් ඔහුගෙ අරමුණෙහි නිවැරදි බව වර්ථමාන දේශපාලනික තත්ත්වය තුලින් මොනවට පැහැදිලි වෙනවා........

    • @a.p.cmaleeabey5570
      @a.p.cmaleeabey5570 3 ปีที่แล้ว +14

      දැක්ක හොදම කමෙන්ටුව.... 👍❤

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +4

      Ethakota Ai ahinsaka minissunwa wada dila maruwe?

    • @testacals
      @testacals 2 ปีที่แล้ว +4

      @@HP-hu8rw Eya ahinsaka minissuwa maruwe nae.

    • @maxinilnethu2004
      @maxinilnethu2004 2 ปีที่แล้ว +14

      @@HP-hu8rw eya pitin dala vena game ekak dunna unp sri lanka karayo

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම එකඟයි සහෝදරයා.....💪❤

  • @leshanhenuka2948
    @leshanhenuka2948 5 หลายเดือนก่อน +286

    පිළිම නෙලා නැති විරුවන් පිරිසක් සදා අමරණීයයි සහෝදරයා ❤❤❤❤❤❤❤

  • @Mr-ix2bb
    @Mr-ix2bb 2 ปีที่แล้ว +326

    කරපු වැරැද්ද අසාධාරණයට එරෙහිව නැගී සිටීම,ප්‍රථිඵලය රටේ බහුතරය හොරු බැවින් අකාලයේ මිය යාමට සිදු වීම..RIP ❤️

    • @maheshranasinghe1453
      @maheshranasinghe1453 2 ปีที่แล้ว +18

      ඒ වැරැද්ද අපි හරි ගස්සමු

    • @slnggaming3348
      @slnggaming3348 2 ปีที่แล้ว +11

      true

    • @GayanSupun-cj4hi
      @GayanSupun-cj4hi 2 หลายเดือนก่อน

      Hriynne nti un ikmnta ywnwa elowa😂

    • @B14ckyW01f
      @B14ckyW01f หลายเดือนก่อน +6

      @@GayanSupun-cj4hi උබත් යන්න ලං වෙලා.. වි‌ජේවීර මිනිස්සු වෙනුවෙන් පෙනී හිටිය වචනාර්ථයේ නායකයෙක්.. ඒ වගේ මිනිසු යකෝ වෙඩි තියලත් එක පාරින් මැරිලා නෑ පණ අදිද්දී පණ පිටින් මෝචරියේ පුච්චලා තියෙන්නේ මිනීමරු ප්‍රේමදාස.. ඒ වගේ මිනිස්සු ජීවිතේ කැප කරලා තියෙන්නේ තොපි වගේ ගොම කන මොන්ටිසෝරි ළමයෙක්ගේ තරම්වත් මොළේ නොමේරූ හිපාටුවන්ටත් එක්ක උන එක තමා එකම අපරාදේ..

    • @sachiya12adhi
      @sachiya12adhi หลายเดือนก่อน +2

      @@GayanSupun-cj4hi menna thawath guu kana wahalek

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 หลายเดือนก่อน +34

    ඔබ නැගු හඩ අද මල්පල ගැන්විලා ඉවරයි ❤️‍🔥
    9 විදායක ජනදිපති අනුර සහොදරයා ❤️‍🔥🤝

  • @thashmilayashodhathash6157
    @thashmilayashodhathash6157 2 ปีที่แล้ว +92

    #GoHomeGota මේ ටැග් එක ඕනෙ වෙන්නෙ නැ අද ජීවතුන් අතර හිටියානම් මේ ජාතික වීරයා

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +5

      අහින්සක මිනිස්සුන්ව වද දීලා මැරුවෙ ඇයි එහෙනම්?

    • @thashmilayashodhathash6157
      @thashmilayashodhathash6157 2 ปีที่แล้ว +16

      @@HP-hu8rw ඒ කාලෙ ඇත්තටම උනේ මොකක් ද කොයලා දැන් වගෙ phone තිබුනා නම් බලාන්න තිබුනා (මිරිහාන අද ගෝල් ෆේස් එකට කරා වගෙ )

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +6

      @@thashmilayashodhathash6157 ඉතින් බන් Jvp වදකාගාර කොච්චර තියනවද අදටත් වහල දාල. අපෙ අම්මත් අනූ නවයෙන් බේරිලා තියෙන්නෙ. අපේ අම්මගෙ යාලුවෙක්වත් දූෂණය කරල මැරුවලු jvp එකෙක් යාලුවෙන්න ඇහුවම බෑ කියපු නිසා. අපෙ අම්මලගෙ ඉස්කෝලෙ හිටපු ලස්සන ගෑනු ලමයලු. මෙයාට හොඳ දැක්මක් තියෙන්න ඇති ඒත් ඒක ක්‍රියාත්මක කරේ අන්තිම තිරිසන් විදියකට. ඒ නිසාම තමා අදටත් jvp එකේ උගත් මිනිස්සු කොච්චර හිටියත් මිනිස්සු චන්දෙ දෙන්නෙ නැත්තෙ.

    • @virochana2827
      @virochana2827 2 ปีที่แล้ว +13

      @@HP-hu8rw ewa jvp eke ewa nmi ewa unp eke ewa anika jvp ekata udw krpu ayawa maranna jvp ekata pissu nhne

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +8

      @@virochana2827 මැරුවෙ jvp එකට දුන්නෙ නැති උන්ව කියල කිව්වෙ. Unp එක හොඳ පක්ෂයක් කියනව නෙවෙයි. ඒත් jvp එකෙන් කරපු දේවල් ඇස් වලින් දැක්ක මිනිස්සු එක්ක මන් කතා කරල තියෙනව. Unp එකෙන් පිච්චුවෙ මරපු මිනී. ඒත් jvp එකෙන් පිච්චුවෙ පන පිටින් කෙල්ලො කොල්ලොන්ව. කීයක් නම් තරුණ කොල්ලොන්ව වද දීල මැරුවද්, කීයක් නම් කෙල්ලොන්ව දූෂණය කරල වද දීල මරන්න ඇත්ද. මන් අර කලින් කියපු ගෑනු ලමයගෙ සිද්දියත් ඇත්තම සිද්දියක්. අදටත් අපි ගමේ ගියාම ඒ දේවල් ඒ වයසක මිනිස්සු එක්ක කතා කරනව. Jvp එකේ ඉඳලා අයින් වෙච්චි මිනිස්සුන්වත් සෑහෙන්න මරල තියෙනව. ඔයාල කියනව වගේ උන් කිසිම වැරැද්දක් කරල නැත්තන්, ඔක්කොම කරේ unp එකෙන් නම් 2020 අනුර ජනාධිපති වෙන්න තිබ්බනෙ. හැබැයි එහෙම උනේ නෑනෙ. මිනිස්සුන්‍ට ඒ තරම් එපා උන පක්ෂයක් jvp කියන්නෙ. මේ මනුස්සයාට හොඳ දැක්මක් තියෙන්න ඇති. රටේ ප්‍රශ්න දුර තියා දකින්න ඇති. ඒත් එදා උන් ක්‍රියාත්මක උන විදිය නිසා jvp එක මිනිස්සුන්ට එපාම වෙලා ගියා. කාලයක් ඔය පක්ෂය ‍තහනම් කරලත් තිබිල තියෙනව. මේ මනුස්සයා ඔයාල හිතන් ඉන්න තරම්ම හෙන වැඩ්ඩෙක් නෙවෙයි තවත් එක
      මහින්ද රාජපක්ෂ කෙනෙක් තමයි මෙයත්.

  • @tharinduamarasignha2205
    @tharinduamarasignha2205 ปีที่แล้ว +209

    ජීවිතයේ වැටුණු, වැටෙන හැම වෙලාවක ම මතක් වෙනවා. සහෝදරයා, උඹ හිටියා නම් කියලා. අපි වගේ උං වෙනුවෙං උඹ ඇර වෙන කවු ද ඔහොම උගුර ලේ රහ වෙන කල් කෑ ගැහුවෙ? ❤

    • @SkySportupdates18
      @SkySportupdates18 9 หลายเดือนก่อน +9

      AKD

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 หลายเดือนก่อน +3

      ඇයි බන් ප්‍රබාකරන් එයත් ජාතිය වෙනුවෙන් සටන් කලේ 😂

    • @IwanSenarath577
      @IwanSenarath577 หลายเดือนก่อน +2

      ​@@fazranabdullahalhuk1150හරකෙක් වගේ අදහස් දක්වන්න කලින් ඉතිහාසය ඉගනගෙන වරෙං..එක එකාගෙ කියවිලි අහලා තප්පුලාන්නෙ නැතුව..

    • @PathumChamuditha-y2v
      @PathumChamuditha-y2v หลายเดือนก่อน

      @@fazranabdullahalhuk1150 ane gon pako dnagena katha krpn

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 หลายเดือนก่อน +1

      @@IwanSenarath577 උබලා හරි කැමති නේද ඉතිහාසය වෙනස් කරලා හරි උබලගේ මතේ තියා ගන්න 😂😂

  • @vipgamingyt8375
    @vipgamingyt8375 7 หลายเดือนก่อน +73

    ඔබ පැතූ ලෝකය නොබෝ දිනකින් අපි හදනව් සහෝදරයා ❤️🚩

    • @VELZDABISHEK
      @VELZDABISHEK 2 หลายเดือนก่อน

      Aiya

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 หลายเดือนก่อน

      පක තමයි. හැදුවත් ඉකමනින් මිනිස්සු ගහල එලවන්නේ 😂😂

    • @AyeshChanuka-lg3iy
      @AyeshChanuka-lg3iy หลายเดือนก่อน +2

      ඉස්සර මිනිස්සු මැරුව බං

    • @sahankavishka9766
      @sahankavishka9766 หลายเดือนก่อน

      @@fazranabdullahalhuk1150 gahala elawanne thope ammage kussiyatada

    • @PathumChamuditha-y2v
      @PathumChamuditha-y2v หลายเดือนก่อน

      @@fazranabdullahalhuk1150 gon pakekt dipan rata puluwan nm aye... thopi gon haththa ekathu wela

  • @MusicHub-t2f
    @MusicHub-t2f 3 หลายเดือนก่อน +95

    2024 බලන මම 🙂

  • @dinushamadhawa290
    @dinushamadhawa290 3 ปีที่แล้ว +61

    83 මැරුව සමහර මිනිස්සු අද හිටියනම් මේ රට මෙහෙම වෙන්නෑ...මොකද බුධිමතා ඉස්සරහ මෝඩ හරක් පීච්චන් වෙන්න බයයි🙏🙏🙏

  • @tharinduamarasignha2205
    @tharinduamarasignha2205 ปีที่แล้ว +146

    මේ වගේ විප්ලවවාදී, ජනතාවාදී හඬ පෞරුෂයක් තියෙන එකෙක් ඉන්නවා නම් කියපං දැං? ❤

  • @ipkumara84
    @ipkumara84 หลายเดือนก่อน +15

    ඔබ පැතූ ලෝකය අපි ගොඩ නැගුවෙමු.2024.09.21

    • @IwanSenarath577
      @IwanSenarath577 หลายเดือนก่อน +2

      ගොඩ නැගීම ඇරඹුවෙමු.😊

  • @damithathathsara6339
    @damithathathsara6339 2 หลายเดือนก่อน +81

    නියම පණක් තිබ්බ නායකයෙක් අපේ කරුමෙයකට මැරුම් කෑවනෙ 😭😭

  • @JeewanSenanayake-y1e
    @JeewanSenanayake-y1e 2 หลายเดือนก่อน +24

    ඔබේ ආත්මයට සැනසීමක් ලැබෙයී රෝහණ සහෝදරයා...කොහේහරි ඉදන් බලං ඉන්න.ඔබ එදා පෙලගැස්සූ ප්‍රතිපත්ති අනුර සහෝදරය ක්‍රියාත්මක කරයී ❤

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 ปีที่แล้ว +30

    මෙයා හිටියනම් අපේ රට අද තවත් සින්ගක්පූරුවක් වෙලා ඉවරයි 👍👍👍❤️

  • @PredeepNishantha-rj3iy
    @PredeepNishantha-rj3iy 2 หลายเดือนก่อน +52

    අපි වෙනුවෙන්...ඔබ සිටියා ඔබේ සිහිනය වෙනුවෙන් කැපවුන සියල්ලට පින්..මෙදා පාර මම නුඹගේ සිහිනය වෙනුවෙන් මගේ මනාපය...

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน

      @@PredeepNishantha-rj3iy රටේ දේපළ විනාශ කරපු මිනීමරු සක්කිලියෙක් තමයි රෝහණ විජේවීර කියන කාලකන්නි බල්ලා.
      උගේ තියෙන කුලහීන බව ඉරිසියව කුහකකම හීනමානය දරිද්‍රතාවය සමාජ වෛරය මේ රටේ කීදාහකගේ ජීවත විනාශ කරාද

  • @sameeradilan6808
    @sameeradilan6808 2 หลายเดือนก่อน +49

    හිටියා නම් මෙන්න මිනිස්සු,මෙන්න මොල Respect sir

    • @DANIELJD8
      @DANIELJD8 หลายเดือนก่อน

      මේ රටට ලෝක අපරාදයක් උනේ මේ වීරයව මරපු නිසා 😢

  • @Dileepasandaruwan2345
    @Dileepasandaruwan2345 หลายเดือนก่อน +4

    විජේවීර සහෝදරයානෙනි , මා කිසි දිනක ඔබ දැක නැත ,නමුත් ඔබ විසින් එකල දුටු ඒ සිහිනය 2024 වර්ශයේ සැබෑ කරන්නට මෙරට පීඩිත පන්තියට හැකියාව ලැබිනි ❤️

  • @Srideepan007
    @Srideepan007 หลายเดือนก่อน +8

    අප මරා දැමුවද අප නැගූ හඩ සදා නොමැකෙනු ඇත❤
    ඔබගේ සිහිනය සැබෑ වෙමින් පවතී සහෝදරයා⚡
    2024.09.22 (03:31 am) අනුර 57%

  • @maheshranasinghe1453
    @maheshranasinghe1453 2 ปีที่แล้ว +17

    මෙතුමාගේ විප්ලවය අපි ගොඩනගමු

    • @nimsarapara
      @nimsarapara 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️🤝කාලය පැමිණ ඇත

    • @maheshranasinghe1453
      @maheshranasinghe1453 2 ปีที่แล้ว +1

      @@nimsarapara අනිවාර්යයෙන්

  • @alvintech8367
    @alvintech8367 หลายเดือนก่อน +10

    අද අපි දිනුවා! නිර්දන පන්තිය❤

  • @LyricLegacy629
    @LyricLegacy629 7 หลายเดือนก่อน +131

    මට වයස 20 යි. මට ඇඬෙන්නෙ ඇය්
    මේ වගේ අසහාය නායකයෙක්ට එදා ජීවත්ව ඉන්න දුන්න නම් අද අපිට කොච්චර ලස්සන රටක් හම්බෙයිද

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 7 หลายเดือนก่อน +9

      මටත් 20 යි සහෝදරයා

    • @LyricLegacy629
      @LyricLegacy629 2 หลายเดือนก่อน

      @@sandaruwijekoon2204 me sere kuludul chande malimawata

    • @LiliBoll-k4c
      @LiliBoll-k4c 2 หลายเดือนก่อน +10

      ඒක මේ පාර අනිවාර්යයෙන් වෙනස් කරමු එච්චරයි ❤

    • @vinodchathuranga8007
      @vinodchathuranga8007 2 หลายเดือนก่อน +2

      ahema wena nisa tamai UNP aken mewage hadak nagapu alut viyaparayak krpu unwa maruwe

    • @funnysl8695
      @funnysl8695 2 หลายเดือนก่อน +6

      Mata 21 matath ehma hithuna 😔

  • @sk.animal1698
    @sk.animal1698 ปีที่แล้ว +36

    හැම වචනකෙම ගැබුරු අර්තයක් තියෙන වචන හදවතින් කියන සුන්දර ම්නිස්සු අපිට නැති උනා එත් එ මතකයට කවදාවත් සමුදෙන්න බැ දැකලා නැති උනාට තවමත් කටහඩ ඇහෙන කෝට ඇස් වලට කදුල පිරෙනවා සුන්දර ම්නිසෙක් නැති ව්ම ගැන

  • @Itzmelazy
    @Itzmelazy 3 ปีที่แล้ว +59

    2021 බලන අය ඉන්නවද?

  • @සාපේක්ෂයථාර්ථය
    @සාපේක්ෂයථාර්ථය 5 ปีที่แล้ว +91

    ආදරයේ කටහඬට පවා

  • @pradeepweerage199
    @pradeepweerage199 2 ปีที่แล้ว +23

    වටින හදවත❤️❤️👊👊සාප වෙනවා මරපු උන්ට

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම සාප වෙන්න ඕනි මරපු උන්ගේ පවුල් වල උන්ටත්

    • @mr.return7361
      @mr.return7361 2 ปีที่แล้ว

      හුකපන් පොන්නයා

    • @mshasen
      @mshasen หลายเดือนก่อน

      සාප වෙලා තමා තියෙන්නෙ... රණයා මැරුනා බෝම්බෙකට, සජියගෙ පුතාට මොංගල්.... 😂

  • @ytomeshandkawisha
    @ytomeshandkawisha หลายเดือนก่อน +15

    රට වෙනුවෙන් මැරුණු රොහාන විජෙවීර සහෝදරයා ඔබේ බලාපොරොත්තු ඉටුවන කාලේ තමයි දැන්

  • @DSNara
    @DSNara 4 ปีที่แล้ว +126

    අපුරු මිනිසා, විප්ලවවාදියා, සැබෑ ජනතා නායකයා ඔහුයි

  • @helljay8086
    @helljay8086 หลายเดือนก่อน +9

    අප මරා දැමුවද අප නැගූ හඩ කිසිදා නොමැකේවි...

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว +24

    අවුරුදු 74 පස්සේ කම්කරු පන්තිය අපි දිනන්න යනවා සහෝදරයා..

  • @saman-w8t2t
    @saman-w8t2t 2 ปีที่แล้ว +45

    දැන් දුක් වෙන්න එපා . මෙයා නැති උනාට මෙයාගෙ ප්‍රෙතිපක්තිය තියෙනවා .JVP එක්ක එකතුවෙමු .💖🥺

    • @IreshShrimal
      @IreshShrimal 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @saman-w8t2t
      @saman-w8t2t 2 หลายเดือนก่อน

      🤍

  • @Bulletone29
    @Bulletone29 6 หลายเดือนก่อน +26

    මරාදාන්න බැරි නොමියෙන මිනිස්සු
    💪💪💪💪💪💪💪

  • @blackff5399
    @blackff5399 หลายเดือนก่อน +11

    ඔයාගේ හීන හැබෑ උනා සහෝදරයා.. 🥺💗

    • @GimhanKeshara-h8s
      @GimhanKeshara-h8s หลายเดือนก่อน +2

      Yes we did it❤️👉👈

    • @DANIELJD8
      @DANIELJD8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 4 หลายเดือนก่อน +9

    ඔබතුමාට සවන් දෙන්නට එදා අප සහ අපේ වැඩිහිටියෝ පින් කර නැත.
    60 පැනලා හෝ ශාප ලත් 76
    ගැන තේරුම් ගිය එක ගැන ස තුටුයි

  • @slmicro3857
    @slmicro3857 หลายเดือนก่อน +6

    🚩අද සැප්තැම්බර් 21 සහෝදරයා...🥺😭ඒ දවස ❤🧭❌

  • @SD-hy4ei
    @SD-hy4ei 4 ปีที่แล้ว +69

    Respect legend ✊

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 ปีที่แล้ว +2

      What has he done for the country to become a legend? reducing the population?

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +1

      🤣🤣🤡

    • @SkySportupdates18
      @SkySportupdates18 9 หลายเดือนก่อน

      😂😂😂

    • @PathumChamuditha-y2v
      @PathumChamuditha-y2v หลายเดือนก่อน

      @@bandularanasinghe7491 study the real history first, before saying those stupid words

    • @Lordsecond6969
      @Lordsecond6969 หลายเดือนก่อน

      Saved the country from Indian peace army. If He didn't take any action, India would've invaded Sri Lanka back in 80s​@@bandularanasinghe7491

  • @Explorer55612
    @Explorer55612 7 หลายเดือนก่อน +15

    ලංකාවට හොද නායකයො හිටියෙ නෑලු. නෑ අපි හිටපු අයව මරා ගත්තා

  • @KavindiJayananda
    @KavindiJayananda หลายเดือนก่อน +7

    2024/09/22
    හද්ද පිටිසර මාතර කෝට්ටේගොඩ උපන් ඔහු
    අවුරුදු විසි දෙකක් තරම් අතිශයින් තරුණ අවධියක
    කෙසඟ සිරුරක් සහ අපිළිවෙල කොණ්ඩයක් දරාගෙන
    දකින ලද්දා වූ සිහිනයක්
    සැබෑ වූ වගයි අද දින..❤️
    - Copied -

  • @dhamindu-rv3ee
    @dhamindu-rv3ee หลายเดือนก่อน +6

    අපි දිනුවා සහෝදරයා❤❤❤❤

  • @dilhan1354
    @dilhan1354 หลายเดือนก่อน +9

    අද අනුර දිනුව.නිදහස් අද්‍යාපනයට ජය වේවා.

  • @Vehiclehub-lk
    @Vehiclehub-lk หลายเดือนก่อน +4

    ඔන්න අවුරුදු ගනනක් අප දුටු සිහිනය හැබෑවුනා❤🎉

  • @nisha.sam5463
    @nisha.sam5463 หลายเดือนก่อน +2

    එදා නෑසූ කණ් අද ඔබ වෙනිවෙන් අසයි...!!!

  • @Dineth_nimnaka.
    @Dineth_nimnaka. 3 ปีที่แล้ว +167

    ආසියාවේ රිදී සීනුව ❤

    • @slfalphagaming8540
      @slfalphagaming8540 ปีที่แล้ว

      ❤️

    • @sandunigarment3129
      @sandunigarment3129 2 หลายเดือนก่อน +2

      ඒ S.W.R.D. බණ්ඩාරනායක නේ

    • @sandunigarment3129
      @sandunigarment3129 2 หลายเดือนก่อน +1

      @@antagonist007 man thama 8 wasare ape iskole teacher kiyaladunne ehema 🥲🥲🥲

    • @sandunigarment3129
      @sandunigarment3129 2 หลายเดือนก่อน +2

      @@antagonist007 man thama chande danne na habai ape thaththa danne malimawata 😊😊😊

    • @antagonist007
      @antagonist007 2 หลายเดือนก่อน

      @@sandunigarment3129 ow ow oya Hari 💯 💯

  • @YashKuruwitage
    @YashKuruwitage ปีที่แล้ว +5

    ඔබතුමා එදාකියපු හැමදේම අද ඇත්තක් වෙලා තියෙනවා😔

  • @dikson2244
    @dikson2244 ปีที่แล้ว +8

    අපි එදා කළේ ඉන්දියන් ව්‍යාප්ත වාදයට එරෙහි අරගලයක්.
    ඉන්දියන් ආක්‍රමණයට එරෙහිව නැගී සිටීමක්. ආයුධ ගත්තෙ ඉන්දියන් හමුදාවට විරුද්ධව.
    පාලකයො දැක්ක ඉන්දියන් ආක්‍රමනයට එරෙහිව සමස්‌ත ලාංකීය ජනතව පෙළ ගැසුනොත්. ඊට හමුදාවත් එකතු උනොත් උන්ගෙ
    අවසානය බව.
    ඒ නිසා රහස් කන්ඩායම් යොදවල හමුදා පවුල් ඝාතනය කරල. අප දෙසට උසි ගැන්නුව. එයයි සත්‍යය.
    නිරායුධ සරල ජීවිත ගතකරපු රෝහන සහෝදරය ඇතුලු අති දක්ෂ යො වීරයො වගේ මව්බිම සිපගත්ත.
    එවැනි ලකෂ යො නැවත පහල වෙන්නෙ නෑ.
    ඔවුන්ගෙ හැකියාව එතරම් විශිෂ්ට යි.

  • @tdmkgaming3796
    @tdmkgaming3796 หลายเดือนก่อน +5

    ඔයාලගේ කැප කිරීම දැන් මල් ඵල දරලා තියෙන්නෙ ❤️❤️😍

  • @anujakusumitha3909
    @anujakusumitha3909 หลายเดือนก่อน +4

    අද ඔබ ජය ගත්තා අපේ වීරයා ❤

  • @manapriyadarshana9331
    @manapriyadarshana9331 2 ปีที่แล้ว +33

    කිසිම වරඩක්
    නොකර...රටට ජාතියට ..ආදරේය.....සැබෑ මිනිස් අයිතිවාසී කම්...ලබා දීමට...ජීවිතය...දුන්..සැබෑ ...ජාතික
    වීරයෙක්....රෝහන විජේවීර...❤❤❤❤

  • @mishastar2366
    @mishastar2366 6 ปีที่แล้ว +26

    Obawa obe sahodayanwa maruwata e abithahada maranda ba. Respect JVP brother's

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 3 ปีที่แล้ว +43

    අසමසම විප්ලවාදී නායකයා !

  • @poornaxp
    @poornaxp 2 หลายเดือนก่อน +2

    ඔබ දිවි පිදූ ඒ සිහිනය තව නොබෝ දිනකින් සැබෑ වනු ඇත . ඔබ නැගූ හඬ ඔබ මරාදැමූවත් සදා නොමියනු ඇත. My Hero ❤

  • @vajrarajapakse4995
    @vajrarajapakse4995 หลายเดือนก่อน +4

    Looks like your dream is full filled in 2024. Great initiative 👏

  • @himathsadisa
    @himathsadisa หลายเดือนก่อน +3

    එදා අපට ඇහුම්කන් නොදුන් කන් අද අපට ඇහුම්කන් දෙනවා😌🇱🇰.

  • @asankakumara2135
    @asankakumara2135 2 หลายเดือนก่อน +11

    මගේ මාමා 2018 සැන්දෑවක මට කීවේ අදටත් රෝහන විජේවීර රටේ ජනතාවට දේශද්‍රෝහියෙක් විදියට හිතන් ඉන්න බවයි..හැබැයි අද ඒක වෙනස්.ඔවුන් සහ හැට දහසකට අධික ප්‍රමාණයක් නිරනිරපරාදේ මැරුම් කෑවේ අනාගතේ මේ රට සහ ජනතාවට ලෝකේ හොදම රටක් ලෙස ජීවත් වීමට බව දැන් ජීවත් වන පරපුරට දැනගන්නට ලැබි ඇත..ඇත්ත .: අප මරා දැමුවද අප නිහඩ කල නොහැක." ඔහු විරු වන්ගේත් විරුවෙක්.🙏🙏🙏😔

  • @ranugashashen4005
    @ranugashashen4005 3 ปีที่แล้ว +22

    වෙන්න හිටපු රාජ්‍ය නායකයා ..මරාගත් තා

  • @pathum2880
    @pathum2880 หลายเดือนก่อน +7

    එදා අපේ මිනිස්සු කැපුවත් කොල කැපුවත් නිල් වහල් බවෙන් උන්මත්තක වෙලා රෝහණ විජේවීර කියපුව පිස්සෙක් ගානට දාල.. ඒ ගැන අව බෝදයක් නැතුව අවුරුදු 75ක හොර දූශිත පක්ෂ මාරු ක්‍රමේට චන්දෙ දුන්න 88 89 අපි ඉපදිලත් නෑ ඒත් මොකද්ද මේ 88 89 කියල හොයද්දි තේරුන එකම දේ තමයි රෝහණ විජේවීර සටන් කරේ අපි මෙච්චර කල් මිරිකිලා හිටිය අසික්කිත දේශපාලනේට විරුද්දව කියල සරලව කිව්වොත් නිවැරැදියි. එ දවස් වල ඉදපු අය තමන්ගෙ පරමාදිපත්ය වහල් භාවයට එකතු කර ගත්ත නිසා... අද වෙද්දි අපිට හුස්මගන්නත් බොන වතුර ටිකටත් බදු ගෙවන්න උනා... කව්රු මොනව කිව්වත්
    88/89 ලංකා ඉතිහාසය භීශනයක් කරේ... ඒ ජරා දේශපාලනේ බල ලෝභීන්... ඔවුන් සියල්ල නිවැරදි බව පසක් කරමින් රටේ අනාගතේ වෙනුවෙන් කතා කරපු අහිංසක් කොල්ලො ටයර් වල දාල අමු අමුවෙ පුච්ච්ල මැරුවෙ මිනිස්සු එකිනෙකා ඇනකොටා ගැනීම මගින් ඔවුන්ගේ පාලනය ශක්තිමත් කර ගැනීමටය... අද ඒ දේ පසක් කරමින් හොර මැරකම්
    වලින් තොරව එදා රෝහණ විජේවීර මිනිස්සුන්ට පසක් කර දීමට නොහැකි වූ තිත්ත ඇත්ත අද වෙද්දි තේරුම් ගැනීමට විශාල
    පිරිසකය හැකි වීමය

    • @IwanSenarath577
      @IwanSenarath577 หลายเดือนก่อน

      සදා අමරණීය වාක්‍ය"අප මරා දැමුවද අප ගොඩනැගූ හඬ සදා නොමියෙනු ඇත."

  • @AshelKHT-rl4ew
    @AshelKHT-rl4ew 3 หลายเดือนก่อน +3

    මෙවර ඔබේ ආත්මයට සැනසීම ලංකාවේ සුවහසක් ජනීජනයා ලබා දෙනුනු නියතයි❤️‍🔥❤️‍🔥🇱🇰

  • @newrtc
    @newrtc หลายเดือนก่อน +9

    AKD dinuwa rohana mameee

  • @Madaraonline
    @Madaraonline หลายเดือนก่อน +5

    වීජේවිර සහෝදරයා ඔබ අද හිටියානම්

  • @WonderfulSriLanka-yd8vv
    @WonderfulSriLanka-yd8vv หลายเดือนก่อน +7

    නිර්දන පන්තිය අන්තිමෙදි දින්නා

  • @amiladanushka8470
    @amiladanushka8470 2 ปีที่แล้ว +4

    Oba thuma api athara thwamath ජීවත් wenwa සහෝදරයා

  • @RanjithKumara-r7t
    @RanjithKumara-r7t 25 วันที่ผ่านมา +1

    ❤Adaraneeya minisa.Ada hitiyanam sada janapathi obai.Obe bala poroththuva itukala soduru nihathamanee minisa Anura sahodarayanani මේ rata godanagannata obata waram Lebevaaa.parlimenthuwata wada vivada one na ain karanna

  • @slmusic2045
    @slmusic2045 2 หลายเดือนก่อน +4

    උබෙ හීනෙ වෙනුවෙන් 😢අපි වැඩ කරනව සහෝදරයා🥺 මෙ 21 උබෙ හීනෙට අලුත් පණක් දෙනවා

  • @kaveendraamarawickrama8066
    @kaveendraamarawickrama8066 หลายเดือนก่อน +4

    ඔබ නැගූ හඩ ඔබ මරාදැමුවත් සදා නොමියනු ඇත. ❤❤

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen หลายเดือนก่อน

      මාලිමාව මේ රට ගොඩගන්නවලු. බුද්ධාගම විෂය පාසලෙන් අයින් කරලද රට ගොඩගන්නෙ?
      අර රනිල්ගෙ 2015-2019 ව්‍යවස්ථාව ගෙනල්ල ද රට ගොඩගන්නෙ?
      එතකොට අර සත්‍ය සෙවීමේ කොමිෂම දාලද රට ගොඩගන්නෙ?
      එතකොට රෝහණ විජේවිර ඇතුළු ජවිපෙ සාමාජිකයින් 60000ක් ම.රල ඉන්දියාවෙ වුවමනාවට හොරට සම්මත කරපු 13වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරල ද රට ගොඩගන්නෙ?
      මේ මාළුමාමාගේ කතා හොඳයි ඉතින් මළ ගෙදරක රෑට කියව කියව ඉන්න.
      මාලිමාව ආවොත් සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවරයි. සිංහල ජාතිකත්වයත් ඉවරයි. බුද්ධාගමත් ඉවරයි.

    • @DANIELJD8
      @DANIELJD8 หลายเดือนก่อน

      ​@@Mawbima_wenuwen🤔

  • @kalabaraclub9682
    @kalabaraclub9682 10 หลายเดือนก่อน +4

    JR අනාගතේ දැකල එදා බය උනා. ඒකයි ත්‍රස්තවාදී ලේබලයක් ගැහුවෙ.. ඒත් ඇත්ත කවද හරි රජයන්නම ඕන..

    • @deepthiwimalaratne4940
      @deepthiwimalaratne4940 2 หลายเดือนก่อน +1

      JR, Premadasa අවීචියෙ ඇති එකට ගිනිවතුර බිබී😱

  • @devindabuddhi7037
    @devindabuddhi7037 หลายเดือนก่อน +5

    Sir api ada dinna nirdana panthiye minihek lankawe janadipathi una karapu kapakirimata sthuthi❤

    • @IwanSenarath577
      @IwanSenarath577 หลายเดือนก่อน +1

      මෙයා සර් කෙනෙක් නෙමෙයි..හැමදාමත් අපේ සහෝදරයා..උපනූපන් ජාතියට ප්‍රේම කරපු දේශප්‍රේමීන්..සදා අමරණීයයි රෝහණ සහෝදරයා..❤

    • @devindabuddhi7037
      @devindabuddhi7037 หลายเดือนก่อน +1

      @@IwanSenarath577 ee unata mata nm ethumage ee ugath kamata sir kiyanna puluwan minisek♥️

  • @nadeekanuwan270
    @nadeekanuwan270 2 ปีที่แล้ว +85

    පව් වටිනම මිනිසා😢😢

    • @k.p.d.dbandara5901
      @k.p.d.dbandara5901 2 ปีที่แล้ว +5

      යකෝ අපි පවු 😥😥😥

  • @chanakyadesilva5986
    @chanakyadesilva5986 2 หลายเดือนก่อน +2

    ලොකු සහෝදරයා අපි ජයග්‍රහණයට ඔන්න මෙන්න ඉන්නේ❤️

  • @slkanchana6047
    @slkanchana6047 2 ปีที่แล้ว +8

    You are our legend brother 🥺

  • @dilavlogs3854
    @dilavlogs3854 หลายเดือนก่อน +5

    තව දවස් 3 😎❤️

  • @kavi3321
    @kavi3321 หลายเดือนก่อน +3

    මාතර ඉන්නෙ පනපිටින් පිච්චුවත් ඇත්ත කතාකරන උන්. උන්ගෙ හිතේ එකයි කටේ එකයි නෑ❤මේ පාර චන්දෙනුත් තේරුනානෙ දකුනු පලාතෙ ගැම්ම❤

  • @danushithapremasiri6257
    @danushithapremasiri6257 7 วันที่ผ่านมา

    මේ කතා අදටත් වලන්ගුඉ........ මේ කතා තේරුම් ගන්න තරම් බුද්දියක් අපේ රටේ ජනතාවට පහලවේවා.............❤❤❤

  • @mlith
    @mlith หลายเดือนก่อน +9

    MY POLITICS HERO ❤❤❤❤❤❤❤❤❤මේ රටේ වහල් මිනිස්සුන්ට මේ මනුස්සයාගේ වටිනාකම තවත් තෙරිලා නැ😢😢😢

  • @Marimax55
    @Marimax55 หลายเดือนก่อน +3

    Very exilent speach❤

  • @achhhhhhh
    @achhhhhhh 2 ปีที่แล้ว +6

    ඔයා වගේ කෙනෙක් මේ ඉන්නම ඕනේ කාලේ. හිටියෙ නැත්තං අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 5 หลายเดือนก่อน +6

    නියම නායකයෙක්......දැන් ඉන්න සක්කිලියො වගේ නෙවෙයි....නිවනින් නිවේවා!!!

  • @AnushanAnu-bt9fr
    @AnushanAnu-bt9fr หลายเดือนก่อน +3

    மனிதத்தை நேசித்த, சமத்துவத்தை நேசித்த சிறந்த கம்யூனிச வாதி றோகண விஜயவீர என நினைக்கிறேன்

  • @anushapriyamathi8755
    @anushapriyamathi8755 2 ปีที่แล้ว +3

    මොහුගේම පුතා මේ රට බේරා ගනීවි..🇱🇰❤️

    • @amilashanuka86
      @amilashanuka86  2 ปีที่แล้ว +7

      එය කියටවත් සිදුවෙන්නේ නැත 😭

    • @nandasirikariyawasam1262
      @nandasirikariyawasam1262 2 ปีที่แล้ว +2

      Eyanissankagr guu kanawa

  • @SathyanjanaLasith-ir3bx
    @SathyanjanaLasith-ir3bx หลายเดือนก่อน +3

    2024 ඔබ තුමාගෙයි අපෙයි හීනෙ ඇත්ත වෙනව

  • @charushadashen6699
    @charushadashen6699 3 ปีที่แล้ว +9

    ඔබතුමා ගේ මතුසම්බන්ධ තර්කයන් නිමි නොකරන සහොදරයකු බිහි වුවා නම් අපිද ඔහු සමගයි නමුත් එතරම්.....

  • @DetaPool-n7u
    @DetaPool-n7u หลายเดือนก่อน +3

    2024/09/22 ඔබ දුටු සිහිනය සැබෑ උනා

  • @MemeTopiaLolfactory
    @MemeTopiaLolfactory หลายเดือนก่อน +4

    මේ ගේම අනුර ගැහුවා❤

  • @sarshehan
    @sarshehan หลายเดือนก่อน +3

    දවස් 5යි තව ඔබේ සිහිනය යතාර්ථයක් වෙන්න.❤

  • @theekshanalawrence2546
    @theekshanalawrence2546 หลายเดือนก่อน +2

    අද තමා දවස ❤ ජය වේවා

  • @tharakaviraj4363
    @tharakaviraj4363 6 หลายเดือนก่อน +8

    රෝහණ විජේවීර ❤❤

  • @SUDARSHA-oi7kx
    @SUDARSHA-oi7kx หลายเดือนก่อน +4

    Oba dutu sihinaya saba wima arabuna sahodaraya❤❤

  • @C.E.Vijerathne
    @C.E.Vijerathne 2 ปีที่แล้ว +21

    මෙතුම හිටියනම් අද මේ රට ඇත්තෙන්ම ශ්‍රී ලංකාවක්

  • @hacking9077
    @hacking9077 2 ปีที่แล้ว +8

    ලංකාවට හොඳ වැඩේ ❤️

  • @chathukichathuki7117
    @chathukichathuki7117 หลายเดือนก่อน +3

    Oba dinum sahodaraya❤

  • @DANIELJD8
    @DANIELJD8 หลายเดือนก่อน +1

    ඔයා නම් නැවත දියුණු රටක මිස මේ රටේ නම් උපදින් නෑ මිත්‍රයා 😢❤

  • @belugastwin5243
    @belugastwin5243 2 ปีที่แล้ว +7

    අතීතයේ සිදුකරපු වැරැද්ද නිවැරදි කරමු❤ බුද්ධිමතුන්ගේ හෘද සාක්ෂියට කන් දෙමු. ❤සමාජවාදී හෙටක්

  • @NanthagopalNagamani
    @NanthagopalNagamani หลายเดือนก่อน +1

    வணக்கம்....
    தோழர் ரோகணா ஏற்றுக்கொண்ட தமிழர்களின் சுயநிர்ணய உரிமையை தற்போதைய அவர்பாசறையில் வளர்ந்த தோழர்களும் காலத்தின் தேவை கருதி தேவையேற்படின் மாற்றங்களுடன் ஏற்றுக்கொள்ள இதய சுத்தியுடன் பகிரங்கமாக முன்வரவேண்டும்.

  • @ramikarandiv2006
    @ramikarandiv2006 2 ปีที่แล้ว +3

    ලන්කාව පිටිපස්සට ගියේ එක කාලෙක තරුන පරම්පරාව සම්පූර්නයෙන්ම්ම නැතිඋනු. එක . ඒ තම්ම්‍යි අපි මේ විදවන්නෙ.