💝💝💝💝💝🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💯jvp janatha wimukthi peramuna rohana vijeweera 🇱🇰💯 npp jvp jathika Jana balawegaya api oba samagai me para wenasak karamu jayawewa budusaranai dewipihitai good luck
Mema kathawa pawathwana wita api kuda aya.loku wela hitiya nam peretha haththa handi ganna mamath oba samaga atha gannawa niyathaie Mama tenison perera. Homagama
ඔබගේ ජීවිත පූජාවෙන් කල කැපවීමේ ප්‍රතිඵල ලැබීම වැඩි ඈතක නොවේ.
❤ සාදාකාලික සාදාරනත්වය ❤️ රෝහණ විජේවීර ...🥺
විප්ලවීය නායකයාණනි, ඔබට අපගේ උත්තමාචාරය
💪💪💪💪🙏🙏🙏🙏
මගෙ දෙශපාලනික වීරයා ❤ අද ඔබතුමා දැකපු හීනය ඉටුවෙමින්් පවතිනවා එදා බෛයො අපිව පාගන් ඉදියා ඒත් අපෙ පරම්පරාව බෛයො බෙරෙ නාවලා පාගලම දාලා ඉවරයි 😂
ජෙවිපි සමග ජනතාවාදී පාලනයක් කරා ...
මෙම වටිනා සම්පත් සංරක්ෂණය කල නිර්භීත සහොදරත්වයට ස්තුතියි ,අමිල යුග මෙහෙවරක්
ආදරණීය රෝහණ විජේවීර සහෝදරය ඔබට අපගේ ගෞරවනීය විප්ලවීය උත්තමාචාරය,
ඔහු මියගිය දවස ඉර පැලදුවෙ නැත රටම අදුරුය..
ඔබ නැගූ හඬ සදා අමර්ණීයයි සහෝදරයා
obage hada sada amaraniyai apata ahimi wu guru piyaneni obage hada kriya prathi paththi amathaka nokarami apa piyaneni oba nodutuwath obage wachana wala arthaya apata watinawa newatha apa atharata anna piyaneni
sada amaraniyai
ඇයි අපිට අපේ දෙමව්පියන්ට මේ ගැන හිතුවේ නැත්තේ. ඇයි මේ කථාව තේරුම් නොගත්තේ. සම්පුර්ණ සිදුවීම් කලින්ම දැකපු ඒ ගැන හිතපු. එයට නිර්භීතව හඩ නගපු උතුම් නායකයානනී ඔබට අපගේ ප්‍රණාමය 🙏🙏🙏❤️❤️❤️❤️. මාලිමාවට ජයවේවා. ❤️❤️❤️
❤️❤️❤️ ඔබ පැතූ රට අපි ඉක්මනින්ම තනන්නෙමු ❤️❤️❤️❤️❤️
👍
ඇවුරුදු 34 තිස්සේ තනනවා
@@itsallgood_manඅපි.මේක.වෙනස් කරනවමයි
ශ්‍රීලංකාවේ දේශපාලනයේ එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම දේශපාලන නායකත්වය අනාගතයේ ඔබගේ නම රන් අකුරෙන් ලියවෙනු ඇත
අභීත දේශප්‍රේමී ජනතාවාදී විරෑවානණී ඔබ පැතු ඒ පුජාතන්තුවාදී පාලනය ලග ලගම ඵමීන් පවතී,,,,,,ඔබතුමාට අජරාමර නිවන් සුව ලැබේවා සහෝදරයාණනී,,,,,🌷🙏🙏🙏
එතෙක් මෙතෙක් ලන්කා ඉතිහාසයේ බිහිවූ විසිස්ටම කතිකයා සහ දේශප්‍රේමී නායකයා.ඔබ අමරනීයයි සහෝදරයා
❤
ශ්‍රෙෂ්ඨ උත්තමයානනි ඔබ සදා අමරනීයයි...
ඔබගේ ජිවිතය පුජාවෙන් කල කැපවිමෙිි.පුුතිපලවැඩිඇතකනෙමෙිි.ජෙ විපිඑකට ජයවෙිිවා
මන් 2002 විජේවීර සහෝදරයා ඔබගේ වෑයම සැප්තැම්බර් 21 මල්පල ගැන්වෙනවා ❤❤❤
🗿✨
රෝහනවිජේවිර අද හිටියනම් ලංකාව මේවගේ හිගාකන්නෙ නෑ
Brother Weje Weera is Our National Hero!
මෙව සංරක්ෂණය කළ අයට සිතුතියි මිලකට නොහැකි මහා යුග මෙහෙවරක්
ඊයේත් අදත් හෙටත් ඔබගේ වචන 👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌oba අහිමිවීම ape 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ඔබ පැතූ රට ලගදීම බිහිවේවා .❤️❤️❤️❤️
දණින් වැටී සිටීම ට වඩා දේ පයින් නැගිට මියයාම .....
රෝහණ විජේවීර කියන ඔබ අපට හිටිය දැවැන්ත බුද්ධිමත් නායකයෙක් ජාතියට ආදරේ කරන තරුණ සිත් තේරුම් ගත්ත තරුණ තරුණියන් ඔබ වටේත් විජය කුමාරතුංග වටය වටේත් හරි ඉක්මනින් එක් රොක් වුණා එයට බයවුණු මෝඩ දේශපාලුවො ඔබ දෙදෙනාම අමු අමුවේ මරා දැමුවා
සියල්ල සිදුවනු නියතයි,දේශ ප්‍රේමී ආත්ම සිය දහස් ගණනක් මොවුන් හෙලූ ජාති ප්‍රේමී සුසුමන්ම රටේ නව සමාජවාදය බිහිවනු නියතයි❤
@@ChethiyaHewageඇත්ත සහෝදරයා ...
Oba sada amaraniyai piyanani. Oba weni nayakayek yalith ikmanin me maubime bihiwewa.
සබද.. ඔබෙනි නෙත් ලැබුවේ මේ දෙරණ...
කම්කරුවන්ගේ, ගොවීන්ගේ සහ සෙබළුන්ගේ විප්ලවය දිගුකල් දිනේවා !
ගොව්යොයි සෙබලුයි විප්ලව කරලා ගෙනාවා ගොන් රැලක්
ලක් මවට ජය වේවා❤
නිර්භීත මිනිසා
💝💝💝💝💝🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💯jvp janatha wimukthi peramuna rohana vijeweera 🇱🇰💯 npp jvp jathika Jana balawegaya api oba samagai me para wenasak karamu jayawewa budusaranai dewipihitai good luck
රනිලෝ දැන් වත් පලයකෝ 😂
විජයවීරත් පලයන් කියලා .. 😂😂
විප්ලවීය නායකයා අමරණීය සහෝදරයා
உண்மையான புரட்சியாளர்
අපගේ උත්තමාචාරය, රතු නායකයට
අද ඉන්න වුන්ට මෙවනි නායකයන් එක්ක හැරෙන්නවත් බැහැ ..
National hero. ❤️
Today 21 September 2024 his dream came true.
Dream big for dreams come true. i’m sure he’s smiling from heaven today ❤
මාගේ ජීවිතය ට දැකපු මානව වාදින්
ලංකා මාතාවට ජය ලැබේවා❤
ජය වේවා❤
ලලිත් ඇතුලත්මුදලි,ගාමිණී දිසානායක කියන්නේ මිනීමරු ප්‍රේමදාසට විරුද්ධ වූ දෙන්නෙක් විජේවීර කලින් මැරුන නිසා ඒක දන්නෙ නැතුව ඇති...කොහොම උනත් විජේවීර සහෝදරයා සදා අමරණීයයි
පුස්තකාලේ යාපනයට ගැහැවෙ ගාමිනි අැතුලු පිරිසද
@@pubuduudayanga-ux8rz නෑ. JR ජයවර්ධන
@@pubuduudayanga-ux8rz ඔව්. ගාමිණීලා තුන්දෙනෙක් සම්බන්ධ උනා.
කුරුණෑගල ගාමිණී ජයවික්‍රම පෙරේරා
කැස්බෑවේ ගාමිණි ලොකුගේ
කොත්මලේ ගාමිණී දිසානායක
සහ තව එක්කෙනෙක්.. ඒ තමා රනිල් වික්‍රමසිංහ ✌️
එයාලා ඒ සිද්ධියේදි හිටියේ යාපනයේ.. කුරුණෑගලින් මැරයො ගෙනිච්චේ.
එදා කියපු කතා 2024 ටත් වලංගුයි. රනිල ලංකාවෙ සම්පත් ඉන්දියාවට විකුණනවා.
ජීවිත පරිතගයෙන් ගොඩ නගපු පක්ෂයක් ❤
හයිය තිබ්බ මිනිස්සු ❤❤ වාසුදේවයා ඒ කාලෙ ඉදන් හොරා එළුවා
සිරාවටම
පලයං කීව උන් ඔක්කොම මැරිලා ම ගියා.රනිලා විතරක් යන්නෙ නැති වාතයක්.😡
අපි දිනුම් සාහොදරයා....😢😢😢😢
නෑ බං දැන් තමයි කෙළවෙන්න පටන්ගත්තෙ 😂 රෝහණ සර්ට රෙස්පෙක්ට් ❤
ඒත් දැන් බලපන්කො මොකද වෙන්නෙ කියල 😁
අපි දිනුමිි සහෝ ඇහැරෙන්න දැන්
Ada.....sbawa....dnieme.....shodrya......v...g.....pathum.....
😢❤uthum niwan suwa labewa nuba sada amaraneeyai sahodaraya ❤
ජාතික වීරයෙක් ❤️
වීරයාණනි ඔබේ දේශපාලන දැක්ම අද මිනිසුන් තේරුම් අරන් ඉන්නවා. ඔබ අමුවේ මරාදැමුවත් ස්වාභාවධර්මයෙන් නීතිය අනූව ඔබගේ දැක්ම අද මරා දැමීමට නොහැකි වෙලා. අපේ මිනිසුන් දිනන රට වැඩි ඈතක නොවේ. ඔබේ කැපකිරීම ඔබේ දැක්ම අදටත් වලංගුයි අදත් ඒ කාලකන්නි දේශපාලනයමයි ක්‍රියාත්මක වෙන්නෙ. ඒක වෙනස් කරනවාමයි. දිනන රටක අපි හැමෝම මිනිසුන් එකතු වෙලා මේ රට හදමු. අපි ඒක කරනවා. මාලිමාවට ජය වේවා! ❤🧭🙏
මාලිමාවට ජය, 🧭 විජේවීර එද ඒ කියපු පුලුල් ජාතික පෙරමුණ තමයි අද මාලිමාව ජාතික නිදහස් පෙරමුන.. 🧭🧭🧭❤
ඒ දවසට තව දින කීපයයි..
අපිව මැරුවට
අපි අයේ ඉපදුනා...
අනුර සහෝදරයාට ජය..
🧭🧭🧭🧭🧭❤❤❤
මේ දේවල් අහද්දී මමනම් හිතන්නේ නෑ ආයේ මිනිස්සු වෙන පක්ෂයකට හැරෙයි කියලා.. අපි දුන්නු චන්දේ ලොකු වටිනාකමක් තියෙනවා සතුටුඉ ❤ නිර්බීත උගත් විශිෂ්ට නායකයෙක්. ඔබට නිවන් සුව. හරිම දුකක් වගේම රසවත් කතා රැසක්.❤
Ai mehema Kare Jr ubata hena gahanawa me kiyana aththa ai hanguwe pak,###oooo
එතුමාගේ ඉල්ලීමට යුක්තියක් තාම වෙලා නැ . දැන් 2021
අද 2022 .8.4 තාමත් නෑ
දැන් 2023
Ada 2023.07.01 thama na. Habai balaporoththuwak thiyenawa
2023.08.21 නෑ
2023.11.19
රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු 60000k දිව් පිදු තරුණයන් වෙනුවෙන් මගේ උපහාරය ❤❤❤
❤❤❤❤
Rata eksesath karanna kapaunu obata pahara ballan visin obata kala aparadayata marenna mohothak hari thiyala patisan dunna eth
Batalandaya thawama wakabenawa utath marenne vidawala obawenuwen anura sahodataya jayagrahanaya karanawa obe balaporottuwa ituwemin pawathinawa ❤
දැන් මිනිස්සු හිතන්නේ ලලිත් සහ ගාමිණි කියන්නේ රටට විශාල සේවයක් කරපු මිනිස්සු කියලා .දෙයියෝ සාක්කී .මෙන්න සැබෑ සත්‍යය 😢😢😢
එයාල සේවය කලා....
ලබ්බ @@SajanaMendis-ic5mg
ගාමිණි දිසානායක කියන පාහරයා තමයි ඉස්සෙල්ලාම යාපනේ පුස්තකාලය ගිනි තියන්න ගිනි ඇවිලුවේ
මොනාද කරේ.. @@SajanaMendis-ic5mg
@@SajanaMendis-ic5mgkalaa puka
ලංකාවේ දේශපාලනය
එදත් .. අදත් සමානයි + දූශිතයි
Obage dakma api ikmanata godanaganawa Sahodaraya... 🥰💪✌️
ආදරණීය නායක, ඔබව තුරන් කල නීසා ලක් ජනතාවගේ වහල්බාවය වැඩී වෙලා හොරු තර වෙලා දෙකොට් වීසී ලක්ෂයක ජනතාවක් ණයකාරයෝ වුණා. මුන් ජනතාව නුගතුන් කල නීසා ඒ ගැන අවබෝධ නෑහැ. ඔබේ හැර යැම අහිංසක අපේ කරුමයයි. ඔබ දීනුම් 🙏❤️
😢😢😢😢😢😢
Ada hitiya nam obathuma ,,,😓😓😓😓😓😓😓😓😢😢😢 Dan minissunta mole na
Sahodaraya oba hitiyanam ape ratata me wage wipathak wenne 2024 oba thumage aragalaya aniwaryenma dinanawa obata niwan suwa lebewa
එදා තත්වයට කල කතාව.
සෙරෙස්ට විප්ලවාදියා සැබෑම මානව හීතවාදියා
Patta horu elawala meka nidahas ratak kara ganna. Samaja wade mal pipenna. Nuwaneththo pahala wewaa. ❤️
Oba maruna natha ada oba hetiyanam,,, api mehema asarana wewida adata gslapena kathawa
දෙයියනේ මේ මනුස්සයව ඇයි මැරුවේ...😢😢
Balaya rakaganna oni nisa maruwe,danapathi panthiya rakaganna oni nisa maruwe,😢😢😢,
මේ කතා මිනිස්සුන්ට අහන්න සලස්වන්න ඕනි. එදා වුනු දේවල්මයි අදත් වෙන්නෙ. ගොඩක් මිනිස්සු මේ දේවල් දන්නෙ නැ.
Pathu sihina heta saba kerenu etha👏👏 JVP NPP 🚩🚩🚩🚩
ඔන්න ඕවා අහන්න හැම මිනිහම 😌
ඉතිහාසය දැනගෙන ඉන්නේ අපේ මිනිස්සු වැරදියට..
ඔබගේ ප්‍රතිපත්ති ගොඩක්ම දැන් jvp එකේ නැ..නමුත් මේ පාර මාලිමාවට අපි....❤❤❤❤
oba vani shreshta minisun apa wani kalakanni minisun athara noipadewa!!!!!!
Ranil wikkaramasingha
ekalet poanan wada tamai kareee kariya
Oba sitiyanam Ada lankawa surapurayak obe gamana api idiriyatama genayannemu obage me wachana walata kedinaka ho sadaranaya ishta karanawa karanawame
Ada hitiyanm kothanada api..
Ape jathiyath ratath bera dunna sabaama wiruva obai.
අදටත්ඔබේ වදන් වලංගුයි. ඔබලාගේ ආත්මයන්ට සැනසීම නොබෝදිනකින් උදා වෙනවා නිසැකයි.
Great heroes in the world👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
j v p akata jaya wewa lanka bumiya rakinna yothebalaya saktiya lebewa.
Obathuma newatha anna me ratta...jayawewa
ඔයා එ නඩුව දින්නනම් .. අද ලන්කාව මෙ වගෙ මඩ වලකට වැටෙන්නැ
හැමෝටම එකවගේ ආදරේ කරපු මිනිස්සු
අසහාය විප්ලවවාදියා
Supun Savishka Ohute Adath Api Uththemachare Kerenewa!
Now its the time do the change boys❤
සදා සමරමී.....
Me manussaya කියන එක දැන්වත් terum ganillako maha මැතිවරණය දවසට ණය වෙලා hare හාල් කිලෝවක් අරගෙන bath kala palayau tanakola noka elawapu eun ආයෙත් ඇතුළට ගන්න වැඩ karana එපා කවුරුත් aga hirewetenawa meuwa ahaddi මුළු parli menthuwama malimawen sarasanna ada edalama lasti weyau රටවල edagena අපිට කරන්න පුළුවන් de කරනවා ❤❤❤❤❤❤
නුබ වෙනුවට කැරි jr මැරුනනම් අද 🌾🌾🌾🌾🌾🌾🇱🇰
Jvp❤❤❤
Obee sihenaya Thawa dena keepayaking diwihimiyen eshta karanawa saththaiiii...
වීප්ලවීය උත්තමාචාරය පුදමි හදවතින්ම ❤❤❤ සදාකාලික හදවතේ සොයුරා❤❤❤
මේ වගේ රටට ජනතාවට ආදරය කරන අවංක මිනිසා මරාදැමු ආන්ඩුවට හේත්තු වෙලා අනුර කුමාර මොනවද කරලා තියෙන්නේ රටට? තමන්ගෙ නායකයා අමානුෂික විදියට මරා දැමු මිනි මරැ තිරිසනාගෙ පුතාට පක්ෂව....පව් අපි වෙනුවෙන් ජිවිතය දුන්නේ .....මෙවැනි නායකයෙක් නැවතත් මතුවේවා!...
monawa kiyanawada manda?
Oba apa haragiyata obe namayat ape gamanat idiriyatamai!!!!!!
Mema kathawa pawathwana wita api kuda aya.loku wela hitiya nam peretha haththa handi ganna mamath oba samaga atha gannawa niyathaie
Mama tenison perera. Homagama
Super.....
Shathika attha
JR. Lalith. Gamini disanayak ranil mahatwru. Ammooo. Api nodanna dewal koithramda 😮.
2024 ජනාධිපතිවරනයට දවස් 2කට කලින් මෙක බලලන මාලිමාවෙ කටිටිය කො
Adawenakota merata ewaretama ewrai merate anagataya dakke oba pamanai
සදා අමරණීය සහෝදරයෝ❤️❤️
රනිල් එදත් පරයා ,අදත් පරයා
One of hero, vijeweera
Inna ona minissu Marila... Marenna ona ewun innawa.... Sahodarayage aduwa purawanna diyaseena awath beri wewi🥺
Akd ❤
Sahodaraya amaraniyai❤️
Respect Sir 👍
Obawani buddemathak ,sitiyauthu ma kenek minisunya adare karana rata gana hithapu aya mun marala damma