Rohana Wijeweera | JVP | රෝහණ විජේවීර ගැන නොදන්න කතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น •

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 8 หลายเดือนก่อน +72

    දේශප්‍රේමී ජනතා නායකයාණනි ඔබ පැතු ඵ් නිර්ධන පංතියේ විප්ලවීය ආන්ඩුවක් ලගදීම උදාවනු ඇත,,,ඔබ නැති අඩුව පුරවන්න බැරි උනත් ඔබ ආරම්භ කල ඒ දේශප්‍රේමී කදවුර අද දෙරණ සිසාරා පැතිර ගොස්‌ හමාරය ,,,,ඔබට අජරාමර නිවන් සුව ලැබේවා,,,සහෝදරයාණනී,,,,🌷🌷🌷🙏🙏🙏

    • @sanjayaamarasiri578
      @sanjayaamarasiri578 หลายเดือนก่อน

      @@priyanthajayathissa9767 කවමදාකවත් ඒ නමින් මොකාටවත් අර්තකථනය කල නොහැක මන්ද
      මේ පවත්වාගන යෑම හුදෙක් උන්ටම කඩේ ගිය උන් මිස වෙන එකෙකු නෙිවන නිදාවෙනි

  • @mandariehimathya6807
    @mandariehimathya6807 2 ปีที่แล้ว +81

    ලාංකීක "චේ ගුවාරා" ..
    ආඩම්බරයි ඔබ වැනි විරුවෙක් අපිටත් හිටිය ඵක ගැන ..
    ගොඩාක් දුකයි අද ඔබ අප අතර නොමැති වීම ගැන.. 😢😢
    විජේවීරයාණනී.. මේ වාගේ ජරා ජීර්ණ දේශපාලකයන් සිටින රටක නැවත කිසිම ආත්මයක ඔබ නොඉපදේවා !!
    ඔබගේ ආත්මය සමාදානයේ සැතපේවා !!!

  • @GARUDA047
    @GARUDA047 2 ปีที่แล้ว +65

    කවදාවත් අමතක නොවන චරිතයක් ඔබ සදා අමරනීයයි සහෝදරයා

  • @samiya3357
    @samiya3357 ปีที่แล้ว +61

    දැන්වත් තෙරුන්ගනියව්❤️jvp ආන්ඩුවක් ඔනාමයි❤️🇱🇰

  • @හගිත්
    @හගිත් 2 ปีที่แล้ว +38

    සහොදරයා ඔබ නැගු හඩ තාමත් අපි ඉදිරියට අරන් යනවා.එක කොහොන් ඉවර උනත් අපේ පන්‍තිය වේනුවේන් දිවිහිමියේන් වැඩ කරනවා

  • @pradeepjayasundara4741
    @pradeepjayasundara4741 ปีที่แล้ว +11

    අද අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ. හොද පැහැදිලි කිරීමක්. ස්තුතිය ඔබට

    • @StudioJagoda
      @StudioJagoda  ปีที่แล้ว +2

      ඔබේ ඇගැයුමට ස්තූතියි..

  • @shashikasamith6088
    @shashikasamith6088 ปีที่แล้ว +92

    මනුෂ්‍ය ආත්මය ලබා උපන් තිරිසනුන් වෙසෙන මෙවන් රටක යලි නූපදීවා. ඔබට නිවන් සුව ලැබේවා.

    • @HiruSadu123
      @HiruSadu123 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @Dinupravish
      @Dinupravish 3 หลายเดือนก่อน

      ❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sajeewanimesh9598
    @sajeewanimesh9598 ปีที่แล้ว +105

    මේ රටේ තව පොඩි කාලේකින් විජේවිරගෙ පොටෝ හැම තැනම එල්ලලා තියෙයි..ඒක වැඩි ඈතක නැ... සදා අමරනීය හදවතේ නායකයා...🙏🙏

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ ปีที่แล้ว

      aho mehema harak

    • @thimalchandika8879
      @thimalchandika8879 ปีที่แล้ว +1

      France walath oya wage patta nari praba karange photo ella thiyenawa.

    • @madikagunasekara9538
      @madikagunasekara9538 ปีที่แล้ว +4

      @@LeslyJayaNZ හරක් තොපිනේ බන්..උඹලගේ මහ රජාණෝ ඇතුලු සේරම රජවරු අවුරුදු 75 ක් රජකම් කලානේ..කෝ දැන් සංවර්ධනේ උනා..උඹලවගේ බත් කන හරක් ඉන්නකම් මේ රට ගොඩයන්නේ නෑ..

    • @Prami_D
      @Prami_D ปีที่แล้ว

      😂😂 උබේ බඩ උඩ තමයි ගහන්නෙ 😂💔

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 ปีที่แล้ว +40

    රටක් වටින චරිතයක් ...අද ඔහු සිටියානම්..අපේ රටට මෙවැනි ව්පතක් නොවෙන්න තිබුනා ...කොහොමත් අපේ රටේ ..1948...ටෙන්..පසු උගත් බුද්දිමත් ගරුකලයුතු මිනිසුන්ට .හිමිඌවේ වෙඩි උන්ඩය සහ බෝබය...රදලයන් උගත් මෝඩයන් දනපතියන් ...දුප්පතුන් ගේ දාඩිය මහන්සිය සුරාගෙන කෑවා අදත් හෙටත් මතුවටත් .එවන් දෙයක් නොවේවා මම ප්‍රාර්ථනා කරනව..ජේ....වි....පි...යටජය මලිමාවට ජය ..දැක්මක් ඇති පක්ශයකට අපි අත දෙමු....හොරු එලවමු.....(අතීත සිදූවීම් සියල්ල ...සිදූඋවේ දනයට බලයට ඉතාම තන්හාවෙන් ....ඉතාම සුලු පිරිසක් අදික සැපසම්පත් වෙදිමින් ජිවත් වෙමයි...අදත් එය එසේමය ..ව්ජේවිර සදරයා එකල ප්‍රකාශ කලේ එයමය....මාලිමාවට ජය ...

    • @nilukamadhuwanthi-vg3dn
      @nilukamadhuwanthi-vg3dn 3 หลายเดือนก่อน

      Ratata Adare karapu sundara minisun apata nethiune meweni minisun setiyanam Ada ape ratata mehema wenna nugath buddi ath minisun yali epadewa me lak deranea❤❤❤

  • @sajeewanimesh9598
    @sajeewanimesh9598 ปีที่แล้ว +57

    අද සිටියානම් මේක ලොකේ බලවත්තු 10 අතර...

  • @FREEDOM-94-
    @FREEDOM-94- 2 ปีที่แล้ว +162

    රෝහණ විජේවීර සොයුර ඔබ‍ට නිවන් සුව ලැබේවා!!
    මතු උපදින බවයක මෙවැනි සක්කිලි මිනිසුන් අතරට නොපැමිනේවා,❤❤❤❤

    • @StudioJagoda
      @StudioJagoda  2 ปีที่แล้ว +4

      ස්තූතියි ඔබගේ ප්‍රතිචාරට!

    • @dulajgunatilaka2565
      @dulajgunatilaka2565 2 ปีที่แล้ว +1

      Wijewira wgema ekkenek karaliyata awilla thiyenw.penumai katahandai okkoma e widiya wge.kannadi 2 witharai adu.

    • @DianaGayathri
      @DianaGayathri 3 หลายเดือนก่อน

      oya thama ape rate niyama weeraya

    • @HiruSadu123
      @HiruSadu123 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @Bhanuka-n7r
    @Bhanuka-n7r 2 ปีที่แล้ว +95

    ඔබ මිය ගියද ඔබේ හඩ තවමත් අපි අතරය ,සදා නොමැකේ ඔබ

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 ปีที่แล้ว +34

    අද තමයි මේ මිනිසාගේ කතාවේඅගය තේරුම් ගන්න හැකි වන්නේ

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq 10 หลายเดือนก่อน +67

    අනිවාරයෙන් විජේ වීර මහත මහා සුනාමියක් වෙලා එනවා.... ජය වේවා අපේ මහා වීරයා.....විජේවීර තාමත් අපේ හදවතේ

  • @shanmaduranga5354
    @shanmaduranga5354 2 ปีที่แล้ว +37

    ආදරණීය ම හදවතේ සොදුරු මිනිසා ❤️

  • @thilankagayashan7329
    @thilankagayashan7329 ปีที่แล้ว +26

    වචනයෙන් පමනක් නොව. ක්‍රියාවෙන්ම කර පෙන්වූ වීරයා ඔහුයි 💪💗

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +4

    විජේවිර සහෝදරයාණෙනි මෙවන් තිරිසන් පාලකින් ඉන්න රටක උබ ජනතාවට අවංක පලයනයක් ලබාදී මට ඔබගේ ජීවිතය පුජා කලා.මින් මතු ආත්මයක මෙවැනි මුරුගයි ඉන්න රටක ඔබ නොයිප දේවා. ඔබ‍ට නිවන් සුව. 🙏🙏🙏🙏

  • @JD.R27
    @JD.R27 2 ปีที่แล้ว +105

    ගොඩක් වටින චරිතයක්,,,

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว +1

      He's made a mess. Misguided young boys to take weapons and they got killed.
      Rohana is a fool.

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว

      එදා කියපු ඉන්දියානු ව්‍යාප්තවාදය
      අද සැබෑවෙලා.

  • @dumithsenarath4735
    @dumithsenarath4735 2 ปีที่แล้ว +43

    ඔබ පැතු ලොව අපි තනන්නෙමු

  • @sudanthawanigatunga1390
    @sudanthawanigatunga1390 2 ปีที่แล้ว +67

    රෝහණ. ඔබගේ. අරමුණ.2023. මේ. බිමේ. පලදරනවා.

    • @StudioJagoda
      @StudioJagoda  2 ปีที่แล้ว +3

      ස්තූතියි ප්‍රතිචාරයට

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 6 หลายเดือนก่อน

      Koheda borella kanaththeda 🤑😛

    • @milanosman405
      @milanosman405 6 หลายเดือนก่อน

      ​@@StudioJagoda❤

    • @harshanarathnayaka8657
      @harshanarathnayaka8657 4 หลายเดือนก่อน

      Ponnayo borella kanaththe wineewrw mruwe sajith maha ekne..premadasa ponny e... Army ek uta oni wdht ntwl jvp eke kollonw army ekt kyl mrwla jvp ek ptin yauwa..balu kmt..thopi wge ponnynt mewa lkui..gon ponny...​@@RuwanChinthaka723

    • @sandarajini1790
      @sandarajini1790 3 หลายเดือนก่อน

      Ada❤

  • @mallikasriyalatha2824
    @mallikasriyalatha2824 2 หลายเดือนก่อน +7

    රෝහන සහෝදරයා
    ඔබ සමග , ගිය අය තමයි අද මේ නැවත ඇවිත් ඉන්නේ ....අනුර ජනාධිපති කරන්න එකතු වූ 1990...2007 . ඉපදුණු හැමෝම ...මියගිය වීරයෝ . ඒ වීරයෝ සමග, මහමැතිවරණය ජයගමු .❤❤❤❤❤❤ මාලිමාවට ජය

  • @muthumalathauda3638
    @muthumalathauda3638 2 ปีที่แล้ว +48

    ඇත්තටම දුක හිතුණා 😥😥😥😥❤😥❤😥❤❤😥❤😥❤😥❤

  • @Shiphub99
    @Shiphub99 2 ปีที่แล้ว +100

    රෝහන විජේ වීර හදවතේ නායකයා .❤

  • @susanthasripali
    @susanthasripali 8 หลายเดือนก่อน +9

    ඔබගේ සිහිනය සපලකිරිමට ඔබගේ පුත් උවිදුට පුලුවන් වේවා දෙවැනි පරපුරට ජයවේ වා.

  • @sujithaoman8242
    @sujithaoman8242 2 ปีที่แล้ว +39

    විරුවානනි ඔබ මරා දැමුවද ඔබ නැගු හඩ සදා නොමියනු ඇත විරුවානනි ඔබට මොක් සුව

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +59

    අද අප සැවොම දුක් විඳින්නේ ඔබ නැති හෙයිනි විරැවාණනි.......

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 2 ปีที่แล้ว +35

    නිවන්සුව නොව මේ මවුබිමේ ආරක්ශාව සදහා ඔහු නැවත පැමිනියයුතුම වෙනවා .තුනුරුවන් සරණ ආශීර්වාද යක් කරගනිමින්.

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +47

    රෝහණ විජේවීර කියනකොට හිතට මහා හයියක් දැනෙන්නේ

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +89

    මම2006ඉපදුනු කෙල්ලෙක් ඒත් මම නම් ආසම පක්ෂය jvp ඒ ඇයි කියලා මම දන්නෙත් නෑ මම කවදා හරි ඡන්දෙ දෙන්නෙ jvp එකටමයී ජය වේවා jvp🇱🇰👍

    • @StudioJagoda
      @StudioJagoda  2 ปีที่แล้ว +5

      ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට! එය අපට සවියක් ❤️
      තාම අපව Subscribe කරලා නැතිනම්, දැන්ම SUBSCRIBE කරන්න, අලුත් Videoවක් දාපු සැනින් දැනගැනීමට

    • @b.d.c.lwickramasingha6254
      @b.d.c.lwickramasingha6254 ปีที่แล้ว

      ඒ ඔබේ රුදිරය අදීන ශ්‍රේස්ට උරුමයක් සහිත බැවිනි.

    • @SamindaSugith
      @SamindaSugith 3 หลายเดือนก่อน +1

      Budu saranai obalata 2000 passe Eun modayo kiyana Eka aeththa ashawata chande danna epa

    • @SamindaSugith
      @SamindaSugith 3 หลายเดือนก่อน +3

      Vijeveera narakai kiyanne den inna Eun horu kathawata rewatenna epa

    • @AmarasinghaAnjana
      @AmarasinghaAnjana 3 หลายเดือนก่อน

      සුනාමියෙං පස්සෙ උංනෙ 😂

  • @siriljoshap1801
    @siriljoshap1801 2 ปีที่แล้ว +110

    නිවන් සැප ලැබෙිිවා!!! රෝහණ විජේවිිරයාණන්ට!!!!!!!!!!!

  • @srinuwan9616
    @srinuwan9616 4 หลายเดือนก่อน +30

    නිවන් සුව වීරයා අපේ අනාගතේ වෙනුවෙන් දිවි පිදුවා ඒ වෙනුවෙන් කෙලෙහි ගුණ් දක්වනවා අනිවාරයෙන්

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +24

    අතිවිශිෂ්ඨයි ...ඔහු හදපු පක්ෂය අද ලාන්කීය දේශපාලන භූමිය අත් පත් කරගෙන යනවා ...අලුත් නැවුම් බලාපොරොත්තු තැබිය හැකි ශක්තිමත් ආණ්ඩුවක් හරිම විදියට හදන්න ඔවුන්ට හැකිවේවායි හදවතින්ම සුභ පතමි ...අරගලයට ජයවේවා ...✌️

  • @pradeepchinthaka7995
    @pradeepchinthaka7995 2 ปีที่แล้ว +44

    ඔබගෙ හඬ සදා අමරනියයි

  • @asokaratnayake5982
    @asokaratnayake5982 2 ปีที่แล้ว +61

    ඒ අරගල දෙකේදීම ලක් මවට අහිමි වුනේ...අහිමිකළේ ඇගේ නාමය ලොව බබලවන්නට සිටි විශිෂ්ට අදීන තුරුණු නායකයෝ...අදටත් රට විඳවන්නෙ ඔවුන් නැති අඩුව.....👍👍👍👍👌👌👌🌺🌺🌺🌺❤️❤️❤️

    • @upulfernando494
      @upulfernando494 2 ปีที่แล้ว +1

      රෝහණ සහෝදරයා ඔබ එදා ලාංකීය විමුක්ති සටනට නායකත්වය ලබාදී අප හදවත්වල සදාකාලික ගෞරවණීය මතකයක් ඉතිරිකර ජීවිතයෙන් සමුගත්තද.... එදා ඔබලාව රැගෙනගිය වධකයන්ගේ අවතාර තවමත් හොල්මන් කරමින් සිටිනබව අපදනිමු.

    • @rathnakumari448
      @rathnakumari448 4 หลายเดือนก่อน

      සත්තකින්ම

    • @chandrikatennakoon5464
      @chandrikatennakoon5464 หลายเดือนก่อน

      රන්ජන් විජේරත්නලට පලදුන්නෙ ඕවා තමයි. සහොදරයා ඔබ මෙ දෙශයට නැවතත් අවශ්‍යයි. ඔබව විනාශ කල උන්ට එකෙක් එකෙක් ගානෙ දඩුවම් ලැබිය යුතුයි.

  • @lahirusankalpa5598
    @lahirusankalpa5598 4 หลายเดือนก่อน +7

    එකෙක් මැරුණට දහයක් ඉපදෙනවා 👏
    ඉතිහාසය අලුතින් ලියැවෙන අවුරුද්දක් මේ 2024 🙏

  • @wasanthimalani1583
    @wasanthimalani1583 2 ปีที่แล้ว +48

    ඔබ එදා නොවේ අදයි ඉන්න තිබුනේ..මේ අරගලයට ඔබ සිටියා නම් තවත් සාර්ථක වෙනවා..ඔබ වින්ද දුක් මිනිස්සු වෙනුවෙන් බව දැනෙනවා ..ඔබ නොමැරෙන මිනිසෙක්..රජයේ හෙලුව එදත් අදත් එකයි..ඔබ යලි අප අතර ඇති දැන් ..නිවන් යන්න පෙර රට එක් සේසත් කරලා යන්න ..ඔබලාට අරගලයට ජය 💪💪💪

    • @nishanthafernando7135
      @nishanthafernando7135 2 ปีที่แล้ว +2

      API atarata avit inne ohu..

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว +2

      තවත් නෙවෙයි මල්ලි. සම්පූර්ණ සාර්ථකයි

  • @vimukthipriyadarshana19
    @vimukthipriyadarshana19 2 ปีที่แล้ว +16

    වටින මිනිස්සු..ඉදියනම් අද රටට ඔහොම වෙන්නෙ නෑ...

  • @buddikaprasad5482
    @buddikaprasad5482 ปีที่แล้ว +15

    ඔබ එදා කෑගහල කිව්ව දෙ අද ඇස්පනාපිටම ඔප්පු වි අවසන්. නිවන් සුව ලැබෙවා සහොදරය😥😥😥

  • @chathurisudarshani420
    @chathurisudarshani420 2 ปีที่แล้ว +32

    සදා අමරණීයයි නුඹේ මතකය👍❤

  • @GaminiPriyantha-p7y
    @GaminiPriyantha-p7y 3 หลายเดือนก่อน +4

    මෙවා බලන විට දැස්වලට කදුළු කැට එනවා රටෙ ජනතාවගෙ අවාසනාවකට අපට අහිමි වූ ජීවිතයක් අද හිටියානම් අප රට පොහොසත් ❤

  • @sujeewakumari3177
    @sujeewakumari3177 2 ปีที่แล้ว +15

    ඔබගේ ගමනේ ඉතිරි ටික යන්න අය dan ඉන්නවා , එයයි අපේ සතුට

    • @sriyaniepaliyana3408
      @sriyaniepaliyana3408 ปีที่แล้ว +1

      Wiruwanani idiriyaadii obaama Maya lakpolawaa rau pilirau Dani aathi daasa paaluwoo aparataa adath
      Adath nathikala obta niwansuw

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 3 หลายเดือนก่อน +3

    විජෙවීර සහෝදරයා ඔබ මියගියත් සදා අමරණීයයි..❤️✊❤️✊❤️✊❤️✊❤️✊❤️

  • @madikagunasekara9538
    @madikagunasekara9538 ปีที่แล้ว +7

    විස්වාස කරන්න..කවදාහෝ වසන්තය උදා වනු ඇත...🙏🙏 සහොදරයාණෙනි ඔබට නිවන් සුව..

  • @sumitragamage9553
    @sumitragamage9553 2 ปีที่แล้ว +57

    ලංකාවේ දෙසපාලනයෙදි ඉතා අගනා වටිනා මිනිසුන් ....

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 ปีที่แล้ว +4

    ආණ්ඩුව විසින් රෝහණ විජේවීර මහතා හට නිවන් සුව ලැබේවා

  • @krishokkv1907
    @krishokkv1907 3 หลายเดือนก่อน +3

    නිවන් සුවම ලැබෙන්න ඕනෙ❤ පිඩුතයාවෙනුවෙන් විප්ලවයක් කරල ජිවිතෙන් වන්දි ගෙවු ඔහු❤❤❤

  • @DilrukshiDilrukshi-pk1qc
    @DilrukshiDilrukshi-pk1qc 3 หลายเดือนก่อน +2

    මං ගොඩක් ආදරෙයි මෙයාලට ප්‍රතිපත්ති තියෙනවා අවංකයි එක වචනයක් මිස මාරු කර කර කතා නෑ. ආදරෙයි 💐💐💐💐💐💐👍👍👍👍💐💐💐🙏🙏🙏🙏👍👍

  • @thakshinadineth823
    @thakshinadineth823 2 ปีที่แล้ว +60

    හදවතේ විරුවෙක් ඔහු💙

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 ปีที่แล้ว +279

    අද මොහු ඉදල ජනපති උනානම් අපේ රට සිංගප්පූරුවක් කරල

    • @Realeye66
      @Realeye66 2 ปีที่แล้ว +1

      හීනෙන් තමයි ඇත්තටම උඹ මනුස්සයෙක් ද නැත්නම් මොළේ කළඳක් නැති මෝඩ පකෙක් ද

    • @surendrapradeep1914
      @surendrapradeep1914 2 ปีที่แล้ว +14

      @@Realeye66 මටනම් හිතෙන්නේ උඹටයි මොලේ නැත්තේ ,උඹ අනිවාර්යයෙන් වහලෙක්

    • @Realeye66
      @Realeye66 2 ปีที่แล้ว +9

      @@surendrapradeep1914 හරි kiyapanko balanna කොහොමද ඔය මනුස්සයා ජීවත් වෙලා හිටිය නං ලංකාව සිංගප්පූරුවක් කරන්නේ කියලා අඩු ගානේ ජේ ආර් ජයවර්ධන හෝ ආර් ප්‍රේමදාස වගේ එකෙක් කිව්ව නම් ඒක අපිට විශ්වාස කරන්න පුළුවන් උඹ කොහොමද යකෝ කියන්නේ ගල්කටස් කහ rio සිංගප්පූරුවක් කරයි කියලා ලෝකෙ එහෙම ගල්කටස් කාරයෝ කොහෙද යකෝ ලෝකෙ එහෙම කරලා තියෙන්නේ උඹ ඉන්නේ ඇත්තටම මේ ගල් යුගයේ දේ තාම

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว

      No I don't think.
      He would have killed some more young boys.

    • @thanudamsara7942
      @thanudamsara7942 2 ปีที่แล้ว +22

      සිoගප්පූරුව ධනවත් රටක් වුනත් උසස් මානව ගුනාoග නැතැයි මා අසා ඇත. රටකට උසස් ප්‍රමිතියේ ගොඩමනැගිලි මo මාවත් උවමනායි. උසස් මනස් ඇති අනෙකා ගැන හිතන ආදරය,කරුනාව,දයාව සහිත මිනිසුනුත් බිහිකල යුතුයි.

  • @Bestfriend-kalanamithra
    @Bestfriend-kalanamithra 3 หลายเดือนก่อน +3

    මේ කාලයේ වගේ තාක්ෂණික දියුණුවක් තිබුන නම් මේ රටේ ගොඩක් බුද්දිමත් පිරිසක් අදටත් ජිවත් වෙනව😢

  • @Zekara_gaming2k
    @Zekara_gaming2k ปีที่แล้ว +23

    88/89 කාලෙ රටේ ඉගෙන ගත්ත මිනිස්සුන්ට තේරුනා රජය හොරාකන වග.. කරන්න ඕන දේ නොකරන බව.රට ඉන්දියාවට ඕන විදියට පාලනේ කරන වග.ඒත් කරුමෙට රටේ බහුතරේ මෝඩයි.. අන්තිමේ අර මොලේ තියෙන උන් කැරලි ගහන්න ගත්තා.. අර මෝඩ ගොඩෙමුත් මිනිස්සු ටික ටික එකතු උනත්. බහුතරේ කකා බිබී රජය කියන දේ( මේ කාලෙ දියුනු සන්නිවේදනයක් තිබ්බෙ නෑ.. රජය ඒකෙ වාසිය ගත්තා)අහගෙන කාලකන්නි වගේ හුටපු එකයි කරේ.. උන්ගෙ ප්‍රධාන වැඩේ උනේ එදා වේල හොයාගන්න එක..උන්ට එතනින් එමාට දෙයක් හිතන්න තරම් ආර්ථික යක් තිබ්බෙ නෑ.. ඒකත් රජෙයේ වැරැද්දක්. ඉතිං අන්්තිමේ රජය නීති දාලා කැරලි ගහපු උන් දස වද දීලා මරලා.. අන්තිමට මැටි මෝල්ලු ටික විතරක් ඉතුරු කරා.. ඒකෙ ප්‍රතිපල අදටත් විදිනව.. මේක වෙනස් කරමු..❤️
    ඒකාලෙ බුද්දිමත්තු තුුවක්කු අතට ගත් එකෙන් වරද්දගත්ත බව දැනගත්ත වර්තමාන බුද්දිමත්තු පෑන් , සමාජමාධ්‍ය අතට අරන් මානුශීය අරගලයක් කරා.. ඒත් මේ රජය කලෙත් රදා කරපු ඒකමයි.. තවමත් රටේ බහුතරේ මෝඩයි.. ආයෙ එහෙම වෙන එකක් නෑ.. වෙනස්්කරමු❤️
    සමහර මිනිස්සු ඒ කාලෙ තමන්ගෙ පෞද්ගලික මතවාද වලට මිනිස්සු මරලා ඒකත් විජේවීරගෙ ගිනුමට බැර කලා.. මිනීමැරුම් කියන දේ ඒතරම් සුලබ කාලයක් මේක.. ඉතින් කරුනාකර උබ අහපු කටකතා වලට වඩා, අරන් ගිය අයඩින්ටියට පවා සීමා නොවී මේ ගැන තියෙන පොත් කියවන්න. 88 89 උනේ උබ දැකපු හිතපු දේ නෙමේ.මේක වෙනස්කරමු ❤️

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran4048 2 ปีที่แล้ว +33

    පිළිම නෙලා නොමැති නමුත් අපි ඔබව සදා සමරන්නෙමු

  • @MySonic1989
    @MySonic1989 2 ปีที่แล้ว +43

    සුපිරි චරිතයක්

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว

      Rohana is a fool. He allowed Army to kill good boys.

  • @phmanjula2206
    @phmanjula2206 2 ปีที่แล้ว +23

    මමම ආසම චරිතයක්

  • @Beautiful---days
    @Beautiful---days 8 หลายเดือนก่อน +5

    අපේ රටට ජනතාවට සහ දරුවන් ට ආදරය කරන නායකයෙක් බිහිවේවා

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 หลายเดือนก่อน +1

    😢😢😢 ඉදිරියට මෙවැනි දේවල් මේවානොවේවා

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 2 ปีที่แล้ว +33

    රටේ සිටිය සම්පතක් 👍👍👍👌👌👌

  • @indikanishantha4455
    @indikanishantha4455 2 ปีที่แล้ว +22

    විරුවානි ඔබට නිවන් සුව අත්වේවා !

  • @aruna7900
    @aruna7900 ปีที่แล้ว +13

    සදාදරණිය රෝහණ විජේවීර සහෝදරයා ❤️❤️

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +3

    රෝහණයට ආභරණයක් වූ මාතර රෝහණ විජේවීර නම් වූ ඒ විප්ලවීය නායකයා ඇතුලු 60000 ක් විරුවන්ට ගාලු අපගේ විප්ලවීය ආචාරය ..😢❤🙏

  • @jaliyaperera4338
    @jaliyaperera4338 2 หลายเดือนก่อน +3

    උඹ ඔබ අද ජීවතුන් අතර නැතත් ඔබගේ අදහස් ජීවතුන් අතර ඇත තත්ත්වය මෙසේ තියෙද්දී ඔබගේ නායකත්වය අද රටට ලැබී ඇත අපි ඔබ සමඟයි අද අපේ නායකයා එදා ඔබේ ගෝලයයි

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 ปีที่แล้ว +3

    ❤❤❤❤great man

  • @shehandilhara4636
    @shehandilhara4636 ปีที่แล้ว +11

    ජනතා වාදි රජයක් බිහි වෙවා❤සහෝදරයා

  • @krishokkv1907
    @krishokkv1907 3 หลายเดือนก่อน +5

    අද හිටියනම් මෙ රට ට මෙහෙම වෙන් නැ පහල ජෙආරුයි ප්‍රෙමදාසයි ලෝකයක් වටින මනුස්සයව අමුඅමුවෙ මලර පනපිටින් පුච්චපු පහරයන්ට හොදක්නම් වෙන්න එපා❤

  • @pathmasiriamarasinghe1373
    @pathmasiriamarasinghe1373 2 ปีที่แล้ว +9

    මෙතෙක් ඔබ ජීවත්ව සිටියානමි රටට ඩොලර් හොරු බිහිවන්නේ නැත.

  • @maheshikaamarasinghe3684
    @maheshikaamarasinghe3684 หลายเดือนก่อน

    අද කොහේහරි ඉදන් බලන් ඉන්නවා ඇති පිලිම නෙලා නැති විරුවානනී ඔබට ජේසු පිහිටයි

  • @saeabewase6991
    @saeabewase6991 ปีที่แล้ว +7

    මිනිස්සු දේශපාලන බොරුවට අහු උනා.ඒ බොරුව මේ වෙනකම්ම ගෙනියනව.ඒත් දැන් මොලේ තියෙන මිනිස්සු ඒ බොරුවට අහුවෙන්නෙ නෑ..

  • @slvpv3628
    @slvpv3628 ปีที่แล้ว +5

    හෙන හතම ගහපන් මේ වගේ තිරිසන් විදිහට වැඩ කරපු එකෙක් වත් පවුල් වල ගෑවුන එකෙක්ටවත් අදටත් හොදක් වෙන්න එපා... වීජේවීර සොයුර ඔබට නිවන් සුව පතමු...!♥️

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว

      රෝහන විජේවීරගේ පුතාවන උවිදු විජේවීරයා බැසිල් වාදියෙක්.ඌ විජේවීරගේ ළමයෙක්ද , නැතිනම් අවජාතකයෙක්ද?විජේවීර අද සිටියානමි ලංකාවේ තත්ත්වය ඉහලින්ම බබලවනවා.

  • @sunethradissanayake641
    @sunethradissanayake641 10 หลายเดือนก่อน +1

    මෙපමන වටිනා මානව හිතවාදියෙක් අපේ ජඩ බලය පමනක් ගැන හිතපු දේසපාලුවෝ අමානුෂික ලෙස මරා දැමිමමයි මෙි රටට සාපයක් උනේ. දැන්වත් අප අතිතයේ සිදුවු සත්‍යය සොයමු.
    විජේවිර සහෝදරයා ඇතුළු අමානුෂික ලෙස ගාතනයට ලක් වු සියලුම විරැවන්ට මාගේ විප්ලවිය ආචාරය!
    ජනතා විමුක්ති පෙරමුනට ජයම වෙිවා !

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 ปีที่แล้ว +5

    මේ වගේ උදාර මිනිසෙක් මේ රටේ මේ වෙනතෙක් සිටියානම් මේ රටේ ඇති දියුණුව සමාජයක් වශයෙන් අපි සිටිනා ඉහළ අවධිය සිතාගත නොහැකි තරමට ඉහළ අගයක තමයි ඇත්තෙන්ම තියෙන්නෙ.

  • @maheshranasinghe1453
    @maheshranasinghe1453 2 ปีที่แล้ว +11

    අනිවාර්යයෙන් විපක්ශෙට හරි ගේන්න ඕනේ

    • @amanidusha2448
      @amanidusha2448 2 ปีที่แล้ว +2

      wipaksheta genalla madi sahodaraya mun ithiri tikath kala davi

    • @maheshranasinghe1453
      @maheshranasinghe1453 2 ปีที่แล้ว +2

      @@amanidusha2448 හැබැයි දැන් ජේවීපී එකේ තියෙන්නේ තාත්තගෙ ප්‍රතිපත්ති නෙවෙයි කියල උවිදු විජේවීර කියනව

    • @amanidusha2448
      @amanidusha2448 2 ปีที่แล้ว +2

      @@maheshranasinghe1453 sahodaraya uvinduta thaththage prathipaththi gavilawath nahane nathinam eyata puluwanne jvp ekath ekka ekathuwela rohana sahodarayage heene yatharthayak karanna madihathwenna

    • @maheshranasinghe1453
      @maheshranasinghe1453 2 ปีที่แล้ว +1

      @@amanidusha2448 උවිදු කියන්නෙ තාත්ත ගෙනාව ප්‍රතිපත්ති දැන් ජේවීපී එකේ නෑ කියල ජේවීපී එක වැඩ කරන්නෙ වෙනම විදිහකට කියල.

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq 10 หลายเดือนก่อน +5

    විජෙවීර කියන්නෙ මහා වීරයෙක් මහාම වීරයෙක්...... දුකයි පට්ටම දුකයි ඔහු අද හිටියනම් අද සුර පුරක්

  • @KumariHema-ye1ne
    @KumariHema-ye1ne 3 หลายเดือนก่อน +2

    එය අපි අතරම අති අපි එය වෙනුවෙ ඩිනයක් වෙන්කර නිශ්ශබ්තවයක් පවත්වමු ඔහුට ගරු කිරිමක් වශයෙ

  • @chanukapathirana6087
    @chanukapathirana6087 2 ปีที่แล้ว +28

    අයේ සටන පටන් ගන්න කාලය හරි

  • @ChandrabasnayakaBasnayaka
    @ChandrabasnayakaBasnayaka 4 หลายเดือนก่อน +3

    උපනෝපන් කිසිම භවයක මෙවැනි අකල් මරනයක් ඔබතුමාට නොවෙිවා. උතුමි නිවනින් නිවී සැනසේවා!!

  • @GARUDA047
    @GARUDA047 2 ปีที่แล้ว +6

    අපේ සහෝදරයා

    • @StudioJagoda
      @StudioJagoda  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට! තවත් මෙවැනි තොරතුරු ඉක්මනින්ම දැනගැනීම සදහා අපව දැනටමත් SUBSCRIBE ♥ කරලා නැත්නම් මේ දැන්ම SUBSCRIBE කොට තබාගන්න. බොහෝම ස්තූතියි!

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 ปีที่แล้ว +39

    දුර දක්නා නුවන ඇති ලොකයේ දුර්ලභ නායකෙයේ අනුරද එසෙමය කාලානුරූපව ඔහු ද ඉදිරියට යනු ඇත

    • @amilasenaarath6634
      @amilasenaarath6634 2 ปีที่แล้ว +2

      Anura gathanaya kireemata boho durata ida kade etha....garthaka ingen saha gathanayen behereemata hekiyawa thibenneth ohutama pamani...☝️☝️☝️☝️😪

  • @tharakaneranja5325
    @tharakaneranja5325 ปีที่แล้ว +1

    Uwamana tika gaththa .meken .thanks .vijeweera sahodraya rata beraganna kala dewal godai .ohu amaraniyai .

  • @Gulubwayo
    @Gulubwayo 11 หลายเดือนก่อน +3

    anura kumara ganat video ekak denna

  • @waduthanthrink
    @waduthanthrink 2 ปีที่แล้ว +14

    ඒ කරුනු 5 කියන්න .1ක් මගේ දරුවන් ගේ ආගම බුද්ධගම ඒක වෙනස් කරන්න එපා කියලා බිරිදට කියන්න .

  • @ladies7753
    @ladies7753 2 ปีที่แล้ว +9

    අනේ අද හිටියා නම් මගේ රටට

  • @nirosha4perera332
    @nirosha4perera332 ปีที่แล้ว +2

    Oba eda novei ada dawasei innata thibune.....❤️❤️❤️

  • @OshadaSithmina
    @OshadaSithmina 3 หลายเดือนก่อน +1

    දම්සෝවේ අපේ විද්‍යා අංශයේ වීරයෙක්❤❤❤

  • @denethnimsara4626
    @denethnimsara4626 2 ปีที่แล้ว +6

    නිවන් සුව ,ලස්සන මනුස්සයෙක්

  • @pradeeplakmal5329
    @pradeeplakmal5329 3 หลายเดือนก่อน +1

    එදා මේ වගේ බුද්ධිමතෙක් මරපු නිසා අපි මේ වගේ අද දුක් විඳිනවා

  • @thushararuwankumara5048
    @thushararuwankumara5048 2 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😰😰😰😰😰😰😰😰😰😰😰😰😰

  • @hemadayananda
    @hemadayananda 3 หลายเดือนก่อน +1

    Aththa nodanna ayta mawa.danuwath kirima godak vatinawa malimawa ta kotiyak ❤❤❤❤❤❤❤

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම ปีที่แล้ว +5

    මෙතුමාගේ ගමන්මග යලි පිපිදේවා..

  • @kudabanda2131
    @kudabanda2131 2 ปีที่แล้ว +13

    නිවන්සුවලැබේවා සහෙේදරයා

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek 3 หลายเดือนก่อน +1

    ඔබට නිවන් සුව ලැබී ඇත ඔබගේ එදා ඒ බලාපොරොත්තුව අද ඉටුවී ඇත

  • @janakawijayasinghe7897
    @janakawijayasinghe7897 ปีที่แล้ว +5

    විජේවීරට මොනා වුනාද කියලා ඔයා දන්නෙ නැති වුණාට දැන් රටම දන්නවා.

  • @DineshRathnayaka-c2k
    @DineshRathnayaka-c2k 10 หลายเดือนก่อน +1

    දුප්පත් මිනිහාගේ දුක දන්න නායකයෙක් ධනපති පංතියේ වුන් මේ දුප්පත් ජනාව රවටාගෙන පිල් මාරැවට කරන දේශපාලනයට තිත තැබිමට එඩිතරව නායකත්වය ගත් සදා අමරනිය නායකයෙක්
    ඔබට මාගේ *ආචාරය*

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 หลายเดือนก่อน

    රෝහණ සොයුරාට නිවන් සුව අත් වේවා!!!

  • @Vimarshana-qn3kj
    @Vimarshana-qn3kj ปีที่แล้ว +2

    අපි කළ යුත්තේ ඔහු ගමන් ගමන් ගත් මාර්ගයේ ගමන් කිරීමයි
    සමාජවාදය දක්වා ද commonest වාදය දක්වා ද මාර්ගය සකස් කිරීමයි

  • @akilahansageeth8606
    @akilahansageeth8606 2 ปีที่แล้ว +9

    විජෙවිර නම අහනකොට. මවිල් කෙලින් වෙන්නෙ මගෙ විතරද

  • @asangahaputhantri8107
    @asangahaputhantri8107 2 ปีที่แล้ว +5

    This is a real story of visionary leader. Farsighted thinking and advised had been made by him but unfortunately sri lankan society had not respected for his ideas.

  • @janakawathugedara5979
    @janakawathugedara5979 ปีที่แล้ว +6

    මානවවාදි අවංක බුද්ධිමත් මනුස්ෂයෙක්..ඔහු කීදේ අද සැබැවක් වෙලා..

    • @ariyapalagamage3018
      @ariyapalagamage3018 ปีที่แล้ว

      ආදරණීය සොයුර ඔබේ වටිනාකම අදටයි වැඩි වශයෙන් අපට දැනෙන්නෙ ඉතින් අපේපැතුම නැවත නැවතත් අප අතරටම එන්නයි

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 2 ปีที่แล้ว +6

    දැන් අවුරුදු පනස් එකයි 51 ක් වෙලාත් තවත් රටෙ එලෙසින් ම ප්‍රශ්න නොදකින්

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +8

    අමරනීය චරිත 🔥❤️👍

  • @dushanthamadushsnka8149
    @dushanthamadushsnka8149 3 หลายเดือนก่อน +1

    රටෙ සිටිය යුතු නිල නොලත් වීරයෙක් මොහූ කියපු දේ එදා අපේ ජනතාවට තේරුනානම් අද අපි සිංගප්පූරුවට අල්ලන්නවත් බැරි රටක්.වීරයානනි ඔබ මැරුවද ඔබ නැගු හඩ කිසිදා නොමියනු ඇත.අපිට වැරදුනෙ 82 එය නිවැරදි කරමු 24 ඔබට නිවන් සුව