Guess he was a victim @ the hands of an entire nation of fools who suckered up to the goons ..' ' how the karmic cycle comes around where those very fools been screwed over & sold out lock stock & barrel... So sad they are sacrificial useless today... Karma ain't an easy bitch ...
I just watch that , whatever people saying in one nation fighting each other , then all be getting vanished not them , and I have to say Rohana vijeweera is honorable man in this nation .
@@kavishkasandaruwan3553 No such thing was said. Don't mislead people. Even Vijay's Party made a recent statement on this matter. According to them over 140 members of Vijay's Party Including Vijay were killed by JVP.
@@IsuraNissanka not only me.there are lots of. Dont be loyal for a single party.. remember the 8 yams.. what they did to us jr, premadasa, chandrika,Mahinda,sirisena and current president .where are we now ,,suffering suffering again again due to this open economic system. No local production industry .. just only imports...before jr s era there was something to cheer . We were not bad. ...jr is the starter. remember the name ronie de mel his financial minister .
Jr didn't pardon wejeweera. He came out from jail because Jr abolish the criminal justice commission created by sirimavo. Jr abolish CJC coz he won't to release two business men were in jail for charges
රෝහණ විජේවීර නාමය සදා අමරණීයයි. ❤️
අනාගතය දැකපු යුග පුරුෂයෙක් , රටට වීරයෙක් , උගතෙක් සහ බුද්ධිමතෙක් ,නිර්දන මිනිසුන් වෙනුවෙන් තම ජීවිතය පූජාකරපු මහා වීරවරයෙක් , අපට අහිමීවීගිය , හදවතේ ගෞරවය ඔහුට ,🙏🙏🙏🙏
නෑ සහෝදරයා ඔහු ජීවිතය පූජා කලේ නැහැ. අධර්මිෂ්ඨ රාජ්‍ය ත්‍රස්තවාදී පාහරයෝ ඔහුගේ ජීවිතය බිලිගත්තා. නායක සහෝදරයගේ ජීවිතය බලහත්කාරයෙන් බිලි ගත්තා. 😢
ජවිපෙට ජයවේවා..🎉🎉🎉❤❤❤
😂
Jvp මිනිමරපු පක්ෂයක් බං ඒක දින්නොත් මූ වගේ මිනීමරන රටක් තමයි
@@Srilankalank a dan prabakaran hoda unda apiwane maruwe
රෝහණ විජේවිරට අපගේ අාදරය❤❤❤❤❤❤❤❤
සහෝදරයා ඔබ කොහේ හෝ සිට බලාගෙන ඇති අනුර ජනාධිපති වුණු හැටි. ඔබ එදා ලබා දුන් ආරම්භය නිසයි දූෂණයෙන් තොර විනයගරුක පක්ෂයක් මේ රටේ බිහිවුණේ. එයට අපි සදා ණයගැතියි ඔබට! ❤️
😂😂😂
ප්‍රේම කිර්තිද අල්විස් මහතාගේ කටහඩ 😢😢😢😢😢😢 ලංකාවේ හිටපු අමරණිය චරිතයක්...😢😢😢
එහෙම ද. 😪😪😪😪
Na
අපේ රෝහණ විජේවීර සහෝදරයා නැති අඩුව පුරවන්න ජාතික ජනබලවේගයේ සාමාජිකයන්ට. බාරදෙමු. ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
😂😂😂
"රෝහණ විජේවීර සහෝදරය" ඔබ දැමූ අත්තිවාරමේ ගොඩනැගිල්ල 2024-09-22 උදේ විවෘත කිරීමට නියමිතයි.විශ්වයේ කොහේ සිට හෝ බලාගෙන ඉන්න.
බලාගෙන ආශිර්වාද කරන්න , රැක ගන්න , ඔබේ නිවසේ ...සියලුම දෙනාවම 🙏❤🙏
💕💕💕💕
❤🎉
ethuma saha me nidahas deshaya wenuwen thamage jeewithaya deepu sahodarawaru tika meka balan athi.
❤️❤️❤️❤️
එදා ඔබ උගුර ලේ රහ වනතුරු රටට කීදේ දැන් සත්‍යයක් බව අපට තේරෙනවා සහෝදරයා.
2005 ...2018 therunne naththe ai pako 😜😆😝😛🤑🤪
@@RuwanChinthaka723 😀😀😀
@RuwanChinthaka723 ehenan mechchara kela wen na ne
@@lofiboy4154 utada...apitada ...🤪 uta kela una ..amuwen roast wennama 😝😜🤪
@@RuwanChinthaka723 wijeeweerawa maruwane oyaa dannawane eeka ,neh
එදාට වැඩියා අද හිතයි මොළේ දෙකම හයියයි. ඒ නිසා අපි සටන් කරලා මේ සටනකින් තොරව මේ රට ජයගම
උන් එදත් ඔක්කොම යාලුවෝ, රෝහණ සහෝදරයා තනියම සටන්කලා..
එදා ඔබ දිනුවනම් අපිත් දියුණු රාජ්ජයක්
ඔබ පෙන්වූ ඒ කටුක මගෙහි ඉදිරියට පැමිණි ඔබගේ සොයුර සොයුරියන් රදළ පැලැන්ති පාලනය අවසන් කිරීමට ඉතාමත් ම ආසන්නයි
ඒ නායකයා සදා අමරනීයයි.. රෝහන ඔබට ජය
Kalakanniya. .... Ulapane Aththanayaka
අමතක කරන්න එපා. මිනීමරු පක්ෂයක නිර්මාතෘවරයා වගේම මිනීමරු කල්ලියක නායකයෙක්....☠️
@@aribro2830 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@@aribro2830අමතක කරන්න එපා යූන්පී එක මර්දනය කරේ කියලා. ඊට විරුද්ද වෙන්න සිද්ද උනා කියලත්.
@@aribro2830minimarauwo dan bay wela inne
යථාර්තය අවබෝධ වනතුරු JVP ශක්තිමත්ව තබාගත් 3% ට බොහෝම ස්තුතියි. රටක ආචාරය ඔබට ලැබෙන දිනය වැඩි ඈතක නොවේ ❤️❤️❤️
😂
@@chrispro9890
එදා ඔබ රජ උනා නම් අද අපි මේ දුක විදින්නේ නෑ සහෝදරයා😢❤
හොද මනුස්සයෙක් අපිට අහිමි උනා😢
එදා විජේවීර කිව්ව දේ අද රටට වෙලා ඉවරයි. එදා කොහොම හරි බලයට ආවනම් අද රටට මේ දේ වෙන්නෙ නෑ. අද හම්බ කරන මුදල මදි මිනිස්සුන්ට කාල බීලවත් ඉන්න. සමහර මිනිස්සු ඔහෙ මැරිල යනව ජිවිතෙ දුක් විදල දුක් විදල. දැන් ඒ කාලෙ ඉවරයි 💓 අනුරව විශ්වාස කරල චන්දෙ දුන්න බහුතරයක් ජනතාවගෙ බලාපොරොත්තුව අනුර කරයි කියල අපි විශ්වාස කරනව 💓.
රෝහන විජේවීර ❤❤සිංහයෙක්
❤❤❤බුදුසරණ යීඔබතුමන්ට
අවුරුදු 76 ක් අපිට වැරදුනා.
මෙ පාර මාලිමාවට
@@rmlrathnayaka4270mu para punchi ammata para 😜😝😛🤑🤪
Kariyo ...kariyo oya 76 neda pako 71. 88 89 thiyenne lollooo 😜😝😛🤑🤪
@@RuwanChinthaka723 ඔව් ඒක තමයි සත්‍ය උන් 1971.1988/89 මේ රට ලේ විලක් කලේ ඔය අඅවුරුදු 76තුලයි කාලකන්නි ජෙපි හැතිකරේ
76k weraduna kiyanne moda kathawak oya 76 thula api mona tharam dewal dinGaththada
එදා මගේ කුළුඳුල් චන්දය රෝහන සහෝදරයාටයි දුන්නේ .
Such a fool you were at that time, right?
❤❤
@@rajapakshaarachchilagesham3769 Fools are who voted for JR
❤
Math mulma chande jvp , eta passe mahindayalata api revatuna aparade
මා ඔබව දුටුවා සහෝදරයා
උසස්පෙලෙ කරන කාලේ
අදටත් සිහිනයක් වගේ
ඔබගේ නාමය අමරණීයයි
අනුරයා දැන් විකුණල පක්ශෙ
@@chathurangeabeyrathne9298 අපි පක්ෂ ප්‍රථිපත්ති ඉතා හොඳින් දන්නවා
ඔයා කරදර වෙන්න එපා
ඔය අනන මඩ ඔයාම නාගන්න
Don't tell lies madam, even my dog is more intelligent than him.
@@rajapakshaarachchilagesham3769 ඒ යුගයේ smart phone තිබුනා නම් ඒ සත්‍ය වටහාගත හැකිවේවි....
මා අදහස් කලේ මාගේ පෞද්ගලික අද්දැකීමක්
එය කාටවත් ප්‍රශ්නයක් විය යුතු නැහැ
වහල් බවින් සහ මන්ද මානසිකත්වයෙන් මිදෙත්වා
End of the story
@@chathurangeabeyrathne9298අනේ පලයන් පොම්නයො යන්න මේ පාර අනුර දිනන එක දිනනවාමයි හොදට බලන් ඉදපන් වේස බයියා 🥲🖕😒
අපි දිනුම් විජේවීර සහෝදරයා ❤
කාලකන්නි රදල පැලැන්ති පාලනය අවසන් කරන වසරයි මේ.
ජනතාව ට ජය වේවා ❤
මෙන්න මේක තමයි කුහක ජෙපි හැත්තගේ එකම අරමුණ
@@user-nw1ts9rr4n
ඔයා රදල පැලැන්ති යේ ද නැත්නම්
රදල පැලැන්තියකින් යැපෙන කෙනෙක් ද.
එහෙම නම් ඔයාට මේවා පේන්නේ කුහක කමක් විදිහට 😂😂
@@user-nw1ts9rr4nfrance wiplawaya genawath ahala nadda .binduwai desapalana danuma
@@viraj9931 යකෝ තොපි ආණ්ඩු පිහිටුවන්න හදන්නේ අවුරුදු 250කට විතර කලින් ලෝකේ වෙච්ච දේවල් කරන්නද? පුදුමයක් නෑ උඹලගේ සමාජවාදෙත් වැඩවසම් යුගයේ තිබිලා ඒක හොයාගත්ත උන්ම ප්‍රතික්ෂේප කරපු එකක්නේ. කොහේහරි ජෙපි ස්ටේජ් එකක කියපු යල් පැන ගිය ලබ්බක් අල්ලගෙන ඇවිත් මෙතන පොර ටෝක් දෙනවා. නොදකිං තොපි 😂😂😂😂😂
@@tissakarannagodage1346 නෑ බං. උඹලා රදල කියන්නේ මහන්සිවෙලා හම්බකරගෙන කන උන්ට. දැන් රදල උන් මේ රටේ නෑ. උඹලා පීඩිත පන්තිය කියන්නේ කිසිම උත්සාහයක් ගන්නේ නැතුව, මහන්සිවෙලා හම්බකරලා කන මනුස්සයට ඊරිසියා කරන, කුහක නිකම්මුන්ට. බලාගෙන හිටපං තොපිට දෙන්නම් ආණ්ඩු කරන්න. 😂😂😂😂😂
රෝහණ වීජේවීර මැතිතුමනි ඔබ අපේ හදවත් තුල සැමදා ජීවත් වෙනවා.❤❤❤🙏🙏✌ ඔබ තුමා කල කැප කිරීම නිසයි අද මෙවන් රටක් අපට ඉතුරුව තිබෙන්නෙ.❤🙏 ඔබ තුමාට අජරාමර නිවන් සුව.❤❤❤🙏🙏🙏
ලාම්පු කලගෙඩි සෙල්ලම දාලා ඡන්දෙ කල් දාලා ජනතා විමුක්ති පෙරමුණ තහනම් නොකලා නම් මේ හොරු මීට කලින් අපි එලවලා. ජය වේවා රෝහණ සහෝදරයා!!!!
Jaya una amuwen bake wela 😜😝😛🤑🤪
විජේවීර❤❤❤❤❤
Amu kalakanniya Ulapane Aththanayaka 🤪🤑😛😝😜
පට්ට ගැම්මක් විජෙවීරගෙ ❤❤
J.R දැනගෙන හිටියා JVP එකේ නැගිටීම සහ මේ වෙන බර පෙරලිය, ඒකයි එයා එක මර්දනය කලේ ඒ කාලේම. අවුරුදු 36ක් ගියා අපිට ජයගන්න. පරම්පරාවක්ම අපේ නැති උනා, උන් අපිව මරලා අලු කලා, අපි ආයේම ඉපදුනා. 2024-09-21 අපි අපේ ජයග්‍රහනය රන් අකුරෙන් සනිටුහන් කලා.
Marunu kollo yali Ipadee nagitta.Yes they did it.
අද හිටියානම් ☘❤️🔥
එදා ඒ වයසක සෙට් එක ලග ඉදපු තරැණ නායකත්වය ට තරග කරන්න බෑ කියල ඉවෙන් වටහාගන්න ඇති ජේආර් කියන දුෂ්ඨ පාලකයා. ඒ ගස මුලිමනින්ම උගුලා දැමීමට කුමන්ත්‍රණය කිරීම ට පටන්ගත්ත. ටයර් ප්‍රේමදාස ඒක කලා. 😢😢
දැනුත් මුන් කෙලින කෙබර වලට අහු වෙන උන් ඉන්න එකේ ඒ දවස් වල කොහොම රැවටෙන්න ඇතිද මිනිස්සු
ස්තුතියි ඵල කිරීම සම්බන්ධයෙන්.
එදා නෑසූ කන් අද අසාවි. අද නෑසූ කන් හෙට අසාවි. මාළිමාවට ජය වේවා!❤
Mpp can not develop the country bro, I'm sorry but this is the truth. Mark my word, okay?
@@rajapakshaarachchilagesham3769 There are no other options left.
@@rajapakshaarachchilagesham3769Why are u going through all the comments 😂 NPP Wins this time and bloddy thieves will go out
@rajapakshaarachchilagesham3769 this mf is roaming around all the comments and posting such dumb ideas.... Once a slave is always a slave
Jaya una 71. 88 89 🤪🤑😛😝😜
ඒ අපේ වාසුද. දැං එයා වචනයක් නිසා මීම් එකක්.
ow eya thamai :)
ඔව් එයා තමා
Mona pakayada
විජේවීර මේ ඉලෙක්ෂ්න් එකේ ගත්ත ඡන්ද ප්‍රමාණය අනුව 82 මහ මැතිවරණය තිබ්බා නම් ආසන 15 අනිවාර්‍යෙන් ගන්නවා. ඒක දැනගෙන ජේ.ආර් ඒ ඉලෙක්ෂ්න් එක හැකිළුවා. එහෙම ඉලෙක්ෂ්න් එක තියලා ආසන 10ක් ගියානම් ඊළඟට එන ඉලෙක්ෂ්න් දෙකකට පස්සේ විජේවීර ආණ්ඩුව හදනවා. ඒක දැනගත්ත ජේ.ආර් අන්තිමට කළු ජූලිය නිර්මාණය කරලා ඒක ජවිපෙ පිට පටවලා ජවිපෙ තහනම් කරා. ඒ මදිවට ජවිපෙ සාමජිකයන් ත්‍රස්තවාදීන් විදියට නම් කරලා හොය හොය මරන්න ගත්ත. අන්තිමට විජේවීරට තිබුනේ කැලේ පනින්න විතරයි. ඒ මිනිස්සු ආයුධ සන්නද්ධ දේශපාලනයක් ඇදලා දැම්මේ ජේ.ආර්. අවුරුදු 17ක ජේ.ආර් ගේ පාලනය ඉවර වෙද්දී රටේ යුද්ද දෙක හැදුවා. දකුණේ ජීවත හැටදාහයි. උතුරේ තිස්දාහයි
100% correct. මම එංගලන්තයේ නීතිඥයෙක්. දේශපාලකයන් වෙනුවෙන් මිනී මරපු දෙන්නෙක් මම දන්නවා.
ඕක තමයි සත්‍ය , ඒත් ඕක තේරුම් නොගන්න හරක් තව කොච්ව්ර ඉන්නවද ,ඇත්තටම මොහු හිටියනම් අද සෑබෑ නායකයෙක් , වීරයෙක්,
කැලේ පනින්නේ නැතිව සෝමවංශ අමරසිංහ වගේ රට පැන්න නම් ඉවරයි. කැලේ පැනලත් කලේ අහිංසක මිනිස්සුන්ගේ කඩ කඩලා ගෙවල් ගිනි තියල තර්ජනය කරලා කප්පං අරන් බෝම්බ ගහලා මැරිච්ච මිනිස්සුන්ගේ මිනී දනිස්සෙන් පල්ලෙහට ගෙනියන්න කියපු එක විතරයි. රට රටවල් වලින් තිබ්බ උදව්වත් නැති කරගත්තා විහින්. අනිත් කොමුනිස්ට් පක්ෂත් තරහ කරගත්තා උන්වත් මරලා. ප්‍රේමයාගේ කොන්ත්‍රාත් මත විජේවත් මැරුවා. නිකන් ඉල්ලගෙන කෑවා. සෝමවංසයා නැත්නම් NPP එක නෑ අද.
@@WariKesawaරට පනින්න..කියන්න පුලුවන්ද එදා.?
ජෙ ,ආර් කියන නරුමයා රට කැවා🤮
මහජනයා වෙනුවෙන් ඔබ සටන් වදිනා කාලයේ අපි ඉපදී සිටියා නම් ......... වචනයෙන් හෝ ඔබට ශක්තියක් වන්නට තිබුනා ...............
සමාවෙන්න ඔබ කියපු දේවල් තේරුම්ගන්න කල් ගත්ත ට.විදින්න බැරි උන ජීවිතය විදින්න සැප්තැම්බර් 21 පස්සේ ඉපදෙන්න අපි අතර.npp ජය වේවා
වාසු කොයිතරම් අත්දැකීම් ඇතිද..ඔතන ඉන්න අයගෙන් අදටත් ඉන්න සහ සක්‍රීයව දේශපාලනේ කරන එකමකෙනා.ඒත් මං කැමතිනම් නෑ
"Your Comment is Very Important to us. Thanks for the Comment ✅
ඒ වගේම ... කොයිතරම් දේශපාලනික වශයෙන් නූතන පරපුරට ආදර්ශමත් වෙන්න හැකියාවක් තිබුණු කෙනෙක් ද? අද තත්වය නම් :(
එකමකෙනා nemei .. ranil innawa.. mahinda innawa. e kaale waasu kiyanne dan nikan baththaramulle seelarathana hamuduruwo wage porak... minissu muna dekala dekalama anthimeta chande dunna.
විරයා ♥
Na moodaya!
Ane kariyo bolage weerayo ...parampara dekak ksnaththata dakkuwaa 😜😆
ඔබගෙ අරමුණ අද අනුර ඉටු කරල මොන ලේකෙ හිටියත් සතුටු වෙන්න පුලුවන් ඔබ උපන් බිමට ණය නැති වීරෝදාර තරුනයෙක්❤️
සහොදරයා අපි දිනුවා ඔබ දන්නවා ද අනුර සහොදරයා ජනාධිපති මතක් වෙනකොට දරාගන්න බැරි දුකක් දැනෙනවා සහොදරයා හිටියානම් සතුට නිමක් නැහැ ඔබට අපරාධය ඔකුං ගේ දරුවන්ටත් හෙනගහනවා සහොදරයා ඔබගේ අරමුන අනුර සහොදරයා ඉස්ට කරනවා සත්තයි සහොදරයා ඔබට බුදුසරනයි දෙව්පිහිටයි අපි ඔබ ඇතිකියලා මට හිතෙනවා
වාසු අරන් අපිට විජේවීරව දෙන්න 😢
wijeweerawa kohomada denne?
Ai puke aragannada 😆🤑😝
@@RuwanChinthaka723 නෑ... උඹේ අම්මට හු|කලා උබ වගේ ගො|න් ප|ක|යෙක් බිහිවෙන එක වළකන්න.
@@RuwanChinthaka723 JR path karagena eragttane tawa eraganna deyak ne, dushitha political culture eke piya
@@miraclesoftravel minimaru ... thrasthawadi ... kuhaka ...desapalane ...piya pimpiya Ulapane Aththanayaka nohoth wijeweera ...🤪
ඔබේ මග අපි යන්නෙමු ආදරණීය සහෝදරයා.. .
මම එතන හිටියා
නිවන් සැප ලැබේවා ඔබ තුමාට 😢🙏
epa nirdana panthiya wenuwen oba lowa pahala wenna
இறந்தும் வாழுகின்ற தலைவன் 🙏🏽🙏🏽🙏🏽
Legends never die❤️🙏
Yes of course.. Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
Rohana was not a legend, but a fool.
ජේආර් ?
@@rajapakshaarachchilagesham3769👍👍👍👍
Guess he was a victim @ the hands of an entire nation of fools who suckered up to the goons ..' ' how the karmic cycle comes around where those very fools been screwed over & sold out lock stock & barrel...
So sad they are sacrificial useless today...
Karma ain't an easy bitch ...
මිනිසුන් අතර ඔබ දෙවියන් සහෝදරයා ❤️❤️❤️❤️
එදා කරන්න බැරි උන ඒ ජයග්‍රහණය අද අපි කරනවා විජේවීර මහත්තයෝ
ජනතා විමුක්ති පෙරමුනට ජයවෙිවා .
Shavodaraya Shavodaraya Shavodaraya budusaranai budusaranai budusaranai srilanka ❤❤❤j r balla 😂😂😂
මේ කාලේ වගේම තාක්ෂණය දියුණු වෙලා තිබුණා නං එතුමා රටට නායකත්වය දෙන්න තිබුණා ....කුමන්ත්‍රණ පරාජය කරන්න තිබුණා
වාසුදේවයා අදත් ඉන්නවනෙ...😁
hehe eka thamai
සිකුරුයි ඊළඟ පාර්ලිමේන්තුවේ නෑ දැන් අසනීප වෙලාද කොහෙද මේ ටිකේ ආවෙත් නෑ පාර්ලිමේන්තුවට
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
සදා නොමැකේන නාමය
Kalakanni namaya 😜
සහෝදරයා උබලගෙ පැතුම අපි ඉටුකලා
rohana wijeweera❤❤
Such a fool, right?
rata kapu kala kanniyaaa
@rajapakshaarachchilagesham3769 nope... you are a fool😂😂😂
@@RuwanChinthaka723 ube tatta mhind mhttiy thmi bn
බලාපොරොත්තු වු රට නිර්මාණය කරාවී … ❤
Jvp best
Thanks for submitting Your Political opinions
Punchi amma better then 🤑😝
රැල්ලට පුංචි අම්මා කියල මඩ ගහන වෙලේ නරකද කෘත්‍රිම බුද්ධිය පැත්තේ ගිහින් අනුර කුමාර විවාහ වෙලා ඉන්නේ තමන්ගේම පුංචි අම්මත් එක්කද කියල ඇහුවා නම්?
Why not 71. 88 89 🤪🤑😛
@@RuwanChinthaka723
Such a fool😂😂😂
NPP දිනවමු
It'll only be a dream. So continue your sleeping. Good night! Bro,
@@rajapakshaarachchilagesham3769
It is not a dream❤❤❤
@@SanjuFernando4417 yes you are right. Such a miserable idea should not be a dream at all.
ජේ ආර් ජයවර්ධන මහතා ගේ මයිත්‍රී සහගත නිහතමානී මුහුණ !❤ මොන ප්‍රශ්න, විවේචන ,ඇනුම් බැනුම් ඇහුවත් සැමදා මයිත්‍රීයයෙන් බැබලුනා. ❤🙏
මූනේ මෛත්‍රීය. හැබැයි දහස් ගාණක මිනිස්සු මැරුවා
😂😂😂😂 ratama kapu ekek u
මිනීමරු ගහල බල්ලා
60000k mernn order kle ranilat premadasai okai tama
@@Dinii-i8 1988දිජේ ආර් ජයවර්ධන මහතා අයින් උනා. ඒ මහා භීෂණය නවත්තන්න කියල මිනිසුන් හඩා වැටුනා. අද ඉන්න කෙනා හෙට මැරුව . මිනිසුන් භීතියෙන් තැති ගෙන හිටියෙ. ඒක ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා මර්දනය කලා අවි ගත් මිනීමරුවන් කොහොමද පාලනය කරන්නෙ
🚩අද සැප්තැම්බර් 21 සහෝදරයා...🥺😭ඒ දවස ❤🧭❌
Rohanayata wadagath widiyata enna bari una wal parayek ,nodakin,ahinsaka minissunwa maruwa, rata hadnna inna minissunwa marala hariyanawada, minissunwa puchchala pahuwada ude dakinakota ,hoda wade okawa puchchalama maruwe , ahinsaka minissunta karapu widihata...
Dn janadipathi wadagath manussayek,hari widihata dinala janadipathi una kenek
Anura kumara dissanayake❤ 🧭🧭🧭🧭 watina manussayek, eya rata hadai niyama widihata❤
මාලිමාවට ජය වේවා 🧭🇱🇰❤️🗳️
එදා තමයි පළමු වතාවට ජවිපෙ විසින් ප්‍රගතිශීලී චන්ද කැඩීමෙන් ධනවාදී එජාපය ජයග්‍රහණය කරවීමේ පළමු කොන්ත්‍රාත්තුව සිදු කළේ . එම වටිනා අවස්ථාව ජනතාව ට මතක් කරදීම ගැන ස්තුතියි
"Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏" Jaya wewa !
Mun eda jr balata puka deela gattha 273000 aran kaduwe
ඡන්දෙ කඩන්න දෙයක් නෑනෙ හුත්## තදා හිටපු උන් වහල් කම ඇතෑරියනමි
@@Naturesvoice890 සිරාවටම 🤣🤣🤣
මොන පකේ කතාවක්ද හුත්තො ඒ
මාලිමාවට ජය මාලිමාවට ජය
Oba pathu ratak hadannata obema sagain me rata baragaththa a rate minissunge wadima balayen.obathuma uthum niwanin nivi sanasewa.🙏
I just watch that , whatever people saying in one nation fighting each other , then all be getting vanished not them , and I have to say Rohana vijeweera is honorable man in this nation .
""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏"
Your Honorable man murdered innocent Vijay Kumaranathunga.
@@ans1830 don’t be stupid who ever you are
@@ans1830vijaya kumarathinga was killed by UNP. It was said by Chandrika kumarathunga 😂
@@kavishkasandaruwan3553 No such thing was said. Don't mislead people. Even Vijay's Party made a recent statement on this matter. According to them over 140 members of Vijay's Party Including Vijay were killed by JVP.
❤❤❤❤❤Budusaranai
Good
❤❤ oba apa athara sada amaraneeya❤❤
ඔහු අපට අසීමිතව ප්‍රේම කලහ.
රටේ වැඩිහියන්ට ගොබ්බ ජේ ආර්ට චන්දෙ නොදී රෝහණ සර්ට චන්දෙ දෙන්න මොලේ තිබ්බා නම් එදා 🥺
Jvp.wijewira.❤❤❤❤❤
Ulapane Aththanayaka 🤪🤑😛😝😜
එදා ඔය බලයෙන් ධනයෙන් පන්තියෙන් උන්මත්තක ජේ ආර් ජයවර්ධනයි එයාගේ සහචර ගෝලයොයි රෝහණ විජේවීරව ගනන් ගත්තෙවත් නෑ... එක පාරක ජනරැළියකදි රෝහණ විජේවීරගේ නම වැරදියට කිව්වලු එයාව කොහොමත්ම ගනන් නොගන්නා බව පෙන්වන්න ඒක හිතලාමයි කරලා තියෙන්නෙත්.. ජේආර් කොබ්බෑකඩුව රෝහණ ප්‍රධාන අපේකෂකයෝ ඉන්න මේ ෆොටෝ එකෙනුත් ඒක හොඳට පේනවා 😅😅
JR ,ප්‍රේමදාස ,රනිල් , තොපි අපාය ට යන්න ඕනෑ ..එතන හිනාවෙලා ඉදිද්දි මරලා දායි කියලා හීනෙන් වත් හිතන් නැතිව ඇති😢😢
අද ඔහු හිටියා නම් රට හොද තැනක. රටේ අවාසනාව. NPP ✌
E Awyaja hinava.. Rohana wijeweera ❤
අරූ විතරක් සම්ප්‍රාප්ත වෙලා😆
දැන් ඉදියනම් රෝහන.. අයි රියල් පොරක් තමයි..
Ela
Thanks Darsha aiye :)
❤❤❤❤❤❤❤❤❤❤api innwo R....V.... V Sodaraya........oba wenuwenma
Very interesting. I like JR.
I saw him in real life when I was about 10 or 12 years.
Nice Memory.. Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
He is a murder who planned to kill people and premadasa did his plan they killed lots of youngers with ranil (batalanda wadakaya)
❤❤❤
ඔහුට නිදහස් දීලා චන්දෙට එන්න සලස්වලා දුන්නෙත් J R ( එජාපය )
කන්න දීලා බෙල්ල කපනවා කියන්නෙ ඕවට😢.. ඒ නිදහස් කරේ උගුලක් අටවලා සදහටම විනාශ කරලා දාන්න.. කලු ජූලිය කරේ කවුද කියලා ජේආර් දැන දැනම ඒක විජේවීරගෙ පිටින් ඇරියෙ ඒකනෙ.. ආණ්ඩුවේම මැරයො ඒක කරා කියලා දැනගෙන එච්චර කුහක වැඩක් කරේ ඇයි.. නැක්සලයිට් කුමණ්ත්‍රණයක් කියලා විජය කුමාරතුංග වත් බොරුවට හිරේට දැම්මා..
PAKATHAMAEI
JR කියන්නෙ මොකෙක්ද?
anura sahodarayage path weema rohana sahodarayata karana upaharayak. ohu eda prarthana karapu yukthi garuka samajaya obathuma athi karai kiyala api wishwasa karanawa
Npp jayawewa 🗿🧭❤️
JR ..pioneer of distortion
This is only a your political opinion
@@IsuraNissanka not only me.there are lots of. Dont be loyal for a single party.. remember the 8 yams.. what they did to us jr, premadasa, chandrika,Mahinda,sirisena and current president .where are we now ,,suffering suffering again again due to this open economic system. No local production industry .. just only imports...before jr s era there was something to cheer . We were not bad. ...jr is the starter. remember the name ronie de mel his financial minister .
@@SkewedHiphinge you know nothing about JR
Ai pako 71
@@RuwanChinthaka723 ඒ බව පේනවා
JVP ❤️💪🏼🥰
JVP 🤮 unta kavadawath me pin bime balaya himi wenna na
@@susilasellahewa3201 අනේ උඹෙ අම්මට නාකි මයිනා හුකපු පින්බිම. පල පල හුත්තිගෙ කොල්ලා 🖕
@@susilasellahewa3201බලාගෙන ඉදපන් බටලන්ද වදකය හරි මහ රජාගෙ උරුමක්කාරය හරි එනකම් 😂😂😂
@@nv3389 jvp unta rate balaya labenna ida denne na
රට විනාසෙට මුල පිරුවේ jr පරයා...
🙏🙏🙏
JR was kind hearted. He pardoned and released Rohana Wijeweera from prison
Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏
Jr didn't pardon wejeweera. He came out from jail because Jr abolish the criminal justice commission created by sirimavo. Jr abolish CJC coz he won't to release two business men were in jail for charges
False
Ohu kohe hari ඉඳගෙන බලාගෙන athi
වාසුදේව නානායක්කාරගෙන් කොච්චරනම් දේවල් ඉගෙන ගන්න පුලුවන් ඇත්ද..අනෙ මොහොතක් කතා කරන්න ඇත්නම්.....(අද නියෝජනය මට අදාල නැත....ඔහු පරම්පරා කීයකනම් නියෝජනයක්ද?)
ප්‍රභූ යැයි කියාගත් අය සාකච්ඡා කරන දෙස බලා නොසිට ඔබට තිබුනේ ඉවත බලා ගැනීමට
එදා ජෙ. ආර් ගහලයා රෝහණ සහොදරයා ඇතුළු 60000 ක් අමු අමුවේ මරා නොදැමූ යේ නම් රට පොහොසත් රට කි.
එදත් මිනිස්සුන්ට තේරුන්නැහැ රෝහන කියපු කතාව..හොරුන්ටම රැවටිලා මිනිස්සු ජන්දේ දීලා දැන්වත් මිනිස්සුට තේරුම්ගත්ත එක ලොකු දෙයක්
Thawa video nadda
❤️🇱🇰💐🙏
රට.ව ලපල්ලට.ඇදදැමු.ජේ.ආර්.ගේමීනීමරැ.පාලන77සීටපටන්.ගත්තේ.ඔයවීදීයටයී.එශාපය.නීසා.ජනතාව.ලැබූඅති.භයානක.පීඩනය.අදත්තීයේනවා.ඒකමවීසදුම.මාලීමාව.පමණයී.මීනීසුනේ
.රැවටේන්නඵපා
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖