සුවෝන් වීදුරු ගෙවල්වල විකිණුන කොරියන් කෙල්ලො|Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • සුවෝන් කියල ලංකාවෙ අය අහල නැතිව ඇති,කොරියාවෙ ඉන්න අයනම් මේ ගැන අහල තියෙනව,මේ වීඩියෝ එක ගොඩක් කාලෙක ඉදන් ඉල්ලපු එකක්නෙ KOREAN LIFE VLOG-25 විශේශයක් කරන්න ඕන කියල හිතුව ..😂
    චැනල් එකට අලුත් අය වීඩියෝ ටික බලල හොදයි නම් subscribe කරල තියාගන්නකො ...
    (Hwaseong බලකොටුව හෝ Suwon Hwaseong යනු දකුණු කොරියාවේ Gyeonggi-do හි පළාත් අගනුවර වන Suwon බලකොටුවකි. එය නිවසට චෝසොන් රජ Jeongjo රජු විසින් 1794 සිට 1796 දක්වා ඉදි කර, ඔහුගේ පියා, Sado කුමරු දේහය ගෞරව කරන ලදී. සියදිවි නසාගැනීමේ අණකට කීකරු වීමට අපොහොසත් වීමෙන් පසු ඔහුගේම පියා යොංජෝ රජු විසින් සඩෝ පණපිටින් බත් පෙට්ටියක් තුළ සිරකර මරා දමන ලදී. සෝල් නගරයට දකුණින් කිලෝමීටර් 30ක් (සැතපුම් 19) පිහිටා ඇති අතර මධ්‍යම සුවොන් ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශ වට කර ඇති බලකොටුවට ජොංජෝ රජුගේ මාලිගාව හේන්ග්ගුං ඇතුළත් වේ. බලකොටුව සහ සංවෘත මාලිගය 1997 දී යුනෙස්කෝව විසින් ලෝක උරුම අඩවියක් ලෙස නම් කරන ලදී. එය තවත් බොහෝ අංග අතර මාලිගාව, පරිමිතිය පවුරක්, ප්‍රධාන දොරටු හතරක් සහ සුවොන්චියොන්, සුවොන්හි ප්‍රධාන ධාරාව හරහා වාන් දොරටු දෙකකින් සමන්විත වේ.)
    #SuwonRedlightdistrict
    #koreanlifevlog
    #koreanjob
    #koreanfood
    #manjuwithsouthkorea
    #streetfood
    #nightlife

ความคิดเห็น • 565

  • @surangasalika3369
    @surangasalika3369 2 ปีที่แล้ว +101

    ලන්කාව ගැන කතා කරන්න එපා දැන් 😭 අවදානමක් අරගෙන දාන විඩියෝ වලට ගොඩක් ස්තුතියි . අපි ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා,ඉදිරියටත් ඉගෙන ගන්නවා. කොරියාවෙ ඉන්න ඔයාලට අදරෙයි ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +6

      🇰🇷👍❤

    • @Tharindu2000
      @Tharindu2000 2 ปีที่แล้ว +2

      කතාව ඇත්ත ✨✨🌹🌹🇰🇷🇱🇰👍

    • @user-bt9tf7zn1f
      @user-bt9tf7zn1f 2 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea please answer Do Suwon women work?

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 2 ปีที่แล้ว +30

    වෙනස්ම විදිහෙ සුපිරි අත්දැකීමක් මංජු අයියේ හැමදම වගේ මේ හිනේ හිතේ තියන් ලංකාවේ ඉදන් බලනවා ගැම්මක් තමයි හැමදම වගේ කියන්න දෙයක් නැ සුපිරි 😍 ඉක්මනට කොරියාවට එනවා මයි පඩම් කරන්න ගැම්මක් අදත් බුදුසරණයි ඔයාලා හැමොටම 😍 ...🇱🇰🇰🇷

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว +57

    හිත හොඳ මිනිස්සුන්ට සොබාදහම ආදරෙයි අයියේ.කවදහරි සැපවත් ජීවිතයක් දෙනවා.ඔයාලා ලස්සන රටක සතුටින් සැනසීමෙන් ජීවත් වෙනවා දකිද්දි සතුටුයි.මේ අපායට නම් එන්න එපා.හැමදාම පරිස්සමින් සතුටින් ජීවත් වෙන්න .බුදු සරණයි

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +6

      බුදුසරණයි 😍❤🇰🇷

    • @abewardhana8519
      @abewardhana8519 2 ปีที่แล้ว +6

      අපාය කියන්න එපා , මොකද මේක තමන් ඉපදුන රට මේක , මොන රටට ගියත් මට මගෙ රටේ ගත්තු හුස්ම තරම් නිදහස් හුස්මක් කොහෙවත් නෑ කියල හිතෙන්නෙ ඒ රටට ගියාට පස්සෙ , මම ගරු කරනවා අනිත් රටවලටත් නමුත් මගෙ රටේ ගන්න මේ හුස්ම මට ඉහලම සැහැල්ලුවක් ❤️😢❤️

    • @arunalufashion6424
      @arunalufashion6424 2 ปีที่แล้ว +3

      අපිමයි මේක අපායක් කරගෙන තියෙන්නෙ.ඔයා එක වින්ටර් එකක් පහුකලානම් තේරෙයි අපේ රට කොයිතරම් සුරපුරයක්ද කියල.අපේ ආකල්ප හැදෙන්න ඕනෙ සහෝදරය.කොරියාවෙ මිනිස්සු අපහසුවෙන් උනත් වැඩ කරනව.ලඟින් ගියත් විහිලුවට වගේ කුයාගෙන යන්නෙ " පලිපලියේ"" කියල.ඒ කියන්නෙ ඉකමන් කරපන් කියන එක.බලන්න සහෝදරය කොලඹට රස්සාවට එන්නෙ නැතුව කීදෙනෙක් ඉන්නවද තෙල් නැහැ කියල.ඒත් ජනාදිපති මන්දිරේ බලන්න සෙනග පිරිල.වැඩට එන්න කෝච්චි නැහැ බස් නැහැ කියල ගෙදර ඉන්නව.ඒත් පහුගිය 9 වෙනිද අහු උන වාහනේ එල්ලිලා කොලඹ ආව.බලෙන් කෝච්චි දාගෙන ආව.ඇයි සහෝ අපේ අයට රස්සාවට එන එක එහෙම කැපවීමෙන් කරන්න බැරි.අපි පුරුදු උනේ නිකන් කන්නයි හොරකම් කරල කන්නයි ඉහලටනගින එකාගෙ කකුලෙන් අදින්නයි ඉරිසිය කරන්නයි වෛරය වපුරන්නයි විතරයි.ඒකයි අපි හැමදාම පස්සට යන්නෙ.අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ.එතකොට කොරියො මෙහෙ ඇවිත් වැඩ කරයි..😆😆😆

    • @abewardhana8519
      @abewardhana8519 2 ปีที่แล้ว +4

      @@arunalufashion6424 නැතුව නැතුව එක තමා ඉස්සරහට වෙන්නෙ , උන්ට ලංකාව සිහිනයක්ම තමා ඔය රටක මේ වගේ ආහාර හිගයක් ආවනම් හිම තමා කන්න වෙන්නෙ , ඒත් මේ රටේ පලා කොලේ හරි තියෙනවා 👊❤️

  • @prasannathantulage2191
    @prasannathantulage2191 2 ปีที่แล้ว +21

    අහම්බෙන් ඔබගේ බ්ලොග් එක දුටුවෙමි, ඉතාම වැදගත්, ලස්සන අදහස් ඇති බව දැනුනි, ඇත්තටම දියුණු රටක සිටින විට ලංකාවේ දියණුවට බාදාකරන සමාජ ආකල්ප තේරුම් ගැනීම ගැන සතුටු වන අතර දිනක ලංකාවට ගිය විට ඔබ අවට සමාජය බිදකින් හෝ නිවැරදි කිරීමට ලැබේවායි පතමු,කොරියාව වැනි රටක ඔබ විදින දුක කට්ටක් කනවා ලෙස දනවනවායයි සිතමි, කෙසේ හෝ ඔබට ලැබුණු අවස්ථාව ශ්‍රී ලාංකිකයන් අතර බෙදා ගන්න වෑයමට සුබපතමු, ඔබට ජය පුතා, මම ඔස්ට්‍රලියාවේ සිට

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ස්තූතියි සහෝ..👍🇰🇷❤

  • @ashaidammudalige3863
    @ashaidammudalige3863 2 ปีที่แล้ว +23

    මංජු අයියාගේ video කවදත් හොදයි.
    මෙි වගේ videos වලින් නරක දෙයක් කියවෙනවා කියලා හිතන්න බැ, හොද නරක දෙපැත්තක් තියන්න පුළුවන් කොච්චර දියුණු වුනත්, වැදගත්ම දේ, එ නරක දේවල් අයින් කරගන්න ඔය රට හොදටම දන්න එක 🇰🇷

  • @fourthlanekdu
    @fourthlanekdu 2 ปีที่แล้ว +14

    තැන්ක්‍යූ අයියේ අපිට යන්න බැරි උනත් මේ වගේ වීඩියෝ වලින් හරි වෙන රටවල් වල ලස්සන තැන් පෙන්නනවට.වැඩ ටික කරන් පරිස්සමින් ඉන්න අයියලා ටික❤👍

  • @kavishkasandamal1622
    @kavishkasandamal1622 2 ปีที่แล้ว +12

    සුපිරිම වීඩියෝ එකක් මන්ජු අය්යේ...😍❤🌎,100% ඇත්ත කතාවක්..
    ඉතින් පට්ටම ආදර්ශයක් දුන්න වීඩියෝ එකක්..❤ ආදරෙයි ❣️🌎

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +42

    මංජු අයියා ලස්සනයි වැඩසටහන😍💙

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      🇰🇷😍❤

    • @danushnuwn4559
      @danushnuwn4559 2 ปีที่แล้ว +2

      දැන් නැද්ද.වෙලාවට වත්ත වහන්න කලින් ගියේ.😁

    • @isjaniya85
      @isjaniya85 2 ปีที่แล้ว +2

      නියමයි මංජු අයියේ ..මාත් කොරියාවට එනවා කියලා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ ..මගෙත් හීනයක් තමයි කොරියාවට එන එක..ලංකාවේ දැන් තියන තත්වේ එක්ක ගොඩක්ම අමාරුයි .කොරියාවේ ඇවිත් කට්ට කාලා ජීවිතේ ගොඩයන්න ආසයි..ඒ වෙනුවෙන් වැඩ කරනවා..අයියගේ වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙනගත්තා.බුදු සරණයි අයියේ .පරිස්සමෙන් ඉන්න .තවත් හොද වීඩියෝ ඉස්සරහට බලාපොරොත්තුවෙන් ඉන්නවා .ඔයාට ඔයාගේ ඉදිරි අනාගතය ජය ගන්න සුබ පතනවා..❤️🇰🇷

  • @DJDJ-lp9xl
    @DJDJ-lp9xl 2 ปีที่แล้ว +12

    කතාව ඇත්ත කෙල්ලෙක්ට කැමති කැමති අය එක්ක ඉන්න පුළුවන් උනාට කොල්ලෙක්ට කැමත්ත නැත්තම් බෑ.⁣ කෙල්ලො වරද්ද ගන්න තැනක් තමයි first love එක.හැබැයි ඉතිං බටහිර රටවල,අනෙක් රටවල සංස්කෘතීන් අපිට අවශ්‍ය නෑ (මගෙ මතෙ)..video සුපිරි

  • @HP-hu8rw
    @HP-hu8rw 2 ปีที่แล้ว +3

    කොල්ලෙක්ට තමන් කැමති ඕනම කෙල්ලෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න බෑ වගේම තමා කෙල්ලෙක්ටත් එයාල කැමති ඕනම කොල්ලෙක් එක්ක එහෙම කරන්න බෑ දෙපාර්ශවයෙම කැමැත්ත නැතුව. අයිය දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරදී දෙයක් කිව්වෙ එතනදි පොඩ්ඩක් ඒක නිවැරැදි කරා. Btw Video එක නම් ගොඩක් වටිනවා... මේ වගේ Videos හැමදාම අපිව Inspire කරනව මහන්සි වෙලා වැඩ කරල ඒ වගේ දියුණු රටවලට ගිහින් ඒ Experience එක ගන්න. Thankyou❤️🔥

  • @kanchanapriyadarshani9039
    @kanchanapriyadarshani9039 2 ปีที่แล้ว +10

    මගෙ රට තමයි සුන්දරම. කොරියාවත් සුන්දරයි වගේ.. වීඩියෝ එක නම් ගොඩක් සුන්දරයි ... ජය වේවා.. ✌️✌️

  • @outofthebox7610
    @outofthebox7610 2 ปีที่แล้ว +8

    මම 2012 මැයි මාසේ කොරියාවට ඇවිත් 2018 අවුරුද්දේ මුල ලංකාවට ආවා..අයියේ ඔයාලා ඔය සීතලේ පාරවල් වල ඇවිදිනවා දකිද්දි මට මාවත් මැවිලා පේනව.ඒ සුන්දර අතීතය .. දවසක මගෙ wife එක්ක කොරියාව පුරා රවුමක් ගිහින් එනවා අනිවා..ඔයාලට බුදුසරණයි..පරිස්සමින්..

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      බුදුසරණයි

    • @gamigamini544
      @gamigamini544 2 ปีที่แล้ว +1

      ලංකාවට ආවට පස්සෙ ආයෙත් යන්න බැරිද කොරියාවට

  • @kasunsuraj9212
    @kasunsuraj9212 2 ปีที่แล้ว +6

    වීඩියෝ එක නියමයි අයියේ. අයියගෙ වීඩියෝ නිසා කොරියාව ගැන ගොඩාක් දේවල් දැන ගත්තා 👍👍👍පරිස්සමින් ඉන්න ❤️❤️❤️thank you 🙏🙏🙏🔥🔥

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +12

    ඔබ හැම ඇත්තක්ම කියන්න.
    කොරියාව කියන්නෙ මොකද්ද කියල දැන ගන්න එකයි අපිට වැදගත්.

  • @pubudusageesh6126
    @pubudusageesh6126 2 ปีที่แล้ว +4

    නිදහසක් ලැබුනු වෙලාවට අපි වෙනුන් විඩියෝ දාලා කොරියාව ගැන දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි.කොහොම හරි කොරියාවට එනවා ජීවිතේ ගොඩ දාගන්න

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +4

    සුපිරි වැඩසටහනක්....
    හිතන්න දේවල් බොහෝමයි....
    Welldone brother ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @maheshrajapaksha6053
    @maheshrajapaksha6053 2 ปีที่แล้ว +5

    නියමයි මංජු අයියේ අලුත් අද්දැකීමක් ගත්තා නේ කට්ටියම බැලුම් සවාරී 😍 පරිස්සමට ඉන්න අයියේ බුදුසරණයි ❤️

  • @user-le7uz6xo2i
    @user-le7uz6xo2i 2 ปีที่แล้ว +6

    සුපිරි වෙනසක් කරන් යනවා දැන් මංජු අයියා.නියමයි.සුපිරි.❤❤❤

  • @bw1234ek
    @bw1234ek 2 ปีที่แล้ว +26

    සුවෝන් නම් ලස්සන පැත්තක් නේද.අර ගෑනු ලමයි ටික දැකල පට්ට දුකකුයි බයකුයි ආවා.ඡීවිතේ දුප්පත්කම නිසා ඒ අය ඒ තැනට වැටෙන්නැති.ඒ දේ ඕනම නෑ හැමදාටම තහනම් වෙනවා නම් ලොකු දෙයක්.නියමයි වීඩියෝ එක මංඡු අයියේ බුදු සරණයි!❤

  • @chathurachandana6724
    @chathurachandana6724 2 ปีที่แล้ว +12

    ඔයාගෙ කතාවට 100% එකගයි❤️

  • @dinethsachithra2874
    @dinethsachithra2874 2 ปีที่แล้ว +10

    අර බැලුන් එකනම් පට්ට❤ බුදු සරණයි අයියා💪❤

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha9372 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි මංජු අයියේ.පරිස්සමින් ඉන්න.බුදුසරණයි😍

  • @nuwanchinthaka1944
    @nuwanchinthaka1944 2 ปีที่แล้ว +5

    පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න මංජු අයියේ.... බුදු සරණයි ඔයාලා ඔක්කෝටම!!!

  • @animalworldinsrilanka8978
    @animalworldinsrilanka8978 2 ปีที่แล้ว +3

    කෞඋරු කොහොම හිතුවත් ඇත්ත පෙන්නන එක වටිනවා.නොදන්න දෙවල් ගොඩක් දැක්කා.හැබයි ඉතින් ඔවට අපෙ උන් යන්නෙ නැතුව ඉන්නෙත් නැ.කොරියන් ගිහින් ගොඩ යන උන් වගෙම නැති වෙන කට්ටියත් ඉන්නවා

  • @nima5309
    @nima5309 2 ปีที่แล้ว +8

    සුපිරියක් මන්ජු අයියා 🇱🇰❤️💪

  • @Avdilshan
    @Avdilshan 2 ปีที่แล้ว +4

    තවත් මේ වගේ සුපිරි යුනික් කන්සෙප්ට් ටිකක් කරමු
    ජය මංජු අයියා❤️

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 2 ปีที่แล้ว +8

    අහවල් වැඩේ කරන කෙල්ලො ලංකාවෙත් මාසෙකට ලක්ෂ ගණන් හොයන එකේ මට හිතාගන්න බෑ කොරියාවෙ ඉන්න අහවල් කෙල්ලෝ කෝටි කීයක් මාසෙකට හම්බකරනවද කියලා. පොලීසියට බයෙන් ගෙවල් වලට හොරෙන් රස්සාව කරන කෙල්ලොන්ට කොරියාවෙ යන්න ආණ්ඩුවෙන් හරි අවස්ථාව සලසල දෙනවනම් ලොකු විදේ්ශ විනිමයක් ලංකාවට ගේන්න පුළුවන්

  • @Dulan_Bandara
    @Dulan_Bandara 2 ปีที่แล้ว +30

    අවුරුදු 18 අඩු අයට බලන්න ඵපා කිව්වාම නොබලා ඉදීවි 😂😂

  • @thsky
    @thsky 2 ปีที่แล้ว +4

    First coment🥺🔥💗

  • @brokenangel6689
    @brokenangel6689 2 ปีที่แล้ว +6

    Korean university එකකට ඉගෙන ගන්න එන ක්‍රමය ගැන විස්තර ටිකක් කියලා විඩියෝ එකක් දාන්නකෝ plzzzzzzzzzzzzz

  • @chiratsandun
    @chiratsandun 2 ปีที่แล้ว +6

    ලබන අවුරුද්දේ මන් එනවාමයි 🥲❤️❤️❤️❤️❤️❤️ ඕවට නම් නෙමෙයි එන්නේ හැබැයි. ජීවිතේ ජය ගන්න ❤️‍🔥

  • @sudheshindhika3540
    @sudheshindhika3540 2 ปีที่แล้ว +1

    ඇත්තටම මම කොරියාවට ආස කලේ bys army කෙනෙක් නිසා දැන් මන් කොරියාවට ගොඩක් කැමතියි....
    Thanks මන්ජු අය්යෙ video එකට

  • @shenalsithma8096
    @shenalsithma8096 2 ปีที่แล้ว +1

    Ptta thwa video ekk onii .. Me video eknm ela❤💪👍👊

  • @dula4464
    @dula4464 2 ปีที่แล้ว +4

    මංජු අයියා සුපිරිම විඩියොවක්..... ♥🇰🇷

  • @thidasrathnayake168
    @thidasrathnayake168 5 หลายเดือนก่อน +1

    කොරියාවට ආපු ගමන් මංජු අයියව බලන්න අනිවා එනවා 😌✌️♥️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  5 หลายเดือนก่อน

      නාවට කමක් නෑ පරිස්සමින් වැඩටික කරන් ඉන්න ඕන..

  • @IsharaR
    @IsharaR 2 ปีที่แล้ว +1

    Channel eka ada thamai dakke godak hodai Ayya ❤️❤️🇯🇵

  • @SUN-kc9zy
    @SUN-kc9zy 2 ปีที่แล้ว +9

    තමන්ගේ ආතල් එක ගන්නවා, කාටවත් කරදර නොකර💫💫🔥🔥

  • @dushanchandrasiri3539
    @dushanchandrasiri3539 2 ปีที่แล้ว +3

    අදත් සුපිරි මංජු අයියා🔥❤️

  • @KEVINboy687
    @KEVINboy687 2 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි අයියේ...❤️❤️🇰🇷❤️❤️

  • @wishwatharuka6951
    @wishwatharuka6951 2 ปีที่แล้ว +2

    කොරියාවට යන්න ඉන්න ඕනම කෙනෙක්ට අයියගෙ චැනල් එකෙන් ගන්න ගොඩක් දේවල් තියනව.... නොදැන යනවට වඩා දැනගෙන හැම දෙයක්ම යන එක හැමෝටම හොඳයි කියල මං හිතනව... වෙන රටක සංස්කෘතියට ගරු කරන්න...

  • @nethunbandara3213
    @nethunbandara3213 2 ปีที่แล้ว +8

    ඕන අවදානමක් අරන් අරවගේ ෆොටෝ ගහන යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා ....බැලුන් එකේ😅😅

  • @samuchithavishwajith9833
    @samuchithavishwajith9833 2 ปีที่แล้ว +1

    බුදුසරණයි මංජු අයිය😘 හරි අසවෙන් බලන්නෙ ඔයාගෙ චැනල් එක

  • @tharindudilshan9132
    @tharindudilshan9132 2 ปีที่แล้ว +1

    Ela manju aiye dannati dewal kiya denavata apita. tava video danakam balagana innava bs..❤️

  • @queenofthedie7602
    @queenofthedie7602 2 ปีที่แล้ว +10

    නොටිෆිකේශන් ආපු ගමන්ම බැලුවෝ❤️

  • @Tharindu2000
    @Tharindu2000 2 ปีที่แล้ว +6

    මංජු අයියේ ✨✨🌹
    කොරියාවේ තියෙන රීතිනීති ✨🌹
    ගැන වීඩියෝ එකක් ගේන්න ✨✨🌹🇰🇷🇱🇰

  • @ishanrashmika6046
    @ishanrashmika6046 2 ปีที่แล้ว +2

    හැමදාම වගේ අදත් මරු video එක ...... ☺️☺️

  • @chirsanton3118
    @chirsanton3118 2 ปีที่แล้ว +1

    මම ඔයාගේ ඔක්කොම video බැලුවා. . ඔයාගේ video මාරට වටිනවා

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +2

    Supiri kathawak ammapa aththa❤🤘🏻maru manju aiye

  • @janakikumari8088
    @janakikumari8088 2 ปีที่แล้ว +1

    Mn godak kamathi aiya oyaga vedio walata .budusaranai oyala hamotama

  • @rameshfernando1560
    @rameshfernando1560 2 ปีที่แล้ว +7

    මචන් උබේ Vlogs පට්ට මාත් පුලුවන් වෙලාවට බලන්වා වෙන රවටල වෙන්නේ මොනාවද ඒ රටවල ජිවත් වෙන මිනිස්සු මොන වගේද මේ හැමදේම හොදය BUT උබලා ලන්කවේ ඉපදීලා ලන්කවේ හැදිලා වැඩිලා වෙන රවටලට ගිහිල්ලා ඒ රවටල් වල තියේන දේවලුත් එක්ක උබලා ලන්කාව සසඳනවා ලන්කවට බනින්වා අඩු පාඩු තියෙනවා තමයි මචන් කොහේවත් ඉන්න දේශපාලුවෝ ටිකක් ඇවිල්ලා රට කනවා තමයි එහේම කිහලා උබලා අපේ රටට ගරහන්නා එපා මේ රට තරම් ලස්සන රටක් ලොකේ කොහේවත් නැ බන් උබලා මොන සෙල්ලම් දැම්මත් අන්තමට මේ රටටනේ උබලා ඒන්නේ නේද් මේ Video එකේ විතරක් නේවේඉ මන් කලින් Vlogs වලත් දැකලා තියේනවා උබලා එහේම කරන්වා plz bro Dont Do That Agin මට කියන්න ඔන වේලා තිබ්බේ ඔය ටික උබලාගේ ජිව්ත සාර්ථක වේන්න කියලා මන් සුබ පතන්වා bs jp 🙏🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ස්තූතියි අදහසට..👍🇰🇷❤😍

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 ปีที่แล้ว +4

    සුපිරි වැඩසටහනක්❤

  • @tharinduthiranagama235
    @tharinduthiranagama235 2 ปีที่แล้ว +3

    ලස්සනයි වීඩියෝ එක අයියේ ❤️

  • @tharindunadeeshan9548
    @tharindunadeeshan9548 2 ปีที่แล้ว +4

    😂😂 මන් මිට කලින් මතක් කලා අයියට මෙි විඩියො එක ගැන...

  • @oshankaweesha4559
    @oshankaweesha4559 2 ปีที่แล้ว +3

    අනේ අයියා මරුවට වීඩියෝ කරනවා ♥️😍👐

  • @krishshankamaduwantha8925
    @krishshankamaduwantha8925 2 ปีที่แล้ว +1

    මංජු ආයියා සුපිරි , බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 💝

  • @NadeeraLakmal-mm1ts
    @NadeeraLakmal-mm1ts 10 หลายเดือนก่อน

    දරාගෙන වේදනා උහුලගෙන කදුළු,..රහසේම අඩනවා කලීෆත් දවසක්🤨🤨 ආදරෙයි මංජු අයියා❤️❤️

  • @udiya6368
    @udiya6368 2 ปีที่แล้ว +2

    Supiriyk aiyh ❤️🔥

  • @tharakawishwadissanayaka8423
    @tharakawishwadissanayaka8423 2 ปีที่แล้ว +1

    Aiyee oy niyameta krnwa video set Eka oyta adreeeeeii pelenda ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @charindu4103
    @charindu4103 2 ปีที่แล้ว +5

    lankawe hoda kollek adambarai ♥ mnju ayya

  • @ahdpranathunga5475
    @ahdpranathunga5475 2 ปีที่แล้ว +3

    Ane ayye ඇත්තටම ඉක්මනින් student visa gena kiynna al walata thawa masa 2i thinne itapasse enna inna ayata gdk eka watinoo 🤗

  • @sameeralahiru8245
    @sameeralahiru8245 2 ปีที่แล้ว

    Marruuu habii. Kalakin balapu athelma video ek manju aiyya💪😂😂

  • @shehananjana6310
    @shehananjana6310 2 ปีที่แล้ว +5

    Mama mulinma බැලුවේ 😁👍

  • @ransika243
    @ransika243 2 ปีที่แล้ว +1

    නියමයි මන්ජු අයියේ..එනවා කවදහරි කොරියාවට.

  • @dagiistreaming7217
    @dagiistreaming7217 2 ปีที่แล้ว +5

    අඩෝ අද දැක්කේ චැනල් එක ❤️❤️ අපි තේගු බෝඩරේ 😂❤️

  • @sithyrohita5096
    @sithyrohita5096 11 หลายเดือนก่อน

    Aththa. Ape lankewe anunge kunune hoyanne. Man Nam dakkath nodakkawage yanne. Man kanna denne nahane. Lankawa hadanna baha Malli. Allah bless you take care

  • @virajpramodya5906
    @virajpramodya5906 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමා.❤️❤️
    ඊලග වීඩියෝ එක කවද්ද දාන්නෙ😁

  • @user-eu8iw3sq8u
    @user-eu8iw3sq8u 11 หลายเดือนก่อน +1

    කොරියාව මාරම ලස්සන රටක්. මගේ ආසම රට. .😘😘😘

  • @dhanushkaprabod7123
    @dhanushkaprabod7123 2 ปีที่แล้ว +2

    Patta මංජු අයියා 💪💪

  • @yasithakalanka4637
    @yasithakalanka4637 2 ปีที่แล้ว +5

    අම්මො අම්මො මන්ජු අයියා 🤣❤️💪

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      😂😍❤🇰🇷

    • @yasithakalanka4637
      @yasithakalanka4637 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea suwon paththe avidhala e lassana munu tika balaganna hitiye 💔😪

    • @yasithakalanka4637
      @yasithakalanka4637 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea වැඩේනම් සුපිරි දිගටම කරගෙන යමු පරිස්සමෙන් බුදුසරණයි 💪❤️🌼

  • @pitarata5887
    @pitarata5887 2 ปีที่แล้ว

    වීඩියෝ සුපිරි සහෝදරයා..

  • @NopseBab
    @NopseBab 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ane mama Hari asai koriya Enna ussaha karanawa Bs ciyalu danatama❤❤❤❤❤

  • @Tharindu2000
    @Tharindu2000 2 ปีที่แล้ว +1

    මංජු අයියා කොරියාවට විතරක් නෙවෙයි ලංකාවටත් වෙනසක්
    කරන් යන්නේ 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamindaprabath941
    @chamindaprabath941 2 ปีที่แล้ว +2

    Manju aiye..apith asaven oyage විඩියෝ බලනවා....♥ ඔයාලා ලස්සන රටක ඉදම් සතුටු වෙද්දී...එකදිහා බලන් ඉන්න අපේ හිතටත් ...සතුටුයි...අයියේ...බුදුසරණයි...හැමදාම දිගටම මේවගේ විඩියෝ...දාන්න....🙏♥😉

  • @priyadarshanisenevirathna1005
    @priyadarshanisenevirathna1005 2 ปีที่แล้ว +1

    Oya ge video danakal enne balanna apita egena ganna godak dewal thiyenawa anika oya hithan widiyata mama asai mokada mama hithan widiyath ekka gelapena nisa ape rata nam hedenna oya widiyata kawadawath jayawewa oyata parissamin enna ooni..kiyannako oya matara kenekda

  • @sudassithero3610
    @sudassithero3610 2 ปีที่แล้ว +1

    🙏🏻☸️Jayawewa ayiya❤️ budusaranai.☸️🙏🏻

  • @slsanjaya1504
    @slsanjaya1504 2 ปีที่แล้ว +1

    Patta aiye tawa tawatt video karanna mage hinett koriya anna tama parissamata bro bs

  • @user-mh3ei4jr8h
    @user-mh3ei4jr8h 2 ปีที่แล้ว +3

    ෂා මරු නෙහ් අකමැත්තෙන්ලු ඇඟ විකුනන්නෙ අකැමැත්තෙන් මොකටද එක එකාව ඇඟ උඩ නග්ගගන්නෙ අනික කම්පැණි නැද්ද කෙල්ලො වැඩ කරන දුප්පත්කම නිසා අකමැත්තෙන්ලු මේක කරන්නෙ ඔයිට වඩා අහින්සක දුප්පත් ගම්වලත් ඉන්නව කෙල්ලො ඔය ව්ගේ හැම එකාවම ඇඟට නග්ගගන්නෙ නැතුව තමන්ගෙ මහන්සියෙන් හම්බ කරන එක්කො තමන්ගෙ මහත්තය යටතෙ යැපෙන ..යැපෙන කිව්වම මේ මිනිහා යටතෙ ඩිෆෙන්ඩ් වීමක් නෙමෙයි ගෙදරට සර්වන්ස්ල නැතුව බිරිද අතින්ම හැමදෙයක්ම කරල ජොබ් එකක් කරන මිනිහටත් වඩා මහන්සි වෙන ලන්කවෙත් නැතුව නෙමෙයි ඔහොම ගැණු නමුත් අතලොස්සයි ඔහොම ගැනු ඉන්නෙ ගොඩක්ම ඉන්නෙ දුප්පත් අහින්සක ලමයි හැබැයි ඔය ව්ගේ දුරාචාර ගැනු නෙමෙයි. තමන්ගෙ මිනිහා කියක් හරි හම්බ කරන් එනකල් තමන්ගෙ ආදරවන්තය ඉක්මනිම් එනකල් මෙහෙ කෙල්ලො කොච්චරනම් හූල්ල හූල්ල ඉන්නවද ඔවට යන්න පුරුදු වෙච්ච එකාට තමන්ගෙ ගැනී මතකත් නෑ තමන්ගෙ කෙල්ල මතකත් නෑ මන් නම් කියන්නෙ එ ව්ගෙ හැසිරෙන එව්න්ට දිට්ටදම්මවේදනීය කර්මය නියතයි 👍

  • @harshanapradeep6904
    @harshanapradeep6904 2 ปีที่แล้ว +1

    ආසම you tuber කෙනෙක් ❤️😁

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 2 ปีที่แล้ว +3

    ප්‍රගි අයියා 💪🏻💯❤️

  • @99shop21
    @99shop21 2 ปีที่แล้ว +2

    මට මෙක මිටර් උනේ දැනට අවුරුදු 2 කට විතර කලින්🤔.... හොඳට බලන්න සිංදුව දිහා, මේ ගැන තමයි කියලා තියෙන්නේ කවුරු හරි කොරියාවේ ගියපු කෙනෙක්ගෙ අත්දැකීමක් වෙන්න ඇති....👇
    එකම වීදියේ දෙතුන් වතාවක්
    එහා මෙහා අපි ඇවිද ඇතී
    බිමට නැමුණු මල් අතු ඉති අතරේ
    අපේ කතාවන් රැඳී ඇතී
    සුදු හසඟන සේ හසරැලි ඉහලා
    සඳ පායන සේ හද ගිනි නිවලා
    ඔබ මා සුරතේ දසැඟිලි පටලා
    දොඩමලු වීලා මට ඉඟි කරලා
    හැන්දෑ යාමේ මා අතහැරලා
    යන්නී ඔබ ඔබෙ කුටියට පෙරලා
    කවුළුව අතරින් හසරැලි එලලා
    මම යමි මගේ හිත ඔබ ලඟ තියලා
    තනි යහනේ මා කෙසේ සිතන්නේ
    මා සිත ඔබ ලඟ නොවෙද තියෙන්නේ
    ඔබට හිතෙන දේ හිතට කියාදී
    හෙට එන විට යලි රැගෙන වරෙන්නේ
    එකම වීදියේ දෙතුන් වතාවක්
    එහා මෙහා අපි ඇවිද ඇතී
    බිමට නැමුණු මල් අතු ඉති අතරේ
    අපේ කතාවන් රැඳී ඇතී....

  • @shashiwijeratna8634
    @shashiwijeratna8634 2 ปีที่แล้ว +1

    Aiyaa🙈🙈❤️❤️😘😘

  • @janani8425
    @janani8425 2 ปีที่แล้ว +1

    Omg !! Anyways thank you soo much aiya ! 💜 and mata podi doubt ekak thiyanava aiyage video eke kiwa aiya exam eka liyala pass venda one and private institute vala Korean language karana kattiya e gena guide ekak dhenavadha? Nethank government ekenk vitharadha aiya yanda pulvnk venne?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      Student private apply karanna puluwan ,
      Api wage job karanna nam eps topik exam karanna oni...slbfe.lk web eka balanna

    • @janani8425
      @janani8425 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea oky aiya ... thank u

  • @w.hashinthapreman8320
    @w.hashinthapreman8320 2 ปีที่แล้ว +1

    Niyamai manju aiye 👍👍

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    lassana sthanayak

  • @jeewankasilva3492
    @jeewankasilva3492 2 ปีที่แล้ว +1

    Ela kiri manjuwa♥️♥️♥️

  • @thilinaheshan1141
    @thilinaheshan1141 2 ปีที่แล้ว

    Dakmak athi hoda kollek jaya wewa

  • @sasindusadaruwan6700
    @sasindusadaruwan6700 2 ปีที่แล้ว +4

    සුපිරි කැලි නෙ ඉන්නෙ පරිස්සමෙන් ❤️

  • @VU11-11
    @VU11-11 2 ปีที่แล้ว +1

    Ara kalin aiya ekka krapu video eke ithuru tika ko...video eke part 2 enawa kiwani

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      වීඩියෝව ඉවර වෙනකම් බැලුවනම් උත්තරේ ලැබෙනව

  • @kkpmadusanka3101
    @kkpmadusanka3101 2 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා.

  • @lokka9492
    @lokka9492 2 ปีที่แล้ว

    Me ayya apita atta hamadeyakma kiyala denawa...godak dewal igena gatta oyagen......hamadama ohoma apita kiyala denna....plzzzzzzzzz

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    nice mamath aniwaren korea enawa thawa aurudu 4kin wwage exam karala exxam karanna inna ayatath try karanna beri ne puluwan kepawela uthsahayen exam eka karamu good luck brothers and sisters korea KR

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว +1

    Superb brother 👍

  • @anjanadamithkumara7574
    @anjanadamithkumara7574 2 ปีที่แล้ว

    Niyamayi bn ayiyo oyago video supir ayiyo

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +7

    මන්ජුවා බොන එක අඩු කරපන් පුලුවන් නම් 🥰

  • @rasikkaushalyarasik6122
    @rasikkaushalyarasik6122 8 หลายเดือนก่อน

    මංජු අයියා.කොරියාවෙ bike video එකක් දාන්නකෝ

  • @a.gdamith1025
    @a.gdamith1025 2 ปีที่แล้ว +1

    Niyamai maju aiyya .budusharanai .parisssman

  • @Lahiru13
    @Lahiru13 2 ปีที่แล้ว +3

    Ape.ayiya 🥺♥️

  • @vishwasoysa9252
    @vishwasoysa9252 2 ปีที่แล้ว +3

    love you brother ❤️

  • @ganishkagimhana7186
    @ganishkagimhana7186 2 ปีที่แล้ว +1

    Elah✌️❤️

  • @akilawanasinghe9007
    @akilawanasinghe9007 2 ปีที่แล้ว

    ayiye hamadama oyage vidio balanawa. b.s