මේ දෙන්නගෙන් හංගන්න තරම් දෙයක් මගේ ජීවිතේ තිබිල නෑ. | K. Sujeewa With Daughters | MAHARGA VLOGS.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ค. 2021
  • K. Sujeewa With Daughters | Anjali Rajkumar | Rose Melody Divyanjali
    #Maharga Vlogs TH-cam Link
    / mahargavlogs
    #Maharga Vlogs Facebook Page
    / vlogsmaharga
    #My Facebook Page
    / maharga.sithumini.3
    ##නාඩගම්කාරයෝ කිරිපුතා අවසානයේ වාඩිය අත්හැර කොළඹට එයි
    • නාඩගම්කාරයෝ කිරිපුතා අ...
    ##Fathers Day 2021| MAHARGA VLOGS
    • Fathers Day 2021| MAHA...
    #K Sujeeva #Anjali Rajkumar #Rose Melody Divyanjali #Maharga Vlogs

ความคิดเห็น • 711

  • @bhagyaprebodani7092
    @bhagyaprebodani7092 9 วันที่ผ่านมา +3

    හරි ආදරණීය පව්ලක්.අම්මා කෙනෙක්ට ඕනම දුකක් ඉවසන්න දරාගන්න පළුවන්.ඇත්තටම හොඳ ආදර්ශවත් පව්ලක්.❤❤

  • @hasiniishara1901
    @hasiniishara1901 2 ปีที่แล้ว +81

    කේ සුජීව ආන්ටි කතා කරන vedio මම ගොඩක් හොය හොය බලනව..මොකද ඒ ජීවිත කතාවට මම ගොඩක් mortivate කරනව...අනේ ගොඩක් ස්තූතියි ..
    හදවතින්ම සුභ පතනවා මම...❤️

  • @ruwanruwan2618
    @ruwanruwan2618 3 ปีที่แล้ว +193

    මේ ලෝකෙන්ම මම ආසම සුජීවාගෙ වැඩසටහන් බලන්න.. මම හරිම ආසයි ඒ තුන් දෙනාට.. හරිම ආදරණීය බුද්ධිමත් පවුලක්

  • @bandararenunil4672
    @bandararenunil4672 3 ปีที่แล้ว +81

    සුජීවා අක්කේ ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්. ඔයාලා ආත්මගරැත්වය රැකගෙන ජීවත් වෙන නිහතමානි පවුලක්. ඔය සතුට හැමදාමත් රැදේවා....!!!
    තෙරැවන් සරණයි.!!!

  • @ayomikarunarathna9911
    @ayomikarunarathna9911 3 ปีที่แล้ว +137

    දෙමාපිය දරු සම්බන්දතාවය ඇත්තටම අගයකල යුතුයි😍❤️ මෙහෙම තමා වෙන්නත් ඔනේ කියලා හිතෙනවා

  • @priyadarshanidisanayaka1492
    @priyadarshanidisanayaka1492 2 ปีที่แล้ว +31

    K සුජීවා කොතනද මම එතැන ඇති...හදවතින්ම ආදරෙයි...😘😘😘

  • @nandarajamuni6698
    @nandarajamuni6698 2 ปีที่แล้ว +15

    බුද්ධිමත් පවුලක්.. ආදර්ශමත් චරිත තුනක්...චිත්ත ශක්තිය ඉහලයි...එහෙත් අප අවට ඇති සමාජය කුරිරුයි..එබැවින් පරිස්සම් වෙන්න..ඔබ තිදෙනාට දෙවි පිහිටයි..තෙරුවන් සරණයි...

  • @nethukiakarshani808
    @nethukiakarshani808 2 ปีที่แล้ว +64

    මම හරිම ආසා පවුලක්....එ අම්මා හරිම වාසනාවන්තයි.එ වගේම හරිම ශක්තිමත්...ගොඩක් ආදරෙයි මම ඔයාගෙ පවුලට

  • @denurinisandara3194
    @denurinisandara3194 3 ปีที่แล้ว +120

    Motivation video එකක් බැලුවා වගේ මන් කැමතිම 3 දෙනෙක්..............🙏❤

    • @nandananda1203
      @nandananda1203 3 ปีที่แล้ว +1

      @@sakulevone7800 1111111111111111111111111111111111111111

    • @mswarnaa
      @mswarnaa 3 ปีที่แล้ว +1

      Yes true

  • @sachinikaushalya4489
    @sachinikaushalya4489 2 ปีที่แล้ว +13

    සුජීවා ආන්ටිගේ ජීවිත කතාව හරිම ලස්සනයි ❤️.ඒ වගේම ගෑනු ලමයින්ට හොද ආදර්ශයක් ....රෝස් නන්ගියාට මම හරිම ආදරෙයි..❤️❤️

  • @shalinidahanayaka8592
    @shalinidahanayaka8592 3 ปีที่แล้ว +99

    කතා කරන අතරමැදින් නිවේදිකාව ප්‍රශ්න අහන්නෙපා.කියල ඉවර උනාට පස්සෙ ඊලග ප්‍රශ්න අහන්න❤️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +7

    මේ සංසාර බැඳීමක් ලොකු පිනක් කරල කරලා තියෙන්න ඕනා මේ වගේ දියණියන් දෙදෙනෙක් සමග අම්මා කෙනෙක් ජීවත් වෙන්න මම නම් පට්ටම ආස චරිත තුනක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤝🤝🤝🤝👍👍👍👍👍👍

    • @MahargaVlogs
      @MahargaVlogs  ปีที่แล้ว

      Thank you so much 🙏🏻❤️

  • @Harshaneesworld
    @Harshaneesworld 2 ปีที่แล้ว +97

    ඇත්තටම ලොකු ආදර්ශයක් කාන්තාවන්ට වගේම.වැටුන ඕනම කෙනෙක්ට නැගිටින්නත්.ඉදිරි ගමනට හ්දවතින්ම සුභ පතනව 🙏🙏

  • @SLcomedytv2
    @SLcomedytv2 2 ปีที่แล้ว +22

    ලස්සනට ජීවිතේ ගෙවන අම්මා දුවලා 👌👌👌👌👌

  • @madudilhani8381
    @madudilhani8381 3 ปีที่แล้ว +46

    වචනයේ පරිසමාප්තියෙන්ම යකඩ ගැහැණියක්.ඇත්තටම හොද පවුලක් ❤️

  • @mwasana6081
    @mwasana6081 3 ปีที่แล้ว +398

    තමන්ගෙ දරුවන්ව විශේශයෙන්ම ගෑණු ලමයෙක්ව තේරුම් ගත්තු අම්ම කෙනෙක්.😌

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 3 ปีที่แล้ว +1

      Ow

    • @sandalividusika381
      @sandalividusika381 2 ปีที่แล้ว

      හුම්ම් ...❤️

    • @sadaminisamarawicrama425
      @sadaminisamarawicrama425 2 ปีที่แล้ว

      ow aththatama e athre podi dukak thiyanawa ma nm

    • @pinobbh6416
      @pinobbh6416 2 ปีที่แล้ว +2

      අපේ අම්මා වගේ ❤️ ඕනි දෙයක් අම්මට කියන්න පුළුවන් එයා වැරදි නම් වැරැද්ද කියා දෙනවා 😊❤️🥰

  • @thrimaliniwanthika9461
    @thrimaliniwanthika9461 2 ปีที่แล้ว +42

    මම ගොඩක් ආදරේ කරන පව්ලක්❤❤❤සතුටින් ඉන්න හැමදාම

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 3 ปีที่แล้ว +36

    හරිම ආසාවෙන් කතාව අහගෙන හිටිය වචනයක්වත් මිස් නොකර මම හරිම කැමැති චරිත තුනක් මොකද මේ තුන්දෙනා යන යන තැන එකටම එකම විදිහේ ඇඳුම් ඇඳගෙන හරිම ලස්සනයි 💗🌹

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn 11 หลายเดือนก่อน +2

    ඇත්තටම මම නම් මේ තුන්දෙනාටම හරිම ආදරෙයි. අම්මා හරි අවංකයි. එයා ලග බොරු නැහැ. හරි විවෘතයි. තැන නොතැන බලන්නෙ නැහැ නිතරම දරුවන්ට ඇත්ත කියන්න කියලා තමයි පුරුදු කරන්නෙ. මෙතනදිත් එහෙමයි. කාටවත් කරදරයක් නැති, හිරිහැරයක් නැති තමන්ගේ උත්සහයෙන් දියුණු වෙන කාන්තාවක්. ඔබ කන්තාවන්ට ආඩම්බරයක්. ආදර්ශයක්. ඒ නිසා මමනම් ඔබට හා දරුවන්ට හරිම ආදරෙයි. ඔයාලටම හරියන පුතෙකුත් හම්බවෙලා තියෙන්නෙ. දෙවියො දීපු තෑග්ගක් ඒ. බුදුසරණයි. ජයෙන් ජයම වේවා. මේ විඩියෝ එක පරණ උනාට ඇවිල්ලා තිබුනෙ ලගදි. බෑලුවෙ අදයි.

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 3 ปีที่แล้ว +34

    ඇත්තටම ඇය කියන කථාව සම්පූර්ණ ඇත්ත අම්මා කෙනෙක් විදහට ගොඩක් great

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 2 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුස සතුට යහපත් බලපොරොත්තු ඉටුවෙවා ත්‍රිවිධ රත්ණයේ පිහිටයි අම්මාට දුවරුන් ඉතාමත් අර්ථවත් ලස්සනයි තෙරුවන් සරණයි

  • @kavishatharangani6576
    @kavishatharangani6576 2 ปีที่แล้ว +13

    මං හරිම ආස හරිම ආදරෙ පවුලක්‌ ❤ගොඩක් ආදර්ශමත් චරිතයක් ❤, හොද අම්මා කෙනෙක් ❤හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා තුන් දෙනාම බුදුසරණයි, ජේසු පිහිටයි ☺️💝

  • @siriyalatharathnayaka6783
    @siriyalatharathnayaka6783 3 ปีที่แล้ว +179

    සුජීව අක්කා ඔයා නිවැරදි අම්මා කෙනෙක් දරැවො එක්ක එහෙම තමයි ඉන්කන ඔන

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +12

    සුජීවා අක්කී ළග බොරු සෝබන නෑ ඇත්ත කතා කරනවා 👍 දරුවෝ දෙන්නත් ඒ වගේ හරිම නිහතමානී ❤️ තුන්දෙනාටම ♥️😘 නිවේදිකාව හරිම ලස්සනයි 💛

  • @sureshmadushanka7201
    @sureshmadushanka7201 2 ปีที่แล้ว +6

    කතාව පුරාම අහ අහ හිනාවුනා...අංජලී මම ආසම චරිතයක්...රෝස් ඔයත්...හැමදාම සතුටින් ඉන්න හැමෝම

  • @ajanthaveerakodi7434
    @ajanthaveerakodi7434 3 ปีที่แล้ว +14

    සුජිවා අක්කා ඔයා හරිම වැදගත් විදියට ඔයා දරුවන් දෙදෙනා එක් ඉන්නේ පරිස්සමින් බුදුසරණයි

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 3 ปีที่แล้ว +28

    සුජීවත්ව ඇත්තටම ඔයාට ගොඩක් ආදරේ මම ඒ වගේම මේ අය දූලා දෙන්නා හදාගන්න තනියම ඉන්ඩ තනි ජීවිතය ගොඩක් වටිනවා බුදු සරණයි

  • @Mylifestyle9917
    @Mylifestyle9917 3 ปีที่แล้ว +11

    සුජීවා අක්කා ඇත්තටම ඔයා වගේ ලස්සන හිත හොඳ නිහතමානි අම්මා කෙනෙක් ලබන්න මේ දෙන්නා ගොඩාක් වාසනාවන්තයි. ඔයාගෙ චරිතයෙන් ඇත්තටම හොඳ ආදර්ශයක් ගන්න් පුලුවන් අක්ක

  • @amnwatthanayaka4510
    @amnwatthanayaka4510 3 ปีที่แล้ว +48

    මටත් ආසයි දවසක් හරි ඔයාලා තුන් දෙනත් එක්ක ඉන්න...ඒ තරමටම...ඔයාලගේ video හොය හොය බලන්නේ...තෙරුවන් සරනයි... 😍

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 ปีที่แล้ว +64

    ❤❤❤❤❤🌹🌹 ඔබ සියලුම දෙනාට තෙරුවන් සරනයි .අංජලිි. රෝස්..මං කැමැතිම දරුවො දෙන්නෙක් ..ආදරෙයි කේ.සුජිිවා .දිරිය මවට දිරිය ගැහැනියට.❤❤🌷🌷

  • @deepikakahandawala883
    @deepikakahandawala883 3 ปีที่แล้ว +46

    සුජීවා කියන චරිතය අද තමයි හරියට අඳුනා ගත්තේ..බොරු සෝබන නැති සැබෑ ගැහැණියක්...ආදරේ හිතුණා තුන් දෙනාටම..😍❤️

  • @jayaniperera4496
    @jayaniperera4496 3 ปีที่แล้ว +20

    හරිම ලස්සන වැඩසටහනක් ...... ඉදිරියටත් මේ වගෙ වැඩසටහන් කරන්න ශක්තිය ලැබෙන්න කියලා
    ඉල්ලනවා.....

  • @user-rl6cw1dg1s
    @user-rl6cw1dg1s 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන පවුලක්. මන් ආසම 3 දේනේක්. ඇත්ත කතා කරන අම්මා කේනේක්. පන වගේ ආදරේ කරන දුලා දේන්නේක්.. ❤️🌹😘😘

  • @madushikakarunarathna1319
    @madushikakarunarathna1319 3 ปีที่แล้ว +30

    හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ඕනි ඔයාලා තුන් දෙනා....ඒ ආදරේට කවදාවත් කාගෙවත් ඇස් වහක් වදින්න එපා දෙවියනේ....මාරම ආදරෙයී ඔයාලා තුන් දෙනාට...❤️❤️❤️❤️❤️ සතුටින් පරිස්සමට ඉන්න බුදු සරණයී 😘😘😘❤️❤️❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +6

    මමත් ගොඩක් ආදරෙ 💙💙💙💜️💜️💜️💚💚💚💚❤❤❤❤ කරන පවුලක් තමයි ඔයාලා තුන්දෙනා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamunarathnayake1832
    @yamunarathnayake1832 2 ปีที่แล้ว +15

    තෙරුවනේ අනන්තවු ගුණානුභාවයෙන් නිදුක්-නීරෝගි වෙත්වා!දීර්ඝායු වෙත්වා !!!
    🙏🙏🙏❤️❤️❤️🐈🌹🌹🌹☸️

  • @malmihimasha3483
    @malmihimasha3483 2 ปีที่แล้ว +3

    සුජීවා ආන්ටී.. ඔයාගෙ වැඩසටහන් බලන්න හරි ම ආසයි..... ඇත්තටම ඔයා ගොඩාක් ආදර්ශමත් කෙනෙක්........ ඒ වගේම ඔයාලා තුන්දෙනාගෙම වොයිස් එකට මම ගොඩාක් කැමතියි.... ගොඩාක් ලස්සන වොයිස් එකක් තියෙන්නේ.......❣️❣️💖💖💖💖💖

  • @nethu668
    @nethu668 3 ปีที่แล้ว +66

    ඇත්ත කියන,ආදරනීය,අවංක අම්මා කෙනෙක්🥰🥰🥰🥰
    හරිම ආදරනීයයි පවුලක්💓

    • @ashaa6997
      @ashaa6997 2 ปีที่แล้ว +1

      🥰🥰🥰

    • @darshikakumari8174
      @darshikakumari8174 2 ปีที่แล้ว +1

      මමත් harima ආසයි oyalage jiweteta...harima nihatamani oyala.open .athtatama සතුටුයි ...අක්කේ ...

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว +67

    අම්මා කෙනෙක් ඉන්න ඕනෙ එහෙම ..දුවලත් එක්ක යාලුවො වාගේ..මටත් ඉන්නෙ දුවල දෙන්නෙක් ...ඇත්තටම මෙයාල හරිම සතුටින් ...ජීවත් වෙන්න ඕනෙ ජිවිතේ විඳින්න ඕනෙ එහෙම .. පවුලේ ආදරය...හරිම ලස්සනයි

  • @hansiperera6592
    @hansiperera6592 2 ปีที่แล้ว +5

    අපේ අම්මත් එහෙම අම්මා කෙනෙක් මට උපරිම නිදහස දුන්නා එයා ඒ පිහිටෙන් ලෝකේ ගැන දැනගන්න මට ලැබුනා😘

  • @dart6787
    @dart6787 2 ปีที่แล้ว +13

    ශක්තිමත්ව සැහැල්ලුවෙන් ලස්සනට ජීවත් වෙන පවුල්සක....සරල අදහස්.ආසයි.....

  • @janithajayasinghe4148
    @janithajayasinghe4148 2 ปีที่แล้ว +5

    ජයවේවා නංගී.....බුදුසරණයි ,දෙවි පිහිටයි.සුවබර සුවපත් කාලයක් උදා වේවා....😍 😍 ඔබට ආත්මශක්ති.

  • @manojmadhushanka7433
    @manojmadhushanka7433 3 ปีที่แล้ว +141

    අන්ජලී දන්නවා අම්මා එයාව හදපු දුක ඇස් 2 දැකල තියනවා . රොස් අද ඉන්න තත්වෙ තමයි දන්නෙ, ජිවිතේ දුක දන්නෙ නැ . අක්කාට සැපපහසු ජිවිතයක් දැන් තිබ්බත් එක ලැබුන හැටි දන්නවා. තාමත් එ ජිවිතේ අමතක කරන්න සොබන නැ

  • @thanuthiweeraratne9861
    @thanuthiweeraratne9861 3 ปีที่แล้ว +3

    වැදගත් vedio ekak. Budu saranai!!!! thundenatama siyalu dewiyan araksha karathwa !!!!

  • @ireshasenani241
    @ireshasenani241 ปีที่แล้ว +2

    ලස්සනම ආදරනීයම පවුලක් වරදින්නෙ නැ කවදාවත්ම සතුටින්ම ඉන්න හැමදාම මම ආසම චරිත තුනක් හරිම ආදරනීයයි❤😘

  • @imalkaashani8181
    @imalkaashani8181 3 ปีที่แล้ว +16

    ලස්සන ආදරනීය අම්මෙකුයි දුවලා දෙන්නෙකුයි❤🥰

  • @Gamidiviya
    @Gamidiviya 3 ปีที่แล้ว +39

    ආදරෙයි සුජීවා අක්කේ.... ඔයාගේ ජීවිතය මට අද ලොකු ආදර්ශයක් දුන්නා... දවසක මහර්ඝා සහා ඔය තුන් දෙනා එක්ක කතා කරන්න අවස්ථාව ක් ලැබුණොත් කියන්නම් මේ වැඩසටහන මගෙ ජීවිතය ට දුන්නු වටිනාකම මොකක්ද කියලා ...

    • @mahargasithumini1581
      @mahargasithumini1581 3 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️

    • @Gamidiviya
      @Gamidiviya 3 ปีที่แล้ว +3

      @@mahargasithumini1581 😘😘😘😘😘

    • @malanimi7903
      @malanimi7903 2 ปีที่แล้ว +1

      AMMA kiyana Adaraneeya/Gauravaneeya vachanaye parisamarthayenma Uthum maupadaviya Arakshakaragath mavak kiyala K.Sujeeva diyaniya hadun vanna mama kamathi.Vasanavantha daru depalak,Mahapolave Payathiyala sitina/ nirahankaramavakata URUMA
      vela thiyenava.Hrima Adambarai!!!!!Budusarani!!!!!!! Devi pihitai!!!! !!Jayen jaya weva!!!!!!!!!!

  • @instagrambyfacebook5859
    @instagrambyfacebook5859 3 ปีที่แล้ว +19

    පූස් මල්ලි අන්ජලි දිහා බලාගෙන ඉන්නවා.හරි සුරතලෙක්.

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 3 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සන
    කතා බහක්
    එ් වගේම
    හරිම
    නිහතමානි
    කතා
    බහක් 😍😍😍😍😗

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 3 ปีที่แล้ว +80

    සුජීව අක්කී කිවුවා හරියටම හරි...අද ඉන්න පිරිමි (සමහරක්) දේපල වලට තන්නහවේ තමා කසාද බදින්නේ..කිසිදෙයක් තිබ්බත් කියන්න හොද නෑ...නොබැද ඉන්න තරමට හොදයි...සමහර විට හොද ආදරනීය කෙනෙක් ලැබුනත් අම්මා ගාව ඉන්නව වගේ නෑ..අම්මා ගාවින් ගියාට පස්සේ තමා එක දැනෙනේ...ඇත්තටම ගැනු ලමයෙක් 30 විතර වෙනකම් ඉදලා බදින එක හොදයි....මමයි අම්මයි වගේ මරු..මේ තුන් දෙනා..මම ගොඩක් ආදර කරන තුන්දෙනෙක්..😍😍😍

    • @Miracleshappen2222
      @Miracleshappen2222 3 ปีที่แล้ว +2

      Oyage kataawa attatama atta

    • @-danunirmani-3443
      @-danunirmani-3443 3 ปีที่แล้ว +10

      ඒක නම් ඇත්ත.
      කොච්චර පණ දෙන්න හිටියත් අම්මලා ලග ඉන්නවා තරම් නෑ කොහෙවත්.
      ඒ නිසා ඇත්තටම 30න් පස්සෙ වගේ බදින එක හොදයි.එතකොට හිත් රිදීම් ඇති උනත් එච්චරම ගානක් නෑ..😊😊😊

    • @shamaleeweerakoon9351
      @shamaleeweerakoon9351 2 ปีที่แล้ว +2

      Yes ♥️♥️♥️♥️

    • @hansaninipunika8294
      @hansaninipunika8294 ปีที่แล้ว +1

      ඔව් ඇත්තටම 30 විතර වෙනකම් ඉන්න ඕන තමන් ආස විදියට ජීවත් වෙලා කසාදයක් කර ගන්න ඕනා

  • @wd2865
    @wd2865 3 ปีที่แล้ว +29

    Sujeewa and kids May The Tripple Gem Bless you all, all the time.

  • @123Amenda
    @123Amenda 2 ปีที่แล้ว +8

    I love the interviews of this amazing family.. For the simplicity and the genuineness, they carry even front of the camera.. Love to you Sujeewa Akki, Anjali and Rose.

  • @hashitharanga9159
    @hashitharanga9159 3 ปีที่แล้ว +38

    මන් ගොඩාක් ආදරේ කරන 3 දෙනෙක්, දැන් වගේම හැම දාමත් සතුටින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලා හැමෝටම

  • @nishanthisenarathna9367
    @nishanthisenarathna9367 3 ปีที่แล้ว +1

    Aththatama math
    Asawen baluwa .darling matath inne doola 2k .apith hari friendly .bs♥️♥️♥️👍👍👍

  • @maljiniekapuge189
    @maljiniekapuge189 3 ปีที่แล้ว +11

    You are very lucky to have two good, loving caring
    Daughters .. God bless to yr family❤️

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +3

    මට හැමදාම හිතෙන දෙයක් තමා සුජී අම්මි මගේ අම්මිත් උනා නම් කියලා ❤️❤️❤️ මං ගොඩක් ආදරෙ ෆැමිලි එකක් බුදුසරණ යි ඔයාලා තුන් දෙනාටම

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l 3 ปีที่แล้ว +63

    ඇත්තටම සුජීවා අක්කේ ඔයා හොඳ අම්මා කෙනෙක් නිහතමානී චරිතයක්

  • @b.p.chandu9717
    @b.p.chandu9717 3 ปีที่แล้ว +28

    ආදර්ශයට ගන්න පුලුවන් වැදගත් Family ekak.ඇත්තටම මම ගරු කරනවා මේ family එකට.❤️

  • @deshikanimreka955
    @deshikanimreka955 3 ปีที่แล้ว +14

    You are a very good mother. I would be happy to have a mother like you. You two are very lucky. I wish you to have a mother like that.😍😍😍😍😍😍❤️❤️

  • @chathurinavoda6662
    @chathurinavoda6662 2 ปีที่แล้ว +11

    මරු චරිත තුන...ආදරෙයි හැමදාමත් ♥️🥰

  • @isuusammani9710
    @isuusammani9710 3 ปีที่แล้ว +18

    මන් දන්න දකින ඒකම දේ මේ මගෙයි අම්මගේයි පවුලමයි. අපිත් මෙහෙමමයි. නංගි කෙනෙක් තමා අඩු. මන් අන්ජලී අක්කටත් ඕක කියල තියෙනවා.😍

  • @shriyaniaponsu8030
    @shriyaniaponsu8030 ปีที่แล้ว +3

    හරිම අවිවෘජනිහතමානිකම පිරිචිචඅවංකඅමිමාසහ දුවල තදෙදෙනා ආදරෙයි ඔයාලට තුරැනුවන් සරනයි

  • @damayanthiperera2549
    @damayanthiperera2549 2 ปีที่แล้ว +7

    K. Sujeewa and family members, interview was very interesting, like the song sung by her and daughters,may they reach many milestones together, may joy, good luck and good health be with them, May they be blessed and protected by the blessings of the noble triple gem

  • @shakeelatandi5768
    @shakeelatandi5768 3 ปีที่แล้ว +108

    මම ගොඩාක් ආදරේ කරන පවුලක්. ශක්තිමත් අම්මා කෙනෙක් ආදරනීය දූවලා දෙන්නෙක්.❤️
    නිවේදනය කරන විදියට ගොඩාක් ලස්සන යි කලබල නැතුව ඒ අයව අපහසුතාවයට පත් නොකර හරිම විනොදයෙන් ඔබ ඒ අය එක්ක කතා කලේ. ඉවර වෙනකන් ආසාවෙන් ම බැලුවා.

    • @MahargaVlogs
      @MahargaVlogs  3 ปีที่แล้ว +3

      Thank you..

    • @amishajayasingha6337
      @amishajayasingha6337 2 ปีที่แล้ว

      @@MahargaVlogs mata sujeewa akki ge no eka dannawa nm dennako..

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 3 ปีที่แล้ว +5

    Ammai Doolai kiyalakiyanda Beha 3Three Sisters Wage❤️Obasemata Niduk Nirogi Suwaya Pathami ☸️☸️☸️Saranai✝️🙏Dewi pihitai Maharga Obage Sithum pethum Saarthakawewa, Jayawewa(JaffnaSunil 🇨🇦)

  • @laka6559
    @laka6559 2 ปีที่แล้ว +7

    මං මාර විදියට ආස තුන් දෙනෙක්....😘❤️

  • @isharasewmini3580
    @isharasewmini3580 2 ปีที่แล้ว +1

    අනේ ලස්සනයි .... හැමදාම සතුටින් ඉන්න ඇස් වහක් කටවහක් වදින්න එපා ♥️♥️

  • @shanika6681
    @shanika6681 2 ปีที่แล้ว +6

    බොහොම පිං. ඇත්ත කියන එකෙන් අපිට මාර ශක්තියක්

  • @user-ub2qt5is9l
    @user-ub2qt5is9l 2 ปีที่แล้ว +8

    ආදරණීය අම්මාකෙනෙක් ආදාරේයි හැමදාම 🌹🌹

  • @ruwansudarmasiri8423
    @ruwansudarmasiri8423 3 ปีที่แล้ว +5

    You are a blessed mother and I am so proud of you.. god bless you and your family!! Beautiful family

  • @isaniisani3986
    @isaniisani3986 3 ปีที่แล้ว +2

    Aththatama man godaaak adareiiii..... hamadama oya wagee sathutin inna....

  • @sugathsusantha9980
    @sugathsusantha9980 3 ปีที่แล้ว +46

    ලස්සන පවුලක් ....අම්මී දූලා දෙන්නයි😍😍😍❤❤❤

  • @hwskumari4276
    @hwskumari4276 3 ปีที่แล้ว +6

    හොදයි අවංකව කතාකලා සුජීව අක්කා ඒ අවංකකමට ගොඩාක් පින්

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +16

    මම ගොඩාක් ආදරේ කරන කැමතිම පවුලක් .ආසාවෙන් බැලුවා 😍😍❤❤❤

  • @biyankakoshala7582
    @biyankakoshala7582 2 ปีที่แล้ว +10

    ඇත්ත සුජීවා අක්කේ ගැහැණු දරුවෙකුට තමන්ගේ අම්මා තරම් වෙන කිසිම කෙනෙක් ආදරය කරන්නේ නැහැ ඔයා ඔයාගේ දරුවො දෙන්නව ලගම තියාගෙන ගෙවන ඔය ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....

  • @cheythi
    @cheythi 3 ปีที่แล้ว +18

    ආදරණීය පවුලට අපෙන් සුභ පැතුම් god bless ✝️

  • @sachinikaushani1679
    @sachinikaushani1679 3 ปีที่แล้ว +20

    Perfect Mom And Family🥰❤️

  • @nilukabashini6314
    @nilukabashini6314 2 ปีที่แล้ว +1

    අනෙ අක්කෙ ඔයාගේ වැඩසටහන් බලන්න බලන්න ආසයි බුදු සරණයි ඔයාගෙ පවුලටම පරිස්සමින් ඉන්න.

  • @creative6721
    @creative6721 8 หลายเดือนก่อน +1

    I love Rose’s voice very much…it’s so unique and beautiful..melodious !!!😘😘😘

  • @shriyaniaponsu8030
    @shriyaniaponsu8030 ปีที่แล้ว +5

    බොහො කටිටිය කසිම දෙයකින් සැහිමකට පත්වන්නෙ නැ නමුත් ඔබ තුමිය කියනවා තමන්ගේ දුවට තියන දේ ැැති කියල බලන්න කොයි තරමි හොදද වෙන අමිමල කියන්නෙ ඔහොම තවතව තියන තැන්වලින්ම තමයි හොයන්නේ මම ඉතා ගරැ කරනවා ඹබ තුමියට මමඇවිදින්අපහසු කෙනෙක් මමමෙිවා බලලසතුටු වෙනවාමම ආසයි ඔබ තුමියට කතා කරන්න තඑැනුවන් සරනයි

  • @achinisasanka4679
    @achinisasanka4679 3 ปีที่แล้ว +1

    Mn asama krama thundenek. ❤️🥰Meyal innva kiyl dkka nisa chnnel ekt ave. Godk vinoden inne 3ndenek. Issrhtma ynna suba pathanva

  • @vindyathathsarani2222
    @vindyathathsarani2222 2 ปีที่แล้ว +9

    අම්මගෙයි දරුවන්ගෙයි අතර තියෙන බැදීම හරිම ආදරණීයයි....❤️😘නිවේදිකාව ලස්සනට වැඩසටහන කරනවා....

    • @MahargaVlogs
      @MahargaVlogs  2 ปีที่แล้ว +1

      Thank you 🙏🏻❤️❤️

  • @teclashiromi7668
    @teclashiromi7668 3 ปีที่แล้ว +30

    ඇත්තටම හොඳම අම්මා කෙනෙක් දරුවන් දෙදෙනාට puduma widihata aharei 😍😍😍

  • @Transasia925
    @Transasia925 10 หลายเดือนก่อน

    The best family in the world....stay blessed .you are a brilliant example to women Sujeewa.

  • @hasiniishara1901
    @hasiniishara1901 2 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ලස්සන family එකක්..
    සුභ පතනව හදවතින්ම ❤️❤️

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว +5

    බුදුසරණයි ජේසුපිහිටයි හැමෝටම ගොඩක් ලස්සනයි ඔයාගේ Presenting හරිම ලස්සනයි අක්කී💙💙😍😍❤️❤️💎💎💗💗😘😘

  • @nethulchannel5867
    @nethulchannel5867 3 ปีที่แล้ว +21

    වචනෙන් ගලපන්න තේරෙන්නෑ.. ඒ තරම් ගොඩාක් හොද අම්මා කෙනෙක් වගෙම දරුවො ටිකක්. එහෙම අම්මා කෙනෙක් ලබන්නත් ගොඩක් පින් කරන්න ඕනා. බුදුසරණයි

  • @thunderteaminammaiduwai1445
    @thunderteaminammaiduwai1445 3 ปีที่แล้ว +15

    lassana programme ekak. Niyamai Maharga ❤️👌

  • @rathayayavilasini644
    @rathayayavilasini644 2 ปีที่แล้ว +4

    අයුබෝවෙවා....ලස්සනට වැඩ සටහන කලා...ජයෙන් ජය

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ඔබේ ආදරණීය පවුලට.!!! ❤️❤️🌻🌻❤❤😘😘❤️❤️

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 2 ปีที่แล้ว +2

    Ane shok akkala nangila wage 👍👍 kisi wenasak naaa aththatama ane lassanai 💕💕😍😍

  • @pinidikannangara
    @pinidikannangara 3 ปีที่แล้ว +29

    හැම ගෙදරකම මිනිස්සුන්ට වඩා සැප විදින 🐱 kitty kenek inno 😎

  • @spicegate2328
    @spicegate2328 3 ปีที่แล้ว +3

    I like sujeeva, and girls. I always watch If I see any news about her. She is open heart, nice lady.

  • @ireshasamarasinghe505
    @ireshasamarasinghe505 3 ปีที่แล้ว +4

    Godaaaaaak asa thundenek😍😍
    Parissamin inna godaaaaaak adaren ♥️♥️♥️♥️♥️♥️♥️

  • @shehan647
    @shehan647 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා ....

  • @chalanimax1891
    @chalanimax1891 3 ปีที่แล้ว +40

    දැන් අංජලි ලස්සනයි අදරයි තුන් දෙනාටම

  • @kookiethegolden
    @kookiethegolden 2 ปีที่แล้ว +9

    every interview with Mrs. K. Sujeewa and her family is so interesting and Maharga makes it even more interesting❤

    • @MahargaVlogs
      @MahargaVlogs  2 ปีที่แล้ว +1

      Thank you so much 🙏🏻❤️

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 2 ปีที่แล้ว +1

    Aththatama harima nihatha mani ayaa...kelin katha karanawa budusaranai 🌷

  • @rebekavandot2822
    @rebekavandot2822 3 ปีที่แล้ว +49

    අපේ අම්මා වගේ😂ඔක්කොම ටික අරං පලයව් රට😁🙏

  • @rovinarajapaksha3902
    @rovinarajapaksha3902 ปีที่แล้ว

    Mama pattama aasaii sujeewa akke oyata. Eththa kiyana kelin katha karana .niyama amma kenek thamai oya.adareii godaaak ❤❤Bs