Ramani Bartholomeusz Death | රමණි බර්තොලමියුස් මරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • රමණි එලිසබෙත් බර්තොලමියුස් ශ්‍රී ලාංකික නිරූපිකාවක් සහ නිළියකි. 1985 දී ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළු පැළඳීමෙන් ඇය 1985 විශ්ව රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළාය.
    Ramani Elizabeth Bartholomeusz was a Sri Lankan model and actress She represented Sri Lanka at the 1985 Miss Universe pageant after being named Miss Sri Lanka in 1985.
    #maoflix #ramanibartholomeusz #kamaladdaraarachchi #death #missuniverse #slpolitics #crime #unp #srilanka #misssrilanka

ความคิดเห็น • 334

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +150

    මගේ පාසැලේ ..
    අපේ පන්තියේ හිටියේ රමණී...
    හරිම නිහතමානී යාලුවෙක්.....
    හරිම ලස්සනයි .....❤❤❤❤
    ඔබට මොක් සුවය සොයුරිය ....

    • @BuddhaRakkitha
      @BuddhaRakkitha 10 วันที่ผ่านมา

      😊අන්න අරූ චන්දේ ඉල්ලනවා

    • @nimaliperera9457
      @nimaliperera9457 10 วันที่ผ่านมา

      @@BuddhaRakkitha ඔව්....බං

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 ปีที่แล้ว +92

    අද කාලයේ ඉන්න ශෝබණ නිළියන් වගේ නෙමෙයි...හරිම නිහතමානී නිළියක් රමණී..... ඇත්තටම දුකයි ඒ කාලේ පත්තර වල ගිය විස්තර අනුවත්...රමණී වාහනේ එල්ලුනා කියලා තමයි ප්‍රසිද්ධ වුණේ....

  • @PIXELvoiz
    @PIXELvoiz 6 หลายเดือนก่อน +43

    කමල්ට ඒ කාලේ ගැණු case ගොඩයි මෙයාගේ කරුමෙට තමා ඒ වගේ පව් කාරයෙක්ට හිතයන්න ඇත්තේ.

    • @kegallesirirathana9344
      @kegallesirirathana9344 11 วันที่ผ่านมา

      @@PIXELvoiz siyalla siduvenne karmayen novei. Vela thibena varadda hadaganna one.

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 7 หลายเดือนก่อน +22

    අපි දැනගත්තෙ "භාග්‍යා" ටෙලිඩ්‍රාම එකෙන්.රන්ජන් සහ රමණි ඒකෙ හොඳට රඟපානවා...එදා ගාමිණීගෙ ආසම නිළිය උනේ සන්ධ්‍යා කුමාරි.ඒ වගේම අදට රන්ජන්ගෙත් ආසම නිළිය රමණි.අවුරුදු 20න් යන්න ගියා😢😢😢

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +56

    අපි පාසල් ගිය කාලෙ භාග්‍යා ටෙලි නාට්‍යය ආසාවෙන් බැළුවා. එයාගෙ හදිසි මරණය ගැන ගොඩක් දුක් උනා. අපරාධයක් .

  • @janaka900
    @janaka900 ปีที่แล้ว +27

    රමණි මැරෙනකොට මට වයස 10යි මට තාමවගේ මතකයි රේඩියෝ එකේ නිව්ස් වල්ට කිව්වා රමණිගෙ මරණය ගැන.මාර දුකක් දැනුණේ ඒක අහපු ගමන්..එයා නටපු සිංඳුව ආජුතපර ලාහිලා තාම වගේ මතකයි.

    • @priya1736
      @priya1736 หลายเดือนก่อน

      හොද ආජූතපරයක් නටල තමයි මැරුනේ

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +74

    මෙච්චර කාලෙකට ලංකාවේ දැක්ක ලස්සනම නිළිය මට නම්

  • @Cricket-ke7zh
    @Cricket-ke7zh ปีที่แล้ว +57

    කාලකන්නි වනචර තිරිසනෙක් නිසා ඇගේ ජීවිතය විනාශ වුනා

  • @kumarisubesingha4706
    @kumarisubesingha4706 ปีที่แล้ว +57

    ''රමණි'
    යන නමටම අර්ථවත් වු ඇය අතිශයින්ම රමණීය යි .සදාකාලික මතකයක් පමණක් ඉතිරි විය .

  • @chghgyfygy4514
    @chghgyfygy4514 ปีที่แล้ว +31

    අපිට රමනි අමතක නැ මතක් වෙනවා මෙ වගෙ විඩියෝ එකක් අපිට බලන්න youtube දැම්මට ස්තුති

  • @dilupamanori637
    @dilupamanori637 ปีที่แล้ว +23

    කමල් අද්දරආරච්චි ලා මහ ලොකු සල්ලිකාරයෝ නෙවෙයි.
    ඇත්තටම රමණී පව් 😪 ඇය පේුම නොකළා නම් කලා ලෝකයේ දිගු ගමනක් යනවා.
    දැං ඉන්නේ නිළියොද ?
    මේකප් වලින් තමයි ලස්සන වෙලා තියෙන්නේ.
    ආජු තපර ලාහිලා ගීතය අපි පාසල් යන කාලේ ජනපිුය වුනේ ඇගේ රංගනය නිසා.ඒ වගේම රන්ජන් රාමනායකගේ පළමු ටෙලි නාට්‍යය .
    ඇය මිය ගිය බව දැනගත්තේ මා උදෑසන පාසලට ගිය විටයි.
    අපි දුක් වුනා අහිංසක නිළියකගේ නික්ම යාම ගැන.

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju ปีที่แล้ว +29

    This is the terrible story, 😢😢😢😢😢 she is naturally beautiful, I still remember I have been to her funeral 💔😢, rest in peace Ramani, you will remembered 🙏😢😢😢😢

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 ปีที่แล้ว +47

    අාජි තපර ලාහිලා ජිවිතයේ අමතක ෙනාවන ගීය .ට දැක්වුරංගනය සදා අමරණීයයි.මොක් සුවය ලැබේවා!

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 ปีที่แล้ว +50

    අවුරුදු 21 වන රූ රැජින .. ඇත්තටම දුකයි .. පව් 😢

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว +23

    ඇත්තටම මම වාද්දුවේ මොරොන්තුඩුව පාර පොටෝ ගන්න studio ඒකෙ ලස්සන පොටෝ එකක් තිබුන එකේ ඇත්තටම හරිම ලස්සන සීදේවි ළමයා එයා අවුරුදු කුමරියට තේරී තේරිච්ච ෆොටෝ එකක් තමයි ...පුදුම ලස්සන තිබුනෙ ..මං එතකොට පොඩි ...ඔය කමල් තමයි ඒ ළමයව මැරුවේ .... මුදල් නිසා කමල් බේරුණා....කමල් අදටත් ජීවත් වෙනවා කමල් ට ඒවාට වන්දි ගෙවන්නේ වෙයි කවදා හෝ.....

  • @Anupama-b3i
    @Anupama-b3i 6 หลายเดือนก่อน +14

    ඇත්තෙන්ම අද හිටියත් මාර ලස්සන කාන්තාවක් ඇය ❤😢

  • @renukadissanayake6415
    @renukadissanayake6415 ปีที่แล้ว +27

    ඔය මරණය ගැන විශේෂිත ගොඩක් දේවල් තියෙනව ..අවුරුදු 21උනත් රමනිගෙ චරිතය එයා ජීවත් උන විදිහ ගැන ගොඩක් මරන වාර්තාව ගැන ගොඩක් දේවල් තිබුනා..මම රමනිගෙ ගමේ එයාගෙ මරණය මම මගෙ ඇස්වලින්ම දැක්කා..විතරක් නෙවෙයි එයාගෙ මරනින් පස්සෙ එයාලගෙ පව්ලේ අය ඕස්ට්‍රේලියාවෙ පදිංචියට ගියාට පස්සෙ ඒ ගේ බලාගත්‍ තෙ..මගෙ මිතුරෙක් එයා පාවිච්චි කරපු සියලුම දේවල් ඒගෙදර තිබුනා .ලස්සන ෆෝටෝස් ගොඩක් තියෙන ඇල්බම්ස් ගොඩක් තිබුනා..මතක්වෙනකොට ඒ සිදිදි හරිම දුකයි...

    • @snowqueensnowqueen4453
      @snowqueensnowqueen4453 ปีที่แล้ว +4

      Thaama thiyenawadha ey photos? Ey gedharata monavadha une? Godak posath kattiyadha eyala?

    • @renukadissanayake6415
      @renukadissanayake6415 ปีที่แล้ว +7

      @@snowqueensnowqueen4453 ඒ ගෙදර දැන් ඉන්නෙ එයාගෙ මාම කෙනෙක් ඒක ගොඩක් වෙනස් කරල දැන් හදල තියෙන්නේ ..වෙල අයිනක තමයි ගේ තියෙන්නේ ...ඉස්සර ඒවා දැන් කිසිදෙයක් නැහැ සේරම වෙනස්..එයාල බර්ගර් අය ගොඩක්ම පොහොසත් අය නෙවෙයි ඉස්සර රමණි ‍english class කලා ගෙදර..

    • @kumuduniperera
      @kumuduniperera ปีที่แล้ว +3

      Malagedara holycross eke lamai giya.eyalage ge sampoornayen hadalath ne.ithama samanya family ekak renera"kiya mango kenek innawa.dukase godanegemin inna kaledi me siduweema una.😭😭😩

    • @hashinikaushalyapulasinghe89
      @hashinikaushalyapulasinghe89 ปีที่แล้ว +1

      එයල ඔස්ට්‍රේලියාවේ ගියෙ කොහොමද සල්ලි නැත්නම්.රමනිගෙ ෆොටො වලට එහෙම මොකද උනෙ ඔයාට ගන්න තිබ්බ්ව්

    • @gonapinuwalagepriyanthi5118
      @gonapinuwalagepriyanthi5118 ปีที่แล้ว +1

      @renukadisaanayake6415 කොහෙද එයාලගේ ගෙවල් තියෙන්නේ...පවුලේ අය ගැන තොරතුරක් නැද්ද...තව මොනා හරි විස්තරයක් දන්නවා නං කියන්නකෝ...දැනුයි දන්නේ එහෙම කෙනෙක් ඉඳලා කියලා..නොදන්න නිසා කැමතියි දැන ගන්න

  • @susanthasampath8055
    @susanthasampath8055 5 หลายเดือนก่อน +15

    සාගරිකා ගෝමස් ඝාතන සිද්ධිය ගැනත් මේ වගේ විස්තරයක් වීඩියෝ එකක් දාන්න.

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +19

    තවත්. ME. රටට. අහිමි. වූ. සුන්දර. යුවතියක්. රමණි. බර්තොලමියුස්
    ඔබට. නිවන්. සුව. ලැබේවා❤️😀🔥❤️😀🔥❤️😀❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀❤️😀🔥

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 ปีที่แล้ว +70

    ඕක විතරක් නෙමෙයි රස්සාවක් හොයාගෙන ආව කෙල්ලෙකුත් අමාරුවේ දාල සල්ලි බලෙන් බේරුනේ ඕකුන් කොහොමත් අපරාධ කාරයෝ කවදාහරි දවසක ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙයි

    • @milthafernando2599
      @milthafernando2599 ปีที่แล้ว +6

      Oka marenna kalin owa gewai

    • @nuwanrohitha2466
      @nuwanrohitha2466 ปีที่แล้ว +4

      Ow kella Kanthale hari Trinco hari kellak. Kellage thaththa ewith wisthare ape gedara ewith kiwwa mata mathakai.

    • @thusharideepthika1511
      @thusharideepthika1511 9 หลายเดือนก่อน

      @@nuwanrohitha2466 කෙල්ලගෙ නම " ඉනෝකා ගාල්ලගේ "

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 5 หลายเดือนก่อน

      @@nuwanrohitha2466ඒකට හිරෙත්භිටියා

  • @chamilakumanthi7847
    @chamilakumanthi7847 ปีที่แล้ว +34

    අපි ඉස්කොලේ යන කාලේ මෙයා මැරුණෙ හරිම දුකයි මෙයාව වෙසක් පොස්ට්කාඩ් වලට අරගෙන තිබුනා හරිම ලස්සනයි හරිම දුකයි මතක් වෙනකොට 😪😪❤

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +22

    අනේ මමත් හරිම ආසයි ආදරෙයි හරිම ලස්සනයි ඒවගේම චාම් 🌹

  • @priscaprisca2538
    @priscaprisca2538 ปีที่แล้ว +17

    මෙහෙම ප්‍රසිද්ද වෙනවා චිත්‍රපටි වල රඟපාලා. වයස 19-21 කියන්නේ, ජීවිතේ මොනවා දාන්න වයසක්ද! සමහරු ලොකු අත්දැකීම් ලබනවා.. නමුත් අනිත් අයගේ කටේ තවම කිරි සුවඳ.. පෙම් සබදතා කියන්නේ ආකර්ෂණය මත ගන්නා තීරණ.. බුද්ධිමත් හෝ තර්කානුකුල විමසීමකින් තොර ගත් තීරණ. ඉතිං පොඩි දේකට වුනත් ආවේගශීලී වෙනවා..... තව මොනාද ඉතිං කියන්න තියෙන්නේ..😢😢😢😢

  • @mahumbiz789
    @mahumbiz789 ปีที่แล้ว +19

    අද නම් මගේ ඔළුවේ නිළියන් නැහැ.එදා ගොඩාක් ආදරේ කරපු චරිතයක් 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 หลายเดือนก่อน

      අද ඉන්නේ ඉතින් ඔක්කෝම හෙළුවෙන් අට නෑනේ පේනවනේ සම්මානව උළෙලවල් වලට යන පස්ස එළියේ ඉස්සරහ එළියේ කිසිම සංවරයක් නෑ

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon7764 ปีที่แล้ว +5

    She was a very humble girl and innocent girl.

  • @wasantha-br3cb
    @wasantha-br3cb ปีที่แล้ว +17

    මම dialog tv එකේ city hits නාලිකාවෙ පැරැණි ටෙලි නාට්‍යක් නරබමින් සිටින විට නාට්‍යයේ අවසාන කොටස් කිහිපයදී යම්කිසි ආයතනයක් තුල රැකියාවක් කරන යුවතියක් සිටින කොටස් ප්‍රචාරය වන විට ඔසරියක් හැද සිටින කාන්තිමත් තරුණියක් සිටියා. කවුද මේ ආකර්ෂණීය නිලිය කියලා සිතමින් කතාව බැලුවා. මැයට අනාගතයේදි දක්ශ නිලියක් වන බව සහ තව නිර්මාණකින් දකින්නත් ආසා කලා. පසුව කතාව අවසානයේදී ඇය රමණී බර්තොලමියුස් බව දැනගත්තා. ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නොවුනත් ඇය සුවිශේෂී බව තේරුනා. ටෙලි නාට්‍යයේ නම මතක නැහැ. කවුරු හරි city hits නාලිකාවෙ පැරණි නාට්‍ය බලනකොට රමණී රගපැ නාට්‍ය හමු උනොත් නාට්‍යයේ නම සදහන් කරලා කොමෙන්ට් කරන්න. අදටත් අපේ හදවත් වල ජීවත්වන ආදරනීය සුරංගනාවියක් වගේම අදටත් දකින්න ආසා කරන ලස්සන රුවක්

    • @wasantha-br3cb
      @wasantha-br3cb ปีที่แล้ว +3

      ඉරට හඩන මල් සහ භාග්‍යා නාට්‍ය දෙකට අමතරව වෙන නාට්‍යක සුලු චරිතයක තමයි රමණී බර්තොලමියුස් හිටියෙ නාට්‍යයේ නම මතක නෑ.

    • @lillyd4628
      @lillyd4628 ปีที่แล้ว +3

      @@wasantha-br3cbවරන්ගා කීයල teledrama එකක රන්ගපෑව. ලස්සන කතාවක්. සොමී රත්නායක සහ ප්‍රියන්කර පෙරෙරා තමයි අනිත අය. ප්‍රියන්කරයි රමනියි හොන්දට ගැලපෙන යුවලක්.

    • @NathTheCritic
      @NathTheCritic 6 หลายเดือนก่อน +1

      Irata hadana mal. ඒකෙ lucky dias ගෙ දුවට රගපාපු නිලියත් ලගදි accident එකකින් මැරුනා.😢

  • @banduladezoysa2038
    @banduladezoysa2038 6 หลายเดือนก่อน +1

    We, all miss you Ramanie.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Well done Duwa

  • @chinthakagarusinghe7181
    @chinthakagarusinghe7181 ปีที่แล้ว +20

    හදිසි අනතුරක් නෙවෙයි මිනී මැරුමක්

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 8 หลายเดือนก่อน +6

    කමල් බේරගන්න ඒ කාලෙ රාජගිරිය පොලිස් ස්ථානයේ හිටිය OIC අනුර සේනානායක (ගායකයා සහ පසුව Sr DIG) කටයුතු කලා

  • @anndaannda2804
    @anndaannda2804 ปีที่แล้ว +58

    රමණි මරපු කෙනාට කවදා හෝ දඩුවමි දෙයි දෙවියන්ට බාරයි ජිවිතයන වටිනාකමක් දන් නැති පාපතරයො තුහ්....

    • @ranjithwasantha7045
      @ranjithwasantha7045 ปีที่แล้ว +7

      කමල් තොට හැම ආත්මයේම ශාපවේවා

    • @lauxmiperera3317
      @lauxmiperera3317 ปีที่แล้ว +1

      Kamak addaraarch hi

    • @Sankari-f3v
      @Sankari-f3v ปีที่แล้ว +10

      අනේ එයා ස්ත්‍රී දූශනයකටත් අහුවෙලා සාක්ශිත් ඔප්පු වෙලා මාස තුනක් හිරෙත් ඉදල නිදහස්වෙල ඔය අපූරුවටඉන්නෙ... මොන හෙනයක්වත් නැතුව.

    • @lorrainebalthazaar9277
      @lorrainebalthazaar9277 ปีที่แล้ว +1

      දැන් කමල් කොහෙද සද්දයක් වත් නෑ නෑ

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 ปีที่แล้ว

      Danatamath ohuta dawa ipadennagiya daruwan Putin gihilla oya paper thamay daruwan pawu. Matta😈😈😈

  • @THE_COURT_REPORTER
    @THE_COURT_REPORTER ปีที่แล้ว +50

    ප්‍රේමෙ තමයි රමණිගෙ විනාශය උනේ

    • @JE-pq4wp
      @JE-pq4wp ปีที่แล้ว +3

      Hmmm.
      Love.. and emotions don't see the end of but it's the joy of the moment for many.
      Thus, bringing an end to life in untimely decisions...often in Suicide or homicide.

    • @pushpikabradley88
      @pushpikabradley88 ปีที่แล้ว +2

      living together she start may bouth woreng oh darmasiri b

  • @nildyagrand3715
    @nildyagrand3715 ปีที่แล้ว +29

    මේක ඉල්ලම් කෑමක් අරු අද්දරයා එවකට බඩු කිo ඌට අහු උනා .. දැනුත් එහෙම යී

  • @lost_girl1999
    @lost_girl1999 ปีที่แล้ว +19

    Only Kamal and Ramani knows the real truth....
    RIP beautiful...🤍🕊️

    • @priscaprisca2538
      @priscaprisca2538 ปีที่แล้ว +2

      But God knows best.. But people ignore God.. He doesn't interfere in anyone's life unless invited, enquired. 👍

    • @lost_girl1999
      @lost_girl1999 ปีที่แล้ว

      @@priscaprisca2538 seriously, you can go anywhere with your god lol. But please don't come to my comment. I don't give a f* UK about your god..

    • @DilhaniDilhani-i5o
      @DilhaniDilhani-i5o ปีที่แล้ว

      ​@@priscaprisca2538pu

    • @kathikathi426
      @kathikathi426 หลายเดือนก่อน +1

      Yes that is true 😢😢😢

  • @spypizza5293
    @spypizza5293 ปีที่แล้ว +13

    Never forget Ramani.

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว +31

    කමල් අද්දරාරච්චි හරිම කුපාඩි. පාහරයෙක් කෙල්ලෙක් දූෂනය කලා සල්ලි බලෙන් බේරුණ.

    • @LulaMay-i3o
      @LulaMay-i3o ปีที่แล้ว +3

      She was a innocent girl from Gampaha. She started her film carrer in a early stage anyway disaster came unexpectedly normally in srilankan the culprits escape but do not forget there is a thing called Retribution it Will apply on the culprits at the correct time anyway srilanka lost a up and coming young actress who would have had a great future

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว +7

    මීට වඩා ඇය ගැන දෙමව්පියෝ අවදානයෙන් ඉන්න තිබුනා.

  • @gangakumari2253
    @gangakumari2253 ปีที่แล้ว +10

    අමාමහ නිවනම අත්වේවා 🙏🙏🙏

  • @firozahossen8307
    @firozahossen8307 ปีที่แล้ว +11

    Very sad situation some love stories end up in sorrow leaving memories forever RIP

  • @tyronesallay9554
    @tyronesallay9554 ปีที่แล้ว +14

    Most beautiful actress

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 13 วันที่ผ่านมา

    I loved her alot when I was a young girl. She was very pretty and charming. I loved Ramani and Diana. Both met with an tragic accidents and diead. Both were innocent women who died because of their lovers 😢😢

  • @RitqDavid
    @RitqDavid 13 วันที่ผ่านมา

    අනෙ මතකයි කාලයක් තිස්සේ මේ ගැන හරිම දුකක් තිබුනා අපි ඉස්කෝලේ යන කාලෙ ..ගොඩක් හොඳ ලස්සන කෙනෙක් අපේ රටට නැති වුනෙ😢😢

  • @maithrisilva6942
    @maithrisilva6942 14 วันที่ผ่านมา +1

    අපි ඉස්කෝලේ යන කාලෙ රමණි මැරුණෙ. අපි ගම්පහ A/L class ගියේ. බන්දුල ගුණවර්ධන සර්ගෙ. මට මතකයි ළමයි ඔක්කොම මරණ ගෙදර ගියා.

  • @dammikaperera5875
    @dammikaperera5875 6 หลายเดือนก่อน +10

    ඔය කමල් අද්දරය මෑතකදී කල හපන්කම නම් "විජේවීර" චරිතය රඟ පා ඒ සඳහා සම්මානයක් විජේවීර මරන්නට කෙලින්ම දායක වූ මිනීමරුවෙක්ගෙ අතින් ලබාගෙන ඌ සමග දත් විලිස්සා ඡායාරූප ගැනීමයි. මූ උගේ වාසිය ගැන පමනක් හිතන කිසිම මන්ෂ්‍යකමක් නැති තිරිසනෙක්.

    • @NalaniWanigalaarachchi
      @NalaniWanigalaarachchi 9 วันที่ผ่านมา

      Akanam ඇත්ත කිසිම manussa කමක් නැති sathek my මූ

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 ปีที่แล้ว +13

    We all have sinned to loose such a pretty, sweet n intelligent beauty ...I simply can't fathom why she doesn't haunt whoever her killer is .. retribution wl do the wonder works some fine day.. Rest in peace dearest child...

    • @hiramyawikramasinghe8330
      @hiramyawikramasinghe8330 ปีที่แล้ว

      Ramani and Kama -. Ramani was waiting to go out but Kamal came late, she was pacing up and down the road and when finally Kamal came, there was a row, and Kamal had pushed her and she had fallen on the road. When Kamal was taken to the police, his chest had severe scratches marks with blood oozing. Whilst fighting she may have scratched his chest hard and as a result he would have pushed her and as she had unfortunately fallen on the tarred road, died. Kamal didn't kill her although people loved to believe so. It was a lovers quarrel that ended in tragically. .

  • @judyferdinando1222
    @judyferdinando1222 ปีที่แล้ว +145

    සල්ලි බලේට මිනීමරු කමල් අද්දරාආරච්චි බේරුනා

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu ปีที่แล้ว +12

      Ow, Gemini Fonseka Rs.50000 gewa Kamalwa beragena thibuna. Vehicle eke tribuna iron bar ekakin Kamal Ramanige oluwata gasa ethi bawayi ethakota news kiyawune. After that they changed the story

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว

      ඔකාකැරි වෙසිගෙ පුතෙක්.කැරියා..කමල් තොට හෙන හතම වැදියන් පකයා

    • @dayanidipani447
      @dayanidipani447 ปีที่แล้ว +5

      Ow kamal waradi karuwek a bawa kawruth dannawa salli balaya thamai kamalta thibune

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 ปีที่แล้ว +1

      කමල් ඒකාලේ තරුණ කොල්ලෙක්.

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 ปีที่แล้ว +1

      Okata shares gahanawa ehama kalanam thawath warthamana niliyan ohuth samaga lajja nathuwa gahanawa Anthrjalye. Lajjay 😂😂😂😂

  • @pereranilmini1419
    @pereranilmini1419 ปีที่แล้ว +11

    මගෙ class එකෙ මෙයාගෙ නංගි හිටියේ Dilanthi.රමනි අක්කා ගෙ මරනෙ වෙලාවෙ අපි එකට හිටියා ,දැන් Dilanthi ඔයා කොහෙද

    • @kkkjdhhgjgseg
      @kkkjdhhgjgseg 6 หลายเดือนก่อน +1

      රාණිගේ මරණයට පසුව පව්ලේ සියලුම දෙනා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය උනා.

    • @LakshanMadhusanka-sj8pz
      @LakshanMadhusanka-sj8pz 4 หลายเดือนก่อน +1

      @@kkkjdhhgjgseg dilanthi akka oya den contact ekak tiyeda

    • @agntprod.
      @agntprod. 12 วันที่ผ่านมา

      Mn dilanthi

  • @theranjithjay
    @theranjithjay 13 วันที่ผ่านมา

    Great Presentation! I’m from Australia

  • @SiraniAththanayake
    @SiraniAththanayake 12 วันที่ผ่านมา

    රමනී නෙවෙයි අතිරමණී
    ඊයෙත් ,අදත් , හෙටත් මගේ
    ප්‍රියතම නිළිය
    ඔබට මොක්සුව ලැබේවා .......

  • @roshnifarnando3634
    @roshnifarnando3634 ปีที่แล้ว +4

    We can remember you for ever ajadabera laila.🙏🙏🙏♥️♥️♥️♥️

    • @rehanzoysa1622
      @rehanzoysa1622 ปีที่แล้ว

      අපරාධකාරයාට කවදා හෝ ස්වභාව ධර්මයාගෙන් දඩුවම් ලැඛේවි

  • @buddhikaperera2655
    @buddhikaperera2655 6 หลายเดือนก่อน +1

    Shock 😲 😢

  • @kanthekanthi8133
    @kanthekanthi8133 ปีที่แล้ว +6

    කමල් අද්දර ආරච්චි තමයි මැරැව කියල හිරෙ එහෙම ගියෙ.පස්සෙ නිදහස් වුනා.

  • @raymondbasil6691
    @raymondbasil6691 ปีที่แล้ว +3

    බග්ග්‍යා ❤❤❤ ඇත්තටම ලස්සන නාට්ට්‍ ය ❤

  • @nightwalker3189
    @nightwalker3189 ปีที่แล้ว +10

    We mis you akka ❤your so charming and beautiful ❤❤❤

  • @sanjunarendra-h6c
    @sanjunarendra-h6c ปีที่แล้ว +11

    සමහර මරණ තියනවා චූදිතයා හොදින් ම දැන ගත්තත් සාක්කි නති නිසා සදහටම කාලයේ වැලිතලාවට යට වුණු.

  • @user-gh9og2kx3p
    @user-gh9og2kx3p 10 วันที่ผ่านมา

    she kept a beautiful memory in ours

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 4 วันที่ผ่านมา

    නිවන් සුවය ලැබෙවා ජෙසු පිහිටයි

  • @wlkfernando80
    @wlkfernando80 ปีที่แล้ว +9

    පාපතරයන්ට නම් ඔින තරම් නිදහසට කරැණු තියෙනවා කියන්න ඔවුන්ට මෙලොව දීම පරිසමි දේවී

    • @dilupamanori637
      @dilupamanori637 ปีที่แล้ว +1

      තාම නම් නෑ.🤔🤔

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 ปีที่แล้ว +16

    රමණි මෙරෙද්දී මගේ වයස අවු 7. එතකොට වැලිකඩ පොලිසිය හිටියේ අනුර සේනානායක (තජුදීන් ගාතනයට උදවු කරපු කෙනා). රමණි කමල් රණ්ඩුවෙලා, කමල් වාහනේට නැගල වේගෙන් පදවද්දී, රමණි දුවන් ඇවිත් වාහනේ එල්ලිලා. වාහනේ පිටිපස්ස uncover කරපු ජීප් modal එකක්. අවුරුදු ගානක් වැලිකඩ පොලිසියේ තිබිල දිරල ගියා.
    කමල්ව ඊට පස්සේ අහු උන කෙල්ලෙක්ට රස්සාවක් දෙනවා කියල sex කරලා සල්ලි දීල. කමල් නොකිය කියල තියෙන්නේ රස්සාව තමයි ඇග විකුණලා සල්ලි ගන්න එක. මේක නොතෙරිච්ච කෙල්ල ගිහින් නඩු දැම්ම. කමල් අයෙත් හිරේ ගියා.

    • @pererappcc166
      @pererappcc166 ปีที่แล้ว +2

      Madamak athi,, godak naluwo karanne oka

    • @hashinikaushalyapulasinghe89
      @hashinikaushalyapulasinghe89 ปีที่แล้ว +3

      මාර මිනිහෙක්

    • @kkkjdhhgjgseg
      @kkkjdhhgjgseg 6 หลายเดือนก่อน

      කමල් කියන්නේ පාදඩයෙක්

    • @Tryandreams
      @Tryandreams 14 วันที่ผ่านมา

      ඔව් එකය් ඇත්ත

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +15

    හරිම ලස්සන නිලියක්.😢

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 ปีที่แล้ว +3

    රමණී ❤❤❤ අති රමණීයයි

  • @danaslnk5167
    @danaslnk5167 ปีที่แล้ว +16

    ඉතින් මිනී මරුවා තාම නිදැල්ලේ ඇයි මෙිිවට නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ?

    • @LakshanMadhusanka-sj8pz
      @LakshanMadhusanka-sj8pz 4 หลายเดือนก่อน +1

      minissu ekathu wela gal gahala oluwa kudu krnna ona sakkili mala yakek. mona karumekata ipadunu jarawalda

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 ปีที่แล้ว +18

    මිනිමරුවා අදත් යහතින්

    • @kushi784
      @kushi784 8 หลายเดือนก่อน

      ඔවු .කමල් අද්දආරච්චි

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 หลายเดือนก่อน +8

    මටනම් එහෙම හෙන ලස්සනක් පේන්න නෑ. සාමාන්‍ය පෙනුමක් තියෙන්නේ . ලස්සන කියන්නේ ජුහී, මධුරි, අයිශ්වර්‍යා වගේ අයනේ. වෙන නැත්නම් හොදයි ඉතින්. කොහොම නමුත් අපරාධකාරයින්ට ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබේවා!

    • @shankeerthisinghe6941
      @shankeerthisinghe6941 15 วันที่ผ่านมา +2

      Uber ta potte mchn

    • @sahirunishshanka5338
      @sahirunishshanka5338 15 วันที่ผ่านมา +1

      Beth ganin as deke awlk ube

    • @priya1736
      @priya1736 13 วันที่ผ่านมา

      @@shankeerthisinghe6941 ඇත්ත බං.. රමණිගෙ කියන්න තරම් ලොකු ලස්සනක් නැහැ...කට ඇදයි...

    • @priya1736
      @priya1736 13 วันที่ผ่านมา

      @@sahirunishshanka5338 හැමෝම ලස්සනයි කියන නිසා කියන්න එපා බං බොරුවට.... ඇත්තටම රමණිගෙ ලොකු ලස්සනක් නැහැ... කටත් ඇදයි

    • @HansaniJayasingha
      @HansaniJayasingha 13 วันที่ผ่านมา

      E kake htiyt ek loku lssnak wenn athi...oy dn htiynm shenn wysaine..anik e kale camera ehem dn wge diyunuth nne..oit wd lssn athi..oy phtk wlt wd

  • @smsm7679
    @smsm7679 ปีที่แล้ว +12

    මරණයද රමණිියවිය නුබනිසා රමණි.

  • @vimerciafernando2008
    @vimerciafernando2008 ปีที่แล้ว +6

    RIP Ramani

  • @LulaMay-i3o
    @LulaMay-i3o ปีที่แล้ว +3

    Srilanka lost a up and coming actress who had a great future in her carrier nevetheless there is a thing called Retribution it Will apply on these culprit at the correct time

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 ปีที่แล้ว +2

    බර්තොලමියුස් කියන්නේ ලංසි බර්ගර් ජාතිකයන් එයා ගැන ආයෙත් අහන්න ලැබිම සතුටක්

  • @buddikasupun6840
    @buddikasupun6840 ปีที่แล้ว +3

    Dan ithin lassana kenek mry karala lamai hadan eyala bandala dila yasata inne ragath pala.paw parisan denneth duppath apita thama 😢😢

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 8 หลายเดือนก่อน +2

    කමල් මෙයාව මාරුව 😢😢😢😢

  • @ramanivithanachchi5842
    @ramanivithanachchi5842 9 วันที่ผ่านมา

    ඒ දවස්වල මං ස්කෝලේ යනවා, මමත් රමණී

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 3 หลายเดือนก่อน +2

    එයගෙ ලස්සන❤😢😢😢

    • @priya1736
      @priya1736 หลายเดือนก่อน

      කියන තරම් ලස්සනත් නැහැ...චරිතෙත් ලස්සන නැහැ

  • @jasinthafernando909
    @jasinthafernando909 ปีที่แล้ว +7

    Kamal kee denek විනාස කළද paw අහිංසක කෙල්ල kamalge පුතා dNnavada thathage vada

  • @milamila6109
    @milamila6109 ปีที่แล้ว +4

    Paw lassan Niliyak lassana jevithayak kawa niwan suwaya ලැබේවා .

  • @hapudissa7082
    @hapudissa7082 หลายเดือนก่อน

    ඒ කාලයෙත් මිනී මරුවන්ට බේරෙන්න උදව් කරන අය හිටිය. එදා මුලු රටම දුක් වුනා.

  • @thusharifernando2620
    @thusharifernando2620 ปีที่แล้ว +17

    මිනිමරුව කව්ද කියලා දෙවියන් දන්නවා 😢😢😢

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 ปีที่แล้ว +4

    තරහකට නෙමෙයි මේ කියන්නෙ. මාත් ඇයට හරිම ආදරෙයි .ඒත් ඔබ කිව්වා නේද ඇගේ ජනපිුයත්වය කාටවත් නතර කරන්න බැරි උනා කියලා නමුත් ඒක මාරයට පුලුවන් උනා 2023 8 7

  • @lashenabhishek6678
    @lashenabhishek6678 4 หลายเดือนก่อน

    අපරාදේ ජිවිතේ 🥺

  • @sunetv3911
    @sunetv3911 12 วันที่ผ่านมา

    රමණි අදත් කලා ලෝකයේ තරැවක්....කමල් නමැති....පවිිකාර පෙමිිවතා ..ට ආදරෙ නොකලා නමිි

  • @imbuddhistlk
    @imbuddhistlk หลายเดือนก่อน

    රටක් අඬන්නේ බබා ලස්සන නිසා 😊
    අසරණ ජීවිත කොච්චර මේ රටේ නිකරුනේ නාස්ති වෙනවද

  • @seyaseyaseya1789
    @seyaseyaseya1789 ปีที่แล้ว +3

    Apey ammalagey wayasalu amoo eyala thama meyata adrey daviliyak wageylu potos thiyan innawa oon lassana kiyanney okatai

  • @hemaranawaka90
    @hemaranawaka90 ปีที่แล้ว +4

    Kamal Addaraarachchi Kiyana Paraya Thamayi Ramaniwa Meruwe Wal Balla

  • @raymondbasil6691
    @raymondbasil6691 ปีที่แล้ว +1

    අපරාදේ 😅😅😅මේ නිලිය😢😢😢

  • @Ravi56774
    @Ravi56774 หลายเดือนก่อน

    #Kamaladdaraarchchi උඹේ දරුවන්ගේ දරුවන් ටත් මේ අපරාදෙට සාපවේවා

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv ปีที่แล้ว +3

    Maranayada raminiya viya .....ramani oba nisa,,,,,,

  • @wasanthafernando6216
    @wasanthafernando6216 ปีที่แล้ว +13

    දන්න විදියට ඔලුව වැදීමෙන් සිදුවු දෙයක් හිතා මතුවනු දෙයක් නෙවෙයි.

  • @samaonaki3876
    @samaonaki3876 ปีที่แล้ว +4

    Kauda maruwe kiyala danne deiyo thamai. Harima dukai 💔💔💔💔😔😔😔😔🌹🌷🌹🌷🌹🌷
    RIP 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikakotte-kv6xh
    @mallikakotte-kv6xh ปีที่แล้ว +7

    😢😢😢😢

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 ปีที่แล้ว +6

    waradak karanam nethiyen galaunath karmaya thama pasu pasa enawa waradi karuwa kawru wethath sobadahamin ho daduwam labenawamai

  • @himadumage5646
    @himadumage5646 10 วันที่ผ่านมา

    අනිත් නඩු වගේ මෙයත් අභියාචනා කටයුත්ත අවසන් කල යුතුයි. පාර්ලිමේන්තු යන්න හදන්නේ බහා තබාද?

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 9 หลายเดือนก่อน

    මිනීමැරුවෙක්ට කවදාවත් හිතේ නිදහසක් නෑ...

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge452 ปีที่แล้ว +5

    කමල් අද්දරාරච්චි මහතා තමයි මේවගේ දෙයක් ක්??????

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 ปีที่แล้ว +6

      කමල් අද්දරාරච්චි නළුවෙක් නොව න.ලු බට්ටෙක් මේ කරපු අපරාදේ. මූ හරිම වල් බල්ලෙක් එකපාරක් හිරගේ දැම්මා ආයෙ මූ බේරූන

    • @malithitharushika9287
      @malithitharushika9287 ปีที่แล้ว +1

      Romani is much more beautiful than actress shalani.

  • @dharshikasamarasekara316
    @dharshikasamarasekara316 14 วันที่ผ่านมา

    රමණී ge nangi mage class eke hitiye ...eyage nama renera butholamuse

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +5

    Mama e kale eyata washi wela hitiye,eyage photos ekathu kala ,

  • @champikafernando7170
    @champikafernando7170 10 วันที่ผ่านมา

    Rip good bless❤❤❤

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 หลายเดือนก่อน

    එක නම් ඉතින් බැරිවීමකින් උන්න දෙයක් කියමුකෝ හදිස්සි දේශපාලන පළිගැනීමක් නෙවෙයිනේ ඒක

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว +4

    Rip ❤

  • @nkcl1934
    @nkcl1934 ปีที่แล้ว +9

    මෝඩකම නිසා මැරුන කෙල්ලෙක්😊

  • @photocopymachinerepair7172
    @photocopymachinerepair7172 ปีที่แล้ว +2

    Harima dukai

  • @Manojw9u
    @Manojw9u 26 วันที่ผ่านมา

    කමල් අද්දරආරච්චි දැන් බබා පාට් දැම්මට මේ රෑමතිය මරලාදාලා නීතියෙන් බේරුණා.

  • @manelyatawara6126
    @manelyatawara6126 ปีที่แล้ว +4

    😭😭