ලන්කියි නෙතුයි එක්ක මුලින්ම ඩ්‍රෙස්ඩන් බලන්න ගියේ පොළ දවසේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2024
  • ඩ්‍රෙස්ඩන් නගරයේ ඇවිදින අපේ දෙන්නා
    Website : lokewatesudanthaka.com/
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #SudanthakaVlog #LokewateSudanthaka #

ความคิดเห็น • 264

  • @gayashan3053
    @gayashan3053 5 หลายเดือนก่อน +59

    මාමෙ Video දානකන් බලන් ඉන්නෙ 🥺 වෙන අය මොන Vlogs කරත් එ අයට වඩා මාමගෙ Video හරි වෙනස් එ නිසා පුලුවන් වෙලාවට විඩීයෝ ගොඩාක් දාන්න. 🥰

  • @thamarajayasiri416
    @thamarajayasiri416 5 หลายเดือนก่อน +24

    පවුලේ සියලු දෙනාටම සතුටින් ගතකරන්න ලැබේවා! දැන් අපිට ජර්මනියේ ලස්සන බලන්න ලැබෙයි නේද? සුබ පැතුම්.

  • @ramanibulanawewa845
    @ramanibulanawewa845 5 หลายเดือนก่อน +18

    ඔබගේ වීඩියෝ සියල්ල ම වගේ බලනවා මම විශ්‍රාමික ගුරුවරියක් ඔබගේ පවුලේ ආදරණිය බවට හරිම ආසයි ඔබලාට ජය

  • @Kavish700
    @Kavish700 5 หลายเดือนก่อน +7

    සුදන්තක uncle කොහොමද මිනිස්සුත් එක්ක ඔහොම සුහද වෙන්නේ? මට අවුරුදු 21 මට තමත් තෙරෙන්නේ නෑ මනුස්සයෙක්ගේ හිත දිනා ගන්න විදිහට කතා කරන්ඩ.😅❤

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne 3 หลายเดือนก่อน

      හිනාවෙලා කතා කරන්න.. මට නම් යන යන තැන අලුතෙන් යාලුවො ඇති වෙනවා..😂

  • @sisikimsouthkorea148
    @sisikimsouthkorea148 5 หลายเดือนก่อน +5

    ඉතාලියට වඩා වෙනස්ම පරිසරයක්. මාරම ලස්සනයි
    යූරෝපය ගැන හිතාගෙන හිටිය ඒ සංකීර්ණ කම නිකන් සරල හුරැපුරැදු තැනක් බවට අපේ හිත් වලට පරිවර්තනය කර සුදන්ත අයියාටත් පවුලේ අයටත් ගොඩක්ම ස්තුතියි
    බුදුසරනයි!

  • @xltuber5637
    @xltuber5637 5 หลายเดือนก่อน +8

    මාමේ මමත් Dresden වල ඉන්නේ. TU Dresden university එකේ Study කරන්නේ. හරිම ලස්සන නගරයක්. පුලුවන්නම් Freiberg Schs පැත්තට එන්න. ඔහෙ ඉදල 30min දුරින් තියන්නේ. ලස්සන පැත්තක්

    • @HansamaliBandara-hj3ex
      @HansamaliBandara-hj3ex 5 หลายเดือนก่อน

      ඔබට සුභ පැතුම් ..තෙරුවන් සරණයි ..හොඳම හොඳයි ඒ අය මුන ගැහෙන එක..

  • @Planet361Stories
    @Planet361Stories 5 หลายเดือนก่อน +4

    මම ඉස්සර ඔබතුමාගෙ videos ගොඩක් ආසාවෙන් බැලුවා. නමුත් දැන් කාර්‍යබහුල නිසා වෙලාව හොයාගන්න අමාරුයි. ඒත් පුළුවන් වෙලාවට පොඩ්ඩක් හරි බලනවා. මැරෙන්න කලින් රටවල් 100ක ඇවිදින ඉලක්කය මට දුන්නෙ ඔබතුමා. දවසක කොහෙදිහරි රටක මුණගැහෙන්න ආසාවෙන් ඉන්නේ. ජයවේවා

  • @Ethigebernard
    @Ethigebernard 5 หลายเดือนก่อน +3

    මම ඩර්ස්ඩන් වලට ඇවිල්ලා තියනවා සමාජදිවාදි ජනරජය (DDR) කාලයේදී. ඒ කාලයේ ඇවිදීමට නිදහස තිබුනේ නැහැ. ඒ පැත්තේ අය සමග කතා කිරීම මටත් බැහැ. එතරම් දියුණුත් නැත. කොමිනියුස් පාලනයක් තමයි තිබුනේ. රැසියාව තමයි පාලනය කලේ. නිදහස ලැබුනාට පස්සේ තම මේකත්වයට ආවේ. මම 2020 වල යුරෝපයට ගියාම නැගෙන හිර ජර්මනියේ ජනතාව හමුවුනා. ඒ අය දැන් නිදහසට පස්සේ බොහෝම සතුටින් ඉන්න බව කීවා. ලංකාවෙන් හරි පාලනයක් ආවොත් රට දියුණු වේවි.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 5 หลายเดือนก่อน +2

    ලස්සන පොලක් 👍
    විවිධාකාර කෑම වර්ග වලින් පිරූණු පුදුම ලස්සන පරිසරයක්.
    ස්තුතියි ඔයාලට.💐
    ජයවේවා ❤

  • @viranthawijayananda2250
    @viranthawijayananda2250 5 หลายเดือนก่อน +5

    ගොඩක් ලස්සනයි. ඉතාලියට වඩා සීතලයි නේද. හැමෝම පරිස්සමින් ඉන්න. බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️♥️

  • @ajithweerasuriya15
    @ajithweerasuriya15 5 หลายเดือนก่อน +8

    හරිම ලස්සන සතුටින් ඉන්න පවුලක්.ජයවේවා..

  • @ashandanushka7057
    @ashandanushka7057 4 หลายเดือนก่อน +1

    ලංකාවෙ ඉදන් ඔයාගෙ video බැලුව පිස්සුවෙන් වගේ.අද මම ඉතාලියේ🙂 මගේ ගමනට ලොකු motivation එකක් උනා ඔයා අය්යෙ❤️ thank u, all the best!!

  • @Ao2wee.12
    @Ao2wee.12 5 หลายเดือนก่อน +4

    මා ලබැදි මිතුර සුදන්තක,..උඹ සිය පවුලත් එක්කලම ජර්මනියට පදිංචියට අාවා.එ් දරැවන්ගේ අනාගතය ගැන හිතල අාදරණීය පියෙක් වශයෙන් උඹ ගත්ත තීරනයට මගේ සතුට.මචං උඹට ජර්මනිය නොපුරැදු රටක් නෙමෙයිනේ නේද..උඹේ මුල්ම නිවහන.මේ ලස්සන සුන්දරම සුන්දර නිවහන තුල,උඹේ ජීවිතේ ඉදිරි කාලය,සුන්දරම සුන්දර ලස්සනම ලස්සන එකක් වේවි.
    මචං සුදන්තක උඹට මේ ලස්සන රෙටේ ඉදගෙන ලෝකේ වටේ යමින්,..ලෝවැසියාට බොහෝ වටිනා දේ ලබාදෙන්නට උඹට දිරිය ශක්තිය ලැබී නිදුක් නිරෝගී සුව ලැබේවා කියන ගමන්ම,ලංකි නංගීගෙත් නෙතු දූ පැටියා අැතුලු පුතාලාගෙත් ජීවිත එ්කාලෝක වී බැබලේවා කියලා මමත් මගේ පවුලේ හැමෝමත් ප්‍රාර්ථනා කරනවා..ජය වේවා මචං(අජිත් වීරසූරිය)

    • @chandanisamaraweera7827
      @chandanisamaraweera7827 5 หลายเดือนก่อน

      Oba vagema obe hithath
      Prisidu bavak therenava.
      Jaya , Sathuta veva samadama..

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 5 หลายเดือนก่อน +8

    වහලෙන් හිමකූරු එල්ලෙන රටේ ඔබ සැමට සතුටින් ගත කරන්නට ලබේවා...!

  • @HansamaliBandara-hj3ex
    @HansamaliBandara-hj3ex 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ..ඇත්තටම මමත් හරි අවුල් වෙලා හිටියෙ.ඉතාලියෙන් ආවට.. ඒත් දැන් ඒක හරි.. එදා මම දීපු මල් ටික අදත් දෙන්නම්.. අසනීප ඉක්මනින්ම සුවපත් වේවා..තෙරුවන් සරණින් සතුටින් සැනසුමින් ජීවිතය විඳින්න ලැබේවා .. දුවටත් හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ධෛර්යය ශක්තිය ලැබේවා ..💐💐💐💐🌹🌹🌹🌼🌼🌼🌼🌼🪷🪷🪷🪷🪷🪷🌷🌷🌷🌷🌷💐💐💐💐 ඔයාල හැමෝටම තෙරුවන් සරණයි ...

  • @GeethaniWeerasena-zh6ks
    @GeethaniWeerasena-zh6ks 5 หลายเดือนก่อน +5

    සුදන්තක මාමේ ජර්මනියේ ජීවිතය කොහොමද? ඔයාගෙ අනිත් වීඩියෝ වගේ මේකත් හරිම වටිනවා,අපේ රටත් අනාගතයේ ඔය වගේම ලස්සන වේවි කියලා හිතනවා..❤

  • @Rvbro.
    @Rvbro. 2 หลายเดือนก่อน

    "නොකයිනෙ"කියන්නෙ තව එකක් දෙන්න කියලා .අපි දැන් ජෙර්මන් ඉගෙන ගමු❤

  • @AshenChaminda
    @AshenChaminda 5 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ වීඩියෝ නම් ස්තරම්... ❤😊 සුපිරි ම යූටියුබ් නාලිකාවක් ❤️😊

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 5 หลายเดือนก่อน +1

    දුව ලොකුවෙලා ලස්සන වෙලා සියලුම දෙනාට බුදුසරණයි ❤❤❤❤

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge4126 5 หลายเดือนก่อน +1

    මට මතක් උනේ අපි පොඩි කාලේ කජුගස්වල ගම් මිදිල
    මේ වගේ අයිස් කූරු වගේ කදේ එල්ලි තියෙනවා.අපි ඒව කඩනවා. මේ රටේ ලස්සන සහ පිරිසිදුකම බලන්න.😊

  • @dasungvp3130
    @dasungvp3130 5 หลายเดือนก่อน +4

    මාමේ .. ලස්සන ව්ඩියෝ එකක්.. සුභ පැතුම් .. ❤❤

  • @pushparanjani1027
    @pushparanjani1027 3 หลายเดือนก่อน

    ජර්මනියෙ ගත කරන ඉදිරි අනාගතයට සුබපැතුම්

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 3 หลายเดือนก่อน

    ඔයා ගේ සිනහව වගේම මිනිසුන් දයාබරව හඳුනා ගන්න ලෙන්ගතු වන්නට මහත් රුකුලක් ඒක. හරිම අව්‍යාජ සිනහවෙන් වීඩියෝ ගෙනෙන සුදත්තක බොරු පොෂ් නැති නියම මනුස්සයෙක්. ඒ වගේමයි දුවයි ලංකියි. තව ලස්සන දේවල් ලංකාවට දෙන්න ඔබට වීර්යය ලැබේවා. අපි ලංකාවෙ ගෙදරට වෙලා ම ලෝකයේ සුන්දරත්වය දකින්නේ ඔයාට පින් සිද්ද වෙන්න තමයි. ඔබලාට ජයෙන් ජයම වෙන්න ඕනේ. බුදු සරණයි ඔයාලට ❤❤❤🌹🙏🙏🙏👍

  • @anomajayawardana6178
    @anomajayawardana6178 5 หลายเดือนก่อน +2

    මම අපේ තාත්තා කියනවා අසා තිඛෙවා ජර්මනිය දෙවන ලෝක යුද්දයේ දි මේ රට සමතලා වු බව.ඒත් නැගී❤❤❤ සිටියා.❤❤❤❤

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 5 หลายเดือนก่อน +1

    Thank you for this beautiful clip. Looks like the whole family enjoyed Dresden. 😂

  • @dhanushkarathnaweera5446
    @dhanushkarathnaweera5446 5 หลายเดือนก่อน +2

    හායි සුදන්තක අයියේ කොහොමද
    ලස්සනයි ලස්සනයි ඔයාගේ ජර්මනියේ පලමු විඩියෝ එක.හැමෝම 😊 ඉන්නවා .ජර්මනියේ අලුත් තැන් ගැන තව විඩියෝ අරන් එන්න.ජයෙන් ජය.❤

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 5 หลายเดือนก่อน +1

    අයියා මන් අවුරුදු ගනක් france වල හිටියා මන් ඔයාල ඉන්න නගරයේ ඇවිත් tiynwa ..ගොඩක් ලස්සනයි අයියා ඔයාල ගොඩක් වසනා වන්ත යි ..ඔය ලස්සන නගරයේ ඉන්න ...❤ ජ්සු පිහිට අසිර්වදය හැමදාම ඔයාල ඔක්කොටම .💐✝️

  • @samudraheenatigala6052
    @samudraheenatigala6052 5 หลายเดือนก่อน

    Such a lovely family .
    God bless !

  • @badabada6684
    @badabada6684 5 หลายเดือนก่อน

    නියමයි අයියා සුපිරි ආදරෙයි ජය වෙිවා අළුත් ජිවිතයට සුභ පතනවා .....🧡💜️💙💚💖💖💖💖💖💖💕💕💕💞💞💞💞👍👍👍👍👍👍💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️✝️✝️

  • @sachitharuwanpathirana7886
    @sachitharuwanpathirana7886 5 หลายเดือนก่อน +1

    මේකනන් නිකන් දිව්‍යලෝකෙක වීඩියෝ එකක් වගේ සුදන්තක අයියෙ.. මේ ටයිප් එකේ ටුවර්ස් ඔයා මීට කලින් කීපයක් කරල තියෙනවා.. ඒත් ඒ ගොඩක් දුර ගිහින් කරපුවනෙ.. මේක ඔයාගෙම අලුත් හෝම් ටවුන් එකනෙ.. ඒනිසා මේක හරිම ආශ්වාදජනකයි.. ❤❤🎉

  • @parapitiya
    @parapitiya 5 หลายเดือนก่อน +3

    German වල ඉදල video එකක් කරනකම් බලාගෙන හිටියෙ. ❤❤❤

  • @anomagamage801
    @anomagamage801 5 หลายเดือนก่อน

    මට ගොඩ කාලෙකින් කමෙන්ට් එකක් දාන්න බැරුව ගියා ...ඒ කොහොම වුණත් ඔබතුමාලගේ අලුත් ගෙදරට සහ අලුත් ජීවිතයට සුභ පතනවා ....

  • @indumathisilva6645
    @indumathisilva6645 5 หลายเดือนก่อน

    Budusaranai .oyalta jaya jaya jaya

  • @vishmalanka2675
    @vishmalanka2675 5 หลายเดือนก่อน

    පවුලේ සියලු දෙනාටම සුබ පැතුම් .... දිගටම විඩියෝ ඔනෙ සුදන්තක මහත්මයාගෙන්

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 5 หลายเดือนก่อน

    Your daughter is beautiful nice family God bless your family

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana 5 หลายเดือนก่อน

    ඔබතුමාගෙ වීඩියෝ එකක් එනකම් මග බලන් ඉන්නව ඉතින්.
    ලස්සනයි අදත්.👍💪🙏❤️❤️❤️❤️❤️

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 5 หลายเดือนก่อน

    wow very beautiful tank so much sir

  • @warnaroopa
    @warnaroopa 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.ඊලඟ එක එනකන් බලන් ඉන්නවා.❤❤

  • @user-kd6ec4qy3f
    @user-kd6ec4qy3f 4 หลายเดือนก่อน

    ඉන්දුමී කියන ගමෙන් බෝඩර් පැනපු කතාව දවසක මුණගැහිලම අහන්න ඕනේ

  • @chamindanawagamuwa1814
    @chamindanawagamuwa1814 5 หลายเดือนก่อน

    ලස්සනයි 👍ජයවේවා ❤❤❤

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 5 หลายเดือนก่อน

    Very nice city. I Wish your new life in Germany. Thank's your video ❤❤❤.

  • @ratmalana462
    @ratmalana462 5 หลายเดือนก่อน

    Thank you for sharing this. I also feel like in the Christmas fair in Dresden. All the Best for your new stay in Germany.❤
    Give my kind regards & Best Wishes to your better half Lanki and to your lovely pretty Dhoni Nethu as well. You all are great.

  • @kgwimalasiri9195
    @kgwimalasiri9195 5 หลายเดือนก่อน

    Video ekak balala Hari sathutu wenne oya nisai. Thank you.

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 5 หลายเดือนก่อน

    අලුත් නිවහනට සුබ පතමි.

  • @sahanperera9941
    @sahanperera9941 4 หลายเดือนก่อน

    ❤❤ suba pathum sudanthaka mame..

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 5 หลายเดือนก่อน +1

    නෙතු චූටි දුවේ කොහොමද ඔයාලට ලස්සන නගරයක් . සුදන්තක අයියේ අද සිට ජ්මණියේ ලස්සන බලන්න පුලුවන් වෙයි නේද? ඉතාලිය දාල ආපු එකටනම් චුට්ටක් දුකයි. ඒ කෙසෙ වෙතත් පවුලෙම අය සතුටෙන් ඉන්නවා දැක්කම මගේ හිතට දැනෙන සතුට වචනවලින් කියන්න බැ. ආදරෙයි මුලු පවුලටම. පවුලේ වැඩියෙන්ම ආදරේ චූටි කෙල්ල නෙතූට. සුදන්තක අයියටත් ලංකි අක්කටත් නෙතූ දුවටත් පවුලේ සියලු දෙනාටත් දීර්ඝායු ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ස්තූති. 💖💖💖💖💖💖🌺🌺🌺🌺🌺🌺✨✨✨✨✨✨👍👍👍👍✔✔✔✔✔✔

    • @Nethu_imasha
      @Nethu_imasha 5 หลายเดือนก่อน

      Thank you so much uncle🥰🥰❤️❤️❤️❤️❤️❤️

  • @priyanthapriyantha7919
    @priyanthapriyantha7919 5 หลายเดือนก่อน

    Ammai Dhuwai Akkai Nangi wage. I love your whole family. I am from Galle Sri Lanka. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shanthasilvasilva4317
    @shanthasilvasilva4317 5 หลายเดือนก่อน

    Congratulations Triplle Gem Bless you All ❤❤❤❤❤❤

  • @NishanthaKumara-on6fw
    @NishanthaKumara-on6fw 3 หลายเดือนก่อน

    පට්ටම අදරෙයි සුදන්ත සුපිරි තව විඩියෝ ඔනෙ

  • @lathaindra7340
    @lathaindra7340 5 หลายเดือนก่อน

    Mn lagadi idan balanne,🎉🎉🎉,wish you all the best, good lack, from cyprus

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 5 หลายเดือนก่อน

    ❤🤜🤛☑️👌✨💐 නියමයි අයියේ... Good Luck !!!

  • @madushanudara8197
    @madushanudara8197 4 หลายเดือนก่อน

    බලන්න කල් ගියා මේ video එක.

  • @surangatelge597
    @surangatelge597 5 หลายเดือนก่อน

    ❤ ENJOY THE TIME AND LIFE WITH THE FAMILY SIR, GOOD LUCK ALL OF U, FROM SURANGA ( SRILANKA )

  • @RuwanAsanka300
    @RuwanAsanka300 5 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බලන් ඉන්නවා අලුතින් දාන විඩියෝ බලන්න. ❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති අය්යේ මග බලාන හිටියේ ❤❤❤❤❤❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @sriyakanthi8572
    @sriyakanthi8572 5 หลายเดือนก่อน

    අපිත් ඔයාල එක්ක අැවිදලා සතුටු වෙනව.🌻🌹

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 5 หลายเดือนก่อน

    Wish you all the best ♥️🐱🐱
    ! Garman people interesting music,we couldn't see musical flat form anywhere?

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 5 หลายเดือนก่อน

    වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියේ සර්....පුදුම ලස්සනක් සර්... ❤❤❤❤

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 5 หลายเดือนก่อน

    Uncle ට පුලුවන් නම් දෙවන ලෝක යුධ සමයේ කෞතුකාගාරවලට ගිහින් video series එකක් කරන්න... 😄

  • @sadarusasiru8347
    @sadarusasiru8347 5 หลายเดือนก่อน +1

    ජය වේවා සහෝ

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 5 หลายเดือนก่อน

    ලස්සන නගරයක් ලස්සන වීඩියෝ එකක් 🎉

  • @udithsilva9532
    @udithsilva9532 5 หลายเดือนก่อน

    Lassanai video 1, budusaranay ❤

  • @slgaming4117
    @slgaming4117 4 หลายเดือนก่อน

    nethu is getting beautiful day by day

  • @anoshaabesingheastrology7430
    @anoshaabesingheastrology7430 4 หลายเดือนก่อน

    සුභ පැතුම් ඔයාලට ❤

  • @amalniroshan2961
    @amalniroshan2961 5 หลายเดือนก่อน +1

    Lassanai ❤
    Budusaranai mame

  • @kG-vj7tl
    @kG-vj7tl 5 หลายเดือนก่อน +3

    ඇති යන්තම් ආයේ ලංකියි දරුවොයි එක්ක වීඩියෝ දාන්න ගත්තා. ලංකි ලස්සන වෙලා. ලංකාවේ දේවල් ගැන ඕනවට වඩා දුක් වෙන්න එපා. ඔයාලගේ ලස්සන ජීවිතය ගෙවන්න​. මොන තරම් කිව්වත් ලංකාවේ වහල් මානසිකත්වය වෙනස් කරන්න පහසු නැහැ.

  • @harshakumara5669
    @harshakumara5669 5 หลายเดือนก่อน

    Lassanai aiya.❤❤❤

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 5 หลายเดือนก่อน

    ඔයාගේ මෝල්ටා සන්චාරය සුපිරි ❤

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 5 หลายเดือนก่อน

    Good luck family akata❤🇨🇾

  • @sampathariyarathana2914
    @sampathariyarathana2914 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @TheekshanaTheekshana-xy4cd
    @TheekshanaTheekshana-xy4cd 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤Hi sudanthaka unkal man හැමදාම oyata coment danawa oyage video witharai balanne

  • @AsankaChathuranga-do2wx
    @AsankaChathuranga-do2wx 5 หลายเดือนก่อน

    ලස්සනයි සුදන්තක අයිසේ

  • @nuwanidinesha9333
    @nuwanidinesha9333 5 หลายเดือนก่อน

    අලුත් ව්ඩියෝ බලන්න ආසාවෙන් ඉන්නෙ ජය වේවා ❤

  • @ashaditirimanna3484
    @ashaditirimanna3484 5 หลายเดือนก่อน

    We love to see your videos. When I want to feel like home I watch your videos. Why you left Italy and move to Germany? Much love from Canada ❤

  • @wasanthaamarasooriya8895
    @wasanthaamarasooriya8895 5 หลายเดือนก่อน

    Wishing all the best

  • @ddeshangunasekara
    @ddeshangunasekara 5 หลายเดือนก่อน

    සුපිරි අයියා

  • @saranasinghe4517
    @saranasinghe4517 5 หลายเดือนก่อน

    Really happy..

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 5 หลายเดือนก่อน

    සුදන්තක මාමේ හරිම සතුටුයි❤❤❤❤❤

  • @RoshanCChinthaka
    @RoshanCChinthaka 5 หลายเดือนก่อน

    Video digatama oneee❤❤❤

  • @kalpalahiru
    @kalpalahiru 5 หลายเดือนก่อน

    World first Christmas celebrations start in germany 🇩🇪

  • @PrabathChandana-zd3gr
    @PrabathChandana-zd3gr 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි සර් ❤

  • @user-xq4zi4os8m
    @user-xq4zi4os8m 5 หลายเดือนก่อน

    Good luck ..👍❤

  • @dimuthathukorala284
    @dimuthathukorala284 5 หลายเดือนก่อน

    ❤ hamadama hamotama supper

  • @dudlydissanayake3762
    @dudlydissanayake3762 5 หลายเดือนก่อน +2

    මොකක්ද යකෝ ලස්සන ඔය රටේ.

  • @amasilva7093
    @amasilva7093 5 หลายเดือนก่อน

    Thank u so much 💐

  • @user-yy3rl9js2h
    @user-yy3rl9js2h 3 หลายเดือนก่อน +1

    Ayi uncle dan video danne naththe😢 itali waladinam damma...

  • @surajmalshan7241
    @surajmalshan7241 5 หลายเดือนก่อน

    ලස්සන නගරයක්
    Home විඩියෝ එකක් දන්නකො
    බුලිය අයියත් ජර්මන් වල නේද ඉන්නේ

  • @shanthaliyanagama509
    @shanthaliyanagama509 5 หลายเดือนก่อน

    Excellent

  • @ewanvevo5491
    @ewanvevo5491 5 หลายเดือนก่อน

    අඩේ පට්ට ලස්සනයි නෙ 🔥🔥🔥

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 5 หลายเดือนก่อน

    Sr.komada vediyo akak anakam balagana hetiye lassanai Sr lanki,Nathu duwa dakkama godak satutui ❤❤❤❤❤A wagema apiwath akka geyata oya lassana balanna godak Thankyou etim thawath lassana watena vediyo karanna labewa jesu pehitai Adarai Family 👪 akata ma man Dilani satharasinghe ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanishkaliyanawaduge2126
    @kanishkaliyanawaduge2126 5 หลายเดือนก่อน

    very nice,,,❤❤❤❤

  • @circainidi7839
    @circainidi7839 5 หลายเดือนก่อน

    Oyage adara කතාවත් සුන්දරයි. 87 ජිවිතේ බේරෙන්නෙ ආදරේ නිසා කියලා මට හිතුනා.

  • @beshalperera7240
    @beshalperera7240 5 หลายเดือนก่อน

    Beautiful ❤❤❤🎉🎉🎉

  • @nimalsridayananda4556
    @nimalsridayananda4556 5 หลายเดือนก่อน +1

    ඔබ නොයෙක් ලස්සන පෙන්වනව සස්ශ්‍රක මිනිසුන් විනෝද වෙනව එහෙම,නමුත් ඹවුන්ගේ වෘත්තීන්, මුදල් හම්බකරන විදි ගැනත් කතාකරන්න.ඹවුන්ගෙවැඩ පොලවල් වෘත්තීන් වල යෙෙදන විදිය ඔබලගේ රැකියාවල් ළුහෙම.

  • @lahirudilshan7457
    @lahirudilshan7457 5 หลายเดือนก่อน

    Cyprus gana video ekak karanna, Cyprus schengen wenawada eke history eka awagema Cyprus vlog ekak one

  • @susanthadesilva542
    @susanthadesilva542 5 หลายเดือนก่อน

    Aurudu ganak mm mamage video balanawa. Atharam asee

  • @onlife8230
    @onlife8230 5 หลายเดือนก่อน

    Nethu godak lassana wela.aluth nagarayakata oyala ahvith oyala padenchi wuna neda. Sathutui godak.oyalath sathutin einna.

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 5 หลายเดือนก่อน

    Dresden පැත්තෙ ආවොත් ඔයාලාව හමුවෙන්න ආසයි.

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 5 หลายเดือนก่อน

    Ratakata adaraya athi palakayan hitiyama rataka diunuwa thama 🙏❤️🇨🇾

  • @user-do6xf2pc2b
    @user-do6xf2pc2b 5 หลายเดือนก่อน

    Budusarani thundentama ❤❤