රෝමියෝ ජුලියට් සහ වෙරෝනා | Romeo Juliette & Verona | Lokewate Sudanthaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • රෝමියෝ ජුලියට් නම් දෙක නොඇසූ කෙනෙක් ලංකාවේ වුවද නැති තරම්‍ ය. මෙම වීඩියෝවෙන් ඔබ දකින්නේ ඔවුන් දෙදෙනා ජීවත් වූ නිවෙස් සහ නගරයයි. දාහතර වැනි සියවසේ ජීවත් වූ පෙම් යුවලකගේ ඛේදාන්ත අවසානයක් ගැන එංගලන්තයේ සුප්‍රකට ලේකඛ ශේක්ස්පියර් විසින් ලියන ලද රෝමියෝ ජුලියට් කතාව ලොව වැඩිම භාෂා ගණනකට පරිවර්ථනය වූ ප්‍රේම වුර්තාන්තය වෙයි. එය ලෝකයේ සියලුම ජීවමාන භාෂාවන්ට පරිවර්තනය පකර ඇතිඋ බව කියැවේ.
    ඔවුන් ජීවත් වූ වෙරෝනා නගරයේ සුන්දරත්වය ඔබට මෙම වීඩියෝවෙන් දැක ගත හැකිය.
    Facebook : / lokewatesudanthaka
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    #LokewateSudanthaka #SudanthakaVlog #verona

ความคิดเห็น • 463