ජර්මනියේ බඩුමිළ සහ සුපිරි පඩිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 462

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 7 หลายเดือนก่อน +11

    සුදන්තක ඉතාලියෙන් ජර්මනියට ආවෙ ඇයි... එහෙ ඔයා හොද රැකියාවක් කරා.. හොද සමාජ පසුබිමක් තිබුනා.. ඒ සෙරම දාල ආවද.. නැතිනම් මෙහෙ අලුත්ම ජිවිකාව කොහොමද.... 😅 ප්‍රස්න ගොඩයි.. සේරටම උත්තර එවන්න.. ❤❤❤❤❤😂😂😂😂

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  7 หลายเดือนก่อน +26

      ජර්මනියට ආව හේතු ගොඩයි... මම ජර්මන් ඉගෙනගත්තෙ 1986 දි. මගේ හීනයක් ජර්මනියෙ කාලයක් ජීවත් වීම. මගේ ආර්ථිකය ස්ථාවර කරගෙන ඉවර නිසා පවුල පිටින්ම ජර්මනියට ආවා...හීනෙ හැබෑ කරගත්තා.. හරිම සතුටෙන් ඉන්නවා ඉතින්..

    • @Unknown20240
      @Unknown20240 7 หลายเดือนก่อน +5

      සුදන්ත කියන්නෙ.විජේවීරවත් පාවාල දීලා රට පැන්න පකෙක් බං..,මොලේ තියෙනෙ පකෙක් කරන වැඩක්ද මේ ලංකාවයි ජර්මනියෙයි ආර්තිකේ සසඳන එක..,
      😂😂😂

    • @IDF662
      @IDF662 7 หลายเดือนก่อน +11

      ​@@Unknown20240සසදන් නෑ හිගන බල්ලො😂වෙනස කිව්වෙ😂
      එහ්නම් ඉතියෝපියාවෙ supermarket එකක්ට පලයං😂
      ලංකාවයි,ඉතියොපියවයි එක සමානයිනෙ😂

    • @IDF662
      @IDF662 7 หลายเดือนก่อน +7

      මේ නාකි වේසිගෙ නාකියගෙ පින් කරපු එක අයින් කරන්න් uncle.
      මුගෙ අම්ම රුසියන් ගනිකාවක්😂තාත්තා හමාස් ත්‍රස්තවාදීයෙක්.
      😂ඕකා ඇමරිකාවට, Ukraine ට,බටහිර රටවලට බැන බන් රුසියවට,හමාස්ලට කඩෙ යන පොරක්.😂

    • @pdms423
      @pdms423 6 หลายเดือนก่อน

      සුදන්ත අයියා , මට යුරෝප් වලට විසිට්වීසා එකකින් එන්න, පුලුවන්කමක් තියනවා, එහෙම ඇවිත් ඔයරටේ ( Germany )
      වීසා එකක් හදාගෙන ජොබ් එකක් කරන්න පුලුවන්ද ..?

  • @Kyrie97
    @Kyrie97 8 หลายเดือนก่อน +133

    අපි හම්බකරොත් අපි කනව කියන මිනිස්සුන් ට මේ video එක බැලුවාම තේරෙයි රටක රජයක වගකීම මිනිස්සුන්ගේ ලෞකික ජීවතය සැපවත් කිරීම කියන එක,හරිම අමාරුවෙන් තුන් වේල කන්න හම්බකර ගන්න එක නෙමෙයි මනුස්සයෙක් ගෙ ජීවතේ කියන්නේ කියලා, කෑම කියන්නේ හරිම ප්‍රාථමික දෙයක් අපි ඒවාට කියන්නේ bare minimum කියලා,අපේ මිනිස්සු දැන්වත් වෙනස් උනොත් හොඳයි 😢 බොහොම ස්තුතියි අයියා මෙවා පෙන්නලා දෙනවට ❤

    • @nishaniperera8747
      @nishaniperera8747 8 หลายเดือนก่อน +3

      Well said

    • @menakadissanayake-ej3ch
      @menakadissanayake-ej3ch 8 หลายเดือนก่อน +2

      ❤👍

    • @virtualworld9522
      @virtualworld9522 8 หลายเดือนก่อน +2

      👍❤

    • @maheeshpriyankara5955
      @maheeshpriyankara5955 8 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍👍👍👍

    • @mariodilano
      @mariodilano 8 หลายเดือนก่อน +11

      පිස්සුද මහත්තායා ඔබට අපෙ මිනිස්සු වෙනස් වෙන්නෙ නැහැ අනෙ මෙච්චර කෙලවෙලා තියෙද්දිත්... තවම රනිල් ලට රාජපක්ෂලාට කඩෙ යනවානෙ

  • @tharangajayarani325
    @tharangajayarani325 8 หลายเดือนก่อน +25

    හරිම ප්‍රියමනාප වීඩියෝස් කරන මහත්මයෙක්. ඔබතුමාට ස්තූතියි වැදගත් දේවල් අපට කියා දෙනවාට. දවසක ඔබතුමාව හමුවෙන්න පුලුවන් වෙයි . ඔබට ජය. ❤️❤️❤️

  • @RasikaS-wm7rv
    @RasikaS-wm7rv 8 หลายเดือนก่อน +10

    ඉතාලි බොඩරෙ පැනපු එකෙන් ඔයාගෙ video බලන්න පුරුදු උනා..👍👍

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne 8 หลายเดือนก่อน +18

    මට නම් හරිම සතුටුයි.. අපේ රටේ මිනිස්සු මෙහෙම දියුණුවෙලා සැපවත් ජීවිතයක් ගෙවන එකට... රටවල හොඳින් ජීවත් වන හැම ශ්‍රීලාංකික කෙනෙක් ම අපිට මහත් ආරම්බරයක්. අපේ ශ්‍රීලාංකික පවුලේ එක කෙනෙක් හරි හොඳින් ඉන්නව දැක්කම ආඩම්බරයි. මේ වීඩියෝ එකේ මුල ටිකෙන් තේරෙනව ඇයි මිනිස්සු ඉස්සර ඉඳන්ම මේ රට දාල යන්නෙ කියලා .

  • @kumarihami421
    @kumarihami421 8 หลายเดือนก่อน +13

    මල්ලියෙ මගෙ පුතා ඔස්ට්‍රියාවෙ ව්‍යානාවල ඉන්නෙ.ඔයාගෙ විඩියො බලලා ඒ උනන්දු කිරීම නිසා ගියේ.හරි හොදයි ලු.ස්තුති

  • @hashinimasha1917
    @hashinimasha1917 8 หลายเดือนก่อน +14

    සුදන්තක මාමේ ජර්මනිට ගියාට පස්සේ දැන් අපි ආස ව්ඩියෝ නෑනේ😢 අනේ ඉස්සර වගේ ඉක්මනට විඩියෝ දාන්නකෝ ගොඩක් ආසවෙන් ඒවා අපි බලන්නේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @ගයාත්රිශානිකාදිල්හානි
    @ගයාත්රිශානිකාදිල්හානි 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සන පැහැදිලි කිරීම . ස්තුතියි ඔබතුමාට සහ වීඩියෝ එකට . බුදු සරණයි ❤

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 6 หลายเดือนก่อน +3

    මහත්තයෝ
    මම යුද්ධයෙන් අාබාධිත වෙලා ඉන්නේ
    අපි බෙිරපු රට මුං විනාශ කෙරුවා
    ඔයාලා හොදින් ඉන්න අපිට හරිම සතුටුයි
    බුදු සරණයි

  • @benjaminfernando7892
    @benjaminfernando7892 8 หลายเดือนก่อน +7

    ඇත්තටම ඇත්ත වශයෙන්ම ඉතාමත් පැහැදිලිව උදාහරණයක් දාලා පැහැදිලි කරා. ඉස්සර අපි මියූනිච් හා පරක්ෆට්වල අත්දැකීම් තියෙන වා. ලස්සනයි, ඉතාමත් හොඳයි. හිතහොද,ආදරවන්ත, මනූස්සයො ඉන්නෙ.❤❤❤

  • @anuwickramage8412
    @anuwickramage8412 8 หลายเดือนก่อน +16

    අපි හරි අසරණ වෙලා ඉන්නෙ.අපේ වයස වැඩි නිසා පිට රටවලට යන්න අමාරුයි.ලංකාවෙ ජීවත් වෙන්නත් අමාරුයි වියදම් ඉතා ඉහල නිසා.

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි. සුඛී දීඝායු
    සියලුම දෙනාට.

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 8 หลายเดือนก่อน +5

    තාමත් ඇත්ත තෙරුම් ගොගත් මිනිස්සු ඉන්නවා.මේ විඩියො බලලවත් ඇත්ත තෙරුම් අරන්,වහල් කම් ඇතහැරේවා.💜️💚🧡💙💛💗💖👍

  • @LakmaliFernando-g6w
    @LakmaliFernando-g6w 8 หลายเดือนก่อน +3

    මෙ වගේ විඩියෝ දානවාට thanks❤

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 8 หลายเดือนก่อน +1

    ඔයා හරිම ලස්සනට මේ vlogs කරනවා.ඔයා අපිට හරි සමීපය්.thanks alot

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx 8 หลายเดือนก่อน +2

    ඔබගේ වීඩියෝ වලට මම ඇබ්බැහි වෙලා. 👍👍👍ඔබ‍ට ජයවේවා.... ❤️❤️

  • @mgkcgamage403
    @mgkcgamage403 8 หลายเดือนก่อน +1

    බලාගෙනමයි හිටියෙ අයියෙ වීඩියෝ එකක් දානකන්. ජර්මනියේ වීඩියෝ තව ගේන්න. ගොඩක් ආසාවෙන් බලන්නෙ මේව. ඒ වගේම ලෝකේ දේවල් ගොඩක් දකිනව දැනගන්නව ඔබගෙන්. ඔබ ඇතුලු පවලේ සැමට ජයම වේවා. බුදු සරනයි.❤❤❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 8 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූති අය්යේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kusumpriyangika2997
    @kusumpriyangika2997 8 หลายเดือนก่อน +5

    සරලවම තේරුම් කරලා දුන්නා .ස්තුති

  • @sudarshankulatunga7810
    @sudarshankulatunga7810 8 หลายเดือนก่อน +2

    God bless you and your family ayya

  • @thilinipeiris3612
    @thilinipeiris3612 8 หลายเดือนก่อน +3

    දැක්කම ආසයි .කොහොම හරි යුරෝප් මෙ අවුරුද්දේ එනවා.ඔබතුමා තමයි ඒ ආසාව ඇති කලේ.🎉🎉❤❤❤

  • @iroshaninaththe1747
    @iroshaninaththe1747 8 หลายเดือนก่อน

    Ayya godak wedagath vidio oya karanne.harima danathmakai.mama th rata inne.mamath geraman enawa.ayya akka balanna enawa.thank lot this vidio.

  • @jbrmusic9732
    @jbrmusic9732 8 หลายเดือนก่อน +5

    නියමයි බොක්කා කලේකින් විඩියො දැම්මේ ජය වේවා❤❤❤🎉🎉🎉🎉

  • @HansamaliBandara-hj3ex
    @HansamaliBandara-hj3ex 8 หลายเดือนก่อน +26

    ආඩම්බරයක් දකුණේ වැසියෙක් ,, ලෝකෙ හොඳම රටේ ..❤❤❤👍👍👍👍🤗🤗🤗 තෙරුවන් සරණයි ඔබසැමටම .. ආදරෙයි හැමදාම සතුටින් සැනසුමින් ඉන්න ..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 หลายเดือนก่อน +2

      දකූණූ ලකේ හෙළයෝ අපි.💪🏾💪🏾💪🏾
      💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 หลายเดือนก่อน

      හඳට ගිහින් ගෙවල් හදන්නේත්
      දකූණේ මාතර මිනිස්සූ.
      💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 หลายเดือนก่อน

      මූණු යූරෝපයෙන්ම බඩූ ලාභ
      ජර්මනියේ පමණයි.👍🏾👍🏾👍🏾🇩🇪👍🏾👍🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 หลายเดือนก่อน

      මූළු යූරෝපයේම බඩූ ලාභ
      ජර්මනියේ පමණයි.👍🏾👍🏾👍🏾🇩🇪👍🏾

    • @idk89317
      @idk89317 8 หลายเดือนก่อน

      Waradi spain wala godak adui .​@@swarnasuraweera283

  • @kumarithilini4230
    @kumarithilini4230 6 หลายเดือนก่อน

    Jiwithe sarthaka wenna duka widinnama wenawa.oyalage denuma,athdekim bedagenima loku haiyak amaruwen oluwa ussanna hadana minissunta...thank you

  • @AnuradhaHerath-kl2pq
    @AnuradhaHerath-kl2pq 4 หลายเดือนก่อน

    Thank you for this video sir. I d like to know more ab Germany..

  • @Dasanya9333
    @Dasanya9333 8 หลายเดือนก่อน +1

    ආසාවෙන් හිටියෙ ව්ඩියෝ එකක් thank you

  • @talent752
    @talent752 8 หลายเดือนก่อน +5

    ගොඩාක් ආස හිතෙනවා. ❤ඔහෙ ගෙවල් කුලී සහ අනිකුත් වියදම් ගැනත් පොඩි විඩියෝ එකක් දෙන්නකෝ

  • @madusankagggg7729
    @madusankagggg7729 8 หลายเดือนก่อน +3

    Beautiful video 🥰🥰🥰🥰🥰❤️

  • @ManelBaddewattha-tx9xk
    @ManelBaddewattha-tx9xk 6 หลายเดือนก่อน

    Mata oyalawa tikadawasakata magaharuna 4n eka nathuwa dan hari eka digatama oyage video Tika baluwa mata godakma sathutui oyalage life eka dakkama hadawathinma suba pathanawa oyala hamotama sathutin inna hamadamath aadarei godaak budusaranai putha

  • @Chamodi-e5v
    @Chamodi-e5v 8 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි මාමේ මේ හැම දේම කියලා දුන්නාට..❤ මමත් try කරන්න ඕනේ ජර්මන් එන්න. Family එකත් එක්කම.

  • @sasankalakshan5961
    @sasankalakshan5961 8 หลายเดือนก่อน +1

    excellent excellent video godbless sudanthaka uncle we love germany

  • @nissankafernando7427
    @nissankafernando7427 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀

  • @nishanthidhammika4100
    @nishanthidhammika4100 8 หลายเดือนก่อน +2

    Ane ithin oyala godak wasanawanthai ❤❤

  • @sudarshankulatunga7810
    @sudarshankulatunga7810 8 หลายเดือนก่อน +1

    Super super
    I'm in another world
    When I'm watching your video

  • @sanjeewaherath7086
    @sanjeewaherath7086 8 หลายเดือนก่อน +9

    ගොඩක් බලන් හිටියා Germany ඇවිත් settle වෙලා video එකක් දාන කන්. යාන්තම් ඇති සුදන්ත අයියට මතක් උනා අපි ව

  • @kirradingiri9648
    @kirradingiri9648 8 หลายเดือนก่อน +4

    ෂාා, ගෙඩ දවසකින් සුදන්තක අයියා දැක්කේ, අපි ආසයි ඉස්සර වගේ විඩියෝස් කරනවට,

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 8 หลายเดือนก่อน +3

    Mn enawa research wadakata me year end eke..mn eastern germany wala berlin,lübeck travel karanna innawa..dresdenuth hitlerge kale wadagathma town ekak..eka aniwarenma balanna ewenawa e nisa..Uncle kamathi nm mn asai meet wenna..godak dewal thiyenawa katha karanna...
    Mn 2019 December uncke patan gaththa da idn fb eken dakala me channel eka balanawa .mn hithanawa uncke chance ekak dei kiyala❤❤❤

  • @upulhettiarachchi6187
    @upulhettiarachchi6187 8 หลายเดือนก่อน +1

    ඔබතුමාට ස්තූතියි

  • @ChandraniKusumalatha-qh1pi
    @ChandraniKusumalatha-qh1pi 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති ඔබතුමාට ❤❤❤❤❤

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 8 หลายเดือนก่อน +1

    ස්තූතියි සුදන්තක මාමේ ❤❤❤❤❤❤

  • @izzi206
    @izzi206 8 หลายเดือนก่อน +4

    Since your beginning, i’m watching your videos sudanthaka mame❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  8 หลายเดือนก่อน +1

      Thank you so much 🙂

    • @ShaneJayarathna
      @ShaneJayarathna 8 หลายเดือนก่อน +1

      @@lokewatesudanthaka රුසියාවට ගිහිනුත් වීඩියෝ එකක් කරන්න 🙏

  • @kavindraroshan6805
    @kavindraroshan6805 8 หลายเดือนก่อน +17

    අපි අපේ ළමයින්ට ආමාරුවෙන් හිතල හිතල cheese ගන්නැතිව වෙන මොකුත් අරන්දෙනවා,cheese කැවොත් පඩිය ඉවරයි,newtella රත්තරන් වගේ,අපි නරිය මිදි තිත්තයි කීව වගේ ඉන්නවා, තියෙන හරියක් තියෙන්නේ වස.අපිට මෙහෙම රටක් හදල දුන්නු දේශපාලකයන්ට ස්තුති වන්ත වෙමු

    • @Suman-k8m
      @Suman-k8m 8 หลายเดือนก่อน +5

      ලංකාව සසඳලා බලන්නකො පාකිස්තානය හරි බංගලාදේශය හරි මාල දිවයින එක්ක හරි. එතකොට තේරේවි ලංකාවෙ ජීවන තත්ත්වය කොච්චර උසස් ද කියල ඒ රටවල් එක්ක බැලුවම.
      ඔයාගෙ ජීවන තත්ත්වය ධම්මික පෙරේරා ලමයින් ගෙ ජීවන තත්ත්වය එක්ක සසඳලා දුක් වෙලා ඔයාගෙ දෙමපියන්ට දෙස් දෙවොල් තියල වැඩක් නෑනෙ? තේරෙනවද මේක?

    • @kavindraroshan6805
      @kavindraroshan6805 8 หลายเดือนก่อน +1

      @@Suman-k8m
      මට ගලපා ගෙන නෙමෙයි කියන්නෙ,පොදුවේ මිනිස්සුන්ගේ ජීවන තත්වය ඔහොමයි, නමුත් මීට අවු 2,3 කලින් තත්වය එක්ක සසදල බලන්ට ඔච්චර දුර යන්න ඕනේ නැහැ

    • @kathandaramalli
      @kathandaramalli 8 หลายเดือนก่อน +3

      @@Suman-k8m චීස් කෑල්ලක් කන්න ධම්මික පෙරේරගෙ ළමයි වෙන්න ඕනෙද 😏

    • @Suman-k8m
      @Suman-k8m 8 หลายเดือนก่อน

      @@kathandaramalli චීස්, ලංකාවෙ සුලභ ආහරයක් නෙවෙයි. ලංකාවෙ ඉල්ලුමට වත් ලංකාවෙ ගොවියො කිරි නිශ්පාදනය කරන්නෙ නෑ. ලංකාවෙ ස්වාභාවික තණ බිම් නෑ විශාල කිරි කර්මානතයක් නඩත්තු කරන්න පුළුවන්. ඉඩම් සීමිතයි. ලංකාවෙ ජණ ඝනත්වය වැඩියි ජර්මනියට වඩා.
      ඒ නිසා ලංකාවෙ නිශ්පාදිත හෝ ආනනයික චීස් මිල අධිකයි.
      ඔයා අහල බලන්න ජර්මනියෙ දොදොල් මිල. එතකොට ඒකට ඔයා ජර්මනියෙ පාලකයන්ට දෙස් දෙවොල් තියනව ද?
      නැති දේම කන්න හොයන්න එපා. හැම රටකටම තියනවා සුලභ සහ දුලභ ආහර. ජර්මනියෙත් තියනවා දුලබ, මිල අධික ආහර.
      දුලබ ආහර මත්තෙ නැහිලා ආන්ඩුවට දෙස් දෙවොල් තියනවා නං ඒක ඔයාගෙ බුද්ධිය පිලිබඳ ගැටළුවක්.

    • @wndperera3751
      @wndperera3751 8 หลายเดือนก่อน

      කෙහෙළිය රඹුක්වැල්ල හොර බෙහෙත් ජාවාරම නීතිය ඉදිරියට ගෙනාවේ අනුර කුමාර නම් ඔහුට අපේ ඡන්දය දෙන්න වටිනවා. Exprespearl නෞකාව වන්දිය ලබා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තු ව සාගර සම්පත් කළමණාකරන අධිකාරිය වංගුගසන අයුරු කතා කරන්නේ සජිත් ප්රේමදාස නම් ඔහුට ඡන්දය දීම හරි. රටට කරපු දේ නොසොයා පොරොන්දු පිට රට භාරදී 75 වසරක ප්රජාතන්ත්ර වාදය නැවත උරගා බැලීමට කාලය පැමිණ තිබේ.

  • @JOYELdesigning
    @JOYELdesigning 8 หลายเดือนก่อน +4

    Niyami ❤🇩🇪

  • @rammyabandara7666
    @rammyabandara7666 8 หลายเดือนก่อน +1

    THANKS DEAR SUDAHTHAKA, THERUWAN SARANAI OBATATH SIYA PAWULATATH, STAY SAFE,

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි.. වීඩියෝවට..

  • @Nadeepakathri
    @Nadeepakathri 8 หลายเดือนก่อน +2

    ...italy supermarket video eka wagema german video ekath asawen baluwa ...❤ Maame german walata lesiyenma enna puluwan widih ganath video ekak onaa ...❤

  • @thasleemfrank3690
    @thasleemfrank3690 3 หลายเดือนก่อน

    thank you for sharing your life story with us

  • @rukmanindika7615
    @rukmanindika7615 6 หลายเดือนก่อน

    Good explanation which people to know to control their budget specially who those are working in overseas

  • @chalithwj
    @chalithwj 8 หลายเดือนก่อน +12

    ගල් කැට වලින් ගනන් හැදුව එක හොඳ අදහසක්.. ඒක නිසා තේරුම් ගන්න ලේසි වෙනවා.. හැබැයි බලන අයට වඩාත් පැහැදිලි වෙයි කියලා හිතෙනවා දවසට පැය 8 ගානෙ මාසෙට පැය 160 (8x5x4) වැඩ කරනවා කියලා හිතලා මොකක් හරි product එකක් ගන්න පැය කීයක් වැඩ කරන්න ඕනෙද කියලා හැදුවා නම්. (Salary එකෙන් පැයක පඩිය ගනන් බලලා)
    Best of luck 🤟

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne 8 หลายเดือนก่อน +1

      ඔව්. ඔයාගෙ ක්‍රමය හොඳයි සාමාන්‍ය දවස් පඩි ඕටී ගන්න කර්මාන්ත සේවකයින්ට. ඒ ගොල්න්නට නියමෙට ඒක තේරුම් ගන්න පුළුවන්.. නියමිත මාස පඩි ගන්න කාර්‍යාල වගේ ජොබ් කරන අයට වෘත්තිකයන්ට, විධායක අයට මොහුගෙ විදිහ හොඳයි..

    • @chalithwj
      @chalithwj 8 หลายเดือนก่อน +2

      මාස පඩිය උනත් පැයට හැදුව හැකිනෙ.. කාලය තමයි මනුස්සයෙක්ට වටිනම asset එක. ඒකෙන් මනිනකොට ඕනම කෙනෙක්ට හොදටම දැනෙනවා.
      ඔය ගල් කැට ටිකම පැය වලට හරවන්න කියලයි යෝජනා කලේ මම..
      දවස් පඩි සේවකයො සාමාන්‍යයි... විධායක, වෘත්තික රැකියා අසාමාන්‍යයි කියලත් ඔයාගෙන් දැනගත්තා ✌🏼

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne 8 หลายเดือนก่อน

      ​@@chalithwjඅන්න ඔයාට ඕන විදිහට ගත්තා.. එහෙම අසාමාන්‍ය නෑ.. ඒ කට්ටිය නම් ඒ ගොල්ලො අසාමාන්‍ය කියලා හිතන් ඇති.. ඒ මේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප.. සාමාන්‍ය කියලා අදහස් කරේ සමානාත්මතාව අසමතාව නෙවේ.. බහුතරයක් ඉන්න ඒවගේ .. කතාවට කියන්නෙ සාමාන්‍ය ජනතාව කියලා ඒක මන් කිව්වෙ.. 😊 ගණන් හදන්න තියා අකුරු බැරි අයත් ඒ අය අතර ඉන්නව.. ගල් කැට උදාහරණය හොඳයි කියලා මං කියන්නෙ. 😊

  • @SisiraKumara-i7o
    @SisiraKumara-i7o 8 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට.

  • @bandulajayasinghe9994
    @bandulajayasinghe9994 8 หลายเดือนก่อน

    Lassanai obe hema program ekakma, api Rome wala hitiyath oyage videos walin Europe gana godak dewal igena gannawa,, suba pathum,, jayama wewa 💐💐🙏🇮🇹🇱🇰

  • @amilaperera8031
    @amilaperera8031 8 หลายเดือนก่อน +1

    සුපිරි ..

  • @sivamayamsinnathurai684
    @sivamayamsinnathurai684 8 หลายเดือนก่อน +1

    Thanks,congrats 🎉.

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 8 หลายเดือนก่อน +2

    Wow super b ❤❤❤❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 8 หลายเดือนก่อน

    Good job sudantaka mahattaya budusaranai dawe pehetai

  • @madarasewwandi140
    @madarasewwandi140 8 หลายเดือนก่อน +1

    Godak kalekin maame..❤️❤️

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 7 หลายเดือนก่อน

    මගෙත් එකම හීනේ යුරෝපයේ රවුවමක් යන්න.. ඒක ඇති කලේ ඔබතුමා.. මේ ලස්සන වීඩියෝ බලන්නෙ හරිම ආශාවෙන් .. අපේ රටේ වටිනාකම නොදන්න පාලකයෝ රටේ මිනිස්සුන්ගෙ ජීවිත කාලා තියෙන්නෙ ... ස්තුතියි ඔබ තුමාට ❤🙏

  • @apgunathilaka
    @apgunathilaka 7 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට ජයවේවා

  • @chandramanatunga279
    @chandramanatunga279 8 หลายเดือนก่อน

    ස්තුතියි දැනුවත් කලාට ජර්මන් ජීවිතේ රසතැන්

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 8 หลายเดือนก่อน +1

    සර් කාලෙකින් බලාගෙන හිටියා ❤❤❤

  • @lasanthanandika
    @lasanthanandika 8 หลายเดือนก่อน +1

    Good job sudanthka aiya❤🎉

  • @oshanlahiru8809
    @oshanlahiru8809 8 หลายเดือนก่อน +2

    අම්මෝ පිස්සු හැදෙනවා මේවා දැක්කහම බොසා❤

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 8 หลายเดือนก่อน +2

    Video eka balala iwara una dn..eka digata bsluwe ndha.Dresden mn enna balanawa travel karanna..me november wala..Berlin,Lübeck wagema dresden balannath asawen innawa.Ithin uncle kamathinm..mata meet wenna puluwan..mata godak dewal thiyenawa katha karanna...❤❤❤

  • @Ceylonventus
    @Ceylonventus 8 หลายเดือนก่อน +2

    Good one ❤❤

  • @rohanapinnawala9892
    @rohanapinnawala9892 5 หลายเดือนก่อน

    Dear
    Mata hithena hatiyata Jack fruit waraka hari neda.athule thibune monawada.waraka poto akath hari.ahema dala thibune Jack edopuwa hareema praneetha nisa vegee kiyala dala polos wala rasa wadiyen agawannada..

  • @ying__yang000
    @ying__yang000 หลายเดือนก่อน

    Dath tika hadagaththe natte ayi ayya ochchara diyunu ratawala idalath ?

  • @Apa-boy-official
    @Apa-boy-official 7 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි සුදන්තක අයියේ

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 8 หลายเดือนก่อน +3

    I'm watching your videos since you began your channel. Channel eken germany,swiss and italy gana wisthara tharamak durata danagaththa me channel eken..Mokada anith ratawal spain,portugal gana 2018,2019 kale idn mn spanish igena gaththa nisa danagena thibba..Uncke ge mn asawenma baluwe southern European vlogs tika..habai spain,Portugal wala godak than walata uncke giye na,culture eka focus kare naha..eth tharamak durata hodai e vlogs pawa...
    Mata e December or November unclewa hambuwenna puluwan wei..mokada mata lubeck city eka hidelberg city eka ehema balanna ona..mage research ekakata..World war ekath ekka sambanda..Berlin,Dresden aniwarenma ewenawa..ithin uncke kamathinm man ssai hambuwenna..❤❤❤

  • @WeerathungaMaragodahewag-jd2wk
    @WeerathungaMaragodahewag-jd2wk 8 หลายเดือนก่อน +4

    Uncle ලගෙ රට යන වැඩෙත් එක්ක මම එකතු වෙලා ඉන්නේ .german company එකකට තමයි job එක දානවා කිව්වේ.බොහොම ආසාවෙන් ඉන්නවා ඉක්මනට එන්න පුලුවන් වෙයි කියලා❤😊

  • @dmrmkumaradishnayak1724
    @dmrmkumaradishnayak1724 8 หลายเดือนก่อน

    Oyalanam harima wasanavanthai mewa baladdi godak asai

  • @sgslbandara8880
    @sgslbandara8880 8 หลายเดือนก่อน

    මාසෙකට වගේ පස්සෙ ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ අයියෙ.ඇත්තමයි අම්මා අපා දැක්කා වගේ සතුටක් ඇතිවුනේ.මගෙ ෆෝන් එකත් කැඩිලා තිබ්බෙ.හදාගන්න විදියක් නැතිව ගොඩක් දවස් හිටියෙ

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 8 หลายเดือนก่อน

    Supiri pahadili kirimak obatumata 🙏🙏🙏🇨🇾

  • @rammyabandara7666
    @rammyabandara7666 8 หลายเดือนก่อน

    WOW YOU ALL GOING TO SETTLE IN Germany?
    GREAT,,, CONGRATULATIONS, YES TRUE WHAT YOU SAID, BUT SOME OF OUR SRI LANKANS SAY THAT GERMANY IS ONE OF THE COSTLIEST COUNTRY,
    FACT IS THAT IT'S NOT AS PER YOU VIDEO, THANSK SUDATHTHAKA MALLI,

  • @circainidi7839
    @circainidi7839 7 หลายเดือนก่อน

    micro wave oven use karanna hoda na. radioactive rays nisa. japan dont produce micro ovens now because this reason

  • @glakruwan9255
    @glakruwan9255 8 หลายเดือนก่อน +1

    👍🌍✈️ ape rate minussu denwath therum ganida?

  • @divya5789
    @divya5789 7 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බැලුවේ සර්...පුලුවන් නම් ජර්මන් වල ෆෝන් ලැප්ටොප් වල.මිල ගනන් එක්ක vlog ekak කරන්න❤

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 8 หลายเดือนก่อน

    අම්මෝ අයියේ කොච්චර ආශාවෙන්ද හිටියේ.. බලන්න ඉස්සෙල්ලා comment එක දැම්ම.

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 8 หลายเดือนก่อน +1

    sudanthaka bro,ayi finland yanwada lagadi ?

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 8 หลายเดือนก่อน

    🇱🇰 koke jaya gath sudaththaka family 🙏🙏🙏🇨🇾🥰🥰🥰🥰🥰🥰

  • @rohanbulathsinhala5446
    @rohanbulathsinhala5446 8 หลายเดือนก่อน +1

    Make your next video about German cars ( Vehicles )❤

  • @shehanmaduwantha4795
    @shehanmaduwantha4795 8 หลายเดือนก่อน +2

    After Looooong time 🤓

  • @pradeepexuk
    @pradeepexuk 7 หลายเดือนก่อน

    ayya Switzerland lassana balanna yanna UK indla train eke hari bus eke hari yanna kramayak kiyanna puluwanda? travel packeges dena aya innawada oya danna? ape niwaduwa enawa eelanda maase. Thank you.

  • @GamingRobotsl520
    @GamingRobotsl520 8 หลายเดือนก่อน

    Good luck sir❤🎉

  • @amalniroshan2961
    @amalniroshan2961 4 หลายเดือนก่อน

    Nice😍😍

  • @kalhanatapattu3717
    @kalhanatapattu3717 8 หลายเดือนก่อน +9

    වේලාවක ගොටිංගන් පැත්තටත් එන්න අංකල්. මෙහේ Universityඑක හරි ලස්සනයි

  • @TomeshKanchukaFernando-zw6qu
    @TomeshKanchukaFernando-zw6qu 8 หลายเดือนก่อน +12

    Video එකක් දානකම් බලන් හිටපු කට්ටිය කවුද ❤👍

  • @niroshazaury416
    @niroshazaury416 8 หลายเดือนก่อน +2

    හුග දවසකින් .ආසාවෙන් බලනවා

  • @thilinabuddhika542
    @thilinabuddhika542 8 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ වීඩියෝ බලලා ආස හිතිලා තමයි අපිත් ජර්මනියට ආවෙ.

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne 8 หลายเดือนก่อน

      නියමයි ඔයාලා

    • @shuttlespace04
      @shuttlespace04 7 หลายเดือนก่อน

      කොහොමඩ ආවෙ කිය්න්න්?

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 8 หลายเดือนก่อน +16

    සුපිරි අන්කල් ..ගල් කැට උදාහරණය ඇත්තටම හොදයි නැත්තන් අපෙ මිනිස්සුන්ට තෙරෙන්නෙ නැ කොහොම කිව්වත් අපෙ මිනිස්සු යූරෝ එක වැඩි කරලා ගනන් කියන්නෙ පව් ඉතින්...
    දැන් ලංකාවෙ ලූනු කිලෝ එකක් රුපියල් 690 ක්❤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  8 หลายเดือนก่อน +6

      මගෙ අම්මෝ එච්චර ගණන්ද 😧😧 පුදුම රටක් ලංකාවනම්... මිනිස්සු කොහොම ජීවත් වෙනවද මන්දා..

    • @ISSAPIXXA_ASMR
      @ISSAPIXXA_ASMR 8 หลายเดือนก่อน +5

      @@lokewatesudanthaka ඔව් අන්කල් ලූනු විතරක් නෙමෙයි හැමදේම ගනන් පඩියට සාපෙක්ශව අපිට හිතා ගන්නත් බැ💔

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne 8 หลายเดือนก่อน +1

      ​@@lokewatesudanthaka ඔව්.. මේ අවුරුදු කීපයේ තමයි මිනිස්සුන්ට වහ බොන්න හිතෙන විදිහට ගණන් වැඩි කරේ.. ඉස්සරහට ගොවියො විතරක් නෙවේ ගොඩ දෙනෙක් වහ බොයි... පුළුවන් හැම කෙනාම රට යනව... ඒකටත් සල්ලි ගොඩක් ඕනනෙ.. ආණ්ඩුවෙන් යවන ඒවගෙ ගණන් නම් මම දන්නෙ නෑ...

    • @Suman-k8m
      @Suman-k8m 8 หลายเดือนก่อน

      @@NadeekaSeneviratne ලූණු මිල වැඩියි නං ඒ අමතර ආදායම යන්නෙ ලූණු ගොවියට. එතකොට ගොවියගෙ ජීවන තත්ත්වය උසස් වෙනවා. නාමල් කරුණාරත්න ජවිපෙ ගොවි රජ්ජුරුවෝ සතුටු වෙනවා.
      ලූණු මිල අඩු වුනොත් ජවිපෙ නාමල් කරුණාරත්න ලා පාරවල් බ්ලොක් කරං උද්ගෝෂණ කරනවා,ලූණු මිල වැඩි කරපියව් කියල

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 8 หลายเดือนก่อน +2

      ​@@lokewatesudanthakaමිනිස්සු ගනන් ගියත් ගන්නවා...අවුරුදුවලට කඩවල් වල ඇගිල්ලක් ගහන්න බෑ...😂

  • @kalhanatapattu3717
    @kalhanatapattu3717 8 หลายเดือนก่อน +2

    Uncle, according to my knowledge Living cost of Eastern Germany is lower than Western Germany.

  • @nawodawalisara7535
    @nawodawalisara7535 8 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම ආසයි සර් දැක්කම....සර් හින්දා රොමේනියා එන්න ඉන්නවා මහත්තයා...ඇවිත් මහත්තයා එක්ක මමත් ජර්මන් එන්න තමයි මමත් ආස... නිත්‍යානුකූලව...❤❤❤

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 7 หลายเดือนก่อน

    Niyamai

  • @tcfdesilva1761
    @tcfdesilva1761 8 หลายเดือนก่อน +4

    මේ සුපිරි වෙළඳ වෙළඳසැල් වල තියෙන බඩු වර්ග දැක්කම,හරි ආස හිතෙනවා..
    සතුටු ඔයාලට හරි ඒවා පාවිච්චි කරන්න හැකි වීම ගැන.
    ලංකාවේ ජනතාවට නම් ඕවා සිහිනයක් පමණයි.🤔🤔
    ජයවේවා 💐 දෙවි පිහිටයි❤

    • @youwe5
      @youwe5 8 หลายเดือนก่อน

      ඇයි සුපර් මාකට් ගිහින් නැද්ද

    • @tcfdesilva1761
      @tcfdesilva1761 8 หลายเดือนก่อน

      @@youwe5 අනේ නැහැ 😪😪

    • @simpleart2252
      @simpleart2252 7 หลายเดือนก่อน

      උත්සහය කැපවීම තියෙනම් පුළුවම් ඡර්මන් යන්න උනත්🔥🔥🔥🔥

  • @dilshandill4595
    @dilshandill4595 8 หลายเดือนก่อน

    thank you very much....!

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 8 หลายเดือนก่อน +26

    අපිව රවට්ටන රැවැට්ටිල්ල මේක බලලවත් හිතන්න,හැම දේකින්ම බෙදිලා,කවදාවක් ගොඩ එන්න බෑ මොලේ පාවිච්චි කොකරොත්

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 หลายเดือนก่อน

    One purse ekakata ganna kaama tiyenawa mamath inne germany.middle class jeewithayak gewan.hondin jèwath wenawa lokewateth yanawa

  • @ranilasubash4866
    @ranilasubash4866 8 หลายเดือนก่อน

    Good video ❤

  • @circainidi7839
    @circainidi7839 7 หลายเดือนก่อน

    lankawe api wage aya cheese butter kanne na rata bankoloth una da idan.

    • @circainidi7839
      @circainidi7839 7 หลายเดือนก่อน

      eth full time rassawak karala. gedara indala neme.

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 8 หลายเดือนก่อน

    botal ten vekunalat German wala jewat wanna fuluwanna sir tank so much