ඉන්දික තොටවත්තගේ ජීවිත කතාව | මටත් ඇස් පේන ආදරවන්තියක් ඉන්නවා | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 เม.ย. 2024
  • #indika_thotawaththa #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    / @teledramawithsudaa
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • අනුර උතුරට ගිහින් දෙමළ...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • දුමින්දලා හදන්නේ බන්ද...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • සුදා අවුරුද්දට කෙසෙල් ...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 505

  • @ashengunathilake8663
    @ashengunathilake8663 3 หลายเดือนก่อน +68

    සාස්තර පුංචා පැත්තකින් ...තිබිබම,....ඉතාමත් හොද ආත්මශක්තියකින් හෙබි හැම පැත්තක් පිලිබදව හොද දැනීමක් තියෙන චරිතයක්,.....ඇස් පෙනෙන අපිට නැති දැනුමක් තියෙන චරිතයක්,...උපදින මතු ආත්මයකවත් මෙවැනි කරදරයක් සිදු නොවේවා,.බුදුසරණයි ඔබට😊

  • @sudathh6569
    @sudathh6569 3 หลายเดือนก่อน +140

    උපතින්ම ඇස් පෙනීම නැතිව තිබිලත් ලෝකය ගැන දැනීම හරිම ඉහලයි හොද ප්‍රෝග්‍රෑම් එකක් සුදා

  • @kapilalakmal5260
    @kapilalakmal5260 3 หลายเดือนก่อน +79

    සුදා ඔයා ඉඳිකව ගෙනල්ලා නියම වැඩක් කරන්නේ. ස්තුති සුදා ජය වේවා ❤

  • @user-zd8bt2yi9e
    @user-zd8bt2yi9e 3 หลายเดือนก่อน +58

    ඇස් පේන්නෙ නැතිව මෙහෙම නම් ඇස් පෙනීම තිබුනා නම් මේ පුද්ගලයා කොපමන තැනක සිටින්න අවස්ථාව තිබුනාද

    • @kumudumaleeperera1057
      @kumudumaleeperera1057 3 หลายเดือนก่อน +16

      ඇස් පෙනුනානම්, ඔච්චර දෙයක් කරන්න බෑ , වැඩක් නැති රූප හොයමින් දුවනවා, අපි වගේ ,

  • @madhuramallika9828
    @madhuramallika9828 3 หลายเดือนก่อน +28

    බොහොම ස්තුති මෙතුමා සමග සාකච්ඡා ..කලාට මහත්මයා..අර විස්වයෙන් ආවා කියා ගත්තු බූරුවෙක් මේ අහින්සක උගතට බයයි..ඒක විස්වය ගැනවත් දන්නේ නැහැ ..විස්වය අදහන දෙවියන් විස්වාස අරන ජේසුස් වහන්සේ තුල ජීවත්වන කිසිවෙක් කාටවත් අපහාස කරන්නේ නැහැ ..අපතයක් ඉන්නවා....මම තමා ලොක්ක කියාගත්තු එකෙක්...ඌට වෙනම අපායක් ඇති ..ඔබතුමාලට බුද්ධියේම පිහිට යි.❤❤❤❤❤❤❤..🎉🎉🎉🎉🎉🎉🎉.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 3 หลายเดือนก่อน

      විස්වයෙන් ආපු එකාගේ නම මොකක්ද ?

    • @MRWOK1
      @MRWOK1 3 หลายเดือนก่อน

      @@wasantha-br3cb wishwa budhdha😅

  • @ranigeetha1312
    @ranigeetha1312 3 หลายเดือนก่อน +23

    ඉන්දික තොටවත්ත කියන්නෙ මනා දැනුමක් ඇති හොද බුද්ධිමත් කෙනෙක් 🙏👍❤️. මම මෙතුමා පලමුවෙන්ම දැන ගත්තෙ, වෙනස ප්‍රෝග්‍රෑම් එකෙන් ඔහුගේ නිවසට ගොස් කල පලමු වැඩ සටහනේ සිටයි.ගොඩාක් දක්ශයෙක්, ඕනෙම කෙනෙකුට ඔහුගෙන් ඉගෙන ගතයුතු දේ අපමණයි. ඔහුගේ අනාගතය තව තවත් සාර්ථක වේවා!නිදුක් නිරෝගී දීර්ඝායුශ
    ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 තෙරුවන් සරණයි!
    🙏🙏🙏❤️❤️❤️

  • @thisanka7091
    @thisanka7091 3 หลายเดือนก่อน +64

    බුදු දහම කියලා සිවුරෙන් හංගගෙන ඉන්න සමහර තක්කඩින්ට වඩා හැම ආගමක් ගැනම මනා අවබෝධයක් ඇති කෙනෙක්❤❤
    සුදා අයියේ නැවත නැවතත් ගෙන්වමු මෙතුමාව ❤❤❤

    • @user-xj9ph2dj8z
      @user-xj9ph2dj8z 3 หลายเดือนก่อน

      Mun dennama kata hari kade yan un ha giya un 2nek ne

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 หลายเดือนก่อน

      Nodakina dewal walata katath erisiya apahasa nokara innawada?

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 หลายเดือนก่อน +1

      Kagewatha comments walata athul vela natha.meka sudage chanal Eka.kagewath namakata athul wela mama uththara sapayala natha.ma hithanne budu dahama Nadunana anaya agamikayoda maddata panan visurawanne Sakai.maage deshaye paalanaya budu dahama mathai.sathange Golan Wana maara pirisa Samaga nowei⚡️🌞

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 หลายเดือนก่อน

      Obata kisiwak Liya naha.obe adahasa Hari.indika kiyanne as dekama nopenunath Thun Wana Asin lokaya dakinnek.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 หลายเดือนก่อน

      Namuth ekaparama kunuharupa kiyanna EPA bawaddayan hatiyata.🤭

  • @roshanfernando2264
    @roshanfernando2264 3 หลายเดือนก่อน +47

    දැනුම කියන කාරනාව එක්ක ගද්දි අපේ රටේ අති බහුතරයක් පට්ටම අන්ධයි සුදා....ඉන්දිකට කැමතිම ඒකයි

    • @damindapriyankara7247
      @damindapriyankara7247 3 หลายเดือนก่อน

      Katawa hariyatama hari indika kiyannay minissu rawatana patta boru kiyana charitiyak ohugay kalin wadasatahan balapau aeya dannawa

  • @fim2699
    @fim2699 3 หลายเดือนก่อน +58

    ඔහුගේ දැනුම දක්ෂකම මම ඉහළින් අගය කරනවා.
    සත්‍යා v log එකෙන් මම ලබපු දැනුම බොහොයි.
    බොහොම ස්තුති...🙏🙏

    • @Chamodha_Harshana
      @Chamodha_Harshana 3 หลายเดือนก่อน +4

      ඇත්ත මමත් ❤️🙏💪

  • @user-px3kx6xb6k
    @user-px3kx6xb6k 3 หลายเดือนก่อน +37

    සුදත්ත, ඔබේ කටවාචාල බව, මේ සාකච්ඡාවේදී පැහැදිලියි. කෙනකුගේ තත්වය හා උගත් හෝ නූගත් බව නිර්නය කිරීමට ඔබ උගත් අයෙක් නොවේ.

    • @chrisschriss39
      @chrisschriss39 3 หลายเดือนก่อน +9

      නමුත් ඔබ තව කෙනෙකුගේ උගත් නූගත් බව තීරණය කරලා ඉවරයි

    • @mdtpushpakumara3701
      @mdtpushpakumara3701 2 หลายเดือนก่อน

      Aththa

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 3 หลายเดือนก่อน +24

    Sudaa අසාර්ථකයි ,ඔහුගේ දැනුම යාවත්කාලීන විම දැනගන්න බැරිවුනා

  • @mudulakkanadassanayake866
    @mudulakkanadassanayake866 3 หลายเดือนก่อน +145

    ඉතාම දක්ෂයෙක් .අගය කළ යුතු මිනිසෙක්

    • @Smokekings82
      @Smokekings82 3 หลายเดือนก่อน +2

      My ara box wala thiyena ewa kiyanawa kiyala andapu eka baluwe nadda?

    • @damindapriyankara7247
      @damindapriyankara7247 3 หลายเดือนก่อน +3

      Kiyana taramak kiyannay patta boru chapa akka wadasatahanakadi pacha wanawa

    • @shawnboy85
      @shawnboy85 3 หลายเดือนก่อน

      😂😂😂

    • @vimukthikaweeshvara
      @vimukthikaweeshvara 3 หลายเดือนก่อน +3

      නැ දක්ස නෑ

    • @srilanka5819
      @srilanka5819 3 หลายเดือนก่อน

      ​@@vimukthikaweeshvara⁣
      එහෙනමි එදා කීවෙි මහින්ද රාජපක්ෂ පරදිනවා කියලා .ඒ දෙය සිදුවුනා නේද ?

  • @user-ep7lw3iz4c
    @user-ep7lw3iz4c 3 หลายเดือนก่อน +23

    Supiri දැනුම තියෙන කෙනෙක් ...රටට සම්පතක්

  • @කවීෂ
    @කවීෂ 3 หลายเดือนก่อน +27

    ජෝතිෂ්‍ය විෂය බැහැර කරානම් ඉංදික යනු සුපිරි වැඩ්ඩෙක් ❤

    • @user-rb5cm4xj4d
      @user-rb5cm4xj4d 2 หลายเดือนก่อน

      E vishaya hari hariyata igenagaththa aya naha

  • @user-jo4lv8hr8o
    @user-jo4lv8hr8o 3 หลายเดือนก่อน +13

    හරිම ආසාවෙන් බැලුවා මම පාර්තනා කරනවා එතුමා මිය යාමට පෙර එතුමාගේ දැසින් මෙි ලොකය දැකිමට වාසනාව ලැබෙිවා අදරෙයි ...thank සුදා අය්යේ

    • @SHENUK759
      @SHENUK759 3 หลายเดือนก่อน

      මේකා පරයෙක්

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 3 หลายเดือนก่อน

      අනේ ඔව් ඒක වටිනා ප්‍රාර්ථනාවක්,

  • @shanikaanatehami1590
    @shanikaanatehami1590 3 หลายเดือนก่อน +12

    සුදා මහත්තය ට ඉස්තුති මෙම වැඩසටහන දැමිමට ❤❤❤🎉🎉🎉🎉

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 3 หลายเดือนก่อน +12

    ඇස් දෙකම පේන අයට වඩා උපතින්ම දෑස් නොපෙනිලා මේ තරම් දැනුම් සම්භාරයක් ලබාගත්ත මෙයා සැබෑම දක්ෂයෙක්

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 3 หลายเดือนก่อน

      Theruan saranai❤

  • @mostalk9677
    @mostalk9677 3 หลายเดือนก่อน +17

    මෙතුමාගේ ජ්‍යෝතිශ්‍ය ගැන පැහැදීමක් නෑ.ඒත් සමයාන්තර දැනුම සහ ආගමික පොත පත් ගැන මතකය විශිශ්ටයි.ඉන්දික අභිධර්මය ගැන සරලව ජනතාවට පැහැදිලි කිරීමක් සහ පිරිසිදු බුදු වදන ගැන ජනතාව දැනුවත් කරන්න හැකිනම් වටිනවා.

  • @DESH791
    @DESH791 3 หลายเดือนก่อน +2

    දක්ෂයෙක් වගේම, එකෙන්ම වැඩිඩෙක්... ඒ වගේම හොඳටම ඇස් පේන එවුන් තදටම අන්දවපු රියල්ම චරිතයක්..

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 3 หลายเดือนก่อน +10

    අතිවිශිෂ්ට පුද්ගලයෙක් ඉන්දික තොටවත්ත මහතා.

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 3 หลายเดือนก่อน +33

    ඕනම ව්ශයක් සම්බන්ධ හොද දැනුමක් තියෙන කෙනෙක්

  • @elenieleni3859
    @elenieleni3859 3 หลายเดือนก่อน +3

    දෑස් නොපෙනුනත් දෑස් පෙනෙන මට වඩා ගොඩාක් දක්ෂයි .ආසයි අහන් ඉන්න බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා දෙදෙනාටම ❤

  • @xmenperera4106
    @xmenperera4106 3 หลายเดือนก่อน +12

    ජෝතිෂ්‍ය නම් ඕනෑම නැහැ. හැබැයි මෙයා කතාකරනවා අහන්න ආසයි 👌

  • @rohanadhietty7182
    @rohanadhietty7182 3 หลายเดือนก่อน +4

    සුදා මල්ලී හරි අගය කරන මනුස්සයෙක් 🌹❤️අපේ රටට වටිනා පුතෙක් 🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 3 หลายเดือนก่อน +10

    ඔබට සල්ලි ගොඩාක් ඕනි නැත්තම්...ඇයි හදහනක් බලන්න ලොකු මුදලක් ගන්නේ😢😢😢මම ආවා..ඔබ ලගට..දැනට වසර 10 කට විතර පෙර.මගේ ලොකු දුවගේ හදහන බලන්න ..එතකොටත්..ඒ කාලේ2000 ක් ගත්තා.ඔබ..හැබැයි ඔබ දුව ගැන කියපු හැම දේම අද ඇත්ත..අද මාත් දුවත් ජිවත් වෙන්නේ කැනඩාවේ ..සියලුම කියපු දෙ ඇත්ත ඔබ..ඉතින් පුළුවන් නම් ඔබ ලගට එන මිනිසුන්ට..අනිත් අයට වැඩිය පොඩි හො ගානක් අඩුවේන් ඔබේ සේවය සලස්වන ..🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-gg4dd3uv6m
      @user-gg4dd3uv6m 3 หลายเดือนก่อน +3

      ඔයාට ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්නත් පුලුවන් , හවසට ඩොක්ටර් කෙනෙක් සල්ලි දීලා චැනල් කරන්නත් පුලුවන් , ආසිරි ලංකා හොස්පටල් ගිහින් specialist කෙනෙක් චැනල් කරන්නත් පුලුවන් .ඔයා ඔය ප්‍රශ්නය specialist ගෙන් අහනවද ?

    • @MRWOK1
      @MRWOK1 3 หลายเดือนก่อน

      @@user-gg4dd3uv6m good example

  • @sdvlog69
    @sdvlog69 3 หลายเดือนก่อน +8

    පුද්ගලික අදහස dark කණ්ණාඩි දෙකක් දැම්මානම් හොඳයි😎, සැබෑ දක්ෂයි. මම india ගියා 2000 විතර scholarship එකක් ලැබිලා, marketing lecture එක කරේ India Development Bank (IDB) GM Marketing, මොහු වගේම totally blind. එතරම් දුරක් යන්න ඔහුට අවස්ථාව ලැබී තිබෙනවා. අපි කොච්චර පසුගාමිද.

  • @Nelisyoga
    @Nelisyoga 3 หลายเดือนก่อน +2

    I am so inspired . Especially about his bravery . His knowledge is impressive

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 3 หลายเดือนก่อน +10

    ඉන්දික මහතා විශ්ව කෝශයක් අපේ ලංකාවෙන් අතුගා දමා තිබෙන බුදුපියාණන් දෙසු අගනා වටිනා මහායාන බුදුදහම පිළිබඳව ඔහු සතු දැනුම අසිමිතයි ඔහු සමග සාකච්ඡා කිරිමට අනික් පාර්ශවයට එතරමි දැනුමක් නැති බව පෙනේ මට හිතෙනා ලෙස ඉන්දික මහතා වර්ථමාන *නාගර්ජුන පාදයන්ය ස්තුතියි 🌻

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 หลายเดือนก่อน +1

      Mahayanen thamai anith aagam bihi uneth.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 หลายเดือนก่อน +16

    හරිම උගත් බුද්ධිමත් දක්ෂ ය අගය කල යුතුයි ❤❤❤❤❤

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 3 หลายเดือนก่อน +22

    Malimawata ජයවේවා anura කුමාර සහෝදරයා ජයවේවා

    • @HiraniAmarasinghe
      @HiraniAmarasinghe 3 หลายเดือนก่อน +1

      😂😂😅😅

    • @dharshanagunathilaka2041
      @dharshanagunathilaka2041 3 หลายเดือนก่อน

      Pissu da yakoo
      Baiyantath anthai
      Yanne koheda malle pol

    • @UdeepaSathminq
      @UdeepaSathminq 3 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

    • @dharshanagunathilaka2041
      @dharshanagunathilaka2041 3 หลายเดือนก่อน +1

      Pissek ban
      Real baiyo
      Anura kumarawath iwarai karapiya
      Mooda kama pennana epaa

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 3 หลายเดือนก่อน

      ​@@dharshanagunathilaka2041pissek kiyanne maliwata saha anura kumarata සහයෝගය dakwana නිසාද සහෝදරයා

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 3 หลายเดือนก่อน +1

    Oba දෙදෙනාට බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @mariofernando974
    @mariofernando974 3 หลายเดือนก่อน +2

    Excellent..Very interesting video

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 3 หลายเดือนก่อน +27

    මේ මනුස්සයත් ගුප්තයි. මුගේ විෂයත් ගුප්තයි. හැම දෙකින්ම ලිස්සලා යනවා. ආදා වගේ. 🤣😇😊😊😊

    • @pushpikabradley88
      @pushpikabradley88 3 หลายเดือนก่อน +2

      he can see but he legal blind defently he not reyaly blind

    • @andrewjaz5246
      @andrewjaz5246 3 หลายเดือนก่อน +6

      කට්ට වෙට්ට පිත්තල තක්ක්ඩ්

    • @sugathsensei5987
      @sugathsensei5987 3 หลายเดือนก่อน +2

      උඹට පාන් utto uu wetta පිත්තල වුණාම ..

    • @andrewjaz5246
      @andrewjaz5246 3 หลายเดือนก่อน

      @@sugathsensei5987 fucking write English or Sinhalese. මෝඩ හැත්ත

    • @andrewjaz5246
      @andrewjaz5246 3 หลายเดือนก่อน

      @@sugathsensei5987 පිත්තල නෙවෙයි බෙලෙක්.

  • @mithilachaminda2394
    @mithilachaminda2394 3 หลายเดือนก่อน +7

    අගය කලයුතු ඉතාමත් වැදගත් වැඩ සටහනක් ස්තුතියි බුද්ධිය දැනුම වඩාවර්ඩනය වෛවා... ❤❤

  • @siranlakshan7490
    @siranlakshan7490 3 หลายเดือนก่อน

    He is kind of a hero to me. Wish I could meet him one day. Thank you Sudaa.

  • @dumendramudalige9489
    @dumendramudalige9489 3 หลายเดือนก่อน +1

    හරිම සුන්දරයි රසවත් ස්තූතියි ඔබට

  • @samithumethnula998
    @samithumethnula998 3 หลายเดือนก่อน +14

    සුදා අයියේ නියමයි දිගටම කරමු

  • @nimalsamaratunga4912
    @nimalsamaratunga4912 3 หลายเดือนก่อน

    Please continue this discussion, Thanks you,

  • @srilankanyouth8667
    @srilankanyouth8667 3 หลายเดือนก่อน +7

    ඉන්දික අයියා. අපේ ගමේ කොල්ලෙක්. ❤👍 හැබැයි ආපහු දේශපාලන මඟුල් කරලා කෙලවගන්න එපා.

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 3 หลายเดือนก่อน

    ඉතාමත් හොඳ වැඩ සටහනක් ස්තූතියි

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 3 หลายเดือนก่อน +1

    සුපිරි වැඩසටහනක් මේක සුදා කරපු..☝️☝️

  • @Samankumara12373
    @Samankumara12373 3 หลายเดือนก่อน +2

    දිගටම කරමු සුදා අනිවා ඕනෙමයි ඉන්දික ඔයාගෙ චැනල් එකට

  • @sandzz7778
    @sandzz7778 3 หลายเดือนก่อน +17

    එක දවසක් සිරස ප්‍රෝගෑම් එකකදි පෙට්ටි තුනක් ඇතුලේ තියන දේ කිව්වේ මොන ජිල්මාට් එකක් දාලද කියල ඇහුවේ නෑනෙ සුදා ඔයා

    • @D.S.N833
      @D.S.N833 3 หลายเดือนก่อน

      😂

  • @Pandaboyzero
    @Pandaboyzero 3 หลายเดือนก่อน +2

    ලංකාවේ ඉන්න සුපිරි මනුස්සයෙක් addiyapana දැනුම atin

  • @subramaniamrajamohan1319
    @subramaniamrajamohan1319 3 หลายเดือนก่อน

    expecting lot more like this please .

  • @jaanakigooneratne7778
    @jaanakigooneratne7778 3 หลายเดือนก่อน

    Amazing personality! Much to learn.

  • @CaeserDee
    @CaeserDee 3 หลายเดือนก่อน +1

    We need more programs with Mr. Indika

  • @meragalmalani2016
    @meragalmalani2016 3 หลายเดือนก่อน +1

    Godakma watin pudgalayek ❤❤❤theruwan saranai dennatama ❤❤

  • @user-ff7xr4rq7e
    @user-ff7xr4rq7e 3 หลายเดือนก่อน

    EXCELLENT PROGRAMME👍

  • @bakpriyankara6320
    @bakpriyankara6320 3 หลายเดือนก่อน +2

    Thanks dear

  • @nuwanchamara7750
    @nuwanchamara7750 3 หลายเดือนก่อน +7

    ඉන්දික කියන්නේ දැනුම් ගබඩාවක්.

  • @NelumLanka
    @NelumLanka 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඉන්දික මහතා ට

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 3 หลายเดือนก่อน

    Unique identity. *Mana esin lokema dakina apuru wishmitha jiviyek. Thank you universe!

  • @dkarunarathne6477
    @dkarunarathne6477 3 หลายเดือนก่อน +2

    ඔයා නම් හරිම අවංකව හැමදේම කතා කරන කෙනෙක් .ඉන්දික නම් ලෝක කපටියා.අහන ප්‍රශ්න ලස්සනට වෙන පැත්තකට හරවලා ලිස්සලා යනවා.කොහොම උනත් ඔබ දෙපලගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා

  • @SasiyaLevin
    @SasiyaLevin 3 หลายเดือนก่อน +8

    වැඩ්ඩෙක් එච්චරයි ❤😢

  • @manelwijesingha
    @manelwijesingha 3 หลายเดือนก่อน +2

    ඔබ දක්ෂයෙක්
    තැනට සුදුසු නුවණ යොදමින් තර්ක වලට මුණ දෙන වා ❤

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 3 หลายเดือนก่อน +7

    මට මතක හැටියට ඉන්දික තොටවත්ත කුඩා වයසක ඉදලම නිවසේදී (පේන බැලීම ) දේවාලයක් පවත්වා ගෙන ගියා

    • @upasend1637
      @upasend1637 3 หลายเดือนก่อน

      Do you know about him ❤ love you

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 3 หลายเดือนก่อน +5

    අවිවාදයෙන් පිළිගත යුතුයි,මොහු දක්ෂයෙක්.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +1

    ❤❤❤ ස්තුතියි

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 3 หลายเดือนก่อน +3

    තවත් කරන්න එයත් එක්ක වැඩසටහන්

  • @Hasthi-un7px
    @Hasthi-un7px 3 หลายเดือนก่อน +1

    Indika"You are greatest person ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @asankadassanayake1341
    @asankadassanayake1341 3 หลายเดือนก่อน

    හොද දැනුමක් තියෙනවා....

  • @upulgunawardena5994
    @upulgunawardena5994 3 หลายเดือนก่อน +3

    The way how he avoided without directly answering some questions shows that he is not honest at all. He may be intelligent but for sure, he is shrewd. I do not think that he is 100% blind.

  • @HemanthaPieris-gc9if
    @HemanthaPieris-gc9if 2 หลายเดือนก่อน

    තොටේ නුඹ ඉතාම දක්ෂයෙක් කලාතුරකින් දකින චරිතයක් ස්තුතියි අපේ සුදාට

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n 3 หลายเดือนก่อน

    So proud of you 👏👏👏👏👏 congratulations 🌹❣️🌹❣️🌹❣️🌹🌹❣️🌹

  • @kashmikaakash
    @kashmikaakash 2 หลายเดือนก่อน +1

    සුපිරි වැඩ්ඩෙක් ❤

  • @sujeewaherath4122
    @sujeewaherath4122 3 หลายเดือนก่อน

    හොද වැඩසටහනක් ...😊

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 3 หลายเดือนก่อน +3

    ඉන්දික මල්ලි බය්බලයේ මතෙව් 18.2-5 , මෙහි තියෙනව ජේසුස් කිව්ව කියලා මෙහෙම."ඔබ ලදරුවෙක් කුඩා ළමයෙක් විදියට දෙවියන් විශ්වාස කරන්න , ගරුකරන්න ,යටහත්වන්න ඔබට ස්වර්ගයට යන්න පුලුවන්" කියලා..මේක analyse කරලා බැලුවාම තේරෙනදේ තමය් පොඩි දරුවෙකුට තියෙන දැනුම,හැකියාවන්,තර්කානුකූලබව, අඩුනිසා ඔහු වැඩිහිටියෙක් එනම් බලය ඉදිරියේ අසරනවීම ,යටහත්වීම වගේ තත්වයන්. නමුත් වයසට යනවිට යමෙකුට ලැබෙන දැනුම,අත්දැකීම්,තර්කහැකියාව බලය නිසා දෙවියන්ව ප්‍රශ්නකරනවා. එනිසා දෙවියන් නැතිබවත් එය පාරභෞතික සංකල්පයක් පමණක් බවත් වටහාගන්නවා. එනිසා තමය් ජෙස්සුස් කිව්වා කියලා මතෙව් කියන්නෙ ඔබට ස්වර්ගයට යන්න ඕනනම් කුඩාලමයෙක් වෙන්න කියලා!

  • @rosy9485
    @rosy9485 3 หลายเดือนก่อน

    ලස්සනයි කතාව සුභ පැතුම්

  • @lahirudilanka7639
    @lahirudilanka7639 3 หลายเดือนก่อน +2

    good luck indika.

  • @evienleema101
    @evienleema101 3 หลายเดือนก่อน +7

    ඉන්දික කියන්නේ හොද මොලයක්👍

  • @sheni6004
    @sheni6004 3 หลายเดือนก่อน

    😊 හොද වැඩසටහනක්

  • @priyanjana123
    @priyanjana123 3 หลายเดือนก่อน

    Suda ayyage ewaseema parikasha karapu weda satahanak.prashnekata uttarayak ganna sehena welawak ewaseemen ahagena inna una ewagema deega uttarayakin thama awasya prashneta uttare laawata hari hambenne.

  • @pkds1983
    @pkds1983 3 หลายเดือนก่อน +7

    ජ්‍යොතිෂය ට නම් කැමති නෑ, අනික් විෂය පරාසයන් පිලිබඳ ඉන්දික ගේ දැනුම විශිෂ්ටයි, ගොඩක් දේවල් දැනගන්න පුළුවන් චරිතයක්,

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 หลายเดือนก่อน +1

      Jothisya Boru kiwveth nahane.ranjan pawa athulata eliyata Yana Ena Eka kiwvane hariyatama.👌

  • @vipulsoysa8604
    @vipulsoysa8604 3 หลายเดือนก่อน +6

    ගැනු නන් මෙයාට ලන්වෙන්නේ දත ගලවන්න. 🤣🤣🤣

  • @sasbubble3393
    @sasbubble3393 2 หลายเดือนก่อน

    Oyata me lokaye kauruhari adaraya karanavanam aya itha hodakenek apith oyata godak adarei malli

  • @badaburul4252
    @badaburul4252 3 หลายเดือนก่อน +2

    Ship of wisdom

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 3 หลายเดือนก่อน +9

    මේක නං සුදා ලක්ශ ගනනින් බලයි

  • @tharinduroshan1354
    @tharinduroshan1354 3 หลายเดือนก่อน

    Please make an another program with Mr. Indika on different religions.

  • @SriSarathPinnaduwa-wr5mo
    @SriSarathPinnaduwa-wr5mo 3 หลายเดือนก่อน

    ❤good you are greater

  • @Kandam-nh6qg
    @Kandam-nh6qg 3 หลายเดือนก่อน

    Mr indika we love you ❤❤❤

  • @anuradhabandara7878
    @anuradhabandara7878 3 หลายเดือนก่อน

    Sudatta aiyee, metumaa samaga tawa bohoo videos karanna, apita godak deewal igena ganna tiyenawa metumaagen. Apee danumata eewa godak watinawa man hitanne, apee jeevitee , lookayee atta, vani swabawayan harihati awaboodha kara ganna

  • @Mr.UnlimitedVoid
    @Mr.UnlimitedVoid 3 หลายเดือนก่อน +5

    ඉන්දික රටට සම්පතක්. දක්ෂයෙක්! 👏👏

  • @mangalikasirimanne4751
    @mangalikasirimanne4751 3 หลายเดือนก่อน

    ජය වෙවා❤

  • @mostalk9677
    @mostalk9677 3 หลายเดือนก่อน +6

    සුදායියේ,ගොන් ප්‍රශ්න නාහා හිටිං.චීත්ත ප්‍රශ්න අහන්න එපා බං.කෙල්ලො හිටියද අදාල නෑ බූරුවෝ .ඒක එයාගෙ පුද්ගලික ජීවිතේ.උබත් තව රංගන කෙනෙක් වෙන්නයි යන්නෙ.බුද්දිමත් වෙන්න බලපං.

  • @indikamaura692
    @indikamaura692 3 หลายเดือนก่อน +1

    ඉන්දික කතා කරන දර්ශනය පැත්ත වැඩියෙන් මතු කර ගන්න.....

  • @sunilmandawala1366
    @sunilmandawala1366 3 หลายเดือนก่อน +6

    හම්බන්තොට පල්ලෙමලල ඉන්නේ girl friend මෙයාට කියලා
    Super market එකකුත් දාගෙන full
    සුද්දයක් දුන්නා මෙයාට 😂😂😂

    • @ashindudilsara1372
      @ashindudilsara1372 หลายเดือนก่อน

      ඒ කවුද බන් මමත් අම්බලන්තොට

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 หลายเดือนก่อน

    ස්තූතියි !❤

  • @user-cf8ge6wx7l
    @user-cf8ge6wx7l 3 หลายเดือนก่อน +1

    ඉන්දික මහත්මියගේ දැනුමෙන් මම මගේ ජිවිතයට ආදර්ශයක් හා වටිනාකමක් එක්කර ගත් කෙනෙක්.තෙරැවන් සරණයි!,

    • @LeviAthan107
      @LeviAthan107 3 หลายเดือนก่อน

      ඉන්දික මහත්මියලු. 🤣🤣🤣🤣🤣

    • @gayanmohotti8780
      @gayanmohotti8780 3 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @user-yc4rj4oo5h
    @user-yc4rj4oo5h 3 หลายเดือนก่อน +3

    තොටවත්ත ❤

  • @user-eh7tr4bu6x
    @user-eh7tr4bu6x 3 หลายเดือนก่อน +1

    He is married to his work i think. Looks like he lives his own world. Family life make a person framed .

  • @samankumar1474
    @samankumar1474 3 หลายเดือนก่อน +3

    දැනුම ගැන විවාදයක් නෑ ,විශිස්ටයි

  • @anuradhamahawasala1489
    @anuradhamahawasala1489 3 หลายเดือนก่อน

    But your best version came out when you had the series of discussions with samantha badra Thero . Pls do another series of discussions with him . I think only you have that knowledge and capability.

  • @suriyabandara2880
    @suriyabandara2880 3 หลายเดือนก่อน +2

    සුපර් චරිතයක්

  • @Pandaboyzero
    @Pandaboyzero 3 หลายเดือนก่อน +1

    නියමayi suda වැඩසටහන

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 หลายเดือนก่อน

    Sudo oya keewa athtamai mage game ❤🇨🇾🇱🇰

  • @user-cn9kk3gi8j
    @user-cn9kk3gi8j 3 หลายเดือนก่อน +1

    He zipped your mouth, Suda. He is truly talented person and we have to admire him.

  • @hasula-gg6yu
    @hasula-gg6yu 3 หลายเดือนก่อน +4

    කනා මුට්ටිය අයින් කරල මහින්ද මුට්ටිය කියල දැම්මොත් මොකද?

  • @ajithkumar9017
    @ajithkumar9017 3 หลายเดือนก่อน

    නියම වැඩ සටහනක්

  • @jayanthaillandara5071
    @jayanthaillandara5071 2 หลายเดือนก่อน

    Actually I like both of you