මර්වින් සිල්වා මළා | පිං පිණිස බත් පැකට් එකක් දෙන්න | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • #marvin_silva #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    / @teledramawithsudaa
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • අපේ වෛද්‍යවරු රෝගයට ප්...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • මේ වගේ නීතිඥයින්ට හරක...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • රූපවාහිනි- ගෑස් ලිප් -...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 392

  • @priyankalup7298
    @priyankalup7298 4 หลายเดือนก่อน +103

    පිස්සු උට්ටෙක්... සුදා උබටත් පිස්සු බං .. මුන් දැන් මරු කියවනවා.. කරන්න තියන සේරම බලු වැඩ කරපු උන් තමයි ඔය..

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 4 หลายเดือนก่อน +8

      ලංකාවේ බොහෝ කුරීරු දේවාල වලින් අහිංසක සතුන් බේරාගත් මහා උත්තම වීරයා, ස්භාධර්මයා විසින් මෙවන් උතුම් මිනිසුන් ආරක්ෂා කළ යුතුයි!

    • @malki7505
      @malki7505 4 หลายเดือนก่อน +3

      Me thawath pissek mun parliament yewwe kauda kaalakanni enna ratak lanka wa

    • @ruwananuruddha7457
      @ruwananuruddha7457 4 หลายเดือนก่อน +1

      ප්ප්ප්ප් ප්ප්ප්ප්ප්

    • @kavindubandara7172
      @kavindubandara7172 4 หลายเดือนก่อน

      ​@@ThusaraSadaruwan-c3u😂😂😂😂😂😂

  • @riyasriyas3117
    @riyasriyas3117 4 หลายเดือนก่อน +7

    මම කැමතියි මෙර්වින් මහතාගේ කතාවට 👌👌

  • @ashengunathilake8663
    @ashengunathilake8663 4 หลายเดือนก่อน +28

    මැදමුලන,.....පරණ,....ලොංඩරිය,........දැන් ඉතිං මරැකියවනවා

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 4 หลายเดือนก่อน +28

    දැන් මර්වින් සිල්වා ඉස්සර මිනිස්සුන්ව ගස් බැන්ද කාලෙ වගේ නෙමෙයි දැන් හෙන comedy පොරක් වෙලා 😂

  • @anandakulappuarachchi4344
    @anandakulappuarachchi4344 4 หลายเดือนก่อน +60

    සූදා නිශ්පාදනය කරන මවින් සිල්වා රගපාමින් අධ්‍යක්ෂනය කරන ආදරයයි කරැනාවයි චිත්‍රපටය දිවයින පූරා ගැලරියේ සිට නැරබියහැක

  • @ravivlog7936
    @ravivlog7936 4 หลายเดือนก่อน +70

    පාලු මකන්න හොඳයි... වෙන නම් වැඩක් නෑ.. රට කාපු උන්ගේ ගොඩේ ඉන්න එකෙක්.. රාජපක්ෂගේ පක්කිලි වැඩ ටික ඔක්කොම කලේ මේ ගොං වස්සා

    • @smhs3313
      @smhs3313 4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් .

    • @keshanamahiman6982
      @keshanamahiman6982 4 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත ...mun රාජපක්ෂ ල ekika එකතු වෙලා කරපුවා උපරිමයෙන් ම කප්පම් ගත්තා

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 4 หลายเดือนก่อน +19

    මූ කොහොමද එදා මයිනට බලය තියෙනකොට හැසිරීම..අද බොරුවට උන්ට බැන බැන ඉන්නව...හොඳටම ඉදිමිල හිටිය එකෙක් දැන් තෙවරප්පෙරුම කෙනෙක් වෙන්න හදනවා..

    • @keshanamahiman6982
      @keshanamahiman6982 4 หลายเดือนก่อน

      Hmm muth regapewe දුටුගැමුණු 2 විදියට ...mun den බයිලා ගහනවා

  • @preenerdly5409
    @preenerdly5409 4 หลายเดือนก่อน +13

    මූ රූපවාහිනියය පැනලා ගුටි කාලා එලියට ඇවිත් ඊට පස්සේ රූපවාහිනියේ වැඩ කරපු උන්ගේ පිටවල් කැපුවා කියලා මතකයක් තියෙනවා.
    මුගේ බූරු පුතා මුහේ ගැම්ම අරන් රෑ ක්ලබ් වලට පැනලා ක්ලබ් කුඩු කරා වගේ මතකයි,
    මූ නීතිය අතට අරන් රාජකාරියේ හිටපු මිනිහෙක් ගස් බැදලා ඒක බලන් ඒ ක්‍රියාවට විරුද්ද වුන නිලදාරීන්ට සද්දෙ දැම්ම වගෙ මතකයි.
    මයිනා එක්ක එකතුවෙලා ඉන්නකොට රනිල්ට ලමයි දෙන්න කතා කියලා පස්සෙ රනිල්ගේ සැට්ටබිකම් කරාවගේ මතකයි.
    තව කතා මතක් වෙනව වගේ.
    මරණය ගැන ලොකු කතා කියන්නේ යහපත් මරණයක් ලැබේවිද?
    මූ තනිකර දේශපාලන ගණිකාවක්.

    • @keshanamahiman6982
      @keshanamahiman6982 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤...muge පුතා අහිංසක කෙල්ලෝ ki denek දූෂණය කළාද

  • @Hasi_era
    @Hasi_era 4 หลายเดือนก่อน +8

    දැන් මේ ආදරය කරුණාව ගැන කතා කරන මනුස්සය බලය තිබ්බ කාලේ තිරිසන් විදිහට අවනීතිය , මැරකම රජ කරවපු එකෙක් තමා නියමෙටම. නිකන් හැමෝම බැලුවට මේ වගේ මැරයෝ දැන් මිනිස්සු ප්‍රතික්ෂේප කරපු අවලංගු කාසි විතරයි. රටේ මේ තත්වයට රටේ එන එන හැම දූෂිත නායකයටම මැර වැඩ කරපු මේ මනුස්සයත් සෑහෙන්න වග කියන්න ඕනේ !

  • @sumane_aiya
    @sumane_aiya 4 หลายเดือนก่อน +24

    මු නම් අප්පිරියයි, පාලිත අයියා වගේ නෙමේ මේ අපතයා මිනිස්සුන්ට ගහල මරපු එකෙක්.
    හැකි ඉක්මනින් නිවන් සුව ලැබේවා ❤

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 4 หลายเดือนก่อน +63

    මැදමුලනෙ වලන් හෝදපු
    රෙදි හෝදපු මර්වින් සිල්වාට නිවන් සුව අත්වේවා

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 4 หลายเดือนก่อน +3

      ලංකාවේ බොහෝ කුරීරු දේවාල වලින් අහිංසක සතුන් බේරාගත් මහා උත්තම වීරයා, ස්භාධර්මයා විසින් මෙවන් උතුම් මිනිසුන් ආරක්ෂා කළ යුතුයි!

    • @priyanthaperera7965
      @priyanthaperera7965 4 หลายเดือนก่อน

      ​@@ThusaraSadaruwan-c3uඑහෙම කියන්න එපා මෙතුමාගේ වැරදි තිබුනාට හොඳ මනුස්සයෙක්♥️

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 4 หลายเดือนก่อน +2

      අහිංසක සතුන් බේරාගත්තා : අහිංසක මිනිසුන් විනාශකලා

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 4 หลายเดือนก่อน +1

      මැදමුලනට මුක්කු ගහපු උදාට ද අහු කුමාරට ද නිවන්සුව !

    • @theodore554
      @theodore554 4 หลายเดือนก่อน

  • @sumudusewwandi656
    @sumudusewwandi656 4 หลายเดือนก่อน +13

    තෙවරප්පෙරුම මහත්තය වෙන්න දගලනවා වගේ....😂😂😂

  • @Prasan-r5r
    @Prasan-r5r 4 หลายเดือนก่อน +10

    සුදා සමාවෙයන් බලන්න කලින් ලියන්නෙ කාලකන්නි යකෙක් ගෙන්නලා ආතල් එකක් දුන්නට

  • @RajKumarkumar-nt3dw
    @RajKumarkumar-nt3dw 4 หลายเดือนก่อน +2

    ඔයාලා දෙන්නම් කථා කරන්නේ හරිම විහිළුවෙන් ලස්සනයි

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 4 หลายเดือนก่อน +8

    බ්‍රහ්ම ලෝකෙ නෙවෙයි යයි ප්‍රේත ලෝකෙ

    • @GAGAASH
      @GAGAASH 4 หลายเดือนก่อน

      😂

  • @GAGAASH
    @GAGAASH 4 หลายเดือนก่อน +2

    අපායට යන්න ලේස්ති වෙලා ඉන්න👍

  • @Saliya00
    @Saliya00 4 หลายเดือนก่อน +10

    එක තමා මන්ත්‍රී තනතුරෙත් නැතිවුනෙ. දැන් නිකන්ම මවින් විතරයි ඉක්මනටම නිවන් සුව

  • @theextantsrilankan5443
    @theextantsrilankan5443 4 หลายเดือนก่อน +28

    මෙච්චර කෙල කරලා, කෙල වෙලා තියෙද්දිත් මූ ඇවිල්ලා මහින්දගේ සරම හෝදනවා, සුදා අහගෙන ඉන්නවා

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 4 หลายเดือนก่อน +1

      සුදත් හේදුවනෙ

    • @keshanamahiman6982
      @keshanamahiman6982 4 หลายเดือนก่อน +1

      සූදා සුදු ඇදගෙන ගිහින් redi සේදුව රාජපක්ෂ ල ගෙ

  • @anuramunasigha7205
    @anuramunasigha7205 หลายเดือนก่อน +2

    සුදා මූට දැන් කරපව් පලදීල මූ දැන් අන්තිම කාලෙ මරු කියවනවා ගනින් සුදා තව ආතල් ටිකක් අනේ පව් මර්වින් සිල්වා😂😂😂

  • @malanilokuge7258
    @malanilokuge7258 4 หลายเดือนก่อน +5

    රට මේ තත්වෙට ගේන්න හරි,හරියට උදවුකරපු එකෙක් තමයි මේ.මුන් මොනවද රටට කරපු යහපත.පුතෙක් කියල එකෙක් නටපු නාඩගම් මතකනෙ අපේ සල්ලි වලින්.🤮🤮🤮

  • @nihalranjith6375
    @nihalranjith6375 4 หลายเดือนก่อน +3

    සුද්දා අපි උබට ආදරෙයි .මෙ වගෙ කාලකන්නි එක්ක මොන සාකඡාද බන්

  • @angulugahagamageanandathil5938
    @angulugahagamageanandathil5938 4 หลายเดือนก่อน +8

    කෝච්චියේ සල්ලි ඉල්ලන මිනිස්සු කියන සින්දු මුන් කියන්නේ දැන්. කාලකන්නි.

  • @maheshshalom8112
    @maheshshalom8112 17 วันที่ผ่านมา

    Mervin silva is one of honest person.. he accepted his faults..

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 4 หลายเดือนก่อน +2

    මාධ්‍යවේදීන්ට පහරදීපු එකා. ආදරයයි කරුණාවයි එදා රූපවාහිනී සංස්ථාවෙදි දැක්ක.

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 4 หลายเดือนก่อน

    Great mr. Precident. Even i
    have donated my body to the medical college in my country.
    And here in Sweden. Thank you for Sharing it Sudu puthe.

  • @chamibro9866
    @chamibro9866 4 หลายเดือนก่อน +1

    ස්වභාවධර්මය නඩු අහන දවසට,ලෝයර්ස්ලා නෑ මිස්ට ප්‍රසිඩන්ට්.🙏🙏🙏

  • @janakalanka2200
    @janakalanka2200 4 หลายเดือนก่อน +13

    සුදා දැන් කොමඩ් ප්‍රෝග්‍රෑම් පටන් ගත්තද 😂😂😂

  • @florenceherath3732
    @florenceherath3732 4 หลายเดือนก่อน +20

    රාජපක්ෂ නමස්කාර වෙවා🙏 තමාට මතක්වෙනවද🙈

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 4 หลายเดือนก่อน

      ලංකාවේ බොහෝ කුරීරු දේවාල වලින් අහිංසක සතුන් බේරාගත් මහා උත්තම වීරයා, ස්භාධර්මයා විසින් මෙවන් උතුම් මිනිසුන් ආරක්ෂා කළ යුතුයි!

    • @keshanamahiman6982
      @keshanamahiman6982 4 หลายเดือนก่อน

      සතුන් ගෙ ජීවිත berala අහිංසක ජනතාවගේ ජීවිත බිලිගත් කාලකණ්ණි දේශපාලුවෝ ...mun රාජපක්ෂ ල සමඟ reguwe උන්ගේ තමයි ලංකාව කියලා ..un හිතුවෙ නැ මේ රටේ ජනතාව jivith වෙනවා කියල

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 4 หลายเดือนก่อน +3

    ඕකගෙන් සිරසට ගිනි තිබ්බෙ කවුද කියලා අහන්න . ජනක සිසිත සිසුන් දෙන්නා මැරුවෙ කවුද කියලා අහන්න. තව ගොඩක් තියෙනවා අහන්න

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 4 หลายเดือนก่อน +2

    නිලධාරි ගස් බැන්දේ ආදරයයි කරුනාවයි වැඩිලාද?

  • @SL-ci7dg
    @SL-ci7dg 4 หลายเดือนก่อน

    ඔබගේ ස්මාරකය හැදුවට කමක් නැහැ,ඒක ඔබතුමා ගේන්න ඕන නැහැ,ඔබ නැති දවසක ඔබගේ පවුලේ අය එම දෙවල් කරපු දෙන්,ඔබ කරුනාකර ඒ දෙවල් පසු පස නොයන්න,හද පත්ලෙන් ආදරෙන් කියන්නේ,සියලු දෙව් රැකවරණයි ,
    බුදු සරනයි .❤❤❤❤️

  • @dineshnilanthadineshtours5588
    @dineshnilanthadineshtours5588 4 หลายเดือนก่อน +15

    කවුරු මොනවා කිව්වත් mn කැමති මනුස්සයෙක්.. වැරැද්දක් දුටු තැන එයට විරුද්ධ කතා කරපු මනුස්සය...

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 4 หลายเดือนก่อน +14

    ලංකාවේ බොහෝ කුරීරු දේවාල වලින් අහිංසක සතුන් බේරාගත් මහා උත්තම වීරයා, ස්භාධර්මයා විසින් මෙවන් උතුම් මිනිසුන් ආරක්ෂා කළ යුතුයි!

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 4 หลายเดือนก่อน

      සතුන් ආරක්ෂාකලා: මිනිසුන් විනාශකලා

    • @keshanamahiman6982
      @keshanamahiman6982 4 หลายเดือนก่อน

      ආරක්ෂා කළ සතුන් ආරක්ෂා කරල අහිංසක ජනතාවගේ ජීවිත නැති කරපු කාලකණ්ණි

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 4 หลายเดือนก่อน

    මැරෙන්න කිට්ටුවෙනකොට කරපු වැරදි මතක්වෙලා හිතයට බය තියාගෙන කියවනව,
    සසර වසන තුරු
    මහින්ද ඉන්න තුරු
    මෙහෙම සින්දුවකුත් කියල පස්සෙ කියපු දේවලුත් දන්නව, දැන් නැවත තණ්හාව ඉපදිල ආයිත් පස්සෙන් යනව, තව හිටියත් මුංගෙන් ඇති වැඩක් නැහැ මේ රටට, මෙවර මාලිමාව දිනවල මෙයාල ගැන interviews කරමු,

  • @MariyenFernando
    @MariyenFernando 4 หลายเดือนก่อน +3

    එක ජාතියේ අය එකට එකතු වෙනවා

  • @ajithvithanage6540
    @ajithvithanage6540 4 หลายเดือนก่อน

    Machan Sudaa....uba meeta kalinuth Gon Programm kala ai mea wadak nathi progaramm karannea Sudaa .....GOD BLESS YOU.......

  • @chalakasiriwardena8694
    @chalakasiriwardena8694 4 หลายเดือนก่อน

    Sudantha mame ! Anna Iraj awilla oyata ennalu

  • @shantadenuwala3714
    @shantadenuwala3714 4 หลายเดือนก่อน +2

    මේ ඇත්තටම මර්වින් සිල්වා ද ? හොදට දැන් දර්මය දන්නවා . අනේ මර්වින් ඇත්තටම උබේ දර්මය 😂 අපිට හිනා හිනා .මෙන්න මනුශ දෙන්න උත්තර .

  • @damithsaranga149
    @damithsaranga149 4 หลายเดือนก่อน +12

    සුදා ඔයාට තියන තැන නැති කරගන්න එපා සක්කිලි ගෙනල්ලා

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 4 หลายเดือนก่อน +6

    සුදාව සම්බන්ද කරගනිනෙ කොහොමද නම්බර් එකක් දෙන්න

  • @pubuduudayanga-ux8rz
    @pubuduudayanga-ux8rz หลายเดือนก่อน

    එක අැත්තක් කිවිවා අවසානෙේ.....

  • @sazx765
    @sazx765 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @user-MshenaAS
    @user-MshenaAS 3 หลายเดือนก่อน

    Matchan sudha ada thamai supirima comerdi film eka balanne.

  • @dulmikarunathilake5426
    @dulmikarunathilake5426 4 หลายเดือนก่อน +5

    Why are you promoting this guy, what value you see in him.

  • @kavindubandara7172
    @kavindubandara7172 4 หลายเดือนก่อน +1

    සුදා අයියේ මේ වගේ කාලකන්නි ගේන්න එපා මේකා මොනවා කිව්වත් බුරැවෙක් ය⁣කෝ

  • @chamindafernando7288
    @chamindafernando7288 4 หลายเดือนก่อน +1

    Suda 🛑 Aya we ❤️❤️❤️❤️

  • @Mohamed-de6rq
    @Mohamed-de6rq 3 หลายเดือนก่อน

    Frank love it

  • @Ruwan-e2e
    @Ruwan-e2e 4 หลายเดือนก่อน +2

    ෙහාරදමිතටවැඩිය.මර්වින්සිල්වාමහතා.ෙකලින්ෙපාරක්.ෙහාරකමටවන්චාවටවිරැද්දවවැඩකරා.සුදාඅයියඵලකිරි🙋🙋🙋🙋🙋😆😆😆

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq 4 หลายเดือนก่อน +1

    මරු කියෝනව.. මොකුන්ද සුදා මුන්.. මොළේ බාගෙට වර්ධනය උන මිනිස්සු 😂

  • @pubuduudayanga-ux8rz
    @pubuduudayanga-ux8rz หลายเดือนก่อน

    සංසාරෙ සෙවනැල්ල....

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 4 หลายเดือนก่อน +2

    ❤ බුදුසරණයි, මචං මර්වින්......

    • @keshanamahiman6982
      @keshanamahiman6982 4 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @DhonPemadhasa
    @DhonPemadhasa 4 หลายเดือนก่อน

    Suda excellent ptogramm

  • @user-xx3ce5oq4d
    @user-xx3ce5oq4d 4 หลายเดือนก่อน +10

    හොද හිතක් තියෙන මනුස්සයෙක්.කොළඹ ඉන්න අපි ඒගැන දන්නව.❤❤❤❤

    • @Krishanjaguar
      @Krishanjaguar 4 หลายเดือนก่อน +1

      ගිහින් ඇරගන් ප්‍ය්කේ ඕකට් කියලා😂😂😂😂😂

    • @nuwanjeewantha9929
      @nuwanjeewantha9929 4 หลายเดือนก่อน

      පමික

    • @keshanamahiman6982
      @keshanamahiman6982 4 หลายเดือนก่อน

      පිස්සු මෝඩයෙක්

  • @BULLBULLI
    @BULLBULLI หลายเดือนก่อน

    Ane apaw Mervinge interview ekak gannako Sudaa!!

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 4 หลายเดือนก่อน

    Great job 👍👍👍👍👍

  • @sahan9289
    @sahan9289 4 หลายเดือนก่อน +1

    එ මනුස්ස්‍යා හදන්නේ හොද මනුස්ස්‍යෙක් වෙන්න 😁

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 หลายเดือนก่อน +8

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @LeetaSilva
    @LeetaSilva 4 หลายเดือนก่อน

    Obatuma nathithi Thane harima his obathuma hari shakthimath hondai shock shook shoook

  • @anuruddalanesh6613
    @anuruddalanesh6613 4 หลายเดือนก่อน

    සුදා අයියේ මේ යකා හොඳයි මල ගෙවල් වල නිදි මරන්න......

  • @Manjumgp
    @Manjumgp 4 หลายเดือนก่อน +2

    😂සුදා කියන්නෙ තමන්ගේ බඩගෝස්තරය හොයාගන යන තව එකෙක් විතරයි. මුං සේරම කරන්නේ මිනිසුන් රවටල උන්ගේ අරමුණු වලට යනඑක.

  • @rohaneranga5067
    @rohaneranga5067 4 หลายเดือนก่อน

    Hadanna onnam meyalage katha walata rawetena onatharam minussu therumganna suda oyath niyamayi 😁😁😁😁

  • @sakuraanuradika
    @sakuraanuradika 4 หลายเดือนก่อน +5

    සූදා...තව ටික දවසකින් ඔයට කියන්න වෙඉද දන්නෙ නෑ.. අවසන් ytube වැඩසටහන suda creation එක්ක තමා kale මර්වින් සිල්වා කියලා .. 😊😊😊

  • @asankadisanayake2607
    @asankadisanayake2607 4 วันที่ผ่านมา

    Marvin Silva hoda charitayak ath karapu samahara wada walata ?

  • @jaynade2248
    @jaynade2248 4 หลายเดือนก่อน +1

    හිස් චරිතයක්

  • @mervinweeraratne9255
    @mervinweeraratne9255 4 หลายเดือนก่อน +2

    Gon mervin te niwan suwe labewa

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 หลายเดือนก่อน +1

    Suda dan හරිම narakai mee මොන porawalda ekanma පේනවා යන මාවත

  • @sameeraperera3826
    @sameeraperera3826 4 หลายเดือนก่อน

    Superb suda ayye me wage podi athal akak tiyeenna owne

  • @isurulogitec6524
    @isurulogitec6524 4 หลายเดือนก่อน

    මුන් ඔක්කොම යාලුවො මල්ලි .

  • @udayaagampodi2767
    @udayaagampodi2767 4 หลายเดือนก่อน

    Marvin silvat api adri

  • @nimalrajapaksha9737
    @nimalrajapaksha9737 4 หลายเดือนก่อน +2

    සුදා මල්ලි ඔය කතා හොදයි උබල දෙන්න බෝතලයක් ගහල පුද්කලිකව කතා කරානං
    තව මදිනන් ලක් සුම්මත් ගෙනා ගන්න හරියටම ගැලපෙනව

  • @Pathmini-j3v
    @Pathmini-j3v 4 หลายเดือนก่อน +1

    👍👍👍👍👍❤️❤️👍👍👍

  • @nilanthasanjeewa1742
    @nilanthasanjeewa1742 4 หลายเดือนก่อน

    කවුරු මොනවා කිව්වත් අපි ආදරේ කරන චරිතයක් හොඳේ

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 4 หลายเดือนก่อน

    ❤❤👍👍

  • @mangalathennakoon7516
    @mangalathennakoon7516 4 หลายเดือนก่อน +2

    මේ වගේ අමනයෝ ෆෝම් කරන්න එපා සුදා ප්ලීස්...මොකද ඉස්සරහටවත් system එකක් change කරගන්න ඕන නම් මේ වගේ රට කාපු විනාශ කරපු එවුන් හලන්න ඕනේ....වියුස් ගන්ඩ ඕනෙනං ඔයිට වැඩිය හරවත් සාකච්ඡා කරන්න මිනිස්සු බලයි..system එක change කරගන්න ඕන නම් ඉස්සෙල්ලා මිනිස්සුන්ට ගුණාත්මක දේ පෙන්වන්න...

  • @udayaagampodi2767
    @udayaagampodi2767 4 หลายเดือนก่อน

    Marvin Silvata budu. Sarani

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 4 หลายเดือนก่อน +1

    අපි බුදුන්ගෙන් බණ අහපු යක්කු බොලවු....

  • @iduwarachamara5855
    @iduwarachamara5855 4 หลายเดือนก่อน +3

    කව්රු මොනවා කිඋවත් කෙලින් වැඩ කරන මිනිහෙක් මෙවින් සිල්වා කියන්නේ මම පොඩි කලේ ඉදන් හීන මැව්වේ මිවින් සිල්වගේ බොඩි ගාඩ් වෙන්න තාමත් එමමයි මෙවින් කියන්නේ කෙලින් කතා කරන කෙලින් වැඩ කරන චරිතයක් 🙏🙏🙏💖💖

    • @ashindudilsara1372
      @ashindudilsara1372 4 หลายเดือนก่อน

      😂😂

    • @keshanamahiman6982
      @keshanamahiman6982 4 หลายเดือนก่อน

      😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 4 หลายเดือนก่อน

    සුදා මෙවැනි මිනිසුන්ට ප්‍රසිද්ධිය ලබා දීමෙන් වැලකී සිටින්නේ නම් යහපති.ලිහාබැලු මල්ල තව ඔබනුද කුමට?

  • @nishshankasenadheera8513
    @nishshankasenadheera8513 4 หลายเดือนก่อน +1

    Kota model yata patal raun light. Kota road.

  • @NppKuwaitapi
    @NppKuwaitapi 4 หลายเดือนก่อน +10

    මූ බලයේ ඉන්නකොට මැරෙනවා කියලා දන්නේ නෑ දැන් කියනවා මැරෙනවා කියලා දන්නවා කියලා දැන්වත් තේරුන එක ලොකු දෙයක්

  • @SangeethGihan-bw5cp
    @SangeethGihan-bw5cp 22 วันที่ผ่านมา

    කව්රු උනත් වැරදි හදාගෙන යනවනම් හොඳයි

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 4 หลายเดือนก่อน +1

    Kuddek thamai ithin..

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 4 หลายเดือนก่อน +1

    පාක් රෝසි ඒකේ ගෙදර කෙහමද ගත්තේ?

  • @ShasikalaDilrukshi-jg2en
    @ShasikalaDilrukshi-jg2en 6 วันที่ผ่านมา

    Mn kamathi charithayak

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 4 หลายเดือนก่อน +1

    D.A.රාජපක්ෂ kiyanneth patta horek thamai දවසක් mama candrikage progarm ekak baluwa eekedi eya kiyawanawa ape තාත්තා ge malagearata ඇවිත් oya manussaya ape අම්මාගේ neththi male horakan kala api ඉතින් oka wadiya prasidda karanna giye naha කියලා kiyana kathawak ahuwa aneka me තැනැත්තා බලය පාවිච්චි karala karapu eewath meyage බලයෙන් putha රඟ pu rangilla tha mini දන්නවා

  • @Mahroof-y9h
    @Mahroof-y9h 29 วันที่ผ่านมา

    අසූවි

  • @sunilkarunasena8266
    @sunilkarunasena8266 4 หลายเดือนก่อน +1

    හිනෙන් වරෙන් චන්දෙට

  • @jayanthajayakodl
    @jayanthajayakodl 4 หลายเดือนก่อน +1

    Oyyy..maru..kiyawanne..bayata😊😊😊

  • @WMGnanarathñaWanninayakaMudian
    @WMGnanarathñaWanninayakaMudian 4 หลายเดือนก่อน +1

    Oya Sriyani bandaranayake Agravinischakara thumiya thanathuren pahakarapu welawe oyage hasireema apprasannai.

  • @NalakaWijesingha-ig1tu
    @NalakaWijesingha-ig1tu 4 หลายเดือนก่อน

    Aththatama mara athal denne akawelawata paw Dan wayasay paw purawaganna hodanaa

  • @Sarada588
    @Sarada588 4 หลายเดือนก่อน +1

    ගම්පහ කැලණියේ තරම් modayo na kohewath

    • @keshanamahiman6982
      @keshanamahiman6982 4 หลายเดือนก่อน

      කුරුණෑගල ගම්පහ කැලණිය කියන්නේ pollellak ඡන්දය ට demmath dinanawa ..ඒ තරම්ම මෝඩයෝ ඉන්නවා ...

  • @Kajana-vp3rr
    @Kajana-vp3rr 2 หลายเดือนก่อน

    මිනිස්සු මැරිලා ඉපදිලා නැහැ මනුෂ්‍යයෝ 😂😂

  • @BradelyX
    @BradelyX 4 หลายเดือนก่อน +1

    රටක දේශපාලනයෙන් චුතකරලම දාන්න ඔනෙ මේවගේ චරිත. කතාව අහංඉන්න කොටක තේරෙනවා මේ තනිකරම නූගත් මානසික ලෙඩ්ඩු කියල

  • @wedaralalagemallika744
    @wedaralalagemallika744 4 หลายเดือนก่อน

    Mewage apthayanta niwansuwa pathanawa hera wena monowa kiyannads ?

  • @janakak.a470
    @janakak.a470 4 หลายเดือนก่อน

    පිස්සෙක් එක්ක කතාවක් කලා නම් මේට වඩා හොඳ

  • @Piyum368
    @Piyum368 4 หลายเดือนก่อน

    මෙයාගේ පිළමන්ට් එක ගහලා යනකන්ම මෙයා දන්නෙ නෑ.. 😢

  • @kelumgunathilaka1536
    @kelumgunathilaka1536 4 หลายเดือนก่อน +9

    Bari වෙනකොට උපාසක වෙලා ane paw

    • @smhs3313
      @smhs3313 4 หลายเดือนก่อน +1

      මහින්දය ට මෙහෙම වත් ඇවිදගන්න බැ.ඒත් ඌ තාම ගමනෙ.කාලකන්නි හොරැන්ගෙ තන්හාවෙ සීමාවක් නැ.

  • @sujeewaherath4122
    @sujeewaherath4122 4 หลายเดือนก่อน +1

    මවියා මහින්දට කඩේ යන්න ඇවිත්.... අනේ බං උබ මොනවා කීවත් රටේ බහුතරයක් දන්නවා...

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 หลายเดือนก่อน +8

    මෙයා j. P.
    Jolly පොර.. දේශපාලන නොවේ.
    මළගෙදර පාලු මකන්න...

  • @gayanmandis4979
    @gayanmandis4979 4 หลายเดือนก่อน +2

    බලය තියෙන කාලෙ මුගේ කතාව කොහොමද පුතාට ගැහුවා විතරයි රාජපක්ෂලා බල්ලො උනා ඒකෙන්ම

    • @donweerasiri3770
      @donweerasiri3770 4 หลายเดือนก่อน +2

      රාජපක්ෂ බල්ලෝ උනේ නෑ බං. මූ උන්ට තාම කඩේ යනවා