හිතේ තියෙන Plan එක හරියටම කරන්න බෑ නේද ? | වැඩ කරද්දි නිදිමතයි ද ? |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • හිතේ තියෙන Plan එක හරියටම කරන්න බෑ නේද ? | වැඩ කරද්දි නිදිමතයි ද ? | @AmilaDasanayake Study Tips
    SPEACH BY ‪@AmilaDasanayake‬
    PRESENT BY ‪@kickstartmotivation‬
    #amiladasanayake #ආසාවෙන්_ඉගෙනගන්න #sinhalamotivationalvideo
    TAGS
    Amila dasanayake,amila dasanayake chemistry,amila dasanayake motivation,kickstart motivation,anuradha perera motivation,amila sir motivation,study tips,anuradha perera physics,2023 AL,anuradha sir amila sir motivation,study tips in sinhala,Al motvaiton,padam karana krama,sinhala study tips,study plan for al,2024 Al,poaitive thinking sinhala

ความคิดเห็น • 142

  • @biologylessonswithvishwa
    @biologylessonswithvishwa ปีที่แล้ว +462

    2023 උසස්පෙල විභාගය වෙනුවෙන් කැපවෙලා වැඩ කරන සියලුම නංගිලා මල්ලිලාට හොදම ප්‍රතිඵල ලබාගන්න වාසනාව ශක්තිය ලැබේවා ❤️🎊️

    • @keerthirathna3291
      @keerthirathna3291 ปีที่แล้ว +11

      Wishwa aiya ❤

    • @mksha4866
      @mksha4866 ปีที่แล้ว +12

      අවධානෙද ඉල්ලන්නේ🙄

    • @heshanrox895
      @heshanrox895 ปีที่แล้ว +8

      @@mksha4866 😂 e wage

    • @biologylessonswithvishwa
      @biologylessonswithvishwa ปีที่แล้ว +2

      @@keerthirathna3291 😍😍😍

    • @biologylessonswithvishwa
      @biologylessonswithvishwa ปีที่แล้ว +3

      @@mksha4866 ඔව්..ජීව විද්‍යාව කරන නංගිලා මල්ලිලාට මම හදපු චැනල් එක එයාලාට පෙන්නන්න එපැයි... මේ චැනල් එකෙන් පංති යන්න බැරි වෙන අයටයි , පංති ගිහින් තේරෙන්නෙ නැති අයටයි නොමිලේම ප්‍රයෝජනයක් වේවි 😍❤️

  • @Jollyfellowdiaries
    @Jollyfellowdiaries ปีที่แล้ว +159

    Track out wunama sirge video ekak balana un like kranna 😎❤️😊

  • @DULA-NK79856
    @DULA-NK79856 ปีที่แล้ว +139

    A/l කරන වුන්ගෙ පිනකට පහළ උන මනුස්සයෙක් මේ ❤❤ මේ vedios ලස්සනට edite කරන channel එකටත් ගොඩක් ස්තුතියි ❤❤❤

  • @Papers_hub_
    @Papers_hub_ 7 หลายเดือนก่อน +43

    මම වගේ MOTIVATION Video වලට ඇබ්බැහි වෙච්ච් අය තවත් ඉන්නවද 😐💔

    • @a.p.w.5742
      @a.p.w.5742 5 หลายเดือนก่อน

      Oh 😁

    • @sarithasithumini
      @sarithasithumini 2 หลายเดือนก่อน

      😂😂😂

    • @user-dg2ky5uc3v
      @user-dg2ky5uc3v 2 หลายเดือนก่อน

      Ow eka thamayi lokuma prashne😪

  • @SamareJeewamali
    @SamareJeewamali ปีที่แล้ว +36

    සර් මම කාලසටහන් ගොඩක් හදලා ඇති එත් එවා එකක්වත් මම හරියට වැඩ කරන්නෙ නැ මං සර් කියලා දුන්නු විදිහට කාලසටහන් හදාගෙන වැඩ කරනවා බොහොම ස්තුතියි සර් 🙏🙏🙏

  • @rohiniabeweera1299
    @rohiniabeweera1299 ปีที่แล้ว +43

    සර්ගෙ හැම වීඩියො එකක්ම බලලා තියෙන්නෙ 🥺 මාරම motivation එකක් සර් 🥺 track out ynkot sirge video ekk bll thama oluwa hdgnne 😊 පිං සර් 🥺

  • @oshadhasandaru7761
    @oshadhasandaru7761 11 หลายเดือนก่อน +23

    ඇත්තටම නියමයි සර් මාර විදියට වැදුනා ඒකනම් හෙට ඉදන් මන් වැඩේට බහිනව ❤️ ජය

  • @rashmi1338
    @rashmi1338 ปีที่แล้ว +26

    ඇත්තටම අමිල සර් කියන්නෙම ගැම්මක් තමා❤🤗

  • @FALCON_99911
    @FALCON_99911 5 หลายเดือนก่อน +10

    තිබ්බ ලොකුම ප්‍රෂ්නෙට උත්තර හම්බුනා ⏲️🙂
    Thanks ❤

  • @fahjajskank
    @fahjajskank 8 หลายเดือนก่อน +10

    Mama ol karana kenek.matath padam karaddi prashna godak tibuna.eth sirge me video eke e hamadetama uttara tibuna.sir videos hamadama wage mama balanawa.jeewitheta godak watinawa sir kiyana dewal.adarei sir.sirta godaak pin.🙂🥰💖

  • @Pavii633
    @Pavii633 7 หลายเดือนก่อน +12

    අපේ පිනට පහලවුනු දෙවි කෙනෙක් සර් ❤❤❤❤

  • @user-ww3bg5ls7d
    @user-ww3bg5ls7d ปีที่แล้ว +25

    අැත්තමයි මෙ චැනල් එක මරු❤දිගටම කරන්න හොඳ තැනකට එනව❤

  • @dkarts4903
    @dkarts4903 7 หลายเดือนก่อน +6

    ane sir godaak pin sidda wenawa sir me kathawatanam.thank you sir.man mechchara kalayak weda karalathiyenne weradi widiyata kiyala den mata therenawa.....aththatama me kathawa godaak watinawa sir.........den me widiata weda karamwa aniwarenma........hariyata deyakkaraganna nodena idiye sir.godaaak pinmehema magapennanawata..sir...🥰🥰🥰🥰🥰

  • @aprnatiroshani5593
    @aprnatiroshani5593 ปีที่แล้ว +10

    Man 2023 Al arts karana kenek .eth me sirge motivation videos balanna godak asai ❤❤❤❤

  • @sha_973
    @sha_973 หลายเดือนก่อน +2

    ට්‍රැක් අව්‍ට් උනාම ට්‍රැක් එකට වැටෙන්නෙ සර්ගෙම් ❤ Thank you kickstart

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 หลายเดือนก่อน +3

    Thank you so much for this ❤❤ godak pin sirta 😍❤

  • @ggb.sathsarani1380
    @ggb.sathsarani1380 ปีที่แล้ว +9

    මරු සර් මාර හයියක්♥️

  • @hirushiayesha4599
    @hirushiayesha4599 ปีที่แล้ว +15

    Thank you sir 💗

  • @HKD587
    @HKD587 6 หลายเดือนก่อน +3

    Mekanm mata godkma watina vedio ekak 💥 ......

  • @dkarts4903
    @dkarts4903 7 หลายเดือนก่อน +4

    thank you sir........................

  • @dulanjanirudika8677
    @dulanjanirudika8677 4 หลายเดือนก่อน +10

    සර් මං මෙ පාර o/l මං ඔය විදියට කරොත් ගොඩ යන්න පුලුවන් වෙයි නෙ සර්..

  • @chathurahettiarachchi2003
    @chathurahettiarachchi2003 11 หลายเดือนก่อน +5

    ගොඩක් පිං🥰💓

  • @amaliyanage7928
    @amaliyanage7928 2 หลายเดือนก่อน +2

    Thankyou so much sir❤❤ me yt channel elatath thanks a lot😊❤❤

  • @sandini_thilakarathna
    @sandini_thilakarathna 6 หลายเดือนก่อน +4

    Thank you sir💖💖

  • @ravishasenevirathna9468
    @ravishasenevirathna9468 9 หลายเดือนก่อน +4

    Thank you sir ❤️

  • @nuwanjanaka4209
    @nuwanjanaka4209 7 หลายเดือนก่อน +3

    Thanks sir👍 supiriyak thama

  • @ipad9243
    @ipad9243 ปีที่แล้ว +6

    Thank you so much for your kindness dear sir…….❤

  • @s.isuranga7543
    @s.isuranga7543 11 หลายเดือนก่อน +9

    සර් කලින් කරපු වැඩ අමතක වෙනෝ නේ අලුත් මොකක් හරි පාඩම් කරාම. ඒකට මොකෝ කරන්නේ පාඩම් කරපුවා මතකේ තියාගෙන යන්නේ කෝමද

    • @kickstartmotivation
      @kickstartmotivation  11 หลายเดือนก่อน +6

      සැරෙන් සැරේ revise කරන්න...කලින් කරපු එකක් සති දෙකකට පාරක් හරි ආයේ බලන්න..උඩින් උඩින් හරි..

  • @gayanmaduwantha2408
    @gayanmaduwantha2408 ปีที่แล้ว +5

    Thank you sir🥺❤️.

  • @Nature-zp3hj
    @Nature-zp3hj 5 หลายเดือนก่อน +2

    Theruwan saranai sir 🥺🙏

  • @amithajayasekara
    @amithajayasekara ปีที่แล้ว +32

    සර් පුලුවන්නම් අලුතින් A/L වලට ආපු අයට වැඩ කරන්න ඕන විදිය සහ පටන් ගන්න ඕන විදිය ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් විදියෙ වීඩියෝ එකක් දාන්නකො 🥺

    • @kickstartmotivation
      @kickstartmotivation  ปีที่แล้ว +8

      තවම ඔයාලට ලොකු බරක් නැ.. 2025 Al ගැන නේ...කරන්න දෙන ගෙදර වැඩ ටික හරියට කරන්න.. පන්තියේ කරන පාඩම් එදාටම ගෙදර ඇවිල්ල revise කරන්න..ආයේ ඒකම දවස් දෙකෙන් දෙක gap එක set වෙන විදිහට revise කරන්න...paper class පටන් ගත්තාම හරියට paper කරන්න ..විවරණය කරන්න

    • @amithajayasekara
      @amithajayasekara ปีที่แล้ว +1

      @@kickstartmotivation Thank you ❤️ poth ganna ona mona wage ewada pesuru arenna ??

    • @kickstartmotivation
      @kickstartmotivation  ปีที่แล้ว +2

      @@amithajayasekara mcq 2700 පොත වගේ ඇති තව

    • @Zen_le
      @Zen_le ปีที่แล้ว

      @@amithajayasekara s.r.d rosa sirge wiwarana ganna physics past papers wlt ewa refer krnna antima wenakn inne nathuwa unit ek krn yana gamnma ewl prashna krnn sirge wiwarana refer krn gaman

    • @sha_973
      @sha_973 หลายเดือนก่อน

      Rank ekak danna balaporottu venwa nm වැඩ ptn ganna vidiya ganath poddak kiyannako average vada krnn ptn arn hriyn ekak nhne ? 🙂💔​@@kickstartmotivation

  • @arunioshadee1637
    @arunioshadee1637 ปีที่แล้ว +5

    ❤❤ Thank you sir ❤

  • @DilrukshiNimali-ic8su
    @DilrukshiNimali-ic8su 3 หลายเดือนก่อน +2

    Thnakyou sir❤😊

  • @user-lt1le8kx9j
    @user-lt1le8kx9j 8 หลายเดือนก่อน +3

    Amila sir 🥰

  • @hirushikaprabodini9052
    @hirushikaprabodini9052 ปีที่แล้ว +8

    Eeka maru♥️🍃💪

  • @lakshmansenarath1410
    @lakshmansenarath1410 11 หลายเดือนก่อน +11

    මන් ගැනමයි සර් කිවුවේ

  • @user-uu4zz1nw7d
    @user-uu4zz1nw7d 5 หลายเดือนก่อน +3

  • @user-vk9ye4uj7x
    @user-vk9ye4uj7x 4 หลายเดือนก่อน +3

    ❤️❤️

  • @nushanmaleesha7656
    @nushanmaleesha7656 ปีที่แล้ว +5

    Super sir❤

  • @swanprince8312
    @swanprince8312 2 หลายเดือนก่อน +1

    Sasthara කියනවා වගේ thank you sir❤

  • @user-ff8os4yf5k
    @user-ff8os4yf5k ปีที่แล้ว +4

    Thank you sir

  • @user-jc6bh9ig8r
    @user-jc6bh9ig8r ปีที่แล้ว +8

    හරියටම කිවුවා

  • @BePositiveAlways11.11
    @BePositiveAlways11.11 11 หลายเดือนก่อน +4

    Sir🖤

  • @user-ud8py6hz3j
    @user-ud8py6hz3j 9 หลายเดือนก่อน +4

    Aththama kiwwoth mn nm chill eke innw😀 paya 10k withr dwst

  • @Kavi-bt2sw
    @Kavi-bt2sw 11 หลายเดือนก่อน +3

    Thnq❤

  • @user-oh3mv8uj3q
    @user-oh3mv8uj3q 6 หลายเดือนก่อน +8

    24 ඒලෙවල් මං .බයො කරන්නෙ අවුරුද්දක්ම වැඩ කලේ නෑ . තව මාස 10 යි දැන් ඉදන් වැඩ කලොත් රිසල්ට් එකක් දාගන්න පුළුවන් වෙයිද

    • @ChiranNimsara-ug5pb
      @ChiranNimsara-ug5pb 5 หลายเดือนก่อน +3

      ..wd krn welwt ekt focus krl krnn .Aniw pluwn

    • @user-oh3mv8uj3q
      @user-oh3mv8uj3q 5 หลายเดือนก่อน +2

      @@ChiranNimsara-ug5pb ane thnks oyt

  • @nimaxbro761
    @nimaxbro761 ปีที่แล้ว +5

    ❤❤❤

  • @sudarshisanjeewani8675
    @sudarshisanjeewani8675 ปีที่แล้ว +9

    ❤❤❤❤❤❤❤

  • @Biskole
    @Biskole ปีที่แล้ว +15

    Sir ජොබ් එකක් කරන ගමන් a/ l කරන්න බැ කියල ගොඩක් අය කියනව. ඒත් මාත් ඒම කෙනෙක්. මටත් ඒක ඇත්ත කියල හිතෙනව. Time manage කරන්න මාර අමාරුයි. Classes වලට ගියාම පාඩම් කරන්න මගෙ කියල වෙලාවක් නැ. මං මොකක්ද කරන්නෙ කියල තෙරෙන්නැ

    • @kickstartmotivation
      @kickstartmotivation  ปีที่แล้ว +7

      Free එක දවසක් හරි තියෙනවනේ එදාට තනියෙන් උපරිම වැඩ කරන්න...class physical යනවනම් ඇවිල්ල නිදාගෙන ටිකක් හරි වැඩ කරන්න..තනියෙන් කරන වැඩ තමයි වැදගත්

    • @rafeeqahaseena2557
      @rafeeqahaseena2557 ปีที่แล้ว

      Sir මටත් ඔය ප්‍රශ්නේ ම තමයි තියෙන්නේ. වැඩට ගිහින් ආවම මහන්සි ඒත් විභාගේ පාස් වෙන්නත් ඕන. මට මේකට උපදෙසක් දෙන්න පුළුවන් ද? ළමයි ගේ වගකීම් එක්ක තමයි මට පාඩම් වැඩත් කරන්න තියෙන්නේ.

  • @damith716
    @damith716 ปีที่แล้ว +9

    🔥💖

  • @ushaniherath1905
    @ushaniherath1905 11 หลายเดือนก่อน +5

    Sir Mn com කරන කෙනෙක් mama samnyen top 3 inna කෙනෙක් eth එක paratama top 10th නැති ganata watuna Sir ekq sarayak ammi Itapasse meka dakal kiwwe තනිකර thiyenne මෙතැන mage kathawak Sir mata dn thamai කරන widiha තේරෙන්නෙ thank you so much Sir 👊🙏❤️

  • @shenu6798
    @shenu6798 9 หลายเดือนก่อน +4

    🥰

  • @SadeeThathsarani-gw3cc
    @SadeeThathsarani-gw3cc ปีที่แล้ว +6

    ❤🔥

  • @Apsaraudarshini
    @Apsaraudarshini ปีที่แล้ว +9

    ❤👍🏻

  • @anusanuminu24
    @anusanuminu24 ปีที่แล้ว +5

    ❤❤❤❤❤

  • @yamunapushpathumari7444
    @yamunapushpathumari7444 8 หลายเดือนก่อน +8

    අමිල මිල කල නොහැක

  • @udarachathumini6230
    @udarachathumini6230 ปีที่แล้ว +8

    ❤️❤️❤️❤️❤️❤️

  • @user-pf9gs2kw9x
    @user-pf9gs2kw9x 9 หลายเดือนก่อน +3

    ❤️❤️💯🙏🙏

  • @sanushasausha7576
    @sanushasausha7576 ปีที่แล้ว +5

    Mt nm dan pissu wage hamoma padam karanawa eth kiyanne na okkoma wenas wela kohoma hari wibage pass wenna one oya prashna tikama matath thiyenawa

    • @kickstartmotivation
      @kickstartmotivation  ปีที่แล้ว +5

      අනිත් අය වැඩ කරනව කියල අවුල් යන්න නෙවේ ඔයාත් වැඩිපුර වැඩ කරන්න...

  • @TG..._.
    @TG..._. 11 หลายเดือนก่อน +5

    🥺❤

  • @santhasantha8368
    @santhasantha8368 11 หลายเดือนก่อน +3

    🙏sirta pin sir

  • @oshi7725
    @oshi7725 9 หลายเดือนก่อน +5

    සර් නක් ගැනනෙ කිව්වෙ🙂

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by 11 หลายเดือนก่อน +4

    Ol tips please

  • @SauriUmayanga
    @SauriUmayanga หลายเดือนก่อน +1

    Math heta idan vada patan gannava

  • @dineshasewwandi9199
    @dineshasewwandi9199 29 วันที่ผ่านมา +1

    මටම ගැලපෙනව🥺

  • @rashmipraboda1477
    @rashmipraboda1477 4 หลายเดือนก่อน +3

    Sirge number eka nadda

  • @nethmishehara8240
    @nethmishehara8240 ปีที่แล้ว +17

    මේකේ chapters වෙන් කරල දෙන්න බැයිද Kickststsrt
    මාර වටිනවනේ🥺🥺

  • @user-hh5de7so4m
    @user-hh5de7so4m ปีที่แล้ว +10

    2023 Al Karana kenek kochchra nida gn ekada hoda

    • @ashithadilshan8725
      @ashithadilshan8725 ปีที่แล้ว

      Weda krla nethnm hriyt pey 5-6k uprim ita wda aduwen nidgnn ep ilaga dwst amrui

    • @kickstartmotivation
      @kickstartmotivation  ปีที่แล้ว +3

      පැය පහක් නිදියන්න ඉදල ඉදල අඩු කලාට කමක් නෑ..පුලුවන් තරම් පැය පහක average එකක් අරන් යන්න...ඊට වඩාත් එපා. .

  • @Elsaelsa17
    @Elsaelsa17 ปีที่แล้ว +12

    Meka kivve kavadda 🙄

  • @kaveeshanethmini5091
    @kaveeshanethmini5091 ปีที่แล้ว +5

    😢

  • @nushanmaleesha7656
    @nushanmaleesha7656 ปีที่แล้ว +5

    Meka baluwe nathnam exam faild

  • @heshupa6548
    @heshupa6548 ปีที่แล้ว +4

    Me kwd clz 1 d 🥺

  • @videocafe9594
    @videocafe9594 ปีที่แล้ว +4

    Sir Mama A/L newei Wena exam ekak karanne. Mama japan exam ekak liyenawa. Me sare lakunu 9k madi una. Pass level ekata. December aye liyenawa. Hithe prashna kihipayak thiyenawa. Mata mewain nidahas wenna ona sir. Mokada karanne

  • @user-pc7pc3un4d
    @user-pc7pc3un4d ปีที่แล้ว +3

    mcq 15k wage thibboth result aka kohoma wewida

    • @kickstartmotivation
      @kickstartmotivation  ปีที่แล้ว

      හරියට කියන්න අමාරුයි

    • @navooodya
      @navooodya ปีที่แล้ว

      Mt 1st shy mcq 12k thibila S ekk awa p6 wlt

  • @ashokasudarshani
    @ashokasudarshani ปีที่แล้ว +5

    Thank you sir❤

  • @Hansamali.724
    @Hansamali.724 ปีที่แล้ว +6

    Thank you sir❤😊

  • @piyumipresangika9536
    @piyumipresangika9536 6 หลายเดือนก่อน +4

    ❤❤

  • @Vivvvvvv-l9c
    @Vivvvvvv-l9c 6 หลายเดือนก่อน +3

  • @eshanhansika1805
    @eshanhansika1805 ปีที่แล้ว +4

    ❤❤❤

  • @SauriUmayanga
    @SauriUmayanga หลายเดือนก่อน +1

    Math heta idan vada patan gannava

  • @dimikanilanthi9439
    @dimikanilanthi9439 ปีที่แล้ว +7

    Thank you sir.... ❤️❤️❤️

  • @Hasi0055
    @Hasi0055 ปีที่แล้ว +5

    Thank you sir ❤😊

  • @world-yh2vf
    @world-yh2vf 7 หลายเดือนก่อน +2

    Thank you sir ❤

  • @sithmisulakshana3995
    @sithmisulakshana3995 10 หลายเดือนก่อน +2

    Thank you sir❤ 🙏

  • @thejourneyofniwi
    @thejourneyofniwi ปีที่แล้ว +3

    Thank you sir ❤

  • @Gorakayaka123
    @Gorakayaka123 ปีที่แล้ว +11

    ❤❤

  • @Vivvvvvv-l9c
    @Vivvvvvv-l9c ปีที่แล้ว +6

  • @jinendradhahanaya2027
    @jinendradhahanaya2027 11 หลายเดือนก่อน +4

  • @KasuniChamalka
    @KasuniChamalka 2 หลายเดือนก่อน +1

  • @chamodisdiary
    @chamodisdiary ปีที่แล้ว +7

    ❤❤

  • @chamaralakmal4450
    @chamaralakmal4450 ปีที่แล้ว +5

    ♥️♥️

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว +3

  • @ImanthaUthum
    @ImanthaUthum หลายเดือนก่อน +1

    ❤️❤️

  • @ImanthaUthum
    @ImanthaUthum หลายเดือนก่อน +1

    ❤️❤️

  • @yashodamihirani9458
    @yashodamihirani9458 ปีที่แล้ว +4

    ❤️❤️

  • @navanjalidarmavardana7437
    @navanjalidarmavardana7437 ปีที่แล้ว +3

    ❤❤❤

  • @SauriUmayanga
    @SauriUmayanga หลายเดือนก่อน +1

    Math heta idan vada patan gannava

  • @SauriUmayanga
    @SauriUmayanga หลายเดือนก่อน +1

    Math heta idan vada patan gannava

  • @SauriUmayanga
    @SauriUmayanga หลายเดือนก่อน +1

    Math heta idan vada patan gannava