පරාජයන් මතින් විශිෂ්ටයෙකු වන අන්දම විශිෂ්ටයෙකුගෙන්ම අසා දැනගමු | Past Paper Tv INTERVIEWS ep.02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • ළමේක්ට 1st shy එක වරදින්න ප්‍රධාන හේතු මොනවද...
    ඒකෙං වෙන ඵල විපාක මොනවද..
    විභාගය අසාර්තක උනාම දැනෙන්නේ කොහොමද..
    සමාජේ අසාර්තක ළමේක් දිහා බලන්නේ කොහොමද..
    තමංගෙ වැරදි හදුනා ගන්නේ කොහොමද..
    ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්නේ කොහොමද..
    අසාර්තක වුන කෙනෙක් සාර්ථක වීම මොන වගේද..
    වෛද්‍ය විද්‍යාලය මොන වගේද..
    මේ හැමදේම අද්දැකීම් ඇසුරෙන් අපි කතා කරමු..

ความคิดเห็น • 417

  • @theVishwaPerera
    @theVishwaPerera 2 ปีที่แล้ว +252

    පාස් පේපර් ටීවී කරන මේ වැඩේ නම් නියමයි. ජය වේවා!! 🎉️😍

  • @chathudananjalee8236
    @chathudananjalee8236 2 ปีที่แล้ว +99

    අපිට මෙහෙම videos දාලා උදවු කරනවට ගොඩක් පිං....❤🙏

    • @tp5028
      @tp5028 2 ปีที่แล้ว +5

      ඔව්...මාත් පිං දෙනෝ♥️🙏

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +6

      ජය වේවා.. ❤️🔥

  • @thakshiladevindi6573
    @thakshiladevindi6573 2 ปีที่แล้ว +46

    අවුල් ගියාම වැඩ කරන්න..motivation එක ගන්නේ..මේ කතාව බලලා..💝😎..t ගොඩක් ස්තූති..ඔය පාරෙම යන කෙනෙක් නිසා..ගොඩක් දැනෙනවා..😍

  • @dilshan7173
    @dilshan7173 2 ปีที่แล้ว +79

    Bio කරන අයට විතරක් නෙවෙයි.. A/L මොන subject එක කරත් මේ කතාව මාර වැදගත් ...
    Thanks pass paper Tv ❤️❤️

  • @kaweeshapreamathilaka6326
    @kaweeshapreamathilaka6326 ปีที่แล้ว +13

    පසු තැවීම කියන්නෙ අන්තිමෙට දැනෙන දේයක්ලුනෙ.shy 3 තියෙද්දි කව්දා හරි හිතෙයි අපරාදෙ අන්තිම පාරත් කරන්න තිබ්බා කියලා.ගොඩක් ස්තුතිය 🙏

  • @EnuriDissanayake
    @EnuriDissanayake 2 ปีที่แล้ว +36

    මම ඉන්නේ මේ කතාවෙ මැද හරියේ.vedio එක පටන් ගන්න කොටම මේ අයියා කියපු දේවල් මමත් එහෙම්මම විඳපු දේවල්.ඒ හින්ද දිගටම ඉක්මනට බැලුවා .ඇත්තටම වැඩි වෙනසක් නැහැ..අවුරුදු ගානක් ඉඳන් කන කට්ටට මේ පාර හරි return එක හම්බ උනොත්..🙏..බොහොම ස්තූතියි මේ වගේ දේවල් කරන එකට past paper tv 💯

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +3

      ජයම වේවා.. ❤️🔥

    • @EnuriDissanayake
      @EnuriDissanayake 9 หลายเดือนก่อน +3

      මේ වීඩියෝ එක බලන නංගිලා මල්ලිලාට ,
      මම මේ පාර මෙඩිසින් සිලෙක්ට් උනා 🥺❤.රාගමට වගේ සෙට් වෙන්නෙ z එකේ හැටියට.
      මෙඩිසින් හීනෙට යන්න කට්ට කන ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා !❤
      චමල් අයියගෙ කතාව වගේමයි මගෙත්.වැඩි වෙනස් නෑ.තනියම කාමරේට වෙලා වැඩ කරපු කාලෙ මේ වචන ලොකු හයියක් උනා මට. ආයෙමත් ස්තූතියි past paper tv❤

  • @dilshan7173
    @dilshan7173 2 ปีที่แล้ว +45

    ජීවිතේ දිනන්ට ශෝට්කට් නැත... .❤️ ඇත්ත කතාව 💯

  • @kb-ke2jq
    @kb-ke2jq 2 ปีที่แล้ว +47

    ස්තුතියි ගොඩක්..හරිම වටිනවා..mm 2nd shy karnne..වෙලාවත් ඉතුරු කරගන්න ඕනෙ නිසා speed දාල ඔක්කොම බැලුවා...good luck සර්ටයි ඩොක්ට අයියටයි...

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +5

      ජය වේවා.. ❤️🔥

  • @bismath1038
    @bismath1038 2 ปีที่แล้ว +73

    පලවෙනි හා කතාව පුරාම වැදගත්ම දේ ස්වයංවිනය 😍💕

    • @slstudio9909
      @slstudio9909 2 ปีที่แล้ว +4

      ස්වයංවින්දනය හැමදාම වෙනව

  • @nimanthadilhara8676
    @nimanthadilhara8676 2 ปีที่แล้ว +8

    මෙ විඩියො එක කරල අයිය බලාපොරුත්තු වුන දේ ලබාදෙන්න මගෙ උපරිමයෙන් මන් උත්සහ කරනව මෙ video එකට දෙන්න පුලුවාන් උපරිම වටිනාකම දෙනව, මන් කරගෙන ගිය වැඩෙට හොද් motivetion එකක් හම්බුනා, අයියට ගොඩක් පින්

  • @kavindamadhushan1722
    @kavindamadhushan1722 2 ปีที่แล้ว +35

    Students who are doing biology for AL should keep in their mind that medicine is the highest target but there are number of options. Do your maximum & accept your result. If you think with a positive mind you can reach your success. Focus on the psychological wellbeing while working hard.

  • @Kanishka_sahabndu
    @Kanishka_sahabndu 2 ปีที่แล้ว +5

    පරාජයන් මතින් විශිෂ්ටයෙකු වන අන්දම විශිෂ්ටයෙකුගෙන්ම අසා දැනගමු | Past Paper Tv INTERVIEWS ep.02

  • @amashayashodani2265
    @amashayashodani2265 2 ปีที่แล้ว +12

    ඔය දෙන්නටම ගොඩක් තැන්ක් යූ.....♥️♥️ ආඩම්බරයි චමල් අයියේ...පොරමඩුල්ලටම ආඩම්බරයක් ♥️

  • @ayodyabandara3616
    @ayodyabandara3616 2 ปีที่แล้ว +36

    සිරා කතාව තමා කවදාවත් දාලා යන්නේඑ නෑ කියුවාට....කොල්ලාට කෙලෞනොත් කෙල්ල දාලා යනවා...මේක බලන කොල්ලෝ ඒක හිතට ගන්න.මාත් හිතට ගත්‍තා.🙂😔🤗

  • @gavishkajayasinghe4089
    @gavishkajayasinghe4089 2 ปีที่แล้ว +82

    අනේ අයියේ ඔයාට ගොඩක් පිං... අපි වගේ පව්කාර ලමයින්ව යහමගට ගන්න දරන උත්සහය ගොඩාක් අගයනවා...

  • @ayodyabandara3616
    @ayodyabandara3616 2 ปีที่แล้ว +11

    අයියා කියන්න කලින් මට දැනුනා . කෙල්ල කැම්පස් ගියොත් කොල්ලාව අතාරිනවා කියලා.මම ඒක තේරුම් ගත්තා.මන් 2023.මුලින්ම තේරුන එක ලොකු දෙයක්....මට ...thanks ayya.ස්තුතිය ...........

    • @dasundilip2135
      @dasundilip2135 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම මචන් මාත් 2023 bio තමා කරන්නෙ.ඒ කතාව මටත් මුලම තේරුනා මේ අයියා කියන කතාවෙන් ගොඩක් දේවල් ජීවිතේට ගන්න පුලුවන්.❤️❤️

    • @ayodyabandara3616
      @ayodyabandara3616 2 ปีที่แล้ว +2

      @@dasundilip2135 ow bn.

    • @hewawadugeindrawathi2770
      @hewawadugeindrawathi2770 2 ปีที่แล้ว +3

      Math 23 bio oya kiwwa aka Hari
      Me kale love oni na

    • @bandara6328
      @bandara6328 2 ปีที่แล้ว +2

      අඩො මාත් 2023 bio ඔය අය්යා ගිය ඉස්කොලෙ මයි යන්නෙ,අත්තටම දාල යයි නෙ බන්

    • @ayodyabandara3616
      @ayodyabandara3616 2 ปีที่แล้ว

      @@bandara6328 ඔව් බන්.එහෙම සීන් එකක් තමා තියෙන්නෙ බන්..අපිත් වැඩ කරමූ .එතකොට බය වෙන්න දෙයක්නෑන්ව්ව්

  • @malithanethsararathnasekar7267
    @malithanethsararathnasekar7267 ปีที่แล้ว +4

    Bio වලට ඔලුවේ ඇතුලේ චිත්‍රයක් හදන් අපේ වචන වලින් ලියන්න නම් එපා ශොට් එක හම්බෙනෝ 🤕🤕🤕..මතක ඇතුවේ සම්පත් පොතේ වචන පමනක්ම ලියන්න...ඔබේ මනසේ ඇදෙන චිත්‍රය තමන්ගෙ වචන වලින් ලියා කෙලවා නොගන්න... 🤕🤕..

  • @achalajayarathna9765
    @achalajayarathna9765 5 หลายเดือนก่อน

    ඇත්තටම දෙයක් ලබා ගන්න නම් කැපකිරීම් කරන්නම වෙනවා....හැබැයි ඒකෙ ප්‍රතිඵලය ගොඩක් ලස්සන එකක්...ඉතින් ගොඩක් පින් මෙ වගෙ ජිවිත‍යක් වෙනස් කරන්න දරන උත්සාහයට ..ගොඩාක් තෑන්ක්ස් ...❤

  • @dwcreations689
    @dwcreations689 2 ปีที่แล้ว +67

    ආ අයිය බයෝ ගිහින් තියෙන්නෙ නිස්සන්ක සර්ගෙ නේහ් නුවර🙈😎

  • @bhagyaoshani
    @bhagyaoshani 2 ปีที่แล้ว +17

    අහන ප්‍රශ්න ටික සුපිරි💯

  • @anuu..9207
    @anuu..9207 ปีที่แล้ว +1

    මරු කියල වැඩක් නෑ සුපිරියට කියල දුන්න අයියා අහන්නත් ආසයි සහ ගොඩක්ම මට තියන ප්‍රශ්නත් කතා කරා මේ අයියා මාත් AL bio කරන්නෙ 2024 AL 1shy එකෙන්ම campus යන්න පට්ට motivation එකක් මගෙ හීනෙ පේරා යන්න අයියගෙ කතාව මාරම වටිනව 🥺❤️❤️ tnq අයියේ මේ වගේ vedio එකක් ගෙනාවට ඔයාලට ගොඩක් තෑන්ක්ස් ❤️‍🔥 ඒ වගේම මේ අයියටත් 👍❤️

  • @sadu_ds
    @sadu_ds 2 ปีที่แล้ว +11

    ගොඩක් ස්තූතියි අයියා.. ඔයාගේ කතාව අහලා ගොඩක් Mortivate උනා. Thank you so much.. 😘💖

  • @agasthiadeepa989
    @agasthiadeepa989 2 ปีที่แล้ว +13

    හැම වචනයක්ම වටිනවා අයියේ

  • @maheshamaheshi8922
    @maheshamaheshi8922 2 ปีที่แล้ว +15

    වචනයක්වත් මිස් නොකර හරි අසවෙන් අහන් හිටියෙ.සුපිරි මෝටිවේශන් එකක්
    ගින්දර වගේ
    අයියා අහන ප්‍රශ්න සහ දෙන උත්තර මරම වැදගත්🔥
    මම දැකපු සහ මම අහපු හොදම මොටිවේශන් එක
    තැන්ක් යු අයියලා දෙන්නටම❤️

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +2

      Jaya weewaa♥️🔥

    • @pathumudara6199
      @pathumudara6199 2 ปีที่แล้ว +4

      ඇත්තටම. අර අයියා දෙන උත්තර වලට මාර කික් එකක් එන්නෙ.

    • @maheshamaheshi8922
      @maheshamaheshi8922 2 ปีที่แล้ว +1

      "සතුටුම දවස් වලින් එකක් නෙවෙයි සතුටුම දවස"
      I feel it❤️

  • @eshansrinath4939
    @eshansrinath4939 2 ปีที่แล้ว +9

    අපෙ ඉස්කොලේ අයියා කෙනෙක්නේ ගෙනත් තියෙන්නෙ 😎 තිබ්බ ප්‍රශ්න ටික ඔක්කොම කිව්වා... මෙන්න interview.....😁💯

  • @Dtm5443
    @Dtm5443 2 ปีที่แล้ว +28

    අයියේ පොඩි දෙයක් දැනගන්ඩ ඕනි.ඔයාගේ රිසාල්ට් එකේ දී සාමාන්‍යයෙන් විෂයන්වලට තිබ්බ ලකුණු මට්ටම් කොහොමද (100ට කීයක් විතරද)

  • @dewminiperera4147
    @dewminiperera4147 2 ปีที่แล้ว +3

    meka balanne 3weni paarata, al atharinnma hithena welawata ayemath allagena yann puduma haiyak hambenne ,godak pin aiyala dennatama ❤

  • @madushanka4738
    @madushanka4738 2 ปีที่แล้ว +6

    ගොඩක් පින් අයියෙ මෙ වගෙ motivation ekk denwata . 💪💪💪❤️.

  • @tp5028
    @tp5028 2 ปีที่แล้ว +8

    අනෙ පුලුවන්නම් past paper tv කියලා telegram group එකක් හදන්නකො අයියෙ....ඒක අපිට ඔයාලට අදහස් කියන්න ගොඩක් වැදගත් වෙයි....plz අයියෙ🙏😥

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +4

      ඉස්සරහට බලමු අපී.. වැඩත් එක්ක තමා මුකුත් කරගන්න බැරි හරියට

  • @methuniweerasinghe3331
    @methuniweerasinghe3331 2 ปีที่แล้ว +6

    මේ video එක ගොඩක් වටිනවා ඔයාලා දෙන්නටම ගොඩක් පින් තවත් මේ වගේ videos ඔනේ 🥺❤️

  • @tharindu5961
    @tharindu5961 2 ปีที่แล้ว +10

    ජිවිතෙට ලොකු පාඩමක්❤

  • @gayantharindu1057
    @gayantharindu1057 2 ปีที่แล้ว +2

    මේ වගෙ වීඩියෝ 1ක් දාපු එකට තෑන්ක්ස් අයියෙ 🤩

  • @u_hewage
    @u_hewage 2 ปีที่แล้ว +7

    Great🔥 Every words worth it a lot to us🔥🌝Thank you so much ayya 🔥🌝❤️

  • @sathsarnimaheshika6883
    @sathsarnimaheshika6883 2 ปีที่แล้ว +6

    Godk watina video ekk aiyye thank u 🙏

  • @naveenvishwa-gf9vu
    @naveenvishwa-gf9vu ปีที่แล้ว +2

    නියමයි සර්....! වැඩේ නියමයි...! සුපිරි...!👍👍

  • @ksd1685
    @ksd1685 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි අයියලා දෙන්නටම! 🙏🙏🙏

  • @saliyakumara851
    @saliyakumara851 ปีที่แล้ว +5

    Mt s3yi mn 0/l A9yi mt dn masa 3yi thiynne bn mokd krnne mt pissu wage deyiyane

  • @chamok3721
    @chamok3721 2 ปีที่แล้ว +3

    තැන්ක් යු අයියේ.අපිට ලොකු ශක්තියක් ඔයාගේ මෙ විඩියෝ අනෙ ජය වේවා

  • @vishulevishewa9688
    @vishulevishewa9688 2 ปีที่แล้ว +10

    Aththa,Jeewithe dinanna shortcuts natha🔥

  • @madhawagamage8000
    @madhawagamage8000 2 ปีที่แล้ว +6

    අයියල දෙන්නටම බොහොම ස්තූතියි

  • @dkd..1268
    @dkd..1268 2 ปีที่แล้ว +12

    🔥Perfect 🔥💥

  • @svndlshn4659
    @svndlshn4659 2 ปีที่แล้ว +14

    නිශ්ශංක සර්ගෙ kollek... කතාවෙන් තෙරෙනව. ❤️🔥 thank u so much

  • @VenuriNilanjana
    @VenuriNilanjana 4 หลายเดือนก่อน

    අනේ අයියේ ගොඩාක් වටිනවා මේ video එක නම් ගොඩාක් ස්තූතියි ❤

  • @suchiray8514
    @suchiray8514 2 ปีที่แล้ว +7

    ගැම්මක් තමා 🔥🔥🌝🌝

  • @nw03zo_O
    @nw03zo_O 2 ปีที่แล้ว +1

    Marai aiye. ඇත්තෙන්ම mt kiynn වචන na. Aththtm apit deela tiyn kalen api prayojanayak gnn one. Math ohom hithnne gdk velwta. Kwru hitiyth nathtath api ape ගමන ynn one. Kiynn dewal godai. Me yana a/l kale apiw metaly vattanna hdn aya nm kiyl vadak na. Oya ekekvth apit one na me vatinama kale. What a beautiful advice aiya you have given to my self. I'm so happy to hear your successful life story. My congrats to you. A/l ithin jeewithe vge tama

  • @kavindunimsara7586
    @kavindunimsara7586 2 ปีที่แล้ว

    අයියල දෙන්නට ම ගොඩක් ස්තුතියි ...ඕනෙම දේවල් ටිකක් ගැන දැනුවත් වුනා...

  • @widanagepubudu8297
    @widanagepubudu8297 2 ปีที่แล้ว +7

    Hari 😁😁😁😁👍👍👍👍💓💓💓💓 thanks aiyalaaa

  • @dilmishehara3195
    @dilmishehara3195 ปีที่แล้ว +1

    Mm art krna kenek. Bio kare nathiunath ayy kiypu theory hodtm oluwat gya. Thank you brother😘 all the best for your future plans♥️♥️♥️

  • @youtubevlogs596
    @youtubevlogs596 ปีที่แล้ว +1

    ane aiye oya nm niyami lassnata katha kara. thank you. math koma hari ynwa medicine🙂🙂 good luck

  • @anuradhaweerasinghe1595
    @anuradhaweerasinghe1595 ปีที่แล้ว +1

    2024 Al karan lamainta mula idala wada karala exam goda dagnn krnn oni dewal kiyl video ekk wagema. Paper discussing video ekakuth oni 😁😍

  • @tharukashohan7105
    @tharukashohan7105 2 ปีที่แล้ว +13

    අයියා නිශ්ශංක වීරසේකර සර්ගෙ නේද bio clz ගියෙ 😎😍

  • @maduu.
    @maduu. ปีที่แล้ว +1

    මම වගේම dial ekak good luck mchn❤️

  • @chathuryaherath2002
    @chathuryaherath2002 ปีที่แล้ว

    🔴මාරම වටිනවා මේ සම්පුර්ණ කතවම 🙏.. බොහොම ස්තුතියි 🙏...

  • @Saume2001
    @Saume2001 2 ปีที่แล้ว +3

    බලපු හොදම motivetion vidio එක

  • @JAZZ_117
    @JAZZ_117 2 ปีที่แล้ว +8

    අයියට ගොඩක් පින් ❤

  • @nethminikeshala9711
    @nethminikeshala9711 หลายเดือนก่อน

    Thank you ayye,man godak motivate una,thank you very mucj

  • @user-gc2tx7fq8c
    @user-gc2tx7fq8c 7 หลายเดือนก่อน

    supiri kathawak.ape weradi tikama balagena idala wage kiwwe
    thank you

  • @mahesharathnayake3234
    @mahesharathnayake3234 2 ปีที่แล้ว +1

    Godaaaaaaaaaaaaaaaak thank you aiyee ,, ek parm goda yana lmayek kohomth gole ekkt wada karana kenek ,, eyl gan katha kr kiyl ithin motive wenwat wd mehem ek parak watila nagitta kenek gen gann godaaaaaaaaaaaaaaaak dewal thiynw ,,, godaak pin

  • @radeeshadilumini3266
    @radeeshadilumini3266 2 ปีที่แล้ว +41

    මට 1st shy Css.මේ පාර 2nd shy ලියනවා,මේ පාර නම් කොහොමහරි medicine යනවා

  • @IMusic23
    @IMusic23 2 ปีที่แล้ว +4

    Ape gedarata eha gedara akka mathes kare..Eya grade 9waladi yalu wela thiyenne..Akka campus giya eya yalu ayya giye na...E ayya buisness kare..ithim dan eyala marry karala sathutin innawane...Ehema ithim atha arala dala yanawanam eka awanka adarayak newei..Ewa boru mawa pam..
    Video eka wadagath..Thanks

  • @harshanimadumali6924
    @harshanimadumali6924 2 ปีที่แล้ว

    ane superb video ekk ayye..... mn first shy bio 2022 mn godaaaak asarana wela hitiye ....online ekk thanks ayye godaaak pinnnnnn

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว

      ජය වේවා..

  • @matheeshanethmal9286
    @matheeshanethmal9286 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව අයියේ thanx 😘😘

  • @Noname-nh6bz
    @Noname-nh6bz 2 ปีที่แล้ว +3

    Mj personality එකක් දැක්කා නිවේදක අයියගෙන් 🖤😌👌

  • @uvi5938
    @uvi5938 2 ปีที่แล้ว +2

    Thanks අයියලා දෙන්නටම💓💪

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +2

    සෑහෙන වටින වැඩසටහනක්...

  • @l.n.a.bandana6174
    @l.n.a.bandana6174 2 ปีที่แล้ว +13

    1st shy ලමයිට දුන්න video එකේ link එක දෙන්නකෝ

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +1

      චැනල් එකේ තියෙනවා

  • @gamini5821
    @gamini5821 2 หลายเดือนก่อน

    Results dapu gaman beluwe sir thanku❤

  • @hansikamalshani3180
    @hansikamalshani3180 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අයියේ 🔥👍

  • @gewindugeethanjana7837
    @gewindugeethanjana7837 2 ปีที่แล้ว +8

    Past paper tma jeewthe 🔥🔥

  • @achinthakathilak5783
    @achinthakathilak5783 2 ปีที่แล้ว +10

    Mt 1st shy CSS thibbe..mt me kale athida medicine ynna.....mn ar aiya qwa wge madya pramanye vd krpu knk..dn koomd vd krnoni kynnko..mn baya wela inne..

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว

      වීඩියෝ එකක් දාල තියෙන්නෙ ඕක ගැන.. ඒක බලන්න

  • @MotivationalSphere366
    @MotivationalSphere366 ปีที่แล้ว +2

    Man me vedio eka 3 Parak. Baluwa . Man 2024 AL . Man me ayya 3rd shy eka karapu wada tika man mage first shy eka karanawa.

    • @pastpapertv
      @pastpapertv  ปีที่แล้ว +1

      Godama thma ithin❤️

  • @jananichathurika1724
    @jananichathurika1724 2 ปีที่แล้ว +2

    Marama watinwa me video eka 🔥🔥🔥

  • @sachinichamilka20
    @sachinichamilka20 3 หลายเดือนก่อน

    Aiye oyage jiwitha kathawa attatama tawa kenek doctor kenek wenna loku udauwak wei. Bohoma isthuthi

  • @warunakithsiri8309
    @warunakithsiri8309 2 ปีที่แล้ว +7

    පිං අයියේ අපිව motivate කරනවට🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @sujeewamulvila5384
    @sujeewamulvila5384 ปีที่แล้ว +1

    Godak pin oya hamotama me video ekata .

  • @user-cd1kr1ry3d
    @user-cd1kr1ry3d 2 ปีที่แล้ว +1

    Thank u so much sir.godak watina vedio ekak.❤.katha karapu dr.aiyatath godak thanks

  • @spiderbat443
    @spiderbat443 2 ปีที่แล้ว +1

    දෙන්නටම පින්..❤️

  • @JithmiPabasara-bl7mt
    @JithmiPabasara-bl7mt 3 หลายเดือนก่อน

    Godak pin ayye☺️

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 2 ปีที่แล้ว +7

    මම නම් කෑලි සීන් තව ගේම් ගහල තව ෆිල්ම් බලල ටීවී සීරීස් බලල ෆ්‍රස්ට් එක ශේප් එකේ ගොඩදාගත්ත එකෙක්(විබාගෙට කලින් දවසෙ පුලුවන් තරම් පාඩන් කරල තමය් ගොඩ දාගත්තෙ)මේ ඊලග පාර ගොඩ දාගන්න පුලුවන් කියල හිතෙනව

  • @jananik6887
    @jananik6887 2 ปีที่แล้ว +3

    great motivation and got useful ideas
    thank you

  • @buthmimithara5511
    @buthmimithara5511 2 ปีที่แล้ว +2

    Thank you so much for the motivation ☺️💫

  • @dr1617
    @dr1617 2 ปีที่แล้ว +2

    Phone ekata addict wena eka nawaththanna thamange giya shy eke result eka lockscreen , home screen daganna. Athdutui prathyakshai.

  • @srcreation4233
    @srcreation4233 2 ปีที่แล้ว +10

    Aiye oya Al laminta wdk wena weda godk karanawa aiye

  • @hasininirosha9352
    @hasininirosha9352 2 ปีที่แล้ว +12

    ඔව්ව් අයියෙ ජීවිතේ දිනන්න ශෝට් කට් නෑ එක නම් ඇත්ත

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +3

      අනිවාරෙං..

  • @ayodyabandara3616
    @ayodyabandara3616 2 ปีที่แล้ว +7

    දැන් දෙයි හීන......කෙල්ලෝ ....... කොල්ලෝ තමන්ට උපරිමේ කරන්න වැඩ..........සම්බන්දේ නවත්තගන්න බැරිනම්.කෙල්ලට නොදැවෙනි වෙන්න ඔයත් වැඩ කරන්න....ඒකයි වෙන්න ඕනේ.....කෙලවුනොත් ඉවරයි..දන්නවානෙ ඒක කවුරුත් ...😓😔🙂 දැන්ම හිතට ගන්න.....ඔක්කොමලා.

  • @Sithumi2001
    @Sithumi2001 2 ปีที่แล้ว +21

    Math 1st shy s3i. me para 2nd shy krnwa. tkk baya vela inne. me kale athida A3ktma ynna?

    • @aim4349
      @aim4349 2 ปีที่แล้ว

      Yes it's good enough 🤟🏻

    • @Sithumi2001
      @Sithumi2001 2 ปีที่แล้ว

      @@aim4349 Thank u❤️

    • @raveeshamalshani5084
      @raveeshamalshani5084 2 ปีที่แล้ว

      Why not..me kale gdk atii 💞 tkk wdipura mhnsi wennh..😊💞you can do it.❤️

    • @Sithumi2001
      @Sithumi2001 2 ปีที่แล้ว

      @@raveeshamalshani5084 Thank u❤️

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +3

      හරියට වැඩ ටික කරගන්න අනිවාරෙංම පුලුවං..♥️🔥

  • @funworld2002
    @funworld2002 2 ปีที่แล้ว +3

    Pattam katawak mar gammak awa 😘

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว

      නියමයි..

  • @bandara6328
    @bandara6328 2 ปีที่แล้ว +12

    අපෙ ගමෙ යකො,අපෙ ඉස්කෝලේ ,pcc

  • @DMATD301
    @DMATD301 2 ปีที่แล้ว +1

    මේක නම් පට්ට වටිනවා❤️

  • @pathumudara6199
    @pathumudara6199 2 ปีที่แล้ว +1

    Ptt moral e ayyge kthawa apit weda krnn. Thnks me videos wlt 💕

  • @vgmovieclips7196
    @vgmovieclips7196 ปีที่แล้ว +7

    Mata nam habai affair ekak thibba..Adatath thiyanawa..Grade 9 waladi yalu une😁..Mn me para a/l technology walin district 21..Eka ithim balance kara ganna thaman dana ganna ona..🙂🙂Adare karana gaman igena ganna ba kiyana eka boruwak..Adare nisa nam igena ganna bari wen na kadare nisa nam igena ganna bari wenawa..Nitharama call ganna ekata katha karana ekata newene adare kiyanne..Mn nam eka dawasak wath clz cut karalath na..mn Exam liyanna kalin me video ekabaluwa..Mn hithuwa ithim me ayya kiyanawane affair thiyan igena ganna ba kiyala mn nam habai ehema hithuwe na..I think positively 🙂Anika kella uni gihin kollawa atha arina ekath boruwak godak durata ekek ehema kara paliyata hamoma ehema😌Athe agili pahama rka samana na..minissu vividakaray👍👍

  • @artgallery4401
    @artgallery4401 2 หลายเดือนก่อน +1

    poramadulle ape kollek 😍

  • @malshirathnayake847
    @malshirathnayake847 2 ปีที่แล้ว +2

    ආයෙත් inorganic chemistry ගැනත් video ටිකක් දාන්න

  • @dewminiperera4147
    @dewminiperera4147 2 ปีที่แล้ว +1

    Thank you so much for these important words.🙏

  • @ayodyawaduge4081
    @ayodyawaduge4081 ปีที่แล้ว +2

    Thank you very much 🙏❤️

  • @hirunithishara9994
    @hirunithishara9994 2 ปีที่แล้ว

    Thankyou aiyala dennatama godark pin aiye jiiwithe hadaganna me tika hodatama athi. Ada idan karapu weradi nokarala kohoma hari mage hiineta yanawa

  • @tekshannimesha128
    @tekshannimesha128 ปีที่แล้ว

    Bohoma pin aiye me karana upakarayata❤❤❤

  • @navindigunathunga4021
    @navindigunathunga4021 2 ปีที่แล้ว

    හානේ 😍😍🤩🤩ගැම්මක් තමා.

  • @Sashinipabodani
    @Sashinipabodani 24 วันที่ผ่านมา

    Hrim welawe dakke 🥺🙏 thank you aiye

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw 3 หลายเดือนก่อน

    Vetena Vara ananthai.velavaka mata MN hema denenne maha kalakirimak.ape vayase Aya penal vala iddin API thama clz yanava.emma Enna lakunu adu veddin aththatama adenava ay mechchara mahansi Vela padam karalarh lakunu neththe kiyala.eth atharinna hithennethne.kochvhara vetunayh atharinneh district rank ekak dalamai.