Chemistry වල අන්තිම MCQ ( බහුවරණ ) 10ම හරියට ගහන ක්‍රමය | විද්‍යාත්මක ක්‍රමය | Chemistry Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Chemistry වලට A එකක් ගන්න අයටත් වැඩිපුරම වරදින්න පුලුවන් කොටසක් තමයි අන්තිම mcq 10. මේ ප්‍රශ්ණ 10 දි ඔබේ දැනුම මෙන්ම තාර්කික බුද්ධිය (logical reasoning ) මැන බලනවා. මේකට විවිධාකාර ක්‍රම භාවිතා වෙනවා. එම ක්‍රම වලින් හොදම ක්‍රමය මේ video එකේ සාකච්ජා කරනවා. මේ ක්‍රමය හොදම ක්‍රමය වෙන්න හේතුවත් කියනවා.
    Chemistry Made Easy Online Class Telegram group link 👇
    t.me/joinchat/...
    www.notes.lk/b...
    www.notes.lk/b...

ความคิดเห็น • 255

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  ปีที่แล้ว +3

    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇th-cam.com/video/NdTJcW2TcDM/w-d-xo.html
    🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇
    th-cam.com/video/WlgJ6gF8uGc/w-d-xo.html
    🍀 Apni.lk හරහා MCQ paper class වලට සම්බන්ධ වීමට 👇
    apni.lk/course/teacher/drrandeer/course/mcqpaperclzzz

  • @kaviraratnayake1495
    @kaviraratnayake1495 4 ปีที่แล้ว +21

    සර් මේ ක්‍රමයට ඊයෙ කරපු පේපරේ අන්තිම MCQ 10 කරාම 10ම හරි ගියා!(ඒක අහම්බයක්ද දන්නෙ නෑ.ඒ උණාට මීට කලින් එහෙම අන්තිම 10ම කරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ එකම එක පාරයි.ඒ නිසා මටනම් හිතෙන්නෙ නෑ අහම්බයක් කියල) ඒ විදිහට කරද්දි සර් අර කියන "ඔයා නැඹුරු වෙන්නෙ නෑ" කියන එක ඇත්ත තමා කියල හොදටම දැනෙනවා. සර්ට පින් මේ වීඩියෝ එක කරාට.

  • @hasathpehesara30
    @hasathpehesara30 4 ปีที่แล้ว +67

    සර් හෝල් ක්ලාස් කරානම් ගොඩක් ගුරුවරු බංකොලොත් වෙලා සර් ලංකාවෙම ෆේමස් වෙලා යුගයේ අසහාය ගුරුවරය වෙනවා

    • @s.d.hewage7910
      @s.d.hewage7910 4 ปีที่แล้ว +5

      eka nam aththa ! kisima kalabalayak nethuwa kiyala denawa !

    • @saveeshamandilee2002
      @saveeshamandilee2002 3 ปีที่แล้ว

      Aththa

    • @dilumbandara9858
      @dilumbandara9858 3 ปีที่แล้ว +1

      ඒක නම්..100%ක් සහතික ඇත්ත..👍👍

  • @shenuliviha9813
    @shenuliviha9813 4 ปีที่แล้ว +44

    අම්මෝ අපේ doctor සර් කාලෙකින්..දැක්කත් සතුටුයි..😊
    Thank u sir මේ ගැන vedio එකක් කලාට..ගොඩක් වටිනවා මේක.. ❤️😇🙏

  • @chellypro948
    @chellypro948 3 ปีที่แล้ว +9

    හැමදාම හොදටම නාගන්න ප්‍රශ්ණ දහය තමා ඕක.😪😪...සර්ට පිං දීලත් මදි මේ කියලා දුන්නු path එකට!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthadissanayaka9268
    @priyanthadissanayaka9268 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා සර්ගෙ මේ උදව්ව අපිට.සර් අපිට මේ කරන අමිල සේවය නිසා සර්ට මෙන්ම සර්ගෙ පවුලේ අයටත් ජයෙන් ජයම වේවා !!!!!!

  • @RavinduAX
    @RavinduAX 4 ปีที่แล้ว +92

    ප්‍රශ්නෙ කොතනද විසඳුමත් එක්ක ඩොක්ටර් එතන 😍

  • @rumaizanajeem119
    @rumaizanajeem119 4 ปีที่แล้ว +12

    One of the great man i have ever seen... educated, clear- headed, rational, impartial, contributory,qualitative... i need alot more words to describe... thank u sooo much doctorrr...

  • @krishank5437
    @krishank5437 3 หลายเดือนก่อน +3

    Cheat code of chemistry = randeer කරුණානායක 😼

  • @nilupadeepani5257
    @nilupadeepani5257 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූති සර් 🤗🤗 ගොඩක් වටින වීඩියෝ එකක් 👍👍

  • @markkanishka9621
    @markkanishka9621 4 ปีที่แล้ว +11

    Doctor නම් මාරම දැනුමක් තියෙන්නෙ... ගොඩක් ස්තුතියි...
    රසායනික ගනනය ගැටලුවක් ඉක්මනින් හදන විදිය කියල දෙන්න පුලුවන්ද?
    අනුමාපන ගානක් වගේ? .. ගුණාත්මක විශ්ලේෂණය යටින් එන ප්‍රමාණාත්මක විශ්ලේෂණ ගාන හදන්න ගොඩක් වෙලා යනවනෙ?😓

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +16

      AL chemistry වලට එහා ගිය සෑහෙන දැනුමක් මට නෑ. ඒක ඕනෙත් නෑ ඉතිං.
      Organic inorganic ඉවර කරලා ඉන්න වෙනවා මුලින්ම. ඒ නිසා දැනට ගනනය කරන්න විදිහක් නෑ. 👍

  • @maleeshajayasundara3373
    @maleeshajayasundara3373 4 ปีที่แล้ว +4

    Godak wadagath video ekk sir mehema deyak jeewithetama ahuwe adamai....1da 2da kyla hoyaganna bariuna wara ananthai...dan ekath goda...thank u so much sir...

  • @tthejaka2771
    @tthejaka2771 4 ปีที่แล้ว +3

    ගොඩක් වටින video එකක් සර්.බොහොම ස්තූතියි..!!!

  • @madusanka5179
    @madusanka5179 4 ปีที่แล้ว +7

    සර්ගෙ එක්ස්ප්ලේන් නම් අති විශිශ්ටයි👌

  • @upeksha4467
    @upeksha4467 4 ปีที่แล้ว +3

    Ape doctor sirta godaaak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilumbandara9858
    @dilumbandara9858 3 ปีที่แล้ว +4

    අණු වල හැඩ නිර්ණයට...withrak video ekk dannkooo... ane.. sir.. please ... 🥺🙏

  • @k.p.nandasiri8045
    @k.p.nandasiri8045 4 ปีที่แล้ว +2

    Very important vedio 😃😃👊👍👌
    Thank you sir 👍😇

  • @dushanrdr3929
    @dushanrdr3929 4 ปีที่แล้ว +13

    Sir.. අර 2003- 53 ප්‍රශ්නයේ දෙවන ප්‍රකාශය ගැන " P බන්ධන 5ක් හදන්න හේතු වෙන්නෙ N ට නැති 3d හිස් කාක්ශිකයක් P ට තියන නිසා ඒකටත් අර යුග්ම electron 2න් එකක් යවලා ව්යුගම electron 5ක් බන්ධන හදන්න යොදා ගෙන නම්, එහෙම බන්ධන 5 හදන්න P යොදවා ගත්ත 3d කාක්ශිකයක් P ට තියෙන්නෙත් N ට නැත්තෙත් N ට වඩා P විශාල නිසා. ඒ නිසා වක්‍රාකාරව දෙවන ප්‍රකාශය පළමු ප්‍රකාශය පහදා දෙනව වගෙත්" කියල හිතල එක වැරදී නේද Sir ?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +9

      වක්‍රාකාරව පහදන්න බෑ. සෘජුව පහදන්න ඕනේ. විද්‍යාත්මක ගැටලුවක්නෙ මේක.

    • @dushanrdr3929
      @dushanrdr3929 4 ปีที่แล้ว +5

      Thank you sir.. ! Hurathal karanne nathuwa kyana de kelinm kyana eka sahenta watinawa sir.. A/l goda daagena district 1 wela api wage lamainta goda yanna kyla hariyata kelinma dena sir wage aya hari adui sir.. Thank you so much sir..!❤

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +11

      Thank you. Hurathal karala lassana lokayak mawala dunnama lamayinta asa hithena. AL liyala sehena kaalayak giyaama ewa weradi bawa wetahenakota parakku wedii godak aya. Jayen jaya.

    • @dushanrdr3929
      @dushanrdr3929 4 ปีที่แล้ว +1

      Ow sir samahara ayata ridunath sir athama kathawa kelinma kyna eka marama watinawa sir.. Eekai hithata wadine... Channel ekata langadi join une sir.. Dakapu supirima watinama channel eka A/L science karana lamayekta wadagath.. puluwanm online class eke parana videos ara organic yaanthrana gana karapu class notes.lk eken hari balanna widiyak hadala dunoth godk watinwa sir..! Thank you sir..!

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +2

      Thank you agaya kireemata. Yaanthrana videos 2 ka aaye balanna puluwan widihak notes.lk eke hadaagena yanawa. Issarahata denum dennam heduwaama.

  • @SASHCreation
    @SASHCreation 3 ปีที่แล้ว +5

    Sir ABCD prashna karanna me wage kramayak nadda

  • @nadunwanigasekara8529
    @nadunwanigasekara8529 4 ปีที่แล้ว +3

    Thank u sir!!godak watinawa me deepu danuma..

  • @dewminimunasinghe2673
    @dewminimunasinghe2673 4 ปีที่แล้ว +1

    Thank you so much sir🙏🙏 gdk wtina video ekkak

  • @menakasadaruwan6345
    @menakasadaruwan6345 4 ปีที่แล้ว

    Ammo kanta gahuwa wge theruna supiri prasna tike sakachawanm appa..👍👍👍👍👍🤝🤝🤝

  • @anuththaras114
    @anuththaras114 2 ปีที่แล้ว +1

    Thankyou sir , really helpful 🥺💗

  • @sdbagya92
    @sdbagya92 4 ปีที่แล้ว +1

    Thank you sir🙏me wge thwa patalena mcq tkk discuss krl denna plwnnm loku udwwk☺️me video ek nm niyamai👍🙏❤️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Anthima 10 da.mul 40 da?

    • @sdbagya92
      @sdbagya92 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry mul 40 ewa sir👍godak pin🙏❤️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Organic inorganic iwara wela balamuko.

    • @sdbagya92
      @sdbagya92 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry thank you sir🙏🙏🙏

  • @mishuwimansa826
    @mishuwimansa826 4 ปีที่แล้ว

    Ane ow sir eka thma tibba lokuma prshne.Godk tnq sir🙏🙏🙏

  • @dushanrdr3929
    @dushanrdr3929 4 ปีที่แล้ว +2

    Sir puluwanan wada karana welawata hitha eka thanakata forcus karala ඵලදායිව wada karana eka gana video ekk karanako.. Class nathi nisa sirge past paper plan eka ikmanta hariyata karanath eka loku help ekk wei sir.. Thank you sir..!❤️

  • @prasannamadhusanka
    @prasannamadhusanka 2 ปีที่แล้ว +2

    Thanks dr ♥️

  • @dulansamarasingha2053
    @dulansamarasingha2053 4 ปีที่แล้ว

    Niyamai sir.godak sirla oka kiwwata udaharana aran pahadili kale sir witharai.supiriyatama theruna.godak thanks.

  • @priyanthadissanayaka9268
    @priyanthadissanayaka9268 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ගුරුතුමනි

  • @tharangajayawickrama9096
    @tharangajayawickrama9096 4 ปีที่แล้ว +1

    Sirge video eka godak vatinawa. Thankyou verymuch sir.

  • @sanayahsl6538
    @sanayahsl6538 4 ปีที่แล้ว +3

    dn nam wada bahalama...thank you doctor❤️

  • @user-jk5516
    @user-jk5516 3 ปีที่แล้ว +1

    Thank you sir. Ane sir oya widiytam bio wla essay wlat answers liynn one widiyath kiyla dennkooo.

  • @sagarikaupulkumari4735
    @sagarikaupulkumari4735 4 ปีที่แล้ว +1

    Thank u very much sir...godak watinwa....❤️👍💕

  • @praveenmadushan8551
    @praveenmadushan8551 4 ปีที่แล้ว +2

    නියමයි සර්🙏🙏👌

  • @nishadiniuwickramasingha5058
    @nishadiniuwickramasingha5058 4 ปีที่แล้ว +1

    Blnnath klin cmmnt kl.....1st cmmnt..sirt jayen jaya sir...😄😄😄😄😄☺🤗🤗🖒🖒🖒

  • @ruchiralakshan8820
    @ruchiralakshan8820 3 ปีที่แล้ว +1

    Niyamai doctor
    Thank you

  • @s.d.hewage7910
    @s.d.hewage7910 4 ปีที่แล้ว

    thank you sir technic ekak kiyala dunnata me MCQ tikata ! bohoma pin !

  • @Alexyyyy123
    @Alexyyyy123 3 ปีที่แล้ว +4

    ගුරුවරයෙක්..♥️

  • @hashanidunuweera685
    @hashanidunuweera685 ปีที่แล้ว

    Thank youuuu sir 😍

  • @sashininikeshala3949
    @sashininikeshala3949 4 ปีที่แล้ว +1

    Thank you very much sir..Meka godaak vatinava .. ☺

  • @sachinthabimsara8930
    @sachinthabimsara8930 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර්ට මේ කරන උපකාරයට ..........
    තෙරුවන් සරණයි.......!!!

  • @nularasahansa7332
    @nularasahansa7332 4 ปีที่แล้ว

    Mama chemistry walta clz 5 kata gihin thiyanawa.Ath mama giyapu kisima clz ekakin awasana prashna 10 gahana widhiha me widohata supehediliwa igena gena thibune nae.Sir wage supiri guruwarayekgen mula idalama igena gnn pera pina thiyenna oni.Sir gen mula idalama igena ganna thibuna nam kiyala hithenawa sir ge video ekk balana hema wathawakama.Sir kiyala dena widhiha supiri.....Thanks sir.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Kamak ne. Den harine. Mey widihata weda karanna. Jayen jaya.

  • @g.nmadhushanka7060
    @g.nmadhushanka7060 2 ปีที่แล้ว

    Hamadama waradina prasna tika sir.sirta godak pin .ai
    Supiriy.

  • @shehanperera340
    @shehanperera340 4 ปีที่แล้ว +1

    Attatama Loku deyak igenagatta sir thank you sir

  • @perera-qw1fx
    @perera-qw1fx 4 ปีที่แล้ว +3

    Sir ,mata class wala උගන්නන dee ee මොහොතේ hodata අවබෝධ වෙනවා .ඒත් tika වෙලාවකින් passe ගොඩාක් eewa amathakai.නිතර නිතර notes බලන්න සිද්ධ wennawa.what can I do for this?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +2

      Amathaka wena eka saamanya deyak. Prashna karala thamai eka nethi karaganna wenne.

  • @chirathmendis8347
    @chirathmendis8347 4 ปีที่แล้ว +5

    ගොඩක් වටිනව සර් ♥️

  • @oshanravishka162
    @oshanravishka162 4 ปีที่แล้ว +3

    සර් විද්‍යුත් රසායනය online class ekk කරන්නකෝ

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      August වල විද්‍යුත් රසායනය කරනවා online class එකේ.

    • @oshanravishka162
      @oshanravishka162 4 ปีที่แล้ว +3

      සර් සයිට් එකට ජොයින් උනා,payments krna hati aaya group ekee danna baida,මන් group එකේ උඩටම ගියා තිබ්බේ නෑ,සයිට් එකෙන්ද පේයිමන්ට් කරන්න ඕනේ

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      ඔව්. Website එකේ තමයි pay කරන්න පුලුවන්. ඕනෙම ATM card එකකින් Pay කරන්න පුලුවන්.

  • @edusl9046
    @edusl9046 4 ปีที่แล้ว

    ගොඩක් පින් සර් 🙏🙏🙏

  • @devnijayaweera5237
    @devnijayaweera5237 4 ปีที่แล้ว

    Thank u very much. It is so useful to me.

  • @shehanperera340
    @shehanperera340 4 ปีที่แล้ว

    Mmt mechchara kalayk dakunu patte uttaren vame hetuwa gatta misak mma hetu upakalpanaya kale na
    Thank you doctor

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      එතකොට ඔයා (Bias) නැඹුරු වෙලා තමයි ප්‍රශ්නෙට හේතු හොයන්නේ. මුලාවට පත් වෙන්න පුලුවන් ලේසියෙන්.

    • @shehanperera340
      @shehanperera340 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry thank you for advice sir

  • @rameeshalakshani8868
    @rameeshalakshani8868 3 ปีที่แล้ว

    Thankyou sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindumalshika5843
    @ravindumalshika5843 3 ปีที่แล้ว +1

    සර්ගෙ online class එකට join වෙන්නෙ කොහමද කියන්න පුළුවන් ද කාටහරි

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว

      th-cam.com/video/melzLiXyUOQ/w-d-xo.html
      පරමාණුක ව්‍යුහය පාඩම පටන් ගන්නවා නොවැම්බර් 9 වෙනිදා.
      නොවැම්බර් මාසය තුලදීම පාඩම උගන්නලා ඉවර කරනවා.
      2021 2022 2023 2024 හැමෝම බලන්න.

  • @yyyyy4408
    @yyyyy4408 4 ปีที่แล้ว

    Great♥️😍

  • @peterparker856
    @peterparker856 4 ปีที่แล้ว

    Sir, Man gedaradi practice papers karana hamathissema danna ewama waraddala thiyenne. Hondatama uththare oluwe thiyan wena ewa liyala thiyenne. Ehema wenna hethuwa mokakda sir??

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Peter Parker sihi kalpanaawa nethuwa karana weradi wennath puluwan. Nirawul awaboodayak nethi kama wenna puluwan. Oya gena danne nethuwa hariyata hethu kiyanna be mata.

  • @harshanichamalka4321
    @harshanichamalka4321 3 ปีที่แล้ว

    Ane doctor energetics note aka telegram group ake hoygn bane ae Danna brid plz

  • @menakasadaruwan6345
    @menakasadaruwan6345 4 ปีที่แล้ว

    Puluwnm aiya thoragtta mcq tikk krnn bari weida 🙏🙏🙏🙏🙏

  • @travelwithdanu9745
    @travelwithdanu9745 4 ปีที่แล้ว

    Great sir 👌😊

  • @littlelily5346
    @littlelily5346 3 ปีที่แล้ว +1

    Sir notes.lk eke inorganic vdos keeyak thiyanawaza?
    Dhen ekata join wenna puluwan nedha?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว

      www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-inorganic-randeer-karunanayake
      Videos 6 k thiyanawa. Meken balanna

    • @littlelily5346
      @littlelily5346 3 ปีที่แล้ว

      @@DrRandeerChemistry ok sir thank you

  • @sinhaurumaya6113
    @sinhaurumaya6113 4 ปีที่แล้ว

    Thanks sir good tips.

  • @ruchiralakshan8820
    @ruchiralakshan8820 4 ปีที่แล้ว

    Niyamai doctor
    Physical tikath goda dala dennko godak pin
    orgnic nothing wuna
    Inorganic dn balana gmn

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Physical wala shakthi widyawa youtube ekan balanna. Ithuru physical ewa notes.lk eke karagena yanawa. Oone nam balanna

  • @malkisandamali425
    @malkisandamali425 4 ปีที่แล้ว

    Thank uu sir❤ godak pin❤

  • @piyumisandu2158
    @piyumisandu2158 3 ปีที่แล้ว +1

    Sirrr 🥺 doctor sirge organic sitiyama kattiya eyalage wage danooo eka harima asadarani doctor sir nisa mn c pass ekak gatta sir nisa tmi mn ee results ekata awe ettatama organic okkoma kla mcq 27k tibba sir nisa tmi mata ee results ekata enna puluwn une doctor sirta godak pin hebei doctor sir sirge sitiyama kattiya nirnamikawa danawa eekanm harima naraka wedak 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว

      Niyamai result eka. Santhoosai. දාන්නේ ලමයිද ගුරුවරැද?

    • @piyumisandu2158
      @piyumisandu2158 3 ปีที่แล้ว

      @@DrRandeerChemistry danne doctor sir eknm group godaka dekka mn lmi.wenneti et doctor sir sirge name ekawat danna epe

  • @eshanadulaj4823
    @eshanadulaj4823 3 ปีที่แล้ว

    Sir vayu vala ekama tathva yatate paripuurna vayuvak P ta vada tathvika vayuvaka P adu vennath puluvan vagema vadi venna puluvan avastath tiyenavane sir. Eth resource book eke tiyenava ekama tathva yatate di tathvika vayuve P

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว

      Mn meka hambawena mcq ekakuth karaneh waayu paadame. Oyage prashne man eke uththarayak dunna.

    • @eshanadulaj4823
      @eshanadulaj4823 3 ปีที่แล้ว

      @@DrRandeerChemistry a ou ou sir mama eka mulinma kiyaddi resource book eke tiyena eka matak vela baya una. Eta passe tamai dakke sir e prashna sakachcha karana eka. Thankx sir godak hodata teruna

  • @randilathilan6293
    @randilathilan6293 6 หลายเดือนก่อน

    Sir kiyala dena dewal hodata therenawa .sir 2025 batch ekata class karanne nadda

  • @dinalnitheesha5942
    @dinalnitheesha5942 4 ปีที่แล้ว

    Thank sir🤘🤘🤘

  • @kasunlakshitha8498
    @kasunlakshitha8498 4 ปีที่แล้ว

    Thank you sir..... 😊👍

  • @darkwhite635
    @darkwhite635 4 ปีที่แล้ว +2

    Online paper clz එකක් කරන්න පුලුවන්නම් හොදයි වගේ සර්

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Revision එකක් කරන ගමන් paper class එකක් කරන්න දැනට වෙලාවක් නෑ. 👍

    • @darkwhite635
      @darkwhite635 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry එහෙමද හරි කම්ක් නෑ සර්❤️

  • @tthejaka2771
    @tthejaka2771 4 ปีที่แล้ว

    සර්ට පිං

  • @yashanweerapperuma8574
    @yashanweerapperuma8574 3 ปีที่แล้ว

    . cl2 + h2O = hocl + hcl වෙන්නෙ නැද්ද සර්.😢

  • @hasinijayakody5900
    @hasinijayakody5900 3 ปีที่แล้ว

    Sir rasayanika gananaya padama kiyala dennako..

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว

      Notes.lk eken kemathi nam mulu paadamama balanna puluwan oone welawaka

  • @priyangarajapaksha1116
    @priyangarajapaksha1116 3 ปีที่แล้ว

    anthima mcq 10 ta wadiyenma ahanne mona kotas walinda sir

  • @stefanotharindudemel3466
    @stefanotharindudemel3466 4 ปีที่แล้ว

    Thank u so much Sir ❤

  • @fathimazikra6569
    @fathimazikra6569 4 ปีที่แล้ว

    Thanks 👍

  • @iwanjaleeashoka1536
    @iwanjaleeashoka1536 4 ปีที่แล้ว

    Godak pin sir

  • @Rocky-lw6dp
    @Rocky-lw6dp 4 ปีที่แล้ว +1

    Thank u sir .godak pin me krn udawwlat

  • @sandunabesinghe4266
    @sandunabesinghe4266 4 ปีที่แล้ว

    sir ugannapu dewal nisa chemistry papare hodata liyanna puluwan una.sirta godak pin sir.

  • @sarathchandrasiri6650
    @sarathchandrasiri6650 4 ปีที่แล้ว

    Thank you sir!!!

  • @nularasahansa7332
    @nularasahansa7332 4 ปีที่แล้ว

    Mama giyapu hema clz ekakinma kiwwe padam nokara organic inorganic goda dann bae kiyal.Ath mama inorganic goda da gatthe dawas 3n sir ta pin sidda wenna.sir guru deviyek....

  • @errjohn2220
    @errjohn2220 4 ปีที่แล้ว +1

    Thank you me free karana wadeta

  • @iduwaramuthugala3677
    @iduwaramuthugala3677 3 ปีที่แล้ว

    Thanx

  • @kapilakumara9409
    @kapilakumara9409 4 ปีที่แล้ว

    Sir ethakota godk well yanawane palaweni peliya fda tda balala dekatama twitharak thiyena ewata witharak hithuwama welawa ithuru wenawane Mt timing liyanna thamai amaruma sir ethakota oya widiya hariyanne naneda

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      මුල් mcq 40 ට වඩා මේ mcq 10 වරදින්න හේතුවෙන හේතුව මොකද්ද ලමයින්ට?

  • @ashi6715
    @ashi6715 3 ปีที่แล้ว

    Docter kenek. Lamai 1000kata wada inna class ekaka sir kenek. Et hama lamayagema comments walata reply karanwa. Tamnge class enawada nadda balanne na. Ahana hama ekatama pahadiliwa uttara denwa. Mn sir nirahankara subject eka oluwatama dena guruwarayek dakalama na. Hama point ekama gane kiya denwa. Sirwa kalin hambune nathi ekata godak pasu tawenwa. Habai sirgen igenagattu padam supiriyatama puluwam. Sirgen illanna tynne notes.lk eke online class karana eka nawatnna epa kiyala witharai🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว

      Niyamai. Karagena yamu weda tika mahansi wela. Jayen jaya.
      Meka balana ayata lamayi 1000 k newei 2000 k kiyana ekath kiyanna oone.

  • @kumararanjith9535
    @kumararanjith9535 4 ปีที่แล้ว

    Godak watinw sir

  • @channapriyanga3794
    @channapriyanga3794 4 ปีที่แล้ว

    Thanks doctor

  • @dinithidinushika5935
    @dinithidinushika5935 4 ปีที่แล้ว

    Sir physics wlatath me wge method 1k kiyla dennko...

  • @biologymadeeasy879
    @biologymadeeasy879 4 ปีที่แล้ว

    Phyics ta vada chemistry epaa vela thibbe sir nisa dan chemistry valata mara aasavak thiyenne..

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Supiri. Eka karanna puluwan una eka gena santhoosai. Jayen jaya.

  • @biologymadeeasy879
    @biologymadeeasy879 4 ปีที่แล้ว +8

    Sir mata hamaveleema hithenne sir lankave හොදම chemistry guruvaraya kiyala .

  • @wathsalaherath8839
    @wathsalaherath8839 4 ปีที่แล้ว

    Thank u sir.

  • @rasikanisshanka7492
    @rasikanisshanka7492 2 ปีที่แล้ว

    Sirge online clzvalata join venne kohmda.. mn 2023 A/L bio karana kenek..

  • @hashinikavindya9563
    @hashinikavindya9563 4 ปีที่แล้ว +5

    sir abcd question krn vidiyat kyl dennko

  • @saumyafernando7885
    @saumyafernando7885 4 ปีที่แล้ว +1

    Online clz akata sambnda wenne kohomada

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Notes.lk eke register wenna. Online class telegram group ekata join wenna. Wedi wisthara eke thiyanawa.

    • @saumyafernando7885
      @saumyafernando7885 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry hari..thnq sir

  • @wargear8367
    @wargear8367 4 ปีที่แล้ว

    Thnks sir

  • @manugaming590
    @manugaming590 4 ปีที่แล้ว

    sir amaru vishayata ganna ona ekalanga dawas 3 k da?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Ehema neethiyak ne. Oyata sudusu widihak try karala balanna.

  • @viduravidu7646
    @viduravidu7646 4 ปีที่แล้ว +1

    Online class ekata join unoth kalin karapu lesson balanna puluvan vei da

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Mey sathiye e widihata system eka hadanawa. Ethakota pay karapu month eke okkoma nobalapu videos balanna puluwan. E nisa kemathi nam join wena eke getaluwak ne.

    • @k.p.nandasiri8045
      @k.p.nandasiri8045 4 ปีที่แล้ว +2

      @@DrRandeerChemistry eeka nam loku udawwak sir 😃😃

    • @viduravidu7646
      @viduravidu7646 4 ปีที่แล้ว +1

      Godak thanks
      api හරියටම තේරෙන්නෙත් නැතිව සමහර පන්ති වලට ලොකු ලොකු ගනන් වියදම් කරනව කාලයත් යවනව.
      මේ video වල වටිනාකම මුදල් කරන්න බැරි තරමට ගොඩක් වටිනවා.
      මේ වැඩේ දිගටම කරමු sir ♥️♥️♥️♥️

    • @dewminimunasinghe2673
      @dewminimunasinghe2673 4 ปีที่แล้ว

      Sirg online clz fee kiyd hlo

    • @k.p.nandasiri8045
      @k.p.nandasiri8045 4 ปีที่แล้ว +1

      @@dewminimunasinghe2673 monthly fee 900 i..

  • @Armyedit-19
    @Armyedit-19 2 ปีที่แล้ว

    Sirge class sam banda wene kohomada

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      th-cam.com/video/e8HtHVX5xxo/w-d-xo.html

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Meka balanna. Denata karala thiyana oonema padamak balanna puluwan

  • @thilinasaranga3683
    @thilinasaranga3683 3 ปีที่แล้ว

    sirge clz ekata sambanda wennee kohomada

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว

      1. Online Class එක සදහා register වන ආකාරය ගොඩක් ලමයින්ට ප්‍රශ්ණයක්. මේ මාසයේ සම්බන්ධ වන ලමයි සංඛ්‍යාවේ අධික වැඩිවීම නිසා පෞද්ගලිකව reply කරන්න තියන අපහසුතාවය ඉහලයි.
      ඒ නිසා අදාල ක්‍රියාවලිය video එකකින් “පියවරෙන් පියවර” කියලා දෙනවා මේකෙදි.
      2. ඒ වගේම විවිධ පාඩම් පසුගිය කාලයේ ඉගැන්වූ ආකාරයත් ඒ ඒ පාඩම් ඉගැන්වූ මාස මොනවාද යන්නත් පිලිබද සම්පූර්ණ විස්තරයක් මේ video එකේ තියනවා
      3. අවසාන වශයෙන් class සදහා pay කරන සියලු ආකාරත් මෙහි සදහන් වෙනවා.
      th-cam.com/video/gaXsGH70u3o/w-d-xo.html

  • @hiruninimansala2656
    @hiruninimansala2656 4 ปีที่แล้ว +1

    Sirge clz walata register wenne kohomada

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Video description eke link eka thiyanawa. notes.lk

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 3 ปีที่แล้ว

    Sir mata oni sirge clz enna ena widiha kiyanwada

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว

      1. Online Class එක සදහා register වන ආකාරය ගොඩක් ලමයින්ට ප්‍රශ්ණයක්. මේ මාසයේ සම්බන්ධ වන ලමයි සංඛ්‍යාවේ අධික වැඩිවීම නිසා පෞද්ගලිකව reply කරන්න තියන අපහසුතාවය ඉහලයි.
      ඒ නිසා අදාල ක්‍රියාවලිය video එකකින් “පියවරෙන් පියවර” කියලා දෙනවා මේකෙදි.
      2. ඒ වගේම විවිධ පාඩම් පසුගිය කාලයේ ඉගැන්වූ ආකාරයත් ඒ ඒ පාඩම් ඉගැන්වූ මාස මොනවාද යන්නත් පිලිබද සම්පූර්ණ විස්තරයක් මේ video එකේ තියනවා
      3. අවසාන වශයෙන් class සදහා pay කරන සියලු ආකාරත් මෙහි සදහන් වෙනවා.
      th-cam.com/video/gaXsGH70u3o/w-d-xo.html

  • @SCVideo456
    @SCVideo456 3 ปีที่แล้ว

    Sirge online clz වලට join wenne khmd🙄

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว +1

      1. Online Class එක සදහා register වන ආකාරය ගොඩක් ලමයින්ට ප්‍රශ්ණයක්. මේ මාසයේ සම්බන්ධ වන ලමයි සංඛ්‍යාවේ අධික වැඩිවීම නිසා පෞද්ගලිකව reply කරන්න තියන අපහසුතාවය ඉහලයි.
      ඒ නිසා අදාල ක්‍රියාවලිය video එකකින් “පියවරෙන් පියවර” කියලා දෙනවා මේකෙදි.
      2. ඒ වගේම විවිධ පාඩම් පසුගිය කාලයේ ඉගැන්වූ ආකාරයත් ඒ ඒ පාඩම් ඉගැන්වූ මාස මොනවාද යන්නත් පිලිබද සම්පූර්ණ විස්තරයක් මේ video එකේ තියනවා
      3. අවසාන වශයෙන් class සදහා pay කරන සියලු ආකාරත් මෙහි සදහන් වෙනවා.
      th-cam.com/video/gaXsGH70u3o/w-d-xo.html

  • @mogged6937
    @mogged6937 4 ปีที่แล้ว

    Doctor individual classes karanwada?