අති ඉන්ද්‍රීය ඥාණයෙන් දැකිය යුතු නිවන | සච්ච විභංග සූත්‍රය | Bandarawela Wangeesa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 77

  • @TheHimira
    @TheHimira ปีที่แล้ว +12

    මොහොතක් පාසා මෙය දකින්නාට, ඔබ වහන්සේ පහදා දෙන්නාවූ මේ දහම "තමාව" පහදන්නාක් සේ දැනේ.
    මේ දහම මෙතරම් පැහැදිලිව දෙසන වෙනත් දේශනාවක් නෑසීමී. ධර්ම දානය පිණිස මේ දරන්නාවූ වෙහෙස උදෙසා බොහෝමත්ම පින්.
    බොහෝමයක්ම

  • @himalikumari1613
    @himalikumari1613 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ දෙශනා කරන් මෙ ගැබුරු දර්ම කරුණු කිහිප වතාවක් අසා අවබෝධ කර ගන්න උත්සාහ කරනවා නමස්කාරය වේවා ඔබ වහන්සේට , සාදු සාදු සාදු

  • @herathranji
    @herathranji 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාදු සාදු සාදු.🌼🌸🌺🌹🌷💐🌾🍁🎋🪴🍀☘️🥀🙏🙏🙏සාදු සාදු සාදු

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว +3

    නමස්කාර වේවා පින්වත් සුවාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @vimaleerajapaksha540
    @vimaleerajapaksha540 2 ปีที่แล้ว +2

    අදහන්න අමාරුයි නියම විස්තර කිරිමක් .බොහොම පින් .මම හරිම කැමති සූත්‍රය ක්.

  • @anomakumari8042
    @anomakumari8042 2 ปีที่แล้ว +1

    Itama watina deshanayak oba wahanseta prarthaniya bodiyakin chathurarya sattya awaboda wewa

  • @nilanthimala6867
    @nilanthimala6867 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 3 ปีที่แล้ว +5

    සාදු !සාදු! සාදු ! තෙරුවන් සරණයි !!!

  • @layanalharischandra9332
    @layanalharischandra9332 ปีที่แล้ว

    Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 3 ปีที่แล้ว +10

    සත්‍යය අවබෝධ වීම සදහා මේ දේශනාවම ඇති. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු.

    • @nihalmunasinghe91
      @nihalmunasinghe91 2 ปีที่แล้ว

      සත්‍යයි. මෙයම ප්‍රමාණවත්.

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +6

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kalyanamithra2750
    @kalyanamithra2750 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ! සත්‍යක්මයි සවාමින් වහන්ස .එකම ධර්මයයි ලෝකයේ ඇත්තේ.ඒ මේ උත්තම ධර්මයයි.
    ආහාර වතුර නැතත් සතුටින් ඉන්න පුලුවන් මේ ආශ්චර්ය ධර්මය තමා තුලින් ප්‍රත්‍යක්ෂ කල දා .අකම්පිතව ජීවත්වෙන්න පුළුවන්.මේ සත්‍ය මා අත් දකිනවා .සාධු සාධු සාධු ඔබ වහන්සේට මාගේ ගෞරවණීය ප්‍රණාමය වේවා!

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...🙏🏻🙏🏻🙏🏻

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 8 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻💚💚💚

  • @jayasighemanike6969
    @jayasighemanike6969 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🎉🎉🎉

  • @mahanuwarasamadhi9547
    @mahanuwarasamadhi9547 3 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනවා පින්වත් ගුරු ස්වාමීන් වහන්සේ පතන බොඩියෙන් නිවනින් නිවෙවා !

  • @sarojarenuka2673
    @sarojarenuka2673 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu obawahanset namaskar wewa

  • @b.k.s.kawshslyashiromikaws5591
    @b.k.s.kawshslyashiromikaws5591 3 ปีที่แล้ว +4

    Pin aththo asathwa ! Darma rasayaname meyai. Thigambirai ,ashcharyai .obawahanseta mage namaskaraya wewa.theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @anulaperera1586
    @anulaperera1586 2 ปีที่แล้ว +3

    Anula P. sadu, sadu, sadu.

  • @piyalsilva8328
    @piyalsilva8328 2 ปีที่แล้ว +3

    Budusarani

  • @vamfonseka421
    @vamfonseka421 10 หลายเดือนก่อน

    Obawahanseta mage namaskarayawewa🙏

  • @sarojarenuka2673
    @sarojarenuka2673 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @sue9552
    @sue9552 3 ปีที่แล้ว +3

    සාදු... සාදු.. සාදු... 🙏🙏🙏🙏🙏🙏
    ..

  • @asangapeiris117
    @asangapeiris117 2 ปีที่แล้ว

    Sathuta wachanayata harawanna baha swaminwahansa. Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @organicfarmerellawala3905
    @organicfarmerellawala3905 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @gaminilalithranaweera6055
    @gaminilalithranaweera6055 2 ปีที่แล้ว +1

    Hrima kathawa ada ahuna hamuduruwane

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 ปีที่แล้ว +2

    Most ven Sir, l am in the habit of listening to your series of sermons regularly. Superb fascinating and classic clarification peniterated into my mind and enlightened me.A sort of heavy burden caused by conventional stereotype of disfigured religion was totally crushed . You have done your paramount duty supposed to be done . My respectful thanks and salute to you , Ven Sir.

  • @asokasriyani9641
    @asokasriyani9641 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @sarathweerasinghe2703
    @sarathweerasinghe2703 2 ปีที่แล้ว +3

    මේක තමයි බුද්ධ දර්ශනය. හොද ප්‍රවනතාවක්.ශ්‍රී මුඛදේශනා ඇසීමට සැලැස්වීම. බුද්ධාගම කියල වෙනම එකක්නෙ අපි ඇහැව්වෙ

  • @bhadrahitihamu6554
    @bhadrahitihamu6554 2 ปีที่แล้ว

    Saadhu... saadhu .... saadhu .!

  • @malkanthiamarage1161
    @malkanthiamarage1161 2 ปีที่แล้ว

    Sadu.sadu.sadu.bagayvathun.vahanseeta.namaskaraveve.penvath.swamenvahanseeta.pathana.bodeyaken.newee.neweva..

  • @lushoo13599
    @lushoo13599 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethravithana4771
    @sunethravithana4771 3 ปีที่แล้ว +14

    පැහැදිලියි ස්වාමින් වහන්ස , මෙය මම කරන්නෙත් නෑ, වෙන කෙනෙකුත් කරන්නෙනෑ, මේ අවුල මෙනෙහි කරන තැන පිරිසිඳ දකින තැන මේ බොරුව තේරෙනවා, මෙය කියන්න වචන එන්නෙ නෑ. ඔබ වහන්සේට මෙය අපට තෝරා දෙන්න ගන්න උත්සාහයට ස්තුතියි (මේක කිව්වෙත් සම්මුතියෙන් .)

  • @dilooshiweerasooriya5838
    @dilooshiweerasooriya5838 2 ปีที่แล้ว +3

    🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼

  • @priyanthabulathsinghala9643
    @priyanthabulathsinghala9643 3 ปีที่แล้ว +4

    🙏🏾🙏🏾🙏🏾

  • @thilakarathnejayasuriya8008
    @thilakarathnejayasuriya8008 9 หลายเดือนก่อน

    Sadu.saddu.saddu.

  • @laxmanlive2885
    @laxmanlive2885 2 ปีที่แล้ว +2

    🌺🌹🌹💐🙏

  • @Diya_1437
    @Diya_1437 2 ปีที่แล้ว +2

    ✨🙏❤

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 3 ปีที่แล้ว +2

    Saadu saadu saadu

  • @pradeepsenanayake1202
    @pradeepsenanayake1202 3 ปีที่แล้ว +2

    Mata rherenne NE awasara.

  • @rohitmenon3955
    @rohitmenon3955 3 ปีที่แล้ว +4

    I"m a Dhamma seeker and can anyone help me to find where this Bhanthe lives? Would like to meet him in SriLanka. Great help.Theruwan saranai!

    • @smilewithdramilagomis
      @smilewithdramilagomis 2 ปีที่แล้ว

      Anuradhapura

    • @rohitmenon3955
      @rohitmenon3955 2 ปีที่แล้ว

      @@smilewithdramilagomis, Thank u for the reply, how can I find the address, any name for the Monastery?

    • @methpooja4382
      @methpooja4382 2 ปีที่แล้ว +1

      Thanthirimale temple
      Anuradapura
      ( If I am correct )

    • @rohitmenon3955
      @rohitmenon3955 2 ปีที่แล้ว

      @@methpooja4382 Bless you with this information..I have to start looking into this place contact details.

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว +1

    යමක .සුත්‍රය පහදිලි ...කරන්න.එහි තියෙනවා නිවන ගන

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    20211212

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +1

    විදින්නා පහලවෙන තැන මම පහල වෙනවා .

    • @nimsarapara
      @nimsarapara 6 หลายเดือนก่อน +1

      නැත්නම් විදින්නාට මම කියනවද?

  • @janakisuranjani9592
    @janakisuranjani9592 2 ปีที่แล้ว

    කලින් අවබෝද වෙවි තිබුන දෙයක් තහවුරු කර ගත්තා. අනේසිවාමින් වහන්ස කමටහන් ලබාදෙනසේක්වා

  • @danushkadanushkamadushan6789
    @danushkadanushkamadushan6789 ปีที่แล้ว

    මට මේ රූපය කැ ඩෙනවා බිදෙනවා පෙනවා තව දෙයක් පෙනවා තේජෝ දාතුව පෙනවා ඇ ස් දේ ක ඇරගෙන බෑ ලූවත් පෙනවා ඇස් දෙක පියා ගත්තත් පෙනවා තව රූප නිකං එඩිට් කරවගේ පෙනවා කලින් පෙනිචඡ විදියටත් පෙනවා හැබැයි අර සංඥා වත් එක්ක පෙන්නේ තව මට මගේ ඇස් දෙකට මගේම ඇස් දෙක පෙනවා ,,ගොඩක් දේවල් මෙකෙ විස්තර කරන්න අමාරුයි

  • @srinathdissanayake3483
    @srinathdissanayake3483 ปีที่แล้ว

    සාදු සාදු සාදු.

  • @bandulasampath9118
    @bandulasampath9118 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +1

    🙏

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ChandraPiyaseeli-k6s
    @ChandraPiyaseeli-k6s 9 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @darshanikaluarachchi7592
    @darshanikaluarachchi7592 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyasuraweera-arachchi8539
    @sandyasuraweera-arachchi8539 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @jayanthaseneviratne5931
    @jayanthaseneviratne5931 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @chamilaanuranga3721
    @chamilaanuranga3721 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @asokasriyani9641
    @asokasriyani9641 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @nishanijayaratne5706
    @nishanijayaratne5706 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shenimutu3283
    @shenimutu3283 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว

    🙏🙏🙏

  • @yohanweerasinghe467
    @yohanweerasinghe467 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @pradeepdissanayake7652
    @pradeepdissanayake7652 ปีที่แล้ว

    🙏🙏🙏

  • @susanthapriyadarshana2041
    @susanthapriyadarshana2041 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @priyankacroosdabrera779
    @priyankacroosdabrera779 3 หลายเดือนก่อน

    🙏🙏🙏