ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🙏🙏🙏DEKKE DENUI
මොනාද ඒ. තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදු බෙහෙවින් මපින් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි 🙏
බොහොම පින්..මට අවශ්‍යම දෙයක් දෙන ගන්න ලැබුනා
Sadu sadu saduWadagath pahadilikirimak🎉🎉🎉
මේ වගේ වැදගත් සාකච්ඡා ජනගත කිරීම වටිනවා
මම තාවකලිකාව බොදියක් බාරව පාහාන් පූජා කරනවා මම බුදු පිළිම වහන්සෙ පැන්කලයකින් නාවනවා ලොකු හමුදුරුවො කිවා එක හින්දු ව්හරිත්‍රරක් බව මම උන්වහන්සෙට කිවා මෙ පැන් කලයෙන් පිලිම වහන්සෙගෙ ශරිරයෙ තැවරි තිබෙන කුණු දුවිලි ඉවත් ව් උන් වහන්සෙ ජිවමනව වැඩ ඉන්නාවා දැක උන් වහන්සෙ වන්දනාමාන කරන අයට නිවන් අවබොද වෙවා කියා පාර්තනා කරන බව එ චෙතනවා හොඳ බව කිවා බු.ස
තෙරුවන් සරණයි 🙏 ඔබට
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
Lassana parisaraya obalata godak pin.
සාදු සාදු සාදු...
🙏🙏🙏☸️👈මොනතරමි දැගලුවත් තෙරුන් නොගන්න එකනෙ ප්‍රස්නෙ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා🙏🙏🙏නිවෙදක මහත්තයා ඔබ තුමාටත් නිවන් සුව ලැබේවා 🙏🙏🙏
Budusaranai.ape.hamuduruwaneAgana.desanawak.meya.hamaBuddayama.asathwa.
ස්වාමීන් වහන්සේ ගේ පැහැදිලි කිරීම නිවැරදි බව මාහට හැගේ..
Sadu sadu sadu 🙏🙏🙏
වෙනත් කෙනෙකු පරමී පුරාගෙන ඒ ලැබීම ගැන තව කෙනෙක්ට කුමට කතා කරනවාද?කොහොහොමත් තව කෙනෙක්ගේ ලැබීම ගැන කතා කරන්න තව අයට අයිතිතක් රතියෙනවාද කියලා ඒ කතා කරන අය හිතන්න ඕන.හැම එකටම මෙ බුද්ධ ශාසනය ගැන තමයි හරි ප්‍රශ්න. එකේක්වත් හොයන් නෑ නබිතුමා කොහෙ ද ඉපදුනේ, ජේසු තුමා කොහෙද ඉපදුනේ ඒ ධර්මය හරියට කියලා තියෙනවා ද කියලා එකෙක්වත් හොයන්නේ නෑනේ.මෙ බුදුදහම ගැන තමයි ඔක්කොටම හරිම අමාරුව.එලියෙ ඉදන් විනාශ කරන්න බැරි තැන සමහර සිවුර දාගෙනම ඇතුලට ඇවිත් විනාශ කරනවා.ධර්මාශෝක රජුවගේ නළලේ පචිචයක් ගහලා සුදු අන්දවලා චිවර ධාරීන් නෙරපන්න ඕන.ඔක්කොටම කලින් මෝඩ අමන ගිහිරැලක් ඉන්නවානේ ඒ ඒ පුද්ගල සරණ ගිහින් බුදුහාමුදුරුවෝ සරණ නොගිහින් .අනාගගාරික ධර්මපාල තුමා මෙ මෝඩ කමිමැලි මොඩන් මිනිසු ගැන එදාම කීවා.මෙවුන් බත් කෑවට මුලික බුදුදහම ගැන කිසිම ධර්මඤාණයක් නෑ.ඒකයි ප්‍රශ්නය.එකෙක් කියනවා වගා කරමු කියලා එහෙට පිරිසක් චග්,තව එකෙක් කියනවා බුදු හාමුදුරුවන් මෙහෙ ඉපදුනේ වරෙවු තොපිට මම පෙන්වන්න.එහටත් උමිබෑ කියාගෙන පිරිසක් යනවා,තව එකෙක් වචන හරබයක.සංඝ ,පටිඨානය,පටිච්චසමුප්පාදය අනිත්‍ය කියන එකේ තේරුම මෙකයි කියනවා,තව එකෙක් ඇවිත් කුණුහරප කියනවා ,තව එකෙක් කියනවා ත්‍රිපිටකය වැරදී කියලා ,තව එකෙක් කියනවා පාලී හොද නෑ සිංහලයෙන් මෙවා තියෙන්න ඕන කියනවා දැන් බුදු හාමුදුරුවන්ට වැරදිලා ,රහතන් වහන්සේලාට වැරදිලා කියලා හිතන අලුත් පිරිසක් මෙ මෑතකදී බුදුවෙලා රහත් වෙලා මෙවාට වග කිව යුත්තෝ මෙ රටෙ නැද්ද?මෙවාට ඇයි නිහඩ.😢
100%,❤❤❤❤
@@T.M.SRathnayakeගිහි පිරිසට විශාල වගකීමක් තියෙනවා.
මෙවන් වටිනා ධර්ම සාකච්ඡාව න් ජනගත කිරීම වටිනවා
කටේ මසුරන් දාන්න ඕනෙ බං ඔය වචන ටිකට
තථාගතයන් වහන්සේගේ නවාරහාදී බුදුගුණයන් සිහිපත් කොටගෙන බුදුන් උදෙසා පිළිම වහන්සේ වෙත කරන පූජාව ආනිශංස වැඩියි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමි පුරා ලොව දිනූ තථාගතයන් වහන්සේ නමකට කරන පූජාව කීසිදවසක අපතේ යාමක් වෙන්නෙ නැහැ. දහම නොදන්නා කමට කියන කතා නොසලකා හැරිය යුතුයි. අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.
Vadagath vadasatahanak
ඇස් ඉස් මස් ලේ දදන්දෙමින් සාරසංක්‍යෙය සංකල්පයක් පුරාවට පිරැවාවු දාන පාරමිතාවෙ ආනිසංසය ිසිවෙකුට නතර කල නොහැක
BUDDA POOJAWATA WIRUDDA MALIMA PROJECT EKA.............APAYATA TICKET GANNA
සිවුර පොරවපු පමණින් හෝ ආරන්ය ගල්ගුහා කැලැවල විසු පමණින් හාමුදුරු කෙනෙකු නොවේ. හාමුදුරැවන් කෙනෙක් වීමට හමුදුරැ ස්වරැපය තිබිය යුතුය. එය විදේශීයන්ට හැදිය නොහැකිය. පෙර කුසල් හා පැමිණි ශිලයෙන් තොරව.මෙ සියල්ල නොර්වේ සිට මෙහෙයවන බෞද්ධ විරෝධී වැඩ කිරිමට හමුදුරැවරැ පවා මහණකර ඇත්තේ බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින්නේ බෞද්ධ ශිෂඨාචාරය බොරැකිරීමටය. ලංකාවේ ජාතිය කුලවාදි ජාතියක් කිරිමටය. බුදුදහම ස්වභාව ධර්මය කියමින් සොභාවධර්මය මෑවු දේවිකෙනෙකුට බුදු දහම රටකිරීමටය. බුදුන් භාවිතා කලේ විශ්වශක්තිය කීමටය එමගින් බුදුකෙනෙකු වෙත පමණක් ඇති විශ්ව අසාධාරණ දේවල් පොදු බවට පත්කිරීමටය. ජෙරම්ලා ආදිවු පාස්ටර්ලා පිරිස සේම බෞද්ධ ලෙස පෙනීසිටිමින් විශ්වශක්තියෙන් ස්වභාවිකව ලෙඩ සුවකරන්නන්ද මේහෙයවනුයේ ද අවසන් වශයෙන් ඒම බලවේගයේ අයිතිය එක දේව වාදයකට ගොනුකර මිනිසාගේ මනස දේවියන්ට වඩා දුර්වලය නිසා යදින්නේකු බවට බෙලහීනකර හීනමානී උන්මත්තකයකු බවට පත්කිරිමටය.එමගින් ලංකාවේ හා මියන්මාරයේ බුදුදහමට ආමිසය ඉවත්කර පතිපත්ති වැදගත් කියමින් ඇහැට පෙනෙන ආමිසමය බුදුදහම නැතිකර ඇසට නෝපෙනෙන පතිපත්තිමය බුදු දහම හැම ආගමකම කියන්නේ එකයයි කියමින් පුජ්‍ය පක්ෂය ven නොව Rev යනුවෙන් සංගයාවහන්සෙලා පුජක ගොඩට දමා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇති එව බලව වු තම තමාටම විමසා බලා අවබොධකර ගැනිම යටපත්කර පුජකයා අණකරන දේයක් කිරිමට උපාසක උපාසිකාවන්ට නියම කිරිම වනාහි යටහත් පහත් හිණමානී මනෝභාවයකට බලවත් මනසක් ඇති මිනිසුන් හිරකර තබා මෙලොව ජොලිකරපල්ලා මරණින් මතු බවයක් නැත කියන සංකල්පයට පත්කර වියාපාරික මුල්‍ය භාවිතාවන ගුණධර්මවලින් තොර ලෝවක් බිහිකිරීමටය.යමක් කිරිමේදි හැමදේටම වඩා සම්පධායක් තිබේ එය අනූගමනය කිරිම අදාල බාර කරැවන් වගබලාගත යුතුය.කවුරැ කොතරම් වියදම් දරමින් බුද්ධ ශාසනයට බුද්ධ ධර්මයට ආර්ය මහා සංඝරත්නයට මඩගහන්නට උත්සාහ කලද උඩ බලා කෙල ගැසු ලීලාවක මෙන් ඔවුන්ටම ඒවා පැමිනෙනෝයේ බුදුරජාණන් මහන්සේගේ ඇවැමෙන් බුද්ධ ශාශනයේ නායකයා තමන්වහන්සේ විසින් දේශනා කරනදල දර්ම විණය බව දේශනාකල හෙයින් ඊට පරිභාහිරව යන්නන් වෙන්කර හදුනාගැනිමට ධර්මයේ හැසිරෙන ජනතාවට හැකිය.එපමණක් නොව ජනාධිපති වන්නේ කවුද යන්නද හදුනා ගත හැක්කේ ලංකාවේ නායකයා වනුයේද මතු බුදුවිමට කුසල් ඇති බොධිසත්වයෙක් වන නිසාම කවුරැ කොතරම් වියදම් කර රත්තරනින් ඇග සැරසූවද ජනතාව කැමැත්ත දෙනුයේ නියම පූද්ගලයාටමය හරියටම ආලොකය විහිදාගෙන බැබලෙමින් ගමන්කරන ඒ උත්තම මිනිසුන්ට බාහිර සාටොප අවශය නැත බැබලීමට.උදාහරණ ලෙස විදයාලංකාර පරිවෙනාධිපති කුසලධර්ම හාමුදුරුවෝ හා මාදුලුවාවේ සොභිත හාමුදුරැවන් එකට තබා බලන්න කවුද ආර්ය මහා සංගරත්නයේ සංගසෝභන ගුණය ඇත්තේ කියා.මහින්ද රාජපක්ෂ හා සරත් පොන්සේකාව එකට තබා බලන්න ජනනායකයෙකුගේ හා හමුදා නායකයෙකුගේ වෙනස අනුර කුමාරලා ගැන මොන කථාද රත්තරන් රිදි අතර මලකඩ කැ යකඩ ගැන කවර නම් කථාදමෙතන කියන හිමාලයෙන් පටන්ගන්නා ගංගා උතුරට නොවන ඵව සදහන් කිරිම අද හරි වුවද අතීතය අනුව වැරදිය.අතීතයේ හිමාලය කදු පංතියන් පහලට පැමිනි ගංගා ගැලුවේ උතුරටය ඒ කියනුයේ අද පවතින මෝය කට වැරදිය කිතන එක නොව හිමාලය කන්ද පිහිටීම වැරදිය කියන එකය.අතිතයේ හිමාලය කන්ද පිහිටියේ අද දිල්ලියටද පහලිනි එහෙත් අද තරම් උසක් නැතිවය.මේ ඉන්දිය භූමිය කමයෙන් උතුරට ශිලංකාවද සමග ගමන් කිරිම නිසා එකි නෙක කබොලු හිරමීමෙන් හිමාලය කන්ද තවතවත් උතුරට යමින් උසින් වැඩි වනුයේය.බුදාධ දේශනාව හෝ තිපිටකය වැරදි නැත බුදුරජාණන් වහන්සේලා පහල වනුයේ ඉන්දියාවේ පමණි. ඊට හේතුව ඉතාම දුක හා ඉතාම සැප ඇති කාලගුණ පරාස ඇත්තේ හා ඒ අශිතව ජනතාව ජීවත් වනුයේ ඉන්දියාවේ පමණි
Ow.aththa
😅
සාදු
හිනාවෙලා පස්සෙ සාදු කියලා 😊 තෙරුවන් සරණයි 🙏
අයින් කරපු බුද්ධ පූජාව වෙන කෙනෙක් පරිභෝජනය සුදුසු නැහැ .බුදුන් ට කැප කරපු දෙයක් තව කෙනෙකුට කැප නැහැ.
තෙරුවන් සරණයි 🙏 ඒ ගැන සාකච්ඡා කරමු අපි බොහොම පිං
බුද්ධ පූජාව දුන්නට කිසි ප්‍රශ්නයක් නෑ
කන්ට නෙති ම්නිස්සු ල0කා වේ නෙහ සද්
මේ නිවේදක තුමා බලන්නකෝ හරිම සද්දාවෙන් ගව්‍රවයෙන් කටයුතු කරනවා.
Aney powe miththyaawaka mahatha 🤭
තෙරුවන් සරණයි 🙏 පිටකවරෙ විතරක් බැලුවේ 🤔
Sadu sadu sadu.
බුදුහිමිට පුදපු දානය.... කොහෙට හරි දැම්මහම කන කෙනෙක් කාපු දෙකෙන්. ඒවා ගැන සොයා බැලීම අවශ්‍ය නැත. එහෙම නැතිව බුද්ධ පූජාවක් කෑවට කමක් නෑයි කියන මතය සමාජගත වුනෝතින් එහෙම බුද්ධ පූජාව තියන්නේ... නැවත කන අදහසින් මය අතහැර නොව .එසේම බුද්ධ පූජාව ..වානීජ කරනයක් වේවී එසේම බුදු කෙනෙකුට දන් දුන් දානය ගැන ඇයි ඔතරම් කියන්නේ මේ නාස්ති කරන දේවල් මීට වඩා නැද්ද.. හිඟන්නෝ හැමදාම ලෝකයේ ඉන්නවා ඇති නැති පරතරය නැති කරන්න බැහැ එය දන් දුන් සහ නොදුන් අනුවයි සිදුවන්නේ. බුදුවරු අති දුර්ලභය. පොල් කට්ටත් තරම් දන් හැන්දක් පුදා මහා සාගරයත් තරං පින් සිතුවිලින් සතුටු වෙන ඇත්තන්ට එය විඳ ගන්න දෙන්න. ලොවේ හැම කල්හීම හිඟන්නො ඕන තරම් ඉන්නවා ඒ අයට දන් දෙන්න ඕනා තරම් පුළුවන් හැම කාලෙම බුදුවරු.. බුද්ධ ශාසන සහ දහම හැමදාම ලොවේ නැත. බල්ලෙකුටවත් බත් කටක් නොදෙන මිනිස්සු මේ බුද්ධ දානය.. විවේචනය කරන්නේ. බුදුහිමි සිහිකර පුදන දන් හැන්දක් දීමට හිතක් ඇති කෙනා.. හිඟන්නටත් බල්ලන්ටත් කෑම දෙනවාමයි. බුද්ධ පූජාව ඉවත් කරා කියලා ඒක ඕනෑම සතෙක් කනවා. කුරා කූඹියෙකුට හරි බඩගින්න නිවෙනව දානයක් කියන්නේ කවුරු හරි සතෙක් හරි එය අවසානයේ ආහාරයකට ගන්නවාමයි. සියලු සත්වයෝ සුවපත් වේවා කියන මෛත්‍රී සහගත සිත ඇතිව ඉවත් කරන දානය ඕන සතෙක් ඕන කෙනෙක් කාපු දෙන්. එය නීති රීති සම්මත වලට ගත යුතු නැත. එසේම පූජා කළ දානය විනාශකාරී ලෙස අකාරුණිකව විසිකර යුතුත් නැත. ඊට වඩා පිනක් බලාපොරොත්තු නොවී එය සුදුසු තැනකට යොමු කරන්න අවශ්‍ය කෙනෙක් අවශ්‍ය සතෙක් ඒ කාපුවාවේ අපිට මොකෝ. අතහැර දුන් දානය අතහැරියාට පසුව ආය කූඹියෙක් මිනිහෙක් බල්ලෙක් පණූවෙක්...ඕන සතෙක් ඒ කාපු දේනි
@@WijayalathWijayalath තෙරුවන් සරණයි 🙏 ඒක තමයි
🙏🙏🙏DEKKE DENUI
මොනාද ඒ. තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදු බෙහෙවින් මපින් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි 🙏
බොහොම පින්..මට අවශ්‍යම දෙයක් දෙන ගන්න ලැබුනා
තෙරුවන් සරණයි 🙏
Sadu sadu sadu
Wadagath pahadilikirimak
🎉🎉🎉
තෙරුවන් සරණයි 🙏
මේ වගේ වැදගත් සාකච්ඡා ජනගත කිරීම වටිනවා
තෙරුවන් සරණයි 🙏
මම තාවකලිකාව බොදියක් බාරව පාහාන් පූජා කරනවා මම බුදු පිළිම වහන්සෙ පැන්කලයකින් නාවනවා ලොකු හමුදුරුවො කිවා එක හින්දු ව්හරිත්‍රරක් බව මම උන්වහන්සෙට කිවා මෙ පැන් කලයෙන් පිලිම වහන්සෙගෙ ශරිරයෙ තැවරි තිබෙන කුණු දුවිලි ඉවත් ව් උන් වහන්සෙ ජිවමනව වැඩ ඉන්නාවා දැක උන් වහන්සෙ වන්දනාමාන කරන අයට නිවන් අවබොද වෙවා කියා පාර්තනා කරන බව එ චෙතනවා හොඳ බව කිවා බු.ස
තෙරුවන් සරණයි 🙏 ඔබට
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
Lassana parisaraya obalata godak pin.
තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදු...
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏☸️👈මොනතරමි දැගලුවත් තෙරුන් නොගන්න එකනෙ ප්‍රස්නෙ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා🙏🙏🙏නිවෙදක මහත්තයා ඔබ තුමාටත් නිවන් සුව ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
Budusaranai.ape.hamuduruwane
Agana.desanawak.meya.hama
Buddayama.asathwa.
තෙරුවන් සරණයි 🙏
ස්වාමීන් වහන්සේ ගේ පැහැදිලි කිරීම නිවැරදි බව මාහට හැගේ..
තෙරුවන් සරණයි 🙏
Sadu sadu sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
වෙනත් කෙනෙකු පරමී පුරාගෙන ඒ ලැබීම ගැන තව කෙනෙක්ට කුමට කතා කරනවාද?කොහොහොමත් තව කෙනෙක්ගේ ලැබීම ගැන කතා කරන්න තව අයට අයිතිතක් රතියෙනවාද කියලා ඒ කතා කරන අය හිතන්න ඕන.හැම එකටම මෙ බුද්ධ ශාසනය ගැන තමයි හරි ප්‍රශ්න. එකේක්වත් හොයන් නෑ නබිතුමා කොහෙ ද ඉපදුනේ, ජේසු තුමා කොහෙද ඉපදුනේ ඒ ධර්මය හරියට කියලා තියෙනවා ද කියලා එකෙක්වත් හොයන්නේ නෑනේ.මෙ බුදුදහම ගැන තමයි ඔක්කොටම හරිම අමාරුව.එලියෙ ඉදන් විනාශ කරන්න බැරි තැන සමහර සිවුර දාගෙනම ඇතුලට ඇවිත් විනාශ කරනවා.ධර්මාශෝක රජුවගේ නළලේ පචිචයක් ගහලා සුදු අන්දවලා චිවර ධාරීන් නෙරපන්න ඕන.ඔක්කොටම කලින් මෝඩ අමන ගිහිරැලක් ඉන්නවානේ ඒ ඒ පුද්ගල සරණ ගිහින් බුදුහාමුදුරුවෝ සරණ නොගිහින් .අනාගගාරික ධර්මපාල තුමා මෙ මෝඩ කමිමැලි මොඩන් මිනිසු ගැන එදාම කීවා.මෙවුන් බත් කෑවට මුලික බුදුදහම ගැන කිසිම ධර්මඤාණයක් නෑ.ඒකයි ප්‍රශ්නය.එකෙක් කියනවා වගා කරමු කියලා එහෙට පිරිසක් චග්,තව එකෙක් කියනවා බුදු හාමුදුරුවන් මෙහෙ ඉපදුනේ වරෙවු තොපිට මම පෙන්වන්න.එහටත් උමිබෑ කියාගෙන පිරිසක් යනවා,තව එකෙක් වචන හරබයක.සංඝ ,පටිඨානය,පටිච්චසමුප්පාදය අනිත්‍ය කියන එකේ තේරුම මෙකයි කියනවා,තව එකෙක් ඇවිත් කුණුහරප කියනවා ,තව එකෙක් කියනවා ත්‍රිපිටකය වැරදී කියලා ,තව එකෙක් කියනවා පාලී හොද නෑ සිංහලයෙන් මෙවා තියෙන්න ඕන කියනවා දැන් බුදු හාමුදුරුවන්ට වැරදිලා ,රහතන් වහන්සේලාට වැරදිලා කියලා හිතන අලුත් පිරිසක් මෙ මෑතකදී බුදුවෙලා රහත් වෙලා මෙවාට වග කිව යුත්තෝ මෙ රටෙ නැද්ද?මෙවාට ඇයි නිහඩ.😢
තෙරුවන් සරණයි 🙏
100%,❤❤❤❤
@@T.M.SRathnayakeගිහි පිරිසට විශාල වගකීමක් තියෙනවා.
මෙවන් වටිනා ධර්ම සාකච්ඡාව න් ජනගත කිරීම වටිනවා
කටේ මසුරන් දාන්න ඕනෙ බං ඔය වචන ටිකට
තථාගතයන් වහන්සේගේ නවාරහාදී බුදුගුණයන් සිහිපත් කොටගෙන බුදුන් උදෙසා පිළිම වහන්සේ වෙත කරන පූජාව ආනිශංස වැඩියි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමි පුරා ලොව දිනූ තථාගතයන් වහන්සේ නමකට කරන පූජාව කීසිදවසක අපතේ යාමක් වෙන්නෙ නැහැ. දහම නොදන්නා කමට කියන කතා නොසලකා හැරිය යුතුයි. අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි 🙏
Vadagath vadasatahanak
තෙරුවන් සරණයි 🙏
ඇස් ඉස් මස් ලේ දදන්දෙමින් සාරසංක්‍යෙය සංකල්පයක් පුරාවට පිරැවාවු දාන පාරමිතාවෙ ආනිසංසය ිසිවෙකුට නතර කල නොහැක
තෙරුවන් සරණයි 🙏
BUDDA POOJAWATA WIRUDDA MALIMA PROJECT EKA.............APAYATA TICKET GANNA
තෙරුවන් සරණයි 🙏
සිවුර පොරවපු පමණින් හෝ ආරන්ය ගල්ගුහා කැලැවල විසු පමණින් හාමුදුරු කෙනෙකු නොවේ. හාමුදුරැවන් කෙනෙක් වීමට හමුදුරැ ස්වරැපය තිබිය යුතුය. එය විදේශීයන්ට හැදිය නොහැකිය. පෙර කුසල් හා පැමිණි ශිලයෙන් තොරව.
මෙ සියල්ල නොර්වේ සිට මෙහෙයවන බෞද්ධ විරෝධී වැඩ කිරිමට හමුදුරැවරැ පවා මහණකර ඇත්තේ බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින්නේ බෞද්ධ ශිෂඨාචාරය බොරැකිරීමටය. ලංකාවේ ජාතිය කුලවාදි ජාතියක් කිරිමටය. බුදුදහම ස්වභාව ධර්මය කියමින් සොභාවධර්මය මෑවු දේවිකෙනෙකුට බුදු දහම රටකිරීමටය. බුදුන් භාවිතා කලේ විශ්වශක්තිය කීමටය එමගින් බුදුකෙනෙකු වෙත පමණක් ඇති විශ්ව අසාධාරණ දේවල් පොදු බවට පත්කිරීමටය. ජෙරම්ලා ආදිවු පාස්ටර්ලා පිරිස සේම බෞද්ධ ලෙස පෙනීසිටිමින් විශ්වශක්තියෙන් ස්වභාවිකව ලෙඩ සුවකරන්නන්ද මේහෙයවනුයේ ද අවසන් වශයෙන් ඒම බලවේගයේ අයිතිය එක දේව වාදයකට ගොනුකර මිනිසාගේ මනස දේවියන්ට වඩා දුර්වලය නිසා යදින්නේකු බවට බෙලහීනකර හීනමානී උන්මත්තකයකු බවට පත්කිරිමටය.
එමගින් ලංකාවේ හා මියන්මාරයේ බුදුදහමට ආමිසය ඉවත්කර පතිපත්ති වැදගත් කියමින් ඇහැට පෙනෙන ආමිසමය බුදුදහම නැතිකර ඇසට නෝපෙනෙන පතිපත්තිමය බුදු දහම හැම ආගමකම කියන්නේ එකයයි කියමින් පුජ්‍ය පක්ෂය ven නොව Rev යනුවෙන් සංගයාවහන්සෙලා පුජක ගොඩට දමා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇති එව බලව වු තම තමාටම විමසා බලා අවබොධකර ගැනිම යටපත්කර පුජකයා අණකරන දේයක් කිරිමට උපාසක උපාසිකාවන්ට නියම කිරිම වනාහි යටහත් පහත් හිණමානී මනෝභාවයකට බලවත් මනසක් ඇති මිනිසුන් හිරකර තබා මෙලොව ජොලිකරපල්ලා මරණින් මතු බවයක් නැත කියන සංකල්පයට පත්කර වියාපාරික මුල්‍ය භාවිතාවන ගුණධර්මවලින් තොර ලෝවක් බිහිකිරීමටය.
යමක් කිරිමේදි හැමදේටම වඩා සම්පධායක් තිබේ එය අනූගමනය කිරිම අදාල බාර කරැවන් වගබලාගත යුතුය.
කවුරැ කොතරම් වියදම් දරමින් බුද්ධ ශාසනයට බුද්ධ ධර්මයට ආර්ය මහා සංඝරත්නයට මඩගහන්නට උත්සාහ කලද උඩ බලා කෙල ගැසු ලීලාවක මෙන් ඔවුන්ටම ඒවා පැමිනෙනෝයේ බුදුරජාණන් මහන්සේගේ ඇවැමෙන් බුද්ධ ශාශනයේ නායකයා තමන්වහන්සේ විසින් දේශනා කරනදල දර්ම විණය බව දේශනාකල හෙයින් ඊට පරිභාහිරව යන්නන් වෙන්කර හදුනාගැනිමට ධර්මයේ හැසිරෙන ජනතාවට හැකිය.
එපමණක් නොව ජනාධිපති වන්නේ කවුද යන්නද හදුනා ගත හැක්කේ ලංකාවේ නායකයා වනුයේද මතු බුදුවිමට කුසල් ඇති බොධිසත්වයෙක් වන නිසාම කවුරැ කොතරම් වියදම් කර රත්තරනින් ඇග සැරසූවද ජනතාව කැමැත්ත දෙනුයේ නියම පූද්ගලයාටමය හරියටම ආලොකය විහිදාගෙන බැබලෙමින් ගමන්කරන ඒ උත්තම මිනිසුන්ට බාහිර සාටොප අවශය නැත බැබලීමට.
උදාහරණ ලෙස
විදයාලංකාර පරිවෙනාධිපති කුසලධර්ම හාමුදුරුවෝ හා මාදුලුවාවේ සොභිත හාමුදුරැවන් එකට තබා බලන්න කවුද ආර්ය මහා සංගරත්නයේ සංගසෝභන ගුණය ඇත්තේ කියා.
මහින්ද රාජපක්ෂ හා සරත් පොන්සේකාව එකට තබා බලන්න ජනනායකයෙකුගේ හා හමුදා නායකයෙකුගේ වෙනස අනුර කුමාරලා ගැන මොන කථාද රත්තරන් රිදි අතර මලකඩ කැ යකඩ ගැන කවර නම් කථාද
මෙතන කියන හිමාලයෙන් පටන්ගන්නා ගංගා උතුරට නොවන ඵව සදහන් කිරිම අද හරි වුවද අතීතය අනුව වැරදිය.
අතීතයේ හිමාලය කදු පංතියන් පහලට පැමිනි ගංගා ගැලුවේ උතුරටය ඒ කියනුයේ අද පවතින මෝය කට වැරදිය කිතන එක නොව හිමාලය කන්ද පිහිටීම වැරදිය කියන එකය.
අතිතයේ හිමාලය කන්ද පිහිටියේ අද දිල්ලියටද පහලිනි එහෙත් අද තරම් උසක් නැතිවය.
මේ ඉන්දිය භූමිය කමයෙන් උතුරට ශිලංකාවද සමග ගමන් කිරිම නිසා එකි නෙක කබොලු හිරමීමෙන් හිමාලය කන්ද තවතවත් උතුරට යමින් උසින් වැඩි වනුයේය.
බුදාධ දේශනාව හෝ තිපිටකය වැරදි නැත බුදුරජාණන් වහන්සේලා පහල වනුයේ ඉන්දියාවේ පමණි. ඊට හේතුව ඉතාම දුක හා ඉතාම සැප ඇති කාලගුණ පරාස ඇත්තේ හා ඒ අශිතව ජනතාව ජීවත් වනුයේ ඉන්දියාවේ පමණි