මම ඉස්මතු කිරීම පිණිස විශ්වයෙන් ලද බුද්ධ ස්වභාවය විකෘති කරගැනීම Ven Bandaraweal Wangeesa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 15

  • @padminidabare1497
    @padminidabare1497 3 วันที่ผ่านมา +2

    නමස්කාර වේවා හිමියනි, ඉතාමත්ම පැහැදිලියි. තමන්ගේ බුද්ධ ස්වභාවයට මල් පූජා කරන්න මේ ධර්ම ශ්‍රවණය කරන්නාවූ සැම දෙනාටම හේතු වාසනා වේවා.සකල මිනිස් වර්ගයා වෙනුවෙන්ම නිදුක් නිරෝගීව වැඩවසන්නට ඔබ වහන්සේට හේතු වාසනා වේවා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 วันที่ผ่านมา +1

    උතුම් ආර්‍ය්න්වහන්සේට මාගේ වන්දනාව වේවා🙏 මා අද නොඇසූ දහමක් ඇසුවෙමි සාධු🙏🙏🙏 සාධු🙏🙏🙏 සාධු🙏🙏🙏 උතුම් නිවන් මග මටද මේ අහන හැමෝටමද නිවන් මග එලිවේවා 👌🙏🙏🙏

  • @anurawickramasinghe656
    @anurawickramasinghe656 2 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේත් පිරිසිදු ජල බිංදුවක් වාගේ,

  • @sanjanathilakarathna6860
    @sanjanathilakarathna6860 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @chandanapathirage206
    @chandanapathirage206 3 วันที่ผ่านมา +4

    මාව නඩත්ත කිරීම,මගේ පැවැත්ම තහවුරු කිරීමට ,මුළු ජීවිත කාලය පුරාම අප දරන ප්‍රයත්නය නිසා ඇති වන මහන්සිය,පීඩාව දුටු.විට ......මම යන සිතුවිල්ල ...විඩාව...

  • @musicforpoetry
    @musicforpoetry 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sarathperera1499
    @sarathperera1499 3 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹❤🙏🙏🙏

  • @RathnayakeMeethalawe
    @RathnayakeMeethalawe 3 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @hemalisiri
    @hemalisiri 3 วันที่ผ่านมา

    🌷🙏🌷🙏🌷🙏

  • @malanirajapaksha1369
    @malanirajapaksha1369 วันที่ผ่านมา

    🌹🪔🙏

  • @priyangalakmal1368
    @priyangalakmal1368 3 วันที่ผ่านมา +1

    මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩ සිට්න්නේ කොහේද ?

  • @sunokasewwandi
    @sunokasewwandi 3 วันที่ผ่านมา

    Minissu mama kiyana adahasa diyunu karagana aadyi yugaye jeewath una ...aaadaraya keendara kotaga pawulak prajawak vidiyata diyunu una .... aadaraye uparimaya hewiime kelawara niwana gaweshanaya kirima .

  • @sunokasewwandi
    @sunokasewwandi 3 วันที่ผ่านมา

    Meka iwarayak nathi (mangala karanayak ) da ?

  • @sunokasewwandi
    @sunokasewwandi 3 วันที่ผ่านมา

    Pathulak naththan ..sindu kiyanna natanna sellan karanna patan gannawa ..

  • @sunokasewwandi
    @sunokasewwandi 3 วันที่ผ่านมา

    Mamathwaya kiyanne sweeyathwayada ?