පෙනෙන්නේ කාටද.,ඇහෙන්නේ කාටද.,දැනෙන්නේ කාටද.? | මේක නම් හිතාගන්න බැරි දේශනාවක් .|නිදහස් මනසින් අහන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 80

  • @pavithradha7172
    @pavithradha7172 ปีที่แล้ว +18

    ඉතා දුර්ලභ ධර්ම දේශනාවක්.මෙවැනි දේශනා නිරතුරුවම ඇසීමට ඇත්නමි ඉතාම වටින්නේය.ඔබ වහන්සේට පින්🙏🙏🙏

  • @SMUpali
    @SMUpali หลายเดือนก่อน +1

    බුදුපියාණන් ට නමස්කාර වෙිවා

  • @anulapiyasili9768
    @anulapiyasili9768 ปีที่แล้ว +14

    තදින් අල්ලාගෙන සිටි දෙයක් අත හැරුනු බව දැනුණි🎉

  • @miniaturebus-zv7fm
    @miniaturebus-zv7fm 7 หลายเดือนก่อน +2

    හරියටම හරි. ඔබ වහන්සේ දෙශනා කල දර්ම කරුනු.

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 8 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත්
    පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @sdgunathilaka8137
    @sdgunathilaka8137 8 หลายเดือนก่อน +2

    ආශ්චර්‍යයි ආර්‍යන්වන්ස.නමස්කාර වේවා!! ඔබ වහන්සේට.🙏🙏🙏

  • @ashokakumudini8266
    @ashokakumudini8266 ปีที่แล้ว +13

    අනුපමෙය අසිරිමත් දේශනාවකි.කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @ajithsiri2781
    @ajithsiri2781 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @layanalharischandra9332
    @layanalharischandra9332 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa

  • @Nature-environsSarathwije99
    @Nature-environsSarathwije99 ปีที่แล้ว +6

    මතකය සම්පූර්ණයෙන් නැති වුණාම පිස්සු වැටෙනවා මං හිතන්නෙ. තෙරුවන් සරණයි !

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 9 หลายเดือนก่อน

      Oya kiyana kenaata ehemai.danuth.passeth

    • @Nature-environsSarathwije99
      @Nature-environsSarathwije99 9 หลายเดือนก่อน

      @@wasanthasrimathi4995 ඔව් අපි කොහොමත් පිස්සො තමයි. තේරුණ එක ලොකු දෙයක්

    • @kelumsenevi8383
      @kelumsenevi8383 8 หลายเดือนก่อน

      ඔය චූටි සරල කතාව මේ ඇත්තොන්ට තේරෙන්නෙ නෑ මිත්‍රයා .

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 ปีที่แล้ว +4

    Sammasambudu saranayi pinwath suwaminwahansa mage namaskaraya wew sadu sadu sadu🌷🌷🌷🌷

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! දැන් මට තේරුනා කාලය යනු ඇත්තක් නොව මනසේ මවා ගත් දෙයක් බව.🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @dharmarathnapeiris5853
    @dharmarathnapeiris5853 ปีที่แล้ว +2

    Garu swamin wahansa mema desanawa ithama gambeeray etharam ascharyay. Meweni deyak kiwwata kisi kenek piliganne nehe. Mama obawahansege dsanawala wenasak dekke Nugegoda Abaya swamin wahansege weda satahanakadi. Obawahanseta mage namaskaraya wewa.Sadu sadu sadu.

  • @Upekka-jx1rf
    @Upekka-jx1rf 6 หลายเดือนก่อน

    Superb❤

  • @dilrukshijagodaarachchi715
    @dilrukshijagodaarachchi715 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @reetashamali6998
    @reetashamali6998 9 หลายเดือนก่อน

    Sadu sadu sadu ❤❤❤❤❤

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවනේ 100 ට 100 තේරුනා .ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤

    • @dinithiharshika2667
      @dinithiharshika2667 ปีที่แล้ว +1

      De

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว

      100 ට100 තේරුනා කිව්වේ මගේ නොතේරුම්කම පොඩි කාලේ ඉදලා මම මම මට ලෝබ ද්වේශ මෝහ තමයි උගන්වන්නේ දහම් පාසලෙ උනත් තරගේ පලවෙනියා වෙයන් කියනකොටම ලකුණු දෙනකොට බුදු දහම දහම් පාසලෙත් නෑ. නියම බුදු දහම අපිට ඉගැන්නුවේ නෑ අද අපි අන්ත දුකේ

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว

      @@dinithiharshika2667
      MY CLUB නොමිලේ කැනඩා රැකියා FREE CANADA
      1 second ago

  • @achiniperera3427
    @achiniperera3427 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 ปีที่แล้ว +2

    සත්‍ය කථා

  • @yashodagayathri7911
    @yashodagayathri7911 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @anurawickramasinghe656
    @anurawickramasinghe656 9 หลายเดือนก่อน +2

    පස්වග මහණුන් ගෙන් කොන්ඩඤ්ඤ පමණයි මුලින් අවබෝධයට පත් උනේ.මෙ ගම්භිර දේ සිනාවෙන් කීදෙනෙකුට අවබෝධය ලැබුනේ ද? උත්සාහය අත් නොහරිමු.සාදු සාදු සාදු.

  • @lokuthotahewagehiranthi7547
    @lokuthotahewagehiranthi7547 ปีที่แล้ว +1

    DEERGAUWEVA PINWATH SWAMEEN WAHANSA 🙏🙏🙏

  • @anulapiyasili9768
    @anulapiyasili9768 ปีที่แล้ว +2

    🎉🎉🎉

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 ปีที่แล้ว +2

    🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌

  • @NadunKodikara-go9er
    @NadunKodikara-go9er ปีที่แล้ว +2

    🌷🌷🌷🌹🌹🌹🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏

  • @prasadil1143
    @prasadil1143 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @priyanthaudayakumara2866
    @priyanthaudayakumara2866 ปีที่แล้ว +1

  • @NuwanWijebandara
    @NuwanWijebandara ปีที่แล้ว +4

    හම්බවෙනවා බාහිර රූප වර්ණ හැඩතල චලනයන්

  • @twineetha6106
    @twineetha6106 6 หลายเดือนก่อน +1

    ලෝකය සියල්ලෙන් ශූන්‍යයි කියා බුදුදහමේ උගන්වන්නේ නැත.මෙය වැරදි දේශනාවක්.චූල සුඤ්ඤත සූත්‍රය කියවන්න.

  • @kasuneranda8225
    @kasuneranda8225 ปีที่แล้ว +2

    බලන්නෙක් විතරයි නෙද ඉන්නෙ හාමුදුරුවනේ...

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 8 หลายเดือนก่อน +1

    4:53 👉 Psychology ?
    මනෝ පුග් ගමං මනෝ ධම්මා

  • @kumarithambawita6923
    @kumarithambawita6923 ปีที่แล้ว +1

    ස්වාමීන් දුරකථන අංකය බන අහන කෙනෙක් දාන්න

  • @indrasenanayake6996
    @indrasenanayake6996 ปีที่แล้ว +3

    මතකය ගබඩා වේද?සියල්ල අනිත්‍යවනවිට මතකය පමණක් ඉතිරිවනවාද?

    • @dharmarathnapeiris5853
      @dharmarathnapeiris5853 ปีที่แล้ว +2

      Meya weradi awabodayak.

    • @බුදුන්දකිමු
      @බුදුන්දකිමු ปีที่แล้ว

      හොඳ තර්කයක්

    • @supunmaduranga3513
      @supunmaduranga3513 8 หลายเดือนก่อน

      මතකයන් ඉතිරි වන්නේ නැහැනේ.සියල්ල අමතක වුන මිනිස්සු කොච්චර ඉන්නවද.අපිට උනත් ඔක්කොම මතකයන් තියද.ඔයා දෙවල් මතක තියගන්නම කොච්චර උත්සහ කරනවද.

  • @punsaracable6453
    @punsaracable6453 ปีที่แล้ว

    Hamadama okama thamayi neda kiyanne.

  • @randi_perera11
    @randi_perera11 ปีที่แล้ว +2

    පොඩි මාස 2කෙ 3නෙ ලමයෙක්ගෙ හිතයි රහත් උනාම ඒ හිතෙයි වෙනස මොකක් ද?

    • @supunmaduranga3513
      @supunmaduranga3513 8 หลายเดือนก่อน

      අවබොදයට පත් වෙලා නෑ.ඕන වෙලාවක කිලිටි වෙන්න පුලුවන්.

  • @anurapathirana2525
    @anurapathirana2525 ปีที่แล้ว +2

    🪔🙏🙏🙏

  • @gayanrisantha3923
    @gayanrisantha3923 ปีที่แล้ว +1

    සමහර cment බැලීමෙන් ඔලුව විකාර වේ.

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +6

    පූර්ණ නිර්වින්දන තත්ත්වය යටතේ මරණය සිදුවුවහොත් ඊලඟ උපත කොතන කෙසේ සිදුවේද? මන්ද නිර්වින්දනය කල විට තමන්ට කුමක් සිදුවූවාද දැනෙන්නේ නැත!

    • @sagarikaperera8201
      @sagarikaperera8201 8 หลายเดือนก่อน

      1 100

    • @supunmaduranga3513
      @supunmaduranga3513 8 หลายเดือนก่อน +1

      මරණින් පස්සෙ සිදු වෙන දේ ගැන අදහසක් ඔයාට කවදාවත් ගන්න බෑ.මැරෙන්නේ නැතුව.මැරිලත් ඒ ගැන කතා කරන්න මැරෙන්න ගිහින් අයිත් එන්න වෙනවා.හැබැයි අයිත් මැරෙන්න වෙනවා.එක නිසා ඕක කතා කරලා වැඩක් නැති දෙයක් 😊

  • @English111able
    @English111able ปีที่แล้ว +2

    මිනිස්සු ආගමකට දර්මයකට නැබුරු වෙන්නේ ආද්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තුවෙන් , ඔබවහන්සේගේ youtube ඒකේ ,කෑලි කෑලි දේශනා වලින් පෙනෙන්නේ මිනිස්සුන්ගෙන් ප්‍රශ්න අහල ඔබවහන්සේම උත්තර දීලා මිනිස්සුන් වෙහෙස කරවනවා .... සාදු සාදු කියන කට්ටියට තේරුම් ගන්න පුලුවන්ද දන්නේ නැහැ ...

    • @dilkieliyanage4135
      @dilkieliyanage4135 9 หลายเดือนก่อน

      This site puts his sermons in small clips so that it's easy to grasp. The full sermons are on Arahatha Dhamma. Please listen to the entire sermon. Maybe it will help you 🙏

    • @English111able
      @English111able 9 หลายเดือนก่อน

      @@dilkieliyanage4135 how can you listen to entire sermon when he put out in small pieces , that is the trick, if u listen to entire sermon you can find which are against each other. Dont be blinded by face value , listen in logical manner

    • @CyrilGunerathne
      @CyrilGunerathne 9 หลายเดือนก่อน

      Yes. I also listen so many of this hamuduruwange. But nothing gained.

  • @monikawijeratne2135
    @monikawijeratne2135 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @layanalharischandra9332
    @layanalharischandra9332 ปีที่แล้ว

    Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa

  • @wasanthayapa2946
    @wasanthayapa2946 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalrupasinghe7889
    @nihalrupasinghe7889 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ashokanandanee2758
    @ashokanandanee2758 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @ChamaraSnpriyadarshana
    @ChamaraSnpriyadarshana 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @upekadissanayake1583
    @upekadissanayake1583 9 หลายเดือนก่อน +1

    🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @travelsrilanka1354
    @travelsrilanka1354 ปีที่แล้ว +2

    🙏

  • @koralatv
    @koralatv ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @danushihw5507
    @danushihw5507 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @manjulabandara1888
    @manjulabandara1888 ปีที่แล้ว +1

    🙏

  • @travelsrilanka1354
    @travelsrilanka1354 ปีที่แล้ว +1

    🙏

  • @lakminithusharika3546
    @lakminithusharika3546 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +2

    🙏🙏🙏🌻🌻🌻

  • @maleeshawickramasooriya3947
    @maleeshawickramasooriya3947 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sunethrarupage8559
    @sunethrarupage8559 ปีที่แล้ว +2

    ❤🙏🙏🙏